ළඟ එන විභාගයක් සඳහා අඩු කාලයකින් ගොඩාක් වැඩ කර ගන්න "විද්‍යාත්මක" ක්‍රමයක්!

  Рет қаралды 337,666

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 1 300
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
ආතතිය පිරුණු මානසිකත්වයකින් මෙය බලන 2023 උ.පෙළ. සියලු සහෝදර සාහෝදරියන් හට ඉහළ ප්‍රතිඵලයක් ලැබේ වා!!!
@naadee04
@naadee04 Жыл бұрын
@pramudisubasinghe7674
@pramudisubasinghe7674 Жыл бұрын
❤❤❤
@ysdfashionpugoda6281
@ysdfashionpugoda6281 Жыл бұрын
aetta
@Rasithivikum
@Rasithivikum Жыл бұрын
❤️❤️
@Rasithivikum
@Rasithivikum Жыл бұрын
❤️❤️
@wiki8580
@wiki8580 Жыл бұрын
රුචිර සර් මිලක් නියම කරන්න බැරි චරිතයක් අපේ රටට ❤ දීර්ඝායු ඔබතුමාට.❗
@Angel_thaaru
@Angel_thaaru Жыл бұрын
A/L වලට මාසයයි...මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...ගොඩක් ස්තුතියි sir!!❤
@Angel_thaaru
@Angel_thaaru Жыл бұрын
@master_music100 ow nathnam iwara karanna bane..
@litharalithmini8600
@litharalithmini8600 Жыл бұрын
​@master_music100ඔව්
@OvilVish
@OvilVish 10 ай бұрын
bro oya dedas kiyeda
@VinoliBawanthika
@VinoliBawanthika 7 ай бұрын
😢
@k.sachintha
@k.sachintha 2 ай бұрын
මේ විදිහ ඉතා හොද සාර්ථක ක්‍රමක☺ය්. O/L වලට තව මාස 4 ය්. ඉස්කෝලේ විදුහල්පති කියනවා දැන් පොත කියවල ෂෝර්ට් Notes ගහන්නලු🤣😅.ඒහේමලු පාඩම් කරන්නේ.( ගණන් වලට හැර අනිත් හැම විෂයටම 🤭🤔🤯😤) මේ විදිහට past pepers කරන්න ඕනේ , Short notes ගහල වැඩක් නැ කියල ගුටි කන්නත් උණා !!😅🥲🥲😂😓😓😅. එත් මම මේ ක්‍රමයට කරනවා. මේ past papers වලින් ලකුණු ගොඩක් වැඩි කරගන්න පුළුවන්. 👍👍 👍
@DarkNight-nt4px
@DarkNight-nt4px Жыл бұрын
බොහොම ස්තූතියි සර්.❤❤❤ ගොඩාක් වටිනවා මේ වීඩියෝව. A/L වලට තව මාසයයි. 2023 A/L හැමෝටම ජය වේවා! ❤
@OvilVish
@OvilVish 10 ай бұрын
bro oya dedas kiyeda
@DilshanKaushika
@DilshanKaushika Жыл бұрын
මගේ ආදරණීය සර් මම ඔලෙවල් කරන්න ඉන්නේ මට අවුරුදු විස්සයි ගොඩක් අය කියනවා අවුරුදු විස්සට කරන්න එපා කියලා දැන් කරලා මොනා කරන්නද කියලා එත් සර්ව දකින කොට කියලා දෙන කොට ගෝඩක් ආසයි අද ඉදම් තමා ඔලෙවල් වලට මං පාඩම් කරන්නේ මාස 4යි තියෙන්නේ මට පුලුවන් කියල මං හිතනවා❤️
@N-Imafashion
@N-Imafashion 8 ай бұрын
ඔයාට පුළුවන් අක්කි .❤ ඔයාහොදට වැඩ කරන්න
@PathmaSriyani-xu1su
@PathmaSriyani-xu1su 8 ай бұрын
Oya kapawimen hodata exam ready wenna❤kawuruth kiyana dewal care karanna epa.eyala kamathi naha oya issarahata Yanawada.lankawe minissu bahutaraya ehemai
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 8 ай бұрын
සහොදරයා මට අදුන ගන්න පුලුවන්ද,මොනාද A/l වලට කරන්න හිතන් ඉන්නේ, කොහොමද o/l exame එක අවුලක් නැද්ද
@nimeshaperera7814
@nimeshaperera7814 7 ай бұрын
ඉගෙනීමට වයස බාධාවක් කර ගන්න එපා. සුබ පතනවා ඔයාට
@SasiniDewmini-gf2qv
@SasiniDewmini-gf2qv 6 ай бұрын
Oyah kawruth kiyana ewaa karanna ona nhh nhh oyahh oyage wade karagann
@LakshikaHerath-d1w
@LakshikaHerath-d1w Жыл бұрын
මෙවර 2023අ.පො.ස උසස් පෙල විභාගයට මුහුණ දෙන මම ඇතුළු සියලු දෙනාට සර්ථකව එයට මුහුණ දීමට හැකියාව ලැබේවා!!!!🙏❤️
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
මම මගේ පශ්චාත් වෛද්‍ය උපාධියට පාඩම් කරන ගමන් හිටියේ. තව මාස දෙකයි. නොදැන උනත් AL හා විශ්ව විද්‍යාලයේදී සමහර දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ උනත් මේවා අපිට කලින් කියලා දුන්නා නම් කියලත් හිතුනා Thanks a lot Dr.Ruchira තව එක කාරණයක් තමන් ඉගෙන ගත්තු දෙය තවත් කෙනෙක්ට කියලා දුන්නමත් සෑහෙන්න තේරෙනවා concepts
@oshioshi918
@oshioshi918 Жыл бұрын
මං මෙච්චර කල් වැඩ කලෙ සමාන්‍ය විදියට දවසක් කලොත් දවස් දෙකක් කලෙ නෑ.....😢 ඒත් මේ මාසෙ හොදට මහන්සි වෙලා වැඩ කරනවා....මට පුලුවන් උපරිමයෙන්..... හොද රිසාල්ට් එකක් ආවත් නැතත් මට පුළුවන් උපරිමයෙන් කරනවා.... එහෙම කරලා බලනවා අවසානය මොකක් වෙයිද කියලා නම් දන් නෑ...ඉස්සරහට වෙන දේ හිත හිත හිටියට වැඩක් නෑනෙ.... තව වැටෙන එක විතරයි වෙන්නෙ....ඒ නිසා මේ මාසෙ පුලුවන් උපරිමයෙන්ම කරනවා....❤😊
@rwkwickramarathna
@rwkwickramarathna Жыл бұрын
You believe in your self ❤
@Truth_and_justice2024
@Truth_and_justice2024 9 ай бұрын
Mokoo une?
@heshanmax963
@heshanmax963 6 ай бұрын
Results monada
@KumudithaAnuhas-112
@KumudithaAnuhas-112 11 ай бұрын
රුචිර සර්....ඔබ වගේ මිනිසුන් අපේ රටට බොහොම වටිනා සම්පත්.....අවුරුදු 11ක පාසල් ජීවිතේ කිසිම ගුරුවරයෙක් මේ වගේ දෙයක් කියල දීලා නැහැ....සර් මේ කියල දුන්න දේ ගොඩක් වටිනවා....දීර්ඝායුෂ ලැබේවා සර්....!!!...❤💞
@naturetheek
@naturetheek Жыл бұрын
විභාගෙට තව දවස් 33 බොහෝම ස්තූති ඔබ තුමාට🙏💙✨️
@OvilVish
@OvilVish 10 ай бұрын
bro oya dedas kiyeda
@ImeshMihiranga-pq5kb
@ImeshMihiranga-pq5kb Жыл бұрын
🌍🌍සර් කියලා දෙන හැම කරුණක්ම ඉතාමත් විද්‍යාත්මකයි.මම සර් කියලා දෙන කරුණු හොඳින් වටහාගෙන සාර්ථකව පාඩම් කරලා A/L විභාගය ඉහළින්ම සමත් වෙනවා. සර්ට බොහොම පින් අපිට මෙවැනි දේ කියලා දෙනවට.💖💖හැමදාමත් ආදරෙයි සර්.බුදු සරණයි! 🌎🌎
@sarathudawatta8021
@sarathudawatta8021 Жыл бұрын
A/l exam ළඟදීම එන වේලාවට මේක දාපු එක හරිම වැදගත් . සෑහෙන පිරිසකට මේකෙන්ම ගොඩ යන්න පුළුවන් වෙයි හරියට ටෙක්නික් එක අල්ල ගත්තොත් . සර්ට ගොඩක් ස්තුතියි .සර්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය ද ඉහළින් ම සාර්ථක වේවා .
@OvilVish
@OvilVish 10 ай бұрын
bro oya dedas kiyeda
@Ashanimunasinghe23
@Ashanimunasinghe23 Жыл бұрын
එක්සෑම් කරන්න ඉන්න,ඒ ගැන ආතතියෙන් බයෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ස්ට්‍රෙස් නැති වෙලා හොදට විභාගෙට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා...❤
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
හෙට විභාගයක් තියාගෙන අද උදේම මේ වීඩියෝ එක බලන මම මෙ වීඩියෝ එක මටම දාලා වගේ රාහුල හාමුදුරුවො වැලි උඩ දමලා අවවාද ඉල්ලපු සිද්දිය වගේ ඔබ තුමාගෙන් අවවාද උදේම ලැබෙන එක සතුටක් 😍😄😄😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰
@bashithathennakoon6320
@bashithathennakoon6320 Жыл бұрын
Heta hodat liynn aaa. Gammt✨
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
@@bashithathennakoon6320 ❤❤thank you so much
@Angel_thaaru
@Angel_thaaru Жыл бұрын
Hodata liyanna
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
@@Angel_thaaru thanku you so much ❤❤❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
විභාගයට සුබ පැතුම් මගෙන්!
@aselasapumalbandara135
@aselasapumalbandara135 11 ай бұрын
මේක හරියටම හරි. මගේ මාස්ටර් එකේ පලවෙනි සෙමෙස්ටර් එකෙිදි මම කරේ අර සාමාන්‍ය විදියට. යන්තම් එක්සෑම් එක පාස් වුනේ. දෙවෙනි සෙම් එක එක්සෑම් එන්න කලින් මේ වීඩියෝ එක ආවේ. ඊට පස්සෙ පාඩම් කරන කාලෙදි හිත ගියේම කලින් ක්‍රමේට. ඒත් මේ කියපුවා මතක තියන් මේ විදියට කරා rereading , rewriting නැතුව. ප්‍රතිඵල අතිවිශිශ්ටයි. 90 ගත්ත ඒවත් තිබ්බා. බොහොම ස්තුතියි ❤
@sandeepthilina4128
@sandeepthilina4128 Жыл бұрын
O/L ලියන්න ඉන්න අපි වගේ අයට මේක ගොඩාක් වැදගත් සර්.......💜💜
@chathuranga8519
@chathuranga8519 10 ай бұрын
Aniwrenma bokka❤️
@yumiyumi1
@yumiyumi1 6 ай бұрын
Sir !ඔබ වැනි මිනිස්සුන් මේ ලෝකෙට ඉපදීම මහා වාසනාවක්..දිගුකල් වැජබේවා !😊💖✨️
@yadeeshayushmitha4999
@yadeeshayushmitha4999 Жыл бұрын
A/L වලට තව මාසයයි.ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මට ස්තූතී සර්..කියලා නිම කරන්න බැරි තරම් වටිනවා මේ විඩියෝ. ❤️
@ishanshaminda1927
@ishanshaminda1927 Жыл бұрын
23 A/L වලට තව මාසයයි...23 A/L set එකට ජයම වේවා🙏❤️Thank You so much🙏🏻❤️ sir
@rwkwickramarathna
@rwkwickramarathna Жыл бұрын
Same to you dear ❤
@gojosothuru
@gojosothuru Жыл бұрын
Exam කිට්ටු වෙලා මාර හයියක් ආපු වීඩියෝ එකක් මොකද මාත් සර් කියපු විදියට පේපර් කරන්න මේ මාස ටිකේම මුල් තැන දුන්නා ..බොහොම ස්තූතී සර් 🤍🤍
@Sandunmadhusanka-mi6hd
@Sandunmadhusanka-mi6hd 2 ай бұрын
අපේ මොළය පිරිසිදු කරනවට ඔබතුමාට ගොඩක් පිං.....ස්තුතිය සර් ...❤❤❤❤❤ආදරෙයි හැමදාමත් සර්ට ...💐💐💐💐♥️♥️♥️
@Ceylon_Duos
@Ceylon_Duos Жыл бұрын
කැම්පස් යන ළමයෙක් විදියට සර්ගේ වීඩියෝ බලනවා..ගොඩක් වැදගත් වෙනවා...ගොඩක් ස්තූතියි සර් 🙏
@anjanaudayantha1549
@anjanaudayantha1549 Жыл бұрын
පාඩම් කරලා පොඩි විවේකයක් ගන්න අතරතුර "baroque music"(classical music )වලට සවන් දෙන්න ඒක මනස සන්සුන් කරන්න උදව් වෙනවා.
@aviz_k
@aviz_k 2 ай бұрын
2024 A/L Exam එකට තව දවස් 24 යි.🙂 තාම හරියට මුකුත් පාඩම් කරලා නැහ් 😢 සර් කියපු විදියට කරලා බලනවා ❤ thank you sir 😊❤ මාරම වැදගත් මේ වීඩියො එක ❤
@sahanpradeepa1256
@sahanpradeepa1256 4 ай бұрын
2024 A/L වලට මාස 3 තියාගෙන මේක බලන මන් 💞
@ShashikaLakruwan-tn5po
@ShashikaLakruwan-tn5po 4 ай бұрын
😢😢😢😢
@HiruSithu
@HiruSithu 4 ай бұрын
😂
@HiruSithu
@HiruSithu 4 ай бұрын
Pdm krpn
@sahanpradeepa1256
@sahanpradeepa1256 4 ай бұрын
@@HiruSithu 😂😂😂 dan thamaa therenne aparade paduwe hitoye kiyala 😂
@EasyTechwithRihan
@EasyTechwithRihan 3 ай бұрын
Ai mamath😂😂😂
@PrasadiAnupama
@PrasadiAnupama Жыл бұрын
සර් අපිට අපේ IQ Level එක ගැන වැඩි කරගන්න, ඒ ගැන දැනගන්න පුළුවන් විදිහටත් වීඩියෝ එකක් කරන්නකෝ.❤🙂
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Жыл бұрын
Exam එකට තව දවස් 30 ගොඩක් ස්තූති සර්......❤️🙏🌸 මන් වගේම මගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් හොදින් විභාගයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට ලැබේවා......❤️
@PET_Lovers_YT
@PET_Lovers_YT Жыл бұрын
ඇත්තටම මේ video එක මට මාරම වටිනවා. මගේ AL 3shy එක. මට ලකුනුත් තියෙනවා. හැබැයි මට හිතෙන්නෙම මට මේක බැරි වෙයි කියලා. මට අමාරු පාඩම් තියෙනවා ඒ නිසා මට හිතෙන්නෙම මට බැරි වෙයි කියලා. කොහොම උනත් මේකෙන් මට මාරම සහනයක්.Thnx sir.
@wathsalakumari6654
@wathsalakumari6654 Жыл бұрын
Ehema hithannepa dr hamawelema mt puluwan mn meka khmahri krnawa kyl hithala aya aya amaru pdm balanna hodin wada tika krnna. Anawashya widihata stress wennepa. Oyata puluwan. all the best😊❤
@ranvindaliyanage7919
@ranvindaliyanage7919 Жыл бұрын
Oya bio da karanne
@auscricketeditz
@auscricketeditz 10 ай бұрын
Math 3rd shy maths
@tanushasathsara467
@tanushasathsara467 Жыл бұрын
මේ පාර තිබ්බ දෙවිනි වර විභාගයෙන් මට ගොඩක් තිබ්බේ S pass ඉංග්‍රීසි වලට A ,සිංහල බුද්ධ ධර්මයට C pass තියන්නේ . Sir කිව්ව මේ විදිය ගොඩක් වටිනවා කියලා මට තේරුණා බොරුවට note පාඩම් කරලා short note හදනවාට ව මේක ලේසි වගේ ඒවගේම සාර්ථකයි කියලා පේනවා... මම sir ට පොරොන්දු වෙනවා තුන්විනි වරෙට හැම විෂයට ම A Pass ගන්නවා කියලා Thank you රුචිර Sir ❤
@samith1832
@samith1832 Жыл бұрын
මේ තරම් නිහතමානී මනුස්සයො ලෝකෙ ඉන්නවද කියලත් හිතෙනව.. ♥ කොටින්ම Video එකේ Lisense එකත් Creative Commons.
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
ow my
@dayaniudeshika5831
@dayaniudeshika5831 15 күн бұрын
මම විශවවිද්‍යාල දෙවන වසරේ ශිෂ්‍යාවක්...ඇත්තටම ඔබතුමාට ඔබ තුමාගේ අම්මට තාත්තට පවා පින් සිද්ධවෙනවා..මානසිකව ගොඩක් වැටිල ඉන්න වෙලාවක මේ විඩියෝ එක දැක්කේ...මේ විදිහට පැහැදිලිව දෙවල් කියල දෙන එක ගැන ඇත්තටම පින්🙏
@wasana1111
@wasana1111 Жыл бұрын
ස්තූතියි සර් 🙏 මාස 2,3කට කලින් හම්බුණානම් 🙂
@JVD939
@JVD939 Жыл бұрын
සිරා ඒත් දැන් කරමු😌
@danuka0
@danuka0 Жыл бұрын
Parakku nh thama oyta puluwn mn viswasa krnawa❤
@dilarasesadi2754
@dilarasesadi2754 Жыл бұрын
ඔබ තුමා පූර්ණ හිතේ සතුටකින් මේ දේවල් කියල දෙනවා කියලයි හිතෙන්නේ.🙂 ඔබතුමාගේ සෑම කාටයුතු සාර්ථක වේවා❤️❤️
@shanVlogsLK
@shanVlogsLK Жыл бұрын
ජීවිතේම වෙනස් කරන පැය භාගයක් වේවි කියල විශ්වාස කරනවා❤
@dd5944
@dd5944 3 ай бұрын
පාඩම් කරලා විභාග ගොඩ දාගන්න දගලන උන්ට හරියන එක හරියන්න ඕනේ ආය❤
@janithalakshan4102
@janithalakshan4102 Жыл бұрын
මම A/L Engineering technology කරන්නේ..සර්ගේ මේ ක්‍රමය මට නම් ගැලපෙනවා.. Thank you sir..... ❤💓
@memesworld2004
@memesworld2004 Жыл бұрын
mth et
@janithalakshan4102
@janithalakshan4102 Жыл бұрын
@@memesworld2004 2023 සෙට් එකේද
@Lollaough
@Lollaough Жыл бұрын
Ado math
@PrabodyaMadushani-iw6nm
@PrabodyaMadushani-iw6nm 8 ай бұрын
Thank you so much sir..🫂 මම මේ අවුරුද්දේ මගේ 3rd shy එක කරනවා A/L වල medical faculty යන්න තියන දැඩි ආශාව නිසාම.. නමුත් sir vedio එකේ අන්තිම හරියේ කියපූ exam anxiety part එක නිසාම මන් මාවම ප්‍රශ්න කරන්න අරන් තිබ්බේ.. දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවා vedio එක අවසානේ.. අනික් අතට sir කියපූ අර කතාව ඇත්ත.. ඉගෙන ගන්න ඉගෙන ගන්න කිව්වට කොහොම ද කියලා කවුරුත් කියලා දුන්නේ නෑ හරියට
@SanduniMadumali-p9u
@SanduniMadumali-p9u 7 ай бұрын
මමත් ❤🥺
@nmsrnds
@nmsrnds 5 ай бұрын
Math 3rd shy krnne e asawa nisamayi❤️
@naadee04
@naadee04 Жыл бұрын
ගොඩක් ස්තුති සර් . උසස් පෙලට මාසයක් තියෙද්දි දැක්ක හොදම විඩියෝ එක ...ගොඩක් වටිනවා සර් මේ විඩියෝ එක .... 2023 උසස් පෙල ලියන මගේ යාලුවොන්ට සුබ පතනවා .❤... තැන්ක්‍යු සර් . ❤
@nikeshafdo4401
@nikeshafdo4401 Жыл бұрын
විබාගෙට මාසයක්වත් නෑ මේක බලද්දී 🥺❤️ thank you 🥺❤️
@sotiyo
@sotiyo Жыл бұрын
වටින කතාවක්...❤Exam වලට දවස් 16 ක් තියලා බැලුව මං 😢🥺
@AnuGraphx
@AnuGraphx 9 ай бұрын
ගොඩාක් වැදගත් video එකක් sir ✊✊... මමත් short notes, highlighting වගේ දේවල් පාවිච්චි කරා පාඩම් කරන්න.. හැබැයි මටත් තේරෙනව මේ technic එක ඊට වඩා ගොඩාක් advance එකක් වේවි කියලා... මගේ exam එකත් තියෙන්නේ තව මාස 2කින් 😄.. මාත් මේ technic එකෙන් study කරලා මට‍ ආපු result එක අනිවාර්යෙන්ම මේ video එකට comment එකක් විදිහට දාන්නම් 👌✊😍
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ජිවිත විභාගය විතරක් තියෙන මමත් බලනවා සර්❤☸️ ජයවේවා බුදුසරණයි ☸️
@Emi_shenu.
@Emi_shenu. Жыл бұрын
මේක ඇත්ත සර්.මන් පාඩම් කරෙත් short notes වලින්.මේ වෙද්දි bio full syllabus මන් 3පාරක් පාඩම් කරා.ඒත් ගොඩක් ඒව අමතකයි.ඒ සර් කිව්ව දේවල් නිසා තමයි.ගොඩක් පින් සර්.මේ පාර Al,මන් සර් මේ කිව්ව විදිහට කරන්නම්.god bless.❤
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 Жыл бұрын
මේ වචන ......මීට අවුරුදු 15කට විතර කලින් ඇහුනනම්......අපි අද මෙතන නෙවෙයි ....❤❤❤
@Roshky08
@Roshky08 Жыл бұрын
මෙච්චර කල් පාඩම් කලා වැරදී , අතෑරලම දාල හිටියෙ exam එක..දැන් මේ කිව්ව විදිහට උපරිම කරනව..thank you sir.. 🤍
@TravelItaly14
@TravelItaly14 6 ай бұрын
How to focus on exam: no social media temporarily + no news or gossip channels to avoid trash inside your brain + healthy food and vitamins if necessary + study away from your bed + choose the best time you can focus on studying day or night + give priority to study past papers most frequently asked questions areas first. 🎉 good luck.
@PrasadiAnupama
@PrasadiAnupama Жыл бұрын
මෙච්චර කල් පාඩන් කරපු විදිහ තනිකරම වැරදී කියලා දැන් තමයි තේරෙන්නේ. ස්තූතියි සර් වීඩියෝ එකට..❤
@kasunnimesh-ks6vz
@kasunnimesh-ks6vz Жыл бұрын
රුචිර බොස මේක නම් වෙලාවෙ හැටියට ලොකු උදව්වක්❤️
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI Жыл бұрын
අති විශිෂ්ඨයි ! බොහෝ ම ස්තූතියි ! ♥️💯🇱🇰🥇
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur Жыл бұрын
ඔබතුමාගේ විඩියෝව මන් අද බැලුවා . දැන් පෝඩ්ඩකට කලින් ඉස්කෝලේ මිසුත් group එකට දාලා තිබ්බා . උබතුමා අපේ රටට වාසනවාක් 🥰🥰
@kgb1927
@kgb1927 Жыл бұрын
මම ළමයින්ට උගන්නන කෙනෙක් ඔබතුමන්ගෙන් ඉගනගත්ත බොහෝ දේවල් මම ළමයින්ට කියල දෙනව, කලින් මතක තබා ගැනීම පිළිබඳ වීඩියෝවෙ තිබ්බ ඒවත් මම ළමයින්ට කියා දුන්නා.. ඔබතුමාට බොහොම ස්තූතියි .. මේ හොයාගන්න දැනුම දෙනවට. මම කලින් කියල තියනවා වගේ u tube එකේ වටිනාම මිනිසෙක් ඔබ...❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Nihathamani awanka guruwarayek obath❤
@nnavodya
@nnavodya Жыл бұрын
අනේ තව සති කිහිපයයි exam වලට. ගොඩක් ස්තුතියි 😌
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
මේ චැනල් එක නම් පෙර පිනකට හම්බුනා වගේ සර් ..ලබන අවුරුද්දෙ මගෙ ඩිග්‍රි එකේ පලවෙනි අවුරුද්ද එක්සෑම් එක තියෙනවා ..මේ දේවල් ගොඩක් වටිනවා එක්සෑම් එකට .සර්ට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට 🙏❤️
@piyumimadushika8948
@piyumimadushika8948 Жыл бұрын
Job එකෙක් කරන අයටත් stress manage කරගෙන exams ගොඩ දාගන්න විදියක් කියල දෙන්නකෝ sir. Job 1th ඕනි, ඉගෙන ගන්නත් ඕනි. Exams ලං වෙනකොට ගොඩාක් stress. ලොකු උදව්වක් වෙනවා sir. ලෝබ නැතුව මේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් පිං... ඉදිරියටත් මේ වගේ වටිනා video අරන් එන්න sir. තෙරුවන් සරනයි...🙏
@PanchaniThathsarani
@PanchaniThathsarani 11 ай бұрын
අනේ ඇති යන්තම් පාඩම් කරන්න විදියක් හොය හොය හිටියෙ මන් නෝට් එක එහෙම් පිටින්ම.පාඩම් කරනව ඇත්තටම ඒකෙ එච්චර සාර්ථකතවයක් නෑ ඒත් මේ සර් කියල දුන්න ක්‍රමෙ හොදයි කියල හිතෙනව තැන්ක් යූ සර් මෙහෙම දැනුවත් කරනවට ❤❤
@chandha2003
@chandha2003 Жыл бұрын
Thank you sir ! මේපාර A/L මම. මේ vedio එක ගොඩක් වැදගත් ❤
@primaldalpathado2668
@primaldalpathado2668 Жыл бұрын
සර්, භාෂාවක් ඉක්මනින් නිවැරදිව ඉගෙන ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.ගොඩක් ස්තුතියි ❤
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 Жыл бұрын
You tube channel akak krna languages 15+ katha krna kanekgen mn ahuwa..eya qwa listening godak krnna kyla...eeta passe podi podi dialogues walin practice krnna qwa...eyala katha krna widihata pronunciation balala dialogues walin practice krnna kyla thama qwe..eyata masa 3k wage qwa yanne ethakota aka language akak igena ganna native wdhta katha krnnath puluwn wenwa qwa
@Cloudyyy-j2y
@Cloudyyy-j2y Жыл бұрын
@@yanushabrahmanage3768kawuda ee KZbinr
@Hatharaathe
@Hatharaathe Жыл бұрын
ලීක් කරන්න ඕන video මෙව්වා. Link හොය හොය බලන්න ඕන ඒවා ❤
@tanishaisuri8639
@tanishaisuri8639 Жыл бұрын
රටට අවශ්‍යම චරිතයක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතෙක් .🙏නැවත නැවතත් නැවත නැවතත් බැලුව වීඩියෝවක්.වචනයක් වචනයක් පාසාම නව ඉගැන්වීමක්.
@sadeepanirathnayake-jf5zt
@sadeepanirathnayake-jf5zt Жыл бұрын
අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ හම්බුනා 🥺🙏❤️ වටිනාකම කියලා නිමකරන්න බෑ සර්, බොහොම පිං 🥺🙏❤️
@manjulahettiarachchi3053
@manjulahettiarachchi3053 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ...මේ රටේ ඉන්න ඕන උතුම් ගුරුපියෙක් .💙💙💙
@indumadurage1712
@indumadurage1712 Жыл бұрын
මෙච්චර කලෙකට අහපු හොදම උපදෙස් ටික
@rushanthasahan7786
@rushanthasahan7786 Жыл бұрын
විභාගයට සූදානම් වෙන නංගිලා මල්ලිලා හැමෝටම ජයෙන් ජයම වේවා!!! 😌❤️🇱🇰
@mathsshashi4790
@mathsshashi4790 Жыл бұрын
ඇත්තටම පාඩම් කරන්න ඕනෙ කොහොමද කියලා අදහසක් තිබ්බෙ නෑ සර්...ගොඩාක් ස්තූති සර්ට❤️🙏
@ytkaviya_256
@ytkaviya_256 9 ай бұрын
කතා කරන්න දෙයක් නෑ ආයෙ,සුපිරි නෙ❤
@Susanthibannaka
@Susanthibannaka Жыл бұрын
හරිම ප්‍රසන්න මූනක් හිනාමුසු මුහුනින් ඉන්න.ගොඩක් වටින කතාවක්❤
@campikacampika9544
@campikacampika9544 Жыл бұрын
සර්ගේ හිනාවයි කතාවයි හරි ම ලස්සනයි
@niroshaamarasiri398
@niroshaamarasiri398 Жыл бұрын
සර් මට තාම අවුරුදු 11යි මම ඉන්නකොට තාත්තා මට බලෙන් මේ වීඩියෝ එක දාල දුන්නා.මම හිතුවෙ මේ වීඩියෝ එක වැඩක් නෑ කියලා. ඒත් මම ටිකක් වෙලා බලනකොට මේ වීඩියෝ එකේ වටිනාකම තේරුම් ගියා.
@Faceon6790
@Faceon6790 Жыл бұрын
අනිවාර්යයෙන් හොද තැනකට යන්න පුලුවන්. බුදු සරනයි 💕
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Oya godak wasnawanthai.mage thaththat ohomai ❤
@d.y.o.sanali8528
@d.y.o.sanali8528 8 ай бұрын
You are lucky
@DanWalker-qu5vp
@DanWalker-qu5vp Жыл бұрын
මම පඩම් කරන්න පටන්ගත්තෙ ලගදි,,2024 AL,,තව අවුරුද්දක් තිනවා,,, ඇත්තටම ඔබතුමා මේක කියල දෙනකම් මම දැනගෙන් හිටියෙ නෑ ,,මාත් හිතන්නෙ මේවගේ වැදගත් ක්‍රම අපේ සමාජෙට යා යුතුඉ,,ඒ කට මේ අන්තර්ගතය ලොකු මෙහෙයක් ඉටුකරාවි,,රටක් විදිහට අපි තාම එක තැන පල් වෙන්නෙ මේව දැන්නැති නිසා නෙවේ මේව හොයන්න්නැති නිසා,, ඔබතුමාට ඉදිරියටත් මේවගේ රටක් වශයෙන් ඉදිරියට යන්න දේවල් කියල දෙන්න ෂක්තිය දයිරිය ඇබේවා කියල පාර්ත්නා කරනවා!
@Meloza_online_store
@Meloza_online_store Жыл бұрын
ඒ කාලෙ අපිට මේවා කියල දෙන්න කවුරුත් හිටියෙ නෑනේ..❤ හරිම වටිනවා සර්. භාෂාවක් පිළිබඳ විභාගෙකට උනත් සූදානම් වෙද්දි මේ ක්‍රමය සාර්ථකයි ද ?
@gaveeshanrashmika5646
@gaveeshanrashmika5646 Жыл бұрын
මෙච්චර කල් පාඩම් කරේ වැරදියි.දැන් තමයි තේරුන් ගත්තෙ ගොඩක් ස්තූතියි සර්❤
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Жыл бұрын
මගෙ මල්ලි 3 වතාවට bio ලියන්න ලන් වෙද්දි බයයි කියලා ලියන්න behe කියනවා.කලින් result A.B.B.B. එයා බයයි dan ඉට වඩා අඩු result එකක් එවිද කියාලා.එයා den ගොඩක් stress වෙලා..doctor කෙනෙක් ලගට පවා ගියා..මෙයට විසඳුමක් ඔබතුමා ගෙන් අපිට ගන්න තිබ්බානම්
@shanthiranasinghe5465
@shanthiranasinghe5465 6 ай бұрын
සර්ට. ගොඩක් ස්තූතියි.මතු භවය යතත් මේ පිං අත් වෙනවා
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි සර්, මෙලෝ රහක් නැති බොරුකාරයෝ අතර සර් ගොඩක් වටින චරිතයක් , ඔබතුමාට දීර්ඝායුෂ....
@wasanthapriyadarshani8778
@wasanthapriyadarshani8778 Жыл бұрын
මම 2025 A/l sir. O/l ඉවර වෙලා Commerce කරන්නෙ මන් . ඒ ගැන හොයද්දි හම්බුන video එකක් සර්. මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා . මන් මුල ඉදලා පාඩම් කරනවා මේ විදිහට . ගොඩක් thank u සර් . මේවගේ දේවල් කියලා දෙනවට . ❤
@genili
@genili Жыл бұрын
මෙවාගෙ වටිනාකම කියන්න වචන නෑ. ❤❤ Thanks sir.
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ස්තුත්යි ඔබට, ඔබ යමක් ගත්තා නම් එය මට ලොකු සතුටක්
@tharakadharmathilaka3837
@tharakadharmathilaka3837 6 ай бұрын
Sirගෙ කතාවත් එක්ක 100% එකඟයි. අමුතුවෙන් මීටර් අය කියලා නෑ..තමන් පාඩම් කරන විදිහ, පාඩම් කරන කාලය අනුව තමයි මීටරයක් වෙන්නෙ...(අත්දැකීමෙන් කියන්නෙ )
@DinukiJayoddiya-j5m
@DinukiJayoddiya-j5m Жыл бұрын
A/L අන්තිම මොහොතෙ ඉන්න අපිට මාර හයියක් ❤ බොහෝම පින් සර් ❤ අනිවාර්යයෙන් ම රිසාල්ට් උඩට එයි කියලා හිතෙනවා මේ ක්‍රමයට
@piyumikumarasinghe6596
@piyumikumarasinghe6596 3 ай бұрын
බොහොම ස්තූතියි සර් මං exam එකට මාස 4ක්ම තියාගෙන මේක දැකපු එක ගැන සතුටුයි බොහොම පින්.❤️
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 Жыл бұрын
අද පාඩම් කරන දේ හෙට මතක නෑ 😕💔 ස්තූතියි සර්
@aracmath2438
@aracmath2438 Жыл бұрын
අපි සිසුන්ට උගන්නන්නෙ මේ විදියට. නමුත් සිසුන් බලාපොරොත්තු වෙන්නෙම කට පාඩම් කරන short නෝට් ලියන ක්‍රමවේදයක්. විභාගයට මාස ගණනාවක පෙර සිට ප්‍රශ්න පත්‍ර, model papers සිදු කරමින් මේ ආකාරයට ඉගැන්වීම් කටයුතු සිදු කරගෙන යාම පිලිබදව ඇත්තේ නිහතමානී සතුටකි. හොද වීඩියෝවකි. ඔබතුමාට ස්‍තූතියි.
@chiranthadeshan5390
@chiranthadeshan5390 Жыл бұрын
මාසයයි A/ l වලට 🙂thank you sr💓💫
@travelwith_m_e
@travelwith_m_e Жыл бұрын
Title එකේ තියන දේට වඩා දෙයක් ගන්න තියෙන විඩීයෝ එකක් ❤
@sasindunadun5520
@sasindunadun5520 Жыл бұрын
This is my 3rd shy ,at this moment I have 3C passes (maths) I know that this tips will help me to change my result in 3A PASSES . Thank you sir.
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 Жыл бұрын
Definitely 💙
@rohithaekanayake2047
@rohithaekanayake2047 Жыл бұрын
ඔබ තුමාට කියන්න වචන නෑ..ආත්ම ගානක් යහපත බෙදූ ඔබ තුමා ,මේ ආත්මෙත් යහපත සමාජ ගත කරනව වගේ හැඟීමක් මට දැනෙනව..මේවා ආත්ම පුරුදු 🙏 අති විශිෂ්ටයි ඔබ තුමාගෙ දේශනය 🙏🙏🙏
@SkKasun
@SkKasun Жыл бұрын
මිනිහෙක්ගේ ජිවීතේ සම්පුර්නයෙන්ම කනපිට ගහන්න පුලුවන් වීඩියෝවක් ❤
@Olyaprarthana2233
@Olyaprarthana2233 Жыл бұрын
බොහො ම ස්තූති සර්..මම 2023 A/L ..ගොඩක් ම වටින ම වෙලාවක බලන්න ලැබුනේ ..තෙරුවන් සරණයි..ජය වේවා❤🎉🤗
@AVEESH_OFFICIAL
@AVEESH_OFFICIAL Жыл бұрын
සියලු දෙනා අනිවාර්යයෙන් නැරඹිය යුතුම වීඩියෝවක් ඉතාමත් වැදගත් දේවල් මෙහිදී කතා කරනවා මහාචාර්යතුමා විසින් ඔබට බෙහෙවින්ම ස්තූතියි මෙය බොහෝ දෙනාට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.❤🙏
@Kalani_upeksha
@Kalani_upeksha Жыл бұрын
සර්ට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක අරන් ආවට.මම මේ පාර O/L exam එකට මුහුණ දෙන කෙනෙක්.⁣ඇත්තටම සර් මේ නොමිලේ කරන සේවය අගය කල යුතුමයි.ගොඩක් හොඳට ඒ දේවල් පැහැදිලිව කියලා දුන්නා.මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි සර්..😊❤
@kanishka4466
@kanishka4466 Жыл бұрын
ඔබ තුමාට මේ පිනම ඇති ❤❤❤❤
@SANDU650
@SANDU650 Жыл бұрын
A/L තව දින 15 ආසන්න කාලයක් ගොඩක් පින් සර් ❤
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 Жыл бұрын
මාත් නොදැනුවත්ව ඔය technics ගොඩක් පාවිච්චි කරල තියනව. ඇත්තටම ගොඩාක් සාර්ථයි. විශේෂයෙන්ම exam stress control කරන්න මම sir කිව්ව විදිහට හිතුව. ඒක මාර relief එකක්. Thank yo sir.. ❤❤❤❤❤
@Ayeshmihiranga-w5c
@Ayeshmihiranga-w5c Жыл бұрын
ගොඩක් ස්තුති සර් මට පාඩම් කරන්න ගොඩක් උදව්වක් උනා සර්
@gntmusic2941
@gntmusic2941 Жыл бұрын
වටිනාකම මෙතකැයි කියන්න බැරි තරම් වටින වීඩියෝ එකක් සර්.. ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
@subashniroshana1985
@subashniroshana1985 Жыл бұрын
24 A/L එකට කලින් මේ vedio එක බලන්න ලැබුනු එක 24 අපේ luck එක..thank you Ruchira Sir.
@dulanethdilhara9323
@dulanethdilhara9323 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් , සර් කලින් විඩියෝස් වල දාපු ක්‍රම වලින් කරුණු විශාල ප්‍රමාණයක් අඩු මහන්සියකින් මතක තියාගන්න පුලුවන් උනා , තව මාසයයි exam එකට මේ වීඩියෝ එකත් ලොකු උදව්වක් සහ උත්ප්‍රේරණයක් , ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
@StudywithSAJEE
@StudywithSAJEE Жыл бұрын
මේක ඇත්ත. මන් ප්‍රායෝගිකව අත් වින්ද දෙයක්. දෙපාරක් A/L අවුල් ගියා පේපර් හරියට නොකරපු නිසා. තුන් වෙනි පාර විභාගෙට මන් පාඩන් කළේ නෑ විභාගෙට මාසයක් වගේ තියලා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , ආදර්ශ ප්‍රශ්න පත්‍ර කළා එකත් සැලැස්මකට අනුවා. පාඩම් අනුව ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න බෙදන් ඒවට උත්තර පෙළ ගස්සවලා පාඩම් කළේ.. තව ප්‍රශ්නයක් ලියන්න කලින් කටු සටහනක් හදනවා විනාඩු තුනක් අරන් ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඔනි කොහොමද කියලා.. ඒක විභාගෙ වෙලාවෙත් කළා. එතකොට මගදි කරුණු අමතක වෙන්නෙ නෑ. 3 සැරේ දවස් 20න් වගේ දිස්ත්‍රීක් රෑන්ක් එකක් දාල කැම්පස් ගියා😊
@tharakakumarasinghe
@tharakakumarasinghe Жыл бұрын
බොහොම ස්තුතියි 2023 A/L වලට ගොඩක් වැදගත් වෙයි ❤
@RavinduNimesha-j7m
@RavinduNimesha-j7m Жыл бұрын
මේ පාර al ලියන මට ගොඩක් වටිනව සර් මේ වීඩියෝ එක.බොහොම ස්තූතියි
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49