එක්ව හිටගමු 01

  Рет қаралды 207,820

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 911
@amarasekaranisala8873
@amarasekaranisala8873 Жыл бұрын
මට තියෙන එකම අවුල හරප්පා සෙට් එක තාම රටේ බහුතර ජනප්‍රියතාවයට පත් නොවුන එක..සුපිරිම සෙට් එකක්....ජයවේවා...💚🧡💙
@kramanoj1
@kramanoj1 Жыл бұрын
අනිවා.
@janakasamarasekara5151
@janakasamarasekara5151 Жыл бұрын
Mamanm share කරනවා. යාළුවන්ට කියනවා. හැමෝම එ උදවුව කරමු
@hedeniya
@hedeniya Жыл бұрын
අපි තමයි ප්‍රමෝට් කරන්න ඕන මචාං 👌
@kghemantha3256
@kghemantha3256 Жыл бұрын
👍👍👍
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
එයාලා ජනප්‍රියයි.. මමනම් බල බල ඉන්නේ වීඩියෝ එකක් දානකම්.. ❤️
@sehankanishka5488
@sehankanishka5488 Жыл бұрын
දවසක උබල මේ රටේ ප්‍රසිද්ධ KZbin channel එකක් වෙනවා.... මේක කොහේ හරි ලියලා තියාගන්න... සුභ පැතුම්...♥️♥️
@sanasanka741
@sanasanka741 Жыл бұрын
❤❤❤
@hansamaha
@hansamaha Жыл бұрын
Eka aththa
@gayanchanaka4626
@gayanchanaka4626 Жыл бұрын
Ekanam atta no
@Sama1956-yr1kb
@Sama1956-yr1kb 6 ай бұрын
The in​@@sanasanka741
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@dilanpradeep3272
@dilanpradeep3272 Жыл бұрын
හෙලුවෙන් නටන් ටෙලිනාට්‍ය වලට වැඩිය ඕනිම කෙනෙකුට .පොඩි.දරුවන් ලග තියාගෙන බලන්න පුලුවන් සිනා සාගරයක් .හරප්පා ඉදිරිපත් කිරීම .ඇත්තටම ලස්සනයි .ඔයාලට හදවතින්ම ආදරෙයි .
@zoomzone3994
@zoomzone3994 Жыл бұрын
මාස 7ක් 8ක් නං බලං ඉන්න බෑ හොඳේ.... පට් පට් ගාලා වීඩියෝ ටික ඕන ඈහ්...... 😁😁😁
@ipgomes9547
@ipgomes9547 Жыл бұрын
එකෙකුට එකෙක් දෙවෙනි නෑ. ඇත්තටම උඹල තමයි 'හිත ඉල්ලන තරු' . ❤❤❤❤❤❤❤
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@chithranandagamage2154
@chithranandagamage2154 Жыл бұрын
අර වස්තිලා,විනීලා,රැට්ටලා කැලේ හොදේ.සුපිරි තිර රචනය,රඟපෑම,වීඩියෝකරනය.ඇත්තටම බල බලා හිටියේ අලුත් වීඩියෝ එකක් දානකල්
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
Vini lata gahanna කවුරුත් ne
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@gayanisanka2928 paka 🤣
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
@@dilshanv7594 waren paka pennanna keriya
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@gayanisanka2928 ආවොත් පෙන්නනවද බේසිකය
@Travelwith398
@Travelwith398 Жыл бұрын
කවුද යකෝ විනීලා කැලේ කියන්නේ 😂😂😂 අනිත් උන්ගෙ video නම් මන් දන්නේ නැහැ හැබැයි මේක විනීලගෙ video වලට සම කරන්ඩ එපා, අහලා ඇතිනෙ කොපි කරාට සම කරන්ඩ බැහැ කියලා කතාවක් 😁🤭😁😌
@thusharasampath4740
@thusharasampath4740 Жыл бұрын
සමිමාන ලැබිය යුතු කලාකරුවන් ...නෝනගෙයි නැන්දම්මාගෙයි රගපෑම පට්ට....වැඩෙි දන්න නිසා මුල ඉදන්ම හිනාව නවත්තගන්න බැරි වුනා...🤪😜😍😍
@GKM812
@GKM812 Жыл бұрын
අම්මපා හොදෙ
@janakahemachandra6150
@janakahemachandra6150 Жыл бұрын
මටත්😀😀😀😜
@gayanchanaka4626
@gayanchanaka4626 Жыл бұрын
Ado me aiyala akkala set eka awankawama amu ban ubala game kma denawa no ridenna
@venuraprasanga1716
@venuraprasanga1716 Жыл бұрын
සාන්තගෙ නෝනගෙයි නැන්දම්මගෙයි acting මරු, අම්මප හොඳේ...💞💞❤
@harendralakmal6869
@harendralakmal6869 Жыл бұрын
සිරාවටම
@nishanikumari1387
@nishanikumari1387 8 ай бұрын
Godak tahnk u ඔයාලට ඔයාගේ මේ අවංක comment වල‍ට ආදරෙයි හැමෝටම දිගටම ඉන්න අපි එක්ක
@samwms7439
@samwms7439 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️👌
@damiththaranga4574
@damiththaranga4574 Жыл бұрын
කියන්න වචන නෑ සුපිරියි...ඇත්තටම ඔයාල රඟපානව කියල හිතෙන්නෙම නෑ ...සම්මාන දෙන්නම ඕනි...ඔයාලගෙ රංගනයට...කැමරාකරණයත් මරේ මරු....වීඩියෝ එකක් එන්න මාස ගානක් යන් එකට නම් දුකයි....ඒත් ඔයාල වගේ ගැමි සුවඳ හඳුනන කළාකාරයො අද හොයා ගන්න ගොඩාක් අමාරුයි ....ඔයාලගෙ දක්ශතාවයට ලැබෙන් ප්‍රතිචාරය මදි...ඒත් දවසක ඔයාල සෙට් එක ලංකාවේ අතිශය ජනප්‍රිය you tubeers ල වෙන එක නම් කාටවත් නවත්වන්න බෑ.....ඉදිරියටත් රස වෑහෙන මේවගේ නිර්මාණම ගේන්න ඔයාල හැමෝටම වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවකරනව...ජය වේවා...කට්ටියටම ආදරෙයි...♥️♥️♥️♥️♥️♥️
@athula9330
@athula9330 Жыл бұрын
ආදරෙයි උබලට....❤️❤️❤️ ඔයාලා රඟපානවා කියලා නොදැනෙන තරමට රඟපානවා❤️ජය
@chaliweera525
@chaliweera525 Жыл бұрын
මේවා තමා මිලියන ගනන් මිනිස්සු බලන්න ඕනි 💪🌸🌼
@sujeevakandy4022
@sujeevakandy4022 Жыл бұрын
Eunata rate eunta ara Colombo comedi central eke pisso kiyana ewane balanne un colaba meyala sewangalane ekai ane ape ratata wechcha deyak
@ranjanijayasekara8360
@ranjanijayasekara8360 9 ай бұрын
මේකනම් සුපිරියක් ටීච 😊❤️❤️
@prabodithadileep7520
@prabodithadileep7520 Жыл бұрын
සම්මාන ලැබිය යුුතු කලා කරුවන්.
@athalcity8761
@athalcity8761 Жыл бұрын
මෙවට සම්මන 😁
@jagathrohana186
@jagathrohana186 Жыл бұрын
අම්මාප හොදේ 😆😆
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
❤❤❤❤❤❤
@හිච්චිමහත්තයා
@හිච්චිමහත්තයා Жыл бұрын
මෙන්න කලාකාරයෝ💪💪👍👍 රගපෑම මරු නැන්දම්මහෙයි ලේලිගෙයි වලාමෙ 😂😂😂😊😊😊❤️❤️
@roshangamage7993
@roshangamage7993 Жыл бұрын
මම කිලින්ම කියලා තියෙන්නේ හරප්පා ලංකාවේ ට්‍රේන්ඩි්න් එකට එන දවස වැඩි ඇතක නැ කියලා ..❤❤
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 Жыл бұрын
පට්ටම ක්‍රයේටිව්...ඇක්ට්න් නම් සුපිරි..ශාන්ත අයියා නම් නියමයි වලාමෙ 😂❤❤
@ajithliyanage8965
@ajithliyanage8965 Жыл бұрын
ජය වේවා කට්ටියමම ..ඔයාලා සමාජයට හොඳ පණිවිඩයක් අරගෙන යනවා දිගටම කරන්න අනිවාර්යෙන්ම ජය ලැබෙනවා .👍👍👍
@mvjrohan273
@mvjrohan273 Жыл бұрын
මාසෙට එකක් වත් දියන් ශාන්ත පුතේ. හිනා වෙලා ඉන්න හරි රටක් තියෙනව නේ 😂 😂 😂 අම්මපා හොඳේ
@savish6921
@savish6921 Жыл бұрын
රංගනය 100% තාත්ත්විකයි..❤❤
@kalindushrimadhawa2093
@kalindushrimadhawa2093 Жыл бұрын
උඹලට සතියෙන් සතිය වීඩියෝ කරන්න වැඩ මේ පොලිටිකල් එකේ වැඩ වෙනවා... පුළුවන් නම් කරන්න. ජය වේවා!!
@chanakaprasad9317
@chanakaprasad9317 Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරිනි 😁😁 රගපෑමනම් සුපිරි ඇත්තටම ❤️👍
@anushaanushaanusha1790
@anushaanushaanusha1790 Жыл бұрын
රඟපානවද කියලාවත් හිතා ගන්න බැරි තරම් විශිෂ්ඨ රංගනයක් ... සුපිරියි ❤️❤️❤️❤️
@sisiravideos8346
@sisiravideos8346 Жыл бұрын
හම්බ උන සුපිරිම සෙට් එකක්.. කොහෙද කියල හොය හොය හිටියෙ.. පෙරෙද චෝක් මල්ලි හමුබ උනා.. ඔහොම යමු..
@sandunkumara116
@sandunkumara116 Жыл бұрын
අම්මෝ වීඩියෝ එකක් දානක්ම් ෂෑහෙන්න කාලයක් බලං හිටියෙ .ආදරෙයි පැලෙන්න .😍😍😍😍❤❤❤❤❤🌹🌹🌹😍😍
@erangalakmal7765
@erangalakmal7765 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෝ💪😍 මතක් උන ගමන් ගිහින් බලනවා අලුත් එකක් ඇවිත්ද කිය
@relaxedguyasmr
@relaxedguyasmr Жыл бұрын
නලුවෝ පරාදයි..❤️❤️🔥🔥
@pcilandarige4233
@pcilandarige4233 Жыл бұрын
ආයෙ කතා කරන්න දෙයක් නෑ. රඟ පානව නෙවෙයි ජීවත් වෙනව හොඳේ! මේක තමයි සුපිරි ම යූටියුබ් එක වෙන්නෙ ළඟදි ම! ජය ම!💐👍💐👍
@dimaduranga8252
@dimaduranga8252 Жыл бұрын
මන්නම් කියන්නේ විනීලට වැඩිය තාත්විකයි රංගනය..❤
@VenusWellness-bt3ng
@VenusWellness-bt3ng 5 ай бұрын
Sirawatama
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
❤❤❤❤❤❤
@samwms7439
@samwms7439 Ай бұрын
අනිවාර්යයෙන්ම 👌❤️❤️❤️
@aselaudayanga5261
@aselaudayanga5261 Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරිම සුපිරි.. වීඩියෝ එක තව දිග උනා නම් කියලමයි හිතෙන්නෙ.. 💕💕💕🙏
@sankadissanayaka3920
@sankadissanayaka3920 Жыл бұрын
අල්ලගෙන යමන් බන්. උඹලා පට්ටයි. මිලියන් ගණන් විවීස් හැදෙනවා ලගඳිම උඹලට ❤❤❤❤
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
💪🏻අදත් නියමයි මේ‍ විඩියෝ share කරලා දිරිමත් කරමු… සුපිරි රංගනය❤
@damiyacreations2558
@damiyacreations2558 Жыл бұрын
ඒ භාෂාවට නම් පට්ට ආදරෙයි. වලාමෙ, නො. 😅 . මේ දක්ෂයින් ඉදිරියටම ගෙනියමු.❤
@cdnaboy2001
@cdnaboy2001 Жыл бұрын
අනේ අම්මේ මේව තමයි විහිළු.ඇත්තටම සුපිරිම සුපිරියක්
@wasanthawijethunga9693
@wasanthawijethunga9693 Жыл бұрын
සුපිරියටම කරලා පට්ටම තාත්විකයි. බලන හැමෝම ශෙයාර් කරන්න මේ චැනල් එක ට්‍රෙන්ඩ්‍රින් වෙන්න ඕනේ එකක් අනිවාර්යයෙන්ම.... සුබපැතුම් සජි අයියා .....❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
මෙයාල කොහෙද...?මගේ හදවතේ සැට් එක...?මාරම ආදරෙයි...❤❤❤
@msanka5656
@msanka5656 Жыл бұрын
ඔහොම හිතන ඩෑල් නැතුවමත් නෙමෙයි ...සුපිරි චරිත ..මරු
@Hardi_9
@Hardi_9 Жыл бұрын
මේ සෙට් මරු හොදේ 😍
@dewumisathsarani7022
@dewumisathsarani7022 Жыл бұрын
මං හිතුවා අවසානෙට ඔහොම වෙයි කියලා 🤣🤣🤣
@shaproduction7935
@shaproduction7935 Жыл бұрын
දේශයම යහමගට ගැනීමට වෙහෙසෙන හරප්පා සිනමා ඔබ කණ්ඩායමට මුලුමහත් ජාතියේම උත්තමාචාරය....! 🤗🤗🤗
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
සෙයා පාරක් දාන්න හොඳේ...
@sarathdissanayake6145
@sarathdissanayake6145 Жыл бұрын
Ammapa honde 😂
@jagodagesupunchathuranga7621
@jagodagesupunchathuranga7621 Жыл бұрын
Ammapa kochara baluwatha epa wena
@naullakrishantha1749
@naullakrishantha1749 Жыл бұрын
නියම වැඩක් සුපිරි සුඛ patthum
@buddhikaweerarathna3341
@buddhikaweerarathna3341 Жыл бұрын
රගපෑමනම් සුපිරි. නියම නලුවො. කැමරා සව්න්ඩ් සේරම නියමයි. එක පක්ෂය කට කඩේ නොයා හැම පැත්තෙම යතාර්තය මනාව පෙන්වා දෙනව. හරිම කලාත්මක නිර්මාණ‍යක්🎉🎉🎉
@2010sasika
@2010sasika Жыл бұрын
පවු කල ගොනෝ කියන කොටම මාර ගති 😂
@thilandeshappriya5221
@thilandeshappriya5221 Жыл бұрын
හරප්පා, වීඩියෝ දාන්න පරක්කු කොරන්න එපා හොඳේ. බලං ඉඳලම ඇති වෙලා හිටියෙ වලාමේ හොඳේ. තව ටිකක් දික් වුනා නම් ජාති හොඳේ..... මැරිල වැටෙන්න හරි රටක් තියෙන්න එපැයි වලාමේ..... ආදරෙයි මැරිලත් පැයක්.
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Жыл бұрын
සුපිරි set එකක් .....ජය වේවා
@nadeeshanmadushanka4016
@nadeeshanmadushanka4016 Жыл бұрын
මෙන්න ගමේ සුපිරිම ඇක්ටින් 😂🤭 වස්තිලා කැලේ නෙමෙයි ලොවෙත් නෑ 👌🔥❤️
@nuwanliyanage1962
@nuwanliyanage1962 Жыл бұрын
දිනූ දේශය රැක ගමු. අම්මපා හොඳේ🤣🤣🤣
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
ගෑනි ගැහුවෙ නැති ටික විතරයි...අම්මො....😂😂😂😂
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
අම්මෝ බුදු මාමලා සෙට් එක තාම හිට් උනේ නෑ නේද තාත්වික රංගනය පොහොට්ටුවේ මාමා...ආසම චරිතය සෝක් මලයා
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
කවුද මුල ඉදලම සාන්ත පුතා කොසු පාරක් වදිනකම් බලාන හිටියෙ ..🤣🤣🤔
@HeninduKithsihaGajamange
@HeninduKithsihaGajamange Жыл бұрын
කාලීන සිදුවීම් අලලා නිර්මාණය කරන හරප්පා නිර්මාණ අති විශිෂ්ඨ රංගන කුසලතාවන් පිළිඹිබු කරයි
@tharindulakmal8647
@tharindulakmal8647 Жыл бұрын
සුපිරිම වැඩ්ඩො...පට්ටම යුනික් කන්ටෙන්ට් 💪💪❤❤
@DusiRanasinghe-fz2df
@DusiRanasinghe-fz2df Жыл бұрын
මේ දෙවෙනි comment එක....අලුත් එකක් ඉක්මනටම ඕනේ❤❤🎉😂
@yjrespect1076
@yjrespect1076 Жыл бұрын
අඩේ සුපිරියක් හැමදාම වගේ .. ඉක්මනින් විඩියෝ දාපියෝ ❤✌️✌️
@redhummer8166
@redhummer8166 Жыл бұрын
thumbnail එක දැක්කම අම්බෝ කියල හිතුනා😀 . duration එක දැක්කම අයියෝ කියල හිතුනා 😞
@dhanushkagamage1464
@dhanushkagamage1464 Жыл бұрын
අම්මෝ එනකන් හිටියේ මරු මරු 😍👊
@gamindabandara7683
@gamindabandara7683 Жыл бұрын
Patta weddo set ekak. උඹලට තමයි බන් නලුවො කියන්නෙ
@pushpikaishara
@pushpikaishara Жыл бұрын
වැටිලා ඉන්න රටක් තියෙන එකම මදෑ නොවෑ ....
@damithsampath1439
@damithsampath1439 Жыл бұрын
අතාල් කෝටියක්.....hinawela merenawa 😅😅
@janakadesilva581
@janakadesilva581 Жыл бұрын
ඉතාමත්ම ස්වාභාවික රගපෑම්....
@smithkenan2193
@smithkenan2193 Жыл бұрын
මුන් සෙට් එක නම් මරේ මරු 😂😂😂❤❤❤ ආදරෙයි හරප්පා සෙට් එකට
@radikapresath1770
@radikapresath1770 Жыл бұрын
ඒක නම් සුපිරියක්.නියමායි😂😂😂❤️❤️
@AnilPriyankara-qb8ol
@AnilPriyankara-qb8ol Жыл бұрын
දෙනව නම් මෙන්න සම්මාන දෙන්න ඕන වීඩියෝ ..❤❤පට්ටම තාත්විකයි..ආදරෙයි..❤❤
@asankasilva948
@asankasilva948 Жыл бұрын
අම්මෝ ..සුපිරියක් තමා ..💖💖💜️💜️💐💐💐💜️
@dilinichathurika6978
@dilinichathurika6978 Жыл бұрын
අලුත් video එනකල් බලන් හිටියේ හොදේ.. අම්මපා හොදේ 🤣🤣🤣
@dineshtharanga5188
@dineshtharanga5188 Жыл бұрын
හම්මො සුපිරියක් 👌👌👌👌
@suryasinhawansha
@suryasinhawansha Жыл бұрын
වලාමේ,,,, මගේ අනාවැකිය සාර්ථක වෙන්නයි යන්නේ...👍👍👍
@Anuanu-qn1or
@Anuanu-qn1or Жыл бұрын
සුභ දිශාව බලාගෙනමයි දිව්වෙ 😂😂😂
@perera666gmali.
@perera666gmali. Жыл бұрын
දිගටම කරගෙන යන්න විනී වගේ අපි උඩටම අරගන් නං දැනුයි හිට් වෙන්නේ
@yasindukawshan3336
@yasindukawshan3336 Жыл бұрын
කාලෙකින් ....සුපිරියක්...
@podilahiruofficial3437
@podilahiruofficial3437 Жыл бұрын
මාසෙට විඩියො හතරක්වත් දාන්න මාමේ❤
@SanathRanjith12
@SanathRanjith12 Жыл бұрын
2 ත් ඉක්මනින් ඕනේ❤️
@isuruanuranga
@isuruanuranga Жыл бұрын
අන්තිමට ඌ හිතන්න ටික තමා ආතල්ම 🤭🤣🤣
@dinu_d_
@dinu_d_ Жыл бұрын
ඒක මරු බං 🤟
@asankalakmal7326
@asankalakmal7326 Жыл бұрын
අම්මෝ කොහෙද මෙච්චර දවස් හිටියේ වලාමේ.. ආදරෙයී 🌎
@dimuthuwimalasena5382
@dimuthuwimalasena5382 Жыл бұрын
Harappa is back❤️😍
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 Жыл бұрын
පට්ට ජය වේවා උබලා සෙට් එක ඉක්මනින්ම තැනකට එනවා👍👍👍😁😁😁
@earnasepicplanet4100
@earnasepicplanet4100 Жыл бұрын
රියල් වැඩ්ඩො ❤️
@shenalputha9774
@shenalputha9774 Жыл бұрын
හරිම සරල විදිහට දෙන්න ඕනෙ පනිවිඩය මොලේටම යන්න දෙනවා 👍👍
@saweerasingha7706
@saweerasingha7706 Жыл бұрын
කොහෙද මෙපමණ කාලයක් හිටියේ .....මාර රඟපෑමක්..
@samithamadushangunarathna3834
@samithamadushangunarathna3834 Жыл бұрын
වීඩියෝ ටිකක් සට පට ගාල දාල ගමු අප්පා. දවසක නතර වෙන්නෙ උඩම තැන.. ❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
එකක් දානකම් බලන් හිටියේ ඇබ්බැහි වෙලා ඉන්නේ " අම්මා පා හොදේ"
@udeshperera9507
@udeshperera9507 Жыл бұрын
එනකන් බලන් ඉදියේ .මොන මගුලක්ද මාස බර ගානක් යනවා විඩියො එකක් දාන්න 🥺.
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
පුදුම දක්ෂ ටීම් එකක්. කිපාරක් දැන් බැලුවාද.
@chanakaprasanna5884
@chanakaprasanna5884 Жыл бұрын
මට මෙච්චර කල් මේක මිස් වුනේ ඇයිද මංදා ❤
@indika101
@indika101 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නැ...හත්වලාමෙි 😃😃👌👌
@samanthachandrathilaka1275
@samanthachandrathilaka1275 Жыл бұрын
කරන වැඩේ සැපටම කරනව සම්මාන ලැබෙන්න ඕන නිර්මාණ මේව..❤❤
@sachisachithra9574
@sachisachithra9574 Жыл бұрын
සුපිරි....කියන්න වචන නැ ඉතිම් අනාගතේ සුපිරි සෙට් එකක් වෙයි..
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 Жыл бұрын
නියම දේශපාලන ප්‍රහසන මේවා තමයි
@niroshachanaka3867
@niroshachanaka3867 Жыл бұрын
සෝක් මල්ලීයි මාටින් මාමත් හිටියනම් තවත් suppry...
@salwasalwa8733
@salwasalwa8733 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@salindawimukthi233
@salindawimukthi233 Жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලං හිටියෙ ඈ 😂
@NuwanNishara-tx6hj
@NuwanNishara-tx6hj Жыл бұрын
ආදරේ 👌👌
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
පට්ට ක්‍රියේටිව්..❤️😍 වීඩියෝවල කොටස් කට් කරාලා fb page වල දැම්මනම් ඉක්මනින් ජනප්‍රිය වෙන්න තිබ්බා..😌🙏
@kavinda77721
@kavinda77721 Жыл бұрын
මෙව්ව ලියන උන්ට හෙන ගහන්ඩ ඕනි.මොන ජරාවල්ද මේ.කලා නිර්මාණ වලට දේශපාලනය ගාවගන්ඩ හොද නෑ.
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 Ай бұрын
හොරැන්ට කාඩ්යන වහල්ලුන්ට රිදෙනවා.............😂😂😂
@thusithabandara7667
@thusithabandara7667 Жыл бұрын
සෙට් එක නැතුව මදි... අම්මපා හොදේ...
@aselachathuranga9331
@aselachathuranga9331 Жыл бұрын
සුපිරි ⁣ටීම් එකක්...ඉදිරියටම...💪🔥🔥😍
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
සුපිරි සෙට් එක අප්පා.ඇත්තටම .
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ Жыл бұрын
සුපිරිම දක්ෂත තියෙන්නෙ ගමේනේ😮❤
@pradeepsamantha5873
@pradeepsamantha5873 Жыл бұрын
නළුවන්ට එහා ගියපු නළුවෝ. පට්ට
@janidurasanganajanidurasan5536
@janidurasanganajanidurasan5536 Жыл бұрын
Aththatama super
@asithaeranda1777
@asithaeranda1777 6 ай бұрын
මේවා බලන්න තරම් මිනිස්සු බුද්දිමත් නැද්ද කියලත් හිතෙනවා. මේ තමයි නියම නළුවෝ
@gdlsameera8068
@gdlsameera8068 Жыл бұрын
ඇත්තටම දක්ශයො ඉන්න චැනල් එකක්❤️❤️❤️
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
නොනගත  සාජ්ජය | Nonagatha Sajjaya
13:54
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 7 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 154 М.
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 686 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН