සැබෑ දිඹුලාගල රෝහණයෙන් මතුවේ | අනුරාධපුරයට යොදුන් 9ක් බව මහාවංසයේ

  Рет қаралды 35,297

UPUTA GANEEMA

UPUTA GANEEMA

Күн бұрын

Пікірлер: 135
@JanithaKanthi
@JanithaKanthi 5 ай бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් නිවරදි ඉස්තාන යලි මතු වේවා
@dasanayakadisa2245
@dasanayakadisa2245 11 ай бұрын
ත්‍රෛයිලෝකාග්‍ර බුදුපියා පළමුවම නම දිමිදයා මහසඟරාත්නේ මනොහරා තෙවෙනුවම නම දිමිදයා🙏🙏🙏👍✋✌️💪👍👍👍🙏🙏🙏
@sathyaniwanata9404
@sathyaniwanata9404 Жыл бұрын
හෙළ බෞද්ධ යින් එකතුව පොත පතට අනුව බුද්ධ දෙශය අවදි කරමු ස්මින් වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි
@mkudugama2880
@mkudugama2880 Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය සමඟ දීර්ඝ ආයුෂ ලැබේවා. බුදු සරණයි 🙏🙏🙏
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@h.ndharmarathnadharmarathn2207
@h.ndharmarathnadharmarathn2207 7 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
@ruwanrathnayaka7513
@ruwanrathnayaka7513 Жыл бұрын
අපෙ හමුදුරුවනෙ ෂ්‍රි සත් ධර්මය වෙනුවෙන් සාසන පැවැත්ම වෙනුවෙන් මෙ ගොතම බුද්ධ දෙෂයෙ බුද්දි ගොචර කරගත් කොටසක් ඉන්නවා එ සියලුම එකතු කරගෙන බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථාන හදුනා තහවුරු ගන එක් මතයකට ආවෙත් ධර්මයට ගරහන්නන් පහසුවෙන් දමනය කලහැකිවෙයි.
@ranasinghaarachchigekrisha364
@ranasinghaarachchigekrisha364 Жыл бұрын
ලංකාව පුරා ඇවිදපු මිනිසුන් පමනයි ඔබ වහන්සේ කියන දේ පිලිගන්නේ ඔබ වහන්සේ කියනදේ මටනම් විස්වාසයි
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සහතික් ඇත්ත අපේ පින්වත් හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏👏👏👏👏👌
@SadaniKanchana
@SadaniKanchana Жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා !!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@WasanthaSenarathne-sr1gj
@WasanthaSenarathne-sr1gj Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy Жыл бұрын
ඉතාමත් යථාර්තවාදී විග්‍රහයක්,ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
@eskinnalin9684
@eskinnalin9684 Жыл бұрын
Budusaranai 🌍🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏🙏🙏
@kidsplaynow594
@kidsplaynow594 11 ай бұрын
ආයුශ බොහෝ වේවා
@chamaldesilva9353
@chamaldesilva9353 Жыл бұрын
Oba wahanseta hungak pin eka eka buduwaruy rathunuy thawamath thama inkayanwala thiyan unge sallli wawkar maha nayakalata mewa therenna ape mahuduruwane
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Avasarai ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta බොහොම pin අපිට මෙ gena පහදා දුන්නට ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 theruvan saranai 🙏🙏🙏
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෙනි 🙏 වටිනා පැහැදිලි කිරිමක් අපේ බුද්ධ ඉතිහාශය ගැන දැන් ඉන්න මේ සමහර සිංහල බෞද්ධයෝ හරි අවබෝදයක් දැනුමක් නැහ බුදු දහම ගැන කනගාටුවකට ඇති කරුන එකයි මෙව ගැන සොයන්න බලන්න වෙලාවක් සහ නිදහසක් නැහ ජිවිතය විවත් කරන්න යුද්ධයක් වගේ ලොකු සටනක් කරන්න වෙලා තියෙන්නේ සමහර පංසල්වල ඉන්න හාමුදුරුවෝ නමට විතරයි එසි කාමරවල කාර් තියාගෙන සැප කනේ තියාගෙන ජනතාව මුලා කරනවා බුදුන් සරණ යන අය නෙමෙයි වෙනත් අය පස්සේ මුදල් සොයායන ගමනක් නිවන් මග නෙමෙයි බුදු රජාණන්වහන්සේ පෙන්වා දුන්නු මාර්ගයේ නෙමෙයි යන්නනේ සැප ලබාගන්නා මාර්ගායේ දැනුවත් කලාට ඔබ වහන්සේට ගොඩාක් පිං.🙏 යහපතක්ම වේවා !
@birthmarksl6903
@birthmarksl6903 11 ай бұрын
ඕගොල්ලෝ සියලු දෙනාම එකට එකතු වෙලා මේ ගමන යන්න අපි අසරණ වෙනවා මෙවා ගැන කතා කරන්න පුළුවන් සාක්කි හොයලා අපිට මිනිස්සු දන්නවානේ පොඩ්ඩ ඇත්නම් අපිව හිනා වෙන්න බලාගෙන ඉන්නවා කියලා ඒ නිසා තමයි මම කතෝලික කෙනෙක් අපේ රටේ මිනිස්සු මෙච්චර සාක්කි ලැබිලා තියෙනවා ඒක නිසා මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@Chinthakaroshan-e2c
@Chinthakaroshan-e2c Жыл бұрын
වර්තමානයේ අපි වදින රුවැන්වැලි මහ සෑය ගැන සම්පුර්ණ video එකක් ඕනේ
@iqceylon
@iqceylon Жыл бұрын
අපට අම්පාරේ හමුදුරුවන් හමු වීමට හෝ සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් ලබා දෙන්න
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@sdj5371
@sdj5371 Жыл бұрын
ඇයි අනේ ඔබ වහන්සේලා සියලු දෙනා එටකතුවෙලා එක මේසයක ඉදන් මේ තොරතුරු අපේ අහිංසක මිනිසුන්ට් දෙන්නෙ නැත්තේ මිනිස්සු අන්ද මන්ද වෙලා ඉන්නෙ මිනිස්සුන්ව අසරන කරන්න එපා එකිනෙකා පරයා අදහස් තොරතුරු ඉදිරිපත් නොකර මානය පැත්තකින් තියලා හැමෝම එකතු වෙන වැඩපිලිවෙලක් පලමුවෙන් හදගන්න පසුව මේ කරුනු ඉදිරිපත් කරන්න
@urumayakaithihasaya6161
@urumayakaithihasaya6161 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ...
@chamikasansala4198
@chamikasansala4198 Жыл бұрын
සාදූ🙏සාදූ🙏🙏සාදූ🙏🙏🙏
@athulajanakalal2194
@athulajanakalal2194 Жыл бұрын
අති විශිෂ්ඨයි .
@janithviraj5643
@janithviraj5643 Жыл бұрын
ගම යකෝ...❤
@kapilaadikari7966
@kapilaadikari7966 Жыл бұрын
අවසරයි, මෙහෙම ගැටලුවක් තියෙනවා.ලිඛිත ඉතිහාසය ගත්තොත් උදාහරණ හැටියට මහාවංසය කෘති කීපයක් හා ත්‍රිපිටකය කෘති කීපයක් තිබෙනවා.මේවායින් නිවැරැදි අන්තර්ගතය තෝරා ගැනීමට නම් ගලේ කෙටූ අකුරු වල(ශිලා ලේඛණ) උපකාරයත්, සියලුම ඓතිහාසික ලේඛණත් ආදී සියල්ල සලකා බැලීම සුදුසුම ක්‍රමයයි. දැයට සමයට හිහැති නිහතමානී ගවේෂකයින් සියලුම දෙනා තම තම දැනුම් සමගින් සහයෝගෙන් කටයුතු කිරීම වගකීමයි.
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
🙏🙏🙏👌👌👌බුදු සරනයි
@ranasinghaarachchigekrisha364
@ranasinghaarachchigekrisha364 Жыл бұрын
මට ඔබ වහන්සේ සම්බන්ද කරගන්න විදියක් කියන්න ගොඩක් පිං
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Жыл бұрын
Budusaranai.
@hasithanuwan6295
@hasithanuwan6295 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️🙏
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
🙏🙏🙏
@kasungunasekara6441
@kasungunasekara6441 Жыл бұрын
helayata jaya wewa.....🙏🙏🙏🙏
@sanath-ml9rw
@sanath-ml9rw Жыл бұрын
❤ teruwan saranai oba samata ❤
@AVISHKA3
@AVISHKA3 7 ай бұрын
වර්තමාන අනුරාධපුරය මොකක්ද
@manelperera5336
@manelperera5336 Жыл бұрын
ඇයිරජයත් පරාවිද්‍යාවත් මහානයක හාමුදුරැ වරැත්මෙිවා යටගහන්නේ.අපරාදයක්.මතුකරදිම තමයි කුසලය.
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@niluabeynayake3146
@niluabeynayake3146 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pradeepkarunapala6671
@pradeepkarunapala6671 Жыл бұрын
❤❤❤❤❤
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
කව්රි හරි දැනුම් තේරුම ඇති පුරා විද්‍යා සාක්ෂි ඇතිව ඉදිරියට පැමිණියොත් බුදු දහම ආරක්ෂා කර ගත හැකි යන්න මගේ හැගිමයි. නොයෙසේනම් අහිංසක බෞධ්‍යයින් අතර මං වනු නියතයි.
@dileepfernando9623
@dileepfernando9623 Жыл бұрын
@dilumshalika8457
@dilumshalika8457 Жыл бұрын
අපේ නමස්කාය වේවා🙏🏻 අපේ හාමුදුරුවණේ අනේ අප කෙරෙන් අනුකම්පාකරලාම අපට තිබෙන ඉතුරු සත්‍යයන් පැහැදිලි කරදෙන්න
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Жыл бұрын
ඔබවහන්සේට නමස්කාරය වේවා! මේ පිලාබඳ බට ගටළු කිහිපයක් පවතී. එනම් මේ උපුටා ගැනීම කමන පොතකින් කලාද? එයලියන ලද්දේ කව්ද? කුමන කාලයට අයත්ද? ඇයි මේ අතීත සියලු සිදුවීම් ඉසිවරුන්ට බාර ⁣දෙන්නේ? කපිල නාමය කිඹල්වත් වු⁣නේ කොහොමද? ගූගල් සිතියම් ගතකලේ කව්ද? කුමන කාලයේද? සිතියම් නිර්මාණය කරන්නෙත් මිනිසුන් නේද? ලියන කෙනා ඇත්ත සහ බොරු පොක්වල ලිව්වානම් සිතියම් වලත් එසේ විය නොහැකිද? ඉතිහාස ගත සියළු දේ ඉසිවරයින් සහ සිනෙන් පෙනුනුදේ ඇත්තනම් අද පෙනෙන සිහින බොරු වන්නේ කෙසේද? අතීතයේත් ගුරු කුල වලට බෙදී අනාගතය විනාශ වූවාසේ අද ද පිල්බෙදී විනාශ කර ගන්නේ සැබෑ බුද්ධ ඉතාහාසය නොවේද?
@uputaganeema
@uputaganeema Жыл бұрын
කපිල සෘෂි වුනේ බෝසතාණන් වහන්සේ නේද?🙏
@sudathjayasekara4718
@sudathjayasekara4718 Жыл бұрын
Godak Mahayanika Hamuduruhoru Thathagathayan Wahansewa Siri Lankawena nerapannama thama uthsaha karanne????????????????
@SamanJayathilake-g8b
@SamanJayathilake-g8b Жыл бұрын
ස්වාමීන්වහන්ස, මේ පැහැදිලි කිරීම් ඇතුලත් කරල පොතක් print කරල තියෙනවාද ? තියෙනවා නම් ගන්නේ කොහොමද? ඔබවහන්සේට පිං.
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
🙏🙏🙏🎉🎉🎉
@chamaradesilva3783
@chamaradesilva3783 Жыл бұрын
නිවැරදි ස්ථාන ගැන අපිට අවබෝධයක් තියෙනවා....
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
❤❤♥️🙏🙏🙏
@SankaLiyanage-vw4pm
@SankaLiyanage-vw4pm 7 ай бұрын
Ona whasaga nambarayak danna
@phonefix9316
@phonefix9316 Жыл бұрын
Teruwan saranai.oba wahanseta bohoma pin ape swamin wahansa !!! Wartamana ritigala pradeshaya mulasra walata anuwa kumana pradeshayakda.e pilibadawath videowak idiripath karana men illa sitinawa.
@ThilinaRuwandika
@ThilinaRuwandika Жыл бұрын
Pothata wada sellipiyai wadagath pothnm onakenekta liyala wenas kranna puluwan
@uputaganeema
@uputaganeema Жыл бұрын
මේ තාක් කියවපු සෙල්ලිපි කීයක්.නම් විකෘති පරිවර්තන ලෙස ඉදිරිපත් කරලා තියෙනවා ද? එතකොට ඒවා ඉගෙන ගන්න අය වැරදි දේවල් නෙමේද ඉගෙන ගන්නේ..🙏
@hitihaminilagevimala6639
@hitihaminilagevimala6639 Жыл бұрын
Aey hmuduwana okaoyta kalin kiyanna tidunane dan sal lipiyak matuunanisa wena akak kiyanna odawahansa
@uputaganeema
@uputaganeema Жыл бұрын
දඹදිව සොයා facebook පිටුවට ගිහින් බලන්න..ඔය රිටිගල ගැන ගැන පෝස්ට් එක කොයි කාලෙද දාලා තියෙන්නේ කියලා.. මොණරාගලට අපේ හාමුදුරුවෝ වඩින්න හිටියේ ටික කාලයකට පෙර ඔය දිඹුලාගල කතාව කියන්න.. ඒත් වැඩ කටයුතු නිසා ඒ වැඩේ පරක්කු උනා.. ඔය අනුරාධපුරයේ , දිඹුලාගල (කසාතොට) ගැන අපි මුලින්ම කතා කලේ 2020දී විතර..👍👍👍 වීඩියෝ රැල්ලට බලන අයට අලුත් උනාට මේ කතා අපිට අලුත් නෑ.. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ.. හොඳම රොටියක් දාන්න ඕනෙ ... එතකොටනේ කාට කාටත් වැටහෙන්නේ මොකක්ද හරි වැරැද්ද කියලා...🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඇය් එතකොට ඉන්දියාවේ දබදිව තියනවා කියලා මිනිස්සු යන්නෙ සල්ලි වියදම් කරගෙන අපේ හාමුදුරුවනේ
@uputaganeema
@uputaganeema Жыл бұрын
බුද්ධගයාව කියලා playlist එකක් තියෙනවා.. ඒකෙ තියෙනවා ඔයාගෙ පැනයට පිළිතුරු 🙏
@devapriyaellawala4101
@devapriyaellawala4101 Жыл бұрын
ඔය තැන්වල හිත පැහැදුනා කියලා බුද්ධ දෙශනව අනුව ලැබිය හැකි දෙයක් නැහැ හාමුදුරුවනෙ. බියෙන් තැති ගත් මිනිසුන් ගස් ගල් ආරාම සරන යනවා කියලා බුදුන් වහන්සේ පවසන්නේ එකයි. නිවිම ඇතිකර ගැනිම සදහා බවයන් නිරොධ කර ගැනිමට හැම මොහොතේම උත්සාහ ගන්න. අන් අය එ සදහා යොමුකරන්න. එය බොහෝ දුශ්කර මාවතකි.
@kelumwarnapatabendi536
@kelumwarnapatabendi536 Жыл бұрын
ඒක නං හරියට හරි හාමුදුරුවනේ....මමත් ඕක හොදට හොයලා බැලුවා.... වික්‍රමභාහු සහේට ගන්න සුන්දරී (සීහපුර ...ඒ කියන්නේ... කාලින්ග දේශයෙන් ) ජයභාහු රජුගේ පුතාට ඔය සුන්දරී කුමරිය ගේන්නේ ඔය අල්ලපු දේශයෙන්.... පස්සේ ජයබාහු පුතාට රජකම දීලා මහණ වෙන්න යනවා ඔය දඹුලුගලට ඔතන තියෙන මාර වීදිය ලෙන ... හිරු ගිරි ලෙන , සදුගිර ලෙන එකට යා කරලා ... ඒ දවස්වල පවා ගමන් යන්න මාර අප හසුවක් තිබ්බ ඔය මාර්ගය ගල් පාලම් දාලා .. ලෙන් විහාර ; දාගැබ් , බෝමලු හදලා 500 සංඝයා වහන්සේලාට මේ සුන්දරි දේවි පූජා කරනවා... 11වෙනි ශතවර්ෂයේ සිදුවන ඔය දේ ... ගලේ කොටලා තියෙන්නේ.... වටකුරු හෙල අකුරෙන්... ඕක ත් පුරාවිද්‍යාව ට තාම හරියට කියවගන්න බෑ.... ඒ සෙල් ලිපියේ eye copy එක මේකේ attach කරන්නං... ඕක පටන් ගන්නේම... ඔකාවස් පෙළපත, හිරුට වදින මේ හෙලයා ගැනත් ... සුද්ධෝදන රජ පෙලපතින් පැවතෙන ඒ පැත්තේ අයගැන කියාගෙන ... ඔන්න ඔය ගල් ලිපියේ ... සුද්ධෝදන රජ කියන එක පටලවා ගෙන තමයි ඔතන කිබුල්වත් පුර කියලා කට කතා හැදෙන්නේ....
@sudathjayasekara4718
@sudathjayasekara4718 Жыл бұрын
Sellipiyen mathuwennayana sattya wahanna puraviddyawema niyojanayakwadda????????????????????????
@vithuu7830
@vithuu7830 Жыл бұрын
යම් හන්දියක ගසක් වේනම් අතිතයේසිට ඒගස ආශ්‍රයෙන් නම නිර්මාණය වන්නෙ ද, කිඹුල්වත් පුරය ද එසෙ විය හැ,ක, යතාර්ථය නම් ලකාවේ ඉතිහාසය බුද්ද දේශය අප රට බව කියන්නවුන් එක්ව සාකච්චාකර ස්ථාන නිශ්චිතව හදුනාගත යුතුය. එකිනෙකා පරයා යාමට ඇති හිනමානය නිසාම මෙරට ඉතිහාසය මතු නොවනු ත
@uputaganeema
@uputaganeema Жыл бұрын
අපිට කාවවත් අභිමවා යන්න උවමනා නෑ 🙏 අපි අවුරුදු ගානක ඉඳන් මූලාශ්‍ර අනුව තමා කරුණු ඉදිරිපත් කරන්නේ. අපිට වරදින සමාධි නෑ... හිතළු කියන්නේ නෑ. වීඩියෝ එක සේරම බලන්න. බාගෙට බලන්නේ නැතුව.🙏
@lionsproduction5577
@lionsproduction5577 Жыл бұрын
සැබෑම සමන්තකූටය තිබෙන තැන ගැන තව විග්‍රහ කරන්න පුලුවන් ද ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
සුමනකූඨය ගැන වීඩියෝ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා සියල්ලම හොඳින් බලන්න..🙏🙏🙏
@najithkoralage3578
@najithkoralage3578 Жыл бұрын
අපේ හමුදුරුවනේ බුද්ධ සංස්කෘතික හා බුද්ධ ධර්මය යනු කොටස් 02 කී. බුද්ධ සංස්කෘතික පවතින යුගයේ ශ්‍රාවකයන් වේනු වේන් ධර්මයේ ආකර්ෂණය වේනු වේන් අපි විසින් රසවත් කර ප්‍රචාරනය කතා වස්තුවකී. එය ධර්මයේ ගැබුර ගිහියන් වේත සංවේදී කරලිමට බවිතා කරන ලද තේමාවයි බුද්ධ සංස්කෘතිය. මා වැරදිනම් නිවැරදි වීමට යටත්ය
@ChithranandaJayasuriya
@ChithranandaJayasuriya 8 ай бұрын
මට පුංචි ප්‍රශ්නයක් මතු වෙනව. ඔබ වහන්සේ හැම විටකම උදාහරණ වලට ඉදිරිපත් කරන්නෙ සිංහලෙන් ලියපු වංශ කතා. සිංහලෙන් ලියවුණු වංශ කථාවල සත්‍යතාවය කොයිතරම් දුරට ගැලපෙනවාද? දැනට හමුවී තිබෙන දිඹුලාගල සෙල් ලිපිය සිංහලට පරිවර්තනය කරගන්න බැරුව, ඒ වගේම පුලුවන් කෙනෙක්ට දෙන්නෙත් නැතිව අඳුරේ අතපත ගානව. මටනං හිතෙන්නෙ පෞරාණික අක්ෂර (දිඹුලාගල අක්ෂර වගේ) වලින් ලියැවුණු පුස්කොළ පොත් (මහා වංශය,දීප වංශය, ථූප වංශය) හරියටම සිංහලට පරිවර්තනය වෙලාද කියා දැනුවත් වුනොත් හොඳයි කියල.
@uputaganeema
@uputaganeema 8 ай бұрын
සිංහල පරිවර්තන මෙතනට දාන්නේ බලන අයට කියවලා වටහා ගන්න. පාලි පිටු දැම්මා නම් තේරුම් ගන්න පුළුවන්ද හැමෝටම? අන්න ඒකයි හාමුදුරුවෝ උනත් සිංහල අදහස නිතරම කියන්නේ..🙏🙏🙏
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
අම්මො එ්,පාර මෙ මොකද වෙන්න යන්නෙ .ලංකාවෙ කිබුල්වත්පුර දෙකායි ලුම්බිනි අම්බානක .අනෙ මට හිතාගන්න බැ දැන් මම ඉන්නෙ ලංකාවෙද ඉංදියාවෙද කියලා
@nihalrodrigo7751
@nihalrodrigo7751 Жыл бұрын
අපිට පිස්සු නිසා හරිම ෂෝක් ඒ නිසානේ රැල්ලට ඇදිල යන්නෙ රැල්ල සුනාමියක් වුන දාට ඔක්කොම විනාශයි
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
දැන් තව එකක්😂😂😂අම්ම්මො මෙහෙම යන කොට තව මොන මත ඉදිරිපත් වෙයිද දන්නේ නෑ😂😂😂
@uputaganeema
@uputaganeema Жыл бұрын
හොයන්න හොයන්න අලුත් දේවල් හම්බ වෙනවා.. දෙන දේ කාලා වෙන දේ බලං හිටියාම මුකුත් දැනගන්න ලැබෙන්නේ නෑ..🙏🙏🙏
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 Жыл бұрын
What about inscriptions? If it is we have to accept right.
@sajeedh2822
@sajeedh2822 Жыл бұрын
එයාලා එකක් කියනවා මෙයාලා එකක් කියනවා මිනිස්සු ඔලුව අවුල්වෙනවා...
@PradeepPushpakumara-vt7uv
@PradeepPushpakumara-vt7uv 4 ай бұрын
මෙයා සියල්ල වන කරන බවක් පේන්නේ මාරයාගේ ග්‍රහනයට නතු වූ බවක් පේන්නෙ දිබුලාගල යාල වනයෙලු දිබුලාගල යනු මුල් බුදු සමයේ ශාක්‍ය ජනපදය හෙවත් කිබුල්වත් පුරය හෙවත් කපිලවස්තු පුර යයි ඒකට හේතු තිබෙනවා කිබුලෙකුගෙ වත මෙන් පිහිටි පබ්පතය වේ කපිල කපිල සෘෂි තුමාගේ වාසය කල ස්ථානයද වේ ඔහු පුලස්ති සෘෂි ගේ ප්‍රදාණ ගෝලයා වේ පුලස්ථි පොලොන්නරුවේ වේ කපිල දිබුලාගල වේ අගස්ථි මගදයේ හා සාවථි සෘෂි අනුරාදපුරයේ වෙයි
@uputaganeema
@uputaganeema 4 ай бұрын
අන්න ශාක්‍යපුත්‍ර එකේ ඊයෙ රජගලට හොඳටම නෙළුවා..😂 දැක්කෙ නැතැයි..🙏 අනිත් ඒවාටත් ඔය විදිහම තමා.. වටේ දුවන්නෙ නැතුව එක අරමුණක් තියා ගන්න දැං.
@Pasinduyathindra
@Pasinduyathindra Жыл бұрын
ප්‍රශ්නයක් ආවා. දඹදිව උඩරට නම්, කිඹුල්වත් පුරය රුහුණේ කතරගම පැත්තේ තියෙන්න බෑ නේද? කිඹුල්වත් පුරය තියෙන්න ඕන දඹදිව නේද?
@uputaganeema
@uputaganeema Жыл бұрын
කවුද කියලා තිබ්බෙ කිඹුල්වත් පුරය කතරගම පැත්තේ කියලා..🙄🙄 හසලක මහියංගනය වගේ ප්‍රදේශ කතරගමට අයිති නෑ නේද?🙏🙏🙏🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
හොඳට අහන්න... පටල ගන්න එපා.. කල⁣බලෙන් ඇහුවොත් හරියට තේරුම් ගන්න බෑ..🙏🙏🙏
@geethmadawala2637
@geethmadawala2637 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මට phone noදාන්න මම නාලන්දෙ සැලුන් එකේ පුතා මතකද🤔🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
අසාන් සජීවන් fb ගිණුමට ඇවිත් massenger එකෙන් පණිවිඩයක් එවන්න.👍
@basnayakakusum1017
@basnayakakusum1017 Жыл бұрын
මේවා බලද්දි අපි අඤ්ඤකොරොස් වෙනවා.එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් එකක් කියනවා.හොඳම වැඩේ මීට පස්සෙ එකක් වත් බලන්නෙ නෑ
@uputaganeema
@uputaganeema Жыл бұрын
මූලාශ්‍ර සමඟ වඩා ගැලපෙන එක ගැන අවධානය යොමු කරන්න...🙏🙏🙏 කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඕනේ කියලානෙ කියන්නේ..🙏🙏🙏
@gnanam715
@gnanam715 7 ай бұрын
MEYATA ATHTHANA ETA KEVILA
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
දැන් අර දිඹුලාගල සෙල් ලිපි ය තුළ තියෙන්නේ ඒ කිඹුල්වත් නුවර කියලා නේ
@uputaganeema
@uputaganeema Жыл бұрын
එහෙම එකක් නෑ නේ...🙏🙏🙏
@sankasamuditha7499
@sankasamuditha7499 Жыл бұрын
62,000
@SuneethaRajapaksha-j3i
@SuneethaRajapaksha-j3i Жыл бұрын
ඒ කියන්නෙ අපෙ හාමුදුරුවනේ කපිල වස්තු පුරයයි,කිඹුල්වත් පුරයයි ,දෙකම එකක්ද.?
@uputaganeema
@uputaganeema Жыл бұрын
මුල් නම කපිලවත්ථුව තමා... කිඹුල්වත් පුරය කියලා හැඳුනේ කොයි කාලෙද කියන්න හරියටම බෑ.. මූලාශ්‍ර වල ඔය නම් දෙකම භාවිතා කරලා තියෙනවා.. ඒත් අපේ බුදුන්ගේ පෙර භවයක නමක් තමා ඔය කපිල සෘෂිවරයා කියන්නේ.. ඒ සෘෂිවරයා හිටිය භූමිය ශාක්‍යයන්ට දෙනවා ඊට පස්සෙ තමා ඒ නම දාන්නේ.. පූජාවලියේ තියෙනවා ඔය විස්තරය .. කියවලා බලන්න..🙏🙏🙏
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
ලියන කට්ටිය මහ ශ්‍රද්ධාවෙන් ලියනව, අපේ ගෙදරත් බුවුන් වැඩ සිටිනව කියල බුද්ධ වන්දනා පූජා පවත්වනව, , ඒ බුද්ධ ශක්තියට ,,අපේ ස්වාමීන් වහන්සේලාම දෙයක් රකින්න ඕනි නම් ප්‍රසිද්ධියේ එකිනෙකාට අතර තර්ක හදන්නෑ කරන්නෙ විමසීම්, ,, මේ ගොඩක් අය තර්ක කරනව බුදුන්ට දකින තත්වය ක් තිබුන නම් කියයි උබල රන්න්ඩු කරන්න එපා මම කොහේවත් වැඩ සිටියේ නෑ කියල, මෙහෙම තර්ක කරත් මුස්ලිම් මිනිස්සු බුදුන්ගෙ සිරිපාදෙ ලංකාවෙන්ම අරන් ගිහින් තියෙනව,ඇයි වීගවාපියෙ සෙල්ලිපි 800ක් විනස්ශ වෙලා ඒ ඉඩම් මුස්ලිම් කරනය උනෙ, මුහුදු මහ විහාරයේ,නටබුන් මොකද සදකඩපහ්ස්න් ගෙමුදලට පිලට වැටුන ,අයිතිහාසික චයිත්‍යක් කොවිලක් බවට පත් වෙන්න ගියා ඇයි සුරකින්නැත්තෙ මේව තමයි මගේ ප්‍රශ්නෙ, මේවා ආරක්ශා කරන්න සංගයා වහන්සේලාට භාරව තිබුන නම් ඒක ගැන හිතනකොටත් දුකයි ලැජ්ජයි,මීවනපලානෙ හිමි නොකියන්න කිසි කෙනෙක් බුදුන්ට පරිශීලනය කල දෙය්ස්ක් බලන්න කියන්න කෙනෙක් හිටියෙ නෑ දැන් ගොඩක් අය ඉන්නව, සතුටුයි ඒත් එකිනෙකාට දොස් නගාගන්න එක බුද්ධ නාමයෙන් වරදක්,අනාගතයේ දවසක මහමෙවුනා අසපු දැක්ක්ස්ම ඒ අයත් කියයි මහමෙවුනාව තියෙන්නෙ මෙහෙ මෙහෙ මෙහෙ මෙහේ කියල,,අතීතයේ මිනිස්සු දෙය්ස්ක් ඉතුරු නොකර්ස්න්න අද වැඩසිටින පන්සලක්වත් ඉතිරි වෙන්නෑ පල්ලි හැදෙනව,,,මොකද අයිතිහාසික භූමි අවට ඉන්නෙ දායකයො නෙවෙයි ඉස්ලාම් මිනිස්සු, බවුද්ධයෝ පිරිවරාගෙන එකට හිටියෙ නෑ ඒකයි දීගවාපියටත් උනේ,ඒ අතින් ඉස්ලාම් මිනිස්සු දසරාජධර්මය පිලිපදිනව සතුටුයි,,සුද්ධෝධන රජතුමා වත් සිදුහත් කුමාරයාවත් බවුද්ද නෙවෙයි, සසර කලකිරිල තමයි හරි දේ හොයනකොට බුදු දහම පිලිගත්තෙ,මේ වනවිටත් බුදුවරු 27නම පහල වෙල අවසන්,ඒ නිසා අන්‍ය ආගමිකයෙක්ට උනත් බුදු වෙන්න පාර කපාගන්න පුලුවන්, තෝරගත්ත තලයේ පිහිටා දිවිය,, බ්‍රහ්ම ,,,,,, ආදී ලෙස ගමන් තෝරා ගත්ත,ඉංදියාවෙන් යම් බලපෑමක් නිසා බුදුන් වැඩි ස්තනය අපිට අසාධාරනයක් වෙලා තියෙන්නෙ ඒ දේ දැන් හෙලි වෙනව,,,යම් ප්‍රශ්නයක් තියෙන තැන විමසීම හැර රන්ඩු කිරීම බුදුන්ට කරන අපහාසයක් ,,අපි අල්ලපු ගෙදරට ඇහෙයි කියල කහින්නෙත් පරෙස්සමෙන්,ඔබ වහසේ ඉදිරිපත් කල සධක සනාත කරන්න අදාල අයතන වගකිව යුතු නායක හිමියන් සමග එකගත්වයට එන එක ලොකු පිනක්,නැත් න්ස්ම් මේවත් විනාශ වෙනව,🙏🙏🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
මීවනපලානෙ හිමි පතිරආරච්චි මහත්තයාගෙන් සහ වහරක හිමිගෙන් අහගත්තු දේවල් කිව්වා කියන්න මුල ඉඳන් ඉතිහාසය හදාරන අය දන්නවා..🙏🙏🙏🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
බුදුවරු 27 ක් නෙමේ.... පන්⁣ලක්‍ෂ දොලොස්දාස් විසි හතක් 512027ක් විය යුතුයි... 512000 අමතක කලේ ඇයි?
@uputaganeema
@uputaganeema Жыл бұрын
27ක් නෙමේ අනේ... 512028ක්ම පහළ වෙලා අවසන් මූලාශ්‍ර වලට අනුව...🙏
@kanchanJayawardana
@kanchanJayawardana Жыл бұрын
කොහෙද 5000කියල තින්නෙ
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
කවුරු ඇත්ත කියනවාද මංදා ....දඹුලූ 2ක් තියෙනවෑද...
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Api mewa piligannena. Buduupatha Nosoya niwana Soyaganna Hamuduruwane. Budunwahanse kawadda Kiuwe Unwahansege Upan bima soyanna Kiyala.😂😂😂😂
@uputaganeema
@uputaganeema Жыл бұрын
මහාපරිනිර්වාන සූත්‍රය සහ අටුවාව කියවලා බලන්න...🙏🙏🙏 කොහේ උනාම මොකෝ වගේ නම්... ඒ විදිහට ඉන්න...🙏🙏🙏 ඔයා නිවන් අවබෝධ කරගෙනද ඉන්නේ..👍
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
හැමදාම පච කියනවා
@romlesedirisooriya98
@romlesedirisooriya98 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තියෙන පුශ්න හොඳටම ඇති. නැති පුශ්න ඇති කරන්න එපා !පුරාවිද්‍යාව ඒවා බලාගනීවි. හාමුදුරුවෝ සමිබුද්ධ ශාසනයේ වැඩ කරන්නකො.
@yatigammanag
@yatigammanag Жыл бұрын
අනේ පිස්සු කියවන්න එපාූ ඔය කියවන විදිහට රාජධානියක්ජන්ද කොට්ටාශයකටත් වඩා කුඩයි ඉතිහාසය විකෘති කරන්න එපා දඹදිව ඔය ලස්සනට තියෙන්නෙ ඉන්දියාවේ ඔය විදිහට ගියොත් බුදුදහම වින්ශයි 15:02
@uputaganeema
@uputaganeema Жыл бұрын
කියන කතා..නේ...😂😂 ත්‍රිපිටකයේ අටුවාවේ විස්තර සමඟ එක පාරක් හරි ගලපලා බලලා තියෙනවාද?😂 එතකොට තේරෙයි ඉංදියාවේ ඇති දේවල්..😢🙏🙏
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 Жыл бұрын
ඔබ වහන්සේ බයිල කියව කියව ඉන්නෙ නැතුව අර දිබුලාගල මතුවෙලා තියෙන සෙල්ලිපිය කියවා ලොවට හෙලිකරන්නකෝ ඒකේ තියෙනවලු ගොතම බුදුන් වහන්සේගේ පරමිිපරාව ගැන
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඔයා කියවලා බැලුවා ද?😂😂😂 තියෙනවලු කතා එපා කියන්න...😅😂මේ ඉදිරිපත් කරලා තියෙන මූලාශ්‍ර ටිකවත් අඩුම තරමේ කියවලා බලන්න. 🤪
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
කිඹුල්වත් පුර කපිලවස්තු පුර උනා වෙන්න බැරිද? මොකද ඔය දෙකම අතීතයේ පැවති නම්නේ. අතීතයේ නම් අද නැහැ. ඒ වගේම නගරවලත් මුලු රටේමත් නම් කාලෙන් කාලෙට වෙනස් උනානේ.
@uputaganeema
@uputaganeema Жыл бұрын
කිඹුල්වත්පුර කපිලවත්ථුව වෙන්න විදිහක් නෑ.. ඔය කිපිල සෘෂි බෝසතාණන් වහන්සේ.. පුජාවලිය කියවලා බලන්න..🙏
@kanchanJayawardana
@kanchanJayawardana Жыл бұрын
නැවත පිරිසිදුව මතුකල ඉතිහාසය විකෘති කරන්න එපා.....
@uputaganeema
@uputaganeema Жыл бұрын
පිරිසිඳුව මතුකළ නිසාද දැං ගැටළු මතු වෙලා තියෙන්නේ.. ජනිත්වත් මීරිගමින් එවගත්තාලු නේද?😮 සුභාෂිණි නෝනලා, jas vijith මහත්තයලා දැන් ⁣වෙන තැන් හොයාගෙන යන්නේ එතකොට පිරිසිඳු වැඩි නිසාද?
@kanchanJayawardana
@kanchanJayawardana Жыл бұрын
හාමුදුරු වරු කියනනිසාද හැමදේම පිලිගන්නෙ 🤣🤣🤣 තම තමන්ගේ පඥ්ඥාවෙන් ගවේශනය කරන්න.....අරිය මග්ගලගෙ ගැටවලට අහුනොවී
@uputaganeema
@uputaganeema Жыл бұрын
සමාධියෙන් බලන්නෙ නැතුව පතිරආරච්චි මහත්තයා එක්ක ගිය මිනිස්සු එක්ක මීවනපලානෙ හිමි දිඹුලාගල වැඩියේ ඇයි..😂
@Samanthahr
@Samanthahr Жыл бұрын
mokak hari boruwak kiyala youtube eke isarahata ena hadanawa,, ithin anith ewunuth ewa post karala keeyak hari hoyaganawa, mona lajja nathi wedakda,, mewath ahan ewun inawane, oya hamuduruwange paticha samupadaya gana ahala balanako, kimbulek alagana boruwak pase awidinne
@uputaganeema
@uputaganeema Жыл бұрын
මොකක්ද බොරුව 😂😂 වීඩියෝ එක ඉවර වෙනකං බැලුවෙ නෑ නේද?🤪🤪
@uputaganeema
@uputaganeema Жыл бұрын
කිඹුල්වත් පුරය කිඹුලගේ හැඩය නිසා උනා කියලා ⁣මොන පොතේද තියෙන්නේ .. card එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා ගිරිකුම්භීල ගැන වීඩියෝ කොටසක්.. පුරාවිද්‍යා එකේ අය කියන කතාවත් හොඳට අහලා බලන්න...🙏
@sarath24517
@sarath24517 5 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
@roshanfernando5909
@roshanfernando5909 Жыл бұрын
❤🙏❤
@jayanisamarsekara4126
@jayanisamarsekara4126 Жыл бұрын
@muthuruwan
@muthuruwan Жыл бұрын
🙏🙏🙏
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
❤🙏🙏🙏❤️
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
🙏🙏🙏🙏
@dinithirajapaksha9632
@dinithirajapaksha9632 Жыл бұрын
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
🙏🙏🙏🙏
@champika1232
@champika1232 Жыл бұрын
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
🙏🙏🙏
@izuslife
@izuslife 4 ай бұрын
🙏🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН