No video

රනිල්ගේ බටලන්ද වධකාගාරය - බටලන්දේ නොකී කතාව 01

  Рет қаралды 10,518

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 89
@kumaridias4233
@kumaridias4233 2 жыл бұрын
ස්තුතියි මේවා රටේ ජනතාව හැමෝම දැනගත යුතුයි..ඔයාලත් පරිස්සමෙන්.
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
අයියේ ඕවා ගැන පරිස්සමෙන් කතා කරන්න. ඔයාගෙ ආරක්ශාව ගැන වැඩිපුර අවධානයෙන් ඉන්න ❤️
@nishanthasenawirathna671
@nishanthasenawirathna671 2 жыл бұрын
මම ඉපදුනේ 1993 නිකන් නම විතරයි අහලා තියෙන්නේ බටලන්ද ගැන.මේ ගැන රටේ නොදන්න තරුන පිරිසට කියලා දෙන එක.
@nima8549
@nima8549 2 жыл бұрын
ඔව්.මට එවකට 22 යි වයස.. අමිහිරි කාලයක්.. 🙄😒😩 ..................................... ජනාධිපති වරුන්ට කෙලින්ම චෝදනා කරමින් .. යම් දේවල් ගැන පැහැදිලි කිරීමෙන් කරන මෙහෙයට Respect ...both of you.. ❤️ ප්‍රවේශමෙන්..... 🌹
@latha3121
@latha3121 2 жыл бұрын
අනේ ඔව් වඩාත් ප්‍රවේසම් විය යුතු කාලයක් .
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 жыл бұрын
අයියල ඕගොල්ලන්ගෙ රාජකාරිය වටිනාකම කියල නිමකරන්න බෑ...❤❤❤
@bertramdesilva7500
@bertramdesilva7500 2 жыл бұрын
ඒ කාලය අපිටත් හොඳට මතකයි. අපිත් බයෙන් තමයි හිටියේ.
@zuhurapakeer8920
@zuhurapakeer8920 2 жыл бұрын
ඒ කාලේ අවුරුදු 22/23 මටත්. වැඩට ගියේ ආවෙ බොහෝම බයෙන්. ඒ කාලෙත් මට අසාධාරණය, අයුක්තිය, double standards පෙන්නන්න බැහැ. සහ "බය" කියන එක ගැන මට හැඟීමක්වත් ති⁣බුනෙ නැහැ. මේ නිසාම මගේ අම්මා මා ගැන හරීම බයෙන් හිට්යේ. කවුරුහරි මාව අරන් ගිහින් මරයි කියලා.
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
තේරෙන විදියට රට දැනුවත් කිරීම ඉතාම වටිනවා.
@pradeepapeiris7091
@pradeepapeiris7091 2 жыл бұрын
මතකයි මේ කාලය ගැන .ඉතාමත් ම අවාසනාවන්ත කාලයක්.ගගවල්වල, මුදවල් වල ලයිට් කනුවල ගැට ගහලා තිබුනා මිනී කන්දරාව ගැන මතක් වෙනකොට ත් ඇග හිරිවැටෙනවා..!!
@ar1920
@ar1920 2 жыл бұрын
අරගලයට ජයෙන් ජයම වේවා.......
@SR-dz1ed
@SR-dz1ed 2 жыл бұрын
රනිල් ගේ අතිතය, ඉතිහාසය අමතකවන සිංහලයන්ට මතක්කරදිම ගැන ස්තුතියි. මිනිමැරිම නිසා උසස්විම ලැබිමට සුදුසුවිම් ගැනද සදහන්. මේ රනිල් සමග මිනිමැරිම් වලට සම්බන්ධ ඇමතිලා අන්‍යාගමිකයන්. රනිල්ද පිරුවට පොරවාගත් අන්‍යාගමිකයෙක්.
@praneethlahiru5793
@praneethlahiru5793 2 ай бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් තෙරුවන් සරනයි
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
පරිිස්සමින් ඉන්න
@handunpathiraja7188
@handunpathiraja7188 2 жыл бұрын
ඔබ දෙපල ජනතාව දැනුවත් කරන්න මේ කැපවීම අගය කරන්න වචන මදි . අපි පුලුවන් තරම් Shear කරමු .
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Oyala parissamin.
@nimalkantha3544
@nimalkantha3544 2 жыл бұрын
සහෝ පරිස්සමෙන්
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
අනේ ඇයි අපේ රටට ආදරය, කරුණා වගුරන්න බැරි නායකයෙක් ලැබෙන්නේ නැත්තේ.මිනිමරු පාලකයන් ලැබෙන්නේ.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
බලය නිසා නේ .රැක ගන්න අම්මා වුනත් දෙයී
@lankantube893
@lankantube893 2 жыл бұрын
මිනී මරුවන් ,හොරුන් තක්කඩියන්,වන්චාකාරයින් පිරුනු සමාජයකින් පාලකයන් වෙලා බිහිවෙන්නෙත් ඒ සමාජයෙන්ම එකෙක් තමා,
@lankanstoic5726
@lankanstoic5726 2 жыл бұрын
වහලුන් නිසා
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
මුං ඔක්කොම මිනී මැරුවෝ,මහින්ද, රනිල්, සිරි සේන පාස්කු ප්‍රහාරය කරේ 🤔
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 2 ай бұрын
ජයවෙිවා
@newnn1268
@newnn1268 3 ай бұрын
හැමෝම දැනුවත් කරමු බටලන්ද රනිල කරපු දේවල්.ජනතාව ඇත්ත දැනගත යුතුයි!!!
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඒ සියලු දේටම දඩුවම් ඉල්ලා ගෙන යාමට සොබාදහම විසින් එවා ඇත.
@indikaswarnapala2220
@indikaswarnapala2220 2 жыл бұрын
Take care bro...but we always with you ..
@NimanthaS3177
@NimanthaS3177 2 жыл бұрын
Excellent
@Seoul_Machan
@Seoul_Machan 2 жыл бұрын
94දි Unp නායකයො ගණනාවක් ඝාතනය උන වේදිකාවේ ඒ බෝම්බ ප්‍රහාරයට ටිකකට කලින් රනිල් වේදිකාවෙන් ඉවත් උනාලු, ඊයේ සේපාල් කිව්වෙ, මේ සැක සහිත කාරනා ජනතාවාදී ආණ්ඩුවකින් නැවත විමර්ශනය කරල රනිල් මහින්ද ඇතුළු හොර රැලට දඬුවම් දිය යුතුමයි.
@jaya7150
@jaya7150 2 жыл бұрын
OBALATA SAMA BUDHU DAHAM PIHITA LABAWA . SATHYA JAYA GANAI ♥️🙏✌
@jaya7150
@jaya7150 2 жыл бұрын
OBA SAMATA JAYAWEWA 🙏🙏🙏🙏
@daniherz
@daniherz 2 жыл бұрын
මෙව BBC අරින්න. ඔය දැන් වුණත් හිට්ලර් Videos පෙන්වන්නේ, එයා කරපුවා!
@kudusilva9498
@kudusilva9498 2 жыл бұрын
බලු හමුදාවේ මේජර් රත්නායක ?
@dayananda5494
@dayananda5494 2 жыл бұрын
බටලන්ද කොමිසම නැවතත් විභාග කර දඩුවම් කල යුතුමය
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 Жыл бұрын
බටලන්ද කොමිසම නිර්දේශ කලා රනිල්ගේ ප්‍රජාඅයිතිය තහනම් කරන්න .. නමුත් චන්ද්‍රිකා ඒක නොකර රනිල් ව ආරක්ෂා කලා.
@LiyanageJ
@LiyanageJ 2 жыл бұрын
Please be careful son..May The triple gem bless you all keep you safe and well.
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
මේ වීඩියෝ පෙල අනිවාර්යයෙන් ජනගත වෙන්න ඕනේ මචං...😡🇯🇵 මේ වීඩියෝ පෙල එක දිගටම කරන්න.අතර මැද වෙන වීඩියෝ කරන එක දවස් 3,4කට නවත්තලා✌🏽
@aselapathmakumara7414
@aselapathmakumara7414 2 жыл бұрын
දැන් බටලන්ද ගැන හොයන්න කියනව වගේම දෙමල මිනිස්සු ඉල්ලන ඒවත් හොයන්න වෙයි.මොකද ඒත් මිනිස්සුනෙ.දෙමල මිනිස්සු ගැන හොයන්න කිවුවොත් උන් ත්‍රස්තවාදීන් කියය එහෙමනෙ ලන්කාවෙ මිනිස්සු.
@jaya7150
@jaya7150 2 жыл бұрын
OW APITA DANAGANNA AITHIYAK THIYENAWA API THAMAI JANATHAWA .
@jaya7150
@jaya7150 2 жыл бұрын
ADAREI OBASAMATA ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
රනිල්ගෙ ෆොටෝ එකක් දැක්කත් ඇගේ ලේ රත්වෙන මම!!!!😢😢😢
@nlpllv143
@nlpllv143 2 жыл бұрын
Aragalayata jayawewa
@bandarageh.m.g.5724
@bandarageh.m.g.5724 2 жыл бұрын
Excellent ...
@kaushalhapuarachchi5116
@kaushalhapuarachchi5116 2 жыл бұрын
දෙයියන්නේ නාමෙට උබලා දෙන්නා පරිස්සමෙන් හිටපල්ලා , රනිල් කියන්නේ ෆුල් සූට් එකට යටින් ජංගියයි බ්‍රෙසියර් එකයි අදින කලවං එකෙක්.. කරන කියන කිසිම දෙයක් කලිං අනුමාන කරන්ඩ බෑ...... ජරා මස්ගොඩ අපාගතවන තෙක් තව මොන අපරාධ කරයිද කියලා කියන්ඩ බෑ..... රටේ සංවර්ධනය ගැන ඌට මෙලෝ ප්ලෑන් එකක් නෑ..... රට හැමදාම වගේ උත්සාහයෙන් තත්ත්වය පාලනය කරගත්තොත් මිසක්...... අරගලයේ සැබෑ ක්‍රීයාකාරින් හා සැබෑ මාධ්‍යවේදින් දඩයම් කරල පෙන්නලා 225න් වැඩි පිරිසක් ඌගේ ගෑනු මායම් දාලා වසග කරගෙන ඌගේ කුරිරු ආශාවන් සන්තෘප්ත කරගනී. වැඩි දවසක් යන්ඩ කලිං සජියා ඌගේ කැබිනට් එකේ ඇමතිකමට පුදුම වෙන්ඩ එපා..... ඉතිහාසයේ මුංට තියෙන්නේ කුණු ලේ පැල්ලම් විතරයි ...... මුංගේ අතීතයත් ලොකු වෙනසක් නෑ වැඩිපුර තියෙන්නේ රැවටිල්ල ..... පොල් පිති වලිං තුවක්කු කපාගෙන සිංහල සේනාව බය කරලා සුද්දෝන්ට අල්ලලා දීපු දොන් ඒඩ්‍රියන් මුදලි ගැන මම කතාවක් අහලා තියෙනවා ඒ මුංගේ පරපුර..... එදා ඉදලා ඔහොම තමයි කරලා තියෙන්නේ ...... රටම ඇදගෙන වලටම යන පරපුර.....
@UKJayantha-kp8ww
@UKJayantha-kp8ww 24 күн бұрын
Mamath oyalage sanvidaneta ennam. Mage anga kahanawa ,wewlanawa.
@naturalworld885
@naturalworld885 Жыл бұрын
කොන්ද පණ තියන කොල්ලෝ
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 жыл бұрын
රන්ජන් විජේරත්න කියන්නෙ කවුද? එතකොට රනිල්ට විරුද්ධව මේ වාර්තාවක් තියනවද? ඒක සමාජ මාද්‍ය වල ඉංග්‍රීසියෙන් පලකරන්න පුලුවන්ද?
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 Жыл бұрын
බටලන්ද කොමිෂමේ නිර්දේශය උනේ රනිල් ගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න .. චන්ද්‍රිකා එයව ආරක්ෂා කලා..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
සිනාසෙන ඝාතකයා - රනිල් වික්‍රමසිංහ
@lte4-kq6pw
@lte4-kq6pw 24 күн бұрын
රනිල.කාලන්නිය.මැරෙන්නැනේ..යකෝ...
@nice2562
@nice2562 2 жыл бұрын
අන්න හොඳයි ඒක මේ රටට හොඳයි .හැබැයි ඒ වගේම JVP එක එතනදි සුද්ද කරන්නෙ නැතිව දෙපත්ත ගැනම කතා කරන්න ඕන.ඒකෙ මහා මොලකරු රනසිංහ ප්‍රේමදාස ..ඒවට සජිත් එහෙම ගෑවිලා ඉන්නවා.ඔබලා දන්නවා ඇතිනේ jVP කැරල්ලෙ සාමාන්‍ය ජනතාවට සෑහෙන කරදර උනා නේද .මම ඒ කාලෙ හොඳටම අත්විඳලා තියෙනවා.දෙපැත්ත ගැනම කතා කරන්න කාරුනිකවන්න.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
අපි ඔය දෙපැත්තේ නම් තැලුන අය..රැta කළුවරේ. හිටියා... තාම ජ්විට බයයී .අම්මෝ එහෙම කාලයක්.....
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 Жыл бұрын
@@pushpamallawaarachchi7864 ජවිපෙ නමින් හිටියේ ආන්ඩුව .පැරාමිලිටරි ලා . කලු බලල්ලු ප්‍රා , කොල කොටි , ආදී වශයෙන් . උඩුගම්පොළගේ ගෙදර අයව මරලා උඩුගම්පොළ ව හදලා ගත්තා ..
@asanka689
@asanka689 Ай бұрын
මේවා අලුතින් upload කරන්න. හුගක් තරුණ ය දන්නේ නෑ . මගේ යාලුවෙක් ඉන්නවා රනිල්ට බටලන්ද කියන්නේ අයි ඇහුවා . උගේ හිතේ මූ බටයක් වගේ කෙට්ටු නිසා කියලා.
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
ලංකාවේ මෙතෙක් කිසිදු ජනමාධ්‍යකින් මෙවැනි නිර්භීත දෙයක් කරේ නෑ,.. අරගලයට ජයවේවා,..🙏 රනිල්ට ඒ සෙල්ලම් දැන් හරියන්නේ නෑ,.. මුළු රටම මේ ආණ්ඩුව මුං ඔක්කොම පාලවා හැරිය යුතුය...
@dhammikajayasekara3076
@dhammikajayasekara3076 5 ай бұрын
Batalanda vitarafa ei matale Vijaya vidyalaya pitupasa.ada monaraga ctb dipova tiyana tena suriyakanda gameplay galgediyawa language
@anandahubert8780
@anandahubert8780 Жыл бұрын
Moota Baatalaanda Mania
@UKJayantha-kp8ww
@UKJayantha-kp8ww 24 күн бұрын
Edithara oya wage minissu thawath bihiwewa
@jessicaepa1478
@jessicaepa1478 2 жыл бұрын
White vans and “Goni billo”. They were scary times.
@jessicaepa1478
@jessicaepa1478 2 жыл бұрын
We remember well - we were scared to go to work
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@dhammikajayasekara3076
@dhammikajayasekara3076 5 ай бұрын
Galgediyawa wanguwa
@ffcsrilanka2363
@ffcsrilanka2363 2 жыл бұрын
Udugampola balakaye anadena lokkada ranil?
@santhanamal5204
@santhanamal5204 3 ай бұрын
Uga kala iwari bour utath wada wamna wanawa lagadima
@disanayaka4048
@disanayaka4048 9 ай бұрын
Rnilatawamasaatakinatadekenllanawa
@samanthaprabath7644
@samanthaprabath7644 2 жыл бұрын
88 89 කිව්වට ඇත්තටම ඔය ගැන්වීම් අත් අඩන්ගුවට ගැනීම් ගාතනය කිරීම් පටන්ගන්නෙ 82 ජනාදිපති වරනයෙන් පස්සෙ කියල මන් අහල තියෙනව.83 කලු ජූලිය ඒ පිට දමා jvp ඇතුලු තවත් පක්ශ තහනම් කිරීම තමයි 88 89 ආරම්බය.තහනමින් පසු ගාතනයන් වැඩි වීම, 87 ඉන්දු ලන්කා ගිවිසුම ගසා ඉන්දියාවට රට යටත් කිරීම තුල අරගලය දැඩි වීම සහ මර්දනය දැඩි වීම.කෙසේ වෙතත් බොහොම හොදයි කරපු #හොරමැර කන් වසාගෙන සිටින mr.ක්ලීන් සලුව ගලවා දැමීම.
@santhanamal5204
@santhanamal5204 3 ай бұрын
Apa samagikayo maru patha hitapu ayath maruwa apa piti damna udugam polaga wadakagara kandy police stations thwana mathkai gahapu hati apa gahapu un maruna kunu wala
@krishanthanandana2733
@krishanthanandana2733 2 жыл бұрын
Report aka danna kattiyatama balanna
@hedayaratna4585
@hedayaratna4585 3 ай бұрын
mun thawama innawanam adi karanaya idiriyata ganna
@user-vn4ic6mo3k
@user-vn4ic6mo3k 23 күн бұрын
Oka Gena.kiyanna.apa
@emanside3519
@emanside3519 2 жыл бұрын
Mk i
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 2 жыл бұрын
Danuwath kirima gana sathutui
@prasanthathushara6332
@prasanthathushara6332 2 жыл бұрын
👽
@lpadayani8201
@lpadayani8201 2 жыл бұрын
Kata karanna bayavenna apa. Aaka tama varadda
@aselapathmakumara7414
@aselapathmakumara7414 2 жыл бұрын
බටලන්ද ගැන වගේම ජේවීපී එකෙන් මරපු අහින්සක මිනිස්සු ගැනැත් මිනිස්සු දැනුවත් කරන්න.ඇයි එක පැත්තක් ගැන විතරක් කියන්නෙ?
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g 2 жыл бұрын
උපදින්නට මවක් සොයයි... kzbin.info/www/bejne/l3jblGWNg96bmbM
@jaya7150
@jaya7150 2 жыл бұрын
SAMANYAJANATHAWA KOTASAKATA AITHI WENA MA DANAGATHA UTHUI HITLERGE AWATHARA KOHEDA INNA KIYA
@santhanamal5204
@santhanamal5204 3 ай бұрын
Ara oka lasani kiwa ganita pusu nathm sok
@nimalnattandige1089
@nimalnattandige1089 2 жыл бұрын
Metà.karala.mun.monawada.balaporottu.wenne.aneape.ratata.wynu.deyak.munta.sappena.h.h.v.k.b.ai
@jaya7150
@jaya7150 2 жыл бұрын
OBA THUMALATA MAGA ITHA IHALINMA DANNA THIYANA GAURAWAYA DAKWANAWA .
@eagleeyemedianetworks
@eagleeyemedianetworks 2 жыл бұрын
පලයන් බන් යන්න දැන් බටලන්ද විකුනන් කාපල්ලා . මෙච්චර කල් තොපි කොහෙද හිටියෙ ? තොපි කතා කරපල්ල JVP එකෙන් මරපු කිසි වරදක් නොකරපු UNP අය ගැනත් . හිගන්නු උබලා දෙන්නා
@sinethsandaruwan7791
@sinethsandaruwan7791 5 ай бұрын
ඇත්ත ඇහෙද්දි රිදෙනවා නේද? මිනිස්සුද තොපි. 😢 කඩේ යන්න කලින් හොයලා බලපන්
@kithsirihettihewa8771
@kithsirihettihewa8771 Ай бұрын
Lpppppooppppllo😊ii😊i​@@sinethsandaruwan7791
@lankaseen7125
@lankaseen7125 2 жыл бұрын
Passed is passed Please talk about future What we can do for the development of our country Don’t grow unwanted things people’s mind Please tell us to whom you all working for also let us know clearly your future leader you like to appoint Please don’t ruin our economy By talking unwanted things not going to help the growth of the nation
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 154 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 234 М.
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 45 М.
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 84 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45