සංගීතය නව නවා සින්දු හදන නවා | Royal Taprobanian

  Рет қаралды 32,920

Royal Taprobanian

Royal Taprobanian

2 ай бұрын

------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #Taprobanian #music #nawarathnagamage

Пікірлер: 130
@Official_subhashwasala
@Official_subhashwasala 2 ай бұрын
ඔබ වැනි දැවැන්තයින් දෙදෙනෙක් සමග ගීතවත් වීම මා ලද භාග්‍යකි.ආදරෙන් අහන්න❤
@charith_tunes
@charith_tunes 2 ай бұрын
Lassanai subhash ayye! ❤
@user-xk1tf1qf8e
@user-xk1tf1qf8e 2 ай бұрын
1:02:22 ❤ මේ සාකච්ඡාව ප්‍රස්තුත වූ මාතෘකාව තෝරාගැනීම පිළිබඳව සන්නස්ගල ගුරුතුමාට බොහොම ස්තූතියි...දෙක සඳගල තැන්නේ පාමුල ගීතය මතක තිබිච්ච ආදරණීය දියණිය ආදරයෙන් මතක් කරනවා..නවරත්න මහත්මයා කෙටියෙන් සඳහන් කළත් මේ ගීතය පිළිබඳව ඉතා විශාල සිදුවීම් ගණනාවක් තියෙනවා...දෛවයේ හාස්කමකින් මේ ගීතයේ පටිගත කිරීම් සිදුවුණේත්, අප්‍රේල් මාසේ දැන් ජාතික රූපවාහිනිය නැවතත් මේක අප්‍රේල් මාසෙම නැවත විකාශනය වෙනවා... සඳගල තැන්න ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලියන්න බාර දුන්නේ වසන්ත කුමාර කොබවක ශූරීන්ට...මේ නාට්‍ය පිටපත් රචකයා යූ බි රත්නායක ඔහු අව්‍යාජ ගැමියෙක්...මා ඔහුගෙන් ඉල්ලීමක් කරා මේ නාට්‍යයේ එක්තරා අවස්ථාවක... රණමල් සද සමඟ එක්වන ජවනිකාවක් තියෙනවා...ඒකට ගීතයක් නිර්මාණය කරලා දෙන්න මොකද මේ කතාවේ සම්පූර්ණ හරය දන්නෙ ඔබතුමා නිසා කියලා....නමුත් මේ අව්‍යාජ ගැමියා කියනවා සමන් මහත්තයා මම සිංදු ලියලා නැහැ. මට ඒක ලියන හැටිවත් දන්නෑ මට ඒක කරන්න බැහැ....නමුත් මං ඔහුට බලපෑම් කරනවා ඔහුගේ හිතේ තියෙන දේවල් ටිකක් කොළයක සටහන් කරලා දෙන්න කියලා...කොබවක ශූරීන්ගේ ගීතයත් රත්නායක මහතාගේ ගීතයත් දෙකම මම නවරත්න ගමගේ මහතාට දෙනවා...තේමා ගීතය කොබවක මහතාගේ බවත් පවසනවා...නමුත් නවරත්න මහතා කියනවා රත්නායක මහතාගේ ගීතය කෙටි වචන ඒකට අපූරු මෙලඩියක් දාන්න පුළුවන් කියලා....අවුරුදු දාට පෙර දවසක....අපි ජාතික රූපවාහිනියෙන් අවුරුදු විකාශනය සඳහා තංගල්ල බලා ගමන් කරනවා....නවා දුරකථනයෙන් අමතල කියනවා පොඩ්ඩක් මේක අහල බලපන් මම ඉන්නෙ ස්ටුඩියෝ එකේ කියලා....ඔහු කියන්නේ රත්නායක මහතාගේ ගීතය......අවසානයේ ගීත දෙකම නිර්මාණය කරලා...ඔහු අපිට බාර දෙනවා...නාට්‍යංශයේ ආදරණීය සහෝදරයන් සමඟ...මේ ගීත දෙකම ශ්‍රවණය කරනවා....බහුතරයාගේ කැමැත්ත වුණේ රත්නායක මහත්මයාගේ ගීතය තේමා ගීතය කරන්න කියලා....ඒකට හුඟක්ම උපදෙස් දුන්නේ අධිකාරි මහත්තයත් සමග සුසිරන් ඔප්මහතා ඔවුන් ජ්‍යෙෂ්ඨයෝ. ඒකට එකඟ වෙලා තේමා ගීතය හැටියට....රත්නායක මහතාගේ ගීතය තෝරාගන්නවා.....අවසානයේ යොදා ගන්නට සැලසුම් කළ ගීතය වෙනුවට කොබෝක මහතාගේ ගීතය යොදා ගන්නවා.....සෑම සම්මාන උළෙලකදීම ගීත දෙකම හොඳම ටෙලි නාට්‍ය ගීතය ලෙස නිර්දේශ උනත් සම්මාන හිමි වුනේ කොබවක මහත්මයාගේ ගීතයට.....රත්නායක මහතා දැන් රචනයේ යෙදෙන් නැහැ. ඔහු සැදෑ සමය සතුටින් ගත කරන කාල පරිච්ඡේදයක්...වාරියපොළ මගුලාගම ගමේ......අපූරු මතකයන් මතක් කළ ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි...❤
@sumane_aiya
@sumane_aiya 2 ай бұрын
චාමර වීරසිංහගේ සිතින් විතරක් සින්දුව අහපු දවසේ ඉදන් මෙතුමා ගේ නිර්මාණ සියල්ලම දිගටම අහනවා. සිතින් විතරක් අදටත් මගේ playlist එකේ උඩින්ම තියෙන ගීතයක්. F%$king Legend 💗
@jayabimahardware4345
@jayabimahardware4345 Ай бұрын
සුභාශ් මල්ලිත් එක්ක මෙවැනි රසවත් සැඳෑවල් ගනනාවකට සහබාගි වෙලා තියෙනවා. අපි එතකොට හිටියේ කොහුවල කාගිල්ස් එක ඉස්සරහ, මාලු ලෑල්ල ගාවින් පහලට යන පාරෙ, උරේශාලාගේ ගෙදරට අල්ලපු ගෙදර . ඔබට ජය වේවා සහෝදරයා
@nipundissanayaka
@nipundissanayaka 2 ай бұрын
කොහෙන්ද දෙයියනේ මේ මෙලොඩි ඔලුවට එන්නෙ....❤❤❤❤❤❤❤
@vfxhealing
@vfxhealing 2 ай бұрын
නිවාඩු දවසේ අර්ථවත් රසවත් සාකච්චාවක්.. ඉතාම ලස්සනයි.. සුබාශ් ගේ කටහඩ තව තව අහන් ඉන්න ආසයි..
@sameeralucky8541
@sameeralucky8541 2 ай бұрын
සන්නාගේ හොදම ප්‍රෝග්‍රෑම් එක මේක ..දීර්ඝායු වේවා
@sasikapriyamantha9232
@sasikapriyamantha9232 2 ай бұрын
සිතින් විතරක් සින්දුව එන කාලෙ චාමර පොඩි කොල්ලෙක්😍
@nadeeshrajamuni527
@nadeeshrajamuni527 2 ай бұрын
ගොඩාක් දක්ෂ ගායක ගායිකා දේපලක්
@wn4838
@wn4838 2 ай бұрын
ප්‍රසන්න පුද්ගලයෙක් 🎉
@sandyasalgado
@sandyasalgado 2 ай бұрын
නවාගේ නිහතමානීත්වයට සහ නිර්මාණශීලීත්වයට මගෙන් මල් මිටක් 💐
@dumendramudalige9489
@dumendramudalige9489 2 ай бұрын
හරිම ලස්සනයි උපුල් සර් නවරත්න ගමගේ සර් අනික් දෙදෙනාටත් ස්තූතියි නිරෝගී සුවය පතමි
@gunawardanamkd2153
@gunawardanamkd2153 2 ай бұрын
සරලවම අවංකයි ..දක්ෂයි..ප්‍රියජනකයි...
@lokatharanaya7744
@lokatharanaya7744 2 ай бұрын
සන්නගෙන් සුපිරි අවුරුදු තෑග්ගක් 😊
@kandynuwan
@kandynuwan 2 ай бұрын
අක්ෂා සිංදු කියනකොට ඇගේ හිරිගඩු පිපෙනවා. අනිත් ගායකයත් ඉතාම විශිෂ්ඨයි
@nkcl1934
@nkcl1934 2 ай бұрын
සදගලතැන්න ලස්සන නාට්‍යයක්
@chandanagamage3339
@chandanagamage3339 2 ай бұрын
අපුරු මනූස්සයෙක්
@miururupasinghe6456
@miururupasinghe6456 2 ай бұрын
Watched till the end. Singing duo, NG, Sir beautiful program❤
@Starryeyes1223
@Starryeyes1223 2 ай бұрын
"ඔබ ඉන්නවා නම් ඉන්න මා ලග" සන්නස්ගලගේ කියලා අදයි දන්නේ..🔥❤️
@franklynsilva3050
@franklynsilva3050 2 ай бұрын
මා කාර්මික අධ්‍යාපනය ලැබු කොළඹ කොමාෂල් කොම්පනියට මට පසු කාලීනව බැඳුනු එහෙත් සංගීතයට බෙහෙවින් නැබුරුව ඒ ඔස්සේ වෘත්තීමය පැත්තට පාත්‍රව අද ශේත්‍රයේ ඉහලින්ම වැජඹෙන ඔහු නමින් නවරත්න ගමගේ නම් වේ....🙏👍😎
@suniljayakody7425
@suniljayakody7425 Ай бұрын
මම C C C Eng 1982 මුල් මාස හය in plant training සිටියා. මම හරිම ආදරය කරපු ආයතනයක්.
@imeshchamara7341
@imeshchamara7341 2 ай бұрын
දීර්ඝායු නවරත්න ගමගේ සර් ❤❤❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 ай бұрын
එක හුස්මට අහල රසවිඳින්න. ❤❤❤ මෙ හදපිරි තුති මල් ඔබට ❤ සර් ❤ ඔබ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! 🙏💝🙏💝🙏💝
@PP-td2sq
@PP-td2sq 2 ай бұрын
Aksha❤❤❤❤
@binoymataraarachchi7735
@binoymataraarachchi7735 2 ай бұрын
Edath nawa adath nawa Loku kam nethi ape nawa🎉🎉🎉🎉
@MrAshx
@MrAshx 2 ай бұрын
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ???? ආ……..දරය කරනු මිස ❤❤❤❤
@KamalAPerera
@KamalAPerera 2 ай бұрын
ආදර මල් සුවදින් සිත් මුසපත් කල සොදුරු මතක...🌹🌹❤️❤️👏👏
@antoniyofernando
@antoniyofernando 2 ай бұрын
Tribute to the great memory of Moris wijesinghe ...one of the best songs in music history oba enna❤❤❤
@SKA-uo7ts
@SKA-uo7ts 2 ай бұрын
❤❤
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 2 ай бұрын
එක හුස්මට බලලා ඉවර කලා. ❤ දක්ෂයො 4 දෙනෙක් ! සුභ පැතුම් !
@thisallakpura5991
@thisallakpura5991 2 ай бұрын
LEGEND !!!!!!!!!!!!!
@asithananayakkara5138
@asithananayakkara5138 2 ай бұрын
First time I met Sir Nava, when our office had tallent show & he's the one who conducted the music programme. From that time onwards we are having that friendship & he is one of the legend with kind heart & really humble character. This is nice programme as gift for new year. Thank you for remembering Mr. Moris & he is a another legend we missed out. God bless to all.❤
@kaushanabesinghe
@kaushanabesinghe 2 ай бұрын
ආපු හොදම ප්‍රෝගෑම් එකක් ❤
@ruwanmarasinghe
@ruwanmarasinghe 2 ай бұрын
එතුමාගේ නිවසට ගිය විට හරිම නිදහස්
@sudathmahendranavaratne667
@sudathmahendranavaratne667 2 ай бұрын
ආ මග වැරදී සඳගල තැන්න ටෙලිනාට්‍ය ගීතයේ පද යූ බී රත්නායක
@sooriyacreations5509
@sooriyacreations5509 2 ай бұрын
නමේ හැටියටම වැඩ.......
@sudarikaushalyawasala3193
@sudarikaushalyawasala3193 2 ай бұрын
Subhash wasala...❤️❤️❤️
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 2 ай бұрын
A Legend❤️ Happy for you Nawa Sir🥹💐
@manjulasandeepani9743
@manjulasandeepani9743 2 ай бұрын
Nawarathna Gamage sir adarei❤❤
@vikum72
@vikum72 2 ай бұрын
Ashka and Subhash should do a duet!!!!!!
@anuwickramage8412
@anuwickramage8412 2 ай бұрын
" ඔබ එන්න" සිංදුව මොරිස් විජේසිංහ මහතාගේ ගැඹුරු හඬින් ගයන කොට පුදුම ලස්සනයි.පද වැල හා සංගීතයත් විශිෂ්ටයි.
@prabathrajanayake4729
@prabathrajanayake4729 2 ай бұрын
හරිම ප්‍රසන්න පුද්ගලයෙක්. හරි ලස්සනයි
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 2 ай бұрын
ඉතාමත් ප්‍රියජනක වැඩසටහනක් ❤❤ .ඔබ ලස්සන ට වැසටහන මෙහෙයවමින් අපව මුසපත් කලා.❤......නවරත්න ගමගේ ගෙ නිවුණු ගති පැවතුම් වලටම අනුකූල රිද්මයකින් ගලා ගියමේ වැඩසටහන දෙවරක්ම ඇහුවා ...❤❤❤
@hisharakanishka9015
@hisharakanishka9015 2 ай бұрын
26:52😍 52:18 😍 01:05:32 😍 Thank you for this Program ❤
@MrAshx
@MrAshx 2 ай бұрын
An unparalleled talent in the music world , your contributions to our musical history are truly legendary. We honor and salute 🫡 you for your remarkable artistry. Ps - SANNA please bring NILAR N KASIM ❤❤❤❤❤
@PILOTproductions3217
@PILOTproductions3217 2 ай бұрын
උපුල් සර් චිත්‍රපට අධ්‍යක්ෂක,ලේඛක,ගායන විමුක්ති ජයසුන්දර වත් ගෙන්ල්ල interview එහෙමත් නැතිනම් එකක් සුහද කතා බහක් ප්‍රබුද්ධ සංවාදයක් කරන්න පුලුවන් නම් හොදයි කියල මම කාරුණිකව යෝජනාවක් කරනවා ❤
@user-ks9lq3zh8k
@user-ks9lq3zh8k 2 ай бұрын
සොඳුරු කතා බහක් ❤ආදරේයි ❤❤
@gamingbragan
@gamingbragan 2 ай бұрын
අගනා කතා බහක් සන්න,නවා ආදරෙයි
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 2 ай бұрын
සන්නා Start එකේදිම දීපු dose එක නම් දරාගන්න අමාරුයි. "වළාකුලු පෙලින් බහින්න" එහෙම ගීතයක් ඇත්තටම තියෙනවා කියලා මම දැනගත්තෙත් මේ programme එකෙන්. දැන් ඒකට ඇබ්බැහිවෙලා වගේ අහනවා. ඔබ දෙදෙනාටම ස්තූතියි. දීර්ඝායු වේවා 🙏
@naturalshort2290
@naturalshort2290 2 ай бұрын
නවරත්න ගමගේ සර් ❤❤🎉
@markrangana8339
@markrangana8339 2 ай бұрын
Nawarathna supiri hakiyawak supiri dakshayek ❤❤❤ siyalu Devi rakawaranai 🎉🎉sadaa nomiyena minihek
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
කසුන් කල්හාර ජයවර්ධනත් මේ විදිහට ගේන්න සන්නා
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
හොද යෝජනාවක්
@malinseneth1609
@malinseneth1609 2 ай бұрын
මගේ ගීත කිහිපයක් සංගීතවත් කළ සංගීතඥය.
@theeshyadulmini8327
@theeshyadulmini8327 2 ай бұрын
මගේ හීනයක් තිබුනා මැරෙන්න කලින් සිංදුවක් කරන්න ඕනෙ කියලා. ඉතින් මට අනුර හෑගොඩ මහත්තයා නවා සර් ගෙ අංකයත් දීලා කතා කරන්න කිව්වා. හරිම නිහතමානී පුද්ගලයෙක් නවා සර්. අලුත් අයට ගොඩක් එතුමගේ සංගීත දැනුම ලබලා දෙනවා. එතුමාගෙ සංගීත අධ්‍යක්ෂණයෙන් සිංදු දෙකක්ම කලා. එතුමා සල්ලි බලාගෙන නිර්මාණ කරන පුද්ගලයෙක් නෙවෙයි. අද කාලෙ විරල නිර්මාණකරුවෙක්...නවා සර්ට හදවතින්ම සුභ පතනවා දිගටම සංගීතයෙන් කලා කෙත අස්වද්දන්න ලැබේවා කියලා...
@tbssathsars
@tbssathsars 2 ай бұрын
අනේ නවරත්න සර්ව සම්බන්ද කරගන්න විදියක් නැද්ද
@jeewanthafernando8611
@jeewanthafernando8611 2 ай бұрын
කෝ ඒ සිංදු දෙක
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 2 ай бұрын
Wahi papalu song ekath janapriyai sir, ekath godak lassanai ❤
@markrangana8339
@markrangana8339 2 ай бұрын
Patta rahai may melody godak layanwitha sindu melody 🎉🎉❤❤❤
@lokuliyanagesanuthi2550
@lokuliyanagesanuthi2550 2 ай бұрын
නවරත්නමහත්මයා විසින් අමිල පෙරේරාට නිර්මාණය කරන ලද සිහිනයකි ජීවිතය යන ගීතයත් ඉතාම අලංකාර නිර්මාණයකි. තරුණාකර එය දන්න කෙනෙක් ලින්ක් එක දාන්න .
@anuraedirisuriya1379
@anuraedirisuriya1379 2 ай бұрын
සන්නා, නවා❤❤❤❤❤
@fantasymusic7832
@fantasymusic7832 2 ай бұрын
ලස්සන වැඩක් සර්.....💐💐💐💐💐
@gihanfernando4248
@gihanfernando4248 2 ай бұрын
කොහෙන් මෙහෙම ගීත ලියන්න අදහස් එනවද කොහෙන් ගෙනත් මියුසික් දානවද මට නම් හිතාගන්නවත් බෑ ඒතරම් ලස්සනයි මිහිරියි..❤ දීර්ඝායුෂ හැමදෙනාටම...!!
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 2 ай бұрын
Adaraniya wassane song eka man hithanne kawadawath amathaka karanna bari song ekak.puduma adarayak thiyenne❤❤❤❤
@harshaprabath6479
@harshaprabath6479 2 ай бұрын
සුපිරියක්...❤
@user-so3jy3tb7i
@user-so3jy3tb7i 2 ай бұрын
Mmmm ammooo balaporotu una deyak❤❤ dheerghayu wewa
@PP-td2sq
@PP-td2sq 2 ай бұрын
Real artistla❤❤❤
@324nilantha
@324nilantha 2 ай бұрын
What a discussion. Love to hear this again and again………
@vimukthimadushan2773
@vimukthimadushan2773 2 ай бұрын
Oba enna what a voice music and lyrics might be best of srilankan music history
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 2 ай бұрын
What an amazing talent ! A legend ! All the best for the future endeavours!!
@sameerakalum1858
@sameerakalum1858 2 ай бұрын
❤ wow
@bhagyadesilva4203
@bhagyadesilva4203 2 ай бұрын
යසනාත් දම්මික බංඩාරගෙ අදහස් දැක්වීම එනකං බලං ඉන්න මම...💐💐
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 ай бұрын
Great
@samandh4386
@samandh4386 2 ай бұрын
thanks you sanna…
@wanniarachchchi
@wanniarachchchi 2 ай бұрын
hodama program aka
@ErandaPerera-vo5pm
@ErandaPerera-vo5pm 2 ай бұрын
Oba Eanna ...Oba Awith Yanna Eanna...Nawagea Voice akatha Match weanawa akata. Maruu...
@SKA-uo7ts
@SKA-uo7ts 2 ай бұрын
One of the best👍
@pathumranasinghe3825
@pathumranasinghe3825 2 ай бұрын
සුපිරියක්...සර් කසුන් කල්හාරත් එක්කත් program එකක් කරමුකෝ
@Dileepa2
@Dileepa2 2 ай бұрын
❤❤❤❤Mage heenayak Nawarathna sir lawa song ekak kara ganna eka. ❤❤❤❤❤❤❤. Tnx upul sir
@chanakatharanga9666
@chanakatharanga9666 2 ай бұрын
අඩේ ඇස් දෙක පියා ගත්තම සදගලතැන්න කියන ශශිකාගේ කටහඩමයි ආක්ශාගෙන් ඇහෙන්නෙ ඒක පට්ට.
@nolacollection5944
@nolacollection5944 2 ай бұрын
Mahendra Perera mahaththayawa gena program aka balagena inne . ❤
@pasindudilshan8199
@pasindudilshan8199 2 ай бұрын
❤😍😍
@paris3279
@paris3279 2 ай бұрын
මේ තමයි සන්නස්ගල මහත්මයාගෙ හොඳම පරිච්ඡේදය. මම කිව්වෙ මේ වැඩසටහන විතරක් නෙවෙයි. මේ සංගීතයට සම්බන්ධ අය, ගායනය, සංගීත නිර්මාණය, පද රචනය... එක්ක කරන සාකච්ඡා. මේක ජාතික සේවයක්. බොහොම ස්තූතියි.. ඒත් පුළුවන් නම් ගෙන්වන අයට කතා කරගෙන යනකොට ඒක ඉවර කරන්න ඉඩ දෙන්න...
@dilshangamage5171
@dilshangamage5171 2 ай бұрын
නවරත්න මහත්තයගෙ පුතා සා. ජෝන් විද්‍යාලයේ මගේ පන්තියේ හිටිය මතකයි 4-5 වසර වල. ඉන් පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියා. ජනක හෝ ජනිත් වගේ නමක් තිබුණෙ. ඒ මිත්‍රයත් එක්කම ඉදපු තව මිතුරෙක් චතුර කොඩිතුවක්කු අද දෙරණෙ ප්‍රවෘත්ති සහ දෙරණ අරුණ වැඩසටහන කරනවා. ඒ වගේම ආශ්කා නංගිත් මා හදුනන අති දක්ශ තරුණ සංගීත ශිල්පිනියක්. ගායිකාවක් සහ අසහාය ගිටාර් වාදන ශිල්පිනියක්. පරිස්සමෙන් රැකගත යුතු තරුවක්. ඇයයි අනාගතය.. සතුටුයි ඔබ සියළු දෙනාව දැකගන්න ලැබුණ එක. ❤❤❤❤
@mahela6702
@mahela6702 2 ай бұрын
@indikapushpakumara4288
@indikapushpakumara4288 2 ай бұрын
Sagalathenna y.b. rathnayaka
@IrajFernandocom
@IrajFernandocom 2 ай бұрын
❤🔥🔥
@user-et1xi4im5i
@user-et1xi4im5i 2 ай бұрын
❤❤❤
@senavirathneigpc
@senavirathneigpc 2 ай бұрын
❤❤❤💥💥💥
@Dileepa2
@Dileepa2 2 ай бұрын
❤❤❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
අපි ආදරය කරන ගොඩක් ගීතවල අයිතිකරු තමයි නවරත්න ගමගේ මහත්මයා සොදුරු නිහඩ අති.දක්ශ ම්නිස්සු 💙 සන්නස්ගල සර් ආරාදිතයාට කතා කරන්න තව කාලය දෙනවා නම් හොදයි
@DineshFernando-nr1ty
@DineshFernando-nr1ty 2 ай бұрын
💚💚💚🙏🙏
@luminiweerasinghe1062
@luminiweerasinghe1062 2 ай бұрын
❤🎉
@nishanthasenevirathne9421
@nishanthasenevirathne9421 Ай бұрын
❤❤❤🎉🎉😢
@bhagyadesilva4203
@bhagyadesilva4203 2 ай бұрын
සුභාශ් දක්ශයෙක් ..ආක්ශා ත් එහෙමයි ..හැබැයි හැම ගීතය ක්ම උපරිම අයුරින් ගායනා කරේ නම් නෑ අද..නවරත්න ගමගේ ඔබ එන්න ගීතය ගයද්දි ඇති උනු හැගීම නම් කීයටවත් ආවෙ නෑ මේ අය කියද්දි..රූකාන්ත ගීතයත් එහෙමයි ..හැබැයි විවාදයක් නෑ වෙනදා හරිම රහට ගායනා කරනවා මේ අය..තිලින සුදේශ්..මියුරු සෝමරත්න ..මතක් උනා මේ වෙලා වෙ...
@Samankumara12373
@Samankumara12373 2 ай бұрын
සන්න ක්ලැරන්ස් විජේවර්ධන ගෙ පද රචනා සහ සංගීතය ගැන ප්‍රෝගෑම් එකකුත් ඕනෙමයි.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
සන්නා සර්ටත් සිංදු කියන්න පුලුවන්.....සර් කියමුකො සින්දුවක්....
@nadunhettiarachchi915
@nadunhettiarachchi915 2 ай бұрын
Dnm ticket book kra😊
@yeshan007
@yeshan007 2 ай бұрын
සන්නා අද රංගන වගේ, 😂
@sanjeewabatuwatta3567
@sanjeewabatuwatta3567 2 ай бұрын
සදගලතැන්න ටෙලි නාට්‍ය ගීතය වසන්ත කුමාර කොබවක මහතාගේ පද රචනයක්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂනය සමන් කුමාර ලියනගේ. කලකින් නවා ගෙ අලුත් කතාබහක් දැකීම සතුටක්. නවා මිත්‍රයා, අලුතින් කරපු ටිකක් නෝට් උන නිර්මාණයක් දැක්කෙ නෑ. ඒ ගැන කණගාටුවක් තියෙනවා.
@PP-td2sq
@PP-td2sq 2 ай бұрын
Sanda hangila ma thurulle
@mayanthaperera874
@mayanthaperera874 2 ай бұрын
kolage voice kassage wage
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
ඔය කොයි පද රචකයා ත් කරුනාරත්න අබේසේකර ලගදී ලදරුවන්,
@sj5233
@sj5233 2 ай бұрын
කේ ඩි කේ දර්මවර්දන ලූශන් බුලත්සින්හල මේ දෙන්නත් ලදරුවන්ද😂
@user-un5ej9bh3l
@user-un5ej9bh3l 2 ай бұрын
ආශ්කාගේ කොන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ප්ලීස් ස්තුතියි
@rajithakodippilikodippili4479
@rajithakodippilikodippili4479 2 ай бұрын
ඒ මිනිහට කතා කරන්න දෙන්නෙ නැහැනෙ.. ඉවර කරන්න දෙන්නෙම නැ කතාව
@sudathmahendranavaratne667
@sudathmahendranavaratne667 2 ай бұрын
උගේ චැනල් එක, ඌට කියවන්න හදාගෙන තියෙන, අනිත් එවුන්ට ත් වේදිකාවක් විවෘත කරලා දීමත් අගයමු. මිත්‍යාව පතුරුවන, මඩ ප්‍රහාර එල්ල කරන යූටියුබ් චැනල් අතර මෙය ඉහළින් තිබිය හැකිය.
@hpoorna
@hpoorna 2 ай бұрын
මටනම් සන්නගෙ program එකදිගට බලල ඉවර කරන්න බෑ. මැදින් මැදින් නවත්තලා, කියන වෙන දේවල් අහල බලල එන්න වෙනවා. මේකෙත් නවත්තලා මොරිස් ගෙ සිංදුව අහල අයෙ පටන් ගත්තෙ.
ආනන්ද...
22:52
Meme tv
Рет қаралды 8 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 48 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,5 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 2,9 МЛН
මුං ඔක්කොම මැරිල ඉපදිල
16:15
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН