තුලා ලග්නය 2025 නව වසරේ ලග්න පලාඵල New Year 2025 Thula Jothishya Lagna Palapala Raga Sri Nirvana

  Рет қаралды 50,177

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер
@nadekawalideniya1358
@nadekawalideniya1358 25 күн бұрын
මේ කියන කතාව ඇත්ත මටත් දැනටම මේ කියන ප්‍රශ්න තියෙනවා ඔබතුමාට බොහොමත් ඉස්තූතී මේ දේවල් දැනුවත් කිරීම,තෙරුවන්සරණයි ඔබතුමාට🙏
@wchathuranga454
@wchathuranga454 22 күн бұрын
ජුනි ඉදන් නම් ජීවිතේම කලකිරුන කාලයක් කරපු කිසිදෙයක් සාර්ථක වුනේ නෑ ඔබ තුමා හරියටම හරි 2025 තුලා ලග්නේ හැමෝටම සාර්ථක ම වසරක් වේවා!
@waruni339
@waruni339 16 күн бұрын
සහතික ඇත්ත කියපු දේවල්🥺බොහොම ස්තුති ඔබට❤
@ayeshaharshani958
@ayeshaharshani958 20 күн бұрын
ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි.කියපු දේ හරියට හරි ලබන්නා වූ අවුරුද්ද සාර්ථක වසරක් කරගැනීමට බලාපොරොත්තු වෙමි. ලෝක වාසී සියලු දෙනාටම සහ ඔබ තුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@ZeroxzGG
@ZeroxzGG 23 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි .මෙය අහන්න සැලැස්සු විශ්ව මාතවට ගොඩක් ස්තුතියි .මේ දේවල් හරියටම හරි.
@tharangakalupahana4148
@tharangakalupahana4148 24 күн бұрын
කියන දෙවල් නම් ඔක්කොම ඇත්ත .අද නම් බය හිතුනා .දීර්ඝායුෂ ඔබ තුමාට🙏🙏🙏
@nimmijayasundara3317
@nimmijayasundara3317 25 күн бұрын
2025 වසර ඔබතුමා ඇතුලු සැමටම සුබ නව වසරක් වේවා 🙏🌹 ගිය ජූනි සිට ඔබතුමා කියු පරිදි ප්‍රස්න කරදර ගොඩාක් ආවා.මට මගේ එකම සහෝදරයා පාවා සදහටම අහිමි උනා😢 ඉතිං උදාවන නව වසර මගේ සහ ඔබ සැමගේම බලාපොරොත්තු සාර්ථික වේවා.මම සෞදි රටේ ඉන්නේ .හැකි විදියට චාරිත්‍ර කරනවා.හැබැයි හැමදාම සූර්ය වන්දනාව කරලා විශ්වයට ස්තුති කරලා මන් දවසේ වැඩ පටන් ගන්නෙ තෙරුවන් සරනයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිවැරදි පලාපල ලබා දුන්නාට හැමදාමත් වගේම.🙏
@chamilalalanthi9083
@chamilalalanthi9083 25 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.....හැමදාමත් ඔබතුමා ගේ මේ දැනුවත් කිරීම් අහනවා....බොහොම පිං..
@PriyadarshaniPerera-r1v
@PriyadarshaniPerera-r1v 24 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමට 🙏🙏🙏සතහට සෙත සහනය සැනසුම නීති උදා වෙන සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් ම වේවා. 🙏🙏🙏💐💐💐💐
@int8990
@int8990 18 күн бұрын
ඔබ තුමාට විශ්වයේ සක්තියත් දීර්ගායුසත් ලැබේවා!!🙏🙏🙏🙏🙏 තෙරැසරනයි මම ඩුබායි
@poojaneepathirana
@poojaneepathirana 25 күн бұрын
කියන ඒව හරියටම හරි. 2024 වැඩක් හරියට කරන්න බැරිවුනා.ස්තූතියි 🙏
@UsUse-b1h
@UsUse-b1h 22 күн бұрын
ඔබතුමාට.බොහොම පින් ගොඩක් ස්තුතියි අප. සියලු දෙනාවම දැනූවත් කලාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා
@VishmikaMadhushani-rm2xv
@VishmikaMadhushani-rm2xv 25 күн бұрын
ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏
@suramyakumari7422
@suramyakumari7422 25 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට Thearuwan saranai
@kalianiarachchige2031
@kalianiarachchige2031 25 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
@susilayupala2959
@susilayupala2959 25 күн бұрын
Thanks brother 👍👏😆🙏✝️✝️
@SamadhiPerera-s6c
@SamadhiPerera-s6c 20 күн бұрын
ඉතාමත් වටිනා හරවත් වැදගත් වීඩියෝවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@sugandikasugandika
@sugandikasugandika 24 күн бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏
@amithadissanayaka915
@amithadissanayaka915 22 күн бұрын
හරියටම හරි . ඔබතුමාට බොහොම පින් !
@fiyestatea
@fiyestatea 25 күн бұрын
බෝහොම පිං මහත්තයා, ඔබතුමා කියන දේවල් තුල ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේ වෙනකොටත් ඔබතුමා කියනවා වගේ වෙනස්කම් ඇතිව්ව්මින් පවතිනවා. උත්සහායන් කරමින් පවතිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා
@GgRanjani
@GgRanjani 19 күн бұрын
හරියටම හරි ඔබතුමා කියනවා හරියටම හරි
@srimathirenuka4834
@srimathirenuka4834 25 күн бұрын
තෙරැවන් සරනයි
@GgRanjani
@GgRanjani 19 күн бұрын
මමත් උලා ලක්නාකාරයෙක් හැබැයි මෙච්චර කාලේ කරලා කිසිම දෙයක් වෙලා නෑ 2025 අවුරුද්දවත් බලමු යහපතක් වෙයි කියලා මමත් උදේට සූරිය වන්දනාව කරලාට ආශිර්වාද කරලා බුදු පහන පැන් තියලා ඒවා කරලා තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් ලෝකවාසී සියලු දෙනාටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා
@KumariApsara-f8n
@KumariApsara-f8n 18 күн бұрын
ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක්.තෙරුවන් සරණයි.
@AIAttanayake
@AIAttanayake 25 күн бұрын
ගොඩක් පිං ඔබතුමාට.
@wejayanthimeegaskubura5273
@wejayanthimeegaskubura5273 22 күн бұрын
ස්තුතියි , ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤, මගේ කේන්දරේ බලා ගන්න ඕනි,
@SajeewaniPerera-ok7ze
@SajeewaniPerera-ok7ze 24 күн бұрын
චිරාත් කාලයක් ඔබතුමාට ජීවත් වෙන්න කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොවෙන්න දීර්ඝායුෂ ලැබෙන්න වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි
@RanganaDissanayake-e7d
@RanganaDissanayake-e7d 25 күн бұрын
Thank you universe... ❤️
@SriyaniBambarawana-xo9zl
@SriyaniBambarawana-xo9zl 25 күн бұрын
Tankyu...❤❤❤🎉...thruwnsarany...😮
@NawarathnaBandara-dr4vh
@NawarathnaBandara-dr4vh 24 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@dualbros1
@dualbros1 24 күн бұрын
ඔබතුමාට බොහොම පිං. පුදුමාකාර සතුටක් ජවයක් හදවතට දැනුණා
@DammikaGunathilaka-q8o
@DammikaGunathilaka-q8o 24 күн бұрын
ඔබතුමා මේ කර ගන්නා කුසල් පාරමිතාවක්ම වේවා...!
@sayumitheekshana7378
@sayumitheekshana7378 25 күн бұрын
ස්තුතිය ඔබට
@ekwasantha4088
@ekwasantha4088 25 күн бұрын
ස්තුති
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 25 күн бұрын
2025 වසරවත් දුක් කරදර නැති වසරක් වේවා ..ස්තුතියි ඔබතුමාට 🙏
@nalanifonseka463
@nalanifonseka463 25 күн бұрын
අද මට මේ තුලා ලග්නය අහද්දි බය හිතුනා පවුලෙ ළඟම හිතවතෙකුගෙ අහිමි විමක් කිව නිසා මම විදෙස් ගතවෙලා ඉන්න කෙනෙක් ඔබ ඔබ තුමගෙ ලග්න පලාපල මම අවුරුදු 3ක්ම අහනව හැම මාසෙම 2022 ලග්න තුලා ලග්න පලාපල වලට මෙ දෙම කියවුනා පවුලෙ ළඟම නැයෙක්ගෙ වියොවක් අහිමි විමක් කියලා එ දෙ හරියටම උනා 2022 ජුනි මාසෙ මාගෙ අම්මා නැති උනා මට අදත් මෙ ලග්නය අහද්දි ලොකු බයක් දැනෙනවා ඔබ තුමා කියන දෙවල් ගොඩාම ඇත්ත එ නිසාමයි මම හැම මාසෙම ලග්න අහන්නෙ වරද්දන්නෙ නැතිව
@imalkafernando564
@imalkafernando564 22 күн бұрын
ඔයා වගේම මමත් තුලා. මගෙ නංගි නැති වුනා.2022.
@LakmalJayaweera-st9bj
@LakmalJayaweera-st9bj 22 күн бұрын
Mageth amma nethi una
@chandanabandara6979
@chandanabandara6979 21 күн бұрын
මගේ අම්මත් නැති උනා😢🙏
@TashiaBuddhi-h2g
@TashiaBuddhi-h2g 19 күн бұрын
හැම තැනින්ම වගේ ඒක මටත් කියවුණා ටැරෝ වලිනුත්😢
@RukshanGayantha-bx3bt
@RukshanGayantha-bx3bt 17 күн бұрын
😢😢😢😢😢😢
@lathakarunarathne5563
@lathakarunarathne5563 25 күн бұрын
ස්තුතියි
@nilanthadammikafernando4449
@nilanthadammikafernando4449 15 күн бұрын
2024 ජූනි ඉදන් මම අනේක ප්‍රශ්න වලට මැදිවුණා.ආර්ථිකය නැත්තටම නැතිවුණා .ආදායම අඩුවුණා.වියදම දරාගන්න බැරි තරමට වැඩිවුණා.අසනීපත් මානසික වේදනාත් ඇතිවුණා.ලබන වසරේ සියලුම තුලා ලග්න හිමියන්ට හැම අතින්ම හරියන්න ඕන.
@mehenipiyasa3698
@mehenipiyasa3698 10 күн бұрын
🙏🙏🙏Mage kalyana mithura obathuma thakketama palapala labenava aurudhu 2ka idan oba thumage vath piliveth karanava.mata dhan maithri bavanava nokara inna ba prathipala pahadiliva vidhinava.❤️🙏🙏🙏
@Upuldisanakge
@Upuldisanakge 22 күн бұрын
,❤❤❤❤❤budusaranai❤❤❤❤❤
@SamsungA04-t4y
@SamsungA04-t4y 13 күн бұрын
Samma sambudu saranayi!!!
@Gaming_Sasa-h2h
@Gaming_Sasa-h2h 23 күн бұрын
Oba thumata godak pin
@shanikawijerathneshanikawi8101
@shanikawijerathneshanikawi8101 8 күн бұрын
Amme aththamai.2024 june walin passe jiwite kalakannima una.2025 sartaka wewa !
@kumuduwijewardana6899
@kumuduwijewardana6899 7 күн бұрын
Obathumata behevinma pinsidu wewa.mama ha.ma masayama baluwa ewa sariyatama hari
@rosiewetthasinghe6237
@rosiewetthasinghe6237 24 күн бұрын
thula lagnaya mage hamadema attha theruwan saranayi oba thumata
@malikanti8356
@malikanti8356 24 күн бұрын
Theruwan saranai 🙏
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 24 күн бұрын
Obathuma kiyapuva godakma atta.mata prashnayak thiyenava mata anukampakarala ekata uttarayak denna keepa denek gen ahuva kuvenaha.mage 4 kendraya palui me kiyapu deval mata adalada.karunakarala kiyanna godak pin. Mata senasuru ivaravenne thava aurudu 6 kin.sthuthi.
@inokasanjeewani9467
@inokasanjeewani9467 8 күн бұрын
ඔයා හැමදාම ඔයාට පුලූවන් හැමවෙලේම සබ්බපාපස්ස අකරණං ගාතාව කියන්න......ඔයාට යහපතක්ම වේවා..... සතුටින් ඉන්න...❤
@SarathanuraSomadasa
@SarathanuraSomadasa 23 күн бұрын
මමත්, මගේ hasban දෙන්නම තුලා ලග්නේ. Obatuma kiyala ewa hariyata hari.teruwan saranai.....
@kuweitjanitha5370
@kuweitjanitha5370 13 күн бұрын
අපිත් එහෙමයි හරිම සතුටුයි
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 21 күн бұрын
May sawsyat Nibbanna Parama Sukeyan Sukitha thara wewa!
@chamilmadushanka9399
@chamilmadushanka9399 25 күн бұрын
❤❤❤🙏🙏🙏🙏🙏
@MenakaMuthameregna-vf9vu
@MenakaMuthameregna-vf9vu 25 күн бұрын
❤❤❤🎉
@malaniperera2019
@malaniperera2019 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@NihalWije
@NihalWije 7 күн бұрын
❤🎉🎉🎉🎉🎉🎉
@NooB-m6b
@NooB-m6b 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sandhayakanthi8682
@sandhayakanthi8682 15 күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@achalalakshani4418
@achalalakshani4418 25 күн бұрын
Kanya lagnaya danna
@prasannamunasinghe3334
@prasannamunasinghe3334 23 күн бұрын
🙏🙏🙏
@ThusithHarshaka
@ThusithHarshaka 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 25 күн бұрын
🌷
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 24 күн бұрын
අනේ දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ කියනවා ධනපති වෙනවා කියලා ..තිබුණ මුදල් ද ණයක් වෙලා ලිසීං ගෙවාගෙන ඉන්නවා
@nilminikawshalya4678
@nilminikawshalya4678 24 күн бұрын
Oba thuma giya wasarede kiyapu wedehatama mage jewethe sidu una paule kenekge ahimi wemak gena kiyala thibuna a wenakota mage amma asanepen hitiye eyawa hodin balagathth eth nohithapu welawaka kisima asanepayak nethuwa hitiya mage thaththa hadeseyema nethi una meka dakinakotath mata loku bayak denenawa
@KaveeshaGimshan2002
@KaveeshaGimshan2002 25 күн бұрын
Thank you...
@KumariApsara-f8n
@KumariApsara-f8n 18 күн бұрын
🎉🎉🎉🎉🎉
@GgRanjani
@GgRanjani 19 күн бұрын
ඔව් ඔබතුමා හරියටම හරි කිසිම හොඳක් නං උනේ තමයි මානසික වේදනා ආතතිය හැම දේකින්ම 2022 අවුරුද්ද නං ඔළුව පිරිලා තිබුණේ අනේ මං බලාපොරොත්තු වෙනවාගේ ආශිර්වාදයෙන් වත් 2025 අවුරුද්ද සුභ අවුරුද්දක් වෙන්න කියලා සියලු ලෝක සත්වයාටම ප්‍රාර්ථනා කරනවා මේ 2024 අවුරුද්ද නම් කිසිම හොඳක් නෑ කියලා මම කියනවා ඔබතුමා කියපු කතාව හරියටම හරි
@kosalabulathsinhala844
@kosalabulathsinhala844 25 күн бұрын
Ekapara dipu salli tika tika ganna yogayak
@lakmalrajapakshaendulanka9822
@lakmalrajapakshaendulanka9822 25 күн бұрын
❤❤❤
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 11 күн бұрын
තුල ලග්නයට අධිපති ඉෂ්ට දේවතා වුන් වහන්සේ කවුද
@Shyama-h4i
@Shyama-h4i 25 күн бұрын
Mage putha thula, eyat hoda manaliyak ona
@PicassoWorld
@PicassoWorld 24 күн бұрын
මකර ලග්නය දානකම් බලාගෙන ඉන්නේ. විශ්වාසෙන් අහන එකම චැනල් එක
@annnelumkumari8319
@annnelumkumari8319 24 күн бұрын
මම ඉන්නේ සිංගප්පූරුවේ. සිංගප්පූරුවො හැම ආගමකටම තැනක් තියෙනවා. හැබැයි පොල් ගහන කරන දේවල් ඉටිපන්දම් පත්තු කරන දේවල් කරන්න හරි අමාරුයි. ඉන්න කාමරෙත් බොහොම පුංචි කාමරයක්. ඉතින් මම පුළුවන් ආකාරයෙන් කරන්නන් මේ කිසිම දෙයක් සතුන්ට කන්න දෙන්න බෑ කොහේ දිවත්? කෝවිලෙන් ගිහින් තිබ්බොත් ප්‍රශ්නයක්විද
@npana8066
@npana8066 18 күн бұрын
Keen in Balance talking. 😅
@NethukiShaheena
@NethukiShaheena 13 күн бұрын
කියන දේවල් සේරම අැත්ත
@AjanthaBulathsinhala
@AjanthaBulathsinhala 24 күн бұрын
Ammo.ekanam.atta.2024.mama.higa.noka.higa.kawa.kanna.bonna.na.inna.na.maha.saaagarayak.taram.anum.banu.kadulu.wagiriiim.tula.kiyanne.maha.awaasana.antha.lagnaya...me.desamber.walawawath.mama.bala.porottu.wena.de.labunoth.sanasiimen.inna.budusaranin
@thilinaroshanrathnayak8036
@thilinaroshanrathnayak8036 25 күн бұрын
ගොඩාක් පින් ඔබතුමාට.
@SandaMali-u8o
@SandaMali-u8o 17 күн бұрын
Oba thumat godak pin❤
@lililili3253
@lililili3253 25 күн бұрын
Thank you very much sir.
@WacWanniarachchi
@WacWanniarachchi 8 күн бұрын
Thank you
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Min_taeri
@Min_taeri 25 күн бұрын
❤❤❤❤❤
@Lalendra-qf4zh
@Lalendra-qf4zh 25 күн бұрын
@tharangakalupahana4148
@tharangakalupahana4148 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GaneshaSadamali
@GaneshaSadamali 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LgJayathissa
@LgJayathissa 6 күн бұрын
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කරාට
@indikathusitha-d3t
@indikathusitha-d3t 24 күн бұрын
ගොඩාක් පිං ඔබතුමාට 🙏
@KantiKanti-u2f
@KantiKanti-u2f 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharangaWeeramuni
@TharangaWeeramuni 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@laksmanlaksman-c6r
@laksmanlaksman-c6r 24 күн бұрын
@thusithashiromi
@thusithashiromi 23 күн бұрын
ඔබ තුමන්ට ස්තුතියි
@NnNilanthi
@NnNilanthi 23 күн бұрын
@erangasathruwanihewawithan4472
@erangasathruwanihewawithan4472 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sanju12-c3v
@Sanju12-c3v 17 күн бұрын
❤❤
@ChathuChathu-z1z
@ChathuChathu-z1z 20 күн бұрын
❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
තුලා ලග්නය 2025, තුලා ලග්න පලාපල, Lagna Palapala 2025
32:33
සම්පත ජෝතිෂ්‍ය TV - sampatha jothishya
Рет қаралды 626
දින#108ක්#මේක අහන්න#කෝටිපතියෙක් වෙයි#රෝග#නැතිවෙයි
17:47
2025 එළඹෙන නව වසර තුලා ලග්නහිමියන්ට  කොහොමද? | Thula Lagna Palapala 2025 #hadahana  @Horasaraya
11:09