ඇම්ඩා 01 පරීක්ෂකවරු Amda 01 Parikshakawaru

  Рет қаралды 214,334

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 210
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
විනීලා කැලේ,,,බොලා තමයි හොඳටම කොලේ,,,🤣🤣🤣🤣
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
හරප්පා සිනමා වේදිකාවෙ ඉද්දි ඇයි බං ඒ රිලවු දිහා බැලුවෙ😂
@JEA1965
@JEA1965 2 жыл бұрын
සවුන්ඩ් වල පොඩි අඩුපාඩුවක් තියෙනව . හුගක් මහන්සිවෙලා කරන වැඩක්. මේවට කාලය වියදම තාක්ශනය ගැන හිතුවම පිස්සුව හැදෙනව මේවට කරන කැපවීම ගැන හිතුවම.
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
අයියලා,,මේකෙ ඉන්න බුලත් විට සර් කාරයා දිගටම වීඩියෝ වලට ගන්න ,,සුපිරිම රගපානවා,,
@nishavideos7271
@nishavideos7271 2 жыл бұрын
ලගදීම තව ලස්සන වැඩකින් හමුබ්වෙමු දිගටම අපිත් එක්ක ඉන්න ඔයාලා
@sanu8149
@sanu8149 2 жыл бұрын
තාක්ෂණික අඩුපාඩු තියනව මචංල. ඒ් තියන සීමිත සම්පත් වලින් කරන නිසා කියලත් අපි දන්නව. දැනට පුලුවන් උපරිම කරමු. ෙකාෙහාම උනත් පට්ට වැඩ කාරෙයා ෙසට් ඒකක්. අඩු පාඩු ටික ටික හදාගන ඉස්සරහටම යමු. සතියට Video ඒකක්වත් දාන්න try කරපල්ල.
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි....
@dhanushka1258
@dhanushka1258 2 жыл бұрын
කලින් වගේ ගමේ. සීන් එවා නම් මරු. මේවා හර යන්නේ නෑ බන් සාන්ත 🙄
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 2 жыл бұрын
හම්මෝ... සුපිරි යකූ ගමක නළුවොනෙ. සාන්ත පුතාට තව දෙබස් දීපියව් හොඳේ... ❤️❤️❤️❤️
@phy6thinker329
@phy6thinker329 Жыл бұрын
මේක ලියන ඩයල් එක සුපිරි පොරජ්
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 Жыл бұрын
sounds hasdapan echcharai bn maru hode.ubala thenakata enava echchcarai kiyanna tiyenne
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 2 жыл бұрын
මුල් ඒවත් එක්ක බලද්දි නම් මේක අන්තිම සවුත්තුයි.. චැනල් එකේ qualitya එහෙම් පිටින්ම නැතිවෙලා.. 😒
@sandeshsen8980
@sandeshsen8980 2 жыл бұрын
කලින් වීඩියෝ තරම් තරම් හොද නෑ,සමහර පරණ වීඩියෝ මම 10 සැරයක් විතර බලන්න ඇති.හොදටම කරගෙන ආපු එක බාල කරගන්න එපා.අනික මේව කවුරුත් දන්න විහිලු ,සුපිරී ටැලන්ට් එකක් තියෙන නිසා හොද අදහස් අරන් සුපිරිම වීඩියෝ ටිකක් දාන්න ඉස්සරහට .ජයවේවා .
@kasuntharuka2637
@kasuntharuka2637 Жыл бұрын
ගුලියක් කාපන්😂😂😂
@ceylonks
@ceylonks Жыл бұрын
අනෙ පලයන් ගෝතයො මෙච්චර හොද එක තොට හොද නැත්තම් පුක බලාගනින් කන්නාඩියකින්
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
අද සාන්තට චාන්ස් ලැබුන මදි නෙව
@hasithaprasad1404
@hasithaprasad1404 Жыл бұрын
😁 සතුටයි, ප්‍රීතියයි කඩෙන් ගන්න බෑ නෝ... ෆාමසියෙන් තමයි ගන්න වෙන්නෙ😂 අම්මපා නියමයි ඔයැයිලගේ වීඩියෝ හොදේ 🥰
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දැම්මෙ නැත වලාමෙ......
@hasithaprasad1404
@hasithaprasad1404 Жыл бұрын
@@harappacinema7481 එව්වා කලටම කරා නො... subscribe පාරකුත් දාලයි තියෙන්නෙ හොදේ😁
@walkingLife.
@walkingLife. Жыл бұрын
​@@harappacinema7481යකෝ අපි උපරීමෙන් සේයා කොරල සපෝර්ට් එක දෙනවා. පරක්කු නොකර ඉකමනට වීඩියෝ ටිකක් දාහල්ල. උබල නවතින තෙන හිතා ගන්න වත් බැරිවෙයි අනිත් චැනල් කොරණ උන්ට. සතියකට එකක් හරි පොඩි පොඩි වීඩියෝ ටිකක් දහල්ලකෝ අපි නග්ගලා දෙන්නම්
@manojprasanga831
@manojprasanga831 2 жыл бұрын
ඩොලර් නැව තමයි පට්ටම...❤❤❤ ලොකු ආතල් එකක් දෙමු ඉස්සරහට
@blockbusterhotseen9202
@blockbusterhotseen9202 2 жыл бұрын
අද සාන්තයට දෙබස් දීල මදි හොඳෙ.
@darkfinder797
@darkfinder797 2 жыл бұрын
😂😂😂 මම බලාපොරොත්තුවෙන් හිටියෙ දේශපාලන එකක්...ඩොලර් නැව වගේ ඒව දාන්න ❤️
@amithsripathum9457
@amithsripathum9457 2 жыл бұрын
චරිත හදන්නේ නැතිව අමු අමුවේ.මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයෙන්ම කරනවා නම් හොඳයි.මම කවදාවත් එකපාරක් බලපු එකක් දෙපාරක් බලන්නේ නෑ.හැබැයි කලින් එව්වා දහපාරකට වඩා බැලුවා.මොකද ඒවයේ රඟපාන බවක් දැනෙන් නැති තරම්.මේක නම සෙට් වෙන්නෙම නෑ.බාගයයි බැලුවේ.
@samithlakshan814
@samithlakshan814 2 жыл бұрын
අම්මපා හොදේ තරම් ආතල් නෑ ඒත් දිගටම කරන්න 😍😍😍😍
@drssound5273
@drssound5273 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වල අමුතුම ආතල් එකක් තියෙන්නේ
@worldnature1993
@worldnature1993 Жыл бұрын
ඇයි බුරුව අරක්කු තෝරගන්නෙ නැතුව වතුර තෝරගත්තෙ
@KALAMA_Productions
@KALAMA_Productions 2 жыл бұрын
හරප්පා ඔයාලා කොහේ සෙට් එකක්ද කියලා කියන්නකො අප්පා
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
Me sirta hitiya kena nam embilipitiye mama danna kenek
@walkingLife.
@walkingLife. Жыл бұрын
සතුටයි ජීවිතයයි කඩේ න් ගන්න බෑ😝😝 එල එල හොඳේ.... අපිට ගොඩක් කල් බලන් ඉන්න බෑ බං තව අලුත් ඒවා දාපන්කෝ ...
@sltv4512
@sltv4512 Ай бұрын
Sathutai prithiyai neda
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 Жыл бұрын
බුලත් විට එක උස්සන සින් එක තමයි පට්ට😂😂
@dmadhuwa1446
@dmadhuwa1446 2 жыл бұрын
මුල් video එක්ක බැලුවම නම්, ගොඩක් මදි හොදේ... 😏
@tjphoenix6583
@tjphoenix6583 2 жыл бұрын
අපි ප්‍රශ්න අහන එක කරදයක්ය ,, ස,, කියලා හිතුවද දන්නේ නෑ දේශපාලුව
@alexdave5584
@alexdave5584 2 жыл бұрын
මොනවද කඩෙන් ගන්න බැරි.. පැහැදිලි මදි..
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
සතුටයි ප්‍රීතියයි
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 2 жыл бұрын
Meka chora 👎kalin charitha tikama issharahata aran ynna wenas krnna epa
@saliyasampath8305
@saliyasampath8305 2 жыл бұрын
මන් නම් ආසම ශාන්ත පුතාට 🙂
@tharindusadaruwan9150
@tharindusadaruwan9150 2 жыл бұрын
අම්බො එක 😂
@pahanstors8446
@pahanstors8446 Жыл бұрын
P by CT Mo l no the no best answer no
@Dhanadmin119
@Dhanadmin119 2 жыл бұрын
voice පොඩ්ඩ්ඩක් පැහැදිලි කරනවකෝ අනේ 😍😍😍😍 සුපිරි එකක් එනකම් බලන් හිටියෙ , 🥰🥰🥰🥰
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ඊලඟ එකේවත් බලමු bro... තාම ඇහින්දාස්නෙ කරන්නෙ..ස්තුතියි..
@malithchathuranga1756
@malithchathuranga1756 2 жыл бұрын
අන්තිම වචනෙනම් පට්ට හොඳේ
@namalpathirana4681
@namalpathirana4681 2 жыл бұрын
දේශපාලන එකක්ම දාමුකෝ.ඒවා සුපිරි අම්මප හොඳේ
@lionsheart2753
@lionsheart2753 Жыл бұрын
අම්මපා හොදෙ... 😂😂😂
@slpropertyhub5494
@slpropertyhub5494 2 жыл бұрын
එල එල..ලග ලග වීඩියෝ දාන්න මුලින් ..එතකොට අඩුපාඩු හැදෙනව..
@allsaratv9243
@allsaratv9243 2 жыл бұрын
බලන ගමන් හර්ප්පා කොල්ලනේ ඔන්න මුල ඉදලම ඔයලත් එක්කම
@priyadarshanawickramasingh6146
@priyadarshanawickramasingh6146 2 жыл бұрын
ඔක්කොම ටික සුපිරි .අම්මපා හොදේ..❤️
@dineshkumara647
@dineshkumara647 2 жыл бұрын
කියන්න දෙයක් නෑ 💪💪🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@tharupokura257
@tharupokura257 2 жыл бұрын
එක පට්ට 😂😂😂
@danushkapiumal8288
@danushkapiumal8288 Жыл бұрын
බල්ල බැබිල ගහේ රුන්නා ව⁣ගේ 😂😂😂
@scyberinfinity6653
@scyberinfinity6653 2 жыл бұрын
Superb ... nishani akka...congratulations ❤️❤️❤️
@squad261byRandika
@squad261byRandika 2 жыл бұрын
අම්මෝ යකෝ අන්තිම ටික 🤣🤣
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
වතුර නාවනකන් ගෙට වෙලා ඉන්නව ඉතින් 😁
@gamageindrajith4672
@gamageindrajith4672 2 жыл бұрын
සුපිරි හොද ගමනක් තියෙනව සෙට් එකටම
@nadeeshankalhara2150
@nadeeshankalhara2150 2 жыл бұрын
අම්මෝ ඒ ආතල් එක 😂😂😂 මේ ළමයා හරි දක්සයි 😂
@samanthachamara-cj7uy
@samanthachamara-cj7uy Жыл бұрын
කොච්චර කරත් සතුටයි ප්‍රීතියයි කඩෙන් ගන්න බෑ 😆😆😆 ඕ ඕ ඕ ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ 😂😂😂😂
@xrosesmooth
@xrosesmooth Жыл бұрын
Best Video Ever
@kathura4518
@kathura4518 2 жыл бұрын
Enakm hitiyee..oyalge voice pahadili nha...music wadi
@howhow280
@howhow280 2 жыл бұрын
maru tawa tikak tibbanam hodai
@menakachaminda-l3t
@menakachaminda-l3t 21 күн бұрын
හත්ඉලව්වෙි මට මගේ ඉස්කෝල කාලේ මතක් වෙනවා...උසස්පෙල කරන කාලේ...පන්තියේ ළමයි දහ තුනයි..ඔය වගේ ජේආර් උන්නෙහාගේ කාලේ හදපු වරිච්චි පෑදුන ගරා වැටුන ගොඩනැගිල්ල......බිඳුන උලු කැට...බුලත් විට කන ඉංග්‍රීසි ඇර අනෙක් හැමදේම උගන්වන හේරත් බංඩා මහත්තයා ( ගුරුවරයා )..විශ්‍රාම ගිහින් ගුරුවරුන් නැති නිසා සවෙිච්චාවෙන් උගන්වන්ට ආපු බිසෝමැණිකා නෝන මහත්තයා..... රිලව් පනින ගස්..වලස්සු..වල් ඌරෝ..අලි මාරු වෙන ඉස්කෝලේ පිට්ටනිය.....ඉරිච්ච නිල ඇඳුම ..බාටා සෙරෙප්පු දෙක...නිල ඇඳුම වෙිලුන්නැති දවස්වල ඔය අහුවෙන මොකක් හරි ඇඳුමක්...බාබර් කෙනෙක් නැති හින්දා මාස ගනනක් නොකැපු කොන්ඩය..... ඝන දෙවි හෑල්ල..සකස්කඩය..බුද්දපාලිය...සරස්වතිය...ඇච්.ඇම් කුඩලිගමගේ කවි පන්තිය..... වාත්තු කරා හේ රන්..රිදී පාට ගෑනු ලමයි.....ආදර ලියුම්.... අම්මෙි........බොහොම ස්තූතියි අතීතය මතක් කරාට...❤❤
@travelwithsumma5307
@travelwithsumma5307 2 жыл бұрын
අපේ ප්‍රජා ශාලාවේ ස්කෝලෙ..මරු මරු ජයම වේවා..වීඩියෝ දාන්න වැඩියෙන් සෙට් එක ..ගැම්මක් තමයි ඉතින් ❤️❤️💪💪💪
@hcrtravelcounter8683
@hcrtravelcounter8683 Жыл бұрын
koheda me macho
@erangalakmal7765
@erangalakmal7765 2 жыл бұрын
Video ekak enakl balan hitiye..ammo ithi ikmanatama goda yanna ona set ekak😍😍
@janakakeerthibandara
@janakakeerthibandara 2 жыл бұрын
Background music aduma kramu.. voice poddk phadili adui ... wade joly patta ❤️
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ඊලඟ එකේ Try කරන්නම් බ්‍රෝ... තාම ඇහින්දාස්නෙ කරන්නෙ..ස්තුතියි..
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 2 жыл бұрын
@@harappacinema7481 දැන් ඉතිං ඇහිංදාස් කරන්න බෑ. යකෝ අපි බොලාගෙ ප්‍රේක්ශකයො හොඳේ. පිළිවෙලකට වැඩක් කරපල්ලා දැන්... උඹල ජනප්‍රිය වේගෙන එන්නෙ. ❤️
@sapuwaproduction3946
@sapuwaproduction3946 2 жыл бұрын
අම්මෝ යකෝ🤣
@samankumara6320
@samankumara6320 2 жыл бұрын
මරු බොලව්
@slmusic2718
@slmusic2718 2 жыл бұрын
Supiriyak thama👍 ammapa hody😂
@naveenhimanshu3714
@naveenhimanshu3714 2 жыл бұрын
Ane politics petten yamuko me wage vdo ona tharam tyeno ne😵‍💫🤧🤧🤧🤟
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 Жыл бұрын
bn sounds balance nehe e gena avadanaya yomu karanna
@dilinahasanka6857
@dilinahasanka6857 Жыл бұрын
තම්බ් නේල් එඩිට් කරන්න මීට වඩා හොදට,වෙන කිසිම අව්ලක් නෑ
@charukaranasingha3181
@charukaranasingha3181 Жыл бұрын
මරු හොදේ ❤❤
@11vijayakumara89
@11vijayakumara89 Жыл бұрын
❤❤❤❤
@hirushapinibindugallage
@hirushapinibindugallage 11 күн бұрын
SL Vlog හිටවලා සාත්තු කරපු පැළ වල මල් පිපෙන දවස ❤🔥
@erandamadhushan1696
@erandamadhushan1696 2 жыл бұрын
නියමයි ....වෙනදට වඩා දෙබස් ටිකක් මදි 💪💪
@apple24tl
@apple24tl Жыл бұрын
වීනිලා කැලේ
@raveenshavinda4068
@raveenshavinda4068 2 жыл бұрын
අපි ප්‍රශ්නය අහන එක සර්ට කරදරයක්ය... 😂 සුපිරිම ආතල් එකක්
@prasadasela4273
@prasadasela4273 Жыл бұрын
අම්මෝ😂😂
@dilshan978
@dilshan978 2 жыл бұрын
political tika meekata wada maru
@liyanageweerasingha2682
@liyanageweerasingha2682 2 жыл бұрын
සුභ අනාගතයක්
@hewageanura6473
@hewageanura6473 2 жыл бұрын
Kalin wage tikak karapallako ammapa hode
@dpsajeethanuuu4311
@dpsajeethanuuu4311 Жыл бұрын
Niyamay
@thiumiappshara2728
@thiumiappshara2728 8 ай бұрын
සොක් මල්ලි අලුත් විඩියෝ ඒක දන්න අමිමපා හොදේ
@raneshsenarathna8999
@raneshsenarathna8999 2 жыл бұрын
වතුර නාවනකන් ගෙට වෙලා ඉන්නවා ඉතින් .💪🤣🤣🤣
@travelingsrilanka1463
@travelingsrilanka1463 2 жыл бұрын
කලින් එව වගේ නැත.. හොදටම මදි
@dhanushkalakmal7652
@dhanushkalakmal7652 Жыл бұрын
Ft 👍👍
@thenuwara100
@thenuwara100 2 жыл бұрын
අද වීඩි⁣යෝ එකනම් හරි නෑ හරිය...
@dksamith2315
@dksamith2315 2 жыл бұрын
වැඩේ කරගෙන යමු.... 🤟🤟🤟
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
අන්න එකයි අවුල
@KALAMA_Productions
@KALAMA_Productions 2 жыл бұрын
Supiriyak thamai harakpa
@රවිදුතිලකරත්න
@රවිදුතිලකරත්න 2 жыл бұрын
මරු මරු
@indikakarunarathna1769
@indikakarunarathna1769 2 жыл бұрын
අම්ම්ප මරු..
@nishavideos7271
@nishavideos7271 2 жыл бұрын
Ammo eka
@samankumara6320
@samankumara6320 2 жыл бұрын
සජිත් පට්ටියකුඹුරද ලියන්නේ පිටපත
@channeltech1857
@channeltech1857 2 жыл бұрын
ෆාමසියෙන් තමයි ගන්න වෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Man mekata hari asayi.supiri😍😍😍😍🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
@priyantharuwan1674
@priyantharuwan1674 Жыл бұрын
Ammo.eka❤
@හීන්බඩා
@හීන්බඩා 2 жыл бұрын
අද තමා subscribe කලේ ❤ බේරේ ගෝ ගම බැලුවට පස්සෙ 👍👍👍
@Isuru-Danushka96
@Isuru-Danushka96 2 жыл бұрын
අම්මෝ...එනකං ඉදියෙ 😂😂😂😂
@lasinduheshan8440
@lasinduheshan8440 2 жыл бұрын
එ්ක නම් පහරක් තමයි..
@thanujapathiraja7362
@thanujapathiraja7362 Жыл бұрын
viral - guys be ready
@raveenshavinda4068
@raveenshavinda4068 2 жыл бұрын
කොච්චර බැලුවත් එක දිගට හිනා යනව කියංහකො.. ෆාමසියට වත් ගිහින් ගන්න බෑ මෙහෙම සතුටක් 😂😂
@ganeshakumari5650
@ganeshakumari5650 Жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🌻🌻
@ganeshakumari5650
@ganeshakumari5650 Жыл бұрын
𝓗𝓜𝓜🤪🤪
@harvestingfunday7186
@harvestingfunday7186 2 жыл бұрын
මරු ආතල් සෙට්1😁
@ඇල්බට්-ඝ6ය
@ඇල්බට්-ඝ6ය 2 жыл бұрын
පටිිට ආතල්...ආදරෙයි
@anandawijesinghe7887
@anandawijesinghe7887 13 күн бұрын
මෙන්න නියම නලුවො සම්මාන දෙන්න ඕන මුන්ට හොයාන ගිහින්
@the24hour
@the24hour 2 жыл бұрын
බෙර සද්දෙනම් අප්පිරියයි.🥶
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
හෙන කාලෙකටනෙ එකක් දාන්නෙ..
@nishavideos7271
@nishavideos7271 2 жыл бұрын
Ela
@sumithkumara7932
@sumithkumara7932 9 ай бұрын
Me komady nam dekai panahe komady....me monawada me...mala wikara...guruwarunge gawrawaya nathi karannepa....
@Natasha_Fernando
@Natasha_Fernando Жыл бұрын
වතුර නාවනකම් ගෙට වෙලා ඉන්නවා
@wizardab8484
@wizardab8484 2 жыл бұрын
පරන එව්ව නම් සුපිරි
@sampathbandara8403
@sampathbandara8403 Жыл бұрын
Raul konda wawala iddi scl athal aka ganna be bn, meka asarthakai
@binodhbanuka5912
@binodhbanuka5912 2 жыл бұрын
අම්මෝ ඒකහ්😂🤣
දියසෙන් - හූ කියන්න එපා යකෝ
7:58
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 183 М.
නොනගත  සාජ්ජය | Nonagatha Sajjaya
13:54
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 207 М.
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
ජනාධිපති ජංගිය  ‍| Janadipathi JAngiya
15:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 123 М.
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 230 М.
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 244 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН