සයිවර් රෙසිපි 06/Idly/ Dosa/ Sambar powder/Sambar/Peanut chutney/Channa Chutney/Chainy fernando 🍃

  Рет қаралды 159,162

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Ulundu vada, masal vada, alu bonda recipe
උළුඳු වඩ, මසාලා වඩ, අල බෝන්ඩා රෙසිපි
• සයිවර් part 01/03 Diff...
5 types of dosa recipe
තෝස ක්‍රම 05
• Five types of dosa /සි...
Chapati and egg kurma
චපාති බිත්තර කුරුමා
• Best chapati with Egg ...
Butter Chicken with layer paratas
බටර් චිකන් ලේයර් පරාටා
• Indian style layer par...
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki-Chainy Fernando

Пікірлер: 567
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi everyone 👋 කොහොමද ඔයාලට? මම හිතනවා කට්‍ටියම හොඳින් ඇතී කියලා. අද වීඩියෝ එක කියපු වෙලාවට ගේන්න බැරි වුණා වීඩියෝ එක දිග නිසා upload වෙන්න ගොඩාක් වෙලා ගියා, එඩිටින් වලින් වෙලාව කොච්‍චර අඩු කරන්න හිතුවත් බැරිවුණා මීට වැඩිව අඩු කරන්න මොකද රෙසිපි වර්ග 06 නිසා. ඔයාලා මොකද හිතන්නෙ මේ‍ ගැන, මේ‍ වගේ ගොඩාක් රෙසිපි එකට ගේන එක හොඳයිද? නැද්ද? මට අනිවාර්යෙන්ම කියන්න, ඒ අනුව මම වීඩියෝස් ගේන්නම්‍… බොහොම ස්තුතියි..🙏🙏 මම, Chainy Fernando 🍃
@rishanshanilka7577
@rishanshanilka7577 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාගෙ රෙසිපි හරි පැහැදිලි මන් හදනව උළුදු වඩ හැදුව හරිම රසයි අනිවාර්යයෙන් මේ කෑම ටිකත් මන් හදන්න ඉන්නෙ ඉට්ලි හදන්න බාජනේ තමයි අව්ල ලංකාවේ න් ගෙන්න්න ගන්න ඕන මන් ඉන්නෙ ඉතාලියේ ඔයාට දිගු ගමනක්
@isharadilrukshi1215
@isharadilrukshi1215 2 жыл бұрын
අනේ ඒ කෑම පුදුම ලස්සනක් අක්කෙ. ඔයානම් පරිපූර්ණ බිරිදක්. ❤❤මටත් ආසයි හදන්න ඕන අක්කගෙ ක්‍රමයට. අක්කෙ චූටි ප්‍රශ්නයක් තියෙනවා රුලන් හුමාලෙන් තම්බ ගනිද්දි තෙත වෙන එකක් නැද්ද. අනේ ඒක චුට්ටක් කියලා දෙන්නකෝ...
@nilminikatugampala3263
@nilminikatugampala3263 2 жыл бұрын
අදනම් කෙලත් ගිලුණා, හදනවාමයි , ලංකාවේ අත්දැකීම් කියනකොට හරි ආදරේ හිතෙනවා ඔයාලට , සුභම සුභ අනාගතයක් ❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
අනේ මංද අක්ක මොනව කියන්නද කියල පිස්සු හැදෙනව කෑම ටික දැක්කම
@Travel771
@Travel771 Жыл бұрын
ඔයා දේවියෙක් අම්මෝ පිං අක්කි... 👌👌👌🤤🤤❤️ මගේ husbandtath oyage youtube aken balala nodanna kama hadala denna puluwan ඔයා සුපිරී අක්කි .. සතුටින් ඉන්න හැමදාම god bless you❤️😌🥰🙏
@kishairomi5984
@kishairomi5984 2 жыл бұрын
ඔයා එක video එකකින් කෑම වර්ග හතර පහක් හදන එක අපිට ලොකු පහසුවක්.සාම්බාරු පවුඩර් එක වෙන හොදි වර්ග හදද්දි පාවිච්චි කරන්න පුළුවන්ද අක්කේ .
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නියමයි අක්කේ... අහල පහලක හිටියා නම් අනිවාර්යයෙන් එනවා කන්න... ඉස්සරහට අපිට මේ වගේ වීඩියෝ විතරයි අක්කේ බලන්න වෙන්නේ.. තව ටික කාලෙකින් කන්න බොන්නවත් නැතිවෙයි ලංකාවේ මිනිස්සුන්ට ... 😓😓😓😓.. පරිස්සමෙන් ඉන්න අක්කේ බුදුසරනයි ....
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ අක්කා ආදරේ හිතෙනවා..🤗 මාරම වටිනවා ඔයා දෙන මේ දැනුම අපිට..🙏♥️ ආසම ආස කෑම ගොඩක්..🤗 දැක්කත් හිත පිරෙනවා..මේ හැමදේටම බොහෝම ස්තූතියි අක්කේ ඔයාට..🙏♥️ මීට කලින් කිසිම කෙනෙක් මේ තරම් පැහැදිලිව කියල දීල නෑ මේ දේවල්.. ගොඩක් පින්..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏♥️🌹
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
පැස්ටා හදන්න ගන්න අමුදාව්‍ය මොනවාද ඒගැන වීඩීයොවක් නිදහස් වෙලාවක කරන්න පුලුවන්ද මිස් කඩේ විකුනන්න තියෙන පැස්ටා රස නෑ
@anomaweerasinghe569
@anomaweerasinghe569
ඔයා හැමදේව නියමෙට කියලා දෙනවා.හරිම අගෙයි.ඔයාගේ family එකටම තෙරැවණ් සරණයි .🌹🌹
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 жыл бұрын
හරිම පිළිවෙලයි පුතේ..... ආසයි... මේ කෑම වලට.... තෙරුවන් සරණින් දීර්ගායු ලැබේවා!!!.... ❤දුවේ.... 👌👌👌👌👌👌👌👌
@niharianne6808
@niharianne6808 2 жыл бұрын
අක්කාගේ හැකියාවන් අගය කරනවා. 👍 පිළිවෙල, පිරිසිඳුබව නිසා බලන්න ආස හිතෙනවා. 👌 කෑම ටික හදන්නත් ආස හිතෙනවා. 💐 අක්කා ආයේ ඉක්මණින් එනකන් බලන් ඉන්නවා. 🙋‍♀️ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි! 💌💌💌
@avikapathirana8203
@avikapathirana8203 2 жыл бұрын
හදිසියේ මේක දැකලා ඔයාගේ අනික් ඒවා කිපයක්ම එක දිගට බැලුවා හරිම ලස්සනයි බොහොම හොඳින් කරගෙන යනවා
@nayominichandimapremadasa8232
@nayominichandimapremadasa8232 2 жыл бұрын
Oh Chainy I love your videos so much. You're so creative! All of your recipes look so amazing and I'm going to try them soon. Thank you for your dedication and sharing these videos. Sending love from your way ❤️
@sandaliimalsha2293
@sandaliimalsha2293 Жыл бұрын
ඇත්තටම video නම් සුපිරියි අක්කේ 😘
@chamariperera7305
@chamariperera7305 2 жыл бұрын
ඔබ ගොඩාක් දක්ෂ කාන්තාවක්.
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 2 жыл бұрын
Thank you SOOO much chainy for bringing so useful recipes today. Love you & go ahead ❤❤❤😘
@naweeshabawani4495
@naweeshabawani4495 2 жыл бұрын
මම බලපු හොදම ඉට්ලි recipy එක මේක අක්කි, මාත් මේ විදියට හදන්න try කරනවා අනිවාරයෙන්ම .supper 👍
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
Thank you very much Chainy for bringing these lovely recipes with all the tips, Today's food items look so yammy, Love you and your delicious food sooooo much
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН