Five types of dosa /සිංහල/using one batter/with two yummy chutneys/ Mommy with niki./ no 31#

  Рет қаралды 108,831

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 536
@MallikaPerera-r4w
@MallikaPerera-r4w 6 ай бұрын
වාසනාවන්ත අනාගතයක් ඔබ ඇතුළු පවුලේ සැමටම .හරිම පැහැදිලි ලෙස කියල දෙනවා .ඔබට තව තවත් මෙවන් රසවත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤❤
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 жыл бұрын
ලස්සන.... හදවතක්‌ තියෙන.... දරුවෙක්.... වරදීන්නේ නෑ කවදාවත්..... කියලා දෙනවා හරි පැහැදිලිව.... ❤❤❤වටිනවා මේ වගේ දේ..... අගයනවා.... දීර්ගායු ලැබේවා....!!!❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
මම ඊයේ dinner වලට මේක හැදුවා ,හරි රසයි කියලා හැමෝම කිව්වා ,කොච්චර රසද කියනවා නම් මම කෑවෙත් රසයි කියලා ,ඔයාව ඒ වෙලාවේ හරියට මතක් කලා නංගී.ගොඩක් පිං ආදරණීය ඔයාට ,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sathutui akka…. Thank you 💚
@TheRandikal
@TheRandikal 3 жыл бұрын
මම මේ විදිහටම හැදුවා... නියමෙට තියනවා. චට්නි දෙකත් හරිම රසට ආවා. ස්තූති රෙසිපි එකට.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තුතියි, හදලා අපිටත් රස කිව්‍වට💚💐
@TheRandikal
@TheRandikal 3 жыл бұрын
පිටරට ඉන්න අපි වගේ අයට ඉතාමත් වටීනා චැනල් එකක්.. මගේ හස්බන්ඩ සහ පුතා ඉතාම ආසාවෙන් කෑවේ හුගක් කාලෙකට පස්සේ... 💐💕
@ruwanisewwandi3604
@ruwanisewwandi3604 2 жыл бұрын
ඇත්තටම ඔයා ශෝයි අම්මා කෙනෙක්.මගේ අම්මා වගේම.බබාලා තුන්දෙනාම ශෝයි.කෑමත් සුපර්.හැමදාම සතුටින් ඉන්න.ආසම ඔයාගෙ නිහතමානීකට.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@bashi178
@bashi178 2 жыл бұрын
ගොඩක්.හොදයි..නංගි..හරි.වට්නව.ඔයාගෙ.ව්ඩ්යො.හැමදාමත්.රසට.කෑම.හදන්න.අපිත්.ඔයාගෙ.කෑම.හදල.රස.බලනව..ඔයාගෙ මල්.වගාව.පලතරු.එළවලු.දැක්කමත්.හිතපිරෙනව..හැමදාම.සතුට්න්.ඉන්න.දරුවන්ටත්.පවුලෙ.සියලු.දෙනාටම..බුදුසරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai akka Oyatath 💚🥰
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
නන්ගා ඔයාගෙ රෙසිපි නම් සුපිරි පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඉදිරියේදී ඉතාලි කෑම හදන්න ඔයාට තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma akka, thank you 💚🥰
@marciajayawardene6187
@marciajayawardene6187 Жыл бұрын
Oh...Thanks for all the does U showed. Keep up Ur good work. May God help you dear. 😊😊😄aunty kamalanie. Tudella.Jaela.
@prasadidesilva7423
@prasadidesilva7423 3 жыл бұрын
👏. අහම්බෙන් දකින්න ලැබුනේ ඔයාගේ vedeo එකක් . ඒ වෙලාවෙ ඉදන් හරිම ආසාවෙන්. ඔයාගෙ. Videos එක දිගටම බලනවා... හරිම සතුටුයි ඔයා ගැන නන්ගි.. සුබ පැතුම් හදවතින්ම..🌷🌷🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ💐🥰💚
@sudarsharirupasinha653
@sudarsharirupasinha653 3 жыл бұрын
Oyage muna dekkama sathutui..katha karana vidiya...harima siriyawai...adarei akkiyooo...🥰💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling, much love 💚💐🥰
@madushankafernando6955
@madushankafernando6955 Жыл бұрын
Godak sthuti...mn haduwa..puduma rasai...dn kadekatath danawa...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Godak sathutui ehema ahaddith 💚
@geethikajayanthi3341
@geethikajayanthi3341 3 жыл бұрын
Eththamai oyanam harima daksh chief kenek ane akke oya kisima vikaraya nethuwa hodata ape sinhalen apata therenna hodatama lassanatama wede karanawa Thank you sister 💖💖💕💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much nangi 💚😘
@anuradhameepage6579
@anuradhameepage6579 3 жыл бұрын
මම නම් අද හැදුවා..ජාති පහෙන්ම.😜 නියමයි.🥳🥳මටත් ඉන්නවා පැටව් තුන් දෙනෙක්, එයාලත් ආසාවෙන් හොඳට කෑවා..😋 ඔයාට ගොඩක් ස්තූතියි.!🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
නියමයි👍 බොහොම ස්තුතියි🙏💐
@nishssp9523
@nishssp9523 3 жыл бұрын
❤️❤️❤️❣️ මං ආසම කෑමක් තෝසෙ.. විවිධ විදිහට කියලා දීලා තියෙනවා . ගොඩක් ස්තූතියි . මාත් try කරලා කියන්නම් අනිවාර්යයෙන්ම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💚😘
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 3 жыл бұрын
Atatama areema ageii. Mm lagade tmaii oyage chnell eka dakke etim edaama subscribe kala. Areema watenwa bln ennat asaii wagawa dakkma mokda mat waga krana kenek anda. Oyta jayen jayama wewaa teruwane saranii ♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi oyatath , theruwan saranai💚💐
@annanthony2472
@annanthony2472 3 жыл бұрын
මම හැදුවා , හැමෝම හරිම රසයි කිව්ව, ඔයාට ස්තුති! ඔයා හුගාක් වටිනා රෙසපි ගේ නාවා....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Harima sathutui, Bohoma sthuthi 💚💐
@damayanthikarunasiri2969
@damayanthikarunasiri2969 2 жыл бұрын
මමත් හැදුවා... හරිම රසයි. Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui, thank you 💚🥰
@wirajikumudeen3570
@wirajikumudeen3570 3 жыл бұрын
අනේ හරිම ආස හිතෙනවා දැක්කම. Good luck!මමත් අනිවාර්යෙන් ම මේ recepy එක try කරනවා. Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💚
@dilru7464
@dilru7464 3 жыл бұрын
Adai oyawa dakke.mulinma.kochchara addict unada qwoth eka para videos 5k baluwa....super...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ammo ehemada? Bohoma sthuthi 💚💐
@fernandosherin8635
@fernandosherin8635 3 жыл бұрын
Shaaaah marune chaini. Me thosa hadana widiya nam aththatama watinawa. 🙋👍👌👏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you sherin💐💚
@nishaniroshana9752
@nishaniroshana9752 3 жыл бұрын
ඇත්තටම මරෙ මරු.මන් හෙටම හදනවා.ගොඩක් ස්තූතියි 🙏❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ස්තුතියි ඔයාටත්💐💚🙏
@sajaniniwarthana3113
@sajaniniwarthana3113 3 жыл бұрын
Ii
@harshimunasinghe8523
@harshimunasinghe8523 3 жыл бұрын
aththatama niyamai akke, rulan dosa hadanna hithagena rulan genawa.eth hari recipe ekak hambaune na.ada hadanawa me widiyata.Thank you soo much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hadala apitath kiyanna☺️ Thank you nangi💐💚
@wmcnadishani345
@wmcnadishani345 2 жыл бұрын
අනේ හෙට හදනවා අක්කි.. Thank you so much 👍😄😄😄
@niranjalarajapaksha4735
@niranjalarajapaksha4735 3 жыл бұрын
තෝසෙ 😍😋😋 රස ඇතී අනිවාර්යයෙන් හදනව අක්කි තෑන්ක්ස් ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling oyatath 💚💚
@tharangamadhushani1553
@tharangamadhushani1553 3 жыл бұрын
Wow. Niyamai. Akki apitat oheta enna chance tiyeida
@chamindioruwala4988
@chamindioruwala4988 2 жыл бұрын
I made gee dosa and normal dosa. Very tasty...Thankyou so much for your recipes...God bless you and your family.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚💚
@susanthaabesinha1843
@susanthaabesinha1843 3 жыл бұрын
Akke math heduwa rasata thiguna.Thnx leshi vidiyata kiyala denwa oya.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi oyatath 💚💐
@dileeshasamarasinghe4339
@dileeshasamarasinghe4339 3 жыл бұрын
Akki...harima rasa athi me thosa chutneyth eka.math hadanawa...a wagema oyagen illanawa pizza recipe ekath..pataunge wada iwara karala husband gedra inna welawaka kohoma hari me athdakimath apita denna..love you and take care...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma hadamu nangi, pizza kiyanneth me wenakota loku illumak thiyana recipe 1 k mage channel eke, Bohoma sthuthi 💚
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
ගොඩක් ඉතාලි කෑම දාන්න.. desserts 🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam 💐💐
@sujeewajanaki2288
@sujeewajanaki2288 3 жыл бұрын
Everithing looks so beautiful and yummy 😊😊😊 Nice ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💐💚
@kanchanabandara1105
@kanchanabandara1105 Жыл бұрын
Appreciate your help No words to explain nangi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@manuthpabasara8764
@manuthpabasara8764 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි දන්නේ නැති දෙයක් කියලා දුන්නට 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@sheilaranawana7201
@sheilaranawana7201 2 жыл бұрын
ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🏽
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@wsnthasenevirathna2337
@wsnthasenevirathna2337 2 жыл бұрын
Thanks for you.good recipe. I like your recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@rohinidezoysa7410
@rohinidezoysa7410 2 жыл бұрын
Your recepies are so tasty and you give all your secrets and very morden and yummy 😋 thanks for sharing your new ideas
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@indraniabeyratne2297
@indraniabeyratne2297 2 жыл бұрын
Thank you so much for the great recipe. I love your videos.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@chamodhiwickramarathne6820
@chamodhiwickramarathne6820 3 жыл бұрын
ඒක නම් දැක්කම ආසා හිතුනා හදලා බලන්න ඕනෙ🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
දැක්ක ගමන් හදන්න හිතුනා හෙටම හදනවා Thanks akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi oyatath 💚🥰
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Good idea..... Dear...... Thank u soooooooomuch👍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@pushpalatha1183
@pushpalatha1183 3 жыл бұрын
Great work. Verry helpfull. Thank u so much. May God bless ur family.🙏🙏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you & God bless you too💚💐
@mallikasheron9829
@mallikasheron9829 3 жыл бұрын
Madam oya gananam kiyanna wachana na.Danna de adu nathuwa hamadema kiyala dunna.love you so much.God bless u.Tc.
@deepikakulasekara1810
@deepikakulasekara1810 3 жыл бұрын
You are marvellous ! Very very talented. A complete session of cooking.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@sandayamanel2081
@sandayamanel2081 2 жыл бұрын
මගේ ආසම කැම තොසෙ ස්තුතියි මාරම රහ ඇති
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚♥️
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Mama Asai beluwa thosea Resapi Aka.anea maru mama heta raata kanna hadanawami. Duwa oyata Thanks god bless u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰
@kanthip797
@kanthip797 3 жыл бұрын
මමත් හෙට හදනව ගොඩක් ස්තුතියි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
නියමයි💚💐
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 жыл бұрын
Five types. Will try. Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@inokanishanthi8083
@inokanishanthi8083 3 жыл бұрын
Wooow හරිම පැහැදිලිවම කියලා දෙනවා 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💐💚
@suerohitha6540
@suerohitha6540 3 жыл бұрын
Thank you duwa! You are a good role model for young mums!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much Aunty 🙏💚
@cnteam96
@cnteam96 3 жыл бұрын
Thanks akkiyo...hadala kiyannam hodada. Mn asama deyak.😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐💚
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
Simply the best . One day why not try making dosa with uludu & rice flour .Give us a easy recepie for that .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure 👍 Thank you 💚💐
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
I look forward for that.
@franciscaweerasinghe1685
@franciscaweerasinghe1685 3 жыл бұрын
Daruwoth ekka hodin parissamin inna Jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, Jesu pihitai 💚💐
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 3 жыл бұрын
රස පාටයි .. මගේ බබා ආසම කෑමක්... හදලා රස කියන්නම්කෝ..පරිස්සමෙන් ඉන්ඩෝ ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, Jesu pihitai 💚💐
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
හරිම වටිනවා විවිධ විදියට හදලා පෙන්නුවා.හුගාක් වටිනවා දරැවන්ට අපෙ මව් බස පුරුදු කරන එක.ඔබටත් සිය පවුලටමත් නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ අනාගතයක් .සමිමා සමිබුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි🙏🙏
@nayomi220
@nayomi220 3 жыл бұрын
Godaaaaak watinawa api wage pitarata inna ayata maaarama watinawa Akki ge recipes mama okkoma wage try Kara kalin videos mekath hadanawa aniwaryenma super Akki 👏👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangiyo 💚 hadala matath kiyanna💐
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 2 жыл бұрын
ඔයා හදන කෑම හරිම රසයි මං හැදුවා ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@dilanikoralage6407
@dilanikoralage6407 3 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ස්තූතියි අක්කේ😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි නංගි💚💐
@clareattale9258
@clareattale9258 3 жыл бұрын
Hi! Dear Can you please do a video for sambar mix and Idli ??? I already made some of your recipes my kids really enjoy your dosa recipes. our favourite one is the cheese and pizza one. Thank you. God bless you and your family.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi clare 👋 definitely will do more videos about Indian cusine for sure thank you 💚😘
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 2 жыл бұрын
Akki tose mishranaya .pipenna tiyanna onida peya kiyak tiyanna onida kiyannako .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema awashya naha nangi, paya bagayak withara thiyanna athi 💚
@s.windy2250
@s.windy2250 2 жыл бұрын
Hi dear..mama oyage me recipe eka try kala.oyage recipe .puluwan dewal mama nithara try karanawa..thanks oyata. Eth mage ghee dosa eka crispy une na..ghee daala tika welawak thiyenna onada? Crispy wenna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Adu gindare podi welawak thiyanna ona gee walin roast wenna… mage video eke hondata balanna dear 💚 thank you 💚
@s.windy2250
@s.windy2250 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thanks dear 😘 😊
@jplife7773
@jplife7773 3 жыл бұрын
හරිම. රස පාටයි. පිලිවෙලයි. ලස්සනයි 💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහෝම ස්තුතියි🙏💐
@anudelthalawa8093
@anudelthalawa8093 3 жыл бұрын
වාව් හෙටම හදන්න ඕන මමත් ඔයාට ගොඩක් ස්තුතිය 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි💚💐
@devumisamaranayake4001
@devumisamaranayake4001 3 жыл бұрын
Thank you so much for this delicious recipe. Thosa and tomato chutney turned out really well. So tasty
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Wow nice💚💐 Thank you so much for your feedback 👍🌺
@deepakumarikumari5392
@deepakumarikumari5392 19 күн бұрын
හරි පැහැදිලියි
@sachinitharaka2133
@sachinitharaka2133 3 жыл бұрын
මම මිලානෝ ඉන්නෙ.ඔයාගෙ විඩියෝ බලන්න ආසයි මම.සුබ පතනව අක්කෙ ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනේ💚 බොහොම ස්තුතියි නංගි🍀🌺
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අක්කි ඔයාගේ කැම නම් කියලා වැඩක් නැ චුටියාත් අද රස කරකර කැවා තැන්ක්ස් අක්කි👌👌🌹🌹🌹👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ම්‍ එයා තමයි දැන් අපේ ගෙදර රස පරීක්ෂක☺️ බොහොම ස්තුතියි නංගි💚💐
@anjaleekaushalyaweerasekar981
@anjaleekaushalyaweerasekar981 3 жыл бұрын
Akki thank you recipe ekat , puluvn nam oya thosa hadapu thatiya italiyee kohenda gaththe kiynwda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Nangi ekata kiyanne “testo romagnolo” kiyala tikak milai habai ganna puluwannam niyamai, mama mestre polen mama badu ganna thanakin gaththe, habai godak than wala thiyanawa, online order karannath puluwan, Amazon 💚💐
@anjaleekaushalyaweerasekar981
@anjaleekaushalyaweerasekar981 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thank you akki expert eke wage thiynwada
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 3 жыл бұрын
Wow .. Looks yummy.. Adama hadanawa.. Thank you sis 👏👏👏💐❤🥰👍🇱🇰😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hadala rasa kiyanna💐
@senara7172
@senara7172 3 жыл бұрын
It looks delicious... thank you for sharing your new recipes with us..😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welcome 💚🥰
@anuhiru2514
@anuhiru2514 2 жыл бұрын
Ane punchi putha harimaaaa shok 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@dhammikafernando5662
@dhammikafernando5662 3 жыл бұрын
Wow so many varieties! Everything looks yummy and you certainly are a great cook.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much for the compliment 💐💚
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 2 жыл бұрын
Hi akki komada ane oya godak lassanata kiyala denawa akki digatama .apita mewage vidiyos danna .mag asaweg valana .bs
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi , Budu saranai 💚🥰
@manojiperera4839
@manojiperera4839 3 жыл бұрын
You are so genuine අනේ. Addicted for your videos 🥰pls post more and more
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you for the compliment dr💐😘
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම හරිම අගෙයි. Thanks alot 💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
අක්කේ ඔයාගේ කැම වගේ තමයි ඔයා දැක්කමත් හරිම සිරියවන්තයිබුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐🙏
@sewwandiniranjala3152
@sewwandiniranjala3152 2 жыл бұрын
Ow Eka Eththa
@d.m.deepanidasanayaka8733
@d.m.deepanidasanayaka8733 3 жыл бұрын
Akke oya nam marama supiriy..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@Manel3591
@Manel3591 3 жыл бұрын
Good recipes for busy housewives. I must try today.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@nishrox9780
@nishrox9780 2 жыл бұрын
නියමයි ❤ ❤ ❤ මමත් හදනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@adithyasweatha1931
@adithyasweatha1931 2 жыл бұрын
I tried this recipe and it turned out great .Please do keep on posting you amazing recipes .And can you please post a video on making a ribbon cake please !?👍😊😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
For sure dear, thank you so much for your feedback 💚💐
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
අදය්. දැක්කෙ. නියමයි. සෙරම. බැලුවා ම්. ම්ම්. ම්. කනවමය්. නෙද. වැඩෙ. මට ත්. හොඳ ට්. ඔනම. දෙයක්. උයන්න පුලුවන් ඔයා ගෙනුත්. නොදන්නා දෙයක්. දැන. ගන්න පුලුවන් නෙ. දම්පාට. ගො වා. වලින්. දෙයක්. කියන්න Thank you Dalin 👍👍👍❤️💐.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම 👍 බොහොම ස්තුතියි ඔයාටත්💚💐
@samathiudenika7231
@samathiudenika7231 3 жыл бұрын
Ane Mata oyata Katha Karanna vidihak kiyannako.......man oyagen godak dewal igena gannawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mommy with niki chainy fernando Facebook page ekata msg ekak danna reply karannam 💚💐
@sllooks
@sllooks 3 жыл бұрын
Oya Dan ape gedara samajikawak wela akka. Oyage ahala tamai Dan api kama hadanne. Loba nathuwa hamadema kiyala dena nisa godak sathutui. Hamadama sathutin inna. Teruwan saranai hamotama. 💕💕💕💕💕💕💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane Bohoma pin ewani thanak mata dunnata💚
@sasijeevanthafernando2272
@sasijeevanthafernando2272 3 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා අක්කේ ඔයාගේ වීඩියෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi😘💐
@sewvandihyacinth230
@sewvandihyacinth230 3 жыл бұрын
Tried this Dosa and Tomato Chutney sooooooooo delish.... Thank you....🌼🌼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Very very happy to hear that 🙏 Thank you so much for the feedback too💐💚
@chandrikananayakkara5661
@chandrikananayakkara5661 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් ස්තුතියි, බුදු සරණයි💚💐
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
Wooow thank u dear ..its looking soo delicious 😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Most welcome and thank you too💚💐
@kaushalyasubhasinghe6838
@kaushalyasubhasinghe6838 3 жыл бұрын
Akka me wage pizza gascooker eke lesiyen hadana widiya kyla dennko.oven ekk nathi nisa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma hadamu, 💚💐
@jeniferelizabath3328
@jeniferelizabath3328 3 жыл бұрын
Yogt wanuwat frresh milk dana pluwanda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Curd puluwan milk ba.💚
@vinotsajith6748
@vinotsajith6748 3 жыл бұрын
chini ada tama dekke me oyge vedyo kyala naic magen suba petum
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oya mawa dannawada? Ane thank you💐
@Stride_Purple
@Stride_Purple 3 жыл бұрын
Do u need to soak the kadala parippu
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Don’t need soak it💚
@enoshbalasuriya937
@enoshbalasuriya937 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරිය
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi 💚♥️
@scholasticagomez5762
@scholasticagomez5762 3 жыл бұрын
Best wishes, good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@nishadhiwidanagamage5247
@nishadhiwidanagamage5247 3 жыл бұрын
Puduma kaama ane oya hadanne hari shooi👌👌😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚
@sanjeewanijayasundara6073
@sanjeewanijayasundara6073 3 жыл бұрын
This is great explanation. Thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too 💚💐
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Wooow harima rasa pataii akki adama try karanna one..gee ganna thiyenne koheda akki italy wala
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi💚 gee bangladese, indian stores wala thiyanawa 👍
@Hammy_Enchanted_Waters
@Hammy_Enchanted_Waters 3 жыл бұрын
For semolina can we used the roasted Rava ???? or do we need to used unroasted?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Semolina = rava Actually they are same. It’s better to use unroasted one💚 Thank you 💐
@Hammy_Enchanted_Waters
@Hammy_Enchanted_Waters 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thank you
@pleshkaipt6783
@pleshkaipt6783 3 жыл бұрын
Niyamayi nangi hadala balanna ooni
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you akke 💐🙏
@jayani4295
@jayani4295 3 жыл бұрын
Lasssanayi vedeo eka nande ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚
@gayansampath1715
@gayansampath1715 3 жыл бұрын
Akke යෝගට් daannama onada nethuwa berida
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Curd danna nangi 💚💐
@thathwaravita9662
@thathwaravita9662 3 жыл бұрын
Those batter eka kochchara vela thiyalada hadanna ganne.? Thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Winadi 10 withara thiyala hadaganna, paya bagayak withara thiyanna puluwannam wadath hondai 💚
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
Duwa oyata puluwan nam mirror glase cake ekak dennako.goda pani rasata nathiwa.puluwan da duwa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Idiriyedi hadamu Aunty 💚💐
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thank you
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 3 жыл бұрын
Gee oil නිසාද crispy උනෙ ? නැත් නම් රුලන් නිසාද.. මම නම් තොසෙ හදන්නෙ උදු වලින්. බොහොම ස්තුතියි ව්ව්ද ව්දිය ට තොසෙ හදන කිලා දුන්නට ස්තුතිය !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
රුලං තෝසේ crispy 1ta හදන්න පුළුවන් gee nathuwath, habai gee dammahama crispiness eka wagema rasath wadi. Thank you 💐💚
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
Garden fresh beans/Best rulan pittu/ dogfish curry/beans omelette/mommy with niki 💚/ no 42#
14:22
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 30 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 17 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,5 МЛН
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 65 М.
Indian style layer parata & butter chicken recipe/ supper delicious/mommy with niki/ no 58#
21:29
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 30 МЛН