" කාලා තියෙනවද - කුඹුරේ හැදෙන රසවත් කෑමක් " / Sri Lankan traditional foods

  Рет қаралды 27,556

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 123
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 Жыл бұрын
𝐿𝑜𝑣𝑒 𝑓𝑟𝑜𝑚 𝑆𝑅𝐼 𝐿𝐴𝑁𝐾𝐴 ! 🇱🇰
@Danushkasuranji
@Danushkasuranji Жыл бұрын
මේ වීඩියෝව විශේෂයි. ඔබතුමා විසින් ම උයනවා. ඉදිරි වීඩියෝ වලත් එහෙම කරන්න. මොක්ද එතකොට කිසිම දෙයක් මිස් නොවී සේරම දේවල් අපිට දැනගන්න පුලුවන්. සුබ පැතුම්
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
කොස් ඇට දාලා උයලා ගත්තනම් බත් මරන්න පුලුවන්.රසකැමක්.❤👍
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
මම කලා තියනවා හරි රසයි
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
අපි නොදන්නා දේවල් පැරණි ජනයාගේ ආහාර ඔබතුමා අපිට හදූන්වා දෙන්න ....ඔබට දිර්ඝ යු ලැබෙවා.....
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
හරිම රසයි අපි කියන්නෙ දිය බෙරලිය.
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස Жыл бұрын
මේවා මැල්ලුමක් විදිහට හැදුවමත් හරිම රස කෑමක්
@siriyamadapatha5461
@siriyamadapatha5461 Жыл бұрын
ඇත්තෙන්ම ඉස්සර අපි කෑව. හරිම රසයි පැල ගොයම් අතරෙ සරැවට හැදෙනව.දැන් නම් හැදෙනව ගොඩක් අඩුයි මොකද දැන් ගොයම් වලට බෙහෙත් ගහන නිසා වදවෙලා.
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
සමහර පලාත්වල කොකර වට්ටම් කියන්නේත් මේකද කියලා හිතූනා හරිම රසයි කුඩා කාලයේ කෑවා මතකයි. මේ අපේ ගැමි කෑමක්.දැන් ඉතින් පොලට ගිහින් කන කාලය ගෙවල් වල ගෘහනියන් කීයෙන් කීදෙනෙක් ද මේවා දන්නේ ඔබ තුමාට ගොඩක් පින් ඔබතුමාට දීර්ඝායුෂ දිරිය ශක්තිය දෞර්ය්‍ය ලැබේවා.,🙏🙏🙏❤️♥️
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
අපේ වෙල්වල ඉස්සර හරියට තිබුණා දිය හබරල ..වල් නාශක ගහනවා දැන් මිනිස්සු කුඹුරු වලට..කලාතුරකින් වගල්වල තමා තියෙන්නේ .. හරිම දුකයි මේ වස විස ආවට පස්සේ වටිනා බෙහෙත් පැල පලා වර්ග වද වෙලා යනවා..🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට ..
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
ඔව් ගොඩක් ආස කෑම ක්
@sumanalekamge2205
@sumanalekamge2205 Жыл бұрын
ඉස්සර නම් කැවා හරිම රස මම අසා කැමක් .අපි කියන්නෙ දිය හබරල කියලා ....
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
මමත්.කාල.තියෙනව.හරිම.රසයි
@nilminimudiyanselage1140
@nilminimudiyanselage1140 Жыл бұрын
ඇත්තටම හරිම රස කෑමක් ඉස්සර නම් කෑවා. දැන් නම් කන්න බෑ අපේ පැත්තේ හැම කුඹුරකටම බෙහෙත් ගහන නිසා කන්න බයයි. ඔබතුමාට දීර්ඝ ආයුෂ බුදු සරණයි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@shiromalawickramathilake7660
@shiromalawickramathilake7660 Жыл бұрын
මම මෙල්බන් වල පැලයක් ගෙනාව නෙලුම් farm එකක විකුණන්න තිබිල 20 dollars . අද තමයි දැනගන්න ලැබුනේ කෑමට ගන්න බව. බොහොම පින් කියල දුන්නට ..වතුර පරිප්පු පෝච්චිය ක තමයි තියෙන්නේ. ඕලු pond එකට දාන්න තමයි ගෙනාවේ.
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
කන්දෙගම මහත්තයා රසට උයන්න පුළුවන් කියලා මම හිතුවා හරි වගේ.රසවත්ව අපේ ගහකොළ කියාදෙන පාරම්පරික කෘෂිකර්මය මනාව කියා දෙන ඹබතුමාට රසවත් ගුණවත් කෑම හදාගන්න නුපුළුවන් උනොත් අඩුවක්.❤ ආදරෙයි හැමදාම මගේ රටට කරන සේවයට.නමුත් මොන රජයක්වත් ඹබතුමන්ගෙන් හරියට සේවාවක් නොගත් එකයි දුක.
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
අනේ සමාවෙන්න.මම ඹබතුමාගේ වැඩසටහන් හොය හොයා නරඹනවා.ඊයේ රෑ ආයුබෝවන් ශ්‍රී ලංකා KZbin channel එකේ බලනවිටයි දැනගත්තේ ඹබතුමා පොඩි කාලේ ඉදලම උයන්න උගත් බව අම්මාගෙන්. පොලොස් තම්බන්න ලිපට ගින්දර දැම්ම හැටි.එම වැඩසටහන බලන විට මගේ පඩි කෙලින් උනා.කොතොරම් දැනුම් සම්භාරයක් තිබෙන කෙනෙක්ද කියලා.හොදට හිනා ගියා කියන වදන් වලට.අපේ රටේ පිනට පහළ වෙච්ච ඹබතුමාට දීර්ඝ ආයු ලැබේවා.අපේ රට හොබවන බුද්ධියක් නැති දේශපලුවන්ගේ ඇස් ඇරුනොත් රට සුඛිත මුදිත කලහැක මෙතුමාගේ දැනුමෙන්.කිසිම ලෝබයක් නැතිව කියා දෙන අපූරුව අනේ අපට සම්පතක් ඹබතුමා.
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
අපනම්‍කනවා හරිමරසයි
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 Жыл бұрын
අපි කියන්නේ දිය ගොවා හරි රසයි.❤🙏🇱🇰🇱🇰🇱🇰😇
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
ඔබතුමන්ට ජාති ජාතිත් පීං.. මේ දෙවල් කියලා දෙනවට. තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ පතනවා ඔබතුමන්ට..
@chandanisenanayake5755
@chandanisenanayake5755 Жыл бұрын
අපි මේවාට๬ පොඩි අවදියේදී කීවේ ගිරාපලා කියලා.හරිම රසයි.දිය බෙරලියහැදෙන්නේ ගොඩ.
@susanthadharmasena4670
@susanthadharmasena4670 Жыл бұрын
Good job sir ❤❤❤❤
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
අපි නම් නිතරම කනවා, හරිම රසයි, අපේ කුඹුරෙ හරියට තියෙනවා. ලීක්ස් වලට වඩා හරිම රසයි.
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
හරිම ගුණ හරිම රස කෑමක් ❤❤❤❤❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@pubuduniroshan1477
@pubuduniroshan1477 Жыл бұрын
Super
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
Api nam kanava harima rasai
@ricphone870
@ricphone870 Жыл бұрын
God bless you Mr Kandegama. I learnt something new today.
@Paragatha
@Paragatha Жыл бұрын
බොහොම පිං... දැනන් හිටියෙ නෙ
@hansanihansani6892
@hansanihansani6892 Жыл бұрын
බොහොම ස්තූතියි🌷
@isiwaraya
@isiwaraya Жыл бұрын
ජබර රස වගේම තමයි ගුණ.
@musicart5182
@musicart5182 Жыл бұрын
මම ආසම කෑමක්.අපේ ගේ පාමුල කුඹුරුවල හරියට තියනවා,අපේ ගෙදර ඕවා තෙල් දාල පරිප්පු උයනවා,,,ෂා...පට්ට රසයි..... අපි ඕවගෙ මල් වෙනමත් තෙල් දාල කනවා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍😋
@musicart5182
@musicart5182 Жыл бұрын
ගමක ඉපදුනාම කොච්චර ෂෝක් ද...
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Api kiyannea jabara ape daruwonam kala nahea ❤
@Magdalin7
@Magdalin7 Жыл бұрын
අපි කාලතියෙනව ජබර කියලා අපේ පැත්තෙ කියන්නේ, ස්තුතියි කන්දෙගම මහත්මයා 🙏🙏🙏
@amilawijemanna2611
@amilawijemanna2611 Жыл бұрын
Oya japan jabara navai
@anuanu-rl7pz
@anuanu-rl7pz Жыл бұрын
😂😂😂
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
මේ ගොඩක් කමෙන්ට්ස් වල තියෙන පොදු අදහස නම් දැන් කුඹුරු වලට කෘමිනාශක ගහන නිසා ඒව වද වෙලා හෝ කෑමට ගත නොහැකි බවයි...මොන අපරාධයක් ද....😥😥😥 ඔබතුමන්ට ගොඩක් පින් මේව ගෑන දැණුවත් කරනවාට ..🙏👌
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Harima rasai අපි කාලා තියෙනවා ..දිය habarala.....jabara.....ape muththamma ...අපිට owwa කියලා diila තියෙනවා ....
@isurusajith499
@isurusajith499 Жыл бұрын
කුඹුරු යායට ගියාට පස්සෙ මුකුනුවැන්න , කංකුං, ගිරාපලා, පොතුපලා , කොහිල, දිය හබරල, දිය ගෝවා, කුකුල් අඬු , තණපලා, වෙල් හබරල(අල කොල මාලුව), කෙකටිය, කැබෙල්ල දලු ටිකක් වගේ ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් .. ඒ වගේම ඒව කන්න පින තියෙන්නත් ඕනි.. 🤗🤗 වෙල් මාලු කෑල්ලක් එහෙමත් කන්න පුලුවන් තව පොඩ්ඩක් මහන්සි උනොත්.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
True 👍👍👍😋
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
දැන් ඉතිං ඔවා කන්න වෙන්නේ හීනෙන් තමයි. මේ ගහන කෘමීනාශක වලට ඔය සැම දේම වඳ වෙලා ගිහිං. අපි පොඩි කාලේ අප්පච්චී වපුරන්න යන කොට පස්සෙන් යනවා . වෙල්මාඅැති තරම් අල්ල ගන්නවා. දැන් කුඹුරැ වල වෙල් මාඵ තියා හීස් ගෙඩියෙක් දකින්න නෑ.. අපේ ළමයින් වෙල්මාඵ දකින්නේ රූප කොලවලින්..
@Malsha2005-p6n
@Malsha2005-p6n Жыл бұрын
👍👍👍
@kukw2671
@kukw2671 Жыл бұрын
Man harima asa kamak harima rasai a wagema gunadayakai api qyanne weljabara qyala adai danagatthe diya habarala qyannet mekatama qyala
@geeshanrathnayaka876
@geeshanrathnayaka876 Жыл бұрын
Mama kala thiyenawa eththatama rahai.....
@suranji31
@suranji31 Жыл бұрын
🙏
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
I have never seen such a beautiful cooking video. Without showy he did it marwalessly. All the cookery channels should watch this video and should learn from him how to do cookery in simple way
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
අපෙ කුබුරෙතියනවා හරිමරසයි
@sudathjayasekara4718
@sudathjayasekara4718 Жыл бұрын
very good💪
@chandanarw3461
@chandanarw3461 Жыл бұрын
දිය බෙරලිය කියන්නේ අපේ පැත්තේ❤️❤️❤️❤️❤️
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Istuti oba tumanta apit owa issara kadagena aenawa weall pala mukunu wanna fiyahabarala hariyata kanawa rasaii subawadarmayen apita dena gunadayaka ahara teruwan saranai obatumanta 🙏🙏🙏🙏🙏❤❤❤❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@indranihewamana7032
@indranihewamana7032 Жыл бұрын
🙏❤🙏❤🙏❤
@DayaRathnayake-wh7ec
@DayaRathnayake-wh7ec Жыл бұрын
Diya habarala sambolaya harima rasai
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Жыл бұрын
ඔවට අපේ පැතතෙ තියන්නෙ ඡබර කියලා හරිම රසයි
@sudathjayasekara4718
@sudathjayasekara4718 Жыл бұрын
krushikarmaya athin nam obathuma vishistayek👨‍🎓
@maalilanka3687
@maalilanka3687 Жыл бұрын
අපි කියන්නෙ කොක් මොට කියලයි හරිම රසයි
@hansanadenuwan1847
@hansanadenuwan1847 Жыл бұрын
Mhataya okata dara lipak bavitha kara nam tawath rasay.
@niwanthisandakirani9467
@niwanthisandakirani9467 Жыл бұрын
Make malluma kanna man harima asai marama rasai
@jeewaka59
@jeewaka59 Жыл бұрын
අපිනං එකට ජබර කියලයි කියන්නන්....රතුළුණු අමුමිරිස් කරපිංචා කොල, හොඳින් කපා කුරුඳු, පොල් දමා මිත්‍ර කර කබලක යන්තම් රත්කර තමයි අපේ අම්මා පොඩි කාලෙදි අපට කෑමට දුන්නේ....විනාඩි පහක්ටත් අඩු කාලයකදී මෙම මැල්ලුම සාදාගත් හැකියි...ඔබත් ඒ ආකාරයට සාදා රස බලන්න....
@udayakumari6592
@udayakumari6592 Жыл бұрын
Rasa kamak issaranam kawa dannam kuburaka pennawath naha dan inna param parata danuwath karanawata oba thumata godak pin
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
මේ ජබර අපේ සෑහෙන්න කාල තියෙනවා
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Жыл бұрын
ඔව්.මහත්මයා කෙකට්‍ය.ඕලු.බට.නෙලුම්.බට.දියහබරල.හරිම.රසයි.
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palinieedirisinghe163
@palinieedirisinghe163 Жыл бұрын
mamath kala thibénava,,,diya béraliya kiyanné méévatada kiyanna nodanimi,,,niyaré athi sudu barathal da kala thibénava,harima rasayi,,,,oba thumata pin,jathiyé (indiyan kopiyak vii athi ) apé kanthavan danuvath kirima gana
@srilankankitchen3910
@srilankankitchen3910 Жыл бұрын
දිය හබරල ❤ පොඩිකාලෙ ඕනෙතරම් කාලා තියෙනවා , අපිනම් ඕවා කොස් ඇට ,පරිප්පු එහෙම දාලත් උයනවා පුදුම රසක්
@wnimali9055
@wnimali9055 Жыл бұрын
Sir okata apey panamure Embilipitiya patte kiyanne DIYA BERALIYA kiyLa ane mathak una e wiyanjane rasa pin obata
@d.m.adissanayake4332
@d.m.adissanayake4332 Жыл бұрын
අදහස් දැක්කම දියබෙරලිය හා ගිරා පලා කියලා වරදවා තේරුම් ගත් පිරිසක් ඉන්නවා කියලා පේනවා ගොඩබිම හැදෙන ඒ වර්ග දෙක ගැනත් කියන්න ඔය වර්ගය සමහර ප්‍රදේශවල ජබර කියලා හදුන්වනවා ස්තුතියි මැතිතුමා
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤❤
@senarathbandara4430
@senarathbandara4430 Жыл бұрын
ස්වභාව ධර්මය විසින් මනුෂ්‍යයන්ටත් සත්වයන්ටත් දක්වන කරුණාව ව්සින් මේ ආහාර නිර්මාණය කරනු ලබයි
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 Жыл бұрын
Api hituwe Japan jabara kiyanne mewa kiyala. Japan jabara saha diya habarala wala wenasa kumakda? Wenkara hadunagatha hakida?
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
💚🙏🙏🙏🌷
@christyalwis826
@christyalwis826 Жыл бұрын
Issara kawa. Dan naha.very tast
@priyanganiathapaththu3972
@priyanganiathapaththu3972 Жыл бұрын
හුලන්කීරිය වගේ දණ්ඩ රතු පාට පැලය kumakda
@youraviinfinity
@youraviinfinity Жыл бұрын
Cook with Kandegama
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🙏🙏👍👍👍👍💛❤💛❤💛❤
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
දියුණු රටවල නම් ඔය වගේ නෙවෙයි ඕව වෙනම වගා කරල සුපිරි වෙළද සල් වලට දානවා රට රටවල් වලටත් යවනවා
@rathnasirichandralal6825
@rathnasirichandralal6825 Жыл бұрын
අපි නම් ඕවට කියන්නෙ දිය බෙරලිය කියලා.😊
@vijalatamanike1321
@vijalatamanike1321 Жыл бұрын
ආයසතැර්කියන්නේඒනමසින්හලෙන්දැනගන්නපුලූවන්ධ
@Paragatha
@Paragatha Жыл бұрын
බොහොම පිං... දැනන් හිටියෙ නෑ. උෂ්ණාධිකයාට පත්‍යය ද ?
@nimalmadugalla5476
@nimalmadugalla5476 Жыл бұрын
දිය හබරල මගෙ අම්මා බුදු බව අත්වෙන්න ඕනෑ ඒ කාලේ මම කාල තියෙනවා අද මම කොළඹ හිටියත් මම ගමේ එකෙක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
මට නම් පලා වර්ග වලින් රසම පලා වර්ගය
@lifestyleneuvisionstore5612
@lifestyleneuvisionstore5612 Жыл бұрын
දියබෙරලිය දලු නෙලන්න ගියදා වැටුණු අනෝරා මහවරුසාවේ.කිරිල්ලියක සේ මා තුරුලට ගෙන පෑවසෙනේ මට මතකයි කිරිඅම්මේ.
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
දිය බෙරලිය නෙවෙයි මේ,දිය හබරල
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
A p ith kanawa mwa .api kiyanne diya kohola kiyala .
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Api kieyanne jabara. Harie RASA keamak
@padmaheiken4365
@padmaheiken4365 Жыл бұрын
And Dan nahane Hoya ganne......Diya beraliya kiyanna wenama dheyak.
@AjithKumara-wc1xb
@AjithKumara-wc1xb Жыл бұрын
අපි කන්නේ මෑල්ලූම
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
අපි කාල තියෙනව ඕන තරම් මහත්මයාට ගොඩක් පින් මේ කාලෙ කුඹුරු වලට වස විස ගහන නිසා ගොඩක්ම වඳ වෙලා තියෙන්නෙ.
@irinduakash276
@irinduakash276 Жыл бұрын
කටට කෙලත් ඉනුව😜
@pinsala8888
@pinsala8888 Жыл бұрын
ආයුබෝවන් !! මහත්මයා හැකිනම් මුඩමහන පැලෑටිය හදුන්වා දෙන්න..ස්තූතියි
@kadnhperera6062
@kadnhperera6062 Жыл бұрын
ඔය පන්සල් පැත්තෙ ගියානම් මුඩ මහනල ඕනතරම් ඇති....
@kumari9273
@kumari9273 Жыл бұрын
Mawage alaya kada.hadanna.ganawa.
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
රක්තවාතය ට හොදයි කියල අපේ කිරි අම්මා කීවා. දිය හබරල. තදින් නොමේරූ කොළ ගන්නෙ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මමත් කාල තියෙනව. හරිම රසයි.ඒත් දැන් ඒ පින නැ
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඔබතුමා වගා කරන ඒවා කුඹුරෙ හැදිලා කෑවට කමක් නෑ අර කාලකන්නි 225වස විස දාලා හදන ඒවා කෑවොත් මිනිස්සු තවත් ලෙඩ වෙලා විඳලා මැරෙනවා.
@shamalisaparamadushamalisa9263
@shamalisaparamadushamalisa9263 Жыл бұрын
අපි කියන්නෙ තණපලා කියල
@rashmipavithra9941
@rashmipavithra9941 Жыл бұрын
සර්.මම.සර්ගෙ.සැම.ප්‍රෙගෑමි.එකක්ම.බලනව.සර්.මුරකෙයියා.කියන්නෙ.මොනවටද.සර්..විදෙස්.රටවල.ඒ.කොළ.කනව.සෙවලයි.බන්ඩක්ක.වගෙ.
@amithasurangani9265
@amithasurangani9265 Жыл бұрын
Api kiyanne jabara kiyala..issara goyam kapala iwara una gaman kuburu yaayema asalwesiyo pirila rabara kadanna..api meewa mellum bedum parippudaalat uyanawa..a rasa mathakweddi dukai..mokada den කුඹුරුවලට බෙහෙත් ගහල owa kanna බයයි
@pamawapama512
@pamawapama512 Жыл бұрын
දියහබරල අපිමේවා කඩාගෙන ඇවිත් හොදලා ටිකක් වතුර බෙිරන්න තියලා තෙල්දාානවා පුදුම රසක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 Жыл бұрын
pls show this comment to sir.highly appreciated if you could able to do this for me. මට ලකුණු දාගන්න නෙමෙයි. කොහොමද සර්..මේ ටිකේ comment එකක් දාගන්න බැරිවුණා .ආයුබෝවන් චැනල් එකේ අමිල අක්කා සර් ගේ දාපු program ටික බැලුවා.සර් නාඋල ඉන්න කොට අවුරුදු 3 ,4ට එහා කරපු program මම study කරලා ලියලා තිබුනා.එ නිසා සර් දැන් කරන් යන progrm එකේ ඒ දේවල් කියන්න යනකොටම පරන දේවල් මතක් වෙලා ඊ ලගට සර්‍ර් කියන්නේ මේකයි කියල මීටර් වෙනවා .ආයේ revision class ගියා වගේ. එක්තැනක සර් කියනවා ""මටත් මේ පොලව ගස් වැල් එක්ක තියෙන්නේ පිස්සුවක් කියලා "" ඒක එක අතකින් ඇත්තද මන්දා සර්.එදා මන් කිව්වා වගේ ගහේ පොහොරවල ඉදලා උයන තැනටම කියනවා.ඒකයි මහෝශද කුලයක වෙන්න ඇති කිව්වේ .ඒත් දැන් උයලා පෙන්නන්ඩ ත් පුලුවන් නේ ඔයාට .ඇත්තටම ඒකත් පිස්සුවක් වගේ තමයි ඔහොම මතක් තියාගන්ඩ. ආහ්!!!!! තව දෙයක් සර්.එකේ එක program එකක සර් කියනවා අසනීපයක් එනව කියලා කෙනෙක් අඩෘශ්‍යමානව කිව්වා කියලා. මන් සර්ට මේ program 6 ට විතර කලින් comment එකක් දාලා ඇති... ඒකේ මන් සර් ගෙන් කුලී වැඩත් ඒ අතර උපස්තාන තනතුර ඉල්ලලා ඇති.එක්කෝ උපස්තාන උප තනතුර හරි මට දෙන්න කියලා .බොරු නම් බලන්න සර් චැනල් එක maintain කරන කෙනාට කියලා. ඒ සර් ඔය කතාව කියන්න සති දෙක තුනකට මාසෙකට විතර කලින්.ඇයි එ??????. මන් නිදාගෙන ඉන්න කොට හීනෙන් වගේ අගෝස්තුවේ මුලට කලින් වත් ඇලහැරට පලයං පුතා කියලා.. සම්බන්ධ යක් තියනවද නැද්ද මන් දන්නෑ සර්‍ර්.මට බාගෙට පිස්සුද මන් දා...
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
දැන් කුඹුරුවලට තෙල් ගහන නිසා අපි දැන් කන් නෑ මේක
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Man nam කවදාවත් kala නැහැ
@inigam6739
@inigam6739 Жыл бұрын
මේක ජපන් ජබර නෙමෙයි මමත් රැවටුනා මගේ ලිදු තුනක තියෙනවා වගුරැ ලියදි එව්වා මඩ ගොඩ දිය කොහිල කියලත් කියනවා මම කෙකටිය වැන්ජනය කාලා තියනවා තරු 5හොටේල් වලවත් ඒ වගේ කෑම නෑ
@damayanthibowatte3053
@damayanthibowatte3053 Жыл бұрын
කිරි නොදා පොල් දාලා තෙලට දාලා මැල්ලුම හදන්න කිරිරසයි රත්නපුර යේ කියන්නේ දියබෙරලිය කියලා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍
@SHALIKABANDARA349
@SHALIKABANDARA349 Жыл бұрын
Oba thuma Dara lipak pawichchi Kara uyala gaththanam Hari neda.mokada me sihela gammanaya neda.
@vijalatamanike1321
@vijalatamanike1321 Жыл бұрын
මමකුවේට්මේඅයඅරාබීයෙන්.මරමරීය.කියනබෙහෙත්අවිසදයසින්හලෙන්මොනාධ
@thejanilmini1334
@thejanilmini1334 Жыл бұрын
අපිත් පොඩිකාලෙ කෑවා,"දියබෙරලිය" ඒත් දැන් කුඹුරු වලට යොදන වල්නාශක,කෘමිනාශක නිසා මේවා කන්න බෑ.
@jeewaka59
@jeewaka59 Жыл бұрын
දිය බෙරලිය හැදෙන්නේ ගොඩ. වැස්ස වැහැලා පොලවෙන් උල් දිය දැමීමෙන් පසු සෑම තැනකම හැදෙනවා....වැස්ස නැති කලෙත් තිබුනත් ඒ කාලෙට කොල ඝණකම වැඩියි.... බත් සමග අමුවෙන්ම තමයි මම නං කෑමට ගන්නේ. දිය බෙරලිය කුඹුරුවල හැදෙනවනං මම දැකල නෑ....දිය බෙරලිය මලක් ඔය පාටමයි නමුත් ඒ මල් හරිම පුංචියි.....
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
අනුර මොනවාද මේ කියන්නේ
50:14
Bharatha Thennakoon
Рет қаралды 50 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН