Рет қаралды 15,202
වැලිගම් වෙහෙර - අග්‍රබෝධි රජමහා විහාරය
Agrabodhi Ancient Temple Weligama
(Mostly foreign tourists visit this place)
Music track Created by @CPDAmusic
ගාථාව :-
ඉන්දනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ වණ්ණිතං
තං විසාල බෝධීපාදපං නමාමි සබ්බදා.
තේරුම :-
ඉඳුනිල් මිණි වැනි පත්වලින් ද, සුදු පැහැති කඳින් ද බබලන්නා වූ ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද අග්‍ර මිහිර ගෙන දෙන්නා වූ ද අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්‍ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි.
ඉන්ධනීලා වන්න පත්ත ගාථාව රචනා කොට ඇත්තේ කලක් මෙම මෙම වැලිගම් වෙහෙරේ වැඩ වදාළ උන්,
බඹරුන්දේ දේවානන්ද" හිමියන් විසිනුයි.
එම ගාථාවේ එන "අග්‍රබෝධී නාම වාම" යනුවෙන් දක්වමින් මෙම ගාථාව රචනා කොට ඇත්තේ මෙම බෝධීන් වහන්සේ වහන්සේ උදෙසායි.
Stanza :-
indanīla vaṇṇa patta sēta khandha bhāsuraṁ
satthu netta paṁkajāhi pūjitagga sātadaṁ
agga bōdhi nāma vāma dēvarukkha vaṇṇitaṁ
taṁ visāla bōdhīpādapaṁ namāmi sabbadā.
#srilanka #ancient #weligama #sihaladiv