පාලිත තේවරප්පෙරුම අවසන් වතාවට සොහොන ලඟ කරපු මාධ්‍ය සාකච්ඡාව - Palitha Thewarapperuma

  Рет қаралды 198,317

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 719
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
පාළිත තෙවරප්පෙරුම... හිත හොඳ සුන්දර මනුස්සයෙක්...සුබ ගමන්... 🥹 ඔබ කළ දේශපාලනක් අපි නොදනිමු.නමුත් ඔබ අප වෙනුවෙන්,, ඔබේ හඩ අවදි කළේය . ඔබේ කාළය කැප කළේය . එයට රැයක් දවාලක් .. තැනක් නොතැනක් තිබුණේ ම නැත. මිනිස්සුන් සමග ජීවත් වීම .. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම.. ඔවුන් තනි නොකිරීම දේශපාලනය නම්.. එය ඔබ කලේ නිරායාසයෙනි.. සමාජ මාධ්‍ය තුළ .. youtube නාළිකාවක් ලෙස ..අලුත් ලෝකය තුළ ඔබ අප හා කළ අවසන් කතිකාවතේ ඔබ හඩ අවදි කලේ මියෙන බව දැන ,ජීවත් වන සාමාන්‍ය මිනිසකු ලෙස බව අපට හොදින් ම අවබෝධ වූයෙමු. මේ සුන්දර රටේ සියලු ම අව්හිංසක මිනිස්සුන් ඔබ හට ගරු කරති .ආදරය කරති. ආදරණීය උතුම් මිනිසානෙනි.. ඔබ උතුම් වූ නිවනින් සැනසේවා..!
@sulochanamadhubhashini7093
@sulochanamadhubhashini7093 8 ай бұрын
@lathaathukorala
@lathaathukorala 8 ай бұрын
හායි ඉඉඉඉඉඉක😊
@OshadhiVajira
@OshadhiVajira 8 ай бұрын
😮
@ChandralathaMudiyanse
@ChandralathaMudiyanse 8 ай бұрын
00
@DileshaAberathna
@DileshaAberathna 8 ай бұрын
No❤😂​@@lathaathukorala
@pathmaweerasinghe9975
@pathmaweerasinghe9975 8 ай бұрын
මෙතක් කල පිනෙන් ඔබ තුමා මෛත්‍රී බුදුන් දැක නිවන් දකීත්වා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@priyanthak-i2x
@priyanthak-i2x 8 ай бұрын
මෙක එදා මම බැලුව 16/04/2024 අද ඔබව ජිවිතක්ශයට පත් වෙලා කියල නිවුස් එකක් ඔබට නිවන් සුව ලැබේවා !
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@sumangaleeweerakoon6228
@sumangaleeweerakoon6228 8 ай бұрын
ඔබතුමා නැවත ඉපිද,2050 දී, ජනාධිපති වෙනවාමයි.අනාගත පරපුර වෙනුවෙන්, යුක්තිගරුක, නීතිගරුක, ගුනගරුක, ආචාරශීලී, රටක් සාදාවි.මෙ අපෙ පැතුමයි.ඔබතුමාට සදා ජය.❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
🙏🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@niroshinigamage5295
@niroshinigamage5295 8 ай бұрын
​@@deepadhasanayaka2987ppp
@D.dishanayaka
@D.dishanayaka 7 ай бұрын
අනේ දෙවියනේ ඒක එහෙම වෙනවනම් කොච්චර හොඳඳ..😢😢
@surangijayawickrama8616
@surangijayawickrama8616 8 ай бұрын
අනේ ඇත්තටම මිනිස්සු දියසෙන් එනකන් බලන් හිටියා, දියසෙන් කෙනෙක් අපි අතරම ඉදලා කවුරු ත් එතුමා හොදහැටි අදුරගන ඉදලා නෑ දෙවියනේ ,😪😪මොනවා උනත් මෙතුමා රාජකීය විදිහට එතුමාගේ නිසල නිවහන එතුමාගේ අතින්ම හදාන, නිවන් සුව ලැබේවා මැතිදුනි ,,නිසල නිවහනේ නිසලව සැතපේවා,,🙏🙏🙏 ඔබතුමා සදා අපේ හිතේ ඉන්නවා මැතිදුනි ,,😪
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@kumuduthushara3725
@kumuduthushara3725 8 ай бұрын
Ane ඇත්තටම 😢
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
මිනිස්සු තේරුම් නොගත්තට කමක් නෑ , දෙවියන් තේරුම් ගත්ත, දෙවියන් එතුමා සුදුසු තැනට යැවුව 🙏🙏🙏🙏🙏🙏
@malkamadumali3473
@malkamadumali3473 8 ай бұрын
ඇත්තටම ඇත්තම මෙ තමා ඇත්තම දියසෙන්ලා😢
@diluranathunga4988
@diluranathunga4988 8 ай бұрын
සහතික ඇත්ත😢
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql 8 ай бұрын
මගේ හිතේ දුකක් දැනුණා ම පාලිත තෙවරප්පෙරුම මහත්තයා මෙ වගේ වීඩියෝ බලනවා මෙ හිනාවයි ❤ , කතාවයි බැලුවම ඔක්කොම දුක නැතිවෙනවා. මෙ රට ගොඩනගන පුළුවන් කියලා හිතුනොත් ඔය වලෙන් නැගිටලා එනවා කිවුවා නෙ.. අපි බලාගෙන ඉන්නවා ආයෙ අපි බලලා යන්න එයි කියලා . 🙏🙏🙏❤️😭
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏
@shyamapriyangika2375
@shyamapriyangika2375 7 ай бұрын
😢😢😢😢😢 දුකයි අපිට පාලිත සර් අහිමි උනා ඔබ තුමා අමරණීයයි ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@w.a.c.k6660
@w.a.c.k6660 8 ай бұрын
මහත්මයෙක් ලෙසින් මියගිය ඔබ තුමාට නිවන්සුව පතමි..🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@NelumLanka
@NelumLanka 8 ай бұрын
මේ ලස්සන නිර්මාණය කළ සහන් මහතාගේ දක්ෂ තාවයට ගොඩක් සතුටුයි ස්තූතියි ඔබට ජය
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 8 ай бұрын
කරපු හැමදේටම ස්තූතියි...නිර්වාණ සුවයම අත් වේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@sumanagamage6540
@sumanagamage6540 8 ай бұрын
U
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 8 ай бұрын
අනේ මේක මසෙයකට කලින් මම බැලුව ඔබ වැනි මිනිසු අපේ රටට ඇවසී කලෙක ඔබගේ නික්ම යෑම අහිංසක මිනිසුන්ට විසාල දුකක් ඔබතුමාට නිවන් සුව ලැබේවා
@ManjuManju-e6m
@ManjuManju-e6m 8 ай бұрын
ඔබට නිවන් සුව පාලිත තෙවරප්පෙරුම මහතාණනි ......මේ වැඩහන එදත් මම බැලුවා .🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
මමත් මාර්තු මාසෙ බැලුව 😢😢
@pushpidissanayaka1595
@pushpidissanayaka1595 8 ай бұрын
රත්තරං මනුස්සයෙක් රටට නැතිඋනා....ඔඛට අමා මහ නිවන් සුව අත්වේවා මැතිදුනි...
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@dandavid-pd5qu
@dandavid-pd5qu 8 ай бұрын
ඇත්තමයි දේශපාලකයෙක් මැරුනාම හිතට දුකක් දැනුන පලමු අවස්තාව
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@NishamaliNirmali
@NishamaliNirmali 8 ай бұрын
ඇත්තෙම
@nsknakandhala1570
@nsknakandhala1570 8 ай бұрын
හොද මනුස්සයෙක් මෙහෙම අය ලෝකෙ බිහිවෙන්නෙ කලාතුරකින් ඔබ තුමාට නිවන්සුව
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@HiranthaWimalarathna
@HiranthaWimalarathna 8 ай бұрын
❤❤❤❤❤ of lo❤hth hahah hh height fsakwithi​@@AluthLokaya
@dineshachathurangi5920
@dineshachathurangi5920 8 ай бұрын
ඇත්තටම මේ මනුස්සයා කියන්නේ ඇත්ත අපේ රටේ නීතිය නම් බල්ලට ගිහින් තියෙන්නේ මේ වගේ මිනිස්සුනම් ආයේ රටට ලැබෙන්නේ නැ❤❤මාරම මනුස්සයෙක්😢😢😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@sltharanga6872
@sltharanga6872 8 ай бұрын
ජීවත් වෙලා ඉන්න ඔීනී මිනිස්සු අද නැතිව ගියා හොද මනුෂ්‍යයෙක් අවංකවම
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ChathuYapa
@ChathuYapa 7 ай бұрын
අවසානෙයේ කියනවා වගේ නැගිටින්න රන්කද නිසල නිවහනෙන්.අපිට ඔබතුමා ඕනි.මට පුලුවන් නම් ඔබ වගේ රටට ඕනිම කෙනෙක්ට ජීවය දෙන්න ඒ වෙනුවෙන් මන් මගේ ජීවිතේ දීලා ඔබතුමාව නැවත මේ රටට ලබා දෙනවා
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏❤️
@upaliwijerathna1013
@upaliwijerathna1013 8 ай бұрын
හොද මනුස්සයෙකුට..මාරයා.ජිවත්වෙන්නදෙන්නෙ.නැහැ. ඔබතුමාට..නිවන්සුව පාර්තනා කරනවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@robertoFaríñez
@robertoFaríñez 8 ай бұрын
කියන දේ කෙලින් කියන අසාධාරණය පේන්න බැරි යුක්ති ගරුක දුප්පතාගේ හිතවතා❤. ඔබතුමා යලි අපේ රටේ ඉපදේවා🙏🙏❤️❤️❤️
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@slcreations4
@slcreations4 9 ай бұрын
ඇත්තටම පාලිත තෙවරප්පෙරුම කියන්නෙ රටට නය නැති රටට ආදරය කරන අවංක හිත හොඳ මිනිහෙක්, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එතුමට🙏❤
@AluthLokaya
@AluthLokaya 9 ай бұрын
🙏🙏🙏
@SisiraKumara-wy5pi
@SisiraKumara-wy5pi 8 ай бұрын
ඔහු අද අප අතරින් වෙන් වෙලා ගිහින් බහෝ දුර අපි ඔහුට නිවන් සුව පතමු
@daham1920
@daham1920 8 ай бұрын
අනිවාර්යයෙන්ම යලි උපදින දියසෙන්.ඔන්න කිව්වා.2048..එනවා ලොක්කා.ස්වභාදර්මේ සක්තිය ඒකයි
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
අහන්නත් සතුටුයි ඇත්තටම 😥😥😥😥🙏🙏 එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChathuYapa
@ChathuYapa 7 ай бұрын
රන්කද ඔබ යන්න ඇත්තේ අනිවාර්යයෙන්ම නැවත් ඉපදී මේ රට බේරගන්න දරුවන් වෙනුවෙන්.මොකද ඔබ තුමා ඒ තරම් දරුවන්ට ආදරෙයි.ඔබ මේ ලෝකෙන් යන්න ඇත්තේ මෙ රටේ දරුවන් වෙනුවෙන් නැවත ඉපදෙන්න.වඩින්න දියසෙන් කුමරුනේ ඉක්මනින්.
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏❤️
@daham1920
@daham1920 8 ай бұрын
මෙය උපදිනවා ආයේ ලන්කාවේ අනිවාර්යයෙන්ම .
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙃
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
ඒක හැමෝගෙම බලාපොරොත්තුව 🙏🙏🙏😥😥😥😥
@sumane_aiya
@sumane_aiya 8 ай бұрын
නිහතමානි මනුස්සකම් හඳුනන පුද්ගලයෙක්. ඔබට නිවන් සුව.
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@LahiruMadushnka-h4j
@LahiruMadushnka-h4j 8 ай бұрын
🔥🔥🔥🔥🔥ma kathavata
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 6 ай бұрын
Although Lokaya Chanel Ekata Saluite❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 8 ай бұрын
😢😢 ඇත්තටම ඇත්ත කතා කරපු එකම ඇමති... 😢 පව්...
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
.🙏🙏🙏
@sugathsensei5987
@sugathsensei5987 8 ай бұрын
ඔබට මිනිස්සු වන්දනා කරන්නේ ඔබව dewiiyak කරන්න ❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 8 ай бұрын
අනේ කොච්චර ලස්සන ද ඒ හිනාව හඩ අනේ හොරු අරන් ගියා වගේ ඔහු😢 රටට ආදරය කරන රටට ඕනම කෙනෙක් දෙයියනේ 😭 හොද අය ඉක්මනට යනවා ඒකයි ඇත්ත කතාව 😭 නිවන් සුව ඔබ තුමාට 🙏😭😭😭🇶🇦 විඩියෝවට ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏❤️
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@thlakshanimadhubashini
@thlakshanimadhubashini 8 ай бұрын
ඉක්මනින්ම ආයෙම එන්න මැතිදුනි 🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@Sampath1994
@Sampath1994 8 ай бұрын
නිවන්සුව තාත්තා ❤🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
අන්තිම වචන ටික ❤❤❤😢😢😢😢😢 මෙච්චර රටට ආදරේ මනුස්සයෙක් මාරයා ගත්තෙ 😢😢😢 අපි වගේ එකෙක් අරන් එතුමා තිබ්බ මොකද 😢😢😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@senakawarallagama7023
@senakawarallagama7023 8 ай бұрын
සුපිරි මිනිසානෙනි ඔබට සුබ ගමන්...
@KavmadieKoshila
@KavmadieKoshila 8 ай бұрын
Adaraneeya chandi mama, adarei hemadamath..... Obathuma ape sith thula semada jeewamanai..... ❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
❤️❤️
@thanujakumarai7658
@thanujakumarai7658 8 ай бұрын
මෙතුමා හොද කාලා කාරයෙක්,දේශපාලඥයෙක්, හොද ගොවියෙක්, මිනිස්සුන්ට උදව් කරන්නෙක්, හොද තාත්ත කෙනෙක්, ඒ වගේම හොද මනුෂ්යයෙක්, මේ වගේ අය රටට අවශ්‍යයි ඒත් රට අවසානාවන්තයි. මේ මනුෂ්යයා දැන් නැහැ. අජරාමර නිවනින් සැනසේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@AsankaSamarakoon-q1h
@AsankaSamarakoon-q1h 8 ай бұрын
Obata niwansuwa thewaraphperuma amathithumani
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@jayanthakumara5372
@jayanthakumara5372 8 ай бұрын
හිතහොද සුන්දර මහත්මයෙක් ඔබතුමාට නිවන්සුව අත්වේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 8 ай бұрын
බැදීම් වලින් බැදිල විදවන ආකාරය කිව්ව විදිහ නම් තදින්ම හිතට දැනුනා.
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@prasadmaduranga154
@prasadmaduranga154 8 ай бұрын
මේ මනුස්සය ගැන හරියකට දන්නෙ නැති මිනිස්සු තමයි මේ මනුස්සයට මෙහෙම බැනල තියෙන්නෙ. නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@danudesilva9634
@danudesilva9634 8 ай бұрын
තවකාලයක් ජීවත් උනානම් කොතරම් වටිනවද කියලා දැනුනා....😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@HopefulSquirrel-xv5kn
@HopefulSquirrel-xv5kn 8 ай бұрын
නිරභීත මනුස්සයෙක් කෙලින් කතාව,නිවන් සුවය ලැබෙිවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 7 ай бұрын
තෙවරප්පෙරුම ට කල ගුන දක්වන්න සරත් පොන්සේකා ඇතලු එතුමා ට විරැද්ද වෙචිච හැම එකාම පරද්මු
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 5 ай бұрын
❤❤❤❤❤❤sure🎉🎉🎉🎉sure❤❤❤❤❤🙏🙏🙏🙏
@malieig7733
@malieig7733 8 ай бұрын
hoda kenak marunath marun na wage obathumage kathawa shathika aththa🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@SanathKumarathunga-e1f
@SanathKumarathunga-e1f 8 ай бұрын
ඔබතුමා මතු බුදු වේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
මේ කතාව අහන ගානෙ ඉන්නවා කියල දැනෙන්නෙ 😢😢, නැතිඑක අමතක වෙනව 😢😢😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@pahathmaxsuwarnamala1548
@pahathmaxsuwarnamala1548 8 ай бұрын
Tamange සොහොන tamunge atinma හදපු me ලෝකේ හිටිය එකම manussaya පාලිත tevarapperuma utumanani ඔබ tumata නිවන් සුවය ලැබේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@leticiavirakoon156
@leticiavirakoon156 8 ай бұрын
Me palitha mahaththaynm deviyek Adreee panta wadaa❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@Kassa959
@Kassa959 8 ай бұрын
ඔබට සුබ ගමන් සර්.....
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@swarnapaliamarasekara5653
@swarnapaliamarasekara5653 8 ай бұрын
වේදනාවක් දැනුන....ඔබ නැතිඋනා කීවම...
@Mishel-vf3pw
@Mishel-vf3pw 8 ай бұрын
Oba thumanta niwan suwa labewa 🙏❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@Chinthaairnganihasalaka
@Chinthaairnganihasalaka 8 ай бұрын
Oba..tumat..niwn..suwa..labewa...❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@mohanmohan29
@mohanmohan29 8 ай бұрын
❤❤❤ ජනතාවගේ දුප්පතාගේ හිතවතා. ❤❤❤ පාර්ලිමේන්තුවේ සිටිය එකම මානව හිතවාදිය. ඔබට සුබ ගමන්. ❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 8 ай бұрын
නියම චරිතයක් ❤. පුදුම ප්‍රායෝගික දැනුමක් තියෙන මහපොලවෙ මනුස්සයෙක්
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@nilminikumari5655
@nilminikumari5655 8 ай бұрын
කොච්චර උතුම් මනුස්සයෙක් ද අඩන්නේ නැතුව නම් මේ විඩියෝ බලන්න බෑ
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@NilendriHerath
@NilendriHerath 8 ай бұрын
නිවන් සුව ලැබේවා.හදවත ලස්සන මිනිස්සු
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@accountsraffles
@accountsraffles 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අවන්ක හිත හොද මිනිසනෙනි ඔබට අපි ආදරෙයි නිවන් සුව ලැබෙව
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏
@shamalperera8472
@shamalperera8472 9 ай бұрын
පාලිත අය්යා ...මලාට පසු ඉන්න වෙන සොහොනට වඩා ....මලාට පසු යන්න වෙන ස්තානයට.....අදාල පින් කම් කරගන්න ....පසුගිය දේවල් වලට...කාලය නාස්ති කරන්න එපා.....අද දවසේ සතුටු සිතින් ඉන්න ....නිතරම මෙත් සිතින් ඉන්න .....තෙරුවන් සරනය් ❤❤❤❤
@danih.6707
@danih.6707 9 ай бұрын
ඒක නම් හරියට හරි. ඔය සල්ලි වලින් පාරේ ඉන්න සත්තු න් ට කන්න දුන්නා නම් ඒ පිං ඔයාට තවත් ආත්මයක ට නේද?මේවා පඩ shows!
@prabahath255
@prabahath255 9 ай бұрын
A mansya pin dahan Kara bn athi wenaa cornaa kale kochara kana dunadaa
@ThariduDanushka-u9r
@ThariduDanushka-u9r 8 ай бұрын
😢
@nimalipadmalatha1793
@nimalipadmalatha1793 7 ай бұрын
Ethuma karagena thiyana Pin Onawatah wediy , Dan oya Anitha Aya Pinak Kara gaththanam hodai Paare sathunta kanna deela
@nimalipadmalatha1793
@nimalipadmalatha1793 7 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිදුනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 5 ай бұрын
2050 Me Rata Witharak Nowe Me Lokayama Ek Sesath Karanana E ADYATHMIKA NAYAKAYA OBAI DEVIDUNI ETHEK MADA JEEWATH WEWAAAAA❤❤❤❤❤I 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 9 ай бұрын
කතාව බලන්න රුපියලක් 30000/= ගිහින් ඇති මේකට මේ මනුස්සය ලක්ශ ගනන් දුප්පත් මිනිසුන් ට දීපු එකෙක්❤
@AluthLokaya
@AluthLokaya 9 ай бұрын
❤️❤️❤️
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Aththama katha karana hodama raththaran manussaya.. deviyk 🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏
@Nalika-d2z
@Nalika-d2z 8 ай бұрын
නිවන් සුව පියානනි!!
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@AthulaBandara-pf4vz
@AthulaBandara-pf4vz 8 ай бұрын
මාර චරිතයක් දෙවියනේ 💗
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏
@dhananjana8091
@dhananjana8091 8 ай бұрын
Merena bawa denagenama jiwath unu obathumata niwansuwa lebewa 🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 8 ай бұрын
niwan suwa labewa uthumanani.hithata loku dukak danenne,oba thumagana
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
මේ වගේ දේශපාලඥයෝ 225 ක් පාර්ලිමේන්තුවේ හිටියනම්...ජනතාව මොනතරම් වාසනාවන්තද?හිරිකිතයක් නැති කුප්පියෝ ටිකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ...අපි විශ්වාස කරනවා ජාතික ජන බලවේගයවත්ජනහිතකාමී රජයක් වෙයි කියලා...😜😜😜😜😜මෙතුමාගේ අභාවය රටට පාඩුවක්...මෙතුමාට නිවන් සැප🙏🙏🙏🙏🩷🩷🩷🩷🌹🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@dhilkanthisenanayake7723
@dhilkanthisenanayake7723 8 ай бұрын
Obathuma kala pin athi Budun daka Niwan dakinna🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@ShyamaliLiyanage-p3c
@ShyamaliLiyanage-p3c 8 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@KDAsa91
@KDAsa91 8 ай бұрын
මං හිතන්නේ....කැලේ හිටිය එකම සිංහයා මැරැණා.....😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@Sali955-k7w
@Sali955-k7w 9 ай бұрын
අපි හැමදාමත් කලේ වැඩකරන එකාව එලවලා දාපු එකයි ඒක නිසයි රටට මේවගේ දෙයක් වෙලා තියෙන්නෙ
@AluthLokaya
@AluthLokaya 9 ай бұрын
🙏🙏🙏
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 7 ай бұрын
අනේ අපි යමු තෙවරප්පෙරුම ගේ තුන් මාසයෙ දානයට හැමෝම යමු එතුමා ⁣ට කල ගුන සමරමු මමත් එනවා මම බොරැල්ලෙ න් එතුමා මම දැකලත් නැහැ
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@maryantony6117
@maryantony6117 8 ай бұрын
සමාදානයේ සැතපේවා Rest in peace 🕊️🕊️🕊️🕊️
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@roshanjanaka2635
@roshanjanaka2635 8 ай бұрын
Methuma janadipathi unanam pasku paharayata sadaranayak karanawa
@rubilehossan5356
@rubilehossan5356 8 ай бұрын
Garu nambu Adare karunawa athiwa adarayen meya geya adara.menisa
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@pocoplus3773
@pocoplus3773 8 ай бұрын
Me mahathage sohonata wahalk gasa thawath lassan karann me raththara manussayata diwya sepa diwya maliga lebewaaa
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@MadoSirlanka
@MadoSirlanka 8 ай бұрын
Obata niwan suwa labewa nayakathumani🙏🙏🙏🥺🥺♥️♥️♥️♥️
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@keerthirangana8173
@keerthirangana8173 8 ай бұрын
අපේ රටේ නායකයෝ මෙතුමා ආදර්ශයකට ගනිල්ලා බල ලෝබකමින් ඉන්නේ නැතුව දුප්පතාගේ හිතවතා නිවන් සුව ලැබේවා මැතිතුමනි ඔබට
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏❤️
@anulananayakkara7222
@anulananayakkara7222 8 ай бұрын
නියම මහත්මා ගතියක් තිබුන ඇමැතිතුමෙකි.දැන් ඉන්න 225මෙතුමා ආදර්ශයට ගන්න 🎉🎉🎉🎉🎉🎉❤ඔබතුමාට නිවන්සුව ලැබේවා !!!!!!🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏❤️
@malaniattanayaka2774
@malaniattanayaka2774 8 ай бұрын
කථාව වගේම වැඩත් කළා. පැරණි රජ කෙනෙක් නැවත ඉපදිලා.....
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RanilMuthunayaka
@RanilMuthunayaka 8 ай бұрын
හදවනේ රැඳි එකම නායකයා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@kawkarunwthi4596
@kawkarunwthi4596 8 ай бұрын
ඹබතුමාට නිවන් සුවයම ලැබේවා මින්මතු අකල් මරන නොමවෙවා හරිම දුකයි 😂😂😂😂
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@indranisilva6283
@indranisilva6283 8 ай бұрын
ඔබතුමා ආයේ අප අතරම ඉපදේවා...
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@nisharaprebode8268
@nisharaprebode8268 8 ай бұрын
Ratharan hadawathak thiyena mahathayek mathu Budu bawa ath wewa harima dukai dakinakata we video
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@AnolaKumari
@AnolaKumari 8 ай бұрын
ඔබතුමාට නිවන්සැප නොව නැවත උපදින්න මෙරට ඔබට බාරයි චන්ඩිමහත්තයො
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 8 ай бұрын
ඒ අව්‍යාජ හිනාව මොනතරම් සුන්දර මනුෂ්‍යත්වය ක්ද අද අපිට අහිම් උනේ ❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@tyronecramer157
@tyronecramer157 8 ай бұрын
God man good bells him❤❤❤❤❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@lalithwasantha6704
@lalithwasantha6704 8 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@shiromakuruppumullagedona8361
@shiromakuruppumullagedona8361 8 ай бұрын
PALITHA MAHATHTHAYA TA SUBA GAMAN❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@rajapaksha3419
@rajapaksha3419 8 ай бұрын
නිවන්සුව ලැබෙිවා 😢😢😢😢😢😢
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 8 ай бұрын
අනේ කොතරම් වටිනා මනුස්සයෙක් ද අපේ රටට අහිමි වුනේ.. ජාතියේ අවාසනාවකි මෙවන් උතුම් වටිනා පුද්ගලයන් අහිමි කර ගැනීම.
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@ranganiwijeaseakara8378
@ranganiwijeaseakara8378 8 ай бұрын
නොමියෙන මිනිසෙකුගෙ නික්ම යැම නිවන් සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@CHALA--
@CHALA-- 8 ай бұрын
චන්ඩි මාමා නිවන් සුව මාමේ
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
.🙏🙏🙏🙏
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 8 ай бұрын
Niwan suwa oba thumata❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏❤️❤️
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 8 ай бұрын
Mathkey thiya oba යන්න ගියා 💔💔💔😭🙏🙏🌸🌸🌸🇦🇪🇱🇰
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 8 ай бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@Iresakumari-h4w
@Iresakumari-h4w 8 ай бұрын
ලස්සන හදවතක් උතුම් මිනිසෙක් ඔබතුමාට අජරාමර නිවන් සුව ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@ruchirasurangika6644
@ruchirasurangika6644 8 ай бұрын
අනිවාර්යයෙන් ada rata දියුණු wennq tebuna loke hoda rata
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@sugathsensei5987
@sugathsensei5987 8 ай бұрын
Maalimawata ජයවේවා ....rata diiyunu වේවා .හොර දේශපාලන hathikara ya bangawewa..
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@ScienceSandaruwan.
@ScienceSandaruwan. 8 ай бұрын
අපරාදේ මේ වගේ දැවැන්ත,කොන්ද කෙලින් තියාගෙන කතා කරන මනුස්සයෙක් නැති උනානේ අපේ රටට.
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@Nalinda.
@Nalinda. 8 ай бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට ❤
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏
@wenuraruwan47
@wenuraruwan47 8 ай бұрын
😢❤ නිවන්සුව මැතිතුමනි
@Kamali-y2y
@Kamali-y2y 8 ай бұрын
ඔබ තුමාට. නිවන් සුවය ලැබේ වා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏
@nandarajapaksha5751
@nandarajapaksha5751 8 ай бұрын
ඔබට නිවන් සුව ලැබෙිවා
@AluthLokaya
@AluthLokaya 8 ай бұрын
🙏🙏🙏🙏