ඕනම කෙනෙකුට යා හැකි කන්දක් උඩ තියෙන කඳවුරු භූමියේ තනිව ඉන්න ගිය ගමන | Belwood 360° View Point

  Рет қаралды 296

Tharindu Danushka

Tharindu Danushka

7 ай бұрын

සුභ දවසක් හැමෝටම,
මේ වීඩියෝව #බෙල්වුඩ් කඳවුරු භූමියේ රාත්‍රියක් ගතකිරීම ගැන. ඉතින් මේ කඳවුරු භූමිය ඕනෑම අයෙකුට පහසුවෙන්ම ලඟාවෙන්න පුලුවන් එකක්. මහනුවර සිට කිරිමැටිය පාරේ 20KM විතර එන්න ඕනේ මේ තැනට ලඟාවෙන්න. ඒවගේම කාර් එකකින් උනත් බෙල්වුඩ් වල වැව ගවටම එන්න පුලුවන්. එතන ඉදන් විනාඩි 5 ක් ඇතුලත කඳවුරු බඳින තැනට යන්න පුලුවන්. මෝටර් සයිකලයක්, 4 X 4 වාහනයක් නම් කඳවුරු බඳින තැනටම යන්න පුලුවන්. එහෙනම් ඉතින් ඔයාලත් කැමතනම් පහසුවෙන්ම ගිහින් කඳවුරු බැඳලා ඒ අත්දෑකීම ලබාගන්න මෙන්න හොදම තැනක්. මම පහලින් සඳහන් කරන්නම් සිතියමේ සඳහන් ස්ථානය. එහෙනම් වීඩීයෝව රසවිඳින්න. නැවත හමුවෙමු. මේ තැන හෝ වෙන කිසියම් තැනක් වේවා ඒ තැන් පරිස්සම් කරන්න
ජයවේවා !
මම, තරිඳු දනුශ්ක
සිතියමේ සඳහන් ස්ථානය👇
maps.app.goo.gl/etP5JBfFwCC2n...
👉චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️
👉සීනුව ක්‍රියාත්මක කරන්න 🔔
👉ලයික් එකක් දාන්න 👍
👉ඔබේ අදහස් දක්වන්න ✍️
👉යන්න ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තව කෙනෙක්ට ශෙයාර් කරන්න
අමතක කරන්න එපා ➡️👇
• ඕනම කෙනෙකුට යා හැකි කන...
🤝අපි දැනහඳුන ගමු !
✅ Follow on Instagram : / tharindu._.danu
✅ Follow on Facebook : / profile.php id=61550711830232&mibextid=ZbWKwL
✅ Follow on TikTok : vt.tiktok.com/ZSNNKvsVG/
*******************************************************************************************************
Have a Good day everyone,
This video is about spending a night at #Bellwood Campground. So this campsite is easily accessible to anyone. From Kandy, you have to drive about 20 KM on Kirimatiya Road to reach this place. And even with a car, you can come to the lake in Bellwood. From there, you can go to the campsite within 5 minutes. A motorcycle or #4x4 vehicle can go to the camping spot. So, if you want, you can easily go #camping and get that experience, here is the best place. I will mention the location on the map below. So enjoy the video. see you again. Take care of those places, be it this place or any other place
Good luck!
I am, Tarindu Danushka
Location on the map👇
maps.app.goo.gl/etP5JBfFwCC2n...
👉 Subscribe the channel ❤️
👉 Turn on the bell 🔔
👉 Put a like 👍
👉 Give your comment ✍️
👉 It will be useful for someone who is going. So don't forget to share with someone else ➡️
• ඕනම කෙනෙකුට යා හැකි කන...
🤝 Let's be a friends !
✅ Follow on Instagram : / tharindu._.danu
✅ Follow on Facebook : profile.php?...
✅ Follow on TikTok : vt.tiktok.com/ZSNNKvsVG/

Пікірлер: 31
@nilanthakumara9469
@nilanthakumara9469 7 ай бұрын
Spiri 💥💙dawa idiriyatama yna සුබපැතුම් 😊😊
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි 💚 🙂👍
@ishaniroshanika1389
@ishaniroshanika1389 7 ай бұрын
👍👍
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
🙂💚
@chamilachandhana4939
@chamilachandhana4939 7 ай бұрын
මේ සැරේ වීඩියෝ එකත් හොඳයි ජය වේවා❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි. උත්සහ කරනවා අඩුපාඩු හදාගෙන ලස්සන වීඩියෝස් ඔයගොල්ලන්ට අරන් එන්න 🙂💚
@chamilachandhana4939
@chamilachandhana4939 7 ай бұрын
💖💖💪👑
@judeneo98
@judeneo98 7 ай бұрын
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
🙂💚
@himashdilranga
@himashdilranga 7 ай бұрын
❤❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 🙂💚
@harshalakmal7692
@harshalakmal7692 7 ай бұрын
❤❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
💚🙂🙂👍👍
@sandaruwan1105
@sandaruwan1105 7 ай бұрын
💚💚💚🙌🏻
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
🙂💚👍
@madushanichathurika8164
@madushanichathurika8164 7 ай бұрын
🤷🤷🤷
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
🤷🤷🙂🙂
@VenukaHerath
@VenukaHerath 2 ай бұрын
👍අයියෙ පරිසමීන් ඉන්න
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
ස්තූතියි මල්ලී 🙂🤝
@lkaudio9113
@lkaudio9113 7 ай бұрын
short & sweet 👍👍👍
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 💚
@KrishanVlgosDeaf
@KrishanVlgosDeaf 7 ай бұрын
Wow ❤👌
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 💚
@user-of4pj6yo5x
@user-of4pj6yo5x 7 ай бұрын
Supiri ❤❤️✌️✌️
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 🙂💚
@awidayanna6893
@awidayanna6893 7 ай бұрын
Supiri 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka 6 ай бұрын
Thank you 🙂💚🤝
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 7 ай бұрын
Maru brother. Can I have your contact bro😊
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 🙂💚 facebook.com/profile.php?id=61550711830232&mibextid=zLoPMf
@Udarawishwanath
@Udarawishwanath 7 ай бұрын
❤❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 💚
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 48 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН