මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්ම Chili cultivation from seed planting to harvest

  Рет қаралды 19,772

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 41
@Levin-pk8rj
@Levin-pk8rj 11 ай бұрын
මිරිස් වගාව ගැන තව තව විස්තර කිරීම් ගේන්න සර්... මාරම වටිනවා ❤❤
@EdirisngahaNisansalalakm-uz2jf
@EdirisngahaNisansalalakm-uz2jf 11 ай бұрын
ඔබතුමා හැමදෙම පැහැදිලිව කියලා දෙනවා බොහොම පින් හැමොටම තෙරෙන විදියට කියලා දෙනවට
@pradeepniroshana4279
@pradeepniroshana4279 11 ай бұрын
සුපිරි අයියා..............බුදු සරණයි ....................❤❤❤❤
@rupasingha7816
@rupasingha7816 11 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... සුභ පැතුම් හදවතිනම.
@Love_familyby
@Love_familyby 10 ай бұрын
බොහොම ස්තූතියි sir❤,ගොඩක් දේවල් sir ගෙ වීඩියෝ වලින් ඉගෙන ගත්තා❤❤, ජයෙන් ජයම වේවා🎉🎉
@DopeGang20
@DopeGang20 11 ай бұрын
Oba tumata pin Budusaranai devipihitai
@sampathperera5953
@sampathperera5953 11 ай бұрын
ස්තූතියි ඔබ තුමාට....
@rinosafathima2324
@rinosafathima2324 11 ай бұрын
Super excited your garden sir good job ❤🎉
@romeshahirani3884
@romeshahirani3884 6 ай бұрын
❤❤❤❤ super
@sujeewafernando6446
@sujeewafernando6446 11 ай бұрын
Oba thumatath puthatath theruwan saranai❤❤
@hirunihansala6902
@hirunihansala6902 10 ай бұрын
Me wargaya kochchra kalayak thiya ganna puluwan da maseta gaman kiyak paladawa ganna puluwan da pala 300 n kochchra pramanayak ganna puluwan da😊
@sumanaguruge2987
@sumanaguruge2987 11 ай бұрын
Thaks nihal sir
@kanchanak7096
@kanchanak7096 11 ай бұрын
Theruwan saranai ඔබට
@pdmavij1531
@pdmavij1531 11 ай бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@shamalicooray6456
@shamalicooray6456 11 ай бұрын
Super ❤
@nilankapathiranage9074
@nilankapathiranage9074 11 ай бұрын
මල්ලි අල කොල කියන්නේ මොනවාද සමහර අයකියනවා කිරිඅලවල කොල කියල පුලුවන්නම් කියල දෙන්න බුදුසරණයි
@pradeepniroshana4279
@pradeepniroshana4279 11 ай бұрын
අල කොළ කියල වෙනම වර්ගයක් තියෙනවා ..ඒවා ගොඩාක් හැදෙන්නෙ කුඹුරු ආශ්‍රිතව ..කිරි අල වගේ තමයි පොඩ්ඩක් .හැබැයි ගහ පොඩී ඒකට වඩා....ඒවගෙ දළු මාළුව උයල කනව..රසයි ගොඩාක් ...ගුණයි..
@nilankapathiranage9074
@nilankapathiranage9074 11 ай бұрын
@@pradeepniroshana4279 ස්තුතියි දැනුවත් කිරිමට
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 11 ай бұрын
දන්න කෙනෙක් කියන්න දුම්කොල නිස්සාරණය වතුර එක්ක කලවම් කරන්නේ එකට කීයද එකට 3ක්ද එකට 4 ක්ද
@arunidammalage9811
@arunidammalage9811 11 ай бұрын
Mahatmaya mangus lely walin diyara pohora hadanda puluwanida
@mhomedhussain383
@mhomedhussain383 11 ай бұрын
නිවසේදී කොහොමද මාලු මිරිස් අදා ගන්නේ 🤔🤔
@ip9873
@ip9873 11 ай бұрын
වැලි අනෝදා වගාව ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද නිහාල් මහත්මයා?
@darshanidilrukshi1555
@darshanidilrukshi1555 11 ай бұрын
නිහාල් මහත්තයා මිරිස් හොදට ඉදිලා තිබුනත් වේලද්දි සුද්‍ර නොවෙන්න වේවා ගන්නෙ කොහොමද?වීඩියෝ එකක් කරන වෙලාවට මේ ගැන කියලා දෙන්න මට වගෙම ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙනවා .
@kasundayarathne4843
@kasundayarathne4843 13 күн бұрын
කාබනික පොහොර නැතිනම්,‍රසායනික පොහොර හොද මොනවද
@tuankamiss3945
@tuankamiss3945 11 ай бұрын
ඔබතුමාගෙන් බිජ මිලදී ගන්න පුළුවන්ද
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o 11 ай бұрын
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 11 ай бұрын
❤❤❤❤
@NalinPrabath-kf1lm
@NalinPrabath-kf1lm 11 ай бұрын
😍❤️
@AvishkaSadaruwan-y2j
@AvishkaSadaruwan-y2j 11 ай бұрын
ඔබතුමා ලග බිජ වර්ග ගන්න තියෙනවාද 👍👍
@AmithThelisinghe
@AmithThelisinghe 10 ай бұрын
පොත මිලදී ගැනීමට පුළුවන් කොහොමද
@dilneshaperera62
@dilneshaperera62 5 ай бұрын
පොත ගෙන්න ගන්නේ කොහොමද ??
@SayuriSehansa
@SayuriSehansa 11 ай бұрын
Bija tikak denawada
@indikawijesekara8401
@indikawijesekara8401 11 ай бұрын
Wita kana eka nawatthapan gobilo
@SumedhaPradeep
@SumedhaPradeep 11 ай бұрын
උඹට ඒකද ප්‍රෂ්නේ මෝඩ ගොයියෝ 😂
@Chanuri774
@Chanuri774 11 ай бұрын
Thankyou❤❤❤
@avanthisharangani6160
@avanthisharangani6160 11 ай бұрын
❤❤❤❤
@dulanidinushka6868
@dulanidinushka6868 8 ай бұрын
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
💛
@WikiBro2
@WikiBro2 11 ай бұрын
❤❤❤
@siyamcool3217
@siyamcool3217 3 ай бұрын
Grow this way and Eggplants produce more fruit than you can imagine
10:32
DIY Urban Gardening
Рет қаралды 3,6 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Good tips to grow long beans at home without care
10:11
DIY Garden Ideas
Рет қаралды 1,5 МЛН
Growing Tomatoes in the Dry Season: The Secret to Effective Drip Irrigation
12:21
Rumah Khuluq Sayur
Рет қаралды 3,3 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН