හොල්මන් ​ද කොම්​ලෝ | Royal Taprobanian

  Рет қаралды 19,750

Royal Taprobanian

Royal Taprobanian

2 ай бұрын

------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #Taprobanian

Пікірлер: 66
@kusalsenavirathna-wp5yd
@kusalsenavirathna-wp5yd 2 ай бұрын
සන්නා‍‍ පොඩි‍ පොඩි ඇරියස් වලට‍‍ත් සුන්දර විදිහට පළිගන්න විදිහ‍ නං මරු😂
@shyamasam16
@shyamasam16 2 ай бұрын
අවුරුදු 80ක් වෙද්දි මේ දක්ශ මනුස්සයගෙ හැකියාවන්ට අවකාශයක් දීම මට නම් හිතෙන්නෙ සර් කරපු ලස්සන වැඩක්❤අතීතයේ සර් ට රගපාන්න අවස්ථාව නොදීම ගැන ඔහුගේ හිතේ කොනක හෝ පසුතැවීමක් නොතිබුනානම් මේ සාකච්ඡා වෙන් පස්සෙ ඔහුට ඒ ගැන හිතෙයි.
@shalimix
@shalimix 2 ай бұрын
මම ජම්බුගහපිටිය, මූණමලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සර්ගෙන් චිත්‍ර ඉගෙන ගෙන තියෙනවා ❤❤❤
@udaraweerasekar2880
@udaraweerasekar2880 2 ай бұрын
සන්නා ඇරියස් කවර් කරනවා දැකලා නෑ කිව්වොත් කනට ගහලා මේක පෙන්නපියව් 😅😅
@user-mn9gm3gw6c
@user-mn9gm3gw6c 2 ай бұрын
අද සව්න්ඩ් ටිකක් අව්ල් සන්නා
@rajika86
@rajika86 2 ай бұрын
ඔව් එක තමා පැහැදිලිව ඇහෙනවා අඩුයි.
@channakasandaruwan676
@channakasandaruwan676 2 ай бұрын
සවුන්ඩ් අව්ල් තමා
@nuwansirisena4722
@nuwansirisena4722 2 ай бұрын
Ada ANC dala
@AnandaVithanage-kq6qd
@AnandaVithanage-kq6qd 2 ай бұрын
R.G .මම ආනන්ද විතානගේ .ඔබ දැකීම කිවනොහැකි සතුටක්. දීර්ඝායුෂ පතනවා ඔබට.
@udayajayasuriya6245
@udayajayasuriya6245 2 ай бұрын
Sound quality is very bad today
@dweerakkdoy421
@dweerakkdoy421 2 ай бұрын
මෙකේ කමෙන්ට් දාන උන් වගේ පට්ට සර්,වැඩේ නියමයි සර් නම් කියන්න බෑ මෙකටනම්.ඇරියස් කවර් කිරිම නම් මරු කියලා කියන්නේ නෑ එ මනුස්සයා දැන් ඉන්න තත්වෙ නිසා නටවන්න ලේසියි තමයි ඔන විදියට එත් එක පොඩ්ඩක් චාටර් වගේ හැබැයි
@kandysanketha6408
@kandysanketha6408 2 ай бұрын
2007 මමත් ගොනීබිල්ලා නාට්‍යයේ පැංචාට රගපෑවා🙂
@gayanganakadhara2163
@gayanganakadhara2163 2 ай бұрын
සයිමන් පිස්සා../// මම ගිරාගම ගුරැවිදුහලේ හිටියා.. සිරිවර්ධනඅයියා ඔබට ජය..ඔයාගෙ voise එකපැහැදිලිමදි..
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube 2 ай бұрын
මම ජල්ලියා, මම පිල්ලියා, මම මොල්ලියා. අපේ කාලෙට අයිති සුන්දර චරිතයක් ආර් ජී අයියා.
@sarathsarath8796
@sarathsarath8796 2 ай бұрын
Sanna sir obata pin. Me wage daksayo loketa hadunwala denawata. Matath aththatama asai oba thumawa hamu wenta
@lahiru6384
@lahiru6384 2 ай бұрын
Sound patta awul melo deyak ahenne ne hariyata sir
@geethperera4605
@geethperera4605 2 ай бұрын
Ehema awlk nane
@EmCn-bp9dr
@EmCn-bp9dr 2 ай бұрын
Sound na ne
@sachinnuwan3176
@sachinnuwan3176 2 ай бұрын
Atthatama oyala waddo 👌👊❤️ oyala vigraha karna hama deyakma therenne oyage punchi kale idan oyala laluwanata vitharai
@shamantharam8439
@shamantharam8439 2 ай бұрын
What a talented Artist!!!❤
@arunaudara4286
@arunaudara4286 2 ай бұрын
Sound aul
@shenukafernando7236
@shenukafernando7236 2 ай бұрын
Sound awul
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 2 ай бұрын
අපූරු චරිතයක් 👍👌❤️
@tharukapathirage6054
@tharukapathirage6054 2 ай бұрын
sounds left :/
@knowledgewithpj2106
@knowledgewithpj2106 2 ай бұрын
අද අහන් ඉන්න ටිකක් අමාරුයි වගේ. Voice sounds ටිකක් අවූල් නේද ❤
@hirankoshala9644
@hirankoshala9644 2 ай бұрын
ආර් ජී එදා නාට්ටියට ගත්තා නම් අද අපි සන්නා කියලා එකෙක් දන්නේ නැහැ
@bestofexpress5911
@bestofexpress5911 2 ай бұрын
අයියෝ සවුන්ඩ්.මොක්කුද බං මේක රෙකෝඩ් කරන බිජ්ජෝ
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
සන්නා ඔය ගොඩාක් එවුන් පන්ඩිත අදහස් කරන එවුන් අවසාන කාලේ බුදුදහම සංගයාවහන් සේලා පස්සෙ යනවා ,ඒ මරන බිය ආපුහාම
@winteriscoming9408
@winteriscoming9408 2 ай бұрын
ජිවිතෙ⁣ට එන හැම පශ්නෙටම උත්තර දෙන්නැතුව ඉස්සරහට යන්න දවසක් එනවා අතඇරලා ගිය පශ්න ඉල්ල ගන්න එදාට එවා ඉල්ලගන්න
@nihalweeraratne4294
@nihalweeraratne4294 2 ай бұрын
ආර්. ජී. ට( මොල්ලියා) විතානගේ ගැන විස්තරයක් කාලගුන විද්යා දෙපාර්තමේන්තුවෙ ආනන්ද විතානගේ දැනට බොරලැස්ගමුවෙ ඉන්නෙ මගේ මස්සිනා. ශාන්ත ජොන් විද්‍යාලයේ ආදිමයෙක්
@sameeranadeeshan1786
@sameeranadeeshan1786 2 ай бұрын
Sir sound eka moko ....
@gayanishu5888
@gayanishu5888 2 ай бұрын
Menna miter Awurudhu 80k newei 160k hitiyath api wage unta nan me wage mathakayak nathi wei
@amilarandeniya6123
@amilarandeniya6123 2 ай бұрын
මටනං හිතෙන්නෙම මේක උපහාරයක් නෙවෙයි පරණ ඇරියස් එකට පලිගන්න කඩේ යැව්වා වගේ 😂
@user-fq3vz6ii4b
@user-fq3vz6ii4b 2 ай бұрын
Sound upset
@neelgaminignanaratna1517
@neelgaminignanaratna1517 2 ай бұрын
මට මතකයි ගොනිබිල්ලා ලමා නාට්‍ය බැලුවා .ලමයි සහ වැඩිහිටි අයගේ විරයෙක් .
@duleeppeiris3244
@duleeppeiris3244 2 ай бұрын
ඇරියස් දැක්කේ නැහැ. දක්ස කලාකරුවෙක් හඳුනා ගත්තා ස්තුති සන්නස්ගල මහත්තය
@kalahewrote
@kalahewrote 2 ай бұрын
සේකර අමුවත්ත බණ්ඩාර කියන දත් බෙහෙත් වෙලෙන්දා හෝමාගම ප්‍රසිද්ධ චරිතයක්.
@sarathsarath8796
@sarathsarath8796 2 ай бұрын
Aeka nam patta sanna sir
@justnaturalbyrod3496
@justnaturalbyrod3496 2 ай бұрын
හදවතින් කලාව කරපු මනුස්සයෙක්... අවුරුදු 80 ක්... ඒ දෙබස් මතකෙන් කියන හැටි...වෙනමම ලෝකෙකට ගියා...අපි බැරිවෙලාවක් හරි අවුරුදු 80ක් ජීවත් උනොත් අපි ඒ කාලෙට මොනවා කරයිද...? හිතන්න දේකුත් ඉතුරු කරපු වැඩක්...🤎
@EmCn-bp9dr
@EmCn-bp9dr 2 ай бұрын
මොකක් හරි ලොකු අව්ලක් තියෙනව
@LakshanGurusinghe93
@LakshanGurusinghe93 2 ай бұрын
කලාගාරයක් 💜
@sudatharambewela
@sudatharambewela 2 ай бұрын
කලාව සංගීතය ඇගේ තියෙන කොට වයස පස්නයක් නෑ
@rana_boi
@rana_boi 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@romwij
@romwij 2 ай бұрын
මාර කලාකරුවෝ.ඇති යකෝ ලංකාවේ කලාව මෙහෙමහරි තියෙන එක.
@user-ns3fp4kf5t
@user-ns3fp4kf5t 2 ай бұрын
HEBAI SANNASGALA OAYA CHANCE EKA OBATA LEBUNAMAM,, ATA OYA PUTUWEEE NOINNATH TIBUMA,, MOKADA TURION TARAM NIDAHASE. KALAWEN GAMANAK YANNA BEE,,
@kavinduanupama5837
@kavinduanupama5837 2 ай бұрын
පුකෙන් බඩ ගගා හරියට කන්නවත් නැතුව හිටිය එකා කොහොමද නාට්‍ය කරන්න ප්‍රින්සිපල් ලගටයි එක එකා ලගටයි ගියේ😂😂
@kavidujayalath2015
@kavidujayalath2015 2 ай бұрын
ahen na melo deyak
@Shalitha1997
@Shalitha1997 2 ай бұрын
Dakka gaman awa 😁
@EmCn-bp9dr
@EmCn-bp9dr 2 ай бұрын
sound ne ne da 😮
@romwij
@romwij 2 ай бұрын
ආවා කිව්වේ කොහෙ ඉඳලද ආවේ
@tharangagunarathna8293
@tharangagunarathna8293 2 ай бұрын
Mekanam aul ser
@sudatharambewela
@sudatharambewela 2 ай бұрын
රැක්මනීගෙ හඩ තමයි හඩ පූ
@janithvjkoon
@janithvjkoon 2 ай бұрын
SOUNDS!?
@mahattaya29
@mahattaya29 2 ай бұрын
සද්දෙ? සද්දෙ?😕💔
@1xbetwinner111
@1xbetwinner111 2 ай бұрын
සවුන්ඩ් අවුල් මචො
@anurapradeep5446
@anurapradeep5446 2 ай бұрын
සද්දේ අවුල් වෙලා විඩියෝ එකේ
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 ай бұрын
Sanna kohomath 3rd class thamayi
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 2 ай бұрын
අද සව්න්ඩ් අව්ල්,,,,😢😢
@thilanweerasinghe3141
@thilanweerasinghe3141 2 ай бұрын
මට මේ පුරාවෘත්තය මුණගැසීමේ භාග්‍යය ලැබුණේ මගේ පියා ඔහුට අපේ නිවසට ආරාධනා කළ අවස්ථාවේදීය. ඔහු ජපානයට ගොස් ආපසු පැමිණි අතර ඔහු ඔහුගේ අත්දැකීම් මා සමඟ බෙදා ගත්තේය. ඔහු මට අභිරූපණ රංගනය ඉගැන්නුවා. ඊළඟට ඔහුට අපේ පාසලට ආරාධනා කළා. වේදිකාවට නැගලා අභිරූපණයක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවද කියලා ඇහුවම මට වේදිකාවට යන්න පුළුවන් වුණා. ඔහු එය කරන ආකාරය දැනටමත් මට උගන්වා ඇති නිසා මට ප්රමාණවත් විශ්වාසයක් ඇති විය. ඒකෙන් මගේ වේදිකා බය නැති වෙලා මට වේදිකාවේ ඉන්න පුළුවන් වුණා.
@sangsulankatrading6151
@sangsulankatrading6151 2 ай бұрын
Maarama arreas ekak😅
@udayajayasinghe1202
@udayajayasinghe1202 2 ай бұрын
සව්න්ඩ් අවුලක් සන්නා
@asankaranasinghe813
@asankaranasinghe813 2 ай бұрын
බලන්න බෑ සව්න්ඩ් කේස්
@rhrh255
@rhrh255 2 ай бұрын
Not listenable
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 2 ай бұрын
සද්දේ අව්ල් හලෝ
@MalindaWeerawansha
@MalindaWeerawansha 2 ай бұрын
බලු වැඩ කරන්න එපා සන්නා.ඕව කැත වැඩ
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 2 ай бұрын
ලියුමක් යැවුවා ,පෝස්ටර් එවුවා....... ඔය කථාව සමිපුර්ණ හදපු බොරැවක් ? මුන් ගල් පැලෙන බොරැ කියන්නේ ? උඹ කොහේද බං පෙේස්ටර් අරගෙන පිුන්සිපල් ලගට යන්නේ ? ඉස්සර හොටු පෙරාගෙන පුකෙන් බඩගාපු ගෝතයෙක් නේද උඹ ? *කොයි විඩියෝව කලත් තමන්ගෙේ බොරැ පෞරැෂය හදා ගන්න උත්සහ කරන මානසික රෝගයක් තියෙන අපතයෙක් ?
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 45 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 20 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 88 МЛН
සංඛ නිවෙන - සායිගේ කුරුලෑව!
32:35
Ape Sinhala Panthiya
Рет қаралды 12 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 388 М.
තොටවත්තගේ කරුමය සහ කර්ම​ය
1:04:25
එක රටක් එක නීතියක් - කැන්ගරු ලෝ
1:11:09
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН