සින්දු කයිවාරු​ව - මෙල්බර්​න් | Royal Taprobanian

  Рет қаралды 70,101

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian #sindukaiwaruwa #melbourne

Пікірлер: 225
@LasanthaHettige
@LasanthaHettige 7 ай бұрын
ඉස්සර දවසක මට අවුරුදු දහ අට කාලේ නුවර කලාසංගම් ශාලාවේ තිබුණ අපේ සිංහල පන්තියේ මම හිටපු කාලේ අපිට උගන්නපු Upul Sannasgala සර්ට මගේ වයසමයි. අවුරුදු දහ අටයි. පස්සේ කාලෙක මම අයේ අවුරුදු පහකට විතර පස්සේ මං රස්සාවක් කරන්න පටන් අරන් ජීවිත බර දැනෙන්න ගත්ත කාලේ වුවමනාවකට මං ගියා අපේ සිංහල පන්තියට අහම්බෙන් දැක්කා සර්ව.. එතකොටත් තාම දහ අටයි සර්ගේ වයස.👊 මම විවාහ වෙලා වගකීම් වැඩි වුණ කාලේ සර්ව මං ආයේ දකිනවා දෙරණ දේශපාලන වැඩසටහනකදී, නාකි පප්පලා ටිකක් එක්ක සංවාදෙක, එතකොටත් සර්ට, ඒත් තාම දහඅටයි වයස❤️ දන් මම ආර්ථික බරෙන් මිරිකිලා වගකීම් උපරිම වෙච්ච අවුරුදු තිස්පහත් පැනපු දෙදරු පියෙක් වෙද්දී, සන්නස්ගල සර්ව ආයේ දකිනවා දැන් නිතරම යූ ටියුබ් එකේ. ඒත් සර්ගේ වයස, සර්ට තාම අවුරුදු දහඅටයි.👊🧡 "නොව පැරණිය වන රමණිය විටින් විට.." කවදාවත් පරණ නොවුණ හැමදාම update වුණු ආදරණීය සන්නස්ගල සර් සුභම සුභ උපන්දිනයක් වේවා.. දීර්ඝායු ලැබේවා..❤️❤️🙏🙏
@udithacosta288
@udithacosta288 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SirimewanSenanayaka
@SirimewanSenanayaka 7 ай бұрын
ඔයාගේ ඇස්වල ලොකු අවුලක් තියෙනවා .ඉක්මනින්ම දොස්තරවරයෙක් හම්බවෙලා කන්නාඩියක් ලබාගන්න අරගන්න .ඔබට හොඳින් ලෝකය දැකීමට හැකිවේවි.ආරෝග්‍යා පරමාලාභා...
@lckiller2483
@lckiller2483 7 ай бұрын
Maath eyage 95 class eke. Kattiya eyage wayasa hoyanne Appearanse eken😂😂 Apita eyawa denenne, wachana tikenui Hadawathenui
@shineisle2263
@shineisle2263 7 ай бұрын
ගායනයන් හා වාදනයන් පට්ට ලෙස ඉදිරිපත් කල කෙල්ලන්ට හා කොල්ලන්ට මගේ ප්‍රණමය🙏🌹❤👍
@himalbannehaka4583
@himalbannehaka4583 7 ай бұрын
ගායිකාවො නම් කක්ක
@usermusicislife
@usermusicislife 7 ай бұрын
​@@himalbannehaka4583 Anith kello danne nea, habai Dagakaara hadakari kiyapu kella patta
@pramu-Tharaka_
@pramu-Tharaka_ 6 ай бұрын
Ane palayan buruwo yanda 😂
@cryptokuma1167
@cryptokuma1167 7 ай бұрын
Girl who seated in very left corner ..( girl who sang දගකාරී හැඩකාරී ) පට්ටම පට්ට voice....... ❤️... Goodness gracious...!!!... Next level voice!!!!
@csaw7064
@csaw7064 7 ай бұрын
chithru patali nehda eh ??
@cryptokuma1167
@cryptokuma1167 7 ай бұрын
Ya thats her...
@Akiyasvibe
@Akiyasvibe 7 ай бұрын
සින්දු කියන සෙට් එකනම් දෙනවා ඔරිජිනල් එකට ලං වෙන්නම මරු සෙට් එකක්❤❤❤
@udithabandara2189
@udithabandara2189 7 ай бұрын
The second from Sanna's right is Chandralekha's first daughter, I believe
@inranasingha
@inranasingha 7 ай бұрын
පැල් කවි කියනවා වගේ හාමොනි සෙට් එක
@pramu-Tharaka_
@pramu-Tharaka_ 6 ай бұрын
Redda thama 😂
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 6 ай бұрын
මේ පුංචි රටේ සිංදුව පට්ටයි....වෙනස්ම හොඳරසයක්....ස්තූතියි.
@sajithsandaru6390
@sajithsandaru6390 6 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන නීරසයි සර්. මේ කතා ඔක්කොම අපි ඒ කාලේ සර්ගේ කටින්ම අහපුවා. අලුත් සිංදු ටිකක් කරන්න කාලේ හරි..
@ikl8064
@ikl8064 7 ай бұрын
ආ ආ... ආදරණිය සන්නා නේ..❤❤❤
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 7 ай бұрын
මේ කන්කලු ගායනාවන් වැඩසටහන ආලෝකමත් කරනව.❤❤❤❤🌹🌹🌹🌹🌹
@sathya-100
@sathya-100 7 ай бұрын
මොනවද මේ විකාර...මෙයාගෙ විචාරය මෙයාට සාපේක්ෂයි...."රන්වන් ඉරිඟු ඉඹිනවද...කියන්නෙ සැමියා ආර්ථිකය ගොඩ දාගන්න වෙහෙසෙනවා ,ඒ අතර තුර ඇය⁣ව සනසන්න අමතක වෙනවා ...වගේ කතාවක් මිසක් සමලිංගික හත්ඉලව්වක් නෙවෙයි😂😂😂😂මල් පිපුනාට ගෙඩි නෑ තාම ......ලිංගික ව එක්වුවත් ඒක නිසි කලට සිදුනෙවෙනවාය කියන අර්ථ ය එන්නෙ...කොටින්ම කිව්වොත් සැමියා ආර්ථික ගොඩදාන්න වෙර දරන විට බිරිඳකට සිදුවන අහිමිවීම් ;ඇය සිදුකරන කැපකිරීම් ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නෙ
@manudasanayaka8068
@manudasanayaka8068 7 ай бұрын
Oya sannage class giyananam oka hariyai 😂😂😂
@prabuda_dayarathna875
@prabuda_dayarathna875 7 ай бұрын
සන්නස්ගල කොහොමත් පණ්ඩිත, කැපී පේන්න දගලන කෙනෙක්. ලාංකිකයෝ මෝඩ වුනාට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයොත් මෝඩද?.
@ishaarts2645
@ishaarts2645 7 ай бұрын
මම ඉපදිලා අවුරුද්දෙන් මාවයි අම්මවයි දාලා ගිහින් වෙන කසාදයක් කරගත්ත මගේ තාත්තා කියන මනුස්සයාව මට අවුරුදු 20ට පස්සෙ මුණගැහිලා මට මුලින්ම වට්සැප් එකට ලින්ක් එකක් එවලා තිබුණා.ඕපන් කරලා බැලුවම තිබ්බෙ "දුවේ නුබ මගෙ ප්‍රාණයයි" මීට වඩා විහිලුවක් අහලා තියේද 😂
@pramu-Tharaka_
@pramu-Tharaka_ 6 ай бұрын
Ammawai oyawai dennawama man balgannam puthe 😊
@rashminamalshan8866
@rashminamalshan8866 6 ай бұрын
😢😢
@heartbeatproduction9110
@heartbeatproduction9110 6 ай бұрын
😢😢
@AndreaFernando-dq8li
@AndreaFernando-dq8li 4 ай бұрын
පර බල්ලෙක් තෝ​@@pramu-Tharaka_
@LayalLuvi
@LayalLuvi 6 ай бұрын
අහන් ඉන්න ආස හිතෙනව ❤😊😊
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 6 ай бұрын
This is the revolution of free thinking. Respectfully appreciate sir..
@praneethmadumal6962
@praneethmadumal6962 7 ай бұрын
ඒනකම් බලන් හිටපු මම
@umeshwedagedara8915
@umeshwedagedara8915 7 ай бұрын
සන්නගෙ වැඩ එකකට එකක් දෙවනි නෑ..ඒ ලස්සන නිර්මාණ අපිට මේ ඩිජිටල් අවකාශේ ලන්කරනවට සන්නට තෑන්ක්ස් ...මමනම් වෙනස් විදියට හිතන්න පුරුදු උනේ ඔබෙන්...නිරෝගි සුවය සන්න..💜💜
@dilshalakmali6628
@dilshalakmali6628 7 ай бұрын
සංගීතය ගායනය. පට්ට.❤❤
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 7 ай бұрын
දඟකාර හැඩකාරී නම් පට්ට ❤️😍
@lasan7510
@lasan7510 7 ай бұрын
Very high production quality. Specially the sounds ❤
@usermusicislife
@usermusicislife 7 ай бұрын
Dagakaara hadakaari kiyapu kella nan patta! Chithru wa dakinne goda kalekin. Aparade sindu kiyana eka nawaththuwe.
@chrishanthiperera7797
@chrishanthiperera7797 7 ай бұрын
අද විවේක කාලය තුළ ගත කරපු ලස්සන හැන්දෑව.
@sathyawadis
@sathyawadis 6 ай бұрын
Sanna is next level! ගැහැණියකගේ පයෝදරයක් යනු මිනිහෙක්ගේ ගිනිගත් හිසක් නිවන්නට පුලුවන් කොට්ටයක්! 🎉
@sathya-100
@sathya-100 7 ай бұрын
බිජ්ජ ,පුක,බෙට්ට වගේ වචන ටිකක් පාවිච්චි කරාම රැඩිකල් වෙන්නෙ නෑ මහත්තයෝ 😂😂😂
@devikagamage9316
@devikagamage9316 7 ай бұрын
ඒක ඇත්ත මේ වචන set එක නැති සන්නාge වැඩ සටහනක් නොමැත .......
@cdeux3059
@cdeux3059 7 ай бұрын
මහීව බයිට් කරන්නේ මේ වීඩියෝ එකේ කොතනද බන්? මට මුගෙ බයිලා අහන්න වෙලාවක් නෑ. අර සීන් එක විතරයි බලන්නෝන. හොයලා දාපන්කෝ මෙතන.
@chathurikabashini1762
@chathurikabashini1762 7 ай бұрын
චන්ද්‍ර ලේකාගෙ කටහඩමයි දුවට තියෙන්නෙ
@manjithjanakantha
@manjithjanakantha 7 ай бұрын
අපිටත් දවසක කියන්න පුළුවන් නේහ් බං අපේ කාලේ මෙහෙම %රිම පොරක් හිටියා කියලා ❤💯💪
@chandanagamage3339
@chandanagamage3339 7 ай бұрын
පට්ට!!!
@doca96
@doca96 6 ай бұрын
Live අහපු බලපු උන් නම් පට්ට ආතල් එකක් ගන්න ඇති...😢
@manoju4469
@manoju4469 7 ай бұрын
Poddak wedagath unanam good
@nilangarrck
@nilangarrck 7 ай бұрын
Happy birthday සර්
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 6 ай бұрын
පට්ට සිගින් අර දම් පාට 1 ඇදල ඉන්න අක්කගෙ..දගකාර හැඩකාරි
@Dileepa2
@Dileepa2 7 ай бұрын
Thank you very much sir. ❤❤❤❤❤
@dilshanadhikarinayaka3115
@dilshanadhikarinayaka3115 7 ай бұрын
Happy birthday සර්
@ViduraPeiris
@ViduraPeiris 6 ай бұрын
Oba Enna superrrrrrrrrrrrrr 💯
@asithalakruwan6131
@asithalakruwan6131 7 ай бұрын
සුභ උපන්දිනයක් වේවා සන්නාමය සන්නා සර්❤🎉
@eaglebrother
@eaglebrother 7 ай бұрын
Happy birthday සන්නා ,birthday gift එක නියමයි✍
@KumaraSanjeeva-fy7ik
@KumaraSanjeeva-fy7ik 7 ай бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනක් වේවා තෙරැවන් සරණයි සර්.
@nipunasesath6152
@nipunasesath6152 7 ай бұрын
චිතෘ සිංදුවක් කියනවා දැක්කේ කාලෙකින්
@Aaryan_Aussie
@Aaryan_Aussie 5 ай бұрын
හැබැයි තැප්‍රොබේන් එකට ගියාම තේ හදල දෙන්නෙත් ගෑණු කෙනෙක්, සන්න හදල දෙන්නෙ නෑනෙ
@Paris-lve
@Paris-lve 7 ай бұрын
Macho🫡Time to change system. Bravo 👏
@isurusrinath9904
@isurusrinath9904 7 ай бұрын
සන්නා මේ සින්දුවලට කොපි රයිට්ස් ගෙව්ව්ද?😊
@Ceylonwalkers1
@Ceylonwalkers1 7 ай бұрын
දගකාර හැඩකාර. .. පට්ට ❤️👌
@sathya-100
@sathya-100 7 ай бұрын
අපේ ගමේ ඉන්නවා සුමනේ මාමා කියලා කෙනෙක්,ඌ කසිප්පු ගැහුවා ම මීට වඩා සුපිරිට විචාර දෙනවා😂😂😂
@achiyagamingwithandroid9374
@achiyagamingwithandroid9374 7 ай бұрын
Uta sindu liyanna puluwan da
@sathya-100
@sathya-100 7 ай бұрын
@@achiyagamingwithandroid9374 දෙකක් දාගත්තම,සන්නස්ගල වගේම විචාරය නම් කරනවා 😁🤣
@leelaratnealuthge
@leelaratnealuthge 7 ай бұрын
eka ewapan elaga wathawe
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 6 ай бұрын
Asanna ta sanna he ashanaya patawana vichara
@thilinathathsara3078
@thilinathathsara3078 6 ай бұрын
උම්බඈ කියන්න එපා
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 7 ай бұрын
Superb 🎉🎉🎉
@roshanwijesiri502
@roshanwijesiri502 7 ай бұрын
සුභ ම සුභ උපන් දිනයක් වේවා..... සර්.. නියමයි..සර් වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවා.
@dulladetraveler
@dulladetraveler 7 ай бұрын
ජීවිතේ මැප් එකේදි ලන්ඩන් වලට එන්න පුලුවන් වෙන්න්ස් කියල ප්‍රාර්ථනා කරනව සන්න... ❤😊
@ranjanjayarathne
@ranjanjayarathne 7 ай бұрын
ලොකු පුතා ඉන්නවා කිව්වා ආසයි දෙන්නම බලන්න පුලුවන්ද පොඩ්ඩක් පෙන්නන්න මට පට්ට ආසයි උන් දෙන්න පොඩ්ඩක් බලන්න
@charliestv6629
@charliestv6629 7 ай бұрын
මහියට කලේ කැම්රි වැඩේ සොරි 😂
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
සන්නස්ගල ඔබට බැරිද චින්තන ධර්මදාස එක්ක මේ වගේ වැඩසටහනක් කරන්න. ලංකාවේ තිබ්බ ලස්සනම වැඩසටහන වෙයි
@jehan707
@jehan707 7 ай бұрын
Super❤
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 7 ай бұрын
චින්තා එක්ක සන්නා කරපු programme එකක් තියෙනවා බලන්න bro
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
@@sandarusandaruwan5809 එහෙම නෙවේ බං මියුසිකල් එකක්
@chinthakaranabahu9780
@chinthakaranabahu9780 7 ай бұрын
What the speciality about Mr darmadasa
@Pasan-n5h
@Pasan-n5h 7 ай бұрын
එයා රනිල් එක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් ටිකක් කරනවා ඒ ටික බලන්න 😆
@naleenmadusanka8284
@naleenmadusanka8284 7 ай бұрын
Dangakari singing😯👏👏👏🎉🎉🎉
@Sannasgama
@Sannasgama 7 ай бұрын
😂😅😂😅😂 මේ ඉතින් මේකා දන්න ලොකුම වැඩේනෙ..😅 නාකි වෙලත් මේවද බං කරන වැඩ.. කිසිදු මානසික සංවර්ධනයක් නැතිව වයසට ගියාම ඔය විදියේ ලාමක ටිං ටිං වැඩ කරන්න වෙනවා... උසස් පෙළ ළමයින්ගේ මට්ටමේ ගොබ්බ රසවින්දන වැඩසටහන් කරලා තවදුරටත් සතුටු වෙන මේ වගේ පුංචි ආත්මයක් ගැන මටනං අනුකම්පාව ඇති වෙනවා... මේවත් නොකර, වෙන දෙයකුත් නොකර ඉන්න බැරිද...
@MrAshx
@MrAshx 7 ай бұрын
Fake account Fake comments Fake life Why don’t you get a real job ??? 😂😂😂
@himalbannehaka4583
@himalbannehaka4583 7 ай бұрын
සින්දු කියන නන්ගිල නම් අන්තිමයි
@chamindaroshan6691
@chamindaroshan6691 7 ай бұрын
patta sir
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
❤❤
@Nilanka_Youtube
@Nilanka_Youtube 7 ай бұрын
Ela
@chandanathennakoon6733
@chandanathennakoon6733 7 ай бұрын
❤❤❤❤❤ ✨ Happy Birthday Sir ✨ ❤❤❤❤❤
@niroshandaminda8604
@niroshandaminda8604 7 ай бұрын
❤❤❤
@dilankafernando5629
@dilankafernando5629 7 ай бұрын
Happy birthday sir❤️😊
@sasithadikari2218
@sasithadikari2218 7 ай бұрын
Happy Birthday sir 😃
@dinukana84
@dinukana84 7 ай бұрын
❤️🙏💪
@ranjanjayarathne
@ranjanjayarathne 7 ай бұрын
සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට වරෙල්ලා උඹලගේ දැනුමෙන් මේ රට ගොඩ දාමු ඕස්ටේ්‍ර‍ියාවට වැඩිය හොද තත්වෙට කියන පනිවිඩය දුන්නා වාගේ හැගිමක් ආවා මේක බලපුවාම මට
@theozoe1197
@theozoe1197 7 ай бұрын
Happy birthday
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 7 ай бұрын
සන්නා භාෂාව හොඳ මදි😮
@nethmikarunarathna5673
@nethmikarunarathna5673 7 ай бұрын
❤❤❤
@akalankawickramasinghe7923
@akalankawickramasinghe7923 7 ай бұрын
දන්නෙ නැති නිසා අහන්නේ , ඇත්තටම ලේ කිරි වෙන්නේ නැද්ද 😢
@ramindasilva4248
@ramindasilva4248 7 ай бұрын
Na!
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 7 ай бұрын
මේ වැඩසටහනේ ඔබ ඉදිරිපත් කරන ගීත සහ ඒ ගැන ඔබ්ගේ විචාර හැම එකක්ම වාගේ ඔබගේම වැඩසටහන්වල මා මීට කලින් දැක තිබෙනවා. ඒ නිසාම මේක ටිකක් නීරසයි කියලා තමයි මටනම් හිතෙන්නේ. මේ සඳහා ඔබට වෙනස්ම ගීත පෙලක් තෝරාගන්නට තිබුනානම් මීට වඩා මෙය රසවත් වන්නට තිබුනා.
@himalbannehaka4583
@himalbannehaka4583 7 ай бұрын
හරියටම හරි
@nishanthakumara4766
@nishanthakumara4766 7 ай бұрын
Yes
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 7 ай бұрын
ඉතින් උබට නෙවෙයිනෙ මේක දාල තියෙන්නෙ අපි අහල නෑ නෙ කටපියාගෙන හිටපන්
@jayanchamal01
@jayanchamal01 7 ай бұрын
True
@aruntharaka7534
@aruntharaka7534 6 ай бұрын
සංනස්ගල හොඳ නළුවෙක්. කයිවාරුවෙන් මිනිස්සු අන්දන. ....
@everything5679
@everything5679 7 ай бұрын
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 7 ай бұрын
❤❤❤
@AjunaDilshan
@AjunaDilshan 7 ай бұрын
සිංදු කියන උන් නම් පට්ට❤❤
@chathurangamadushan2322
@chathurangamadushan2322 6 ай бұрын
\
@sampathbandara9165
@sampathbandara9165 7 ай бұрын
විශිෂ්ට ...බරසාර .. රසභාව..වැඩ සටහනක් සන්නා...
@samithaamarasinghe1547
@samithaamarasinghe1547 7 ай бұрын
❤❤❤❤
@Hansaka_me
@Hansaka_me 7 ай бұрын
රිදෙන නොරිද්දෙන සින්දුව මාර සින්දුවක්. ඒක විරහා ගීතයක් වගේම, පට්ට ආදර ගීතයක් විදිහට mood එක අනුව අහන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි ප්‍රශ්න ගොඩක් එක්ක, එක එක goals, target එක්ක ඉස්සරහට ගිහින් සේරම achieve කලාට පස්සේ දැනෙන සතුට දෙන්නත් එක්ක විඳින ගමන් බබා මේ බලන්න අපි ආව දුර කියලා දෙන්නා එක්ක look back කරන ගමන් ඉස්සරහා ගමනත් මෙහෙම්ම යමු කියලා දෙන්නා එක්ක එන සම්මුතියක් වාගේ. මේ මට දැනෙන ආදරය. අපි මේ targets වලට goals පස්සේ දුවද්දී අපිට පොඩි reassuarance එකක් ඕන වෙනවා. අපි දෙන්නා දුවද්දී අපිට අපි එක එක තැන් වලදී අපිට අපි miss වෙනවා. බබා ඔයා මට ආදරෙයි නේද කියලා කඳුළු පුරවන් අපි දෙන්නගෙන් එක්කෙනෙක් අනිකගෙන් අහන්නේ අපි යන තැනට යන්න අපිට ඕන fuel එක, motivation එක ආදරය නිසා මිසක් ආදරය නොදැනෙන නිසා නෙමෙයි. අපි දෙන්නා අපේ ගමනාන්තෙට. යනවා. අපි දෙන්නා නිවෙනවා. ඒ අතරතුර මාරුවෙන් මාරුවට අපි දෙන්නා නිවෙනවා, නිවනවා. ඇවිලෙනවා. අවුලනවා. ඒ ආදරේ හැටි. මේකෙම අනිත් පැත්ත අපි ආදර සැලසුම් හදන්නේ සමහර වෙලාවට වැරදි කෙනත් එක්ක. අපිට අපි දරා ගන්න බැරි තැන් ගොඩයි. අපිටම sure නෑ අපි එකිනෙකාට ආදරෙයිද කියලවත්. එකෙක් නිවෙද්දී අනිකා ඇවිලිලා, අනිකා ඇවිලෙද්දී අනිත් එකා නිවිලා... එකඟ වෙන්න පුළුවන් එකම තැන, අපි දෙන්නම නිවෙන තැන වෙන්වෙන එක විතරයි. ආදරෙයි තමයි. එත් නොගැලපීම් ගොඩයි. අපි දෙන්නම නිවෙන තැනට අපි දෙන්නා යමු. මට මේ වෙලේ මේකේ විරහා පැත්තේ කතන්දරේ හරියට කියාගන්න, ගොතා ගන්න බැහැ. මේ වෙලාවේ මම ඉන්නේ මට ලැබුන හොඳම ආදරය අඩු නැතිව විඳින ගමන්. අපි දෙන්නගේ ආදර සැලසුම් වලට වැඩ කරන ගමන්. හැබැයි මම මගේ විරහව වෙලාවෙත් මේ අර්ථයෙන් මේ සින්දුව රස වින්දා. මේ comment එක band එකට. සින්දුවේ වචන ටික තව බලන්න තිබ්බ bro. ගොඩක් වචන වැරදි. උච්චාරණය වැරදි. Live නිසා කමක් නැහැ. එත් අපරාදේ තව හොඳට කරන්න තිබ්බා. ජය වේවා!
@NWPKD.009
@NWPKD.009 7 ай бұрын
Edit කරපු එකා සල්ලි නැත්නම් කියපං කීයක් හරි එවන්නම් ඔච්චර add ගහන්නේ
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 6 ай бұрын
සන්න Thirstan එකට ගියා කියල නොකියන program එකක් හොයල වටිනා ත්‍යාගයක් දිනගන්ඩ හොඳ වෙලාවට මූ Royal නොගියේ
@samanpremathilaka4189
@samanpremathilaka4189 7 ай бұрын
ලක් මව බේරගත්ත අපේ අප්පච්චි, 😅😅😅 ලක් මව බේරගත්ත මාතව නෑ හැබයි 😂😂😂😂
@TMSR-e5p
@TMSR-e5p 7 ай бұрын
Ado ado😂😂😂
@manjulathushara9974
@manjulathushara9974 5 ай бұрын
හැම දාමත් වගෙ රස රසමයි...දීර්ගයු වෙවා...හැමොට හා සන්නට
@12jayakody36
@12jayakody36 7 ай бұрын
හැම දෙයක්ම තමන්ගේම පැවැත්මට
@AudioAvenue1
@AudioAvenue1 7 ай бұрын
This is some quality work.. kudos to the band and singers !!
@chathurikabashini1762
@chathurikabashini1762 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@kasunmaduranga2541
@kasunmaduranga2541 7 ай бұрын
shani nadeesha ඉන්නවද මෙතන ඒ වගේ හැඩරුවක් පේනවා. හරි ලස්සනයි වැඩසටහන 💗💗
@CommercialPRO7
@CommercialPRO7 20 күн бұрын
සන්නා අම්මා.....👍👍
@hasithaweerarathna8914
@hasithaweerarathna8914 7 ай бұрын
Sanna sir ❤❤
@SAR-dv4bu
@SAR-dv4bu 7 ай бұрын
Happy beautiful sir !
@pmkkapilawijayakumara
@pmkkapilawijayakumara 7 ай бұрын
මෙි වැඩසටහන බලපු අය තමා කමෙන්ටි දාලා තිායන්නේ (සන්නාට බැනලා) එතකොට සන්නා දිනුමි බැනපු උන් පරාදයි මොකද යූටියුබි විඩියෝ එක බලලා තමා බැනලා තිායන්නේ අන්තර් ජාල කාලය සන්නාට ලැබිලා????ජය වෙිවා සන්නා.
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b 7 ай бұрын
සන්නට ඇබ්බැහි වෙන්නේ නැතිව හරි අමාරුවෙන් වැටෙන් මෙහා පැත්තේ ඉන්න මම..
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 6 ай бұрын
විචාරත් එක්ක පොලිටික්ස් කරන එක හොඳයිද?
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 7 ай бұрын
2005 ප්‍රින්ස්ටන් ක්ලාස් එකේදි දැක්කට පස්සේ කස්සා දැක්කේ මේකෙදි...අඩෝ😘
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 6 ай бұрын
අසන්න අසන්න සන්නාගේ අසහන කැටි කොට ගත් විචාර
@ranaliwathsala1400
@ranaliwathsala1400 7 ай бұрын
ඔබ එන්න සිංදු ව කියපු ගෑනු ළමයගෙ නම මොකක්ද ?
@isururajapaksha9244
@isururajapaksha9244 7 ай бұрын
කුස ජයසූරිය නන් ජයම්පතී රෙනො ද😅
@kolitharuwanpathirana3174
@kolitharuwanpathirana3174 6 ай бұрын
Mama hithanawa hoda kondak thiyena manussayek widihata Sanna meka positive ganiy kiyala . Mekai.. Me program eka mata anuwa nam fail. Mama Sannage hema wedasatahanaknma balanawa. Hebei meke sindu wala wichara kiyanawata wada kunuharapa apita ara wena then waladi sanna dena widihata wada wedipura uluppala dakwala.. Eka too much. Meka hodai malgedaraka nidi maraddi kaiwaruwakata. Mama kiyanne meya Wushana kosha walata eya dana wachana apith dannawane. Eka nithamarama uluppala okama aye aye kiyanna awashyak ne. Eka kunuharapayak neme kiyanna tikak wedipura Sanna mahansi wenawa. Ekama aye aye kiya kiya. Oya ex ekak. Oya wage thawa keepayak thiyenawa. Ane manda Sanna.. anika meke music ehemath feel wenawa madi. Adahasa kiwwe. Tipar wela enna epa kauruth. Sry Sanna.. Oyage me kaiwaruwa fail. Hebei mama methanin passeth pera seema oyage eelga epiya balanawa. Ekata jaya 🙏
@kithsirivithanagamage3417
@kithsirivithanagamage3417 7 ай бұрын
Prof. Sunil ariyarathna Ethana , "Stanlida Sitiyaya" kiyala kiyuwe, Stanley chandiyek unata ganeyek vage pirimek kiyala kiyanna venna barida.
@devikagamage9316
@devikagamage9316 7 ай бұрын
පැහැදිලි නැහැ ලියලා තියෙන එක😮
@sadunlakshantha9881
@sadunlakshantha9881 7 ай бұрын
Sanna,,,, sannasgala mahaththaya tin tin ostin ekka full progarn ekak karanna eka patta watinawa ❤️❤️❤️
@F.B.R.P.KUMARA
@F.B.R.P.KUMARA 7 ай бұрын
සන්නා සර්. ඔයා දන්නවද. මම ඔයාව ලංකාවේ මිනිස්සු ගොඩ ඩෙනෙක් දැනගන්න කලින් දන්නවා. මම කුප්පි ලාම්පු එලියේ බැටරි රේඩියෝවෙන් ඔයාගේ ආදරෙත් එක්ක තුන් පැයක් නොවරදවා අහපු කෙනෙක්.මීට අවුරුදු18කට විතර කලින් මම හිතන්නේ. අද මම ඉන්නේ වෙනස් තැනක. මට පුදුම ආසාවක් තියනවා ඔබ තුමා එක්ක හම්බෙලා ටිකක් කතාකරන්න.😶 කොහොම හරි, ඔයාගේ වෙනස් නොවුන එකම දේට මං ආදරෙයි.(කට)❤
@dmkumarasinghakumarasing-dp1sr
@dmkumarasinghakumarasing-dp1sr 7 ай бұрын
හොද රසයක් තිබුනා Good
@sdvlog69
@sdvlog69 7 ай бұрын
අවුරුදු 18-30 දී මහන්සියෙන් මුදල් පසුපස ගොස් එකල හිඟවූ ජීවන වාරිකය ගෙවන අවුරුදු හැටක නාකි මනමාලයා බලන්න මුදල් ගෙවා ගිය සංස්කෘතික හිඟන්නන්😂😂😂😂
@Isharavlogs-io5vg
@Isharavlogs-io5vg 7 ай бұрын
හරි ලස්සනයි සර්❤ සින්දු ටිකට වැරැද්දක් උනේ නෑ ලස්සනට කිව්වා සෙට් එක.මරු ආදරෙයි .
@inranasingha
@inranasingha 7 ай бұрын
හාමොනි සෙට් එක මරු පැල්කවි කියන්න
@nuwanam
@nuwanam 7 ай бұрын
kaiwaruwa athishaya hondayi ,,, kohenda me one beat band eka eka hoya gaththe ... programe ekama gu kala ,, after 30 minuits it was extremly boring due to the ban
@Dimuwa
@Dimuwa 7 ай бұрын
යාවත්කාලීන මහල්ලා❤
@sarathwajira9247
@sarathwajira9247 7 ай бұрын
Mugege Kiyya? visagahala Oluwa kruwal wela. (Thaprobeeennnnn )? Loku ethi pala pala Gothaya. Thankqqqqq? loku singhala gura?pala pala Gothaya
@MrAshx
@MrAshx 7 ай бұрын
I bought a ticket to the Sydney show … with high hopes. But the show got canceled due to poor organisers…… 😢😢😢
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
Please මම දැන් බැඳල ...
33:29
Ape Sinhala Panthiya
Рет қаралды 20 М.
රනිල්ගෙ Badda නිසා Wesiyo අනාත​යි
53:35
Upul Shantha Sannasgala
Рет қаралды 137 М.
ඇඬෙන Comedy | Upul Shantha Sannasgala
40:15
Upul Shantha Sannasgala
Рет қаралды 290 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН