Пікірлер
@chathurangasenanayake1654
@chathurangasenanayake1654 16 сағат бұрын
🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 13 сағат бұрын
ස්තූතියි 🙏
@sujeewasujee3970
@sujeewasujee3970 22 сағат бұрын
Wehara.maha..dawe.saya..kohada..teyanena
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 22 сағат бұрын
Katharagama
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya Күн бұрын
හෙළ උරුමය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹❤️
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 22 сағат бұрын
අපි කාගෙත් එකම පැතුම. සැබෑ ඉතිහාස කරුණු මේ රට තුළ නැවතත් ස්ථාපිත වේවා.!
@shashikanishan1440
@shashikanishan1440 2 күн бұрын
❤❤❤ buddha desaya
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 22 сағат бұрын
අනිවාර්යයෙන් ❤🙏
@thevideocompany1877
@thevideocompany1877 3 күн бұрын
බුදුන් උපන් වැඩ හිඳ දම්දෙසූ මේ හෙළ බිමේ මලියදේව මහ රහතන් වහන්සේ සහ තවත් රහතන් වහන්සේලා හැට නමක් වැඩ උන් අති පූජනීය ස්ථානයක්. රාවණ ඉතිහාසයටත් පැහැදිලිවම සම්බන්ධයි. ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ ලංකාව මිනුම් කරද්දි මධ්‍ය ලක්ෂයක් විදිහට ගත්තු ස්ථානය තමයි මෙතන තියෙන බැලුම්ගල. අදටත් ඒ සලකුණු ඉතුරු වෙලා තියෙනවා. විහාර පරිශ්‍රය අවට කැණීම්කරද්දි හමුවෙච්ච ඉතාම පැරණි කාසි වළං කැබලි ආදිය ක්‍රිස්තු පූර්ව හය හත් වන සියවස් වලටත් වඩා ඈතට දිවයනවා. කටාරම් කොටන ලද තට්ටු දෙකේ ගල්ලෙනක් තියෙනවා. ඉස්සර කාලේ මෙහෙට කියලා තියෙන්නේ කම්මාර ගාමය කියලා. අවි ආයුධ හදපු වැඩ්ඩෝ ඉඳලා තියෙන්නේ මෙහේ. මෙතන තියෙන බැලුම් ගල උඩට නැග්ගහම දෙවුන්දර තුඩුවේ තියෙන ප්‍රදීපාගාරය දක්වා පේනවා. අනිත් පැත්තෙන් රූමස්සසල පැත්තට වෙනකම් පේනවා. කඹුරුගමුවේ වැවත් මේ පන්සලට අයිති එකක්. සද්ධර්මාලංකාරයේ සඳහන් වන සැබෑ අත්කඳ වෙහෙර තමයි මේ තියෙන්නේ.
@praveenchathuranga59
@praveenchathuranga59 4 күн бұрын
කනත්තගොඩ
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 3 күн бұрын
ඔව් 👍❤
@dayaseelamayadunne
@dayaseelamayadunne 4 күн бұрын
ලග ලග සිදුරු කරලා තියෙන්නේ අත්වැටක් සදහා නෙවෙයි .ඒ ගලේ කොටසක් කඩා ඉවත් කිරීම සදහායි .
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 3 күн бұрын
සමහර විට වෙන්න පුළුවන්
@susilsameera-r5p
@susilsameera-r5p 4 күн бұрын
Koheda tiyenne
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 күн бұрын
Matara kamburugamuwa
@NilanthiAmarathunga-dj8dj
@NilanthiAmarathunga-dj8dj 4 күн бұрын
❤❤
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 күн бұрын
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 күн бұрын
මෙච්චර දිග ගලක්, පාරක් වගේ ,😮😮😮😮
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 күн бұрын
ගිහිල්ලාම බලන්න සැබැහින් දකින්න ඕන දේවල්👍
@YamuAwidinna
@YamuAwidinna 11 күн бұрын
👌🌻✌️👌
@YamuAwidinna
@YamuAwidinna 11 күн бұрын
✌️👌🙏🙏🌻
@YamuAwidinna
@YamuAwidinna 11 күн бұрын
✌️👌👌💐
@YamuAwidinna
@YamuAwidinna 11 күн бұрын
ලස්සන පින්බර ගමනක් .ඔන්න මමත් එකතු උනා චැනල් එකත් එක්ක .මාවත් එකතු කරන් තියාගන්න .ජයවෙිවා 🎉🌻💐👌✌️🍀
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 11 күн бұрын
ගොඩක් ස්තුතියි.. මම මේ චැනල් එකෙන් ඉන්නේ නෑ. මම ඉන්න @CPDAmusic කියන මගේ අනිත් චැනල් එකෙන්. මම ඒ චැනල් එකෙන් ඔයාව හොයන් සබ්ස්ක්‍රයිබ් කරා. කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන. ඔබට ජයෙන් ජයම වේවා❤
@damiththushara7324
@damiththushara7324 14 күн бұрын
💓 මේ කොහේද අනුරාධපුරයේ
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 14 күн бұрын
පූජා නගරය ඇතුළේ අභයගිරිය ඉස්සරහා
@nimalpremarathna2950
@nimalpremarathna2950 16 күн бұрын
Ma sawasthipura viharathi jathawanaya
@Piyasirisamaranayake
@Piyasirisamaranayake 18 күн бұрын
කතරගම දැන් අලුත් වෙලා හරිම ලස්සනයි. මාත් මේ ළඟදි ගියා🙏🙏
@rathumalli_g
@rathumalli_g 18 күн бұрын
බුදුන්ගේ සරණයි මහසෙන් දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා🙏🙏🙏
@SudarmaKumari-p2l
@SudarmaKumari-p2l 18 күн бұрын
බුදුසරණයි ❤🙏🙏🙏🙏🙏
@NamalJayasekara-dq2tr
@NamalJayasekara-dq2tr 19 күн бұрын
Budunvahansege janma bumiya yata gahannayi me okkoma karanne
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 19 күн бұрын
😯😱😭
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 19 күн бұрын
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බුදිද
@RanjithWickramasinghe-e5v
@RanjithWickramasinghe-e5v 22 күн бұрын
ජනාධිපති thumani ,me වටිනා ස්ථාන කැණීම් කරවා මුළු ලෝකයට ma ape me deshya බුදුන් ge දේශය කියලා ඔප්පු කරන්න සාධක සොයා දෙන්න
@srimavithanage9230
@srimavithanage9230 26 күн бұрын
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 27 күн бұрын
හෙළ විස්කම් දැකගැනීමට ඉදිරිපත් කිරීම හරිම වැදගත් ස්තූතියි.
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 27 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි. තව වීඩියෝ දාලා ඇති බලන්න. ගිය පෝය දවසේ කතරගම ගියපු වීඩියෝ එකකුත් ඇති. කතරගම දෙවියන් කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න ඕන විස්තරේත් ඒ වීඩියෝ එකේ තියෙනවා. වැදගත් වේවි කියලා හිතෙනවා නම් බලන්න ගොඩක් ස්තූතියි.🙏❤
@NilanthiAmarathunga-dj8dj
@NilanthiAmarathunga-dj8dj 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilanthiAmarathunga-dj8dj
@NilanthiAmarathunga-dj8dj 28 күн бұрын
🙏🙏🙏🙏
@rathumalli_g
@rathumalli_g 28 күн бұрын
🙏🙏🙏🙏
@DampallaPateranahepuhspa-kh2br
@DampallaPateranahepuhspa-kh2br 29 күн бұрын
මෙතරමිහොදටමෙ,දේවල්,කරන්න,බුදුකෙනෙක්ම,මෙතන,ඉන්න,ඕන,
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 28 күн бұрын
ඔව්. .එකඟයි ඔබේ කතාවට. අපේ ඉතිහාසයේ ගොඩක් තැන් නිවැරදි නෑ පැහැදිලි නෑ. ගොඩක් අය මේ තැන් දන්නේ නෑ ගිහිල්ලා නෑ. ඒකට හේතුව, පිළිගත හැකි භූගෝලීය සාධක කිසිවක් නොමැතිව බෞද්ධයින්ව අමු අමුවේ රවටා දඹදිව යයි කියා උතුරු ඉන්දියාවේ ඇති හින්දු, ජෛන, හා මහායාන වැනි වෙනත් ආගම්වලට අයත් ථෙරවාදී බෞද්ධ උරුමයන් නොවන ස්ථාන වන්දනා කරන්න යෑම නිසායි. එය ඉතා සූක්‍ෂමව හා කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක්. පන්සල්වල සුදෙන් ඇදන් ඉන්න මහත්තුරු ගොඩක් අය මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ නියෝජිතයින්. ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලාත් මේකේ ඉහළ තැන්වල ඉන්නවා. ඔවුන්ට මේවයින් ලොකු ආදායමක් ලැබෙනවා. එනිසාම සත්‍යය යටපත් කරගෙන ඉන්න කළ හැකි සියලුම උත්සාහයන් ඔවුන් ගන්නවා. බුදුන් වහන්සේ යනු ඉන්දියානුවෙක් යයි ඔප්පු කරන්න ඔවුන් සතුව කිසිම සාක්ෂියක් නෑ. ඔවුන් කරන්නේ බෞද්ධයන්ව බලහත්කාරයෙන් රැවටීමක්. නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට අවශ්‍ය බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍ය සියලු ස්තාන මේ රටේ මහ ඝන කැලෑවලින් වැහිලා තියෙද්දි අපේ රටේ බහුතරයක් තවමත් ඉන්දියාවට සල්ලි පූජා කරලා එනවා. අපේ උරුමයන් කැලෑවටම වැහිලා යනවා. සම්මා දිට්ඨිය වැරදුනොත් මුළු සසරම වරදිනවා. මේ රටට මේ තරම් හෙනයක් වෙලා තියෙන්නේ ඒකයි
@RoshimaSilva
@RoshimaSilva 29 күн бұрын
Meyata yana wideha puluwannam danna sahena watina deyak ediriyatath mewane vatina dewal anayata danaganeema pinisa ekkaranna
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 28 күн бұрын
Aniwaryenma. Godak sthuthi. Budusaranai
@RoshimaSilva
@RoshimaSilva 29 күн бұрын
Obata pin sidda venava metanata yana vistaraya mata danna loku udauwak
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 28 күн бұрын
kzbin.info/www/bejne/roumk5d3oNCXeZY මේ වීඩියෝ එක බලන්න අනුරාධපුරයෙ පුජා නගරයෙ ඇතුළට යනකොට ලංකාරාමය ගාවින් පාරක් තියෙනවා ඇත් පොකුනට කියල. අන්න එතනින් යන්න පුලුවන්
@athulapriyanthakumara
@athulapriyanthakumara Ай бұрын
මේවගේ දේවල් හොයලා පෙන්නුවට ස්තුති මේවගේ පවුරානික දෙවල් ඇය් දන්නැ මිනිස්සුන්ට බලන්න සලස් සන්නේ නැත්තේ හරිම කනගාටුයි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
මේ වගේ සැඟවුණු තැන් තව කොච්චර තියෙනවද?. ඒවා මිනිස්සුන්ට බලන්න බැරි වෙන්න කැලෑවලින් හංගලමයි තියෙන්නේ. අපේ ඇත්ත ඉතිහාසය තියෙන්නේ ඒවා ඇතුලේ.සුද්ද ලියලා දීලා ගියපු විදියට අපේ අයත් වැඩ කරගෙන යනවා කිසිම දෙයක් හොයන්නෑ. අපි ඉගෙන ගත්තේ බොරු ඉතිහාසයක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම ගැන ඔබට තෙරුවන් සරණයි ..!!
@neethajayaweeea3760
@neethajayaweeea3760 Ай бұрын
Mema pinbimata යන මාර්ගයේ අසළ nakha වෙහෙරක් තිබෙනවා බුදු radunge නිය පොතු නිදන් කළ චෛත්‍යයක් . Me yasodara rahath උත්තමaviya වැඩ visu ආරාමයi!දෑසින් දැක balaa ගත යුතුයි හෙළyini🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
@DhammaWimukthithero
@DhammaWimukthithero Ай бұрын
ඔය පුතාල හරි මම ඔය හැම තැනම ඇවිදල තියනව මේ තමයි අපේ ඇත්ත ඉතිහාසය ගොතම බුදුන් අපේ මහයාන බුදුන්(5) ඉන්දියාවෙ සුද්දන්ටයි ධර්මපාලටයි වැරදුනා ඒකයි උනෙ සුවපත් වේවා
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි..!!. සත්‍යයඉතිහාසය නොදත් සමහර පඬිවරු අනගාරික ධර්මපාලව බෝධිසත්වයෙක්ව කරලා. එහෙම මිනිස්සුත් ඉන්න රටක් මේ.
@tharindunethsara12345...
@tharindunethsara12345... Ай бұрын
ඉතිහාසෙට , ඉස්කෝලෙ උගන්නන්නෙ මොනවද 😂😂😂 ප්‍ර්නරුදෙයි , ලෝක යුද්දෙයි , රෙද්ද තමයි. ලංකාවෙ තියෙන දේවල් උගන්නන්න උවමනාවක් නෑ 😢😢
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
අපේ වටිනාකම අපේ එවුන් දන්නෙත් නෑ අගය කරන්නෙත් නෑ. හැමදාම ඉන්දියාවට ආවඩමින් ඉන්නවා.
@tharindunethsara12345...
@tharindunethsara12345... Ай бұрын
@CPDArachchigeSinhalaArt මුං ලමයින්ට උගන්වන්නෙත් බොරු , ඉස්කෝල වලින් කරන්නෙ ලමයින්ව එක තැනකට කොටු කරල අතරමං කරන එක
@shyamaliepa3154
@shyamaliepa3154 Ай бұрын
ඉතා වටිනා තැනක් සහ පැහැදිලි කිරිම වැදගත් තේරුවන් සරනයි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි🙏
@PalithaPalitha-ym6ur
@PalithaPalitha-ym6ur Ай бұрын
මමත් කිහිප සැරයක් ගිහින් තියෙනවා .හරිම නිස්කලංක පරිසරයක් 🙏🪷🪷🙏 ☸️☸️☸️☸️
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
🙏🙏❤❤🙏🙏
@PalithaPalitha-ym6ur
@PalithaPalitha-ym6ur Ай бұрын
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
❤❤❤
@PalithaPalitha-ym6ur
@PalithaPalitha-ym6ur Ай бұрын
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
❤❤❤
@samnkumara7497
@samnkumara7497 Ай бұрын
මස් මාලු කන අක නතර කර දාට නැවත අපේ හෙල දීපය ගොඩනැගෙනව ඒකාන්තයි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
@sarathhirikumbura320
@sarathhirikumbura320 Ай бұрын
මේ පෙන්නන්නේ අභයගිරි විශ්ව විද්‍යාලය තිබුණ හරිය මෙහි පෙන්වන විශාල පොකුණ ඇත් පොකුණ ලෙස දැනට හැඳින්වූවත් එයට මීට පෙර කිව්වේ මාස් පොත පොකුණ කියලා එම පොකුණේ පළල අඩි 150ක් දිග අඩි 500ක් ගැඹුර අඩි 30 යි සම්පූර්ණ පොකුණේ වපසරය අක්කර යි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
ස්තුතියි ඔබට❤
@OnlineRRR
@OnlineRRR Ай бұрын
ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්තාන සංරක්ෂණය කර ජනතාවට ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ??
@PurnaWeerarathna
@PurnaWeerarathna Ай бұрын
දැන් උන්ට මෙවා වැඩක් නැහැ මොකද අපෙ අතිතය හොයන්නෙ නැහැ මොකද ජන විකුර්ති උනු නිසා හෙලයයිනි නැගිටපන් හෙල දිපය බෙරෙන්න සටහන් කරන්න
@ALNiroshan
@ALNiroshan Ай бұрын
Meeta awrudu21kata kalin owa hewwe baluwe❤api
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
❤❤❤
@ALNiroshan
@ALNiroshan Ай бұрын
Sahodaraya❤abarapathi dewiya helakulaye yak kulaye wena kanak❤yashodarek okata palawanna apa😂poth balala eka galapanna beh mithraya😢ravana gana hoyanawa kiyanawa kakusada budunkala hiti de (kalaya)wedagath❤idiriyedi maha winasayak ekkama owa lihenawa bayawenna apa❤misadutu arth wigraha owa apa ban awankawa dayak hoyapan pannapan sahodaraya ara nada me nada wachana lihala nodath itihasaya dekata kadaganna apa❤
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා❤ අවසානයේ හරි නිගමනයකට එන්න හැම විස්තරයක්ම වැදගත් වේවි. ඒකෙ ඉන්න පුරාවිද්‍යා නිලදාරියා තමයි එහෙම මතයක් ඉදිරිපත් කරේ. නැතුව අපි එතනට යනතුරුවත් දන්නෑ එතන එහෙම සිද්ධියක් කියලා. හරි ආකාර මුලාශ්‍ර කිසිවක් අපිට ලැබිලා නැහැ අධ්‍යයනය කරන්න. ආසයි ඇත්තම විස්තරය දැනගන්න. එතකොට සහෝදරයා අර එතන තියෙන පරවුණ පොහොට්ටුව සහිත ගල් සලකුණ ඒ සම්බන්ධව මොනවද ඔයා දන්නේ?. ඒ සම්බන්ධව මොනවා හරි දන්නවනම් කියන්නකෝ. ගොඩක් ස්තුතියි. ජය වේවා❤❤❤
@tironsampath1667
@tironsampath1667 Ай бұрын
මීට දින කීහිපයකට පෙර ඔබ විසින් අන්තර් ජාලය ඔස්සේ ජන සමාජ ගත කලාවූ වැඩසටහනක් දැක ගැනීමට ලැබුණු අතර එහිදී අප මවුබිමේ ඇත්තාවු හෙළ ප්‍රෞඩ ඉතිහාසය කෙරෙහි ඇති ලෙන්ගතු කම මෙන්ම ඇලුම් කරන හා කරමින් ඔබගේත් අනිත් අයගේත් හා වැළලී ගිය හා වළලාදැමූ " පුරාවස්තු " පිළිබඳව විස්තර කරන මග පෙන්වන ඔහුගේත් මුවින් පිටවන වචන හා අදහස් වල ආයාසයෙන් මෙන්ම නිරායාසයෙන්ම හැඟීමක් තිබෙනා බව හඳුනාගැනීමට අපහසු නැහැ . . ඔබ වගේම තවත් මේ මවුබිමේ ඉන්නා තරුණ ( තරුණ තරුණියන් ) පිරිස් මේවා ගැන දැනුවත් වී සමාජ ගත කිරීමෙන් අප අනෙකුත් ජනසමාජය දැනුවත් වීමට උපකාරී වන වෙන අතර මෙවැනි වැඩසටහන් නිර්මාණය කිරීමෙන් ඔබ කරගන්නේ මහඟු සේවාවක් බවත් සිහිපත් කළ යුතුමය . ඔබ සැමට ජය .... !
@jeniprishantha8328
@jeniprishantha8328 Ай бұрын
There are 2,3 beliefs how the name Manakanda came into existance. Some says this monastry was built for Buddhist nuns.(So actually this is not a monastary but a Buddhist nunary.!) So "Meheni aa kanda"(the mountain that nuns came to) later came be kniwn as Manakanda. The orher legend is that Loard Buddha (or maybe Mahinda Thero ) himself has mada a visit to this place, hence "Mahana aa kanda"(the mountain that The Monk came to) later became Manakanda.In this video it is given yet another meaning to the name of this place. However this is a site of Buddhist heritage worth visisting. It is not far away from the Anuradhapura Colombo main road. Quite close to Maradankadawala town, maybe about 2 or 3km.
@rathumalli_g
@rathumalli_g Ай бұрын
Watching the video, one feels that the archeology officer also speculates that Yashodhara Devi is the resting place.
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 Ай бұрын
Contact Number Eka Share karanna Puluwanda.. Thhank You
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
Kage contact number ekada ona?
@අපේපවුලේ
@අපේපවුලේ Ай бұрын
මේවා පුරා විද්‍යාවට නෙවෙයි සතු සඝ සතුයි.
@janakaroshan6429
@janakaroshan6429 Ай бұрын
Obata saha siyallantama godak pin sahodaraya....
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා. බුදු සරණයි..!!