Yahangala | මාර්ගය තවත් දුශ්කර වූ යහන්ගල කඳු තරණය සහ කඳවුරු බැඳීම | Hiking | Night camping |2023

  Рет қаралды 2,766

Tharindu Danushka

Tharindu Danushka

11 ай бұрын

ඔබට සුභ දවසක් ! සාදරයෙන් පිලි ගන්නවා මාගේ පළමුවන සංචාරක වීඩියෝ පටයට.
ඉතින් මීට පෙර සොඳුරු සංචාර රැසක් ගිහින් තිබුනත් මේක තමයි රූපගත කරපු මගේ පළමු සංචාරය. අඩුපාඩු අතපසු වීම් රැසක් තියෙන්න පුලුවන්, ඒ නිසා ඔබට දැනෙන හැඟෙන දේ පහලින් සදහන් කරන කියලා ආදරයෙන් ඉල්ලනවා. මොකද ඔයාගේ අදහස් මට ලොකු උදව්වක් වෙන එක සහතිකයි.
මෙවර සංචාරය පිළිබඳ කෙටියෙන් කියනවනම්, කොළඹින් පිටත් වුනු අපේ පලවෙනි නැවතුම වුනේ වික්ටෝරියා ජලාශය සහ එහි වේල්ල නැරඹුම් ස්ථානයයි ( Victoria Dam view point ) . එතනින් පිටත් වෙලා උඩුදුම්බර නගරයට ඇවිත් එතනින් කළුගල මාර්ගයෙන් සුන්දර වගේම ත්‍රාසජනක යහන්ගල ( Yahangala ) කන්ද තරණය කරලා එදින රාත්‍රිය ඒ අවට කඳවුරු බැදීම ( night camping ) තමයි දෙවෙනි අදියර වුනේ. අපේ සංචාරය එතනින් අවසන් නෑ. ඊලග දවසේ අපිට තව තියෙනවා කනවිද්දාගල ( Kanawiddagala ) සහ ලංකාවේ එවරස්ට් ( Everest in Srilanka ) කියන
කෙහෙල්පත්දෝරුව ( Kehelpathdoruwa ) තරණය කරන්න. ඉතින් ඒ ගමනේ වීඩියෝ පෙළ ඊලඟ අදියරට ඉතුරු කරලා අපි මේ වීඩියෝව බලලා ඉමු 🙂
එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා එකතු වෙන්න. යහන්ගල යන්න ඉන්න කෙනෙක්ට ගමන ගැන අදහසක් ගන්න මේ වීඩියෝව උපකාරයක් වෙයි. ඒ නිසා ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මෙතැන් පටන් අපි එකට සංචාරය කරමු.
ඔබට සුභ දවසක් 🙏
මම , තරිඳු දනුශ්ක.
Background audio source :
Music track: Dreamy by Aylex
Source: freetouse.com/music
Free Background Music for Videos

Пікірлер: 71
@anushadilani164
@anushadilani164 3 ай бұрын
ලස්සනයි❤❤ ආව කාලෙක අපිත් අනිවාරෙන් එනව එක්ක යන්න හොදේ
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Enna enna 🙂👌
@thilinibhagya1220
@thilinibhagya1220 11 ай бұрын
Wow beautiful place ❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you 💚
@dimuthkalhara2823
@dimuthkalhara2823 8 ай бұрын
💗💗
@tharindu.danushka
@tharindu.danushka 8 ай бұрын
Thank you 💚
@w.virajranasinghe8063
@w.virajranasinghe8063 11 ай бұрын
superb good job malli 👍
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@SanduMayanthi-ox8jn
@SanduMayanthi-ox8jn 11 ай бұрын
Ade patta bn.. 😳😍
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@anushadilani164
@anushadilani164 11 ай бұрын
❤❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@surangamanel7889
@surangamanel7889 11 ай бұрын
🎉🎉🎉🎉❤
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you 💚
@aselasandaruwan8439
@aselasandaruwan8439 11 ай бұрын
Keep it up brothers 😍
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
💚
@champikagayani7522
@champikagayani7522 11 ай бұрын
🎉🎉🎉🎉
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@Captain_scott9999
@Captain_scott9999 11 ай бұрын
Superi bn ❤❤
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
💚
@BLACK-zb6ez
@BLACK-zb6ez 11 ай бұрын
Supiri aiye ❤️❤️
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@deshanmaduranga8347
@deshanmaduranga8347 10 ай бұрын
😍😍
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank You
@user-xf3so6qu9h
@user-xf3so6qu9h 10 ай бұрын
Niyamai malli.....Good Luck💪
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@weekendsdiary
@weekendsdiary 10 ай бұрын
Nice ❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@user-kz1ce1vu9u
@user-kz1ce1vu9u 10 ай бұрын
Niyamai malli...❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@DumindaPrasanna-xl7pf
@DumindaPrasanna-xl7pf 11 ай бұрын
Niyamai malli
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank You
@YTWithChamee
@YTWithChamee 10 ай бұрын
Super
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank You 💚
@awidayanna6893
@awidayanna6893 9 ай бұрын
Supiri 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka 9 ай бұрын
Thank you 💚
@lkaudio9113
@lkaudio9113 10 ай бұрын
❤❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@user-jj5pi2bm5p
@user-jj5pi2bm5p 10 ай бұрын
Wow 😍 keep it up boys 💜
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@Dinuwantha_Samarathunga
@Dinuwantha_Samarathunga 10 ай бұрын
e video eka ft❤❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@rukyCJ
@rukyCJ 10 ай бұрын
jaya bro ❤💪
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank You 💚
@sandaruwan1105
@sandaruwan1105 9 ай бұрын
💚💚😍
@tharindu.danushka
@tharindu.danushka 9 ай бұрын
Thank you 💚💚
@Wowgreen5756
@Wowgreen5756 10 ай бұрын
නියමයි මල්ලි.good luck!❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@user-zk5yl9kr5y
@user-zk5yl9kr5y 10 ай бұрын
Ela Kollo...tika thawath Video ekak genapan thariduwa…❤
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank You 💚
@dammikaperera4465
@dammikaperera4465 9 ай бұрын
❤anit awa wagarma mekat lassanai
@tharindu.danushka
@tharindu.danushka 9 ай бұрын
බොහොම ස්තූතියි 💚
@gayashanakalanka7778
@gayashanakalanka7778 10 ай бұрын
Nice vlog keep it up viraj & the team.💪
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@SanduMayanthi-ox8jn
@SanduMayanthi-ox8jn 11 ай бұрын
Apith giya wage thamai.. 😊
@tharindu.danushka
@tharindu.danushka 11 ай бұрын
Thank you so much 🙂
@peoplesmedianetwork8707
@peoplesmedianetwork8707 10 ай бұрын
සර්පයො ඉන්නව මට අහු උණා එකෙක් 😢 අනූ නවයෙන් බේරුණේ
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
😐😐😐 පරිස්සමෙන්
@weaya47
@weaya47 10 ай бұрын
එල මචන්. සම්බන්ධ කරගන්න widiyak නැද්ද?
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
facebook.com/tharindu.danushka.56211?mibextid=D4KYlr
@affordbay6700
@affordbay6700 10 ай бұрын
🤗🏔️
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
Thank you 💚
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 9 ай бұрын
Brother I like to join with you
@tharindu.danushka
@tharindu.danushka 9 ай бұрын
We will meet one day 👍
@anojnilshan9284
@anojnilshan9284 9 ай бұрын
Camp krapu thanata ali enwa kyla danan htyda?
@tharindu.danushka
@tharindu.danushka 9 ай бұрын
Ow... 🙂
@peoplesmedianetwork8707
@peoplesmedianetwork8707 10 ай бұрын
ඔය ගහ අපි යනකොටත් කපල.දාල
@tharindu.danushka
@tharindu.danushka 10 ай бұрын
අපරාදේ. ඒක එතනින් යන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත්
@peoplesmedianetwork8707
@peoplesmedianetwork8707 10 ай бұрын
@@tharindu.danushka අපේ මෝඩ හරක් දන්නවනේ මොකා කැපුවද දන්නෙ නෑ කැත වැඩේ ඒක
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 53 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН