Episode 35.සතියකට කන්න ඕන බිත්තර ගාන කීයද ? Sudheera sampath

  Рет қаралды 35,059

sudheera sampath

sudheera sampath

Күн бұрын

Пікірлер: 124
@s.a9748
@s.a9748 5 жыл бұрын
නොවරදවාම බලන tele drama දෙක තුනක් තියෙනව .ඒව බලන්න කියල ලෑස්ති වෙද්දි කොහොම හරි ඒ අස්සෙ Sir ගෙ Video එකක් දැක්කොත් අරව සේරම පැත්තකට දාල Sir ගෙ Video එක බලන්න තමයි හිත දුවන්නෙ .පස්සෙ බලනව කියල වෙන එකක් බලන්න ගත්තත් හිත තියෙන්නෙ අතන ,අද මොනව ද දන්නෙ නෑ කියල තියෙන්නෙ කියල හිත දුවන්නෙ ම එතනට .ඔක්කොම නතර කරල Video එක බැලුව .Thank you Sir .
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
මම දැනට අවුරුදු 12ක් නිර්මාංශයි. උසේ තරමට බර තියෙනවා.. මේ ලෝකේ තියෙන ප්‍රෙබලම ශක්තිය වන්නේ සූර්‍ය ශක්තියි. සූර්‍ය ශක්තිය උරා ගෙන ඉන්නේ ශාක මිසක් මාංශ නොවෙයි .. මේ ලෝකේ පහල වුන බොහෝ දාර්ශනිකයන් නිර්මාංශ වේ. එයට ලොකු හේතුවක් තියෙනවා... සර්ගෙ පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා.. මේ දැනුවත් කිරීමට ගොඩක් පිං.. ❤️❤️❤️🙏🙏🙏
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 5 жыл бұрын
එක් එක්කෙනා එක එක දේවල් කියනවා . මොනව උනත් මම සර් කියන දේ පිලිගන්නව සහ ඒ උපදෙස් පිලිපදිනව .මේව කියා දෙනවට සර්ට පින් . තෙරැවන් සරනයි .
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 5 жыл бұрын
ගොඩක් වැදගත් දැනුවත් වුන වීඩියෝවක් සර් මම පිටරට ඉන්නේ හැමදාම මම ලේසියට බිත්තර තමයි උදේ කෑමට ගන්නේ පස්සේ මට කොලෙස්ටරෝල් හැදුනා බිත්තර කන්න එපා කිවුවා ඒ උනාට මේවගේ දැනුවත්වීමක් කලේනෑ සර්ට බොහෝම ස්තුතියි තෙරැවන්සරණයි
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 5 жыл бұрын
❤️👍
@rasikalanka7
@rasikalanka7 5 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක්ම වැදගත්.තෙරැවන් සරණයි .
@dilkihimaya2629
@dilkihimaya2629 5 жыл бұрын
ලස්සනට කියා දෙද්දි කන අහකට ගන්න හිතෙන්නෙ නෑ සර්. 🙏🙏🙏
@kilinchock917
@kilinchock917 5 жыл бұрын
එහෙමද සුඩූ
@fhfhjgjgh4696
@fhfhjgjgh4696 5 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි තෙරුවන් සරණයි
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
හොඳ වැදගත් වීඩියෝවක් . සර් මේ කියන ආකාරයට දිනපතාම බිත්තර කහා මදය සහිතව කන එක සුදුසු නැද්ද ? කාලෙන් කාලෙට විවිධ මත පලවෙනවා ඒකයි ගැටලුව .
@prashanisilva5687
@prashanisilva5687 5 жыл бұрын
හැමදාමත් වගේ අදත් ගොඩක් වටින වීඩියෝ එකක් සර්.🙏
@laramadi9768
@laramadi9768 5 жыл бұрын
Thanks sar
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 5 жыл бұрын
විශය වගේම ජීවිතය උගන්වන ගුරුවරු.තෙරුවන් සරනයි
@Sithuminaastrologyservice
@Sithuminaastrologyservice 4 жыл бұрын
මේ වගේ වටිනා videos ඉදිරියටත් කරන්න.නියමයි
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 2 жыл бұрын
මම වයසක අම්මෙක් .මමත් බලනව සර් ගෙ වීඩියෝ හරිම වැදගත් 🙏
@subashinilakmali8648
@subashinilakmali8648 5 жыл бұрын
සර් හැමදේම ගොඩාක් හොඳින් කියලා දෙනවා, මම ඉන්නේ කුවේට් වල නිසා මට සර්ගෙ පංති කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න විදිහක් නැහැ ,මට කියන්න පුළුවන්ද සර්ගෙ පංති මීගොඩ අවට කොහෙහරි තියෙනවද කියලා , සර්ට බුදු සරණයි , තව තවත් දරැවන්ගේ මෙන්ම වැඩිහිටි අපගේත් දැනුම වර්ධනය කිරීමට ශක්තිය ලැබේවා
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@singha6372
@singha6372 5 жыл бұрын
මටත අාසයි මේ සර්ගේ පංතියට යන්න...ඉස්කොලේ යන අයට නෙවෙයි වැඩිහිටි අපටත් උගන්වනවා..යමක් හැමදාමත් ..
@geethanilankeswara6469
@geethanilankeswara6469 5 жыл бұрын
Goodak .වටිනවා .sir.budusaranai
@yapakumara1880
@yapakumara1880 3 жыл бұрын
ඉතා වැදගත්
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
එතකොට සර් දියවැඩියාව තියෙන කෙනෙක් බිත්තර සුදු මද විතරක් කැවට අව්ලක් නැද්ද.
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 5 жыл бұрын
ගොඩක් හොඳයි සර් බුදුසරණයි
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 5 жыл бұрын
බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට
@malkanthimadugallamadugall2424
@malkanthimadugallamadugall2424 5 жыл бұрын
තෙරුවන් සරණයි සර්..ගොඩක් වටිනවා .ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදියට තේරුම් කරලා දෙනවා නිිරෝගිමත් වෙිවා සර්ට 🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 5 жыл бұрын
දැනුවත් කළාට ස්තුතියි sir .👍👍👍👍
@sandiindi9000
@sandiindi9000 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..
@siyanykula2689
@siyanykula2689 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
ස්තූතියි සර්
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Sir danuvath kslata thanks alot suba anagsthayak ..
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
අගෙයි වීඩියෝ එක
@nelumhapugoda6803
@nelumhapugoda6803 5 жыл бұрын
I never miss your lesson. I live in Israel.Thaks for updating us.
@macxfadz
@macxfadz 5 жыл бұрын
Nice Explaination for every one... appreciate your knowledge sharing
@pazm8722
@pazm8722 5 жыл бұрын
Thanks sar budu saranai man kuwait
@malachandani6007
@malachandani6007 5 жыл бұрын
budu saranai sir
@virajsameera3457
@virajsameera3457 3 жыл бұрын
Good job sir..👍
@nandanaudawattage4223
@nandanaudawattage4223 5 жыл бұрын
ජයවේවා සර්....
@sachiniadithya6646
@sachiniadithya6646 5 жыл бұрын
What a nice explanation sir 🙏❤️🙏
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 5 жыл бұрын
Sir ඇත්තටම deviyek
@udeshchanaka6437
@udeshchanaka6437 4 жыл бұрын
Sir mata poddak pehedili karala denna puluwanda vegiteriyan aya kohomada vitamin B12 (vitamin B complex) labaganne kiyala,mona ahara walinda kiyala Godak doctors la nutriyanslage mathayak thamai vitamin B12 thiyenne sathwa ahara wala witharai,eka nisa sathwa ahara anubawa nokoroth e ayata vitan b12 unathawayak athi wenawa,e wagema age shakthiyath nathi wenawa kiyala,mehi sathya thawayak thibeda, 2.vegiteriyan kenekta sathwa ahara hera vitamin b labagatha heki ahara monawada
@sudheerasampath4589
@sudheerasampath4589 4 жыл бұрын
ශාක ආහාර තුල සාමාන්‍යයෙන් ස්වාභාවික විටමින් B 12 අඩංගු නොවේ. නමුත් කඩල ,කව්පි වැනි ධාන්‍යමය ආහාර මගින්ද ,කිරි මගින්ද විටමින් B 12 අවශ්‍යතාව සපුරාගත හැක.
@udeshchanaka6437
@udeshchanaka6437 4 жыл бұрын
@@sudheerasampath4589 Thank you sir, Kadala kawpi wala (vitamin b1,b6,b12) b vitamin b complex thiyeda
@nandawatthegedara6062
@nandawatthegedara6062 5 жыл бұрын
Thank you so much
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
තෑන්ක්ස් සර් දැනුවත්කරාට
@KumariKumari-hc6vy
@KumariKumari-hc6vy 5 жыл бұрын
Thanks sar theruwan saranai
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 5 жыл бұрын
Bittara kanna paw.... Adath vädagath padamak godaaak pin.... Budusaranai !
@sanjiwanislk7613
@sanjiwanislk7613 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්...
@pushpapatirage7505
@pushpapatirage7505 5 жыл бұрын
doctor kenekwath me tharam pahadiliwa kiya denne nathiwa athi, godak watina video thamai danne hamadamath, THANK YOU SIR, Godak pin sir,ta, theruwan saranai, siyalu devi rekawaranaiiiiii, mama inne rata, wada iwara wela avith thamai me video balanne,
@samansaman7845
@samansaman7845 5 жыл бұрын
Budusarani
@missfhatima977
@missfhatima977 4 жыл бұрын
වැදගත් .වැඩසටහන් හොදයි නේද
@malikapoi7585
@malikapoi7585 5 жыл бұрын
Anae mae rata gaanu lamaei minissu davasaka ta biththra badala rotee akkala..akkaenaek 6k vitharak anava mae ayata.aavaa gaanak naa.
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 3 жыл бұрын
Nodanna dewal hodata therum karala dena oba tumata bs
@kumaridinu7369
@kumaridinu7369 5 жыл бұрын
Kathawa wagema lassana kondayak sarta thiyenne..
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Lassanata kiya deddi harima asai thawath meweni video aran enna
@kanthiliyanage1345
@kanthiliyanage1345 5 жыл бұрын
Hoda denuwath kirimak.....budu saranae sir
@imrannilam5358
@imrannilam5358 5 жыл бұрын
Another fine explanation
@indika1980
@indika1980 5 жыл бұрын
sir podi aya vitarak newe loku ayath meken igena gannawa thanks
@jayanisenarathna2790
@jayanisenarathna2790 5 жыл бұрын
Thanks sir .🙏🌷🌷🌷🙏
@kumakuma7294
@kumakuma7294 5 жыл бұрын
Ane sir saudiy rate nam sathiyakata biththara 25 wada kanawa akkenek aththa sir mayalata hareyata leda mama nam biththara kanne na wadipurama kanna kamathi alawalui bathui sir adath wedagath video akak laba dunne sirta godak isthuthi budu saranai (thakkali gana poddak pahadili karannako sir
@אבבהגגנאו
@אבבהגגנאו 5 жыл бұрын
Thanks sir
@malimai3184
@malimai3184 3 жыл бұрын
Godak hodai sir
@nishantha6749
@nishantha6749 3 жыл бұрын
Good
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 5 жыл бұрын
Igana hanna daruwan Loku pink karala thiyanawa me wage guruwarayekgen iganuma labanna budusaranai sar
@kavindaamarasingha7119
@kavindaamarasingha7119 3 жыл бұрын
Godak wedagath video akak sir
@malikapoi7585
@malikapoi7585 5 жыл бұрын
Sir apae pasal kaalae obathumaa aa Vagae nihathamaanee.hoda.gurubavathun apita. Hitiyae na panthiya ta. Samahara guruvaru anavita api bayaei waavalata
@rosesoma2523
@rosesoma2523 5 жыл бұрын
Budusaranai
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 5 жыл бұрын
Mamath kanne bitthara sudu made witharai habai dana gena hitiye naha neda prathipale ada thama dan gatthe nodanna dewal kiyala dena ape guru piyanane obata jayen jaya labewa 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@thimiradilshan7389
@thimiradilshan7389 5 жыл бұрын
සර් හරිම පැහැදිලිව කියා දුන්න. කියල දුන්න දේවල් මතක හිටිනව එක පාරින්ම.
@nalanyhawile117
@nalanyhawile117 5 жыл бұрын
Man..maseta..1ka..biththarayai..kanne..eth..biththara..adangu..kema..kewamath..colestarol..wedi..wenawada..
@pazm8722
@pazm8722 5 жыл бұрын
Godak agey watina video wak sar math dawasakata 2 kanawa ayenam ehema kanne na
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
Sir mamath hamadama biththarayak kanawa mita passe kanne kaha madaya ain karala sir ta godak pin kiyala dunnata
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Kopamana vada thibunth ahannama ona program aka 💐💐💐💐🌺🌺🌺👍
@ArunaNamal
@ArunaNamal 5 жыл бұрын
Good video
@malikapoi7585
@malikapoi7585 5 жыл бұрын
Mama hamadaama 2k kanava sir.masmaalu.kannae nathi nisa aaka hoda nadda obathumaata budlusqranaei
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Ambooo MN hamadama 2 kanawa
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 2 жыл бұрын
දැන් බිත්තර යක් කනඑක හීනයක් වෙලා සර් ඒතරම් මිලයි 😢
@inokasamankumari3258
@inokasamankumari3258 3 жыл бұрын
👌🙏👍
@chanukz9798
@chanukz9798 5 жыл бұрын
හිහ් හිහ් දැන් ටික්කට කලින් බිත්තර සුදුමද 3යි කහමද 1යි අමුවෙන්ම බීල ඉන්නෙ....
@asankalakmali1382
@asankalakmali1382 5 жыл бұрын
බිත්තරත් ඒ කියන්නෙ එතරම් හොද කෑමක් නෙවෙයි ......කහ මදය එක්ක එකක් කනවා ...අනිත් වෙලාවට කහ මදෙ නැතුව කනවා.....🤔🤔🤔🤔🤔
@dineshmadduma9731
@dineshmadduma9731 3 жыл бұрын
බිත්තර කහ මදේ නැතුව හොඳයි
@rosyphone3090
@rosyphone3090 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
.ගමිකිකිලි බිත්තර කාපු අපේ සීයලා ආචිචිලා හැරමිටි නැතුව කඳු නැගපු හැටි මතක් වෙනවා, දැන් ඉන්න කිකිලියෝ කූඩුවෙන් එලියට බහින හැටි දැක්කම සර්.ඒ තරමට කිකිලි කමිමැලි වෙලා හොයාගෙන කාලා බිත්තර ලබාදෙන්න.උඹලා පිගාන හෝදලා කන්න දුන්නොත් ,මම බිත්තර දානවා.ඔහොමයි ලේයර් කිකිලියෝ කියන්නේ.ඉතිං ඒ බිත්තර කන අපි ලෙඩ නොවෙයිද. රටේ මිනිස්සු ත් ගොඩදෙනෙක් එහෙම නේද නිකමි දුන්නොත් ඡන්දේ දෙනවා.රටම ලෙඩ ගොඩක.ජයවේවා. සර් ලමයිටික ගොඩදාලා දෙන්න .ලමයින්ගේ අමිමලා හෙට අනිද්දා ටිකක් බනියි සර්ට .බත්මුලට බැන්ද බිත්තරේ ලමයින්ට කන්නදෙන්නැහැ කියලා.ගනන් ගන්න එපා.
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
thanks.
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 3 жыл бұрын
Ohe mata kala apahasattmaka සාහසික veediyo eka balala ohege patta නිවැරදි karamin mata dos nagamin comets kala lal namati ayek ada ma weta paminiya behett ganna ohu ohege no dannaha nattnam oheta dan kata කරනවා ohuta ma gana vistara de tibenne polisiye magen dan wasara 4 kalin suwa unu piyatissa කියල sajan kenek wasa gatiti pilikawak eya tama kiya eyata oya deepu waradi purwadarsen mudawala ma weta yomu kale oya lamunge nett padana minihek needa mewage minissugen igena ganna pasu pelata monawa veeda hita ganna baha
@anulasanaratna2223
@anulasanaratna2223 5 жыл бұрын
අනේ මන්ද මේ අරාබි මිනිස්සු කන බිත්තර වල හැටියට ඉහෙන් බහින ලෙඩක් නෑ නෙ ඒ අයට.එක්කෙනෙක් බිත්තර පහයි හයයි කන්නෙ.කාල බර වැඩ කරන එකක් යැ.නිදියනව යන්නෙ වාහනේ නිදියන්නෙ ඒසි .අපි කෑවොත් ලෙඩ.
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
අනේ සර්.. මට ලෝ ප්‍රෂර්.. බිත්තර 2 ගානේ කනවා
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 5 жыл бұрын
Budu sarnyi sr.Kalin man dubyi hitiya. A gadara aurudu 20 pirimi lamyak hitiya. Hamadama bitthra 10 k kanwa. Kaha madaya ain karla. Man thamyi thambala danath.A lamya nirogiwa inwa.
@mmadushani5000
@mmadushani5000 5 жыл бұрын
Ape lapmai hamadama kanawa bittara.. eggs
@susantimathaduwakumari9799
@susantimathaduwakumari9799 5 жыл бұрын
Mama hamadama 2 k kanawa. Mata udeta eka onami
@deepisworld
@deepisworld 5 жыл бұрын
මම නිර්මාංශ කෙනෙක් ඉතිං බයවෙන්න දෙයක් නෑ 😊😊💐💐💐💐💐💐💐
@nisansalamalkanti5139
@nisansalamalkanti5139 5 жыл бұрын
mahaththayata dirgauwewa
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 5 жыл бұрын
Man nirmansikai dirgayu wewa
@karunakumudu7880
@karunakumudu7880 5 жыл бұрын
👍
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 5 жыл бұрын
Egg kanna hodama na.uthum budu dahamata anuwa biththarayak kikili dana kotath biththatayakin patiyek anakotath jeevitha dekak.egg kana aka hodai kiyala anumatha laranna baha.
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 5 жыл бұрын
සර් බිත්තර කියන්නෙ මාංශ ආහාරයක්ද,නිර්මාංශ ආහාරයක්ද?සමහර රටවල බිත්තර කියන්නෙ නිර්මාංශ ආහාරයක්ළු.එය පැහැදිලි කර දෙන්ඩ තෙරුවන් සරණයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
කිකිණි බිත්තර රැක්කොත් ,ඒක ඇතුලේ විඤ්ඤානය සකස් වෙනවා, ඒ කිව්වෙ ජිවයක් හට ගන්නවා, එතකොට බිත්තරය මාංශය.
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
කඩවල් වල තියන ෆම් බිත්තර නම් නිර්මාංශයි,
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 5 жыл бұрын
@@නමෝබුද්ධාය-ස1ථ ස්තුතියි ත්‍රිවිදරත්නයේ පිහිටයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
@@kvvidanalagevidanalage8614 ඔබටත් සම්බුදු සරණයි!
@ansihdke9231
@ansihdke9231 5 жыл бұрын
Man enne saudi wala. Sir me rate minissu hariyata බිත්තර kanawa. Ekak nemei samahara welawata biththara 5/6 eka para kanawa. Kisi ලෙඩක් nene
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
bitthara sithakaranetjiyala kannehodana kiyanawa.namuth aperate witharai owakiyanne anratawala ekethiyala thamai kamataganne
@renukaw7119
@renukaw7119 5 жыл бұрын
❤❤❤🤗👍
@anojaumayanthi764
@anojaumayanthi764 3 жыл бұрын
Sar hadu ammata wena pinak ona na .samagayata watina purawasiyek boho Kara pinama Athi.
@devika2liyanage997
@devika2liyanage997 5 жыл бұрын
මම කනවා දවස ට 2
@indika1980
@indika1980 5 жыл бұрын
apith sir ge golayo
@MMm-pv2dy
@MMm-pv2dy 5 жыл бұрын
Hi.sir
@gliyanage5001
@gliyanage5001 5 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️👍
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
🙏🙋👌👌👌👌💪❤️❤️❤️❤️❤️
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 3 жыл бұрын
Ohege no puluwannan ewanna oheta minissu banina vidihatt ahanna salasannam ma gana ohe dannaha පේරාදෙණියේ viswa vidyalaye sosologi dipartmant propesar nandana vijesingha prarthana wani aya ma laga masa 3 neewasikawa risarj ekak kala oya ahala balnawa oungen ona nam ewannam te no
@Meteorub916
@Meteorub916 5 жыл бұрын
unlike karapu aya eggs nitharama kanna aya
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
මම මේ වැඩ කරන ගෙදර සවුදි ගෑනි හැමදාම බිත්තර හතරක් කනවා කහ මද සුදු මද ඔක්කොම කිසිම ලෙඩක් නෑ මුන්ට
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
බුදු අම්මෝ
@nadiradunusiha3073
@nadiradunusiha3073 5 жыл бұрын
Eakanam atha
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 5 жыл бұрын
Ithin and ape gedara awrudu 6 daruwa dawasata biththara6 I kanawa oya hodata inne
@حاولا
@حاولا 5 жыл бұрын
Mamath dakala thiyenawa kisima ledak naha thamae
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
මට නම් සෙම හැදෙනවා බිත්තර වලට
@rattnapuredammakusalahimi6
@rattnapuredammakusalahimi6 3 жыл бұрын
Ohe ma gana ita sawdya pawu pirena boru veediyo sahita prakasayak kara tibuna mama wada kala wasara 2udadi man kale mokakda mage charitaya kumakda lokema prayogikawa prttyaksa karunak ohe boru karayek ohe mewage balu kam jada kam walin janapriya wenna hituwata eka wennahaohe tiyuson karayek mama laga tiyuson karayekge amma kenek pratikara gatta ehe 4000vitara newasikawa sitiyane minissu noyek waradi wada kala game kasippu mudalalila awa vikke pansala atule leddu bala gattu ayata ahe arakku taba ummalakada watt kala anna baha e taram piliwetata පෙළගැසී anna saha inna ona bodipuja budda wandana bawana wani wada satahan oya tiyuson guruwaraya kudawalle වකුගඩු rogiyek natara vee tibuna ohuge birida samaga pana giya owage sidu veem rasiyak sidu unaviteka ma sara warawa hitiya godak minissunge owage kalakanni wada nisa mama arkku beewalu ohege kata kunuwenawa mama mage jeevite pini biduwak taram watt arakku ma tola ga naha ohe kiyanawa ohege ammata hepato seliyura casinoma kansor akak tibuna saha meeta wasra 3 4 uda කියල ma danna taramin ewani ledak ati ayek uparima 2wasar pamana inneohe boru karayek mama pahata දක්වනවා ma suwa kala laksa ganak rogeege te no atulatt datta galle asoka welagedara hepato seliyura kasinoma rogiyek ariyaseena ගමගේ Dr class meet galla recchmand ohuge puta krisan welagedara lutital komandor 0718576578 magen masa 3 pasu gatt folbodi chikap intiweu kale propesar janakee wasara 8sampurna suwa vee wasara 6 ඔහුගේ danuwatt kireema mata galla uluvitike පන්සලේ nahimi wadiye wakugaduwe pilika tattwayak tulawasara 3 wenawa suwa veeno0718313943 kuliyapitiya nijan muslim jatikayek bada idimi vinadi 45wadiya jeewatt kala nohaki kiyu ohu ada bodda batimatek 0772753426labuyaya 1dinen suwa une wedya warta siyalla atakobeyganee piyayuru pilika suwa 0784863621masayak pamana jeewatt wana bawa prakasita rogiyek wana chandra kumari wariyapola mole pilikawak masa 11pratikara කාලය mri normal waidyawarta ata 07768207060 meejar janaral atula kodippili ge amma 0552222974 liyukeemiya priyanthi misge loku duwa අනුරාධපුර aya sewaya karanne janadipati vidyalaye 0716819477 0705737174 tiyuson teechar kenektairoid cansor පදවිය vijeenayaka cantrakson wakugadu rogiyek ku pitiya akma hepato jayasundara 0769178838 meerigama nars penahalu pilika suwa vee wasara 2wadi 0778134238 නාරම්මල chandrawatee wasara 6 suwa vee mole pilika sihi natiwa genawe 0770441478 susumnawe pilikawa sihi kalpana nomatiwa genawe wasara 8 pamana 0774698580 nilu මුදියන්සේ ranamuree susumnawe rogayak 0779483789tawa laksa ganak ma laga siyalu wedya saksi ata ohe dapu veediyo ekatt ma satui ohe hoya bala kata karanawa man hitanne ohe inne ambalangoda patte ara galle asoks galle na himi ehema munagahila kata kara balanawa riport kiyawanna dannattnam danna kenekta dr deela balala hoyala kata karanawa
@ramyalathamenike4766
@ramyalathamenike4766 5 жыл бұрын
මමත් බිත්තර එකක් කනවා හෑමදාම
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Satiyakata kana bittara pramanaya gANA Hittsnna ona ,kikiligen ahalsma tamai ,mokada unda bittara nodammot, natnam. Dana bittara gANA ,ganan ussala eadi kalot, kikiligen ahala kiyannam
ABG Interpretation (basic): Easy and Simple
20:55
MINT Nursing
Рет қаралды 2,7 МЛН
Introduction to Suture
30:19
Surgical Counts
Рет қаралды 206 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 102 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
Suture Techniques Course Video
22:01
VATA
Рет қаралды 3,8 МЛН
Diuretics
2:36:08
Ninja Nerd
Рет қаралды 276 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 102 МЛН