මාස 6කට පස්සෙ ලංකාවට අඩිය තිබ්බා | Changi to Colombo Singapore Airlines (2024)

  Рет қаралды 12,350

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Subscribe to Planet 361 - / planet361
අපි ලන්කාවෙන් දුර ඈත ගිහින් වැඩ කරන්නෙ අපි ආදරේ කරන අයව ලන්කාවෙ දාලා. ඉතින් ඒ නිසා ආපහු ලන්කාවට එනවා කියන්නේ ගොඩක් ආස හිතෙන ගමනක්. අපි ආදරේ කරන අයව මේ විදියට හරි බලල යන්න එන්න පුළුවන්නම්, ආයේ එනකන් ඒක ලොකු මානසික ශක්තියක්. ඉතින් මම මේ පාර සින්ගප්පූරුවේ ඉදල ලන්කාවට ආවෙ මම ආදරය කරන අයත් එක්ක පුන්චි කාලයක් ගත කරන්න. අන්න ඒ ගමනේ රූප රචනාවයි මේ
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

Пікірлер: 123
@sadunshamal8921
@sadunshamal8921 4 ай бұрын
සිංගප්පූරුව ට එද්දි විඩියො එක බැලුව වගෙම ආයෙ එන එකත් බලනව ❤🎉
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. දිගටම බලන්න. ඉස්සරහට කොහොමත් තව රටවල් වලට යන්න බලාපොරොත්තු වෙනවා
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 4 ай бұрын
උපන් රට තරම් නම් එකක් නැ බන් ගමට වෙලා යාලුවෝ එක්ක නෑදෑයෝ එක්ක ඉන්න ජීවිතේ ආතල් එක වෙන රටකින් ගන්න බෑ හැබැයි එහෙමයි කියලා දැන් ලංකාවට වෙලා තියන තත්වේ එක්ක ඒකෙම විනාස වෙන්නත් බෑනේ ඒකයි කේස් එක ❤😅
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 4 ай бұрын
හ්ම්. ඒක ඇත්ත. ඒත් වෙන රටවලට ගියාම තේරෙනවා ලංකාවේ මොනාද තියෙන ආතල් කියලා. ලංකාවේවත් නැති ලස්සන අවුරුදු උත්සව ඒ රටවලත් තියෙනවා. නෑදෑයෝ නැතත් කමක් නෑ කියලා හිතෙන තරම් දේවල් තියෙනවා ඒ රටවල. මෙහේ සැනසිල්ලේ නිවාඩුවක් ගන්න පුළුවන් තත්වයක් නෑ. ඒත් ඒ රටවල නිවාඩුවක් ගත කරන්න හොඳ හොඳ locations ගොඩක් තියෙනවා.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 4 ай бұрын
@@sadeeshanimsath6838 එකගයි
@Dhaeethi
@Dhaeethi 4 ай бұрын
Mt nm Lanka thmi jodan
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
සරල කතාව ඕක තමයි. ඉන්න ආස වුණාට හිටියොත් ගොඩ ඒමක් නෑ
@dragonwarriorsl64
@dragonwarriorsl64 4 ай бұрын
මේක රටෙ අවුලක් නෙමෙ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල තියෙන්නෙ 😂
@isurueranga2512
@isurueranga2512 4 ай бұрын
සර් ගෙ vlog වලට මම හරි ආසයි අනිත් ඒවා වගේ නෙමෙයි සුපිරි ❤️
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. එහෙම කියද්දි ඇත්තටම මේක කරගෙන යන්න ආස හිතෙනවා
@kaizegaming9641
@kaizegaming9641 4 ай бұрын
ලංකාවට ගියාම මඩ පොකුණේ දපු මළුන්ගෙ විඩියෝ එකක් ඔනේඔනේ❤🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔන්න ඊයේ දැම්මා
@4utube665
@4utube665 4 ай бұрын
ආසාවෙන් බලනවා සර්ගෙ video මාත් bio කරන්නෙ බලමු මාත් ඔයවගේ වෙයිද කියල ලගදිම😙💛 and මාත් මාලු පිස්සෙක් arowana farm එකේ vlog එකක් ඕනේ ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. කෙනෙක් තමන්ට සතුටු හිතෙන දෙයක් කරනවනම් ඒක තමයි ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නෙ. වෙලාවක් ආවම යන්නම්කො farms පැත්තෙ
@PraveenZV
@PraveenZV 4 ай бұрын
වැඩත් එක්ක busy උනා ගොඩක්. wife සහ පොඩ්ඩ singapore ආපු එකෙන් පස්සේ බලන්න පලවෙනි වීඩියෝ එක මේක😊❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒක කමක් නෑ brother. පුළුවන් වෙලාවට බලල comment එකක් දාන්නකො. ජයවේවා
@PraveenZV
@PraveenZV 4 ай бұрын
@@Planet361Stories ❤️‍🔥❤️‍🔥
@prabuddhanipun8109
@prabuddhanipun8109 4 ай бұрын
Subaru car ekee video ekak onee අයියා ❤❤😊
@chalithasulakshana4762
@chalithasulakshana4762 4 ай бұрын
Eka wikka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මේ පාර නෙමේ, ඊළග පාර දාන්නම්
@wapasela
@wapasela 4 ай бұрын
welcme Dr.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy ❤
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 4 ай бұрын
සුපිරි video එකක් .හරිම ආසාවෙන් බැලුවේ❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි
@dilshan9730
@dilshan9730 4 ай бұрын
ඇවිල්ලා අව්7 ක් එනවා. ලබන ජනවාරියේ යනව කියලා හිතන් ඉන්නවා. ඒක මතක් උනත් අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ😢😢😢
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්. අපි ආදරේ කරන මිනිස්සු ලංකාවෙ ඉන්න නිසා තමයි හැබැයි
@Gainduvinulaka
@Gainduvinulaka 4 ай бұрын
Mud pond eke update ekk one , atttma video blnn gtte malunge video dpu hind , nattn blnneth na , math malu breed krnnisa thma bluve ❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔන්න දැම්මා එකක් ඊයේ
@PraveenZV
@PraveenZV 4 ай бұрын
4:52 කොල්ලොන්ට බාටා දෙක දාන එකත් පට්ටම සතුටක්😂😂😂😂
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඊටත් වඩා ගත්ත බාට දෙකක් මේ වගේ කාලයක් පාවිච්චි කරන එක ඊටත් වඩා සතුටක්
@chathurakavinda8633
@chathurakavinda8633 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@dula2190
@dula2190 4 ай бұрын
සිංගප්පූරුවෙ ඉදන් ලංකාවට පැය 3.30යි. නිව්යෝර්ක් ඉදල කැලිෆෝනියාට පැය 5.30යි.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔව් ඉතින් USA කියන්නෙ ලොකු රටක්නෙ
@priyankanilmini1321
@priyankanilmini1321 4 ай бұрын
Dr man ahanne esucational deyak man me para Al karanne november aga exam patan gannawa man asai dr wage docter kenek wenna s3ka mattamaka wage inne me tike wadakrla Medicine yanna wDakaraganna puluwn weida docter pls reply
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒ ගැන හිතන්නෙ නැතුව ඉස්සරලාම වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම පුළුවන් ඔයා ඉන්න මට්ටම ටිකින් ටික උඩට ගේන්න.
@dinukaekanayake2216
@dinukaekanayake2216 4 ай бұрын
Sir plz KDU,NSBM walin CCS wage low result wlin medicine krnna dena eka gana video ekak krnako 🙁😢
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Video එකක් කරන්න අවශ්‍ය නෑ. කරා කියල මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ. අපි උදාහරණය එක්ක කලින් මිනිස්සුන්ට තේරුම් කරා SAITM ප්‍රශ්නෙදි. හැමදාම ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියනවනෙ. ඒ නිසා ඕන දෙයක් කරගන්න කියලා මගෙ පාඩුවෙ ඉන්නවා
@ravilalravilal485
@ravilalravilal485 4 ай бұрын
aka nam ahanna sathutui aththatama ❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි. ඇවිත් යන්න ආවෙ ඉතින්
@malithedirisinhe
@malithedirisinhe 4 ай бұрын
bro first-time foreign country ekakata yanakota airport eke checking wena ewa ehema dana ganne kohomada , process eka
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒකනම් ගිය කෙනෙක්ගෙන් අහගන්න එක තමයි ලේසිම. Online checkin වෙන්න. Airport එකෙන් airport එකට සමහර procedures වෙනස් වෙනවා
@eranga8
@eranga8 4 ай бұрын
safe travels
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@tharuwagaming8294
@tharuwagaming8294 4 ай бұрын
Singapore Airport eknm pissuwk🤩,ape kawada oya wge weida🥲
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මේකෙ ඔය ටිකයි දැක්කෙ. මාරම ලස්සනට හදල තියනවා. අපේ කවදාවත් ඔය තත්ත්වෙට එන්නෙ නෑ කියලනම් කියන්න පුළුවන්
@ravilalravilal485
@ravilalravilal485 4 ай бұрын
Aya yanne kawadda obathuma❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම ඇත්තටම දැනටමත් ආපහු ඇවිත් ඉන්නෙ
@neellomar4445
@neellomar4445 4 ай бұрын
ඒ.හැඟිම අත් විදින්නනම් රටම එන්නම ඕන සර් කියල වැඩක් නැ හැඟීම
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්ම. ඒක මාර feeling එකක්
@okithbrolk8466
@okithbrolk8466 4 ай бұрын
davs 3ma vlog one,, gg ayye 😘😘😘😘
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
3මනම් අමාරුයි. බලමුකෝ
@chamathperera7664
@chamathperera7664 4 ай бұрын
Welcome to srilanka.aiyye specialist dr knk wena eke benefits monawada?normall Mo knk ekka compare karanakota? specialist knk wenna easyda? Onama dr knk ta karanna puluwanda?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
1 තමන්ගෙ ආසවක් ඉෂ්ට කරන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරු අඩු නිසා ලංකාවට සේවය කරන්න පුළුවන්. Reputation එක අත්විඳින්න පුළුවන්. Private Practice කරන්න පුළුවන් specialist කෙනෙකෙ විදියට. 2. නැහැ 3. කරන්න පුළුවන්. හැබැයි ජීවිතේ අනිත් ප්‍රශ්න ටික පැත්තකට දාන්න වෙනවා හෝ ඒව විසඳගන්න වෙන කෙනෙක් හොයාගන්න වෙනවා
@chamathperera7664
@chamathperera7664 4 ай бұрын
@@Planet361Stories Thankyou aiyye.jeewithe anith prashna kiwwe monawada?
@usalasith2869
@usalasith2869 4 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 4 ай бұрын
ලංකාවේ Doctor කෙනෙක් වෙනවා කියන්නේ සාපයක් 😢 වැඩ වැඩ වැඩ .
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඇත්තක්. වැඩ තිබ්බත් කමක්නෑ හරියට salary එකක්වත් ගෙවනවනම්
@randomstuff8968
@randomstuff8968 4 ай бұрын
Kohe giyath shortai bata dekai nee 😁❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ලේසියි, පහසුයි
@gjei1234
@gjei1234 4 ай бұрын
video wala gap eka enna enna adu wenawa neda.singapore yana mulma video eka daddi masa ganak thibba ne❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
නැහැ, ඇත්තටම වැඩි වෙනවා. සිංගප්පූරුවේ ආව video එක දානකොට මාසෙක gap එකක් තිබ්බේ. මේක almost මාස 2ක gap එකක් තියනවා
@administratorshan
@administratorshan 4 ай бұрын
Aiye runaway kiyana wachane waradiyi, runway thama hari wachane
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔව්. ඒක තමයි හරි වචනේ. කාලයක් තිස්සෙ වැරදියට කියන්න පුරුදු වෙලා දැන් හදාගන්න අමාරුයි. උත්සාහ කරනවා නිවැරදි කරගන්න. ගොඩක් ස්තූතියි
@israelsamaje
@israelsamaje 4 ай бұрын
ඩොක්ට කළුවෙලාද මංදා❤😂
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම කොහොමත් සුදුවෙලා හිටියේ නෑ 😂
@vinukiakithma9791
@vinukiakithma9791 4 ай бұрын
Aiiye,oyalata vehical permitt hambaune nedda lankawe
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මොන vehicle permitද... ඒක හම්බවෙන්නෙ doctor කෙනෙක් වෙලා අවුරුදු 7ක් වගේ ගියාම. ඒත් දැන් කොහොමත් දෙන්නෙ නෑ දුන්නත් වාහන ගේන්නත් බෑ. ගේන්න සල්ලිත් නෑ
@kavish6964
@kavish6964 4 ай бұрын
@@Planet361Stories athal😂
@moonlightstar981
@moonlightstar981 4 ай бұрын
​@@Planet361Stories සාමාන්‍යයෙන් ලංකාවෙ ඉගනගන්න ළමයිගෙන් වැඩිපුරම දුක් විඳින්නේ science streem එකේ ළමයි 😢 ඊට පස්සෙත් bio කරපු සෙට් එකෙන් තේරිලා medicine ගිහින් internship අරන් දහ දුක් විඳලත් ලංකාවෙන් ලැබෙන සැලකීම නිල් 😢
@indikakumari6039
@indikakumari6039 4 ай бұрын
ලංකාවෙ වෛද්‍ය පත්වීම ලැබිල අවුරුදු කීයකින්ද වෙන රටකට ගිහින් ඩොක්ටර් කෙනෙක් විදියට සේවය කරන්න පුලුවන් ?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙම එකක් නෑ. Intern ඉවර වෙලා, ඒ රටේ අදාල medical council එක ඉල්ලන සුදුසුකම් තියනවනම් ඔයාට ඕන වෙලාවක යන්න පුළුවන්
@ThayishuXiyanyue
@ThayishuXiyanyue 22 күн бұрын
​@@Planet361Storieswena ratakata gihin job eka krl aphu lankawata gihin government hospital ekka wada krnna puluwnd
@samuditha_wickramasinghe
@samuditha_wickramasinghe 4 ай бұрын
Dan dehiaththakandiye neweida wada krnne
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දෙහිඅත්තකණ්ඩියෙන් ඇවිත් දැන් අවුරුදු එක හමාරක්
@Sithu_Nisansala
@Sithu_Nisansala 4 ай бұрын
Awata pssee vlog ekkut danw nedaa....
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අනිවාර්යයෙන්
@atampahura
@atampahura 4 ай бұрын
ෆාම් එක පැත්තේ ත් යමු
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගියා. Video එකක් දැම්මා brother
@atampahura
@atampahura 4 ай бұрын
@@Planet361Stories බැලුවා
@dinkluter5824
@dinkluter5824 4 ай бұрын
fish farm ekath aye enda hethuwak?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඒක විශේෂ හේතුවක් වුණේ නැහැ. ඒක කෙරීගෙන යනවනෙ අවුලක් නැතුව
@indusar_a
@indusar_a 4 ай бұрын
❤🔥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@kaizegaming9641
@kaizegaming9641 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
🫠🫠🫠
@bloommusic167
@bloommusic167 4 ай бұрын
Ayurvedic medicine ගැන මොකද හිතන්නෙ ඩොක්ටර්.අහන හැමෝම කියන්නෙ යන්න එපා කියලා.හෙට rejistration වල අවසාන දවස😢
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 4 ай бұрын
මමත් ආයුර්වේද ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඔයාට සල්ලි ප්‍රශ්නයක් නැත්නම් සහ වෛද්‍ය කියන කොටස නමට මුලින් දාගන්න ඕන නම් සහ රැකියාවක් අත්‍යවශ්‍ය නැත්නම් ආයුර්වේද උපාධිය කරන්න. නැත්තං open university එකේ bsc උපාධිය ගෙවලා කරන්න.
@bloommusic167
@bloommusic167 4 ай бұрын
@@tharinduwimalaweera3604 godak thank you sir❤️
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මමත් දන්න තරමින් ඒ තරම් reputation එකක් තියන උපාධියක් නෙමෙයි.
@neellomar4445
@neellomar4445 4 ай бұрын
ලංකාවට ලැන්ඩ් කරන කොට අඳුරු පාටයි නේද
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔව්. ලංකාවෙ lights අඩුයි
@ravilalravilal485
@ravilalravilal485 4 ай бұрын
Avith lankawe hospital walata yanwada
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කෑගල්ලෙ hospital එකට ගියා
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
කෑගල්ලෙ hospital එකට ගියා
@MalanMahesh-t7k
@MalanMahesh-t7k 4 ай бұрын
kdu eke MBBS eka gana oya mokada hithanne
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ ලංකාවට පෞද්ගලික මට්ටමේ වෛද්‍ය විද්‍යාල පද්ධතියක් ඕන කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවට තියන මානව සම්පත් සීමා සහිත වීම සහ මේ වගේ ව්‍යාපාර වල විනිවිදභාවයක් නැතිවීම. ඔය වගේ ව්‍යාපාර වලට පුළුවන් ඕනම කෙනෙක් මිලදී ගන්න. අපි ඒක SAITM ප්‍රශ්නෙදි හොඳට අත්වින්දා. අපේම lecturersලා අපේ faculty එක දාලා ඒකට ගියා. ඉස්සරහට ඒක තවත් දරුණු වෙයි තියන ආර්ථික ගැටළු නිසා. 'මේකෙන් එලියට එන කෙනෙක්ට ඩොකෙක් විදියට වැඩ කරන්න පුළුවන්නම් එච්චරයිනෙ' කියල හිතන ධම්මික පැණි න්‍යායෙන් medical faculties හදල හරියන්නෙ නෑ.
@dinukaekanayake2216
@dinukaekanayake2216 4 ай бұрын
True
@RangaBandara
@RangaBandara 4 ай бұрын
marai neda? 🤣🤣🤣🤣🤣
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
නෑ. මැරුවෙ නෑ. මරන්න හේතුවක් නෑනෙ
@s.s.rproduction767
@s.s.rproduction767 4 ай бұрын
news වල පෙන්නන විදිහට පොලිසිය හොද මනුස්සයගෙ ඇගටත් මොනා හරි මත්ද්‍රව්‍යක් ගාවල හිරෙ දානව ඇයි ඒ , මිනිස්සු මරාගන්නවා වෙඩි තියාගන්නව News වල කියන විදිහටලංකාවෙ සාමන්‍ය මනුස්සයට safety නැ නේද කරදරයක් වුනාම පොලිසියවත් හරි පියවර ගන්නැ මට තාම 17 , safety ,health අතින් බැලුවොත් රටකට වෙලා තනියෙන් ඉන්න එක හොදයිද 😢😢😢😢 Reply plz
@sherandinuka4610
@sherandinuka4610 4 ай бұрын
Lankawata wada koheth hodai bn
@yto9873
@yto9873 4 ай бұрын
hama manussayatama ehama karanne na bn
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Overall safety එක ගත්තමනම් සෑහෙන්න අවුල්. ඒක තේරෙන්නෙ මේ වගේ රටකට ආවට පස්සෙ. නීතිය හරියට නැති තැනක මිනිස්සුන්ව පාලනය කරල තියාගන්න බැහැ
@DilanCharitha
@DilanCharitha 4 ай бұрын
Podi badu Monday 😅
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
😂😂😂😂
@idea-one9337
@idea-one9337 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@kavindu2584
@kavindu2584 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Tharinsa_Rangalla
@Tharinsa_Rangalla 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@isiraadhithya8105
@isiraadhithya8105 4 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Sithu_Nisansala
@Sithu_Nisansala 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 82 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
හේතු වල ඇති රහස
2:23:25
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.