ගැටළු සාකච්චා 2- විවාහ / දික්කසාද නීතිය | Problem Discussions 2 - Marriage / Divorce Law

  Рет қаралды 26,998

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Күн бұрын

අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට පෙර මගේ වීඩියෝ තුලින් මතුවූ ඉහත ගැටළු ගැනයි;
🔴කලින් කසාද බැඳලද.. දැනගන්නේ කොහොමද..?
🔴දික්කසාද වී නැවත විවාහයකදී විවාහ සහතිකයේ 'දික්කසාද' යන්න සඳහන් කරන්නේද..?
🔴විවාහ යුවලක එක් පාර්ශවයක් පිටරටක සිටින විට දික්කසාද විය හැකිද..?
🔴මෙරට විවාහවූ පුද්ගලයෙක් පිට රටකදී දික්කසාද විය හැකිද..?
🔴තහනම් ඥාති සම්බඳතා මත විවාහවූ විට ඉන් ඉවත්වන්නේ කෙසේද..?
🔴මුදු මාරු කිරීමටත් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අවශ්‍යද..?
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම, අපගේ KZbin චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
Mrs.Raneela Lalana Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wanderlust - CRASTEL |...
Free Download / Stream: alplus.io/wand...

Пікірлер: 238
@ishanthihennayaka417
@ishanthihennayaka417 2 жыл бұрын
නෑ මේක වැරදියි මිස් පොඩ්ඩක් හොයල බලන්න දික්කසාද වෙලානම් සිවිල් තත්ත්වය දික්කසාද කියලා දාන්නම ඕනේ
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
1907 law eka lankawe thama use karanna Owa wenas wenna ona nikam minissu court wala duk widinawa Divorce ekka ganna Divorce wenna ona nisa na court yanna
@aaradhanagaththakapuwamahu4871
@aaradhanagaththakapuwamahu4871 2 жыл бұрын
කසාද බැඳලා තියෙද්දි තව විවාහයක් කරගත හැක ද
@warunabopegamage6838
@warunabopegamage6838 Жыл бұрын
Mekatya piliturak labunada
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 5 ай бұрын
Pissud 😂
@ml27darshijayabandu90
@ml27darshijayabandu90 4 ай бұрын
😂😂😂
@TinTin-lb4pl
@TinTin-lb4pl 2 жыл бұрын
දික්කාසාද තීන්දුව ලබා දී නැවත විවාහ වීමට කොපමන කාලයක් ගත විය යුතුද
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 2 жыл бұрын
අවසාන පුශ්න පිළිබඳ ව දික්කසාද වුනාම ගරු අධිකරනයෙන් නඩු තීන්දුව යවනවානේද රෙඡිස්ටාර් ඡනරාල් කාර්යාලය ට අපිට එහේදී සොයා ගන්න හැකිනේද එවැනි පුද්ගලයා පිළිබඳ ව
@nadeelakmali2836
@nadeelakmali2836 7 ай бұрын
මිස් කලින් විවාහයෙන් දික්කසාද නොවී තවත් විවාහයක් කර ගත්තොත් දෙවන විවාහයේ විවාහ සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ගන්න බැරිද මිස්
@yashodhakumari5095
@yashodhakumari5095 6 ай бұрын
Me gana kiyanna puluwan dapz
@nayanidasanayake1974
@nayanidasanayake1974 2 жыл бұрын
එත් මැඩම් විවාහ දැන්වීමේ දික්කසාද ස්ත්‍රි හෝ පුරුෂ වශයෙන් දාන්න කියනවානේ
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@fairy3560
@fairy3560 3 жыл бұрын
ගොඩක් ව්ට්නවා.ලංකාවෙ නීතිය අනුව සුලු මවගෙ හෝ සුලු පියාගෙ කලින් ව්වාහයක් දරුවන් හෙවත් තමන්ගෙ Step brother or step brother ව්වාහ කර ගන්න පුලුවන් ද.ජීව ව්ද්‍යාත්මක දෙමාපියන් ව්සින් කුලවද්දගත් දරුවෙක් නෙමෙ
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Kohethma baha. Viyabhichara waradata asu wenawa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Godaak thanx❤️ digatama radee sitinna.
@fairy3560
@fairy3560 3 жыл бұрын
@@raneesenadheera7461 thankyou madam.
@chanakaishan1348
@chanakaishan1348 2 жыл бұрын
සම්බන්ධ කරගැනීමට දුරකතන අංකයක් ගන්න පුළුවන් ද ?
@indrajithwishman482
@indrajithwishman482 2 жыл бұрын
මගේ පැනයට පිළිතුරු ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනව..දැනට විවාහ වී සිටින ගැහැනු හෝ පිරිමි කෙනෙක්. ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන් වී වෙනත් කෙනෙක් සමග ගියොත් ඒ සදහා ගතහැකි නීති ක්‍රියාමාර්ග මොනවාද ...?
@lakshikafernando7521
@lakshikafernando7521 Жыл бұрын
Pls miss මගේ ප්‍රශ්නෙට ඉක්මනින් පිළිතුරක් ලබාදෙන්න. මම බැදල ඉන්නෙ අපි බැදල තාම අඋරුද්දඉ එයායි එයාගෙ අම්මයි මට ගොඩක් වද දෙනව මට ජිවිතේ එපා වෙලා තියෙන්නේ මට කාත් කුරුත් නැ මැරෙන්න බයයි එත් එයාලත් එක්ක ඉන්නත් බැ මන් එයාලට හොරෙන් කොහේ හරි ගිහින් තනියම රස්සාවක් කරන් ජිවත් උනොත් එයාල පොලිස්සි ගියොත් මන් ගෙදරින් ගිහින් කියල මට ප්‍රශ්නයක් වෙඉද ප්ලීස් miss mata uthtarayak denna loku pinak nethnam mata mehema jiwath wenna be man merei mata karuth nethi nisa eyalata ona vidihata mata wada denawa pls
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
Oya police ghin kiyala wenam inna
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දෙදෙනාගේ වැරද්දක් නැතුව දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාද වෙන්න බැරිද..? සුහදව. වැරද්දක් ඔප්පු කරන්නේ නැතුව දෙදෙනාගේම..
@ChandrikaWijayanthi-xb2ku
@ChandrikaWijayanthi-xb2ku Жыл бұрын
Miss...ekama kena deparak vivaha wela...sahathika 2k thiyanawa.....eka vivaha sahathikayak.deela diwos una....anith sahathikaya thiyana nisa..aithiyak thiyanawada.
@ssmobile4970
@ssmobile4970 3 жыл бұрын
විත්ති පාර්ශවය නඩුවට සහභාගි නොවන්නෙනම්..පැම්ණිලි පාර්ශවයට විතරක් දික්කසාද නඩුව ඒක පාර්ශවිකව අවසන් කරනවද
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Sithasi bhara genath hithamath usawi awe nathi unoth, ekaparsha nadu theenduwak labenawa. Paminillata wasiyak wenawa ethakota.
@ssmobile4970
@ssmobile4970 3 жыл бұрын
සාක්ෂි විමසිමකින් තොරව විනිසුරුතුමා පැමිණිළි පාර්ශවයට තින්දුව දෙනවද
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
@@ssmobile4970 case eken case ekata wenas. Bohodurata ehema thamai.
@pradeepikarathnayaka4875
@pradeepikarathnayaka4875 3 жыл бұрын
අවු17 මන් විවාහ උනා එයට වයස 30 අපි දැන් අවු 7 වෙනම ඉන්නෙ ඩිවොස් නඩු දැම්මම උසාවියෙන් කිවුවා මන් 17 ව්වාහ උන නිසා නිත්‍යානුකූල විවාහයක් නෙමෙලු එ නිසා ඩිවොස් වෙන්න විවාහයක් නැ කියලා.මට නැවත් විවාහයක් කරගන්න පුලුවන්ද
@sajeewajayampathi8488
@sajeewajayampathi8488 Жыл бұрын
දික්කසාද නඩුව අතරවාරයේ විදෙස් ගත උනොත් මොකද කරන්න පුලුවන් වෙන්නෙ මිස්
@KRathnawathi-ve3ib
@KRathnawathi-ve3ib Жыл бұрын
මගේ සුවාමි පුරැසයා අවුරැදු 20ක් අාගිය අතක්නැත මට ඩිවොස් වෙන්නේ කෙහෙමද දැන ගන්න කොහොමද මිසිගේ පොන් නමිබරය දෙනවද හමු විමට කතා කිරිමට කැමතියි
@dulanjalimadumali8062
@dulanjalimadumali8062 2 жыл бұрын
අනේ මිස් දෙන්නාම රට ඉන්නවානම් කොහොමද divos වෙන්නේ.
@samankumara7604
@samankumara7604 10 ай бұрын
මැඩම් මම දැනට විවාහ වෙල මාසමග විවාහ වුන කාන්තාව වෙනති පුත්ගලයෙක් සමග එයා ජිවත් වෙන්නෙ දැනට මාවිසින ගරැ අදිකරනයෙ නඩු පවරල තියෙන්නෙ නමුත් මට දැනට එම නඩුව ඉවර වෙනකම් වෙන විවාහයක් කරගන්න බැරිද කිසිම විදියක කිසිම පාර්සවයකින් නැවතමාගෙ විවාහයට බාදාවක් නැ
@tharuprabhaniperera2279
@tharuprabhaniperera2279 Жыл бұрын
Divorce නඩුවක් දාල තියෙද්දී ...ආපහු කසාදයකට ගියොත් ඒ ව්වාහය වලංගු ද?
@ccb91ful
@ccb91ful Жыл бұрын
නැහැ. උසාවියෙන් දික්කසාදය ලැබුනායින් පසුවයි ඔබට තවත් විවාහයක් කරගන්න පුළුවන්. නැත්නම් බහු විවාහ යටතේ ඔබව වරදකට අහුවෙනවා.
@olivi4657
@olivi4657 2 жыл бұрын
Man adu vayasin vivaha vi sulu kalekin nithiyen ven una ayek. E nisa magema paule demaupiyan ma athahara damuwa. Man godak asarana una aurudu 20k vayasathi kanthavak. Ma hata kisivek nomathi u nisa man mage devani pemvathata mage aththama pawasa ohugema siya kamaththen mawa uhuge gedara ekka awa. namuth danata man avith masa 5k pamana wenawa. Thawamath ohu mawa vivaha karaganna adahasak naha. Ohu mawa magaharinawa. Mt ohuva vivaha karaganna avashya monawada. Eya karanne kohomada. Karunakara mata pahadili uththarayak labadenna.😔
@slking9375
@slking9375 2 жыл бұрын
මිස් මැරි කරපු කෙනෙක් ඩිවෝස් එක ගන් නැතුව මැරි කරන්න බැරිද මම ආදරය කරන කෙනා මිස් එයා දැන් මාත් එක්ක ඉන්නෙ එයාගෙ මහත්තයා ඩිවෝස් එක දෙන් නැ ඩිවෝස් එක ගන් නැතුව මැරි කරන්න පුළුවන්ද මිස් එහෙම මැරි කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද
@ccb91ful
@ccb91ful Жыл бұрын
ඔව් ලොකු ප්‍රශ්නයක්. බහු විවාහ යටතේ එය වරදක්.
@sureshsuriyaarachchi8933
@sureshsuriyaarachchi8933 10 ай бұрын
බහු විවහ සහතිකය ලැබුණුවිට නඩු දැමිය යුත්තෙ කාවුරුද.
@isankapremarathna8840
@isankapremarathna8840 10 ай бұрын
විවාහ සහතිකය ඇත්ත එකක් ද,බොරු එකක් ද කියලා දැනගන්නෙ කොහොමද?
@rohanharsha951
@rohanharsha951 3 жыл бұрын
Mn wiwahewela mase 2 wen una. Diwos ake gathte ne .aya dan inne piterate.mn kohomede diwos ake ganne aya kamethi diwos ake denne .dan ain wela aurudu 3 .atoniyak kiynne mokakde
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Pitarata eyage address eka thiyenawada ?
@nimalimadushani3787
@nimalimadushani3787 2 жыл бұрын
ඩිවෝස් එකක් ගන්න කොච්චර කාලයක් යනවද ?දෙන්නගෙම කැමැත්තෙන් වෙන්වෙනවනම් ඒකට බලපෑමක් කරනවද එකතුකරන්න දෙන්නව?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Kisima balapamak naha.. samanya divorce eka kata wada ikmanin divorce wenna puluwan..
@dilankahemamali1993
@dilankahemamali1993 2 жыл бұрын
Mis mage boyfriend rata inny eya lagta ynna mata job ekak ehen labila tiynawa ..... eth api denna marry karala naha ....... mata eyawa marry karanna widiyak nadda ? Eyage දෙමව්පියන්ට mage දෙමව්පියන්ට kisima parashnayk naha.... mata පිලිතුරක් denna mis please 🙏🙏
@adikari7418
@adikari7418 2 жыл бұрын
Miss, my girlfriend recently got engaged because her parents forced her to do that and I was abroad. They didn’t live together yet just engaged only. My girlfriend wanted to come to me now. If she comes abroad still be able to get a divorce or she has to be in Srilanka for the case.
@adikari7418
@adikari7418 2 жыл бұрын
And just need to mention that engagement has happened just 2 weeks ago. Waiting for your kind reply.
@amazingvideoscity
@amazingvideoscity Жыл бұрын
Machan Mekata mokada une
@tharindudasun9311
@tharindudasun9311 Жыл бұрын
තහනම් ඥාති සම්බන්ධතා විදිහට විවාහ වීමේදී සලකන්නේ මොනවද එහෙම සලකන්නෙ නැත්තෙ මොනවද
@shakioalakshani5569
@shakioalakshani5569 3 жыл бұрын
Ana mis mta udaw karann
@user-lv8rs5ot2v
@user-lv8rs5ot2v 8 ай бұрын
Miss, kenek eka parak wiwaha wela divos nowee tawa parak wiwaha welada kiyala dAna ganne kohomada, mona kriya patipatiyenda hoya ganna puluwan. Plz tell me
@ChandanaGunasiri
@ChandanaGunasiri 25 күн бұрын
අනේ මිස් මට දෙයක් දැනගන්ඩ ඕනෙ සුන්න්‍ය විවාහයක් තිබියදී නැවත විවාහ විය හැකිද
@maduwanthithilakasiri5324
@maduwanthithilakasiri5324 Жыл бұрын
වයස අවුරුදු 17ක කෙනෙක් එක්ක විවාහය නීතියෙන් පිලිගන්නවද
@salani3661
@salani3661 2 жыл бұрын
කව්රු හරි අපෙ අත්සන අරන් බලෙන් marry කලොත් එකත් අපේ දැනුවත් විමකින් තොරව අපි දැන ගන්නෙ කොහොමද එය නිතියෙන් වලන්ගුද මිස් එ වගේ දෙවල් කරන්න පුලුවන්ද මිස්
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Neethiyen walangu naha.. narrige eka ශූන්‍ය විවාහයක් venawa
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
kzbin.info/www/bejne/r5DFZaFpd7eMgM0 Mea video eka balanna
@ishanisandarenu8063
@ishanisandarenu8063 Жыл бұрын
​@@jeewithayaineethiyai1339miss my bf kalin marry karla ada naduwa thibuna iwarai kiyla kiuwalu.ath divorce certificate nathuwa aye marry karanna barida?identity card aken marry karla da kiyla blnna puluwn da miss help me
@ChaminiAriyaratne
@ChaminiAriyaratne 3 ай бұрын
කලින් කෙනෙක් විවාහ වෙලාද කියලා දැනගන්නේ කොහොමද?
@rasunanushka8702
@rasunanushka8702 3 жыл бұрын
විවහා වී බ්‍රිතාන්‍යයට ගොස් දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාද වෙන්නේ කොහොමද ?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Puluwan.. ehe law eken divorce wenna puluwan.. but mehedi nawatha marry karanawa nam mehe district court eken divorce welamai marry karanna puluwan.. ehe divorce wela ehe kenek marry karanna puluwan
@babystarmatale6810
@babystarmatale6810 2 жыл бұрын
මිස් මට දැන ගන්න ඕන යාලු වෙලා ඉන්න කෙනා බැදලද නැද්ද හොයාගන්න විදියක් කියලා දෙන්න please
@sajithwikramsinha
@sajithwikramsinha Жыл бұрын
Hukagana balapiya 😅
@madusankamahesh4948
@madusankamahesh4948 2 жыл бұрын
මම divorce නඩුවක් දාලා පලවෙනි නඩු වාරෙට ගියා මැඩම්.නමුත් බිරිඳ නඩුවට ආවේ නෑ මිස්.අනාචාරායේ හැසිරීමට තමයි මිස් නඩුව දැම්මෙ.නඩුවට අවේ නැති නිසා ඇෆිල් කරලා ආපහු සිතාසියක් යවනවා කිවුවා.එතකොට මිස් දිගටම නඩු වාරෙට එයා ආවේ නැති උනොත් මට divorce එක ගන්න පුලුවන් ද ?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Divorce eka oyata labei ekaparshawika theenduwak lesa
@wasantharuwan3358
@wasantharuwan3358 2 жыл бұрын
ඒ තින්දුව ලැබෙන්න කොචිචර කලයක් යනවාද.
@kumariwijesinghe8475
@kumariwijesinghe8475 2 жыл бұрын
මේ විදිහටම මගේ පුතාටත් උනා ඒ ගෑනු කෙනා එන්නෙ නෑ කියලා ඉදලා තුන්වෙනි නඩු වාරෙදි ඇවිත් වන්දි ඉල්ලනවා.එයාගෙ බොස් එක්ක අනාචාරෙ හැසිරිලා පුතා එයාගෙ රත්තරන් බඩු හොරකන් කලා කියලා පොලිසියට අරන් ගිහින් ,ගෙදෙර තිබ්බ ලී බඩු ටික පවා කුරියර් කරලා අපි යැව්වා ඒවා පුතයි දෙන්නා එක්කම ගත්ත ඒවා සල්ලි වලට ඕන දෙයක් කරන ගෑනු කෙනෙක් පුතා එපා කියලා ගිහින් දැනට අවුරුදු 4ක් වෙනෝ දැන් හදිසියෙම පුතා ඕන කියලා පුතා එපා කිව්වම ඒ ලමයගෙන් වන්දි ඉල්ලනවා.එයාට වෙන විවාහයක් කර ගන්නත් වෙන්නෙ නෑ මේකට මොකුත් විසදුමක් නැත්ද මිස්.මේ කරුමෙන් නිදහස් වෙන්න මගක් නැත්ද වන්දි ගෙවන්න සල්ලි නෑ ඇත්තටම.මෙහෙම නීති නිසා ගොඩක් දුක් විදිනවා දරුවා මේකට පිලිතුරක් දෙන්න ගොඩක් පිං🙏
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
@@jeewithayaineethiyai1339 අනේ මිස්මට.ඔයගේ.නමිබර් එක එවන්න .ස්තුතියි
@TM-zu8uk
@TM-zu8uk 3 жыл бұрын
Api marry kare lankawe .Dan inne pita rataka.eya me rate citizen kenek.man devorce wenawanam lankawedi karanawanam kohomada karanne.baba mannlagata hannah one.baba Arab lankawata Anna Mata puluwanda
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
A rate divorce eka aran lankawata awith divorce naduwak dala papers tika usawiyata idiripath kara lankawen divorce eka thahauru niyatha karaganna puluwa. Lankawen unta divorce eka danna puluwa.
@kasuncool8408
@kasuncool8408 2 жыл бұрын
නඩු කියන්නේ නැතිව divorce පෙපර් අත්සන් කරලා වෙන් වෙලා වෙන කෙනෙක් එක්ක රෙජ්ස්‍ටර් වෙන්න බැරිද
@ccb91ful
@ccb91ful Жыл бұрын
බැහැ. ඒක නීතියට පටහැනියි.
@bimsararatnapala2833
@bimsararatnapala2833 5 ай бұрын
Mis, mage husband mawa badinna kalin bedala hiti kenek. Eth eya a paulen eth wela aurudu 7k witara wenama jeewath unu kenek. Eth a kalin lady divorce eka dennema nethi nisa eya mawa bedala, passe kalin wife divorce ekata ok una wandiyak gannath ekka. Ita passe mage husband wandi widiyata loku mudalakuth dila divorce eka neethyanukulawa gatta. Ita passe api newatath aluthin kasada benda a divorce eken passe. Den meka danna kenek mage husband ta dithwa wiwahayak karagatta kiyala kalin ekata nadu danawa kiyala kappan illanawa. Den mage husband neethyanukulawa divorce wela mawa newatha warak divorce eken passe kasada bedala inne. Ithin merhana husband ta balapana neethimaya thathwaya mokadda? Kalin biridawath man wath mekata erehiwa noyana thak wena parshawayakta meke balapemak karanna puluwanda ?
@rumeshmeldar6792
@rumeshmeldar6792 2 жыл бұрын
මිස් දික්කසාදය නඩුවක් තියෙද්දි වෙනත් කෙනක්ව කාසද නෙබැද අස්රය කිරියිම නිතියෙන් වරදක්ද.....?
@dulanjalideepika6960
@dulanjalideepika6960 2 ай бұрын
Kasdayk thyeddi eyagen ain.wela iddi.thawa kenek bndoth ahuwenwada
@arunamadushanka9038
@arunamadushanka9038 2 ай бұрын
ඩිවෝස් වෙන්න දගලන්නෙ නැතුව අඩු පාඩු හදන් ඉදහල්ලා බන්. ඉන්න බැරිනම් කාත් එක්කවත් ඉන්න බෑ කොහොමත්
@bhagiMedovsky
@bhagiMedovsky 5 ай бұрын
Divorce ekak kalata passe miss eka lankawe kohe ho thanaka liyawenawada eka kata hari hoya ganna puluwanda . Ehema ලියවෙනවා නම් කොයි තරම් කලයක් යනවාද එක අයින් වෙන්න
@machandana1201
@machandana1201 2 жыл бұрын
මිස් ⁣මගේ බිරිද පලවැනි විවාහයේන් අයින් උනු කේනේක් මම දෙවැන් විවාහාය බිරිද අනාචාරයේ ඇසිරේන හින්දාා මම නඩු දැමිමොත් මොකද වෙින්නේ මස්
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Mukuth wenne naha naduwa karan yanna.. habai anacharayata sakshi oni..
@nilminimadushani583
@nilminimadushani583 Жыл бұрын
වැන්දඹු නම් නැවත විවාහ වීමේදී අවිවාහක කියල දාන්න පුලුවනද
@madusanganimadu2653
@madusanganimadu2653 2 жыл бұрын
Divos nowi newatha wena keneku merry karanna beida.
@pradeepchaturanga4031
@pradeepchaturanga4031 Жыл бұрын
මැඩම් මට දැන ගන්න ඕනේ මම දැන් ඉන්නේ රට‍ මගෙ නේනා දික්කසාද නඩුව දම්මා පලවෙනි නඩු වාරේ ගියා මගෙ මැඩම් හිට්යේ නැ දෙවනි නාඩු වටත් ගියා එයාගේ ලෝය හිට්යේ නැ මම රට‍ ආවා දැන් එයාට ඕනේ එක අත්සන් කරගන්න මම මොකක් ද කරන්න ඕනේ මම ගොඩක් අසරණයි මට අත්සන් කරන එක පස්න්යාක් නෑ මට යන්න ටිකට් එක ගන්න බැ මම මොකක් ද කරන්නේ. ස්තුතියි බුදුසරණයි ජේසු පිහිටයි.
@funnysl8695
@funnysl8695 7 ай бұрын
අත්සන් karanawa කියලා එකක් නෑ බදිනවා wage court ordee ඒක විතරයි
@user-mb9lz6gy3b
@user-mb9lz6gy3b 9 ай бұрын
Mama rata inne mama rata anakota mage hasbent mawa dala geya ita passe aya gehin aurudu akaha maren mama rata awa mama rata avilla masa 6 aya ayeth gedara avilla gewll idama ayage den mata aya akka thawa duratath aya akka jewath wenna ba mata puluwanda rata idan diwos naduwak fail karanna
@samanthikumari7738
@samanthikumari7738 9 ай бұрын
මිස් මම ⁣ඉන්නෙ රට මගෙ මහත්තයා මට හොරෙන් එයගේ ලොකු අම්මාගෙ දුව බැලදා එ රෙජිස්ටර් එක වලංගුයිද මිස් මම මොකද කරන්නෙ
@fairy3560
@fairy3560 3 жыл бұрын
එය පුලුවන් ද නැත්නම් ව්‍යාභිචාරය ද .
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Viyabhichara waradata asu wenawa
@nilushikarathnayaka2397
@nilushikarathnayaka2397 7 ай бұрын
Mata neeti upades ganna oni nadattu naduvak sambandava. Eka mata free karanna puluvam lawyer kenek innavada mis. Ane mata udav karanna mea sambandava. Mata number ekak hari ganna puluvam nam hodai. Mata duvek inne. Mage mahattayata magen ayn venna onilu. Ekedi daruvat aran yanna kiyala tamai eya kiyanne. Mata udav karanna mis.
@bandaranalin1922
@bandaranalin1922 3 жыл бұрын
මිස් මම අහලා තියෙනවා බිරිඳ වැරදිකරුව වුනොත්. නඩත්තු දීමනාවක් හෝ දික්කසාද දීමනාවක්. නොලැබෙන බවට. නමුත්. ඔහු දරුවා සමග සිටින විට. දෙදෙනාටම නඩත්තු ලබාගත හැකිද.
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Birida waradi karu nan biridata nadaththu nogewa daruwanta nadaththu gewiya yuthui
@Hi-dr1uy
@Hi-dr1uy 2 жыл бұрын
@@jeewithayaineethiyai1339 මැඩම් කලින් විවාහයේ ස්වාමි පුරුශයා මිය ගිය කෙනෙක්ව විවාහ කරගත්තොත් අලුත් කසාද සහතිකේ සදහන් වෙනවද වැන්දඹු කියල
@buddhikanadeeshani7083
@buddhikanadeeshani7083 Жыл бұрын
බැඳලා නෑ කියලා ඔප්පු කරන්නෙ කොහොමද
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Жыл бұрын
මොන බොරුද මේ.🤣🤣🤣🤣 දික්කසාද නම් පරන කෙනාගෙ නමත් ඇතුලත් කරල, එයාගෙන් දික්කසාද වූ කියල දානවා. පැමිණිල්ලෙන් නිර්දෝශී නම් කලින් කෙනාගෙ නම දාලා එයාගෙන් නීතියෙන් වෙන්වූ කියලා දානවා.
@skghostgaming4173
@skghostgaming4173 3 жыл бұрын
Wena wenama Pita palath dekaka denekutaa colombo palathey di register wenna puluwanda ? Puluwaa nam lipiniya santha kirima aniwaraya da? Saha ema dennau lipiniya anagatha katyuthu waladi bala panwada ?
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
kzbin.info/www/bejne/g3rMi2l_i69smdk Mea video eka balanna.
@dinukaprasad5102
@dinukaprasad5102 3 жыл бұрын
mis ethakota divoce eka ganna aniwarayenma sakshi onamada wena kenek ekka sambandayak thiyanawa e kena ekka katha karana poto thiyanawa e wage sakshiyak madida kohomada naduwak danne dennagema kemetta aniwarayenma onada
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Ewa sakshiyata pasuwa idiripath karanna puluwan. Naduwa dana wita sakshi helidaraw karanna epa. Namuth aniyam sambandathawaya gana helidaraw karanna puluwan.. wasiya obata thamai
@dilum3170
@dilum3170 Жыл бұрын
Mis mn mahattayagen wen wela 2 years. Mage babala denna mage laga inne. Duwata 9.puta 12.itin mn 2022 sep kuwait awa. Babala mage ammata bara dila. Neetiyama anuwa . itin mahattaya mata nadu dala, sitasi awit. Mn mokada karanne. 5 wenidata usawi yanna tye. Mn rata inne. Eyat dannawa mn rata inne kyala. Mn dan mokada laranne
@samandinu4125
@samandinu4125 3 жыл бұрын
Mis mata kiyanna .api bedala ain wela au 4.denna kematten ain wenwa dennama wandi mukuth ganne...
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Loku kalayak yanne naha. Dikkasaya wenna puluwa.
@sewwandigamage4320
@sewwandigamage4320 2 жыл бұрын
මිස් දික්කසාදයට සිතාසි ගිහින් මහත්තයා ගෙ ගෙදරින් එයා පදින්චිය හැර ගිහින් කියලා සිතාසි ආයෙ ඇවිත් නන් දික්කසාදය ගන්නබැරිද
@ccb91ful
@ccb91ful Жыл бұрын
උසාවියට කිව්වම දික්කසාද නඩුව ඒක පාර්ශ්වික වශයෙන් ගත හැකියි.
@sllionking4774
@sllionking4774 7 ай бұрын
Pitarata inna kenekuta naduwa wenakenekura pawarala rata yanna puluwanida? May neethiya palathen palathata wenas wenawada
@bagyamadhushani4634
@bagyamadhushani4634 2 жыл бұрын
Dennama kamaththen divorce weddi usawiyata yannama onada.ekkenek nogiyoth divorce eka Ganna barida.kasada sahahike.athsan karapu his kola.proxin wage mathaka ehema koleka athsan karala.kamathi kiyalath muddarayak pita athsan karala louyerta baradunnama harida.ane mata mekata pilithurak athyawashyai.
@snishanthi9202
@snishanthi9202 4 ай бұрын
Divos venne nathuva rata yanna barida mathuvana pashna monawada
@diladilanwasantha813
@diladilanwasantha813 Жыл бұрын
Pls mis mama kalin marri karala mata ganu lamayekui pirimi babekui dennek innawa namuth mis Aya ayage Amma tatthage kimata wenath keneku samaga sambandayak athikaragena thiyenawa namuth lamai denna inne a wife laga a awasthawe wenath wiwahayak sidu unoth mona wage gataluwakda Anne pls mis
@lasanthikakumarilasanthika406
@lasanthikakumarilasanthika406 6 ай бұрын
Dikkasada wela aye bendoth bedala hitiya bawa ahuwenawada
@CityMobile-g5n
@CityMobile-g5n 8 ай бұрын
Miss kasade thiyanakota horen badala inna kota kohenda api eka danagannayanne kothenatada
@madurangapriyadarshana9991
@madurangapriyadarshana9991 3 жыл бұрын
Miss mama viwaha una danata පදිංචි distrika namai maga address aka danata පදිංචි aka nawai කසාද sahathika tiyanna mata දැනට ma සිටින ලිපිනය wivaha sahathikata ලියා ganna කොහොමද
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Ehema karanna baha.
@GauriJayawardhana-je7ou
@GauriJayawardhana-je7ou 3 ай бұрын
Madam.. Mama vivaha wela inne daruwek inna kaanthawak. Eyaa neethiyen wen una kenek. Daruwange piyaage nama magee nama uppannayata hada ganna puluwanda. Puluwan nam aa koomada.
@madhushanikumari744
@madhushanikumari744 3 жыл бұрын
Thx miss
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Welcome 🙏🏻
@arunamihiran2865
@arunamihiran2865 2 жыл бұрын
හදිසි පිලිතුරක් අවශ්‍යයි මිස්...... 😔 නීතියෙන් වෙන් වෙලා නැති... වෙන් වෙන්ව ජීවත් වෙන අවුරුදු 8ක දරුවෙක් ඉන්න කාන්තාවකට ස්වාමිපුර්ශයාගෙ අවසර නැතුව විදෙස්ගත වෙන්න පුලුවන්ද...? නීතියෙන් වෙන් වෙලා නෑ. දෙන්නම වෙන් වෙන්න කැමතියි. දරුවා කාන්තාවගෙ මවට පවරා විදෙස්ගත වෙන්න පුලුවන්ද?
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
පලවෙනි වතාවට ඔයා රට යනව නම් අනිවාර්යයෙන්ම ස්වාමි පුරුෂයා ගෙ කැමත්ත ඕන. එහෙම නැති නම් ග්‍රාම නිලධාරී තුමාගෙන් ලිපියක් අවශ්‍යයි ඔබ දෙපල වෙන් වෙන්ව ජීවත් වන්නේ හැබැයි නීතියෙන් දික්කසාද වී නැහැ කියලා.
@miyuruproduction9841
@miyuruproduction9841 10 ай бұрын
Atha kota mry karala අවුරුදු -5k weno babek inno aurudu -3ka kollata ratayanna puluwan da. Wife assan karanna onida yana akata
@milindamadusanka168
@milindamadusanka168 2 жыл бұрын
විවාහ වෙලා කොච්චර කාලයක් ඉන්න ඔනෙද ඩිවෝස් එක ගන්න
@piyuminethsara282
@piyuminethsara282 2 жыл бұрын
Mata ikmanata pilithuru oni mis mage mahaththya enne ne naduwata eya gihin game ne
@shashithiwamylove800
@shashithiwamylove800 2 жыл бұрын
Medam mamai husbanui den ain wela auruddak wenawa mage wayasa 22i diwos eka gena mokuth eya kiynne ne. Eth gedari mt ayeth wiwahayak krganna kenek katha krl thiyenne. Mn eyageth ekk ghpu 4to ekk husban gawa thiynawa. Mm divose ekt nadu demmoth mt prashnayak weida
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Ow prashnayak.. oyata wandi labenne naha.. ath divorce eka danna!
@nuwanprasath8735
@nuwanprasath8735 7 ай бұрын
Divors wela iddi.e predeshayen padinchiya wenas kara ganne kohomda
@sabachapa3529
@sabachapa3529 2 жыл бұрын
Madam lankawedi divorce nowi studies walata rata gihin wena kenek marry krnna puluwanda .lankawe swamiya ktha krnne na wenama inne eya.please reply
@priyakutty4347
@priyakutty4347 2 жыл бұрын
Man badhala aurudu 7 wenawa eya ekka aurudu 4 kisima sambandayak na Dan daruwo na man divorce damma nadu wara 3 giya eya awe na ekat monawa hari sahanayak Mata thiyenawada
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Hari address eka hoya ganna.. naduwata ei.. usawiyen fiscal yawai
@sandunichathurangani3752
@sandunichathurangani3752 2 жыл бұрын
Nadu warekata kochchara kalayak giyada oyata...
@anurudikadilhani6608
@anurudikadilhani6608 Жыл бұрын
Mis mama lankawe newei inne. Husbund lankawe. Api dennama kamati devos wenna. Kohomada mama wena rataka iddi dewos eka ganne
@Thakshilasanjee
@Thakshilasanjee 8 ай бұрын
Divorce eken passe eyaawama newatath badinna puluwanda mis plz uttarayak ooni
@ShaneWarne-f3b
@ShaneWarne-f3b 9 ай бұрын
Mata Information ekak danaganna ona. Kenek dikkasada wela aya marry karaddi Marriage Certificate eke Divorced kiyalada watenne nathan single kiyalada watenne dan thiyana rules ekka ? Please hoda advice ekak denna.
@samanthirajapaksha3498
@samanthirajapaksha3498 Жыл бұрын
Mge mallige wife kalin kasaden dikkada novi dewani viwahayak karagaththa. Dan thwa kenek vivaha karaganna yannwa malligen dikkasada novi. Ekta mokakda karanna puluwan?
@chinthakakumara1726
@chinthakakumara1726 6 ай бұрын
Kalin viwaha wela innawada kiyala danaganna barida viwaha wela iddi thawath kenek viwaha wenakota rejistar ta
@nirmalachandrasena4372
@nirmalachandrasena4372 Жыл бұрын
mudal nathi unama divoce wenna puluwanda
@jayasingajayasingha
@jayasingajayasingha 4 ай бұрын
Mage daruwanta jiwat wenna wiyadam ewanne natnam kala yutte kumakda
@induindu6640
@induindu6640 Жыл бұрын
If 5 years not with him how we get diwos
@sudeshchanuka2769
@sudeshchanuka2769 Жыл бұрын
මිස් ..මමබැදපු..කෙනෙක්..මට..අයෙ..වෙන..කෙනෙක්..බදිින්න.බැරිද
@maumisansala8600
@maumisansala8600 Жыл бұрын
Miss mao dewoss naduwak pawarala teyenne....den mao vedesa gatha venawano mokadda naduwata karanna puluwan 🙏
@razlamunaz778
@razlamunaz778 Жыл бұрын
Divorce vechcha couple ekakata apahu badhdhinna puluwan da ? Badhinna puluwan nam e kohomadha?
@RumanaBisayar-rm7ed
@RumanaBisayar-rm7ed Жыл бұрын
Thama kenek kalin bedalada kiyla dena gnna kramayak nedda
@captainofthegame8433
@captainofthegame8433 3 жыл бұрын
විවාහක කාන්තාවකට නිවස තුල තිබෙන අයිතිවාසිකම් පිලිඹදව විස්තර කරන්න පුලුවන්ද?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Aniwaryen ehema video ekak idiriyedi karanna.. sthuthi 🙏🏻
@rasangisillva-ci8cs
@rasangisillva-ci8cs Жыл бұрын
මිස් ඔයාව ඉක්මනින් සම්බන්ධ කරගන්නේ කොහොමද
@shanimahima997
@shanimahima997 2 жыл бұрын
Mis mage mahattaya mama badinna issella operation ekak karala eyata babala nati wela eya mawa kasada badiddi mata e gana kiuwe na et mata eya gen tawa prasna ati una nisa mama rata awa mama awain passe eyata pilikawak haduna e hamademat mamai mage ayai baluwa et eya hoda unain passe ayemat mata manasikawa wada denawa man mokada karanne ekata plzzzzz mata riplai ekak denna
@maheshimahe2106
@maheshimahe2106 2 жыл бұрын
Miss mama kasaada bandala dan awrudu 3 4 k.mata awrudu 3 ka podi duwek innwa.mama kasada bandpu dwase indan mage mahaththya nisa mma godak duk widinwa me wenakanma.mama yojitha wiwahayakin banda kenek.bandata psse mhththya godak wenskm krnw.mhaththyage demapiyan geyak hdl dennm kiyla kasada banduwe.etg bandt psse okkm wenskm kra.ek nisa mge ammmai thaththai maawai mage mahaththyawai gedarata ekka gththa.mge ammai thaththai puthekuta wge salaknne mage mhththyata.eth dawadda illala eka paarak mge mahththya mata ghaww.eth mma iwasuwa.mma loku daawaddk dila eyw kasada bande.eth ape ammala gdr amami thaththai issarhm hmadam bila awith rndu wewi mta ghnw.iwsannama briwa api policeyata giya.eee para apiw saamadaana krala gdr eww.mkd podi duwek inna nisa.eth ayeth randu wei kiyala bayata mge thaththa thaththa laga thibba kdayak wikunala apita geyk hdla dunna.mkd dawadda illala randu wena nisa.geya hadala dunne mahaththayge idame.gedara hadala denkan tikk kal hodata hitiya.api dan inne aluth gedara.eth randu wala iwarayk na.mm kochchra hodata salakuwath wadk na.boru dekata hri randu wela mata ghnwa.eka dwsak beela badu kudu kara.ee bayata mage duwa gedara inna baa kiyala mge ammla gedara giya.eya dan gedara enne naa randu wei kiyala bayata.miss mma godak duk widinwa.mta dik kasaada wenna one.mata baya mage thaththa duk widala hadala dunna kisi deyak mage daruwatawath hamba nowewida kiyla.ane misa mata upadesak dhenna.
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Upadesa thamai lagama innaw lawyer kenek muna gahika divorce case ekak danna!
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
kzbin.info/www/bejne/b5jOc2Sur9-FbZI
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
kzbin.info/www/bejne/a5yaZX-KjbSsnM0
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
kzbin.info/www/bejne/d2mng5WQZZKpiLc Mea videos tika balala awabodayak laba ganna!
@gamagesajana624
@gamagesajana624 2 жыл бұрын
Mis divorce wela aurudu 12k pamana wenawa.me kenata usaviye awasan තීන්දුව dipu warthawa ganna beri wela.den nadu ankaya mathaka nalu.divorce una kiyana aka danaganna puluwan kramayak nadda.
@user-fm7xz8fn6t
@user-fm7xz8fn6t 5 ай бұрын
mta deyk danagnna puluwnda
@kushanichathurika2600
@kushanichathurika2600 Жыл бұрын
mis deparak vivaha venna puluvanda bedapu dennatama.
@rohanharsha951
@rohanharsha951 3 жыл бұрын
Plise mate help keranne
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Aniwaryen uththarayak dennam. Prashnaya ketiyen sadahan karanna!
@shakioalakshani5569
@shakioalakshani5569 3 жыл бұрын
Anaa mn godak loku amaruwak wetila enna...ana mis mta udaw karann
@user-lv9vq5cq7v
@user-lv9vq5cq7v Жыл бұрын
පිටරටක කෙනෙක් කසාද බදිනවා නම් ලංකාවෙදි කොහොමද කසාද බදින්නේ
@Chanidasanayake
@Chanidasanayake 5 ай бұрын
ඔයාට පිලිතුරුක් ලැබුනද
@DanushkaUdayakumara-h7u
@DanushkaUdayakumara-h7u Жыл бұрын
mis diwosh eka thama mata dila na mata eka nathuwa marry karanna bada
@piyuminethsara282
@piyuminethsara282 2 жыл бұрын
Naduwak dala mahaththya lankawe inne eya naduwata enne nethinm mk
@sirlaldarmabandu2109
@sirlaldarmabandu2109 2 жыл бұрын
mata denaganna puluwanada palaweni kasadeyen nithiyen wen wene nethuwa kasada badina puluwanada .ehema karana eka harida miss
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 34 МЛН
Divorce එකට හේතුව දන්නවද...?
16:55
Voice of Law Sri Lanka
Рет қаралды 3,3 М.
My Pregnancy Story - Part 1
32:11
SAKURA RODRIGO
Рет қаралды 147 М.