ලස්සන ගෙවත්තක් හදන්නේ කොහොමද? - තිලක් කන්දේගම / Gardening tips

  Рет қаралды 63,705

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 2 жыл бұрын
මම දැක්ක ලෝකෙම ඉන්න එකම හොඳම පරිසරවේදිය. ඔබතුමා. තෙරැවන්සරණයි ☸🙏👍♥
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
විද්වත් තිලක් කන්ඳේගම මැතිඳුන්ට දීර්ඝායු වේවා තුනුරුවන් සරනයි
@judelabrooy9267
@judelabrooy9267 Жыл бұрын
ජාතියේ පිනට පහළ වූ තිලක් කන්දේගම මහත්මයාණෙනි මුළු ජාතියම ඔබට සදා ණය ගැතියි තෙරුවන් සරණයි ඔබතුමාට
@SunethraJayasingha-v5l
@SunethraJayasingha-v5l 11 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
සතුටුයි ඔබතුමාගෙ ගෙදරටත් වත්තේ පිලිවෙලටත් මමත් උත්සාහ කරනවා.ඔබතුමාට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමා අති උතුම් මනුස්ස වර්ගයාට ආදරය කරන ගුණගරුක උතුම් මිනිසෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජය
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
බොහොම ගරු කරන, උතුම් වටිනා,මහත්මයෙක්, ඇත්තටම දුක, මේ රටේ, කාලකන්නි පාලකයන්ට ඇස් නොපෙනෙන එක,, මේ ඉන්නේ රටට ලෝකෙට වටිනා සම්පත් පුළුවන් කම තිබේද්දි, ඇයි මෙතුමන් ගෙන් වැඩක් ගන්නේ නැත්තේ,,මෙහෙම හරි අපිට දැනුමක් දෙන්නේ ඔබතුමන් ගේ, උවමනාවක්, තිබෙන නිසයි,, ඔබ වැනි උතුම් මිනිසුන්, මේ රටේ බිහිවෙවායි, පතනවා,, ඔබතුමාට දහිරිය ශක්තිය, නිදුක් නිරෝගී දීර්ගායු, පතනවා හදවතින්ම. 🙏🙏🙏🙏🙏
@shakilaediriweera4755
@shakilaediriweera4755 2 жыл бұрын
මෙතුමා විශ්වීය ග්‍රන්ථයක් .මෙතුමා ගැන කියවලා ඉවර කරන්න බැහැ .ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙනවා .ලෝකෙටම ඒවා බෙදලා දෙනවට ඔබතුමාට ගොඩක් පින් .ඔබව සම්බන්ධ කරගන්න විදියක් ලබාදෙන්න
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
@abhimangalagunawardena7593
@abhimangalagunawardena7593 2 жыл бұрын
කන්දේගම මහත්මයා ඔබතුමා මවන ලෝකය හරිම අපුුරැයි 🙏🌻🌿🌿🌿🌿
@darshanamahesh9964
@darshanamahesh9964 Ай бұрын
ඇත්තටම සන්තෝසයි මෙතුමා ගෙනුත් නිහාල් මහත්මයා ගෙනුත් සබරගමුව විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගන්න ලැබීම ගැන
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඉතා බුද්ධිමත් ප්‍රඥාවන්ත යහපත් දැක්මක් ඇති ඔබතුමාට රජයෙන් අනුග්‍රහයක් නොලැබෙන්නේ අපේම අවාසනාවට ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව වේවා ආයුබෝ වේවා
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
තෙරැවණ් සරණයි මහත්මයා.
@namalienamalie1566
@namalienamalie1566 2 жыл бұрын
කන්දේගම ..මැතතුමාට.විස්වයේ .ආශිර්වාදය .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .
@aminirwana6325
@aminirwana6325 2 жыл бұрын
ඔබ වගේ සුන්දර මිනිසුන් මේ රටට වාසනාවක්! ඒත් ඔබෙන් ප්‍රයෝජන ගන්න බවක් පෙනෙන්නේ නෑ.
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
අපුරුයි. විශ්වයේ අපූරු මැවීම්.
@sathunithu350
@sathunithu350 2 жыл бұрын
හරිම ලස්සන උද්‍යානයක් නායකතුමනි. ඇත්ත සීගිරියට යන පාර වගේ. දකින හැමෝටම මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තුමාට අපේ ගෞරවය පුද කරන්නෙමු 🙏🙏🙏🇱🇰☀️🌕🌠
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි.❤🙏👍
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
සුවපත් වේවා මහතානෙනි .......
@lahirukarawita8987
@lahirukarawita8987 2 жыл бұрын
දවසක ඒනවා ඔබතුමගේ ගම්මානය බලන්න කොහොම හරි ලස්සනයි ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා
@loshanilakmali7611
@loshanilakmali7611 2 жыл бұрын
අති විශිෂ්ඨයි. ❤️ ඔබතුමාට බුදු සරණයි "
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
මැරේන්න කලින් මේතුමගේ දේපා නමදින්න ලැබූනෝත් ඇති මගේ එකම පැතුමයි ලංකාවට පැමිණි ගමනින් බලන්න ඒනවා,💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
@ThilakarathnaThilakarath-tq1nu
@ThilakarathnaThilakarath-tq1nu Жыл бұрын
Athi uthun ඔබතුමා සදාකාලික wama apita guharuhatuka dsna uthamayakmawewa dergausa labawa
@tknuwan
@tknuwan Жыл бұрын
World class experienced person..This is another level man.. U deserve to be in world class.. Such a jem.
@dilucreations903
@dilucreations903 Жыл бұрын
අපේ තිලක් සර් අපිට ඒ දැනුමලබාදෙන්න මොකක් හරි වැඩපිළිවෙළක් හදන්නකො.ගොඩක් පිං. පරිසරය ගැන ඔබතුමන්ගේ ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ . යෝදබල විරිය ශක්තිය ලැබේවා විශ්ව ශක්තිය ලැවේවා, දීර්ඝායුෂ ලැබේවා !🙏💐
@IreshaSadamali-rx7cj
@IreshaSadamali-rx7cj Жыл бұрын
Harima lassanai oba thumage nirmanaya.
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි යහාපතක්ම වේවා 🙏🏼🙏🏼🙏🏼
@lakmal1319
@lakmal1319 2 жыл бұрын
හෙළයට ජය 🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 жыл бұрын
ලස්සනයි
@nilminyparara
@nilminyparara 2 жыл бұрын
Oba thuma hoda mahathmayek deergausha
@gardenschwarznguyen6992
@gardenschwarznguyen6992 2 жыл бұрын
Very green place and nice flowers
@thishankaweesha8383
@thishankaweesha8383 Жыл бұрын
Oba thumata dirga ausha labenn ona hadawathinma adarei ❤❤❤❤❤
@senarathbandara4430
@senarathbandara4430 2 жыл бұрын
අද ලාන්කිකයන්ට හොඳ ආදර්ශයක්
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
🙏🙏🙏ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඔබතුමාගේ පරිසර ගොවිපල බලන්න පුළුවන්ද අපිට
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Sundara adahas ati sundara minisa oba 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘
@nilukakumari1834
@nilukakumari1834 2 жыл бұрын
Harima lassanai obatuma ape rate janathawata adarshayak.matath obatumagen egana ganna asai obatumata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Dirgaue oba tumata ❤❤😊
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 2 жыл бұрын
God bless you.....
@janakasanjeewa-l7j
@janakasanjeewa-l7j 11 ай бұрын
May the tripple gem bless you sir
@kaushalyapriyadari3095
@kaushalyapriyadari3095 2 жыл бұрын
Manaskantha udyanayak! Jayen jayama wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
👍👍👍it’s a great job
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
Excellent Sir. Hope to join after my retairment in 2023.
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 2 жыл бұрын
නාදුනන ගස් ගැන තව වීඩියෝ දාන්න පුලුවන්ද
@sujeewahattiarachchi7176
@sujeewahattiarachchi7176 2 жыл бұрын
Budusaranai obathumata
@shanejayasekara2965
@shanejayasekara2965 2 жыл бұрын
Budusarany oba thumata jayawewa Mathiduni oyalata jayawewa
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි
@raniari6013
@raniari6013 2 жыл бұрын
Bohoma lassanai hrima asawen balanne godak watinawa bohoma stthuthi jaya wewa sir hrima lassanai
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
Budu saranay obathumata 👍 ♥️ ❤️
@Padma-z6r
@Padma-z6r 4 күн бұрын
❤❤
@pulasthikamalawipathirana3039
@pulasthikamalawipathirana3039 Жыл бұрын
සුන්දර ම්නිහෙක්...උත්තමාචාරය...
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 2 жыл бұрын
ආදරෙයි බොසා❤️
@luckysenanayake3893
@luckysenanayake3893 2 жыл бұрын
Theruwan saranai Oba thumata.
@horizonslr8457
@horizonslr8457 2 жыл бұрын
Nirogi suvaya dirgayu lebawa 🙏🙏🙏
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
Kindly tell how to grow plants like bushes.beautiful garden 🏡 Tell step by step how to make a beautiful home garden 🏡
@K.snilangasilvanilanga
@K.snilangasilvanilanga 8 ай бұрын
Mahathmaya oba thuma ape ratata labunu dayadayak mahata obathumage govilitha evanna puluvanda? Oba thuma karannau mehevarata budusaranai
@lakshanisamarajeewa5678
@lakshanisamarajeewa5678 Жыл бұрын
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e 2 жыл бұрын
Please can u do a video on how we can grow a grapes vine at home carbanically, including natural pestcides and fertilizers
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@raniari6013
@raniari6013 2 жыл бұрын
Theruwam saranai
@tharangamanoj7650
@tharangamanoj7650 2 жыл бұрын
KZbin patamalawak karanna.(kandegama mahathaya.) uddyana Alankaranaya..!!
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Manasata danena suwaya monataramda pera pin balayen owani tan jeevatwenna labenne🙏
@mchethiyakarunarathna224
@mchethiyakarunarathna224 2 жыл бұрын
Mamath hadanawa kawada hari 🙏
@nadeegamage3995
@nadeegamage3995 2 жыл бұрын
👍
@lakshiwirakon6720
@lakshiwirakon6720 2 жыл бұрын
Good idea can we visit this sight?
@lakmaludayashantha4411
@lakmaludayashantha4411 2 жыл бұрын
Delum Wagawa poli bada vedeo akak karanna
@thilakrathnathilakrathnath3553
@thilakrathnathilakrathnath3553 Жыл бұрын
සූන්දරත්වයේන් පිරි අපුරු ලෝකයක් මිභිපිට නිර්මාණය කිරීමේ ක්රියාවලිය භරිම අපුරුයි අනාගතය වෙනුවෙන් ඹබ ගෙන යන මේ වැඩපිළිවල අනාගත පරපුර භදවතින්ම වැළද ගන්නවා
@nelum6229
@nelum6229 Жыл бұрын
Apita balanna enna අවස්ථාව laba denna obatumata pin
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Helayan gana katha karapu obata danuma ape rate thiyenawa...
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🥤
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
බුදුසරණයීඔබතුමාටද්ර්ගාලැබේවාඅපේගොන්ටකියාදුන්නාටවැඩක්නැඅනිත උන්ඕවාගෙන්පලවිදිනවාසින්හලයාමතටහුරැකරලා
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
🥰 ❤️ 🌻🌻🌻
@sampathweesinghe6226
@sampathweesinghe6226 2 жыл бұрын
How can I find that book
@nalanifamily2509
@nalanifamily2509 2 жыл бұрын
mamath kaluwara kelewak hadala thiyanawa hemoma arwama baninawa eunata mamanam rasa widinawa
@asokaweerasinghe888
@asokaweerasinghe888 2 жыл бұрын
👍👍👍👌👌👌🇱🇰
@chamodeheshan9018
@chamodeheshan9018 2 жыл бұрын
Couse1 patan gaddi kiyanna ❤️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🙏🙏🙏🌷
@千昌夫-y8s
@千昌夫-y8s Жыл бұрын
Ape harakta onema uria,mop,
@dahamidinethma665
@dahamidinethma665 2 жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දාන්න
@nilu353
@nilu353 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@mallikagamage75
@mallikagamage75 2 жыл бұрын
ධිර්ගායුෂ ලැබේවා. මහත්මයා මගෙ වත්තෙ piidenna කිට්ටු පොල් කුරුමිණියා කනවා අත් බෙහෙතක් කියන්න
@senakaaththanayaka644
@senakaaththanayaka644 2 жыл бұрын
ඔඛ තුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 2 жыл бұрын
උප වන විනෝදය පොත හොයාගන්න පුළුවන් තැනක් තියනවද
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 9 ай бұрын
මම මතකයි මේ කියන ඒව දැකල තියනවා එක්තරා පොතක… සමන්පිච්ච මල රතු පාට කරන හැටි රතු පුළුන් හදා ගන්න හැටි අකලට මල් පුබුදුවන හැටි ආදිය නමුත් ඒක ගුප්ත ශාස්ත්‍ර පොතක් හැටියටයි මතක 🤔 මේවා අපේ රටෙත් තිබ්බ ශාස්ත්‍ර විය යුතුයි මොකද සීගිරිය වගේ world class උද්‍යාන මීට සහශ්‍ර එකහමාරකටත් උඩදි තිබ්බ රටක් මේ මහා සිංහලේ ! 🙏
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
මහත්මයා කුනප ජලය හදාගන්න විදිය කියලා දෙන්නකෝ
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
🇱🇰✊🏽
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 2 жыл бұрын
Ape rate තිරිඟු wawanna barida sir ?
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 2 жыл бұрын
Theruwansaranai
@ruwinigodage6609
@ruwinigodage6609 2 жыл бұрын
බිජ ලබාගත හැකි තැනක් දන්වන්න
@shanthiwaduge922
@shanthiwaduge922 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤🙏🙏🙏🙏
@sanjayawanasinghe5489
@sanjayawanasinghe5489 Жыл бұрын
දේශීය නොවන ශාක මෙරට හදන එක හොඳයි ද ?ශාක තුලනය ට?
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
කවුරුහරි වහදාපු ගහක් මැරීගෙන එනවා බේරා ගන්න පුළුවන් ක්රමයක් තියයෙනවා ද?
@lalithgunasekara4816
@lalithgunasekara4816 2 жыл бұрын
👍👍👍👍👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@venpansiyagama2270
@venpansiyagama2270 Жыл бұрын
මහත්තයා , මම ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ නමක්.... දැනගන්න ලැබුනා ඔබ තුමාගෙ නා උල තියෙන කැලෑවේ භාවනා කටයුතු කරගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා කියලා ... මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ද.... තෙරුවන් සරනයි
@AjithKunara-nn8di
@AjithKunara-nn8di 7 ай бұрын
Y,
@Punchimenika-ik6bz
@Punchimenika-ik6bz 5 ай бұрын
කොහෙද මහතමයා මෙය තියෙන්නෙ
@SalonNextLevel244
@SalonNextLevel244 2 жыл бұрын
මෙතුමාගේ දුරකථන අංකය හොයන්න ක්‍රමයක් නැද්ද?
@shashikaviratne435
@shashikaviratne435 2 жыл бұрын
උපවනවිනෝදය කතෘ බටපොල හරිශ්චද්‍රකවිරත්න මගේ සීයා වයස අවු 93 ආයු වැලදුවා.විවිද විශය කරුනු සම්බන්දව ඔහු පොත් රචනාකල විද්වතෙක් යෝග දර්ශනය සම්බන්දව පතන්ජලීයෝග දර්ශනය නමින් කෘතියක්ද කරන ලදී. මේ සියලු ලේඛන කටයුතු කරේ දෙනෙත් නොපෙනීය. මේදුටු මට සියාගැන දැනුනේ කිව නොහැකි ගෞරවකි .එතුමා මියගියත් නාමය බැබලේ රටට බරක් නොවු වටිනා ජීවිතයක්. දහස් ගනන් රෝගීන් සුව කල වෛද්‍යවරෙයක්. පාලි සංස්කෘත දෙමල හිනදි ජර්මන් ඉන්ග්‍රිසි ඩෙනිශ් ආදි භාෂා නිපුන පඩිවරෙයක් ඔබතුමා මගේ සීයාත් එම කෘතිය ගැනත් සිහිකිරීම ගැන කෘතගඥ වෙමි.
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
විශිෂ්ට යි .එතුමාගේ පොත් නැවත පල කල නොහැකිද? කරුණාකර ප්‍රතිචාර දක්වන්න❤️🙏
@mandirasudusingha4792
@mandirasudusingha4792 Жыл бұрын
මෙම පොත කියවන්න ආසයි..පුළුවන් නම් potha කියවන්න ආස අයට කියවන්න පුළුවන් වෙන්න හෝ පොත නැවත මිලදී ගැනීමට පුළුවන් widihata potha ගන්න පුළුවන් ද...අනේ කරුණාකර පුළුවන් නම් පණිවිඩයක් දෙන්න කෝ
@mandirasudusingha4792
@mandirasudusingha4792 Жыл бұрын
කරුණාකර ප්‍රතිචාරයක් දක්වා sitinnko
@dilrukshirodrigo6377
@dilrukshirodrigo6377 Жыл бұрын
කන්දේගම මහත්මයා රෝස වවන්න හොඳ නැද්ද ගේ ඉදිරිපිට
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН