Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika

  Рет қаралды 10,399

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 198
@wikkramaarchchi930
@wikkramaarchchi930 8 ай бұрын
හරිම සන්තෝෂයි නිහාල් රණසිංහ මහත්තයෝ.ඔබතුමාට ජයෙන් ජයම වේවා.........අපි බොහොම ආදරෙයි ඔබතුමාට.🙏🙏🙏
@suchithadeerathera2174
@suchithadeerathera2174 8 ай бұрын
කැපවීම තුල ලද ජයග්‍රහණය අගය කරමි.
@dhanushkamaldeniya4075
@dhanushkamaldeniya4075 8 ай бұрын
ඔබතුමාගේ මෙම කර්තව්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. කියලා ප්‍රර්ථනා කරනවා.
@HarshanVidanalage
@HarshanVidanalage 8 ай бұрын
නිහල් මහත්මයා ඔබතුමාට හදවතින්ම සුබ පතනවා ඔබ තුමාගේ එතුමාගේම අලුත් ගොවිපළට ඔබතුමාගේ youtube නාලිකාව මම බලලා කෘෂි කාර්මය සම්බන්ධයෙන්ගොඩක දැනීමක් දැනුමක් ලබාගත් කෙනෙක් වශයෙන් ඔබතුමාට සුබ පතනවා ඔබතුමාගේ අලුත් වැඩේට
@deshaniranasinghe2289
@deshaniranasinghe2289 8 ай бұрын
අපිට හරිම සතුටුයි. ඔයාට ජයෙන් ජය
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 8 ай бұрын
අනේ ,නිහාල් .හරිම සංතෝශයි , වැඩි.වැඩි යෙන් දියුණු වේවා ,
@DopeGang20
@DopeGang20 8 ай бұрын
Budusaranai devipihitai Lankawe hitiyanam enawa Apu dawasaka aniwarayen enawa 👍👍👍👍
@nilankapathiranage9074
@nilankapathiranage9074 8 ай бұрын
ඔබට ජය නිහතමානිත්වයට ගොඩක් ගරුකරනවා
@srimathijkp9917
@srimathijkp9917 8 ай бұрын
සුභ පැතුමි. ඔබ තුමාට. ජයම. වෙිවා❤
@Mrbestt
@Mrbestt 8 ай бұрын
lassana rabu wagawak balanna labei kiyala hithanawa
@sunethradissanayake641
@sunethradissanayake641 8 ай бұрын
බොහොම සන්තෝසයි. හෙමින් යන ගමන ස්ථිරයි. සියලු යහපතම උදා වෙිව!
@amilasrathnayaka197
@amilasrathnayaka197 8 ай бұрын
සුබ පැතුම් 👍🏻👍🏻මාත් ගත්තා අයියේ මටම ඉඩමක්‌ ... අනුන්ගේ ඉඩම් වලින් නිදහස් වෙනවා වියාපාරික වගාවකන් ගැන මාත් කියලා දෙනවා ඉස්සරහට 🤗🤗
@kavinduheshan4624
@kavinduheshan4624 8 ай бұрын
බුදු සරනයි😊
@prema2669
@prema2669 8 ай бұрын
👍👍👍👍👍👍ඔබතුමා ජයෙන් ජයටම පත්වේවා !!!!සතුටු යි ඇත්තටම..වගාව තමයි මගේ ත් සතුට ....👍👍
@rupasenadeera5737
@rupasenadeera5737 8 ай бұрын
ඔබතුමාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඉදිරියටත් ඔබතුමාගෙන් සහාය බලාපොරොත්තු වෙමි ඒ වගේම ඔබතුමා ගෙ කටයුතු සාර්ථක වේවා
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 8 ай бұрын
නිහල් පුතා හරිම ආඩම්බරයි මේක දැකල මටත්..පුතාගේ ස්ථීර ගමන් මග, තවත් ඉදිරියට සාර්තකම වේවා. කවුරැවත් හපපගෙන , පෙරලගෙන , වංචා කරල ආව ගමනක් නෙවෙයි..ඒකයි ඔබ ට මේ හැම ගෙන්ම ආසරි මල් ලැබෙන්නේ..විශ්වය ඔබව බලා ගන්නවා පුතා ඒක ධර්ම තාවයෙන්ම වෙන දෙයක්,, හිත හොද ඔබට ජයෙන් ජය❤️👍❤️🌷🌷🌷 නීරෝගී සම්පතත්, දීර්ඝායුත් ලැබේවා සිය පවුලටම🌷
@RashmikaPiumal-d9q
@RashmikaPiumal-d9q 8 ай бұрын
Jayawewa
@kamanisuraweera4973
@kamanisuraweera4973 8 ай бұрын
ජයෙන් ජයම වේවා ...
@udenikarunaratna428
@udenikarunaratna428 8 ай бұрын
සුබ පැතුම් ඔබ තුමාට.සියලු වැඩකටයුතු සාර්ථක වේවා.තෙරැවන් සරණයි🙏🙏
@piyasirimarasinghe
@piyasirimarasinghe 8 ай бұрын
නිහල් මහත්මයා ඔබතුමාට හදවතින්ම සුබ පතනවා
@arunalokuge1595
@arunalokuge1595 8 ай бұрын
හැමදාමත් අහිංසක නිහතමානී උත්සාහවන්ත නිහාල්ම වී ඉන්න ❤️!!
@sudishnaedirisuriya366
@sudishnaedirisuriya366 8 ай бұрын
🎉🎉
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 8 ай бұрын
Congratulations
@mmnaturegloss9808
@mmnaturegloss9808 8 ай бұрын
සුභ පැතුම් ඔබට 🎉ජය වේවා🎉🎉
@lathaudagedara2749
@lathaudagedara2749 8 ай бұрын
සතුටුයි නිහාල් මල්ලි
@senarathsunethra8192
@senarathsunethra8192 8 ай бұрын
හදවතින්ම සුභ පතනවා
@sumethracol3331
@sumethracol3331 8 ай бұрын
හරිමසතුටුයි මහත්මයා සුභ පැතුම් හදපිරි❤❤❤❤ ඔබතුමා පලමු කෘෂිකර්ම පිලිබද දැනුමගෙනා යුටුබ් පලමු පුද්ගලයා ලෙස එදාසිට ඔබ හදුනන කෙනෙකු ලෙස ඔබ ලැබු දියුනුවට හා ඔබතුමාගේ නිරහංකාර බවට උත්සාහවන්ත කමට කවදාහරි ඔබට ඡය සතුට ලැබෙනබව හිතුනා.ලක්මෑනියන් අාහාරයෙන් කාටවත්අතනොපා ෂක්තිමත් කිරිමට වෙරදරන සියලුදෙනාට ඡයෙන් ඡයම වේවා!!!!!❤❤❤❤❤
@JanakaKa-vy8bs
@JanakaKa-vy8bs 8 ай бұрын
HadawThinma suba pethum⭐️🌈👌👍 jaya wewa
@SunilWilliam-s6o
@SunilWilliam-s6o 8 ай бұрын
ජයවේවා.
@mangalagodellawattage2275
@mangalagodellawattage2275 8 ай бұрын
Ani hari sathutui
@kasunchamara7289
@kasunchamara7289 8 ай бұрын
Den thamai hariyatama hari yanne oyagema thanakne godak sathutui apith godak dewall dena gaththa❤ 🎉 harima sathutui api aniwaren enawa balnna
@tp883
@tp883 8 ай бұрын
Congratulations 🎉
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 8 ай бұрын
සුභ පැතුම්!
@jagath3606
@jagath3606 8 ай бұрын
🎉❤🎉👍🙏 congratulations ❤️ 👍
@RanjanRoopasingha
@RanjanRoopasingha 8 ай бұрын
Subapathum ayye jayama wewa
@emilatukorala3720
@emilatukorala3720 8 ай бұрын
❤❤❤🙏🙏🙏💐💐💐ජයම වේවා 👍👍👍
@beatricezain8234
@beatricezain8234 8 ай бұрын
බොහොමත්ම සන්තෝසයි ඔබගේම තැනක පටන් ගැනීම ගැන.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 8 ай бұрын
අපිටත් හරිම සතුටුයි අයියා..ඔයාට සුපිරියටම හරියන්න ඕනී. ❤️
@marianjaksa4712
@marianjaksa4712 8 ай бұрын
සුබ පැතුම් ඔබතුමාට.....ජයපතනවා....
@kusumwanigasekara3871
@kusumwanigasekara3871 8 ай бұрын
ඔබට සුභ පතමි .තෙරුවන් සරනයි .සියලු කටයුතු සාර්ථක වේවා ...
@upulkumarasiri8534
@upulkumarasiri8534 8 ай бұрын
දියුනු වෙන්න.සුබ පතනවා.හදවතින්ම
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 8 ай бұрын
Excellent
@indikaranatunge3822
@indikaranatunge3822 8 ай бұрын
Niyamai aiiye congratulations
@deepthikumari9306
@deepthikumari9306 8 ай бұрын
ජයවේවා ඔබට
@upulkumarasiri8534
@upulkumarasiri8534 8 ай бұрын
🎉🎉🎉🎉🎉
@Sankahanguk
@Sankahanguk 8 ай бұрын
Jaya jaya aiya🎉
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 8 ай бұрын
ඔබතුමා මෙකෙදී යොදාගන්න පොහොර. පස සරු කරගන්න දාපු. ටික ගැන video එකක් ගෙන්න.
@ParamiHewawasam
@ParamiHewawasam 8 ай бұрын
ජයෙන් ජයම වේවා නිහල් අයියා ඔයාට.හදවතින්ම සුභ පතනවා .දීර්ඝායුශ ලැබේවා .තෙරුවන් සරණයි....!!!
@venurikumarasinghe2107
@venurikumarasinghe2107 8 ай бұрын
👍
@dayawathiperera1056
@dayawathiperera1056 8 ай бұрын
ජයවේවා කරන වැඩ කටයුතු දින දින සාර්ථක වේවා 💐👍
@sakuovitigala1750
@sakuovitigala1750 8 ай бұрын
සුබ පැතුම්.❤❤
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 8 ай бұрын
ඔබට ජය ....🎉🎉🎉🎉🎉🎉
@iranjanigamlath1175
@iranjanigamlath1175 8 ай бұрын
ජයවෙිවා ඔබතුමාට!!!!!!
@SandaruwanBest
@SandaruwanBest 8 ай бұрын
සුභ පැතුම් ජය වේවා ❤
@ajanthasilva4813
@ajanthasilva4813 8 ай бұрын
obata theruvan saranai. siyaluma vadakatauthu sarthaka weva. 🙏🙏🙏
@shashi6700
@shashi6700 8 ай бұрын
නිහාල් මහත්තයා, හරිම සතුටුයි. දිනෙන් දින තවත් දියුණු වෙන්න හදවතින්ම සුභ පතනවා. බුදුසරණයි
@rowfernandez8552
@rowfernandez8552 8 ай бұрын
සුභ පැතුම් ❤
@aishairanthi6921
@aishairanthi6921 8 ай бұрын
සතුටුයි ඔබතුමා වගේ ගොවි මහත්මයෙක් දැකීමට ලැබීම..තව තවත් දියුනු වේවා.. බීජ පැකට් ගන්න නැතිද ගෙන්නගන්න.
@nilminidissanayaka9693
@nilminidissanayaka9693 8 ай бұрын
හරිම සතුටුයි. තෙරුවන් සරණයි.
@rangikawathsala560
@rangikawathsala560 8 ай бұрын
ඔඛට ජය නියතයි.විශ්වයට ස්තුතියි.යහපතක්ම වේවා!!!!!!? තෙරුවන් සරණයි!!!!? අපි හැමදාමත් ඔඛ සමගයි.
@sanathnherath
@sanathnherath 8 ай бұрын
ජයෙන් ජයම වෙවා ❤
@Slsailor
@Slsailor 8 ай бұрын
ජය වේවා මිත්‍රයා ...
@lathaudagedara2749
@lathaudagedara2749 8 ай бұрын
අපි ⁣ ගොඩක් දුර ඉන්නේ ඒත් එන්න බලාපොරොත්තු වෙනවා
@suranginiroshika9335
@suranginiroshika9335 8 ай бұрын
සුබ පැතුම් 🎉🎉
@dhammikawitharana2672
@dhammikawitharana2672 8 ай бұрын
අන් අයටත් දැනුම බෙදා දෙමින් ඔබ යන ගමන සාර්ථක වේවා!!!
@majisilva3472
@majisilva3472 8 ай бұрын
දිනෙන් දින සාර්ථකත්වය කරා පියනගන්න ..සුභ පැතුම් ....❤️👍🙏
@asankagunasekara5309
@asankagunasekara5309 8 ай бұрын
සුභ පැතුම් 💐💐💐 තෙරුවන් සරනින් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ... ජය වේවා 🙏
@kamalpriyantha1583
@kamalpriyantha1583 8 ай бұрын
ජයවෙිවා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
හදවතින්ම සුබ පතනව ඔබට. නිහතමානී හිතහොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔබේ කැපවීම හා ඔබ දන්න දැනුම අපිටත් ලබාදීම ගැන අගය කරනව.❤❤ 💐💐💐💐💐
@muthuperera6244
@muthuperera6244 8 ай бұрын
Congratulations ❤
@buddhipradeep7806
@buddhipradeep7806 8 ай бұрын
ජය වේවා නිමල් අයියා
@nethunethu2897
@nethunethu2897 8 ай бұрын
බුදුසරණයි
@ranjithkarunarthne7669
@ranjithkarunarthne7669 8 ай бұрын
සුබපැතුම් සොහොයුර ජයමවේවා
@sunilsantha5362
@sunilsantha5362 8 ай бұрын
දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත් වෙිවා සුබ පැතුම් සියලු කටයුතු සාර්ථක වෙිවා
@nimaliliyanage4613
@nimaliliyanage4613 8 ай бұрын
හරිම සතුටුයි අයියා. දියුනුවෙං දියුනුවටම පත්වේවා
@sooriya108
@sooriya108 8 ай бұрын
නියමයි නිහාල් අයියේ ❤❤
@dushyanthidulavin8309
@dushyanthidulavin8309 8 ай бұрын
🎉 obata jaya godak sathutui
@rupaamaranayaka4798
@rupaamaranayaka4798 8 ай бұрын
ජය වේවා!!!
@shamilaweeramanthree642
@shamilaweeramanthree642 8 ай бұрын
🎉Congratulation.api enwa
@hiranprasanna6532
@hiranprasanna6532 8 ай бұрын
Nihal Ayye Mama oyage video godak Kal idala balanawa. Mama Asama de oya.. aniwa enawa oyage godak DeWal igena gena yanna.. Jayen Jaya wewa. ❤
@RanjithThotupitiya
@RanjithThotupitiya 8 ай бұрын
හදවතින්ම ශුභ පතනවා.. ජයශ්‍රී...
@pathmameri7364
@pathmameri7364 8 ай бұрын
ඔබෙි උත්සාහ ය හාකැප නිසාමයි.ඔබට ජය ඉදිරියට ම යන්න.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 8 ай бұрын
Ape suura weera gowi mahatha😊😊😊😊😍😍😍👍👍👍👍💪💪💪💪✌✌✌✌
@deepanisumithra9896
@deepanisumithra9896 8 ай бұрын
ඔබතුමාට හදවතින්ම සුබ පතනවා ...තෙරුවන් සරනයි ...
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 8 ай бұрын
හරිම සතුටුයි මහත්මයා.තෙරුවන් සරණයි.
@teklakalhari7768
@teklakalhari7768 7 ай бұрын
අලුත් අලුත් දේවල් කරමින්,පැමිණි ගමනේ ඉදිරිය තවත් ලස්සන වේවා! සුබ පැතුම්🎉🎉🎉
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 8 ай бұрын
සුභ පැතුම් ඔබ තුමාට ...අනිවාර්යයෙන් එනවා...🙏🙏
@ccsl6890
@ccsl6890 8 ай бұрын
Obathumata Hariyannama ona. Hithahoda Awanka mahathmayek nisa.👍👍👍👍👍❤❤❤❤❤❤ Ts.🙏
@prasadvipula1934
@prasadvipula1934 8 ай бұрын
Congratulations brother
@deepanidissanayake5107
@deepanidissanayake5107 8 ай бұрын
හරිම සතුටුයි ඔබේ දියුණුව ගැන. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!😂😂😂
@rusirunawanjane6626
@rusirunawanjane6626 8 ай бұрын
හරිම සතුටුයි ඔබතුමා ගැන සියලු කටයුතු සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MadaviMadavi-n4y
@MadaviMadavi-n4y 8 ай бұрын
Obathumata Jaya wewa
@anushadilhani1455
@anushadilhani1455 7 ай бұрын
ඔබතුමාට ජයෙන් ජයම වෙිවා
@rasheedhasegumadhar5331
@rasheedhasegumadhar5331 8 ай бұрын
Suba pethum oba thumata sarthakathwaya kara yanna🎉🎉
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 8 ай бұрын
Obathuma godak dawasakin na kiyala API hituwa hoda wadak Hari yannama ona Jaya bs
@helagaweshaka
@helagaweshaka 8 ай бұрын
නිහඩ වීරවරය.හදවතින්ම ජය පතනව.
@JayamangalikaChandrani-pg8ry
@JayamangalikaChandrani-pg8ry 8 ай бұрын
ඔබ ට. ජ යෙන්. ජයම. වේ වා
@chamindasenanayaka5845
@chamindasenanayaka5845 8 ай бұрын
Jayawewa budusaranai ❤❤❤❤❤❤❤
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 7 ай бұрын
හරිම සතුටුයි....🎉🎉🎉🎉දියුණුවෙන් දියුණ්වට පත්වේවා🎉🎉🎉
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 2 ай бұрын
අනිවාර්යයෙන්ම enawa...obawa hamuwela..watina denumak labaganna....jayen ජයවේවා ...🌹🌹🌹❤❤❤
@bevanamarasena4197
@bevanamarasena4197 8 ай бұрын
😊Anivaryenma mama enava balanna. Jayden Jayawewa obathumata
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 152 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19