07. සවිස්තර සත්සති වන්දනාව... | පූජාච පූජනීයානං | අසිරිමත් දඹදිව දේශනා

  Рет қаралды 12,950

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 67
@KokoMary-s3m
@KokoMary-s3m 7 ай бұрын
මේ උතුම් දඹදිව පූජනීය ස්ථානයට මාගේ වන්දනාව වේවා!🙏 සාදු සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 7 ай бұрын
එ උතුම් පිංබිමට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrachandramali6663
@sunethrachandramali6663 7 ай бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු!!! 🙏🙏🙏
@SamanthaGunarathna-y7o
@SamanthaGunarathna-y7o 7 ай бұрын
සාදු සාදූ සාදූ.මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🌺🌺🌺
@chatunidilsani4749
@chatunidilsani4749 7 ай бұрын
ඒ උතුම් පිං බිමට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@UserUser-ku3rg
@UserUser-ku3rg 7 ай бұрын
ඒ උතුම් පින් බිමට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ගරු ස්වාමින් වහන්සේට තව තවත් දහම් කෙත බබලවන්නට තෙරුවනේ අසිර්වධයෙන් නිදුක් නිරෝගී දීගයුස ලැබේවා. ශ්‍රවනය කර වැදපුදා ගැනීමෙන් ලැබෙන පින් බලෙන් සද්ධර්මය අවබෝධ කරගෙන් ඉක්මන් බවයකදී මේ සසරින් එතෙර වන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏
@predeeppredeep7895
@predeeppredeep7895 7 ай бұрын
අනෙ සාදු සාදු තෙරුවන් සරණයි.
@nandaninandani1258
@nandaninandani1258 7 ай бұрын
යම් දිනක සිහිනුවනින් යුතුව ඒ උතුම් පිං පිම දෑසින් දැක බලා සිත් පහදවාවන්දනා කර ගන්නට මටද වාසනාව භාග්ය හිමිවේවා ... පිං බිම මේ අාකාරයෙන් හෝ දැක බලා ගන්නට හැකිවීම මාගේ භාග්යක් .. ඒ පින අාුභාවයෙන් මට මේ සසරින් අතමිදිමට මාර්ගය වැටහේවා .... ස්වාමීන් වහන්සේට මාගේ ගෟෙරවය වන්දනාව වේවා .....සාදු .. සාදු ... සාදු ..
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@tusharitushari6181
@tusharitushari6181 7 ай бұрын
උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා .සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@ajanthamaddumage486
@ajanthamaddumage486 7 ай бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 7 ай бұрын
මාගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පිං බිමට මාගේ නමස්කාරම වේවා,,,,,,,,,,,!!!!!!!!!!
@nishanthinishanthi9445
@nishanthinishanthi9445 7 ай бұрын
සාදූ.... සාදූ.... සාදූ....
@charithaWadimuna
@charithaWadimuna 7 ай бұрын
මෙලෙස හෝ ඒ පින්බ්ම දැක බලා වන්දනා කරන්න ලැබීම භාගයක් කොට සලකම්.උතුම් පින් බිමට මාගේ නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි
@nandahewage7705
@nandahewage7705 7 ай бұрын
සියලු බුදුරජාණන් වහන්සේලා පහළවන උතුම් ජම්බුද්වීපයේ මේ සතර මහා ස්ථානයට මගේ නමස්කාරය වේවා ... සාදු.. සාදු සාදූ......!
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 7 ай бұрын
සාදූ 🙏සාදූ 🙏🙏සාදූ 🙏🙏🙏මටත් මගේ සම්මා සම්බුදු රජාන්න් වහන්සේගේ සතර ස්ථාන වැදගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 7 ай бұрын
ඒ උතුම් පුණ්‍ය භූමිය න් ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@champanilanthi3505
@champanilanthi3505 7 ай бұрын
නමෝබුද්ධාය !!!⁣ මමත් මෙි පුණ්‍ය භුමිය වැන්දා, මගේ සිතේ ඇතිවුණ බුද්ධාලම්බන පිුතිය ,සාදු සාදු .මගේ රැකියාවෙ මුල්ම පඩියෙන්, මගේ මවගේ ගමිපලාතේ ,පින්වත් සවාමින්වහන්සේලා දෙනමකට මෙි උතුම් පින්බිම දැක බලා ගන්න සුව පහසුව සැලස්සුවා,ඒ පුණ්‍ය ශක්තියෙන් මාගෙ මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් වෙිවායි කියල පාුර්තනා කරනවා.සාදු සාදු සාදු
@srirajapaksha3494
@srirajapaksha3494 7 ай бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏ඒ උතුම් පින්බ්මට 🙏මගේ නමස් 🙏🌹කරයවේවා 🙏🌹🌹🌹🌹🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🌹🌹🙏
@NandawathiGamage-vc1yh
@NandawathiGamage-vc1yh 7 ай бұрын
මේඋතුමිපින්බිම,එක්වරක් පැමිණ වන්දනාකරලෙමි,සාදු සාදුසාදු
@amitsumana1214
@amitsumana1214 7 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් පින් බිමට මාගේ නමස්කාරය වේවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@malanidingiriya7197
@malanidingiriya7197 7 ай бұрын
🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏උතුම් දබදිව පුණ්‍ය බුමියට මගේ වන්දනාව වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 7 ай бұрын
අනේ මැරෙන්න කලිම් මටත් එක පරක් වන්දනා කරගන්න ලැබෙවා 🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏😊😊
@lilaniranasinghe
@lilaniranasinghe 7 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...මේ පුණ්‍ය භූමිය මම 10වෙනිදා මේ මාසයේ වැද පුදා ගත්තා දෙවෙනි වතාවට.. එයින් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබට අනුමෝදන් කරම්.. ඉතාමත් සතුටු සිතින් තම දෑතින් කල පිනක් සේ අනුමෝදන් වෙන්න...🙏🙏🙏
@sammobile5496
@sammobile5496 5 ай бұрын
සාදු සාදු සාදු
@chamarahashan6435
@chamarahashan6435 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි වෙිවා.....ධර්ම ප්චාරයට අවැසි ශක්තිය නොඅඩුව ලැබෙවා ....නිවනටම මේ පින් හේතු වාසනා වෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 7 ай бұрын
මමත් පොන් එකෙ මේ පිංබිම බලා නමස්කාර කරම් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 7 ай бұрын
සාදු ...සාදු ...සාදු .. උතුම් පුණ්‍ය භූමියට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා ...... ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු ... උතුම් දහම් කරුණු පහදා දේශණය කළ අපගේ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා .....සාදු ...සාදු ...සාදු ..
@dinudisanayaka
@dinudisanayaka 7 ай бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏 සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏
@JayanthiFonseka
@JayanthiFonseka 7 ай бұрын
ඒ උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා වේවා! සාදු සාදු සාදු
@ranukamigamuge9147
@ranukamigamuge9147 7 ай бұрын
මේ උතුම් පින්බිම දැක වැද පුදා ගැනීමට උදව්කල ඔබ වහන්සේ ඇතුලු සැමට මම සත්තකින්ම නය ගැතියි. තිසරණ සරණයි සැමට.
@JanakaSilva-g8l
@JanakaSilva-g8l 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පිං බිමට මාගේ නමස්කාරම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 7 ай бұрын
සාදු.සාදු.සාදු
@kumariranjeni2400
@kumariranjeni2400 7 ай бұрын
සාදු සාදු මගේ නමස් කාරය ලැබෙිවා
@ayesh.3308
@ayesh.3308 7 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Aa uthum budu piyanan vahansee budu bava labu uthum bodi rajayanan vahanseta haa vajirasansyata maga namaskaraya wevaaaa maga namaskaraya puja karami puja wevaaaa sadu sadu sadu
@malikaliyange9587
@malikaliyange9587 7 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@SanjuDilhami
@SanjuDilhami 7 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏🙏
@WaruniMaheshika-t1n
@WaruniMaheshika-t1n 7 ай бұрын
මෙම පුජාවට මගේ නමස්කාරය වේවා
@bgpremalatha9372
@bgpremalatha9372 7 ай бұрын
Sadu sadu sadu mam thawa park yanawa oba wansahata b s
@donakusuma2536
@donakusuma2536 7 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 7 ай бұрын
සාදු සාදු සාදු 🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 7 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@a.n.j.
@a.n.j. 7 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@anushadenagama5350
@anushadenagama5350 7 ай бұрын
🙏🏼🌷🌷🙏🏼🌷🌷🙏🏼🌷🌷
@pushpanigunasekara2090
@pushpanigunasekara2090 7 ай бұрын
අනේ මමත් ඒ උතුම් පිංබිම වැන්දා නේ.උතුම් වජිරාසන පුණ්‍ය භූමිය ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@ManikeAnarakoon
@ManikeAnarakoon 7 ай бұрын
Me.utum.pin.bimata.maage.namaskaraya.wewa.🙏🙏🙏
@reenoreeno5323
@reenoreeno5323 7 ай бұрын
Sadu.sadu.saduu
@donakusuma2536
@donakusuma2536 7 ай бұрын
Sadhu Sadhu Sadhu math a pinkama dakabala sathutu sithin pin anumodan wemi Sadhu Sadhu Sadhu
@NipunBuddika-h3v
@NipunBuddika-h3v 7 ай бұрын
Sadu
@kumuduekanayake1118
@kumuduekanayake1118 7 ай бұрын
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙏🏼
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 7 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@maheshir8911
@maheshir8911 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐
@පිවිතුරුනිවන්මගසොයා
@පිවිතුරුනිවන්මගසොයා 7 ай бұрын
🙏🙏🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishanthipriyadarshani5576
@nishanthipriyadarshani5576 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshadananjaya9384
@harshadananjaya9384 7 ай бұрын
🙏🙏🙏☸☸☸🙏🙏🙏🌺🌷🌼🏵🌹🙏🙏🙏
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 7 ай бұрын
🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
@chandimajayawardena1838
@chandimajayawardena1838 7 ай бұрын
🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏
@PkSwarnalatha
@PkSwarnalatha 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shanakapanawala9522
@shanakapanawala9522 7 ай бұрын
🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🪔🪔🪔🪔🪔
@nishaniacharige4820
@nishaniacharige4820 7 ай бұрын
🙏🙏🙏
@A21K-d7p
@A21K-d7p 7 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻
@sandiyakumari1648
@sandiyakumari1648 7 ай бұрын
🙏🙏🙏
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 46 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
163. තමන්ට තමන් ම යි! | ඝත ජාතකය | 2023-11-04
53:03