නෝම්බි අරින්න මෙහෙමයි තනියම ලේසියෙන් කෑම ලෑස්ති කරගන්නේ/අවුරුදු 1 2/1 ට මෙච්චර මොලේ වර්ධනය කරන හැටි😍

  Рет қаралды 61,004

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 256
@Pubudunadeesh
@Pubudunadeesh 6 ай бұрын
ගෙදර වියදම් බැලන්ස් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤මට නම් පිස්සු වගේ ඔයාගේ වයසට ඔයා ඔය කරන වැඩ ගොඩ.ටයිම් මැනේජීන් නම් පට්ට
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 2 ай бұрын
English use කරන එක Good අක්කි අනිවාරෙන් මේ රටේ යන අලුත් විලියත් එක්ක ඉස්සරහට යන්න නම් ඕන කරන වැදගත්ම දේ තමයි English කියන්නෙ 😊 මමත් ආසයි දෙමළ කතා කරන්න ඒත් අපිට නම් ඒ හැකියාව ටිකක් අඩුයි අක්කෙ මේහුල් බබාට නම් පුලුවන් වෙයි සිංහල Tamil English subeject තුනම කථා කරන්න හරිම ශෝක් අනේ මම ආසයි ඔයාලගෙ vlogs වලට ආදරෙයි හැමදාමත් 😊❤❤❤❤❤❤❤
@AsheriJayawikrama
@AsheriJayawikrama 6 ай бұрын
ඔයා ඕවා ගනන් ගන්න එපා පැටියෝ ❤ ඔයා ශක්තිමත් කෙල්ලෙක්නේ 😊🎉
@malshathushani207
@malshathushani207 6 ай бұрын
පුළුවන් හැම වේලාවකටම වගේ ඔයාගේ රෙසපි හදනවා 🧡💙
@jeewanthikumari9070
@jeewanthikumari9070 6 ай бұрын
ඇත්ත නංගි මාත් අපේ බබාලට english වලින් තමා ගොඩක් දුරට කතා කරන්නේ ඉස්සරහටඑමෙ නැතිව බැහැ අනික english වලට අමතරව තව භාෂා දෙක තුනක්වත් දැනගෙනඉන්නඔන අපේ දරුවෝ අපේ කාලෙවගේ නෙමෙයි ඉස්සරහට
@ශශිනි
@ශශිනි 6 ай бұрын
සිංහල ඉගෙන ගත්තට ලංකාවෙන් පිට කිසි රටකට වැඩක් නෑ...ඉංග්‍රීසි තමයි ඕනි අනේ දැන් ...ඕන දේකට ...සිංහල මව් භාෂාව ඒත් හැම භාෂාවම කතා කරන්න ඉගෙන ගන්න එක වටිනවා❤
@fai3379
@fai3379 6 ай бұрын
ඕන කෙනෙක් තමන්ගෙ මව් බාසාව දැනන් ඉන් ඕන වෙ න රටවල අය ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි වලින් හැබැයි ඒ අය එයාලග මව් බසට ආදරෙ යි, ඔව් ඔයා හරි හැබැයි ඉංග්‍රීසි කතා නොකරන රටවල් තියෙනව ,
@ශශිනි
@ශශිනි 6 ай бұрын
@@fai3379 ow itn ehm ratawl tibbt English aniwryaine dn e rata walata neme dubai wge ratakat ynn th English one dn
@laylakaram5007
@laylakaram5007 6 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි කතාවිලාසය නියමයි සමහරුන්ට තියෙනව අමුතුම රුදාවක් ගනන් ගන්න එපා මාස්සලාම ස්තුතියි දැමිමට
@Safreena67
@Safreena67 6 ай бұрын
ඒක නේන්නම් අපේ ළමයට අපි මොකක් දුන්නත් අනිත් උන්ට මොකෝ පිස්සුහ් 😂අරියට උන්ගේ ළමයට කියා දුන්නා වගේ ඔයා ඔයාගේ විදියට ඉන්න ලස්සනයි ❤❤
@kanishkasathsarani5069
@kanishkasathsarani5069 6 ай бұрын
😮😮😮t. 😅 O 😅 O o 😂😢😂😂😂😂🎉😂😮🎉😮🎉😊😊😅😅
@kanishkasathsarani5069
@kanishkasathsarani5069 6 ай бұрын
😊😊😊😊😊😊😊
@user-nadee1234
@user-nadee1234 6 ай бұрын
English වලින් ගොඩක් කතා කරන එක ඇත්තටම හොදයි. අපි දැන් කාලේ විදිහට හැඩ හැහෙන්න ඕනි. english කතා කරගන්න බැරුව දැන් කොච්චර ලමයි අසරන වෙනවද. මන් නම් ඔයාව ගොඩක් අගය කරනව ලමයාගෙ අනාගතේ ගැන හිතන එකට. අනිත් මිනිස්සු කියන කතා අපිට වැඩක් නෑ. good luck & all the best akki
@nilukalakshani3026
@nilukalakshani3026 6 ай бұрын
අදකාලේ හැම තැනකටම යන්න ඕනේ වෙන්නෙ english .ඔයා හරි නන්ගි බාබාට english වලින් කතා කරන එක.මමත් බබාට english වලින් තමයි කතා කරන්නෙ .මගෙ බබත් ඔයාගෙ බබාගෙ වයසම තමයි.ඒ මිනිස්සුන්ට තියෙන කිහක කමයි ,ඉරිසියාවයි ඒකයි එහෙම කියන්නෙ.ඒ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම තමයි ඒකෙන් තෙරෙන්නෙ.කොහොමත් මිනිස්සුන්ගෙ ගොන්කම් අරින්න බැහැනේ.ඔයා ඕව ගනන් ගන්න එප අනෙ.❤❤❤❤
@PriyaniManel-k2z
@PriyaniManel-k2z 6 ай бұрын
මම වටලප්පන් එක හැදුවා. මගේ boy friend ගේ ගෙදර හැමෝම එන දවසේ.පලවෙනි පාර හැදුවේ මම අනේ ගොඩක් රසට ආවා
@jkppriyantha1990
@jkppriyantha1990 6 ай бұрын
ඔයා හරි නංගි.. අනිවාරෙන්ම බබාට English හොදට පුරුදු කරන්න.අනිත් අයගෙ කතා වලට හිත රිද්ද ගන්න එපා ඔයා බුද්මත් මවක්..ඔයාගෙ බබාට හොදම දේ දෙන්න.❤
@fathimanifla2068
@fathimanifla2068 6 ай бұрын
English language is the most important thing in nowadays 🌚🌚Podi kaale endanma purudu karana eka thama honda👍🏻👍🏻Samahara dannathi dewal maath danagannawa oyaage videos balala🙈😘My favorite KZbinr❤️🫂
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 6 ай бұрын
ඔයා කියන දේ ඇත්ත.චූටි කාලෙම එයාට English උගන්නන්න ඕනෙ.මොකද මේ වයසෙදි තමයි එයාලට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.කවුරුත් කියන දේ වැදගත් නෑ❤එහෙම කියන්නෙ බැරි මිනිස්සු.😊
@madushithennakoon4686
@madushithennakoon4686 6 ай бұрын
නෙගටිව් කමෙන්ට් දාන අයට උත්තර නොදී ඉන්නවනම් තමයි නේද හොද එතකොට එයාලට තව රිදෙනව.මට හිතුන දේ කිව්වෙ හොදේ😁
@AnuruddhaBalasuriya
@AnuruddhaBalasuriya 5 ай бұрын
බුදු සරණයි දළදා සමිදු රැකවරණය ලැබේවා මුලු පවුලටම අක්කා
@priyadarshanasampath7177
@priyadarshanasampath7177 6 ай бұрын
දුව, කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා. ❤❤❤❤ ඵල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නේ. දුව දුවගේ ගමන යන්න❤ බුදු සරණයි🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි🙏🙏🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක චුංටි මැනික හරිම cute❤❤❤❤
@Keshanibandara5
@Keshanibandara5 6 ай бұрын
අනේ නංගී එක එක්කෙනා කියන ඒවා ගනන් ගන්න එපා.මේහුල් පැටියා හැම දේම ඉගෙන ගන්න එක හොදයි.එයාට පුලුවන් ..මට නම් ඔයා ගැන මාරම සතුටුයි.ඔයා කරන හැම දෙයක්ම හරියන්න ඕනේ ..අල්ලා දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤
@amilapuspakumara2345
@amilapuspakumara2345 6 ай бұрын
Babalata hema bashawakma uganwanna oni eka ekkena kitana dewall ganan ganna epa nangi english aniwaren purudu karanna obi babalata neth nam thawa idiriyata apahasuy aniwarrya vishayak wela thiyenne megull petiyata adarey. Oyage recipe rasa patay matath asay hadanna welawaka tray karala balanna oni .
@ayomiesamarakoon4111
@ayomiesamarakoon4111 6 ай бұрын
අක්කා බුරියානි හදන්නෙ කොහොමද කියල vlog එක ක් ගේන්න පුළුවන් ද ? කඩවල් වලට ගිටර්හ් original බුරියානි හම්බ වෙන්නෙ නැහැ නෙ.
@kim36199
@kim36199 6 ай бұрын
මම සිංහල ඒත් මම හරිම ආසයි මේ අක්කිගේ video බලන්න❤❤❤❤🎉
@Madhu-ey3lb
@Madhu-ey3lb 6 ай бұрын
ඔයත් ලස්සනයි ඔයාගේ වීඩියෝසුත් ලස්සනයි ..දෙයක් කරගන්න බැරි ඊර්ෂ්‍යාකාරයෝ කියන දේවල් චුට්ටක්වත් ගනන් ගන්න එපා නන්ගි..❤❤❤අපේ සිංහල අලුත් අවුරුදු කාලෙට හදන්න පුලුවන් ඩිසෙට් වර්ග කෑම වර්ග ගොඩක් ඔයාගෙ චැනල් එකෙන් ඉගෙන ගත්තා..ගොඩක් තෑන්ක්ස්ස්ස් ...තවත් ඉදිරියට ලස්සන වීඩියෝස් අරන් එන්න සුබ පතනවා..also your baby is so cute❤️
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 6 ай бұрын
Iganime watina kamak nathi kama thama.nugath irisiya kara kenek wenna athi.anunge jiwitha walata agili gahanne.mona bashawa katha kalath eyata moko.paduwe inna nangi.jesu pihitai.
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i 6 ай бұрын
akka oya film karanna use karanne mona device ekak da
@wasanalakshani7501
@wasanalakshani7501 6 ай бұрын
අක්කේ බබාට කැම දෙන්නේ කොහොමද.එයාට වෙනම කැම හදනවාද .ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ😊❤
@punasarasandapiumi7711
@punasarasandapiumi7711 6 ай бұрын
මම හරිම ආසාවෙන් අක්කගේ videos බලනවා ❤ Thank u අක්කගේ culture එක අපිත් එක්ක මෙහෙම share කර ගන්නවට 🌹
@Ayominisansala-c9l
@Ayominisansala-c9l 6 ай бұрын
කොහේ ගියත් මොනවා කලත් ඔය වගේ කුහක මිනිස්සු ඉන්නවා නංගි. ඔයා ඒවා හිතන්න එපා.❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 6 ай бұрын
Ow akka😟
@shanisilva6389
@shanisilva6389 6 ай бұрын
​@SLFathimaslifestyle better to disable comments
@dimpi4960
@dimpi4960 6 ай бұрын
Godak artificial ewa ekathu karagena kema hadanwa wedi sugar th wedi wei puluwan nm natural dewaluth ekathu kraganna blanna
@buddhikasureni9198
@buddhikasureni9198 6 ай бұрын
😍😍😍😍😍
@trasfffffgfggggg
@trasfffffgfggggg 6 ай бұрын
​@@SLFathimaslifestyleඔයාලා සුද්දියෝද ?? බලාගෙන නානා 72 ආසාවට පුපුරවාගනි
@nisansaladayarathna7783
@nisansaladayarathna7783 6 ай бұрын
Api nm akkage videos blnne godak asawen 😍❤️ akki owa ganm gann epa.minissu kohomth irisiyai
@Tharu712
@Tharu712 6 ай бұрын
අනේ අක්කා ඔයයි චූටි බබායි හලිම ශෝක් අනේ...❤❤
@Nethmini_Kalpana
@Nethmini_Kalpana 6 ай бұрын
අක්කෙ ඔයාගෙ video මං ආසාවෙන් බලනවා ❤️❤️❤️ ඔයා හැම නිතරම වගේ කියන masha allah වචනයේ තේරුම මොකක්ද අක්කේ ?? 🤔🤔
@sahanifernando3188
@sahanifernando3188 6 ай бұрын
Math ahannamai hitiye
@Rashini02
@Rashini02 6 ай бұрын
Harima interesting oya babata teach karana widiha , God bless for whole family
@nishajayarathne8824
@nishajayarathne8824 3 ай бұрын
හරි ලස්සනයි ඔයගේ වීඩියෝ හැමදාම බලනව❤❤❤
@DahamLochana-pn4vk
@DahamLochana-pn4vk 9 күн бұрын
මේ රෝස පාටට තියෙන්නේ ෆ්ලූඩද
@Chathurya2000
@Chathurya2000 5 ай бұрын
Nanga oya maara shakthimath kanthawak. Eththatama apitath adambarayak oya. English kiyanne ada aniwaryenma denaganna oni bashawak. Mage babatath mn gdra basha 3 kiyala denawa. ❤❤❤
@RUKY64
@RUKY64 6 ай бұрын
අද කාලෙ ඉංග්‍රීසි තමා ඕනේ.තමන්ගේ බබාට තමන්ට උවමනා දේනේ උගන්නන්නේ අනිත් අයට තියන අමාරුවා මොකද්ද.
@dianamaye2026
@dianamaye2026 6 ай бұрын
Vlog eke anthimata punchi mehul baba katha karana by bai kiyana eka hari adaraniyai oyata duwa jaya wewa
@Lochi11758
@Lochi11758 6 ай бұрын
අනේ ශෝයි නේ ඔයලා. මම ආසවෙන් ඉදියෙ මුස්ලිම් අය ජීවිත් වෙන විදිහ දැනගන්න 😇 දිගටම ව්ලොග් ගේන්න අපි බලනවා ❤❤
@User2DL2
@User2DL2 6 ай бұрын
අඩේ බඩගින්නකුත් ආවා අක්කියෝ... රෑ 9.30 බලනකොට තාම බලන ගමන් මේ කමෙන්ට් එක දැම්මෙ 😋😋😋
@amayawaragoda4304
@amayawaragoda4304 6 ай бұрын
දැන් ලෝකෙ තියෙන හැම භාෂාවක්ම වටිනවා නංගී.
@RuwanJayasooriya-z7u
@RuwanJayasooriya-z7u 6 ай бұрын
නන්ගි ගෙදර වියදම් බැලන්ස් කරන විදිහ දාන්නකෝ
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 6 ай бұрын
අනිවාර්යයෙන් අක්කේ එල ඇති රුකටනේ ගල් ගහන්නේ අනික එයාලා ගල් වලින් ගැහුවා කියලා අපි ගහන්න ඔනත් නැ අක්කා හරි හොදයි ඔක්කොටම බුදුසරණයි💐 පරිස්සමෙන් ඉන්න කොන්ඩේ වවාගන්න කොන්ඩේට අක්කා කරන දේවල් වොල්ග් එකකින් ගෙන්නකෝ අක්කේ ප්ලීස් ❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 6 ай бұрын
thanks drlg oyaala wage aya hinda thamai mm ශක්තිමත් wenne😍❤
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 6 ай бұрын
​@@SLFathimaslifestyleඑකනේ අක්කා එක්ක අපි ඉන්නවා හැමදාම අක්කා හිතන්න එපා ❤❤
@ChalaniKaveesha-bp5ou
@ChalaniKaveesha-bp5ou 6 ай бұрын
ඒක ඇත්ත අපිට දැන් වෙලා තියෙන දේ බලන්නකෝ.අපිට English බෑ නේ
@ashfaashfa2890
@ashfaashfa2890 5 ай бұрын
Masha allah ur baby very cute sis ❤ neenga ethina monthla irundhu sis bby ku english solli kuduthinga
@bnimy
@bnimy 6 ай бұрын
කාගෙවත් මෝඩ ගොං කතා වලින් අපට වැඩක් නෑ. ඔයා ලස්සනට මේ වගේ ඉදිරියටත් වැඩ කරගෙන යන්න ලස්සන vlogs දාන්න. අනවශ්‍ය comment කියවනවත් එපා
@NadeekaDilrukshi-wq1oy
@NadeekaDilrukshi-wq1oy 6 ай бұрын
නංගියෝ කොකිස් රෙසපි එකත් දාන්නකෝ ඔයාගේ .. පැනි දාලා හදන
@PriyaDarshani-ej9ot
@PriyaDarshani-ej9ot 6 ай бұрын
Anik ayage dewal adalama nh nangi oya godak hoda kenek adareii hamadama sathutin inna hamadama ❤❤❤❤
@LetsseeLife-gt1fp
@LetsseeLife-gt1fp 6 ай бұрын
මන් ගොඩක්ම ආස ඔයාගේ චුටි පැටිය ව බලන්න 😊😊
@Kamyas510
@Kamyas510 6 ай бұрын
Puthage vayasa keeyadha?
@actdiarysrilanka
@actdiarysrilanka 6 ай бұрын
හරිම ලස්සනයි❤ මන් අද තමා මුලින්ම බැලුවෙ ඔයාගේ වීඩියෝ. ගොඩක් ලස්සනයි නන්ගි ❤
@YetiNews
@YetiNews 4 ай бұрын
🔴 Q&A ඔයාගේ Husband කරන Job ඒක මොකක්ද ? ඔයාලා ඉන්නේ කොහෙද ?
@SameeraPrabath-ln7ho
@SameeraPrabath-ln7ho 6 ай бұрын
oya ganna kasakasa brand eke danna.kasakasa vala rodu vage thiyenavane
@dileepmadushanka16
@dileepmadushanka16 5 ай бұрын
math asai nangi oyage vidiyo balanna suba pathanawa oyata budu saranai
@LalithKumara-z4u
@LalithKumara-z4u 6 ай бұрын
Hemadamath video balanawa harima asawen nangi oya owa ganm ganna epa mona agama unath mona bashawa unath me loke hema manussyata eka watinawa e atharin me rate maha kuhaka minissu innawa samahara aya ahema na nangi math sinhala ❤❤oyage video puduma asawen balanne paule siyalu denatama sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa ❤❤❤❤
@venishioshiyana6663
@venishioshiyana6663 5 ай бұрын
Oya nam shok nanga ❤.babata lassana picture book set ekak thiyenawa eka aran denna.asa hithei
@Shanthimalgalika222
@Shanthimalgalika222 8 күн бұрын
Oya harima dakshai hitha hodhai shok harima lassanai🎉🎉🎉🎉
@chanakasurendra3508
@chanakasurendra3508 6 ай бұрын
❤❤❤❤❤ ane oya godak hodai nangi..... Kuruht kiyna ewa gann gnna epa..... Sahtutin inna
@seshabounds107
@seshabounds107 6 ай бұрын
English එක්ක ගොඩක්ම තරහ බැරිම එකාට මිසක් වචනෙ හරි කතා කරන්න දඟලන අයට නෙවෙයි අනේ.ඔයා කිව්ව හරි තමන්ගෙ බබා ගැන ඒ අම්ම තාත්ත බලාගනී.මං හිතන්නෙ ඕක කියන්න ඇත්තෙ මුස්ලිම් කෙනෙක්මයි.ටැමිල් වලින් කතා කරන්න කියන්න ඇත්තෙ ඒකයි
@EL-uj9ou
@EL-uj9ou 6 ай бұрын
Hi nanga. Mehul patiya hariyatama words kiyanawa.💕💕💕oyage faluda aka ashik wage🙂 Mama hari asai oyage vlogs balanna. Oyage love story aka one🙂 oyage wedding vlog akak balanna asai. Arabic food recipes denna puluwanda nanga💕
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 6 ай бұрын
Chuti patiyata dnma idanma English uganwana eka hodai akkeee❤❤❤❤❤😊....mokada mata me wenakaluth english language eka beha. Hariyata. Oya Godak nihathamani mn hithan idiye muslim aya napurui kiyala eth ehema na godak hoda minissu oyala...adarei❤
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 6 ай бұрын
ඔයාගේ වීඩියෝ ලස්සනයි..ඒක බලන්න කීව කියල හප්පෝ කට්ටියක් මට ජරා විදියට කියල තිබ්බා දේවල්....ඔයා දැක්කද
@sandhyakumari5881
@sandhyakumari5881 6 ай бұрын
Loke kohe giyath inglis basawa onemai
@sampathgamage9040
@sampathgamage9040 6 ай бұрын
කොහොමද akke oy shopping kare baba ekka
@thilininisansala4802
@thilininisansala4802 6 ай бұрын
ඊලගට මේහුල් බබා වොයිස් දෙයි අම්මට තියෙන්නේ වැඩ ටික කරලා එඩිට් කරන්න ❤😂
@veronicaperera8253
@veronicaperera8253 6 ай бұрын
Hi it was a beautiful video anai my chuti baby boy is so sweet take care god bless u all ❤❤❤
@safaazahir4529
@safaazahir4529 6 ай бұрын
Sis rasmalai recipe eka naha neh oyahe
@namjoonkim7720
@namjoonkim7720 6 ай бұрын
මට ෆලූඩා බොන්න බෑ. වෙන ඕනෙ දෙයක් කන්න බොන්න පුලුවන් 😘
@Mihi_2.
@Mihi_2. 6 ай бұрын
Adath recipe eka niymai ❤
@GamingHeroFF571
@GamingHeroFF571 6 ай бұрын
අක්කෙ ඔයාගෙ video මං ආසාවෙන් බලනවා😍
@sandunifernando6104
@sandunifernando6104 6 ай бұрын
Nombi dawas walata pissuwen wage oyage channel eka balanne... video balanava e recipe tryout kranava puduma asawak thyenne mata nam oyalage culture eka gana special oyalage kama recipe gana
@dvimalasarathero659
@dvimalasarathero659 6 ай бұрын
Good job budusaranai dawe pehetai
@FathimaDalal
@FathimaDalal 6 ай бұрын
If you are prone to social media you should be open to accept negative comments as well rather than expecting only the positive comments,
@fathimarishfa5983
@fathimarishfa5983 6 ай бұрын
කෆ්ටානා එකක් මහන විදිය කියලා දෙන්නකෝ
@isukondasinghe
@isukondasinghe 6 ай бұрын
මෙම channel එක කරගෙන යන ඔබතුමියට බෙහෙවින් ස්තූතියි. ඔබතුමිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? මගේ අධ්‍යාපන කටයුත්තක් සදහා.
@pubuduprasanna3989
@pubuduprasanna3989 6 ай бұрын
Oya hariyata hari.daruwata puluwan hama bashawakma uganwanna oni.❤
@SsLARA-c6v
@SsLARA-c6v 6 ай бұрын
අක්කි ඔයගෙ කිචන් එක පෙන්නාන්නකො. අනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tuwanraja5255
@tuwanraja5255 6 ай бұрын
Baba ta karate 🥋 teach karanna .. Korean also kiyala dhenna .. ❤❤❤ ara comment dhaapu kena balanna babage videos dhaanna .. balapu then paw😅
@UpulKumara-v8e
@UpulKumara-v8e 5 ай бұрын
එතකොට සාරා ඔයාගේ අක්කාගේ බබාද
@DhonaraHona
@DhonaraHona 7 күн бұрын
Akke oya හරිම ලස්සනයි ane 💗🫂 Love u
@neluniwanthi6347
@neluniwanthi6347 6 ай бұрын
den babata wayasa kiyada akke
@1111Charithya
@1111Charithya 6 ай бұрын
අක්කේ ඒ මිනිස්සු එහෙම කියන්නෙ එයාලට English තේරෙන්නෙ නැති නිසා 😂😂.
@ガラトコゥウェゲダラ
@ガラトコゥウェゲダラ 6 ай бұрын
Aiyo minissu ohoma thama . Oya wadiya hithanna epa. Oyage videos mm hadana balanawa. Habai comment daanna bariwenawa . Mm try karanne mage babalata English ugannanna. Oya Hari . Good luck
@frankdefranco9436
@frankdefranco9436 6 ай бұрын
Talented women ❤👍
@wasanalakshani7501
@wasanalakshani7501 6 ай бұрын
ඒ කමෙන්ට් එක දාපු කෙනාට අනිවාරේන් ඉරිසියාව ඇත්තේ.කාටවටත් මොකෝ අපි කොහොම කතා කරත්.පිස්සු මිනිස්සු.😅
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 ай бұрын
Ane daring chuti putha.ahan inna asai.lassanai video eka.❤
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 6 ай бұрын
මේහුල් පැටිය හරිම ශෝයි ෆාතී..❤️❤️❤️❤️
@DulansBridel
@DulansBridel 6 ай бұрын
මේහුල් කොච්චර ඉක්මනට ලොකු වෙලාද ඉස්සර ඔතල ඔතල නිදි කරනව මතකද අනේ අද ඊයේ වගේ නංගි
@udayanganichathurika2132
@udayanganichathurika2132 6 ай бұрын
දරුවා ට නංගී ඇස් වාහා වදී. ඔයා ලා හොඳින් ඉන්නවා නේද .බුදු සරණයි .
@ශශිනි
@ශශිනි 6 ай бұрын
😂
@Lazy570
@Lazy570 6 ай бұрын
@Madu360 E comment ekata hina wenne tho guli kalada ballo😂😂awajathakayek wage👍Manussayek hoda hithin comment ekak dammama adu kule haththa awith renoo💀
@ශශිනි
@ශශිනි 6 ай бұрын
@@Lazy570 පල පොන්ස්
@ශශිනි
@ශශිනි 6 ай бұрын
@@Lazy570 පොන්ස් කලබල වෙලා
@Lazy570
@Lazy570 6 ай бұрын
@Madu360 Mokak ube maha eka ponnayek😂ethakota ube maha uttita hikuwe allapu gedara ekada😂Ane wesa pacayoo tho ponnaya nisane thota ridune🤣awajathaka ponna uttige bijjak yana uda😂ammage kimben ahapan kiyai kawda ponnaya kiyala🤣maduu 🤣iya maha wesa gode namak😂namenuth hitha ganna ba ganiyekda pirimiyekda kuyala🤣ponnayek nisane ehema namak thiyenne🤣Ah maduu kiyada gana🤣🤣
@amaliwijesingha6707
@amaliwijesingha6707 6 ай бұрын
ආසාවෙන් බලන vedioes ❤❤❤
@usernirosha
@usernirosha 6 ай бұрын
චුටි කෙල්ල හරි දක්ශයි 😊❤
@Teehi_Reha
@Teehi_Reha 6 ай бұрын
කොල්ලෙක් එයා🥰
@usernirosha
@usernirosha 6 ай бұрын
​@@Teehi_Rehaනෑ මේ චැනල් එක කරන නංගී ගැන කිව්වේ 😊😊
@Teehi_Reha
@Teehi_Reha 6 ай бұрын
@@usernirosha ah hari🥰 ow e akkata hamadeyakma wage puluwan
@MohammedRizlan-m7x
@MohammedRizlan-m7x 6 ай бұрын
Dress mahanna kiyala dennako plz
@hazrabanu1540
@hazrabanu1540 6 ай бұрын
Sisy boo ur top material is lovely❤ wat material is that
@NayomiSanjeewani-bk9sf
@NayomiSanjeewani-bk9sf 6 ай бұрын
එයාලට බැරී නිසානේ අක්කේ ඔය වගේ කුහක කතා කියන්නේ .ලමයිට පුංචී කාලේ ඒ දේවල් පුරුදු කරනකොට තමා එයාලට ඒවා පුරුදු වෙන්නේ
@MunasnaMunasna-qr6sg
@MunasnaMunasna-qr6sg 6 ай бұрын
Hi kitchen vidio ekak dana
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 6 ай бұрын
ලස්සනයි අක්කී. ❤️❤️
@sapnapathum
@sapnapathum 6 ай бұрын
Akkee math Jei Ekak Iye Heduwa ..Eka Set wenne nh anh . thawama Set wela Nh..ai Ehema wenne 😑..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 6 ай бұрын
mm kiyapu gaanadha jelatinn dhemme ehema set wenne neththam thawa tikak rath karala jella tin tikak dhaanna
@munraashraf3136
@munraashraf3136 6 ай бұрын
Masha Allah ❤❤❤❤❤shena thangam
@samanthgunarathna2082
@samanthgunarathna2082 6 ай бұрын
Oya babata uganna vidiya hodai❤❤
@rukshiladeepthimali3214
@rukshiladeepthimali3214 6 ай бұрын
your great house wife
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 6 ай бұрын
හරිම හුරතල් අනේ මේහුල් බබා😍😍💗💗💗 😘මොනදේ කරන්න ගියත් ඉරිසියා කරන අය ඉන්නවනෙ අනේ ඕව ගනන් ගන්න එපා අක්කියෝ.තව කෙනෙක් ලස්සනට ජීවත් වෙන එක බලන් ඉන්න බැරි අය තමයි ඒ😃😃
@SachinthaniWarnasooriya9021
@SachinthaniWarnasooriya9021 6 ай бұрын
Masha Allah❤❤❤
Husband ගේ 31st birthday  එකට කරපු sur එක🤭🤭
18:39
SL fathima's life style
Рет қаралды 107 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26