කඹුරුගමුවේ පුරාණ ඇත්කඳ වෙහෙර Ethikanda Raja Maha Viharaya - Kamburugamuwa

  Рет қаралды 3,119

Sihaladiv Art

Sihaladiv Art

Күн бұрын

Пікірлер: 39
@shyamaliepa3154
@shyamaliepa3154 Ай бұрын
ඉතා වටිනා තැනක් සහ පැහැදිලි කිරිම වැදගත් තේරුවන් සරනයි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt Ай бұрын
අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි🙏
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 4 ай бұрын
සාදු සාදු සාදු ..යතාර්ථය මතුවේවා
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
❤❤❤
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
🎉🎉හාමුදුරුවනේ.ඔබවහන්සෙලා අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ ගෝල පරම්පරාවට අයිති උරුමය සුරකින අය බවට පත්වී අපේ රටේ බුදු දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු . 🎉🎉🎉🎉🎉🎉ඉන්දියාවේ නිරුවත් ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ අය අපේ රටට ජාතියට අයිති නැත .......
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ස්තුතියි ඔබේ අදහසට❤🙏
@asaqaq8669
@asaqaq8669 4 ай бұрын
බුදුරඡානන් වහන්සේද වැඩ සිටි භුමියකි
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ඒ ගැන කිසිම විස්තරයක් දැනගන්නට නම් නැහැ. ඒත් මාතර ඇතුළු රුහුණේ ඉතිහාසය අවුරුදු 125,000කට තරම් ඈතට යනවා කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් සඳහන් කර තිබෙනවා.
@ashenimalsha5669
@ashenimalsha5669 3 ай бұрын
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 3 ай бұрын
❤❤❤
@asaqaq8669
@asaqaq8669 4 ай бұрын
වලගම්බා රඡුට ඔව කරන්න කාලයක් තිබුනෙ නැහැ බුදු රඡුන්ගෙ කාලයටත් එහා යන බව පැහැදිලිය
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ස්තුතියි ඔබේ අදහසට ❤🙏
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 3 ай бұрын
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 3 ай бұрын
ස්තුතියි බුදු සරණයි🙏🙏🙏
@ashokaranathunga6109
@ashokaranathunga6109 4 ай бұрын
මෙිවා නොදකින ඇස් කුමටද..🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ඇත්තටම ඔව් ස්තුතියි❤🙏
@NilanthiAmarathunga-dj8dj
@NilanthiAmarathunga-dj8dj 4 ай бұрын
Sadhu sadhu sadhu
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ස්තුතියි❤🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
වළගම්බා රජතුමාගේ account එකට තමයි ඉතිං බැර කරන්නේ😢😢.
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ස්තුතියි❤🙏
@Piyasirisamaranayake
@Piyasirisamaranayake 4 ай бұрын
🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
❤🙏
@NilanthiAmarathunga-dj8dj
@NilanthiAmarathunga-dj8dj 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
❤🙏
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
❤🙏
@sanjeewawaduge905
@sanjeewawaduge905 4 ай бұрын
Every things end up with king Walagamba, Nothing going beyond that limit, This is the bad sign of SriLnakan Heritage.
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
රුහුණේ ඉතිහාසය සහ මේ ලෙන් විහාරය ගැන පොඩ්ඩක් අවුරුදු 125000ක් දක්වා ඈතට හිමිකම් තිබෙන ඉතිහාසයක් මාතර තිබූ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය නිමල් පෙරේරා මැතිදුන් පැහැදිලි කර තිබෙනවා. මේ තිබෙන ලෙන් විහාරයක් ස්වභාවිකම පිහිටා තිබෙන එකක්. ඒ වගේම මෙම ලෙන් විහාරය තට්ටු දෙකට තිබූ බවටත් ආදිවාසී ජනයා මෙම ලෙන් තුළ වාසය කළ බවත් මෙම ස්ථානයෙන් හමුවු නෂ්ඨාවශේෂ සාක්ෂි දරනවා. පුරාවිද්‍යාවෙන් ඒ බව තහවුරු කරලා තියෙනවා. මෙම ස්ථානයේ පිහිටීම අනුව මේ ලෙනේ ඉහළින්ම පිහිටා ඇති ගල, බැලුම් ගලක් ලෙස භාවිතා කළ බව ඉතාම පැහැදිලියි. දෙවුන්දර ප්‍රදීපාගාරය, හිරුගල් දේවාලය පවා ඈතින් දැක ගන්න පුළුවන්. හතර වටේම පැහැදිලිව පේනවා. වටේම තියෙන්නේ වෙල්යාය වෙල්යායට එපිටින් කඳු වළල්ල. එමෙන්ම මෙහි ඇති විශාල ගල් සියල්ලම වාගේ චන්ද්‍රකාන්ති පාෂාණයෙන් සැකසුණු ඒවායි. මතු පිටින් පෙදම් බැඳි කළු පැහැවී තිබේ. රාවණා රජ්ජුරුවෝ ඇතුළු යුද වැදුණු බොහෝ රජවරුන් මෙම ස්ථානය භාවිතා කළ බවට තොරතුරු තිබෙනවා.
@asokakarunaratne969
@asokakarunaratne969 4 ай бұрын
sadhu
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 4 ай бұрын
ස්තුතියි❤🙏
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 3 ай бұрын
Para sudddo budunge siyalu vihara gam minissu vinasha karala lenvihara gam thuttudekata vikunala damma awa vinasha karala gewalhaduwa sudddo ape paraniahithihasika dewal vinasha karala damma
@CPDArachchigeSinhalaArt
@CPDArachchigeSinhalaArt 3 ай бұрын
Ow sulupatu winashayak newei un karala tiyenne. Me wage minisau nodanna thawath koi tharam dewal tiyenawada. Api karanne a dewal soyana eka. Godak sthuthi obe adahas ekathu kirimata
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය-Ritigala Adiyakanda Aranya 🙏
12:24
ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)
Рет қаралды 2,8 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН