හුස්ම ගන්න ආදරෙන්.......මාතර දේශනය 02

  Рет қаралды 25,073

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

අභ්‍යන්තර අවකාශය...ඔබේ නිවහනයි..ඔබේ සියල්ල ඇත්තේ ඒ තුලය.ඒ තුලම ගිලෙන්න..සියල්ල ඇත්තේ එතැනයි.....මේ ඒ ගැනයි

Пікірлер: 153
@wasanarajaguru1636
@wasanarajaguru1636 8 ай бұрын
සසර පෙර පිනකට නෙත ගැටුනා මේමොහොත සිහිය එළබ ගෙන ජිවත්වෙන්න .. ඔබතුමා දිනෙන් දින කියා දෙන මග තමයි දැන් අපේ මේමොහොත.🙏
@thakshilamadhuwanthi3519
@thakshilamadhuwanthi3519 7 ай бұрын
සර් ගේ හැම දේශනයක්ම අහන්න අහන්න ආස හිතෙනවා හරිම සරලව කියා දෙනවා සර්ට මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සර්
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 8 ай бұрын
මට දැනෙන එකම දේ මෙවන් අධ්‍යාත්මික ගුරුවරයෙක් ලබන්න අපි පින් කරල තියෙනවා.කොච්චර උගත් උනත් තේරුම් ගන්න බැරි නම් මේ දේශනා ඒ පෙර ආත්ම වල අකුසල්.දැන් මම හොඳින් දන්නවා මම පින් කරල තියෙනවා.හෙමින් හෙමින් යමක් තේරුම් ගනිමින් සිටිනව.සර්ගෙ පාරමිතාවන් සම්පූර්ණ වේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
@rajithkumara225
@rajithkumara225 8 ай бұрын
අනිවාර්යයෙන්
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 8 ай бұрын
@@rajithkumara225 ❤️
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 6 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
@manjulakudagama6704
@manjulakudagama6704 8 ай бұрын
කාන්තාරයට දියපොදකි ඔබ සසර බිදිනට නියමුවා උන කලන මිතුරෙකි පිනට හමුඋන දිලෙන තරැවකි හිරැට සමඋන.
@coachwithnuwan3625
@coachwithnuwan3625 8 ай бұрын
💓💓💓
@clean158
@clean158 8 ай бұрын
සනාතන සෙනෙහසක සහන්එලි විහිදෙමින් සුපිරිසිදු ජීවිතය අත්වින්නට ඒ මහිමයෙන් නොදුටු ඒ මග හසර විවර කර දෙමින් යුගයේ මහා ඇදුරුතුමනි නුවන් රාජපක්ෂ ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏 💐💐💐✋✋✋👍👍👍👍💛💛💛
@shiromifernando3034
@shiromifernando3034 8 ай бұрын
ඔබ තුමාට මෙ මහාවිශ්ව යේ සියලුම ආශිර්වාදයන් හිමි වේවා!!!!
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj 8 ай бұрын
ඇත්තටම පුදුමයි , විවිධ සංකල්ප , ඉගැන්වීම් අනුව කාලය කියලා මිනුමක් නිර්මාණය කරලා " මේ මොහොත" අපෙන් සගවපු ආකාරය ... දැනට අපහට සිටින ඉතාම සැබෑ ආධ්‍යාත්මික ගුරුවරුන් ( ඉතාම සීමිත ) අතුරෙන් ඉතාම අග්‍රගන්‍ය තැනකයි ඔබ සිටින්නේ . ඔබේ මෙහෙවර අමිලයි . දීර්ඝායුශ පතමි. තෙරුවන් සරනයි ! විශ්වයේ සියලුම ආශිර්වාද යන් ඔබ සමග වේවා !!!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖💖
@prabashinishalika1772
@prabashinishalika1772 8 ай бұрын
මොහොතක් ගෙවිනා වගෙ . එ තරම ට දැනුනා .සර්. 🙏🙏🙏 තෙරුවන් සරනයි .පැතුම් ඉටු වෙවා .❤
@tgssenavirathna
@tgssenavirathna 8 ай бұрын
තෙරුවන් සරණයි සර් ඔබතුමා කියන මහිමය මේ දැන් විදිමින් සිටිනවා ඔබතුමාට බොහොම පින් මම ගලහා ඉදලා කරපු කේනා බුදුසරණයි
@shehariwickramanayaka7551
@shehariwickramanayaka7551 8 ай бұрын
ඇතුලට දැනුන සැහෑල්ලුව පුදුමාකාරයි sir......ඔබතුමාට නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏
@user-dm5hf3yw9w
@user-dm5hf3yw9w 8 ай бұрын
මමත් ආවා මේ දේශනයට..කියන්න බැරි ත්ස්‍රම් වෙනසක් ඇති උනා..ඔබතුමාට බොහොම පින්...!!!
@prasangiwijesekara863
@prasangiwijesekara863 8 ай бұрын
අමු රහට ඒ සිංදුව ලස්සනයි. හුස්මක් ගන්න ආදරෙන්.. හුස්ම හෙලන්න ආදරෙන්..
@chandrajayasiri5639
@chandrajayasiri5639 8 ай бұрын
ඔබතුමාට මේ විශ්වයේ.ඇති සියලු ශක්තීන් වල බලය ලැබේවා තෙරුවන් සරණයි සර්
@yashmikaranuja3068
@yashmikaranuja3068 8 ай бұрын
විස්තර කරන්න තේරුණේ නැතිවුනාට.. එ් හිස්බව ස්පර්ශ කරමින් ඉන්නවා. 🙏🙏🙏🙏🙏👽👽👽
@imashadevindi
@imashadevindi 8 ай бұрын
ගොඩක් පින් සර් 🙏❤️
@user-le6tg6xk7j
@user-le6tg6xk7j 5 ай бұрын
🙏Wishwaya obawa arashyakarathwa! jivithe porabadina duk widina me sasarei atharaman u sathya soya yana ahinsaka minisunta alokaya obai!
@mangalikap3321
@mangalikap3321 8 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි! නීරෝගි සුව ලැබේවා!දීර්ඝායු ලැබේවා!
@bhagyashashikala911
@bhagyashashikala911 8 ай бұрын
පුදුම පිනක් කරලා තියෙනවා මේ වගේ දේශන අහන්න ලැබෙන්න, සහ තේරුම් ගැනීමට හැකි වීම..කව්රුවත් මීට කලින් මෙහෙම තේරෙන භාශාවෙන් කියලා දෙනව මං නම් අහලා නෑ..කියන්න වචන නෑ සර් මේ කරන මෙහෙවරේ වටිනාකම..දීර්ගායුශ ලැබේවා සර් .. තෙරුවන් සරනයි..❤️🙏
@nilukagunasekara5963
@nilukagunasekara5963 8 ай бұрын
බොහොමත්ම පිං. අපැහැදිලි කරුණු ඉතාමත්ම සරලව පැහැදිලි උනා. 🙏🙏🙏
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 8 ай бұрын
නුවන්, මහත් මයානනි , අනේ තවත් දේශනා අපි වෙනුවෙන් අනුකම්පාවෙන් ලබා දෙන්න 👍🙏🙏🙏
@ashalakmali1203
@ashalakmali1203 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් සර්. WOW කියන්න වචන නැහැ. ස්තුතියි සර්. පුදුමාකාර අවබෝධයක්.🙏🙏🙏🙏
@user-kj5rb9nf8q
@user-kj5rb9nf8q 8 ай бұрын
A great song and singing. ❤ ❤❤ ❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 4 ай бұрын
බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා සර් ට ♥️🙏🙏🙏සිතට සැනසුම ලබා දුන් නාට ♥️♥️🙏
@AnulaRupasinghe
@AnulaRupasinghe 5 ай бұрын
Rttharan puthe wachana wlin kiynaa beritharamwatinawa obatathawtwthshthiya lebewa meammaa rupasinha
@ChamariDissanayake
@ChamariDissanayake 8 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanchanasubhodhini2934
@kanchanasubhodhini2934 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර්.❤❤🙏🙏
@nilakshirathnayake9040
@nilakshirathnayake9040 8 ай бұрын
ගොඩක් පිං සර් 🙏🙏🙏❤️❤️
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 8 ай бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි
@lamahewagesunendra5657
@lamahewagesunendra5657 8 ай бұрын
Theruwan saranai neiduk neurogei suwerya labewa sir
@ruchirayasas6694
@ruchirayasas6694 7 ай бұрын
බුදුසරණයි ❤
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 8 ай бұрын
Adrayak අති නම් හදවත තුළ ජව්ත්ව්ම්ට පුළුවන් හැමdina nomarana තැන කට යන්න to පාරක් උතුමanany ඔබ panva දුන්නා .😊
@kasuntharangika8798
@kasuntharangika8798 6 ай бұрын
Superb 🔥👍
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@user-oc5fp2yc4j
@user-oc5fp2yc4j 8 ай бұрын
බොහොම ස්තූතියි සර්
@user-xy3yr5br5p
@user-xy3yr5br5p 7 ай бұрын
තෙරුවන් සරණයි
@sriyanirathnayake688
@sriyanirathnayake688 8 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@udenikadabare3616
@udenikadabare3616 7 ай бұрын
ස්තුතියි ඔබට...........
@chandirathnayake9391
@chandirathnayake9391 8 ай бұрын
🙏❤️
@sarangajayasingha7505
@sarangajayasingha7505 8 ай бұрын
❤❤❤
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 8 ай бұрын
Thank you sir .💚💚🙏🙏💐💐
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 8 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්. කුරුණෑගල වැඩ සටහනක් කරන්න අදහසක් නැද්ද ?
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 7 ай бұрын
🙏❤️❤️❤️❤️
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 8 ай бұрын
Obata pin theruwan saranayi
@ovindihimaya
@ovindihimaya 8 ай бұрын
Theruwan saranai suwapath wewa sir
@senadeerdrrr3947
@senadeerdrrr3947 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@lamahewagesunendra5657
@lamahewagesunendra5657 8 ай бұрын
Teruwansaranai neduk nerogei suwerya labewa sir
@vishakarasanjali5332
@vishakarasanjali5332 8 ай бұрын
Bohoma sthuti sir ❤🙏
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj 8 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 3 ай бұрын
මට මා අහිමි වන දෙස ඔහේ බලා හිදිමි.......
@ravinduperera1003
@ravinduperera1003 8 ай бұрын
👍👍
@upulkatupitiya9790
@upulkatupitiya9790 8 ай бұрын
ස්තුතියි.සර්ට.
@NiroshaBandara-bi5bj
@NiroshaBandara-bi5bj 8 ай бұрын
Thanks sir
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 8 ай бұрын
වචන නැහැ කියන්න ඔබතුමා ට බොහොම පින් 🙏🙏🙏💐💐💐🪔🪔🪔
@user-bh5cb1er1k
@user-bh5cb1er1k 8 ай бұрын
🙏🙏🌹🌹🌹💖💖💖💖
@Anudeesithseya
@Anudeesithseya 8 ай бұрын
සර් ඒ හිස් බව පුදුමාකාරයි.
@madushiliyanage8587
@madushiliyanage8587 8 ай бұрын
Thank you❤❤
@AshVlogsCom
@AshVlogsCom 8 ай бұрын
pin hamdamawagema
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 3 ай бұрын
මට මා අහිමිවෙමින් පවති........
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 8 ай бұрын
Mama bawana karanna gaththe me lagadi. Mama bawana karaddi mata denenawa mma his wela pawenawa wage. Ethakota mata eka paratama bayak hithenawa man nagitinna heduwath mata nagitinna beriwenawa wage deyak wenawa a ai...
@Devindy4334
@Devindy4334 8 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏💯💫💛🌸
@prabhahettige7223
@prabhahettige7223 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tusalrgdg
@tusalrgdg 3 ай бұрын
ape ayya wishadiya hadila marenna giya thana manasika beheth bila goda gaththa me dashana ahalada danne ne aye eya apith ekka katha karanne ne aden nagitinne ne bala gaththu atha bala innawa. mama ahanne ewage wishadiya roginta me deshana ahanna hodada
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 8 ай бұрын
🙏🙏🙏🙏
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 8 ай бұрын
🙏 🙏 🙏
@nuwanthiwasana2724
@nuwanthiwasana2724 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@englishpoetry6825
@englishpoetry6825 8 ай бұрын
❤❤👍👍
@user-ww7kv8zc2g
@user-ww7kv8zc2g 8 ай бұрын
Sir කුරුනෑගල දේශනයක් කරන්න ඔබතුමාගෙ තවම අදහසක් නැද්ද...
@coachwithnuwan3625
@coachwithnuwan3625 8 ай бұрын
එකක් කරානේ
@carlife9698
@carlife9698 8 ай бұрын
@User.7168
@User.7168 8 ай бұрын
😊❤️🙏🙏🙏🙏
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 8 ай бұрын
🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 8 ай бұрын
ගුරු varya යනු ඔබ ga මරණය yi.
@surangijayawickrama8616
@surangijayawickrama8616 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤❤
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🌹🌹
@SemasinhaBandara
@SemasinhaBandara 8 ай бұрын
❤😊
@jaye246
@jaye246 8 ай бұрын
🤗
@jaye246
@jaye246 8 ай бұрын
🧘
@umanda5351
@umanda5351 8 ай бұрын
ශක්තිය විනාශවන ස්වභාවය , එනම් කම්පනය නොවන ස්වභාවය , අකම්පිත ස්වභාවයට පත් වු, සංඝ ලෙස මේ දේශනය ශ්‍රවණය කරන විට මට ගැලපී ආවා, තිබු පෙර දැනුම ද ආධාරයෙන්. ඒ ගැලපීම නිවැරදි ද ? සර්.
@coachwithnuwan3625
@coachwithnuwan3625 8 ай бұрын
අනිවාර්‍යෙන්
@user-xg5gf3oc5c
@user-xg5gf3oc5c 8 ай бұрын
Sir, man innee Australia we... mata sir ge hama wachanayakma danenawa, mata sirta katha karanna widihak thiyanawada,. Mata udau unee na mata sir kiyanade hodatama awabodawela innee. Mata sir ta ස්තුති karanna witharai onee. Mata wena kisi deyak one na.
@SemasinhaBandara
@SemasinhaBandara 8 ай бұрын
සර් soul movie එකෙ link එක දෙන්නකො
@user-rw7lb9vx7v
@user-rw7lb9vx7v 8 ай бұрын
kzbin.info/www/bejne/roDWfXyfd7ine9Usi=zl1JQPxynjnkfCJ3
@amilakumara9172
@amilakumara9172 8 ай бұрын
🥰❤❤❤❤
@dulandunusinghe6182
@dulandunusinghe6182 5 ай бұрын
මාතර දේශනයෙ 3 කොටස තියෙනවද?
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monstercar6261
@monstercar6261 8 ай бұрын
Sir ge paraliminal ekenuth venne me drushti Kaduna eka da sir ? Yam thank durakata hariii..... saha Tava prayojana monada sir paraliminal eka??
@KPWAnura
@KPWAnura 8 ай бұрын
එතකොට සර් මේ හිස් බව දැනෙමින් ඉන්න ගමන් පුහුණු කරන්න දෙයක් තියෙනව ද? සිතිවිල්ලක් රෑපයක් විදියට දැක්කම රෑපය ඇතුලට යද්දිවෙනස් වෙන බව දැකීම පුහුනුවක් ලෙස කරන්න ඕනි ද සර්
@thanujagunasekara3507
@thanujagunasekara3507 8 ай бұрын
Sir man bus eke idagena ahagena inne...sir kiyana ewata taniyen hina yanawa....
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 4 ай бұрын
Soul ෆිල්ම් එකේ ලින්ක් එක කවුරුහරි එවන්න.තෙරුවන් සරණයි
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 8 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤
@rajithkumara225
@rajithkumara225 8 ай бұрын
Ma maga tik tok aky danwa tika tika kamk නැද්ද oba tuma...awsara danwanm...
@sakunthalawijesena7988
@sakunthalawijesena7988 8 ай бұрын
Can I get advice personally
@freelancer2449
@freelancer2449 8 ай бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@sriyaniramya2033
@sriyaniramya2033 8 ай бұрын
සංග වලින් පසු කොටස පැහැදිලි කරන්න සර්
@sakunthalawijesena7988
@sakunthalawijesena7988 8 ай бұрын
Sir jeewithayata yaluwek Obama da?
@user-kq8yv5kq3t
@user-kq8yv5kq3t 7 ай бұрын
Sasarinmidawaobathumatatharuwansarani
@prasangiwijesekara863
@prasangiwijesekara863 8 ай бұрын
සර්,අභ්‍යන්තර අවකාශයේ ඉන්නවා කියන්නේ මුකුත් හිතන්නෙ නැතුව නිහඩ සිතින් අපි කරන වැඩවල ඉන්න එක නේද? මේක දිගටම පුරුදු වුනාම.අපි දැන් හිතලා මුකුත් නොකර ඉන්න එක කරලා කරලා දවසක මුකුත් නොකර ඉන්න එක ඔටෝම වෙනවා නේද? 🙏🙏🙏
@gayanipriyangani
@gayanipriyangani 8 ай бұрын
Me sinduwa 20 parak withara ehewwe MN vitharada
@sriyaniramya2033
@sriyaniramya2033 8 ай бұрын
99.9999 සංකාර -සංග- ධම්ම -බුද්ධ
@rajithkumara225
@rajithkumara225 8 ай бұрын
Mata a film aka awnnko nuwan aiiya
@nimalimenike6726
@nimalimenike6726 8 ай бұрын
❤❤❤❤❤💚💚💚💚💜💜💜💜🙏🙏🙏🙏🙏
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf 8 ай бұрын
ස්තුතයි සර්
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d 5 ай бұрын
❤🙏🪷
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05
මම නොවන ස්භාවයට විවරවීම..
1:17:10
Coach With Nuwan
Рет қаралды 33 М.
ජීවිතය පටලෝගන්න තැන.
20:42
Coach With Nuwan
Рет қаралды 17 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН