අභිධර්මයේ මූලික සිද්ධාන්ත | 01 | හැඳින්වීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

  Рет қаралды 34,725

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Жыл бұрын

🪔අභිධර්මයේ මූලික සිද්ධාන්ත🪔
💐💐💐💐💐💐💐💐💐💐💐
ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ විසින් මුලසිට සරළව මෙහෙයවනු ලබන විශේෂ අභිධර්මය දේශනා මාලාව
🗓️ සෑම මසකම අවසන් ඉරුදින ;
(පසලොස්වක පොහෝදින වල හැර)
⏰(ශ්‍රී ලංකා වේලාවෙන්) ප.ව 8.30 ට
📡 සජීවීව ඔබවෙත ගෙනඑනු ලබන වගයි.
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Whatsapp සමූහයට එක්වීමට 🖇️ :
tinyurl.com/vv5r5ca4
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Telegram සමූහයට එක්වීමට 🖇️ :
t.me/IIT_Abhidharma
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Viber සමූහයට එක්වීමට 🖇️ :
tinyurl.com/bdzhhfpp
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️
/ iitinternationalinstit...
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️
/ instituteoftheravada
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇️;
us02web.zoom.us/j/87559294492
🆔 Meeting ID : 875 5929 4492
#වටගොඩමග්ගවිහාරීහිමි #වටගොඩමග්ගවිහාරී #watagodamaggavihari #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි
#අභිධර්මයේමූලිකකරුණු #මූලිකකරුණු #අභිධර්ම #අභිධර්මයේමූලිකකරුණුpdf #අභිධර්මය #අභිධර්මයේමූලිකඉගැන්වීම් #අභිධර්මමාර්ගය #අභිධර්මයසිත

Пікірлер: 112
@dimuthuwijesinghe6569
@dimuthuwijesinghe6569 3 күн бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏මේ සරල ධර්ම දේශනා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගෙම සවන් යොමු වේවා.............
@sandarudinasena5906
@sandarudinasena5906 Күн бұрын
ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝද වේවා අපේ හාමුදුරුවනේ
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 20 күн бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏
@PJ-2014
@PJ-2014 Жыл бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන් ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!! ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
@dilshakushani9976
@dilshakushani9976 10 ай бұрын
ධර්මය සොයා යන අපිට මහා පිලිසරනක් ලැබුනා සේ දැනුනා 🙏🙏🙏අතිශය ගැබුරු කරුනු පොඩි තැන ඉදන්ම අහන්න අවස්තාව ලැබුනේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි.මේ දේශනා මාලාව ගැන දැනුවත් කල පාරමී නංගීටත්,ඔබ වහන්සේලාට මග වඩන්න තිබෙන කාලය වැය කරලා අපි ගැන අනුකම්පාවෙන් මෙවන් වටිනා බුද්ධ දේශනා මාලාවක් කරගෙන යන පිංවත් ස්වාමීන් වහන්සේටත්, නන් අයුරින් උදව් කල සැමටත් මේ කල අති උත්කෘශ්ට කුසල බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වී අති උතුම් නිර්වානය අවබෝධ වේවා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@chathurangabamunuwitharana9187
@chathurangabamunuwitharana9187 Ай бұрын
ස්වාමීන්වහන්සේට යහපත වේවා...! සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!
@moreendisanayaka9111
@moreendisanayaka9111 3 ай бұрын
Sadu sadu sadu sadu.theruwansaranai oba wahanseta
@pkdkarunakeerthi2602
@pkdkarunakeerthi2602 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 8 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 9 ай бұрын
පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා.. දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
@saddha6717
@saddha6717 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@revwsomananda3528
@revwsomananda3528 Жыл бұрын
දිගාසිරි පතමි.
@sandyakumari6189
@sandyakumari6189 5 ай бұрын
🙏🙏🙏 බුදු පියාණනි, මෙහෙම උත්තම බුදු පුතෙකු ගෙන් දහම විවරණය කරගන්න මේ යුගයේ ලැබුණේ නම් සසර මහ පිනක් මැයි...ඔබවහන්සේට මේ උත්තම දහම් ඤාණය..තව තවත් වැඩේවා! ඒ පිරිසිද දැන අවබෝධ කර ගැනීමට අපද පින්වත් වේවා !!!
@mayashimanodya7326
@mayashimanodya7326 Ай бұрын
ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ම ලැබේවා ! 🙏
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 11 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගිවි සුවපත්වෙිිවා 🙏 උතුමිි අමා නිවනින්ම නිවිපහන්වෙිිවා🙏
@suneethadhammameegamuwe6040
@suneethadhammameegamuwe6040 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස
@isharalakshan481
@isharalakshan481 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 8 ай бұрын
බණ අහන්න මාර ආසයි, මෙහෙම විස්ථාරව
@shiranthaliyanage
@shiranthaliyanage 3 ай бұрын
🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
@niranjaliweerasekera5144
@niranjaliweerasekera5144 Жыл бұрын
Sadu sadu sadu. Very clearly put so that all can understand.
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌹🌹
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@jm5230
@jm5230 5 ай бұрын
Chathurarya saththiya awabodhaweemata margaya wevara viya oba wahanseata nowak pin
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 4 ай бұрын
budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethajaro3869
@geethajaro3869 Жыл бұрын
SAMMA SAMBUDU SARANAI !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷.u.s.a.
@ruviniliyanage3889
@ruviniliyanage3889 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දර්මය කෙතරම් නිවැරදිද ඔබතුමා අනුගමනය කරන බොහෝ පින් පින්වත් පිරිස් මේ රටේ සිටිනවා එතුමාගේ ධර්මය ගැලපෙන්නෙ සත්‍ය හොයන මිනිසුන්ටය .ඔබතුමාට පින් අයිති වේවා
@gnanalathaaluthge1789
@gnanalathaaluthge1789 11 ай бұрын
තෙරුවන් සරණයි!!! ඔබවහන්සේට චාතුරාර්ය සත්‍ය අවබෝධවී අති උතුම් අමාමහ නිවන් සුවය අවබෝධවෙවා!!! 🙏🙏🙏
@smlanka4u
@smlanka4u Жыл бұрын
🙏Sadhu🙏Sadhu🙏Sadhu
@user-oh3py8md6u
@user-oh3py8md6u 10 ай бұрын
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
@KusumSriyalatha-eo7hv
@KusumSriyalatha-eo7hv 10 ай бұрын
Thyruwan Sarani Oba Wahansyta Uthum Nirwanayama Sakshth Wewa....
@sarojinidesilva7874
@sarojinidesilva7874 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏 sadu, sadu, sadu
@jm5230
@jm5230 5 ай бұрын
Mehema uththama budu putheakugen darmaya egeaneemata labeemaki obawahanseata namaskara weva!!!
@c.k.jayawardhana7857
@c.k.jayawardhana7857 Жыл бұрын
Itha watina desanayak
@shyamapeiries4518
@shyamapeiries4518 Жыл бұрын
සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@jayamaliwickramasinghe5362
@jayamaliwickramasinghe5362 10 ай бұрын
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං සාදු සාදු සාදු
@namaltennakoon5138
@namaltennakoon5138 8 ай бұрын
🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 10 ай бұрын
Great Rev.Sir, WISH U TO HAVE THE SUPREME BLESSINGS OF NOBLE TRIPLE GEM NOW THEN AND FOREVER !!!!SADU! SADU SADU!!
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 3 ай бұрын
ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස❤️
@csgunasekara7912
@csgunasekara7912 Ай бұрын
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න...... 🙏🌸
@srinathdissanayake3483
@srinathdissanayake3483 Жыл бұрын
සාදු සාදු සාදු
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@sanojnuwanpriya
@sanojnuwanpriya Жыл бұрын
Abhidharmayath, suthra desanawath athara gattanaya pilibada thibu prehelikawa me padamen boho durata niraul Uni. 🙏.
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරැවන් .සරණයි 🙏
@iroshasamanmali1432
@iroshasamanmali1432 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandanasoysa8286
@chandanasoysa8286 Жыл бұрын
🙏🙏🙏🙏
@Thilina-Kasun_
@Thilina-Kasun_ 2 ай бұрын
සාධූ සාධූ සාධූ
@user-hz2md3gp9f
@user-hz2md3gp9f 11 ай бұрын
Theruwan saranai hamuduruwane
@kasunplasa3829
@kasunplasa3829 9 ай бұрын
Sadu sadu sadu
@jeewani_tennakoon6246
@jeewani_tennakoon6246 Жыл бұрын
තෙරැවන් සරනයි අපේ සවාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක්වි නිරෝගිව සුවපත්වෙිිවා 🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. 11 ай бұрын
තෙරුවන් සරණයි
@ashapriyangani6443
@ashapriyangani6443 Жыл бұрын
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@Piyumi_Bhagya
@Piyumi_Bhagya Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 10 ай бұрын
🙏🌺🌺🌺
@khemasandaya6670
@khemasandaya6670 10 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 6 ай бұрын
🙏
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 9 ай бұрын
🌟🌟🙏🙏🌟🌟🙏🙏🌟🌟
@kasunrangawijeweera7295
@kasunrangawijeweera7295 6 ай бұрын
❤❤❤
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumithra1560
@sumithra1560 Жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. 11 ай бұрын
තෙරුවන් සරණයි
@niyashawithana8290
@niyashawithana8290 5 ай бұрын
❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏
@user-nu6by9ky9f
@user-nu6by9ky9f Жыл бұрын
සාධු සාධු සාධු !!!!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@a.mSusalGothama
@a.mSusalGothama 7 ай бұрын
Sadu Sadu
@bowalaaneegha223
@bowalaaneegha223 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ! ස්වාමින් වහන්සේගේ මධ්‍යස්ථ විවරණය ගැන බොහෝ සතුටු වෙමි.!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. 11 ай бұрын
තෙරුවන් සරණයි
@user-wg5mw3nv3d
@user-wg5mw3nv3d 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 6 ай бұрын
දහම් ගගුලයි ඔබවහන්සෙ
@sheelaeriyagama5249
@sheelaeriyagama5249 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshbroo.3762
@dineshbroo.3762 6 ай бұрын
ඉගෙනගන්න උන්ට ඉගෙනගන්න මෙී අබිධර්මය.
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 Жыл бұрын
🙏🙏🙏🪷🪷🪷
@capsumithfirst5345
@capsumithfirst5345 Жыл бұрын
අපිට ත් බැරිද ඇවිත් ඉගෙන ගන්න
@user-ip9ri5jp5p
@user-ip9ri5jp5p 3 ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස ! , මා අසා තිබෙනවා ආලවක යක්ෂයා කියන්නේ විනිපාතිකයෙක් කියලා, විනිපාතිකයන් යනු කවුරුන්ද? ඒ අයට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද? කරුණාවෙන් පහදා දෙන්න
@SaralaAbidahama
@SaralaAbidahama Жыл бұрын
ඇටිටියුට් ???
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 5 ай бұрын
බුදුන්වහන්සේලාට හැර අභිධර්මය වැනි සිත ගැන විස්තර කරන ගැඹුරු ධර්මයක් දේශනා කරන්න පුළුවන් කාටද ? බුදුවරු කියන්නෙ මේ ලෝකයේ පහල වෙන ප්‍රඥාවෙන් උසස්ම උත්තමයන්වහන්සේල. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යයන්ට ඉහළින් වෙන කවුද ඉන්නේ බුදුන් වහන්සේලා හැර. අභිධර්මය යනු බුද්ධ භාෂිතයක්මයි .
@lakmalkumara8187
@lakmalkumara8187 6 ай бұрын
රාජ්‍ය සහ ආගම වෙන්ව තිබීම යහපත් රාජය ආගමින් බැහැරව නීති ක්‍රියාත්මක කිරීම සහ පාලනය ජනතා සුබසාධනය කළ විට ජනතාවගේ සුබසාධනය සාමය ආකල්ප දියනුව සාදමින් ගිය විට කැමති කෙනෙක් දියුණු රට වල මෙන් නිදහස්‍රෙ මේ දර්ශනය ඉගෙනගනීවි. ප්‍රායෝගිකව භාවිතකරාවි. මේක ආගම ලෙස ගෙන එයින් දේශපාලනය බිස්නස් කරන්න ගියාම ගමේ කුඩු බිස්නස් කාරයාත් පන්සලට මුවාවෙලා හාමුදුරුවන්ටත් ගෑණු සල්ලි වාහන දීලා ආගමත් උගේ පදේට නටවනවා. රාජ්‍ය ආගමින් ඈත්ව නිදහසේ තිබිය යුතුයි. බුද්ධ ශාශනේ ආරක්ෂාව ට බුදුහාමුදුරුවෝ සියල්ල කර ඇත.kzbin.info/www/bejne/kJe7Z4WmlJl0rc0feature=shared kzbin.info/www/bejne/kJe7Z4WmlJl0rc0feature=shared
@amaragunawardana8723
@amaragunawardana8723 Жыл бұрын
🙏🙏🙏
@mahesha_jj
@mahesha_jj 10 ай бұрын
🙏🪷🙏🪷🙏
@erandikaadhikari5279
@erandikaadhikari5279 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@Amadam_diyawara
@Amadam_diyawara Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@nirmalaamerasinghe665
@nirmalaamerasinghe665 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ariyamagga8991
@ariyamagga8991 Жыл бұрын
🙏🙏🙏
@kamanimendis1474
@kamanimendis1474 Жыл бұрын
🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 Жыл бұрын
🙏🙏🙏
@prasadinirajika5031
@prasadinirajika5031 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@mahasenabeyrathne2348
@mahasenabeyrathne2348 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@kasunwijewardhana
@kasunwijewardhana Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@thamaliathukorala5220
@thamaliathukorala5220 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@anomapriyadarshani7507
@anomapriyadarshani7507 10 ай бұрын
🙏🙏🙏
@mangalaprabhath6485
@mangalaprabhath6485 11 ай бұрын
🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 9 ай бұрын
🙏🙏🙏
@menikep2172
@menikep2172 10 ай бұрын
🙏🙏🙏
@nandanikathriarachchi8658
@nandanikathriarachchi8658 10 ай бұрын
🙏🙏🙏
@deepthia.3148
@deepthia.3148 3 ай бұрын
🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 11 ай бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. 11 ай бұрын
තෙරුවන් සරණයි
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
1.පළමු දේශනාව - සිත, කය සහ ආත්මය
2:27:07
සුමධුර දහම් Sumadhura Daham
Рет қаралды 1,6 М.
සිත යනු මොළයද? | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT
1:10:40
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 29 М.
භාවංග සිත සහ කර්මය විපාක දෙන අයුරු  - Most Venarable Watagoda Maggavihari Thero.
1:29:27
සබ්බදානං ධම්ම දානං ජිනාති
Рет қаралды 12 М.
කර්මය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
57:59
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 32 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН