02. වහරක හිමි පෙන්වා දුන් චතුරාර්ය සත්‍ය මුල සිට සරලව [විනාඩි 15 කින්]

  Рет қаралды 9,654

මාර්ග ඵල

මාර්ග ඵල

Күн бұрын

පංචස්කන්ධය තුල අනිච්ඡ දුක්ඛ අනත්ථ ධර්මතාවයන් පවතින බව සහ පංචස්කන්ධයම දුක බවත්, එමෙන්ම පංචස්කන්ධයට රාග ද්වේශ මෝහයන්ගෙන් උපාදාන වූ විට හුඳු දුක් රැසක් හටගනිමින් නැවත නැවතත් උප්පත්ති භවද සාදමින් දුක්ඛිත සසර ගමනක් යන බවත්, ඒ සියලු දුක් පිළිබදව යම් ඥානයක් ඇත්නම් එය දුක්ඛ ආර්ය සත්‍ය බවත්.....
එවැනි සියලු දුකකට හේතු වූයේ පංචස්කන්ධය, නිච්ඡ සුඛ අත්ථ එනම් අවිද්‍යා ලෙස සිතූ නිසා බවත්, මේ පිළිබදව ප්‍රඥාවෙන් අවබෝධ වූ ඥානයක් ඇත්නම් එය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය බවත්.....
පංචස්කන්ධය, අනිච්ඡ දුක්ඛ අනත්ථ එනම් විද්‍යා ලෙස සිතීමෙන් එම සියලු දුක් ගිනි නිරෝධය වී නිවන සාක්ෂාත් වන බවත්, එය පිළිබදව ප්‍රඥාවෙන් අවබෝධ වූ ඥානයක් ඇත්නම් එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය බවත්.....
ඒ සදහා යම් පිළිවෙතක්/මාර්ගයක් ඇත්ද එය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් ඒ පිළිබදව ප්‍රඥාවෙන් අවබෝධ වූ ඥානයක් ඇත්නම් එය දුක්ඛ නිරෝධගාමිනි පටිපදා ආර්ය සත්‍ය බවත්......
චතුරාර්ය සත්‍ය දේශණා මැනවින් අසා ප්‍රඥාවෙන්ම අවබෝධ කල යුතුය.
--:--
▶ වහරක හිමියනි, ඔබෙන් මා බුදුන් දුටුවෙමි !!!
• 01. වහරක හිමියනි, ඔබෙන...
▶ දුක පංචස්කන්ධයද, පංචඋපාදානස්කන්ධයද?
• 03. දුක පංචස්කන්ධයද, ප...
➤ Facebook පිටුවට පිවිසෙන්න
/ maargapala

Пікірлер: 14
@මාර්ගඵල
@මාර්ගඵල 4 жыл бұрын
▶ වහරක හිමියනි, ඔබෙන් මා බුදුන් දුටුවෙමි !!! kzbin.info/www/bejne/gKuaZGlorr9smpI ▶ දුක පංචස්කන්ධයද, පංචඋපාදානස්කන්ධයද? kzbin.info/www/bejne/l4LPipx4g7Z5qaM ➤ Facebook පිටුවට පිවිසෙන්න facebook.com/maargapala
@mallikaathapaththu3176
@mallikaathapaththu3176 29 күн бұрын
සාදු සාදු සාදු !
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
🙏🙏🙏
@sujathasilmatha2101
@sujathasilmatha2101 4 жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා !!! 🌸🙏🌸🙏🌸🙏🌸 සාදු සාදු සාදූ !!!
@sathyarakina-sathpurushayanta
@sathyarakina-sathpurushayanta 4 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු ... නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
Saadhu,,,Saadhu,,,Saadhu
@vpmprabodhani9830
@vpmprabodhani9830 2 жыл бұрын
🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 4 жыл бұрын
Good description! May triple gem bless you.
@sirivimalathero9488
@sirivimalathero9488 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔😂😂😂
@ashw730
@ashw730 4 жыл бұрын
මේ slides ගන්න හැකි ද.. තෙරුවණ් සරණයි
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 4 жыл бұрын
🙏🙏🙏
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 1,8 МЛН
සතර සතිපට්ඨානය ගිහියන්ට
47:41
ප්‍රඥා උදපාදි - Pragna Udapadi
Рет қаралды 32 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН