Zoom class එකේ ෆොන්ඩන්ට් නිර්මාණ දවස/Pencils/Books/Red roses/Black board/Marshmallow fondant

  Рет қаралды 35,658

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

Пікірлер: 175
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- kzbin.info/www/bejne/qYSwiKKMl8mpmrc Zoom class video 2- kzbin.info/www/bejne/d2PZaIGDltuMisk Zoom class video 3- kzbin.info/www/bejne/j3zKe4Z4bt6VqZI Zoom class video 4- kzbin.info/www/bejne/pWqsYYhpa9GAb68 ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - kzbin.info/www/bejne/h6GweaRoiMmsd8k Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@abhi7486
@abhi7486 Жыл бұрын
ගොඩක් පිං ඔයාට මිස් මේ කරන සමාජ සත්කාරයට❤️
@dinareecakes3229
@dinareecakes3229 Жыл бұрын
Thank you so much❤❤❤
@fizwananizme8992
@fizwananizme8992 Жыл бұрын
Masmelo kohomada kaden illanne..me kana masmeloda
@komathythirugnanahari9990
@komathythirugnanahari9990 6 ай бұрын
Miss atha thamai mang oyage video bealuve otha pehthiliyatta thubuna bhoma isththuthy miss
@piumishashika7198
@piumishashika7198 Жыл бұрын
ඇත්තටම ඔයා මාරම මාරයී මිස්.. මෙච්චර කට්ටිය මෙකේ හිටියා ඔහොම පැහැදිලී විදියට කවුරුත් කියලා දීලා නෑ...මම කේක් හදන්න මාරම ආසායී.. මම කෝස් එකක නොකර දැන් හදන්න දන්නවා ටිකක්.දැන් මේක බැලුවට පස්සෙ මට නොතේරෙන ගොඩාක් දේ දැන ගත්තා.. ගොඩාක් සතුටුයි වගේම ස්තුතියී...
@DammikaPathirana-d6f
@DammikaPathirana-d6f Жыл бұрын
ගුරු මුස්ට්යක් නැතිව හැම දේම හොදින් කියලා දුන්නාට ගොඩක් පින් හැම දේම හරි පැහැදිලි යි ඔබේ හැම දෙයක් ම සාර්ථක ව කරගන්න සක්තිය ලැබේවා
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
රෝස මල් හරිම නීට් ගොඩක් ලස්සනයි. අවංක කියලා දෙනවට ගොඩක් පිං ඔබ තුමියට මිස්
@niluperera3523
@niluperera3523 2 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක් මිස් .තමන් ලග තියෙන දැනුම කිසිම ලෝබ කමක් නැතිව නොමිලේම ඔක්කොම කියලා දෙනවා.ආදරෙයි ❤
@imashalakmali8676
@imashalakmali8676 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියා දෙනවා.. මාරයි.මන් දැක්කමයි ඔහොම හොදට කියා දෙනවා. මන් හැමදාම වගේ කේක් හැදන වීඩියෝ බලනවා.. හැබැයි කවුරුත් මෙච්චර කියා දෙන්නේ නෑ. හිතේ කහටක් නැතිව හොදට කියා දෙනවා.. ❤️🥺❤️
@dulanifernando3771
@dulanifernando3771 2 жыл бұрын
ඉතාමත්ම පැහැදිලිවම කියා දුන්නා.ඉගෙනගන්න අයට පුයොජනවත් පාඩමකි. ගොඩක්ම පින්.ඔබට තෙරුවන් සරණයි!🌺🌺🌺
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ඇත්තටම ඔයා වගේ පැහැදිලිව කියලා දුන්නු එකම කෙනා ඔයා ගොඩක් ගොඩක් ස්තුති .තව තවත් ලස්සන නිර්මාණ කරන්න දෙවියන් වහන්සේගේ ආසිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ජේසු පිහිටයි ❤🙏💐
@purnimakumari2882
@purnimakumari2882 Жыл бұрын
මම මිස්ගෙ මේ වීඩියෝ එක බලලා fondant icing එක හැදුවා. හරිම නීට් එකට ආවා. මම ගොඩක් youtube video බලලා හදන්න try කරා. ඒත් කවදාවත් හරියට හදා ගන්න බැරි උනා. දැන් නම් මම හරිම ආසයි fondant icing හදා ගන්න. මිස්ට ගොඩක් පිං❤❤❤
@ShilmaTharangani
@ShilmaTharangani 4 ай бұрын
ගොඩක් pahadiliwa kiyala dunnata ගොඩක් ස්තුතිය ❤
@lashanimadushanikarathnaya7820
@lashanimadushanikarathnaya7820 3 ай бұрын
Miss cake hadana widiha pahadiliwa lassanata kiyala denawa.bohoma sthuthi
@WarshaFernando-wo7pu
@WarshaFernando-wo7pu Жыл бұрын
Harima pahadili. Mrs. Oyage. Recipes . Thank you. Danuma. Godak. Labuna
@theekshanadakshitha7780
@theekshanadakshitha7780 Жыл бұрын
මම කේක් හදන්න ඉගෙන ගත්ත කෙනෙක් මම ඉගෙන ගත්තාට වඩා දෙයක් මේ විඩියෝ එකෙන් ඉගෙනගත්ත ඔබට ගොඩාක් පිං ගොඩාක් ගොඩාක් ස්තුතියි බුදු සරනයි දෙවි පිහිටයි ඔබට නීරෝගි සුවය ලැබේවා දීර්ගායු ප්‍රාර්ථනා කරනවා
@nishaliweerasingha1338
@nishaliweerasingha1338 2 жыл бұрын
හරිම simple කියලා දෙනවා .පැහැදිලියි .මමත් අහම්බෙන් දැක්කේ.subscribe කලා.thank you very much for your kind instructions .
@gayanidinesha7292
@gayanidinesha7292 Жыл бұрын
අද තමා මිස්ගේ මේ වීඩියෝ බැලුවේ අලුතෙන් ඉගනගන්න මන් වගේ අයට මේක හරියට වටිනව ගොඩක් හොදට තේරෙන විදිහට කියලා දෙනව ස්තූතියි මිස් පින් සිද්දවෙනවා ❤
@maneeshadivyanjalee2125
@maneeshadivyanjalee2125 2 жыл бұрын
මිස්ට ගොඩක් පින්. මම කවමදාකවත් කේක් හදලා නෑ. ඒත් මම කේක් කන්න වගේම හදන්නත් ආසයි. මම මිස් නිසාම කේක් හදන්න හිතුව. ගොඩක් ස්තූතියි මිස්. මිස්ගෙ හැම වැඩක් ම සර්වප්රකාරයෙන් ම සාර්ථකත්වයට පත් වේවා !!!!#!##
@SujathaSarojani-h6f
@SujathaSarojani-h6f 11 ай бұрын
Lassani mis thanks oyata loku danumak awa e denum watinwa mam polonnaruwe jp oyata sah oyage paultam😀❤
@heshandilaksha896
@heshandilaksha896 Жыл бұрын
කියලා දෙනවා හරිම පැහැදිලියි මිස් ඔයාලාට පිං.🙏🙏🙏🙏🙏
@upulnandana9798
@upulnandana9798 Жыл бұрын
මීස් කියලා දෙනවා බෝහෝම පැහැදිලි ගොඩාක්ම ආසාවෙන් බලනවා වීඩීයෝ මම ආසයි ඉගන ගන්න
@malajayanthi9046
@malajayanthi9046 5 ай бұрын
Honda minissunta kawadawath waradinne na. Obathumiya keekaru daruwo ekka,godak samagiyen inna husband kenek labila sapa sampath athuwa inne sansaraya purawatama me wage parithyaga sheeli pin katayuthu karapu nisamai. Mama godak sathutu wenawa e gana oba siyalu denatama theruwan saranai.
@madhumalimadhumali4061
@madhumalimadhumali4061 2 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ගොඩක් පැදිලි කිරිම වටිනවා ❤️❤️❤️
@masunil3330
@masunil3330 Жыл бұрын
ගොඩාක් පිං ඔයාට.මමත් ඉතාලියේ ඉන්නෙ.මේ දේවල් කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැහැ .ඒත් ලස්සන හදවත් තියෙන මිනිසුන් තාම ඉන්නවා❤❤❤.මම මෙහෙ කේක් හදන බටර් එක මොකක්ද කියලා මෙහෙ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවම කිව්වෙ නැහැ 😢.මම ඉතාලියට ලගදි ආවේ.ඉතිං එහෙම අය අතරේ ඔබ හදවත ලස්සන ආදරනීය කෙනෙක්❤❤ .ඔබව හැදු වැඩූ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ටත් ගොඩාක්ම පිං❤❤🙏🙏❤❤.හැමදාමත් සතුටින් පරෙස්සම් ඉන්න බුදු සරණයි❤❤❤ මම sriyani
@ranjanirathnayaka1187
@ranjanirathnayaka1187 2 жыл бұрын
ලස්සනයි මිස් දැනුම බෙදා දුන්නට ගොඩාක් පිං❤❤
@niroshapiyarathna7541
@niroshapiyarathna7541 Жыл бұрын
Thanks mis. 1kg cake 1ta koi taram icing suger Onida? Mis hodata kiyala denawa. Toffees hadana vidio tiyanawada mis?
@abhi7486
@abhi7486 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ ඇත්තටම .පිනට පහල වෙන මිනිස්සු මේ.ඔයාට ගොඩක් පිං මිස්.මොකද මම දැක්කෙ පලවෙනි වතාවට ඔහොම ගුරුවරයෙක්.මුදල් නැතිව ආසාව හිතේ හිර කරන් ඉන්නවද.ඔබට නැවතත් ස්තුති මේ කරන සමාජ මෙහෙවරට
@piumisanjeewani3639
@piumisanjeewani3639 Жыл бұрын
ඔයා හරි ම නිහතමානී කෙනෙක් මිස්
@rangaherath9305
@rangaherath9305 Жыл бұрын
👍👍👍Thank u miss godak dewal igenagathta godak pin me wage denumak laba dunnata
@gayaniperera8239
@gayaniperera8239 2 жыл бұрын
Eththatama akki oya hodata kiyala denawa. Godaak පින්. Clz එකකවත් ඔහොම කියල දෙන් නැ. Thank youuuuuuu....
@nelumperera8950
@nelumperera8950 2 жыл бұрын
හරිම වටිනවා දුවේ. බුදු සරණයි !
@chandimajayashanthi9138
@chandimajayashanthi9138 2 жыл бұрын
mis masmillow 100g walin cake kochchra pramanayak cover karanna puluwanda
@malshaniroshani-jt1yi
@malshaniroshani-jt1yi Жыл бұрын
ගොඩාක් ස්තූතී මිස්.ලෝභ නැතිව කියලා දෙන මේ හැමදේටම.
@nilanthasampath7036
@nilanthasampath7036 Жыл бұрын
මන් මිස්ගෙ විඩියෝ එක දැක්කෙ දැන් .ඇත්තටම මිස්ට කොහොම ස්තුති කරන්න නද කියලා තේරෙන්නේ නෑ .මිස්ට ගොඩාක් පිං මේහෙම කවුරුත් කියා දෙන්නේ නෑනේ.❤❤
@erashperera5528
@erashperera5528 Жыл бұрын
Miss colours walat Dana brand ek mkkd lankawe apit motha or rasaco use karnn puluwan d apit
@PodiKirinda
@PodiKirinda 6 ай бұрын
මම තිස්සමහාරාමයේ ඉන්නේ .මම මදූෂා. මිස් ගොඩාක් හොදින් කියලා දෙනවා .කේක් හදන්න දන්නේ බටර් කේක් විතරයි .අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් දැක්කේ . මිස් ගෙ වීඩියෝ හොද ට තේරෙනවා .මට අවන් එකක් තියෙනවා .ඒත් පන්තියකට ගිහින් ඉගෙන ගන්න බැහැ .පොඩි බබෙක් ඉන්නවා .මිස් ට බොහෝම ස්තුතියි පින් සිද්ධ වෙනවා.
@annann1343
@annann1343 Жыл бұрын
Miss ge wada nam supiri Eth oya class akata awilla thiyenne school gihin egena gaththe nathi Moda ralak pondat auwe thiyanawada ahanawa ..Ara minim kiparak nam ahuwada
@sujeewajayasekera8546
@sujeewajayasekera8546 Жыл бұрын
නන්ගි මාත් මේක දැන් බැලුවා .බොහොම ස්තුතියි ඔයාට
@randimasurammi9780
@randimasurammi9780 Жыл бұрын
Thank you so much miss for this vedio and your talent also . Dummy eka cover karanna gattu fondent eke pramanaya kiyanna puluwanda Miss masmellow ganai icing suger ganai thank you
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph 2 жыл бұрын
Man ada tamai obatumige vidiyo tika dakke harima pahadili harima lassanai. Igena ganna asai oya ki dena bidiyata.. oba tumita bohoma pin istutii.. godakk. 🙏
@sharmikotuwegoda8498
@sharmikotuwegoda8498 2 жыл бұрын
හරිම පැහැදිලියි .සරලව තෙරුම් ඇතිව නොදන්නා දෙයක් කියාදුන්නට.
@thilinarukman1829
@thilinarukman1829 Жыл бұрын
Aththatama clz nkrana dewal mis karanawa godsk pin
@jasintharuwanpathirana7663
@jasintharuwanpathirana7663 2 жыл бұрын
Godak nodanna dewal danagaththa. Hamadema hanganne nathuwa kiyala denawa, thank you miss. ...
@nishanifernando4946
@nishanifernando4946 2 жыл бұрын
Mis ethakota double boiled karanawanam kochchara wela thiyanna onada mashmellow tika ekath vinadiyakda api gedara hadapu mashmellows unath ganna puluwanda mis
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Godak sthuthi mis mama asawen hitapu vidio ekak mama nodannama deyak mama danata inne saudi wala aniwarayenma mage puthage upandineta mage athinma hadanawa jesu pihitai mis digu gamanakata asiri
@malshinavodya1629
@malshinavodya1629 2 жыл бұрын
Ane godaak sthuthi mis...harima pehedilii ...dannema nathi ayta mula idn kiyla denvta me sevava godak vedagath...mista pin me karana upakareta...
@amiche1517
@amiche1517 2 жыл бұрын
Lassanai akke .❤
@ashinew8433
@ashinew8433 6 ай бұрын
ආදරෙයි මිස්.අපිට තවත් කියලා දෙන්නකො.ටොපර් හදන්න කියලා දෙන්නකො
@fazminaabdeen546
@fazminaabdeen546 Жыл бұрын
Miss Normal fondant hadana heti kiyala denna puluwanda?
@pushpaalen3197
@pushpaalen3197 2 жыл бұрын
Thsnks Miss Godak pahadili Mis Oyata Jesu Pihitai
@upulnandana9798
@upulnandana9798 Жыл бұрын
Mis cake ekata pondant eka alawaddi cake eketh buttar ganna onida
@malkajayakody2054
@malkajayakody2054 2 жыл бұрын
හරිම ලස්සනයි 💖
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්කා ❤❤
@ishaniwarnakulasuriyapatab7583
@ishaniwarnakulasuriyapatab7583 2 жыл бұрын
ආව් බොහොම ස්තුතියි අක්කේ 💞💞💞 හරිම වටිනවා මේ විඩියෝ එක ❤හැමදේම ගුරුමුශ්ටියක් නැතුවම කියා දෙන ඔයාට වැඩිවැඩියෙන් හරියන්න ඕනේ අක්කේ ❤
@rknskumari4011
@rknskumari4011 Жыл бұрын
Niyamai adarai
@dineshsilva8952
@dineshsilva8952 2 жыл бұрын
Dummies butter icing valin cover karanna puluvan da miss. Karanna puluvannam ane miss kiyala denna barida
@gayaniperera8239
@gayaniperera8239 2 жыл бұрын
Miss oya hodata kiyala denawa Thank you godaaaak. Masmilo aken hadanna ලේසි අනික aka rasay,dami cover කරන්නෙත් මේ fondant akenda.
@chathunihansika2527
@chathunihansika2527 Жыл бұрын
Godak peheliwa kiyala denawa .nomile clz 1 karan nedda aya.ane mawath joint karaganna koo...plz
@thakshilamadu8850
@thakshilamadu8850 5 ай бұрын
Cake 1kg ta icing sugger kochcharak ynawada
@NishaniAlagiyawanna
@NishaniAlagiyawanna 10 ай бұрын
MAMATH ITALI WALA ENNE PIN OYTA LASSANATA KIYA DENAWATA
@VinuThennakoon13
@VinuThennakoon13 2 жыл бұрын
😘👍💐❤️❤️❤️ හරිම ලස්සනයි
@niroshakahingala2534
@niroshakahingala2534 2 жыл бұрын
හරිම පැහැදිළිව කියලා දෙනවා. හරිම ආසයි බලන් ඉන්න. මිස්ගෙ පන්ති වලට සම්බන්ද වෙන්නෙ කොහොමද මටත් ආසයි සම්බන්ද වෙන්න.
@s.sasikumarsomsundram9173
@s.sasikumarsomsundram9173 2 жыл бұрын
Oya hama dema godak evaseemen kiyala denava oyata jesu pihitai hamoma oya vage kiyala denne naha hoda hithak oyata thiyenne
@geethikasewwandhi6676
@geethikasewwandhi6676 2 ай бұрын
Aane miss class wala ithuru vidio tikath daannako.godaaak pin
@dhinucreations692
@dhinucreations692 Жыл бұрын
Tylo powder dala hadana ewa kanna barida ethakota mashmilow fondant eka godak pani rasa wedida mis
@NisansalaVithanage
@NisansalaVithanage 3 ай бұрын
Miss අකුරු ටිකක් සහ පැන්සල් කිහිපයක් සදා ගැනිමට ෆොන්ඩඩ් සදා ගත ගැනීමට අවශ්‍ය දෙවල් ප්‍රමානයන් දැන ගන්න පුළුවන් ද
@priyankaweeramunda2651
@priyankaweeramunda2651 2 жыл бұрын
Janani butter cake 1kg cover karanna fondant eka marshmallow gram kiyakin hadanna oneda
@irshadmf
@irshadmf 2 жыл бұрын
Thank you miss. Very clear explanation. Please share gumpaste rose video also.
@dilmihashara3947
@dilmihashara3947 2 жыл бұрын
Nihathamaanii charithayak man asama ❤
@sandunbgsadunsandunsandun2650
@sandunbgsadunsandunsandun2650 Жыл бұрын
oyata godak pin oya kiyala dena eva hodata therenava
@mohamedirshad6871
@mohamedirshad6871 2 жыл бұрын
No words to say thank you a lot and lot It will help for my future thank you for your help
@jasminegrath7180
@jasminegrath7180 Жыл бұрын
Thank you for the great explanation. ❤
@indiakagunasekara6190
@indiakagunasekara6190 Жыл бұрын
මිස් මම ඔබතුමීයගේ කේක් වැඩමුළුවේ විඩියෝ බැලුවා. ගොඩාක් දේ ඉගෙන ගත්තා. ඔබතුමීයට ගොඩාක් පින්. මිස් පොන්ඩන් අයිසින් වලින් කේක් එක කව කරලා බටර් අයිසින් වලින් ඩිසයින් දන්න පුලුවන්ද? පොන්ඩන් අයිසින් වල බටර් අයිසින් ඇලවෙනවද?
@Mado-zw9eg
@Mado-zw9eg Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Mis masmelo නැතිව හදන wedeya keyala denna.
@srilanka1899
@srilanka1899 2 жыл бұрын
Thanx akke godak watina video ekak akkeeeee,,,,,🥰🥰🥰🥰🥰
@kithminikumari6163
@kithminikumari6163 2 жыл бұрын
Bohoma sthuthi.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@dilrukshi9168
@dilrukshi9168 2 жыл бұрын
Miss mt class akata joing wenna ona.kohomda sambanda wenne❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anomakumari2855
@anomakumari2855 2 жыл бұрын
Very good… Thanks very much
@dilankaperera1689
@dilankaperera1689 2 жыл бұрын
Mis oyage panthiya niyamai
@malamunasinge5675
@malamunasinge5675 2 жыл бұрын
Harma watinwa me video aka miss
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 Жыл бұрын
කඩේ hadala තියෙන masmelosda
@damayanthiad3725
@damayanthiad3725 2 жыл бұрын
Thank you miss .harima pahadiliwa perum karala denawa🙏❤️
@mahendrawijerathne9373
@mahendrawijerathne9373 Ай бұрын
Miss ayet alutin class patanganne kawadda
@werangadassanayaka5582
@werangadassanayaka5582 2 жыл бұрын
Mis gam paste kalawath kiyla denna barida.
@m.gmalishakavindaya8203
@m.gmalishakavindaya8203 Жыл бұрын
තයිලෝ පවුඩර් කොහොමද එකතු කරන්නේ ප්‍රමාණයන් ප්ලිස් කියන්නකෝ ඔයා මේ කරනවැඩේනම් නියමයි අැන්ටියෝ..
@WasanaDilrukshi-tp1si
@WasanaDilrukshi-tp1si Жыл бұрын
Missge whats app group ekak thiyanavada
@theepasiva4464
@theepasiva4464 2 жыл бұрын
Hi mam Super mam But plz english ingredients and prepare method
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
බොහොම අගෙයි ටික ටික හරි බලනවා
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 Жыл бұрын
ඒවා හදල kochara කල් තියා ගන්න පුළුවන් ද
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih Жыл бұрын
Godak pin miss ta.
@shashinihimashi9779
@shashinihimashi9779 2 жыл бұрын
Ane mis anith video dannko
@sriyaniperera815
@sriyaniperera815 2 жыл бұрын
Tada ratu ganne kohomada
@rashmihansika2060
@rashmihansika2060 Жыл бұрын
Bright brend ake Avan eka hodeida kiyla kiynna puluwand.
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
miss koheda miss.apita evith puhunu wenna berida
@fathimanushra4920
@fathimanushra4920 Жыл бұрын
Your are great sister 😍
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 жыл бұрын
Mis lankawe jel coluring brand 1 mokakda
@dulajharshana5040
@dulajharshana5040 2 жыл бұрын
Godak vatinawa miss thanku
@anushikathilini9892
@anushikathilini9892 2 жыл бұрын
මිස් පින් සිද්ද වෙනවා .වෙන කව්රුත් ක්ලස් එකෙ එව මෙ විදියට දාන්නෙ නැ .තෙරුවන් සරනයි .
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Mis pondad nermana kal තබා ganna wedeya keya denna
@lakshithamadushanka1890
@lakshithamadushanka1890 2 жыл бұрын
Thank you, godak dawal danagatta
@venushikamadurangi8301
@venushikamadurangi8301 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shiromanithamel
@shiromanithamel 2 жыл бұрын
හරි ලස්සනයි ජනනි අක්කේ..
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
පැහැදිලිද නංගි විඩියෝ එක , ඇහෙනවද මට ඇහෙන්නේ නෑනේ..බොදවෙලා පේන්නෙත් 😥
@shiromanithamel
@shiromanithamel 2 жыл бұрын
පැහැදිලිව තියෙනවා අක්කේ. ඇහෙනවා හොදට. ගොඩක් ස්තුතියි ඔයාට. ෆොන්ඩන්ට් වීඩියෝ එකක් බලන්මයි හිටියේ.. 💐💐💐💐
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
අනේ, සතුටුයි නංගි ❤️❤️ නිවාඩුවේ බලන්න , මුලු පංතියම වගේ තියෙනවා අවසානයට කතාකරපු ගැටලු එහෙම අයින්කලා දිග වැඩි නිසා , හිමින් හිමින් බලලා අදහස් ගන්න නංගි ❤️❤️
@sanjeewapremalal1513
@sanjeewapremalal1513 2 жыл бұрын
Godak pahadili akki bs jp
@mariemarie3763
@mariemarie3763 2 жыл бұрын
Thank you very much 😍😍😍
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
You are welcome 🥰🥰
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,2 МЛН