නගරයක් විය ඈත ඉස්සර දෙනෝදාහක් සැරි සැරූ Nagarayak wiya atha issara - Priya Suriyasena

  Рет қаралды 1,151

Dr.Rohitha Pradeep

Dr.Rohitha Pradeep

Күн бұрын

නගරයක් විය ඈත ඉස්සර දෙනෝදාහක් සැරි සැරූ
ඔබ මගේ අත ඔබ අතින් සිඹ
ගමන් ගත් තනි පාළුවේ
කොතෙක් අය අප හමු උනා දැයි
ගණන් නැත ඒ නගරයේ
ඔවුන් අප ගැන කෙසේ සිතුව ද සිතන්නට බැහැ මිහිරියේ
නගරයක් විය..
ඔවුන්මය අද බලා ඉන්නේ
යනෙන ඔබ ඔහු අත් බැඳන්
ඔවුන් මා ගැන කෙසේ සිතුවද
කමක් නෑ මට මිහිරියේ
නගරයක් විය...
ගායනය -ප්‍රියා සූරියසේන
ගේය පද . ? ප්‍රේමකීර්ති ද අල්විස්

Пікірлер: 4
@karu8588
@karu8588 3 ай бұрын
ආසම සිංදුවක්
@ajayalath
@ajayalath 3 жыл бұрын
ඉස්සර මගේ ප්‍රියතම ගීතයක් . දැන් ඇහෙන්නෙම නැහැ
@milanfernando2071
@milanfernando2071 2 жыл бұрын
Ma
@milanfernando2071
@milanfernando2071 2 жыл бұрын
Wine ekak gahuwa
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,4 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН