පුනුරුත්පත්තිය පිළිබඳව අමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයෙන් කල වසර 50 ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

  Рет қаралды 261,321

Raamuwa

Raamuwa

3 жыл бұрын

වීඩියෝව නිර්මාණය කිරීම සඳහා අධ්‍යනය කල පර්යේෂණ ලිපි/ වාර්තා පෙළසබැඳිය අවසාන පරිච්ඡේදයේ දක්වා ඇත
Based on academic publications by the University of Virginia
Reference:
Childhood Gender Nonconformity and Children’s Past-Life Memories
Pehlivanova, MarietaJanke, Monica Lee, JackTucker, Jim B.
The Case of James Leininger: An American Case of The Reincarnation Type
Tucker, Jim B.Psychological Evaluation of American Children Who Report Memories of Previous Lives Tucker, Jim B.Nidiffer, Don
Experimental Birthmarks: New Cases of an Asian Practice
Tucker, Jim B.Keil, Jürgen
Response to “How To Improve the Study and Documentation of Cases of the Reincarnation Type? A Reappraisal of the Case of Kemal Atasoy
Tucker, Jim B.Keil, JürgenReview by Dr. Jim B. Tucker of “Can the Mind Survive beyond Death? In Pursuit of Scientific Evidence Tucker, Jim B.Children’s
Reports of Past-life Memories: A Review
Tucker, Jim B.Ian Stevenson and Cases of The Reincarnation Type Tucker, Jim B.
Children Who Claim to Remember Previous Lives: Past, Present, and Future Research
Tucker, Jim B.
Some Bodily Malformations Attributed to Previous Lives
Pasricha, SatwantKeil, JürgenTucker, Jim B.Stevenson, Ian
Children of Myanmar Who Behave like Japanese Soldiers: A Possible Third Element in Personality
Stevenson, IanKeil, Jürgen
Children Who Claim to Remember Previous Lives: Cases with Written Records Made before the Previous Personality Was Identified
Keil, JürgenTucker, Jim B.
Cases of the Reincarnation Type with Memories from the Intermission Between Lives
Sharma, PoonamTucker, Jim B.
The Similarity of Features of Reincarnation Type Cases over Many Years: A Third Study
Stevenson, IanHaraldsson, ErlendurCan Cultural Beliefs Cause a Gender Identity Disorder? Tucker, Jim B.Keil, Jürgen
Ropelike Birthmarks on Children Who Claim to Remember Past Lives
Stevenson, Ian
Unusual Play in Young Children Who Claim to Remember Previous Lives
Stevenson, Ian
A Scale to Measure the Strength of Children’s Claims of Previous Lives: Methodology and Initial Findings
Tucker, Jim B.
An Unusual Birthmark Case Thought to be Linked to a Person Who Had Previously Died
Keil, JürgenTucker, Jim B.
The Stability of Assessments of Paranormal Connections in Reincarnation-Type Cases
Stevenson, IanKeil, Jürgen
The Phenomenon of Claimed Memories of Previous Lives: Possible Interpretations and Importance Stevenson, Ian
Do Cases of the Reincarnation Type Show Similar Features Over Many Years? A Study of Turkish Cases a Generation Apart
Keil, JürgenStevenson, Ian
Does the Socio-Psychological Hypothesis Explain Cases of the Reincarnation Type?
Stevenson, IanSchouten, Sybo
A Case of the Psychotherapist’s Fallacy: Hypnotic Regression to “Previous Lives”
Stevenson, Ian
Birthmarks and Birth Defects Corresponding to Wounds on Deceased Persons
Stevenson, Ian
A New Look at Maternal Impressions: An Analysis of 50 Published Cases and Reports of Two Recent Examples
Stevenson, Ian
Phobias in Children Who Claim to Remember Previous Lives
Stevenson, Ian
A Case of Severe Birth Defects Possibly Due to Cursing
Stevenson, Ian
A Case of the Possession Type in India with Evidence of Paranormal Knowledge
Stevenson, IanPasricha, SatwantMcClean-Rice, Nicholas
Three New Cases of the Reincarnation Type in Sri Lanka with Written Records Made before Verification
Stevenson, IanThree
New Cases of the Reincarnation Type in Sri Lanka with Written Records Made before Verification (3 cases reported-details)
Stevenson, IanSamararatne, Godwin
Two Correlates of Violent Death in Cases of the Reincarnation Type
Stevenson, IanChadha, N. K.
Indian Cases of the Reincarnation Type Two Generations Apart
Stevenson, IanPasricha, Satwant
The Belief in Reincarnation Among the Igbo of Nigeria
Stevenson, Ian
Review and Analysis of “Unsolved” Cases of the Reincarnation Type: II. Comparison of Features of Solved and Unsolved Cases
Stevenson, IanCook, Emily Williams
A Review and Analysis of “Unsolved” Cases of the Reincarnation Type: I. Introduction and Illustrative Case Reports
Stevenson, IanCook, Emily Williams
American Children Who Claim to Remember Previous Lives
Stevenson, Ian
A Preliminary Report on an Unusual Case of the Reincarnation Type with Xenoglossy
Stevenson, IanPasricha, Satwant
The Southeast Asian Interpretation of Gender Dysphoria: An Illustrative Case Report
Stevenson, IanA
Some Questions Related to Cases of the Reincarnation Type
Stevenson, Ian
The Evidence for Survival from Claimed Memories of Former Incarnations, Part I
Stevenson, Ian
Evidence for Survival from Claimed Memories of Former Incarnations, Part II
Stevenson, Ian
med.virginia.edu/perceptual-s...
Frame vector created by pikisuperstar - www.freepik.com
Royalty Free Music from Bensound

Пікірлер: 2 800
@Raamuwa
@Raamuwa 10 ай бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@darkwarrior2363
@darkwarrior2363 10 ай бұрын
😊
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
කොහෙද මේ චැනල් එක හංගන් හිටියේ.?? මෙන්න මේවා තමා අපි අන්තර්ජාලයේ ඇවිල්ලා හොයන්නේ.. චැනල් එක නම්.මරු 👌💐❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! පුළුවන්නම් ශෙය කරල පොඩි සපෝට් එකක් දෙමු :)
@lifetime7266
@lifetime7266 3 жыл бұрын
aiyage adahas tharuna parapurata patta wadagath.. api share karanawa videos
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
@@Raamuwa පලවෙනි දවසෙම දන්න හැමෝටම ඉන්බොක්ස් එකෙන් ලින්ක් එක යැව්වා.. අනිවාරෙන්ම සපෝට් එක දෙන්නම්
@lokugaysss
@lokugaysss 3 жыл бұрын
@@dlwickzz2425 මම මෙතන වෙන දෙයක් කියනව බනින්න එපා ...බෞද්ධ අපිට පුනර් බවය අලුත් දෙයක් නෙමෙයිනෙ මමත් තුසිත දෙවු ලෝකෙ ඉඳල අාවෙ ඉතිං ..හැබායි අපි දැං මන උස් අය හැටියට මොනවද හොයන්න ඔෝනෙ..මෙන්න මේ පුනුරුප් පැත්තිය නැතිකරන හැටි නේද මේව හොයල පලක්නැහැ අනේ මැරුනොත් කොහේ හරි ඉපදෙනව ඉපදුන දවසෙ ඉඳල කැමති අකමැති දෙක අැතුලෙ දුකම විඳල මැරිල ගිහින් තව දුකකම ඉපදෙනව නෙ
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
@@lokugaysss උඹ තුසිතයේ ඉඳලා මෙහෙ ආවේ මක්කටෙයි.. සුධර්මා සභාවෙන් බණ අහලා එහෙම්ම. නිවනට චුත වෙන්න තිබ්බනේ..
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Subscribed ❤️❤️❤️ මේ අවුරුද්දේ දැකපු සුපිරිම channel එකක්
@deeshansandeepa5535
@deeshansandeepa5535 3 жыл бұрын
Subscribed within one minute ❤✌
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! පුළුවන්නම් ශෙය කරල පොඩි සපෝට් එකක් දෙමු :)
@deeshansandeepa5535
@deeshansandeepa5535 3 жыл бұрын
@@Raamuwa done it😌✌
@chanakakumara9477
@chanakakumara9477 3 жыл бұрын
Ane buduhamuduruwo awrudu 45 k ma desana kalane oya gana amerikawen apata ahaganna uwamanawak naha .ape de rakagaththanam hamadeyak ganama lankawe thiyenawa.
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
මෙන්න ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@rack994
@rack994 3 жыл бұрын
අල්ලපු ගෙදර එකාගෙ සම්පූර්න නමවත් නොදන්න මිනිස්සු විශ්වයේ පවතින්නෙ මොනාද නැත්තේ මොනාද කියලා හෙනම පොරවල් වගේ "අපෝ මම ඕවා විශ්වාස කරන්නෑ ඕවා විකාර" කිය කිය පොර වෙන්ඩ හදදි හිනා වෙන්ඩ දිහාවල් නෑ..හොඳම දේ තමා පවතින නොපවතින හැම දේම ගැන අධ්‍යනය කරන එක. ඔයා නං නියමයි අයියේ.. මම ඉස්කෝලේ යන කාලෙදි ඔයා මේ වීඩියෝ හැදුව නං මම අද මීට වඩා හොඳ තැනක ඉන්ඩ තිබ්බා.. ඉදිරි ගමනට සුභ පැතුම්.❤️
@dulhanhulawa
@dulhanhulawa 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "උගත්, බුද්ධිමත් මහත්මයෙක්"🙏
@lakdiwaproduction3874
@lakdiwaproduction3874 10 ай бұрын
මා නරඹන යූටියුබ් නාලිකා අතරින් කෙලින්ම බුද්ධියට ආමන්ත්‍රණය කරන විශිෂ්ටතම යූ ටියුබ් නාලිකාව මෙයයි.ඔබට ජය වේවා!
@lochanachandun4723
@lochanachandun4723 3 жыл бұрын
(අපක්ෂපාතී නිදහස් චින්තකයා...) මෙච්චර කාලෙකට මම හොයපු වචනේ...වීඩියෝ එක සුපිරී💙
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
මං දැන් මෙි චැනල් එකට ඇබිබැහි වෙලා 😍 වීඩියෝ වලට සෑහෙන මහන්සි වෙන බව පේනවා... මාරම වටින විඩියෝ සෙටි එකක්..... ඔබට ජය සහෝදරයා 🔥😍
@malshipabasara9618
@malshipabasara9618 Жыл бұрын
බුදු රජාණන්වහන්සේ මේ දේවල් දේශනා කරේ කොයිතරම් කාලෙකට කලින්ද ඒ දහම ගැන හොදින් දන්නා බෞද්ධයන්ට මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි❤️ඒත් ඒ දහම පිලිගන්න කැමති නැති බුදු දහමට නිග්‍රහ කරන අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි❤️
@craaaaaaazy22
@craaaaaaazy22 Жыл бұрын
Blind belie without realization through logical analysis is useless! Believing Buddism before understanding is meaningless!
@Sawo-500
@Sawo-500 Жыл бұрын
පුනරුප්පතිය බුදුදහම ප්‍රතික්ෂේප කරනවා
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
@@craaaaaaazy22 but if both leads to the same results , how can it be meaningless
@craaaaaaazy22
@craaaaaaazy22 Жыл бұрын
@@Sawo-500 where does this say in tripitaka?
@nextekelectronics6225
@nextekelectronics6225 Жыл бұрын
@@Sawo-500 Budu dahama kiyanne Punarbawaya kiyalai
@farwezadnan2026
@farwezadnan2026 3 жыл бұрын
Please content නම් නවත්තන්නෙපා.. මම මුස්ලිම් ශිශ්‍යයෙක් තමය්‍.. ඒත් බටහිර හා පෙරදිග තාක්ශනික දැනුම ගැන මගෙ දැක්ම වෙනස් කරපු channel එකක් මේක. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව තව. ආර්‍ය විද්‍යාව ගැන තව videos දාන්න ගොඩක් අය ඒක බලන්න ආසාවෙන් ඉන්නෙ
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
එල කොල්ලෙක්
@slwood5769
@slwood5769 3 жыл бұрын
Oya muslim unata kamak na poddak buddadharmaya gana igena ganna eka godaka wenas...
@wonderofasiasrilanka7903
@wonderofasiasrilanka7903 3 жыл бұрын
සුද්දා අඳුනාගන්න ලැබීම සතුටක්.බුදුදහමේ ආගම් ප්‍රචාරයක් හෝ බඳවාගනිමක් නෑ.මෙතුමන් සමග ඉදිරියට යන්න පහසු වෙන්න ඉතාම වේගයෙන් මේ video 50 මාස දෙකතුනක් ඇතුලත ඉවර කරන්න උත්සාහ කරන්න.විශ්වය සොයා යන ගමන වේගවත් කරන්න ඔබේ කැපවීම තමයි.කෝටි 700ක් ලෝක ජනගහනයෙන් කෝටියකට එක්කෙනෙක් වෙනවා නිසැකයි වැදගත් තොරතුරු සටහන් කරගන්න නැවත අධ්‍යනයට.සම්මත ලෞකික මනුෂ්‍ය ලෝකේ පරමාර්ථ ලෝකෝත්තර විශ්ව ජීවියෙකු සේ පෙනිසිටින්න දැනට අධ්‍යනයට වඩාත්ම සුදුසුම පාඩම් මාලාව.හැබැයි මේ 50 නෙම්වෙයි විශ්වය.එම නිසා ඒ මතම තීරණ නොගන්න.මේ ආරම්බය සහ ඔබේ මනස අවදි කිරීමේ මුලික අවදිය පමණයි. kzbin.info/www/bejne/mJipmJx8eaapbKc
@manojkannangara4733
@manojkannangara4733 3 жыл бұрын
Oba upathin muslim unata venath aagam genath igenagena wadath saththyawadi dahama kumakda kiya soyanna. Mamath oya siyalu aagam
@manojkannangara4733
@manojkannangara4733 3 жыл бұрын
Gena soyanawa.
@PoornaD.
@PoornaD. 3 жыл бұрын
සහෝදරයා, ඉංග්‍රීසි උපසිරැසි සමගම වැඩසටහන ඉදිරිපත් කරන්න හැකියාවක් ඇත්නම් අපේ රටෙන් පිටටත් මේ දේවල් රැගෙන යාමට ඔබට අවකාශය ලැබෙයි කියා මම හිතනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ලැබේවා කියා සුභ පතනවා. ජය වේවා ❤️
@funnyprank_lol
@funnyprank_lol 3 жыл бұрын
Aniwarayenma, eka nam aththa
@vidhurathennakoon968
@vidhurathennakoon968 3 жыл бұрын
අනිවාරෙන්ම..
@jeewankumara7988
@jeewankumara7988 3 жыл бұрын
ඔව් එහෙම පුලුවන් නම් හොදම වැඩක්...අපේ දේ ගැන මිනිස්සු දැන ගන්න....ඒක වටිනවා...
@chamikaniroshan5398
@chamikaniroshan5398 3 жыл бұрын
@ishanigunasekera7849
@ishanigunasekera7849 2 жыл бұрын
අනේ ඒක ඇත්ත
@rachithperera8567
@rachithperera8567 2 жыл бұрын
මාගේ නින්ද අහිමි කල ඔබට ස්තුතියි. දැකපු හොඳම channel එක.
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
අද්විතීය බෞද්ධ දර්ශනයක්, චින්තනයක් සහ පුළුල් තාර්කික කරැණු සහිත දර්ශනයක් තබාගෙන , සාහිත්‍යමය බෞද්ධයන් බවට පත්ව, තේරැමවත් නොදැන ගාථා සජ්ඣායනා කරන, ගැඹුරු අර්ථයන් නොදැන, රැල්ලට මල් පහන් තියන අබෞද්ධ බෞද්ධයන්ටත් , බෞද්ධ දැනුම් පද්ධතියේ වූ විශිෂ්ට හරය තේරැම් ගෙන , සිත දියුණු කිරීම සිදු කර යථාර්ථය තේරුම් ගන්නා උතුම් සංඝයා වහන්සේලා හැරුණු කොට 🙏... ගිහියාගේ දානය වළඳා , වාචාලව කතා කරන , අහස උසට ගිහි ගෙවල් තනා A/C කරන අද සමාජයේ බොරු මහණුන්ටත්... අපේ සංස්කෘතියන්ගෙන් බටහිර ලෝකය දැනගත්...., දැන් නොදන්නා උන් මෙන් බටහිර ලෝකයෙන් අපිම උගන්නා දැනුම කවරක්ද යන්න අපට කියා දෙන උසස් youtube Channel එකක්. ...ජය සහෝදරයා❤🔥💡 අපේ මිනිස්සුන්ගේ ඇස් අරිනවට. ... මේවයි trending එන්න ඕන....💪
@hansakaupamal3904
@hansakaupamal3904 3 жыл бұрын
යූ ටියුබ් ආවම හොයන්නෙම මේවා වගේ විඩීයෝස්..දැන් තව පාත් එකක් සෙට් උනා..ආදරෙයි අයියේ ඔය මහන්සියට🤍
@gamingnippa7810
@gamingnippa7810 3 жыл бұрын
පුලුවන්නම් මට subscribe 10යක් ගන්න උදවු කරන්න..ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න.
@tv-hf7yx
@tv-hf7yx 3 жыл бұрын
මේ තමා බුද්ධ කාලයේ ස්වරණම අවදිය ... මිනිස්සු අද්‍යාත්මික ලොකයට එන,, අපෙ තිබුණු හංගපු වටිනාම දේවල් නැවත ඉස්මතු වෙන, ජය වේවා සහෝදරයා ....🙏🙏
@Don-ll1ch
@Don-ll1ch 3 жыл бұрын
මෙතන කියන දේ ඔයා තෙරුම් ගෙන නෑ,ඒ නිසා ඔහොම දේවල් හිතල දුක් වෙන්න එපා🤣
@dynamicprinters-kegalle5518
@dynamicprinters-kegalle5518 3 жыл бұрын
Ml
@laka6241
@laka6241 3 жыл бұрын
Ow habai samaharak kariyo siwuru dagena pissu kelinawa
@pasindudilshan1839
@pasindudilshan1839 Жыл бұрын
Mita wada pulul manasin sithanna saho
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
@@Don-ll1ch haha , bombayak kaapn
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
බුදු දහම තව තවත් සත්‍ය බව ඔප්පු වෙ. මගේ බුදු පියාණන්ට නමස්කාර වේවා.
@Sawo-500
@Sawo-500 Жыл бұрын
පුනරුප්පතිය බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. පුනර්භවය පිළිගන්නේ
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
😂😂😂
@dilipaweeratunga
@dilipaweeratunga Ай бұрын
​@@Sudesh_Wickramasooriyaඉරිසියාව මිනිහෙක් වුනා නම් ඒ උඹම තමා😂
@blackwhite6630
@blackwhite6630 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ අයෙ ඉපදෙන්නැති අය..😂😂
@sahansliyanage8625
@sahansliyanage8625 3 жыл бұрын
ඇත්තෙන්ම නිදහස් චින්තකයන්ට පමණයි🙏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඔබ වෙනත් ස්ථාන වල පල කොට ඇති සන්නයන් කිහිපයක් දුටිමි. ඔබ වැනි සැබෑ බුද්ධිමතුන් මේ නාලිකාව වටා එක් වීම මට සතුටක්. දිගටම රැඳී ඉන්න :)
@sahansliyanage8625
@sahansliyanage8625 3 жыл бұрын
@@Raamuwa අනිවාරෙන් :)
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 3 жыл бұрын
මේ චැනල් එක ගැන මුලු ලංකාවම දැනගන්න ඕන. ඔබතුමා මේ දරන මහන්සියට අදාලව මානසික සහ ශාරීරික සුවය ඔබතුමාට ලැබේවා!
@ilsara
@ilsara 3 жыл бұрын
මරු අප්පා මේ චැනල් එක නම් බලන්න ආස හිතෙනවා මාර දේවල් තියෙන්නේ . නියම චැනල් එකක් .👍
@pramudpasqual5398
@pramudpasqual5398 2 жыл бұрын
මුලු වීඩියෝ එකෙන්ම ආසම වාක්‍යය. "ඔන්න මං ඔයාලට බල්බ් එකක් පත්තු කරනවා" ස්තූතියි මේ වගේ quality content වලට ♥️
@hsendanayake.7796
@hsendanayake.7796 3 жыл бұрын
මං දැකපු ඉතාම විරල ගනයේ වැඩක්.... හරිම සන්තෝසයි..... ඔබට ජය.....
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
රාමුව 😍 වීඩියෝ එකට මෙච්චර මහන්සි වෙලා කියලා දැක්කම පිස්සු හැදුනා ග්‍රැෆික් ප්‍රොඩක්ශන් කොලිටි රිසර්ච් එක ඔක්කොම පට්ට.. ලංකාවේ ට්‍රෙන්ඩින් එන්න ඕනි හරි නම් මේවා. සුපිරි කන්ටෙන්ට් ගොඩක් අරං එන්න සුබ පතනවා සහෝදරයා ❤️ ජය වේවා ! බලන් ඉන්නවා අලුත් වැඩ දිහා 🤟 ( මයිහබ් එකේ දිල්ශාන් බ්‍රෝ ගේ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් පොඩ්ඩක් වගේ තියනවා 😁 මට පෙනුන විදිහද මංදා ) කමෙන්ට් එක කියවුව එවුන්ට කියන්නේ රාමුව නම් සබ්ස්ක්‍රයිබ් නොකර යන්න එපා.. හෙන ගහන වැඩක් ඒක 😂🤟 ජය වේවා සහෝදරයා
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! පුළුවන්නම් ශෙය කරල පොඩි සපෝට් එකක් දෙමු :)
@studionr5540
@studionr5540 3 жыл бұрын
මමනම් දකින දකින තැන ශෙයාර් කරනව.. ඒ වගේම ෆෙස්බුක් එකෙ .වීඩියෝ මේකෙන් ඩවුන්ලෝඩ් කරලද මන්ද කෙනෙක් අප්ලෝඩ්කරල වගේ.. facebook.com/profile.php?id=100013459899353 මෙ රාමුව ඔර්ජින්ල් එකක් නෙවෙයිනේද ?
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
@@studionr5540 අනේ නෑ. මේක මම අද උදේ රිපෝට් කලා. ඔබත් හැකි නම් රිපෝට් කරන්න.
@studionr5540
@studionr5540 3 жыл бұрын
@@Raamuwa හරි මමත් කල හැමෝම ඉලග වීඩියෝ එකෙන් දැනුවත් කරන්න
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
ට්‍රෙන්ඩින් නොඑන්න හේතුව මෙන්න. ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@sampathbandara3171
@sampathbandara3171 3 жыл бұрын
පොඩිකාලේ මමත් ගුවන් හමුදාවේ ඉද්දි වෙඩි වැදිලා මැරුන කතාවක් කියනවා කියලා අම්මා මතක් කරනවා දැන්. ඒ දවස්වල එයාලා ඒක වැඩිය කාටවත් කියන්න ගිහින් නෑ. ගොඩක් පොඩි නිසා කියලත් නැල්ලු. ඇගේ වෙඩි වැදුන කියන පැත්ත දිගටම උපන්ලප 7ක් තියෙනවා. මේක හරිද නැද්ද මන් දන් නෑ. ඒත් දැන් කිසි දෙයක් මතකත් නෑ. මේක ලෝක ස්වභාවයනම් ඒකට ඉඩ දෙන්නත් එපැයි
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
පාතාලෙ එකෙක්ද දන්නැ එකතැන හතක් තියෙන්නෙ එකයි
@pramithkalhara1960
@pramithkalhara1960 Жыл бұрын
මටත් තියෙනව ඒ සමාන මතකයක්.
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
@@wijitalakmal7412 ඒවා කියන්න බෑ. හෙලිකොප්ටරයේ යනකොට වෙඩි තිබ්බා කියපු කතාවක් කියව්වා කියලා තමයි කියන්නේ.
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
@@pramithkalhara1960 මොකක්ද
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
​@@sampathbandara3171එහෙනම් යුද්දෙ කාලේ වෙන්නැති 😢 මාත් කියලා තියනවා වාහනේකට යට වෙලා මැරුන සිද්දියක් අම්මලා බයට හොයලා නෑ 😅
@kavinrajapaksha6256
@kavinrajapaksha6256 3 жыл бұрын
පෙරදිග විද්‍යාව ගැන තිබුනු අදහස් ගොඩක් වෙනස් කරපු සුපිරිම චැනල් එකක් තමයි මේක මේවගේ එපිශොට් ඉස්සරහටත් ගේන්න ඔබට ජය !!!
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
වචනයෙන් විස්තර කරන්න බැරි මිලක් නියම කරන්න බැරි වටිනා චැනල් එකක්.. 🤗🤗❤️❤️
@note3files799
@note3files799 3 жыл бұрын
කියන්න වචන නෑ.. මේක නම් ලංකාවෙ පරතෙරටම යන්න ඕන චැනල් එකක්.
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
මෙන්න ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@studionr5540
@studionr5540 3 жыл бұрын
me nirek awilla unge gokama pradarshanaya karanwa... oya docter kenek kiyla hithan inna atendent mahatthayekge channl ekak ...aniwa report ekak gala enna oya dala thiyena link ekata
@subakthimendis1722
@subakthimendis1722 Жыл бұрын
Why i couldn’t find this channel before? Great Job 👏🏻
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
එක වචනයක් මග අරින්නේ නැතුව දිගටම අසාවෙන් බලපු සුපිරිම චැනල් එකක් අයිය. ඔබට ජය.
@nonamelk9913
@nonamelk9913 3 жыл бұрын
මේ විදියට අපක්ශපාතී විමර්ශනශීලී විදියට විස්තර නැති එක ලොකු අඩුපාඩුවක් වෙලා තිබුනෙ නිදහස් හේතුවාදී අදහස් වලට යොමු වෙන අලුත් ලමයින්ට.. ගොඩක් කට්ටිය හේතුවාදී කියල වැරදි රැල්ලකට යනව කිසි විමර්ශනශීලීත්වයක් සොයා බැලීමක් නෑ.. මේක ගොඩක් සාර්ථක වැඩක් අනිවාරෙන් ලොකු පිරිසක් ඔයා වටේ එකතුවෙනව ඉස්සරට.. ජය❤
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
අපි එකතුවෙලා ලංකාවේ නිදහස් චින්තනය සහිත තරුණ පරපුරක් ඇති කරමු!
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
මෙන්න ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@studionr5540
@studionr5540 3 жыл бұрын
@@ruwandissanayake6803 Athi athi atendent mahatthayawa pramot kara ... mada nirage ... gonkama thawath loketa pradarshanaya karawanna epa ...
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
@@lionproductions4622 තව episodes එනවා පුනුරුප්පත්ති ගැන
@lionproductions4622
@lionproductions4622 3 жыл бұрын
@@ruwandissanayake6803 niyamay
@dinukselaka7847
@dinukselaka7847 3 жыл бұрын
කථන හැකියාව සිත් ඇදබැද කතාව තුල ග්‍රාහකයා රදවා ගැනිමේ විශේෂ හැකියාවක් ඇති දක්ශ යෙක් ....ඔබට ජය❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
ඔබගේ අනර්ඝ පැහැදිලි කිරීමට සහ මෙම තොරතුරු විශ්ලේෂණය කරීමට ගත් මහන්සියට ගොඩක් ස්තූතියි ❤❤ ජය වේවා රාමුව ❤❤
@hayeshikafernando
@hayeshikafernando 3 жыл бұрын
වටින channel එකක්..ඔබට ජය
@kavishkaTbandara
@kavishkaTbandara 3 жыл бұрын
මෙච්චර කල් හොයපු channel එක මේක.. පෙරදිග විද්‍යාවන් හා බුදුධහමේ ඒව ගැන සදහන් වෙලා තියෙන ආකාරය ගැන විඩියො දිගටම කරන්න. සුභපැතුම් අයියෙ.❣️
@amanthadinushan65
@amanthadinushan65 3 жыл бұрын
අයියෙ ඔයාට පුලුවන්නම් මේකට english subtitles add කරන්න. එතකොට මේ වටින videos පිටරටවල් වල අයත් බලයි🔥
@kavindusachintha5168
@kavindusachintha5168 3 жыл бұрын
Ow ehema karanna
@sunilharrisonleemakurukula1558
@sunilharrisonleemakurukula1558 3 жыл бұрын
Ow eka aththa... 'ankawe... Asiyawe godak Aya kohomath punaruppaththiya piligannawa.
@brotherx4533
@brotherx4533 3 жыл бұрын
@ramuwa ජාත්‍යන්තර වශයෙන් ඔබේ දැනුමට වටිනාකමක්‌ එක්‌ කරන්න එය වැදගත් වෙයි කියල මමත් හිතනවා
@chamikaniroshan5398
@chamikaniroshan5398 3 жыл бұрын
@hasinimelegama3839
@hasinimelegama3839 3 жыл бұрын
මම අහල තියෙන විදියට හොදම දේ මිනිස්සුන්ට ලැබෙන්න කාලයක් එනවා. ඒ කාලය වෙන්න ඔන මේ.මේ හරහා බොහෝ අය මේ කරුනු කාරනා ගැන සිතාවි..වාසනාවකට මගේ ගුරුවරයෙක් මිට අවුරුදු පහකට කලින් මට මේ බොහෝ කරුණු පැවසුවා..බොහෝ අයට මේ කරුණු සිනහව උපදවන්නක් උනත් තමන්ට තමන් අවබෝධ කර ගන්නට සමාජය ලෝකය දිහා වෙනස් මානයකින් දකින්නට රුකුලක් ඔබගේ මේ විද්වත් කරුණු.බොහොම ස්තූතියි .....
@nipuna_perera
@nipuna_perera 3 жыл бұрын
ආසාවෙන් බලන channel එකක්. දැනට බලපු ඔක්කොම මම නම් ආසම විශයන්. කලිනුත් කිව්ව වගේ presentation skill එක සුපිරි. හරිම engaging! ජය වේවා!❤️
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 3 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝවක්🙏..සසර චක්‍රය ඉතාම සංකීර්ණ බව තවත් හොදට වැටහුනා... මේක බලද්දි ඔබ, මට කවුරු හරි වරදක් කලාද ඒ අය කෙරෙහි ඒ ඒ අවස්ථාවේදී හට ගන්න චේතනාව අනුව මිය ගියාම (මිය යන්නම ඕන නෑ ඊලග ආත්ම භාවයක හරි චේතනාවට අදාලව කර්මයක් ඒ අවස්ථාවේදී ම ඉපදිනවා අපටම ලැබෙනවා පින,පව ලෙස). ගිය ආත්ම භාවයේ හා මේ ආත්ම භාවයන් වලට එහා ගිය චක්‍රය දකින්න තරම් හැකියවක් නොතිබුනත් බුද්ධියෙන් වටහා ගත යුතුයි නේද?) මේ සංසාර චක්‍රය ඉතාම සංකීර්ණ මෙන්ම, ඉතා සාධාරණයි කියලා හිතෙනවා 🙏... අපි අතින් නොදැනුවත්ව හරි දැනුවත්ව හරි වෙන වැරදි (සිත,කය,වචනය) සිත ප්රධානව වෙන කුඩා යැයි සිතන වැරදි ගොඩාක් අකුසල් වෙනවා ඇති, මරණා සන්නව ඇතිවෙන සිත (චුති සිතට) අදාලට ඊලග භවය නිර්මාණය වෙනවා.. නමුත් පෙර කරන ලද කුසල් අකුසල් වලින් එම භවයට අදාල කර්මයන් සකස් වෙනවා... නොපමාව කුසල් වඩන්න.. බුදු සරණයි🙏තෙරුවන් සරණයි 🙏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Ow malli. Oya kiyana eka aththa!
@UKLanka
@UKLanka 3 жыл бұрын
එහෙමයි, පටිච්චසමුපාදය, හේතු පල වාදයට අනුව භවය සෑම චිත්තක්ෂණයක් සමගම හට ගනී ඒ හා සමගම නැති වේ (නිරෝධ වේ). ( අපි කතා කරන මේ මොහොතේ කර්මානුරූපව අපගේ භවය සකස් වෙයි/ නිරෝධ වෙයි).
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
kzbin.info/www/bejne/nImxq2h9gd2Lj8k
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
ඒත් මට ප්‍රශ්නය ලෝකේ වැඩි හරියක් ඕක පිළිගන්න නැති එක, පෙර අත්ම ගැන, ගොඩක් ම, කතෝලික ,මුස්ලිම්
@nikka2776
@nikka2776 3 жыл бұрын
Upadanaya karaganna dewal tamai labana attmeta yanne ..උපාදාන පචිචයා .භවෝ .භව පචිචයා .ඡාති ..Budun wahanse deshana kare ede tamai ...❤️
@madushanmendis7613
@madushanmendis7613 3 жыл бұрын
අයියේ ඔයාගේ ගමන පැහැදිලියි... ඇත්තටම වැදගත් කරුනු ටිකක්... ඉලග එක එනකන් බලන් ඉන්නවා... ජයවේවා 💪❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ධනාත්මක කමෙන්ටුවට!
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
මෙන්න ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@studionr5540
@studionr5540 3 жыл бұрын
me niragamika dial ekak.. nira kiyala labl gahan anthawadiwa kristhiyani dahamata bawdayo harawana ... docter kenek lesin peni inna attendent kenek budu dahamata mada gahana FB group page Account 100k withara hadan sahena dagala porakage link ekak oya dala thiyenne.. loku udawwak e wage weradi thorathuru samajeta dana Ayata aniwa Report karala enna eka loku samaja sewayak
@m.kwijerathna8517
@m.kwijerathna8517 3 жыл бұрын
@@studionr5540 පුනරැප්පත්තිය කියා දෙයක් නැත. විද්‍යත්මකව බැලූවිටඇත්තේ පුනර්භවයක් පමණයි එයත් එක ක්ෂණයකවත් පැවත්මක් නැත.
@studionr5540
@studionr5540 3 жыл бұрын
@@m.kwijerathna8517 e obe danuma ha buddi ramuwata anuwa pamanay.. math kalayak oya ramuwe hitiya ...
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
Video එක නියමයි. එ වගේම සියලු අය සුවපත් වේවා .
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
සුපිරිම channel එකක්..ස්තුති පහන්‍යා නංගි මේ channel එක ගැන කිව්වට....💪
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
මරු විඩියෝ සෙට් එකක්..everything perfect .ඔයා present කරන විදිය,technology ,background 100% බෙල් එක එබුවෙ උඩ නැගලා මේක පත්තුවෙන වැඩක් 😃
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! පුළුවන්නම් ශෙය කරල පොඩි සපෝට් එකක් දෙමු :)
@sithumperera8153
@sithumperera8153 3 жыл бұрын
Sri Lankan best channel so far 👌🏾
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
මම දැකල තියෙන විශිෂ්ටතම විග්‍රහකරු...that's perfect channel
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 Жыл бұрын
දැකපු වටිනාම youtube channel එකක්..♥️
@ixza.
@ixza. 3 жыл бұрын
මෙච්චර කාලයක් හොයල මේ වගේ channel හම්බුනා කියද්දි පට්ට සතුටුයි 😍
@Dn-mp4ho
@Dn-mp4ho 3 жыл бұрын
මරු අයියේ... මං නම් සේරම බැලුව.. දිගටම කරගෙන යන්න...❤️🔥😎🤘
@thulacysenevirathne1997
@thulacysenevirathne1997 3 жыл бұрын
Excellent work as always. Hoping to see more from you!
@senurawageesha9126
@senurawageesha9126 2 жыл бұрын
අයියේ ඔයා මේ චැනල් එක දිගටම කරන් යන්න මේක මට වටිනවා නවත්තන්නේ එපා. ඔයා අලුතෙන් හොයන්න ඒවත් දන්නා😍
@malithweerakoon1371
@malithweerakoon1371 3 жыл бұрын
සුද්දට මේක අලුත් වුනාට බෞද්ධ පරිසරයක හැදිච්ච අපිට හේතුපල දහම, නැවත ඉපදීම අරුමයක් nowa, යථාර්තයකි. !!!!!!
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
වෙනද වගේම තමා වෙනස්; ඒවගේම නියමයි.පිලිගන්ඩ පුලුවන් සාක්ෂිත් එක්කම කියනව...👍👍
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Thank you malli!
@kasunseram5822
@kasunseram5822 Жыл бұрын
මම දැකපු සුපිරිම බුද්දිමතෙක් .හරිම අසයි අහන් ඉන්ඩ හා මමත් පෞද්ගලිකව පෙලබෙනවා කරුණු සොයන්න . ජය වේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
වටිනාකමෙන් අනූන දැනුම් සම්භාරයක් ලබාදෙන ඔබට හද පත්ලෙන්ම ස්තුතිය හා සියළු ජය...🙏
@isurubandara5317
@isurubandara5317 3 жыл бұрын
මේතාක් කිසිම චැනල් එකකට මම කියලා නෑ. ඇත්තෙන්ම මේක සුපිරි ! හුඟක් චැනල්වලට මිනිස්සු බනිනවා.කතා වැඩියි කියලා 😁 නමුත් ඔබ කතා කරනවා නෙවෙයි දැනුම බෙදනවා. ජය වේවා!
@kaveeshamahanama5835
@kaveeshamahanama5835 3 жыл бұрын
Getting better and better! Brilliant presentation! Waiting for the next episode 🌟
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Thanks bruh!
@ruwandissanayake6803
@ruwandissanayake6803 3 жыл бұрын
මෙන්න ඇත්ත පුනුරුප්පත්ති කතා ගැන kzbin.info/www/bejne/e4iVp4eVe7x8erM
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@ruwandissanayake6803 රිදිල ඉන්නෙ ඒකයි.
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ඔබගේ හැම වීඩියෝ එකක්ම වැදගත් මම නම් සේරම බලනවා ගොඩක් ස්තුතියි ඔබට
@dilumhimesh6299
@dilumhimesh6299 2 жыл бұрын
ගොඩක් වටිනව ගොඩක් ආසාවෙං බැලුව ..තව තිබ්බනං කියල හිතෙනව..❤️❤️ ජය වේවා..
@kasunchaturanga2949
@kasunchaturanga2949 3 жыл бұрын
අම්මෝ මගේ ඔලුවෙත් උපන් ලපයක් තියෙනවනෙ... 🤔🤔😅 මේක බලන කොට මට I Origins ෆිල්ම් එකත් මතක් උනා... ටෙක් ට්‍රැක්, වීඩියෝ කතා වගේ තවත් සුපිරිම චැනල් එකක්... 👍 ❤❤
@sachinthamadushanponnamper624
@sachinthamadushanponnamper624 3 жыл бұрын
ඇත්තටම හොද විද්‍යාත්මක විග්‍රහයක් දෙන වීඩියෝ content ටිකක් අයියේ ඇත්තටම ලංකාවේ පෙරදිග විද්‍යාව ගැන හදාරන මිනිස්සුන්ට මාර වටිනවා.දිගටම කරන් යන්න.ජය වේවා!!
@lakshithnawarathna3717
@lakshithnawarathna3717 2 жыл бұрын
අය්යා අදහස් හා තොරතුරු ප්‍රකාශ කිරීම මනා අවබෝධයකින්,අපක්ශපාතීව වඩාත් නිරවුල් ලෙස සිදු කරයි... එලෙසම ආකර්ශණීය ලෙස යමක් ඉදිරිපත් කිරීමේ උපතින් ලද වාසනා ගුණය ඔබේ ගමනට මහත් ආශිර්වාදයකි...බුදු දහමට අනුව ජීවත් වන හා බුදු දහම පිළිබද අවබෝධයක් ඇති කෙනෙකුට ඔබේ අදහස් ,ඉදිරිපත් කිරීම් තේරුම් ගැනිම වඩා පහසු වේ.♥ තෙරුවන් සරණයි..
@dananjaya5181
@dananjaya5181 3 жыл бұрын
මේ දවස් වල දැකපු සුපිරිම channel එකක්......ජය❤️🔥
@sameerasameera156
@sameerasameera156 3 жыл бұрын
මෙය ඉදිරිපත් කරන ඔබට හෘදයාංගම ස්තූතිය පුද කරනවා ..එ වගේම මම යෝජනා කරනවා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පොත් අධ්‍යයනය කරන ලෙස ..ඔබ සියලුම දෙනාටම....
@sanduniwijerathne6094
@sanduniwijerathne6094 3 жыл бұрын
අපට නොපෙනෙන ලෝකය සහ වෙනත් daa potha kiyawanna
@amaludara6930
@amaludara6930 3 жыл бұрын
මාත් කියවල තියෙනව...තව බෙල්ලන හිමියන්ගේ
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 3 жыл бұрын
He comes with evidence and done his research for the video. We should see more programs like this. Thanks.
@hari4you352
@hari4you352 3 жыл бұрын
Puttiye hell wediiiiii
@anugavidun
@anugavidun 3 жыл бұрын
ගොඩක් හොඳ channel එකක් .අයිය දිගටම කරගෙන යන්න .ජය වේවා ❤💪
@cirilkumarage3291
@cirilkumarage3291 4 ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක් .ස්තියි ඔබතුමට.
@janjarikumari629
@janjarikumari629 3 жыл бұрын
පුනරුප්පත්තිය විශ්වාස කලහැකි දත්තයන් ඉදිරිපත් කරලා තිබුණ විදිහට හරිම සාර්ථකයි.පුතාට තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා !!!
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😍
@savidyashashimantha7757
@savidyashashimantha7757 3 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි අයියා.. මට පොඩි දෙයක් ගැන කුතුහලයක් ආවා.. 12ස් වෙනි විනාඩියේ විතර යන, අර ඉන්දියාවේ පපුවට ගහලා වෙඩි තියන කොටස තියනව නෙ.. අන්න ඒ කොටසෙදි මෙයා කියනවා මරලා ගගකට දානවා කියලා.. ඒත් එයා ඒ වෙනකොට මැරිලා ඉවරයිනේ ( ගගට දාන්න කලින්ම), අන්න ඒ වගේ සිද්දි පැහැදිලි කරන වීඩියෝ 1කින් හරි දාන්නකො.. 👍 දිගටම මේ වගේ වීඩියෝ දාන්න අයියා, බුදු සරනයි, ජය වේවා
@dinerujayasekara1908
@dinerujayasekara1908 3 жыл бұрын
Bro
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 3 жыл бұрын
ඔය වගේ සිද්දි තියනවා සමහර ශල්‍යකර්ම කරන අවස්තාවේ අදාල කෙනා සිහිනැති කරලා න්නේ. ඒත් ශල්‍යකර්මයෙන් පස්සේ ඔහු ශල්‍යකර්මය උඩ ඉදන් බලන් හිටියා කියලා කියනවා..ඇත්තටම මෙහෙම වෙන්නේ මොහොතේ සූක්ෂම ශරීරය (astral body ) එක භෞතික ශරීරයෙන් ඉවත් වෙලා සිද්දිය දකින අවස්තාවක්..නිදහස් චින්තකයෙන් විදිහට මේක follow කරන්න kzbin.info/www/bejne/iJiokJWIYqxrgLc
@studionr5540
@studionr5540 3 жыл бұрын
@@mahinshakarunarathne7269 මට ඒ ඇත් දැකීම තියෙනව... පොඩිකාලෙ .. සිහිනැති කරල ඩොක්ලා මාව ඔපර්ටේ කරන එක මට උඩ ඉඩහ්න් දැකපු එක මට තාම මතක්‍යි
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 3 жыл бұрын
@@studionr5540 අන්න ඒකයි භෞතුක විද්‍යාවේ කතා නොකරට physical body එකක් සහ astral body. එක කියලා දෙකක් තියනවා.. Astral body එකේ copy එකක් තමා physical body එක..
@raviduyashith4939
@raviduyashith4939 2 жыл бұрын
නියම චැනල් එකක් 😍 ඇබ්බැහි වෙලා ඉන්නේ 🤩 සුපිරී
@godkratosgslmrcosmosic
@godkratosgslmrcosmosic Жыл бұрын
විශ්වාස කරන්න බැරි දේකට හිනාවෙන්නෙ මෝඩයෝ. ඒත් විශ්වාස කරන්න බැරි දේ ගැන මධ්‍යස්තව සිට තොරතුරු සොයල තේරුම් ගන්නෙ නුවනක්කාර අය. මම ක්‍රිස්තියානි ඒත් බුදු දහමේ සත්‍ය විශ්වාසයි මගෙ ආගම තරම්ම. මිනිස්සු හිනා වෙන දේවල් හොයන්න තමයි මම වැඩිපුර ආස. ගොඩක් අය බුදු දහමට හිනා වෙන්නේ සිඟිති හිත් තියෙනකොට. 😅😅😅
@ixza.
@ixza. 3 жыл бұрын
අම්මෝ ලංකාවෙ දැකපු next level channel එකක් කියන්න වචන නෑ. 💛
@jagathkumara780
@jagathkumara780 3 жыл бұрын
👌 දැකපු හොදම චැනල් එකක්.ජය වේවා
@pubuduprabashana1359
@pubuduprabashana1359 3 жыл бұрын
ඉතාම වටින චැනල් එකක් සහ මාතෘකා තෝරාගැනීමක්.... අපේ මිනිස්සුන්ට මේ දේශිය දැනුම් පද්ධතියේ වැදගත්කම ගැන කියවෙන වීඩියෝස් තව තවත් කරන්න.... ඒක ජාතික මෙහෙවරක්. 🙏
@n1trosl889
@n1trosl889 Жыл бұрын
හැම තැනකම ඉන්නව හිනාවෙන්න බලන් ඉන්න අය...ඒත් අපි ඉල්ලනව කවදාවත් ඔබනම් ඒවගෙන් පසුබහින්න එපා..මටනම් මේ channel එක නිධානයක් වගෙ..ඉස්සරහටත් මේ වගේ වටින videos එනකන් අපි බලන් ඉන්නව..දිගටම කරන් යමු..ලංකාවෙ youtubers ලගෙන් මම ආසම channel එක තමයි ' රාමුව ' 🔥🔥🔥🔥
@ndm429
@ndm429 3 жыл бұрын
කාලෙකින් තමයි මේ වගේ වීඩියෝ එකක් බැලුවෙ (අවංකවම)👍👍👍
@isharadissanayake9693
@isharadissanayake9693 2 жыл бұрын
හරිම වටිනා chanel එකක් ගොඩාක් මහන්සි වෙලා කරන දෙයක් අපි නොදන්න දේවල් හරිම complicated විශයන් හරිම සරල විදියට සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන අපූරුව 💪 කියන්න වචන නෑ රන්දික අයියා දැනුම් සාගරයක් හරිම intersting chanel එකක් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට අහම්බෙන් වගේ fb එකේ group එකකින් දැක්කේ ඇත්තටම මේ විශයන් හරිම සරල ආකාරයෙන් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන එකම ඇති ලංකාවේ මේ වගේ දෙයක් හොයාගන්න හරිම අමාරුයි 💪
@pubudujayasuriya7610
@pubudujayasuriya7610 3 жыл бұрын
ගොඩක් හොඳ චැනල් එකක්.සමහර දේවල් එක්ස්ප්ලේන් කරද්දී පොයින්ට් එක නොදී වටේ යාමක් වගේ පේන නිසා සමහර වෙලාවට බෝරින් වෙනවා..ඒක හැදුනා නන් සුපිරි
@kddk937
@kddk937 3 жыл бұрын
කර්ම විපාක විෂය අචින්ත්‍ය නිසා හරියටම මේකයි කියලා අදහසක් දෙන එක සාධාරණ නෑ.ඒත් මේ කියපු සිද්ධි එක්ක බලද්දි ඕවා වුණේ මෙහෙම කියලා හිතෙනවා. ඉසිදාසි⁣ගේ කතාව අහලා තියනවා නං ඒකේදි ඉසිදාසි අරහත්වයට පත් වෙලා පෙර භවයන් දිහා බලද්දි තමන් ආත්ම හතකට කලින් කරපු වැරදි කාම සේවනය අකුසල කර්මය දකිනවා. ඒ ආත්මයෙන් පස්සේ ඉස්සෙල්ලම නිරයට ගිහින් විපාක විදිනවා. ඉතුරු ටික ගෙවන්න වඳුරෙකු, වහුපැටියෙකු, බූරුවෙකු වෙලා ඉපදිලා පුරුෂ නිමිත්ත කුණු වෙලා මැරෙනවා. පස්වෙනියට නපුංසකයෙක් වෙලා ඉපදෙනවා. ඊට පස්සේ අන්ත දුප්පත් පවුලක ඉපදෙනවා. අවසානයේ ඉසිදාසි නමින් ඉපදෙනවා. ඒ විදිහට පියවරෙන් පියවරට කර්මය විපාක දීලා තියෙන්නේ... මේ වීඩියෝ එකේ පෙන්නපු ලංකාවේ සිද්ධිය ගත්තොත්, අත්පය කපලා මැරෙන්න සිදු වුනේ පෙර අකුසල විපාකයක කොටසක් ගෙවන්න වෙන්නැති. ආපහු අත් නැතුව කකුල් විකෘති වෙලා ඉපදුනෙත් ඉතිරි විපාක ගෙවන්න වෙන්නැති. හරියටම මේක වුණේ මේ විදිහටමයි කියන්න හැකියාව ඇත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම පමණි...
@pulasthinaotunna6693
@pulasthinaotunna6693 3 жыл бұрын
Hariaiyatama hari සහෝදරයා... 👏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
True!
@randikag1585
@randikag1585 3 жыл бұрын
ඕකමයි මමත් හිතුවේ. ඔබේ දැනුම වටිනවා
@tharukumara1531
@tharukumara1531 3 жыл бұрын
🙏🙏🙏
@sachith2269
@sachith2269 3 жыл бұрын
Wenda puluwa. Matath aawe a wge adahasak. Ath ara marunata passe mark karana eka eelanga jeewiteta ynawa kiyana ekata aka galapen naa wge...
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 3 жыл бұрын
ඉතාම වටිනා මාතෘකාවක්. ඒ වගේම ගොඩක් වටිනවා
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ. ඔබ වැනි පුළුල් චින්තනයක් සහිත භික්ෂූන් අපට අවශ්‍යයි!
@sandunasitha888
@sandunasitha888 3 жыл бұрын
මම දැකපු හොදම Channel එකක්...ගොඩක් මහන්සියෙන් විස්තර හොයල මේව ගැන දැනගන්න ආස අයට විස්තර හොයන අයට බලන්නම වටින දෙයක්...ඔයාට ජය වේවා අයියේ...ඉස්සරහටත් මේ වගේ interesting videos අපි බලාපොරොත්තුවෙන් ඉන්නව...👍👍
@chamathkuruppu2081
@chamathkuruppu2081 3 ай бұрын
❤❤❤❤❤❤ මෙහෙම දෙයක් මිනිස්සුන්ට දෙන්න ඕනේ....ගොඩක්වටින මන් වගේ මේ විශ්වය ගැන ...මරණය හා නැවත උප්පතිය වගේ ගොඩක් සංකීර්ණ දේවල් හොයන්න කැමති අයට...❤️
@charithjanitha
@charithjanitha 3 жыл бұрын
One of the best videos I watched so far. Lighting, voice quality, presentation, video editing and background are all superior. Keep up the good work!
@sanjayadesilva4955
@sanjayadesilva4955 2 жыл бұрын
But beard is too much. Huh!
@fitliners1111
@fitliners1111 3 жыл бұрын
Dear Brother, your vedios are really good. Loaded with Knowledge. Keep it up
@user-bs5oc2gs4v
@user-bs5oc2gs4v 5 ай бұрын
අහන්න බලන්න ආසම channel එකක් ....වෙනස් ඒ වෙනසට කැමතියි....
@swarnasara2552
@swarnasara2552 3 жыл бұрын
Chanal අතරින් මන් දැක්ක සුපිරි chanal එක රාමුව ඔබට සියලු දෙනාගේ රැකවරන ලැබේවා ඔබගෙ දිවි ඇතිතෙක් මෙවනු මනස අවදිවන video කරන්නට... තෙරුවන් සරණයි
@tharangapradeepkumara4635
@tharangapradeepkumara4635 3 жыл бұрын
ඇත්තටම කාලෝචිත මාතෘකාවක් සෑහෙන්ට වටිනවා කාලොචිතයි කියල අදහස් කරේ වර්තමානනේ බාගෙට බයෝ කරපු අය හා පදනමක් නැති බෞතික වාදියෝ වැහි වැහැල ඒතුලින් මුලු ශ්‍රීලාංකික සදාචාරය සබ්‍යත්වය පිරිහීගෙන යනවා ඒ අතරින් මෙවැනි පුනර්භාවක් සම්බන්දව සාක්ශි සහිත පදනමක් ඇති දෙයක් සමාජ ගතකිරීම ඉතා සතුටට කරුනක් තවතවත් සමාජයට යහපත් දේ එකතු කිරීමට ඔබට හැකිවෙවා
@madushanka_tm_liyanage__
@madushanka_tm_liyanage__ 3 жыл бұрын
නිදහස් චින්තකයන්ට පමණයි 😍 මා දුටු වටිනාම චැනලය..ඔබට අයියේ කියන්න මට හිතෙන් නැ... අපේ ගුරුවරුන් වත් අපට නොදුන් දැනුම් සම්භාරයක් ඔබ අපිට ලබාදෙනවා... ඉතිං අයියේ ..නුඹත් මාගෙ ගුරුපියෙක්... ඔබට සුබ අනාගතයක් සර් ❤️🙏
@nuwanthisamarakoon6981
@nuwanthisamarakoon6981 2 жыл бұрын
ස්වයං සිද්ධ දහනය ගැන හොයල අහම්බෙන් හම්බුණ සුපිරිම යූ ටියුබ් චැනල් එක. දැන් එක දිගට වීඩියො බලාගෙන යන ගමන්. දැනුම් සාගරයක්.
@chamilaweerasinghe2993
@chamilaweerasinghe2993 2 жыл бұрын
Mama kamathima chanal එකක් කිසිදු කෙනෙක් අගය නොකළත් මෙය කිරීමට ඔබට ජවය තිබෙනවා ජයවේවා සතුටුයි budusaranai
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
Superb ! Explanation bro..❤️🔥👍 මම උපතින්ම Catholic උනත් බෞද්ධ දර්ශනයේ සදහන් පුනරුත්පත්තිය වැනි සංකීර්ණ න්‍යායන් පිළිබඳව ඇත්තටම ගොඩක් විශ්වාස කරනවා සහෝ..😊❤️ඒ වගේම තවමත් බටහිර රටවල් වලට අනාවරණය කරගත නොහැකි වූ ,බෞද්ධ දර්ශනයෙහි ආභාෂය ලද ,"ආසියාතික රටවල්හි පෙරදිග ආගමික විශ්වාසයන්," සහ" බටහිර විද්‍යාවන්" අතර විශාල වෙනස්කම් තිබුණත් මෙවැනි කරුණු කාරණා හේතුවෙන් ඒ අතර පවතින පරස්පරතාවය අවම කිරීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි සහෝ..😊😊මම නම් දකින විදිහට මෙම පුනරුත්පත්තිය හා සම්බන්ධ න්‍යායාත්මක සංකල්පයන් අතර බොහෝ විට ඝට්ටනයක් තියෙනවා නම් තියෙන්නේ මනෝවිද්‍යාව (Human Psychology) සහ ජාන විද්‍යාව අතර, මොකද ගොඩක් Psychiatrist ලාට එහෙම නම් මේ වගේ "පුනරුත්පත්තිය පිළිබඳව විශ්වාස කරනවා"🙄 කියලා ඇහුණත් ඇති ඔක්කෝටම කලින් එයාල අපිව Refer කරන්නේ Medical treatments වලට 😂මොකද විද්‍යාත්මක සංකල්ප වුවත් වෛද්‍ය විද්‍යාත්මක සංකල්පය විදිහට පිළිගන්න එයාල පොඩ්ඩක්වත් උනන්දු වෙන්නේ නැති නිසා .🙄😒.අනික බුදු හාමුදුරුවෝ මීට වසර 2500කට කලින් දේශනා කරපු විද්‍යාත්මක න්‍යායන් වලින් කීයෙන් කීයද? තාම විද්‍යාඥයින්ට ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මං අහන්නේ ..😒😊 කොහොම හරි මේ පුනරුත්පත්තිය සහ බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත සංකීර්ණ යථාර්ථවාදී අධි භෞතික නියමයන් ළගදීම ඔප්පු කරගන්න බටහිර විද්‍යාඥයින්ට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද?Friendz.. !👍❤️🔥❤️
@Sawo-500
@Sawo-500 Жыл бұрын
පුනරුප්පතිය බුදුදහමේ ඉගැන්වීමක් නෙවෙයි. බුදුදහම ඉදිරිපත් කරන්නේ පුනර්භවය. පුනරුප්පතිය හා පුනර්භවය කියන්නේ දෙකක්. මගෙ අදහසක් නෙවෙයි. කොහොම කිව්වත් පුනර්භවය ඇත්තක්
@ccsiri
@ccsiri 6 ай бұрын
ලංකාවේ ඉන්න ගොඩක් උගත් අයට විවෘත මනසක් නෑ. මම දවසක් hospital එකට ගිය දවසේ නොදැනුවත් කමට doctor කෙනෙක්න්ට මිස් කියලා කිව්වා. එයා මට බැන්නා මන් nurse කෙනෙක් නෙවේ කියලා. ඉතින් මන් මුකුත් කිව්වේ නෑ. හැබැයි මන්, එයාට මන් ගැන කිව්වේ නෑ. මට ඔය වගේ අය ඇත්තටම පිලිකුල්. ලංකාවේ ගොඩක් උගත් අය දන්නේ නෑ ඔවා ගැන බටහිර රටවල research කරන්වා කියලා. Parapsychology වගේ විශයන් ඒ රට වල තියෙනවා කියලත්. ඒ අය බොහෝ විට දන්නේ AL දක්වා (සමහර විට university එකේ උනත්) ඉගෙන ගත්තු niwtonian mechanics විතරයි. ඉතින් ඔය දන්න ටිකෙන් ඔක්කෝම පැහැදිලි කරන්න යන්වා. විද්‍යාවයි පෙරදිග දැනුමයි කියන්නේ සම්පූර්ණ යෙන් දෙකක්. විද්‍යාවේ උපකරණ දියුණු කරලා theory ගොඩනගනවා. පෙරදිග දැනුමේ මනස දියුණු කරනවා. හැබයි බටහිර මිනිස්සු ඒ අය දන්න විදියට research කරනවා. ඒක පිලි ගන්න වත් සමහර අය කැමති නෑ. සමහර වෙලාවට බටහිර රටවල් වල මිනිස්සු හොයා ගන්න දේත් පෙරදිග දැනුමෙත් සමානකම් තියෙනවා 100% ක් නොගැලපුනත්. quantum entanglement. මුලින්ම තේරුම් ගන්න ඕන මේ හැම දැනුමක් දිහාම වෙන වෙනම දකින්න ඕන කියලා. ඒවා එකට එකතු කරන්න බැරි බව මොකද එවයේ base එක එකිනෙකට වෙනස් නිසා.
@thiwankamangaladesilva
@thiwankamangaladesilva 3 жыл бұрын
අඩේ නියමයි ........... මේ වගේ විඩියෝ තව හදන්න නියම වැඩක් අහන්න අහන්න ආසයි ජයවේවා !
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඔයාල දිගටම බැලුවොත් දිගටම දෙනව! :)
@kasunwanasinghe9948
@kasunwanasinghe9948 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ටික සුපිරී අයියේ..මං එක දිගට ඔයාගේ Playlist එක බලාගෙන යනගමන්..තවත් වැදගත් වීඩියෝස් කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා..😍🙏💪
@feelagreatshifter5423
@feelagreatshifter5423 10 ай бұрын
ජීවිතේ හම්බුන සුපිරි චැනල් එකක් සර් සර්ට ගොඩාක් ස්තූතියි පැහැදිලි කර දීමට💖
@adithyaadikari203
@adithyaadikari203 3 жыл бұрын
මම you tube එකේ දැකපු සුපිරිම මොලයක් තියන කෙනා තමයි ඔයා අය්යේ. සුපිරි. දිගටම කරන්න. මෙට්‍රික්ස් next episode එක එනකං ඉන්නේ බලාගෙන. එ ගැන පට්ට interest මම ❤️. ඔයා සුපිරි වැඩ්ඩෙක්. 😍. කාල තරණය, පිටසක්වල, වගේ දේවල් ගැනත් vedios කරන්න. ජය 💗
@vinudavinsara9600
@vinudavinsara9600 Жыл бұрын
ලොව උතුම් දහම බුද්ධ දර්ශනයයි.බුදුන් වහන්සේ කිව්වෙ බොරු නොවන බව වඩාත් දැන් පැහැදිලි වේ
@adeeshaakalanka5659
@adeeshaakalanka5659 2 жыл бұрын
Please brother don't give up. You are the only one I saw in this country that have content like this. Keep it up
@shanidumalshan4225
@shanidumalshan4225 3 жыл бұрын
මේ චැනල් එකනන් තනිකර පිස්සුවක්. දවස් දෙකකට කලින් සෙට් උනේ මේක. ඇබ්බැහිවන සුලුයි. ❤️💪
@ashenvithanage7105
@ashenvithanage7105 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ හැම එකම් බලනවා මම. හැම එකම ගොඩක් අර්තවත්. මම කැමතී ඉල්ලීමක් කරන්න වාස්තු විද්‍යාව ගැන මිනිස්සුන්ගේ තියෙන වැරදි වැටහීම් අයින්වෙන්න මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරන්න කියලා.
@wasathdeminda6209
@wasathdeminda6209 3 жыл бұрын
Brodh පුලුවන්නම් studio tour එකක් ගෙන්න . Good Luck දිගටම කරගෙන යන්න.
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
ඔබගේ චැනල් එක දැකල දවසයි දැන් ඔබගේ වීඩියෝ 3ක්‍ බැලුව සස්ක්‍රයිබ් කලා මම සයිප්‍රස් ඉයන් ස්ටීවන් මහතා කල පර්යේෂණ ලිපි ඒ කාලේ පත්තරේ ගියා මම ඒවා සියලු ඒවා කියෙව්වා, මට හිතෙනවා ඔබතුමත් ඉන්දියාවේ අවු පන්දාහකට කලින් හිටපු ඍෂි වරයෙකු ගේ පුනුරුත්පත්තියක් කියලා ඔබ මේ ලෝකයට විසාල යමක් කරන බවනම් පැහැදිලියි දවසක
@michaelmak7403
@michaelmak7403 3 жыл бұрын
Very valuable channel and a program. Shared on my Facebook. Great job malli. I provide my best support for your channel.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,5 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 103 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН