කලු මාමාට ඇතාගෙන් හසුනක් - සංවේදී කවිපෙළ | 0712738311

  Рет қаралды 285,922

Massanne Vijitha Thero

Massanne Vijitha Thero

Күн бұрын

Пікірлер: 342
@chamudithaerandika4583
@chamudithaerandika4583 Жыл бұрын
🥺 බෝදිසත්ව ආත්මයක් කියල මට හොදටම විස්වාසයි කුරා කූඹියෙක්ට වරදක් නැති මරණ වේදනාව ඉක්මනටම විදල එයා යන්න ගියා එයාගෙ රාජකාරිය ඉවර කලා 🥺❤
@SheelaGunathunga
@SheelaGunathunga 5 ай бұрын
🎉🎉😊
@nuwansanjeewa2611
@nuwansanjeewa2611 Жыл бұрын
අපේ නැදුන්ගමුව ඇත් රජූ දැන් දෙව් කෙනෙක් ලෙස උපත ලබා ඇත ව්ස්වාස කරමී.දුකයී .කලූ මාමා කර ගත්තු පිනේන් ඔබත් ගොඩාක් වාසනාවන්තයි මාවේ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට දීර්ගායු පතමි හදවතින්ම බුදුසරණයි ඔබට මාමේ.❤️❤️❤️❤️❤️
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
අපේ කළු මාමාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
@DilumMax
@DilumMax 5 ай бұрын
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
මේ කවි පන්තියෙ ඇහුන වචනයක් වචනයක් ගානෙ ඇඬුණා...ඒ තරම්ම හිතට දැනුනා.. තෙරුවන් සරණයි 🙏🙏 හාමුදුරුවනේ
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 11 ай бұрын
Matath😢😢❤❤🙏🏻🙏🏻
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
මේ කවි කලු මාමට ඇහෙන්න සලස්වන්න අනේ එයාට සතුටු හිතෙයි වගේම දුකත් හිතෙයි ඒත් හිත සැනසෙයි❤
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs Ай бұрын
මේයයි අපගේ උරැමය❤🎉බුදුගුණ බුදුහඬ මෙය අපගේ සිංහනාදයයි දසත පතුරන ජාතියේ සුපැහැදිලි අභිමානයයි සැමට තෙරැවන් සරණයි¡❤🎉
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
කවි ටික අහන විට අපට මේ තරම් දුකක් දැනෙනවා නම් මේ ඇත් රජුට කන්න දීපු නාවපු කලු මාමාට මොන තරම් හිතේ දුකක් ඇති වේවිද .ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා .කලු මාමාට දීර්ඝායුෂ සියළු දෙවියන්ගේ පිහිට රැක වරණය ලැබේවා ...!!!
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
අදටත් රාජගෙ වීඩියෝ එකක් දැක්කම බලන්නෙ නෑ ඒතරම් හිතට වේදනයි දැක්කම 😭😭😭😭 🙏
@UdaniMadushika-dm9bp
@UdaniMadushika-dm9bp 2 күн бұрын
L😢😢
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
ලියන්න බැහැ කදුළු බර වැඩි.අදටත් මගේ ජීවිතේ වැඩිම දුකක් හා කදුළු වැටුනේ වැටෙන්නේ ඔබ වෙනුවෙන් ඇත් රජුනි
@user-tl8ou5vi6d
@user-tl8ou5vi6d 7 ай бұрын
පින්වත් ඈත් රාජූනි අමා මහා නිවන් සුව අත්වේවා!!!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ අහගන ඉන්න බැහැ හිත රිදුම්දෙනවා.ඇත්රජු මතක්වෙනකොට දැනෙන දුක අපමණයි.
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
මගේ ඇත්රජුණේ, ඔබ wilson මහතාටත්,මටත්, අපේ රටේ සියළුම දෙනාටත්, 🐘👑🐘👑ඇත්රජුගේ මතකයන්, පමණක් ඉතිරි ක‍ර දිව්‍යලෝකය බලා ගමන් ක‍ර අදට දෙමසක් සම්පූර්ණ වී ඇත. අදට 2මසක් ගත ඌවත් ඔබ නැති අඩුව හදවතට දැනෙන දුක දරාගන්න ගොඩක් අමාරුයි. 🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏🙏 මගේ ඇත්රජුණට බුදුබව ලබන්න මගේ ප්‍රාර්ථනයයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@dahamtv5161
@dahamtv5161 4 ай бұрын
❤❤❤❤
@dineshmadusanka913
@dineshmadusanka913 Жыл бұрын
ඒ බැදිම ☝️😍💝 තෙරුවන් සරනයි කලු මාමා ☝️💝 දිර්ඝයු වෙවා කලු මාමට 🙏🙏💝 නිවන් සුව ඇත් රජුනී 🙏🙏🙏🙏🙏🙏🌹
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
හරිම ලස්සන සංවේදී පැදි පෙල අපේ හාමුදුරුවනේ
@pushpa7300
@pushpa7300 2 жыл бұрын
Piinwath Swaminwahansa Harisanwedi Kalumamattadewipihitaimepathumwr
@thilakbandara8481
@thilakbandara8481 2 жыл бұрын
Namaskar Namaskar Namaskar Namaskar Namaskar Namaskar Lankans
@ranjithedirisinghe6870
@ranjithedirisinghe6870 2 жыл бұрын
Harima sanwedi kavipela
@janakabandara2174
@janakabandara2174 2 жыл бұрын
ado7.
@janakabandara2174
@janakabandara2174 2 жыл бұрын
@@pushpa7300 andj
@ranilpriyankara5496
@ranilpriyankara5496 11 ай бұрын
අපේ හාමුදුරුවනේ පැයක් වගේ මෙහෙම කලුමාමාගේ දුකත් දේශනා කරන්න ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! 🙏🙏🙏නැදුන්ගමුවේ ඇත් රජුනි ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!! ආදරණීය කලු මාමාට නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!!🙏🙏🙏
@anurangamunasingha9671
@anurangamunasingha9671 2 жыл бұрын
Aedenawa hamuduruwane
@dharmawatheemenike4682
@dharmawatheemenike4682 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
කවි ටික නම් හරිම සංවේදී අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ...!!!
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
හරිම ලස්සන හරිම හැගිම් බර කවි පදයක් පිරිමියෙක් උනත් කදුලු වැටෙනවා අපේ හාමුදුරුවනේ ❤❤❤☸️☸️☸️🙏🙏🙏🙏
@tharushawanninayaka9119
@tharushawanninayaka9119 Жыл бұрын
ඒ කවි ටික අහන් ආසයි අපේ හාමුදුරුවනට පිං හදවතට දැන්නෙනම ඒව ගායනා කරනවට ❤
@chinthakakumara5841
@chinthakakumara5841 2 жыл бұрын
😥😥😥 හරිම සංවේදී කවි පෙලක් ස්වාමීන්වහන්ස ...
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
ඔය කවි කියන විට සංවේදී mage hadawatha මගේ හදවත kakiyanawa ඇඬෙනවා
@bagyasewmini2639
@bagyasewmini2639 2 жыл бұрын
Hadawathata දැනුණා හාමුදුරුවනේ as දෙකට කඳුළු awa inna baha dukai mewa ඇහෙන කොට theruwan saranai ඔබ වහන්සේට
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
🙏🙏🙏අනේ අපේ හාමුදුරුවනේ මේ කවි අහනකොට හදවතට දැනෙන දුක පාළුව අනන්තයි අප්‍රමාණයි අපේ හාමුදුරුවන් ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏අපේ නැදුන් ගජ රජ මතු බුදු වේවා 🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අපේ පින්වත් කල මාමාට දුකක් නොදනේවා දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා මාමේ ඔා අපි ගොඩාක් වටිනවා
@malikadewathi3584
@malikadewathi3584 2 жыл бұрын
කළු මාමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඇත් රජුනි නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤❤❤❤
@tahksilasadamali6660
@tahksilasadamali6660 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 2 жыл бұрын
තවම දුකයි නැදුන්ගමුවෙ පුතේ ඔබ ගැන. 😢😢😢😢🙏🙏🙏
@madurangawanninayake7348
@madurangawanninayake7348 Жыл бұрын
මේ සියලු දේ දැකීමට,ඇසීමට අපී ගොඩක් පිං වන්තතයී😍😍❤
@priyankarasomasiri5578
@priyankarasomasiri5578 Жыл бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ සහ කළු මාමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ ඇත් රජුට නිවන් සුවය ලැබේවා
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
කලු මාමාට නිදුක් නීරෝගී සූවය ලැබේවා ඇත් රඡුනි නුඹ දෙවිපුර සිට කලු මාමා රැකගන්න
@samithbandarapansalegedara3808
@samithbandarapansalegedara3808 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 😭😭😭😭😭😭😭🙏🙏🙏
@prabodamahesh8580
@prabodamahesh8580 2 жыл бұрын
Niyamy lassanl
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
පින්කද සුබ ගමනක් ගියා අපි තවම අඩනවා .. ... සුබ ගමන් මැනික ඔයාට
@shakilakumari1351
@shakilakumari1351 2 жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ .ඇත් රජුනි ඔබ ට නිවන් සුව !🙏🙏🙏
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
තෙරැවන් සරනයි කලුමාමට නිදුක් නිරොගි සුව අැත් රජුනි නුබට නිවන් සුව ලැබෙිවා
@BinduKumara-yv6ox
@BinduKumara-yv6ox Жыл бұрын
😞😞😞
@sisirapushpakumara8742
@sisirapushpakumara8742 2 жыл бұрын
සෙංකඩගල තවමත් බල සිටි නැදුන්ගමුවෙි රජා එන තුරැ😥😥😥😥
@sankadeshapriya3185
@sankadeshapriya3185 6 күн бұрын
බෝදිසත්ව ආත්මයක් ඉපදෙවා...... ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanpushpakumara4570
@nishanpushpakumara4570 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට තවත් සාසනික සෙවවන් කිරිමට ශක්තිය දයිර්ය ලැබේවා දිර්ඝායුෂ සැප ලැබේවා උතුම් දලද සමිදු පිහිටයි
@uthumanuradhabandara6056
@uthumanuradhabandara6056 2 жыл бұрын
ඔන්න මගෙ දුකටම හැමෝගෙම කමෙන්ට්වලට ලයික් එකක් දැම්මා.
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 11 ай бұрын
😢😢🙏🏻❤️
@kalanamithusevana7717
@kalanamithusevana7717 2 жыл бұрын
තෙරුවන් සරණයි.. හිමියනි🙏🙏🙏
@podihadaya944
@podihadaya944 2 жыл бұрын
කළු මාමට නිදුක් නීරෝගි බව ලැබේවා අපේ රාජාට ඉක්මන් සුවය ලැබේවා! බුදු සරණයි
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
ලස්සන යි.තෙරු.වන්.සරණයි. හමූදූරුවනෙ..කළුමාමාටත..
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 жыл бұрын
හරිම දුක හිතෙන කවි පේලියක් අපේ හාමුදුරැවනේ අපේ රාජාට නිවන් සුවයම ලැබෙවා කලු මාමෙ ඔබටත් අපේ ඇත් රජු වෙනුවෙන් කල අප්‍රමාණ කැපකිරිමි වලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා ඔබ දෙපලට සසර කෙලවර පැතූ නිර්වාන සුවයම අත් වෙවා
@indhranikwt6367
@indhranikwt6367 2 жыл бұрын
මෙය ඇසෙන හැම මොහොතකම දෑස් කදුලින් තෙත් වෙන්නේ ඇත් රජුනේ ඔබ කෙරේ ඇති ඌ ඉමහත් ආදරය ගවුරවය නිසාමයි,අපේ හාමුදුරුවනේ එසේ නොවන්නේ නම් ඒ අමනුස්සයෙක්ටම පමණි කලු මාමේ දීර්ගායුසම වේවා ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@sathniduacadamy2210
@sathniduacadamy2210 2 жыл бұрын
🙏🙏හරිම මිහිරි කවි පෙල හාමුදුරුවනේ ඇත්තම කිව්වොත් මට ඇඩුනා ඔබ වහන්සේට සම්බුදු සරණයි ලැබේවා ඒ වගේම කලුමාමාට මේ නිවන් පුරේ ගිය ඇතු රැකගත් පිනෙන් දීර්ඝායිෂ ලැබේවා🙏🙏🙏🙏
@niroshaniroshakwt4907
@niroshaniroshakwt4907 Жыл бұрын
කලු මාමට කලිං මගේ පපුව පැලෙන්න වගෙයි කවි පද ඔබගේ හරිම සංවේදි හිමියනි තෙරුවන් සරනි
@ahinsamihirani4655
@ahinsamihirani4655 2 жыл бұрын
හරිම සංවේදි කවි පෙළක් 🥲🥲🥲 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
හරිම දුකයි හාමුදුරුවනේ, ඇත් රජු නිවනෙන් සැනසේවා,කළු මාමට දීර්ඝායුෂ ලැබේවා
@priyanisubasingha4342
@priyanisubasingha4342 2 жыл бұрын
Harima Dukai Ape Hamuduruwane Me Kavi Ahanna.Kalu Mamatah Godak Pin Rajawa Bala Gathtata Nadungamuwe Rajuni Oba Diviyalooke Epedewa 🙏🏻🙏🏻🙏🏻 Theruwan Saranai Oba wahanseta Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
Harima dukai wagema harima lassanai ape hamuduruwane😭😭😭ape athrajuta niwan suwa.🙏🙏🙏🙏
@ajithweera6560
@ajithweera6560 2 жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ කලුමාමට බුදුසරණයි
@milindamaduranga4556
@milindamaduranga4556 Жыл бұрын
හාමුදුරුවනේ හැමදාම අනිවාර්යයෙන් ඔබ වහන්සේගේ me කවි අහල nidaganne
@samithbandarapansalegedara3808
@samithbandarapansalegedara3808 2 жыл бұрын
නිවන් සුව වෙිවා 😭😭😭😭😭😭😭😭😟
@sawanikanchana5301
@sawanikanchana5301 2 жыл бұрын
තෙරුවන් සරණ යි හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏
@chandiatthanayakachandi4100
@chandiatthanayakachandi4100 2 жыл бұрын
අනේ පින් හාමුදුරැවනේ මටත් හිතට දුකයි ලස්සනයි
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Obha wahanseta dirgaaysa lebewa 🙏 🙏 Kalu mahatata waradinne na mihipita deviyan obhata balai dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 tunuruwage saranai 🙏 ❤ ❤
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
හරීම ලෂ්සණයි හරිම සංවෙදීව හදවතට දැනුණා අපේ ස්වාමීන් වහන්සේගෙ කවිපෙල ඇත් රඡු මතක් වෙන ගානේ දුකයි
@virajtharaka9122
@virajtharaka9122 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@sankalpa8594
@sankalpa8594 2 жыл бұрын
හිතට ලොකු දුකක් දැනෙනවා හාමුදුරුවනේ සංවෙිදි කවි පංතියක් 🙏🙏🙏
@musicproduction6755
@musicproduction6755 2 жыл бұрын
සාදු සාදු සාදු
@senakapradeep2392
@senakapradeep2392 2 жыл бұрын
තේරැවන් සරනයී හීමීයනී
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
මගේ ඇත්රජු වෙනුවෙන් වෙහෙසක් නොලබා කළ උතුම් සේවාවට මගේ ආචාර්ය කොඩිතුවක්කු මහතාණෙනි 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️.💁පින්වත්,තේජාන්විත, අහිංසක මගේ ඇත්රජු 🐘👑🐘👑🐘👑වෙනුවෙන් ස්වාමින්වහන්ස එක්කකල අකුරු පේළිවට ගොඩක් පින්සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏.07.04.22 සිට ආදරේ දක්වාම 11.04.22 නොකඩවා මගේ ඇත්රජුට පින්ලැබෙන්න සියළුම දෙවි රැකවරණය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. සියළුම පිනෙන් දිව්‍යලෝකේ උපත ලබන්න මගේ එකම ප්‍රාර්ථනය. 🙏🙏🙏🙏🙏.
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏සියළුම දෙවියන්ගේ ආරක්ෂාවයි🙏🙏🙏🙏🙏
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
අපේ ස්වාමින්වහන්ස මම කතෝලික ඒත් මම හරියට ගරු කරනවා බෞද්ධ දර්ශනයට.මම ලියන විදිය හරිද දන්නේ නැහැ මගේ ඇත්රජුගැන.ඒත් එක්කම මම ගොඩක් වෙහෙසෙනවා තවත් හස්තිරජෙක් ගැන, 🙏🙏🙏🙏🙏ස්වාමින්වහන්ස මම ගොඩක් ආදරේ කරන සත්දන්තයෙක්🐘👑🐘👑🐘👑 බෙල්ලන්විල ඉන්න හස්තිරජණන්. 🙏🙏🙏🙏🙏පුළුවන් දෙයක් ක‍ර ඒ සත්දන්තය ගැන හොයාබලා නිදහස් කරන්න අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏මම කිසිම නිලදරයක් කරන කෙනෙක් නෙවෙයි මම මවක්, සතුන්ට අසීමිත ආදරේ කරන මවක් කිව්වොත් නිවැරදියි. 🙏🙏🙏🙏🙏🙏වරදවා නොහිත මේ ගැන බලන්න ස්වාමින්වහන්ස. මම හැමෝගෙන්ම මේ උදව් 😭😭😭😭ඉල්ලන්නවා. අපේ ස්වාමින්වහන්සට සියළුම දෙවියන්ගේ ආරක්ෂාවලැබේවා!!!! තෙරුවන් සරණයි.
@notidanu6735
@notidanu6735 2 жыл бұрын
Lassanai ape hamuduruwane teruwan saranai
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! 🙏🙏🙏සාධු සාධූ සාධු
@user-ti3ub9nt6t
@user-ti3ub9nt6t Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🥺😭
@brianlisk1735
@brianlisk1735 2 жыл бұрын
නිවන් සුව නදුන්
@brianlisk1735
@brianlisk1735 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@damayanthisubasinghe2294
@damayanthisubasinghe2294 2 жыл бұрын
බුදුසරනයි.කලු..මාාමාට
@kppm1194
@kppm1194 2 жыл бұрын
I Tama. Lassana. Sanwedi . Kawwi. Obata. Teruwan. Saranai
@madushikasadali1946
@madushikasadali1946 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ අවසර ඒ කවි ටික ඔබ වහන්සේට තව තවත් මේ වගේ කවි ලියන්න අදහස් පහල වේවා
@yousefaleinze5466
@yousefaleinze5466 2 жыл бұрын
Ane hithata mara dukai harima sanvediy dasun mevee penava.oba vahanseta theruvan saranai kalu mamata niduk nirogee suvaya labeva.. bosath ath rajuni obata mathu budubava labeva. Theruvan saranai
@ranjanithennakoon1772
@ranjanithennakoon1772 2 жыл бұрын
හරිම දුකයි අහානකොට අපෙ හමුදුරුවනේ හරිම ලස්සනයි අහාන්න අහාන්න තවත් අහාන්න හිතෙනවා බුදු සරනයි අපෙ හාමුදුරුවනේ
@dharmawatheemenike4682
@dharmawatheemenike4682 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු උතුම් නිවන් දොර විවරවේවා!!!
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 2 жыл бұрын
Harima sanvediy adun nethnam hadavathak venna be...theruvan saranayi ...
@samankumara-tj8cp
@samankumara-tj8cp Жыл бұрын
අනේ මගේ ඇස් වලින් කදුලු බේරෙනව.සත්තයි.. අමාමහ නිවනින්ම සැනසේවා...
@zain66zain61
@zain66zain61 2 жыл бұрын
Harema lassanai harema dukai oba wahanseta teruwan saranai🙏🙏🙏
@nuwanthilina6035
@nuwanthilina6035 2 жыл бұрын
ලස්සන කවි පෙලත් හාමුදුරැවනේ
@yousefaleinze5466
@yousefaleinze5466 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏saduuu saduuu saduuu nivansuva labeva
@rupakuruwita6515
@rupakuruwita6515 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎සාධු!!!!! සාධු!!!!! සාධු!!!!!
@isurusandaruwan9188
@isurusandaruwan9188 8 ай бұрын
ඇත් රජදුනි ඔබට නිවන් මාර්ගයම අත් වෙවා...කලු මාමේ ඔබටත් චිරාත් කාලයක් වැජබෙන්න දිර්ඝායු ලෑබේවා ❤🌎🙏
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
මෙි දෙන්න සන්සාරෙත් මෙි වගේ ඵනිනඅැතිනේද අපේහාමුදුරැවනේ
@suwarank9065
@suwarank9065 2 жыл бұрын
Theruwan saranayai. Harima. Dukaki..kavi. ahankot. Kalumat..niduk. nirogi..saranayai. ape. Pinwath.. ath. Raju.diviyalooke.inne.ohuge.pihit.tuyanwa oyat
@krishanthidharmalatha6729
@krishanthidharmalatha6729 2 жыл бұрын
කලු මාමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා, ඇත් රජුට නිවන් සුවය ලැබේවා,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@roshansandithmal8882
@roshansandithmal8882 2 жыл бұрын
Kalu mamata deerghayusha......ath rajananta ajaramara niwan suwa labewa....
@dineaskumara2155
@dineaskumara2155 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@thilankathisula157
@thilankathisula157 2 жыл бұрын
Sansaaraye maa dutu sundarama ruwa..... Sanekin niwi wadiyaa nuba niwan pura.... Daladaa peraharama paalui nuba nathiwa.... Ayeth enne naha bosath athu nuwara.......💔😖😖😖 🙏🙏🙏🙏🙏🙏
@kumaraeranda6068
@kumaraeranda6068 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@kamaldesilva7644
@kamaldesilva7644 2 жыл бұрын
Teruwan saranae ape hamuduruwanee...
@chageeshadamsith3070
@chageeshadamsith3070 2 жыл бұрын
ඇත්තටම ලස්සන කවි පෙලක්
@isharadilshan7356
@isharadilshan7356 2 жыл бұрын
මේ වගෙ කව් හදන්නට තව තව ශක්තිය , දිර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට
@gihannalaka7965
@gihannalaka7965 2 жыл бұрын
දෙවියනේ අහන් ඉන්න බෑ..... ඇඩෙනවා...
@samithchannaka3626
@samithchannaka3626 2 жыл бұрын
තෙරුවන් සරණයි😥😥
@chamindumethmal8570
@chamindumethmal8570 2 жыл бұрын
හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤❤❤
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
බුදුසරණයි ඔබ වහන්සේට
@raginacamigie7494
@raginacamigie7494 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
@tharindudilina7669
@tharindudilina7669 2 жыл бұрын
ඒකටනම් ඇත්තටම ඇඩුනා හාමුදුරුවනේ...😭😭😭
@kamilakamila3073
@kamilakamila3073 2 жыл бұрын
Taruwan saranai ape hamuduruwane
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
අනේ අයිමාත් අපේ දුක වැඩි කරන්නේ මේ ව්දියට ව්ඩියෝ දලා මෙන්න වැන්දා ඉවසන්න බැහැ මාගේ පපුව පැලිල මැරෙයි මාගේ දෙමවුපියෙ දෙන්නට වාගේම මම ආදරෙයි මේ ඇත් රජුට මම සිතගෙන සිටියේ නිවාඩු ඇවිත් මවුබිමට ඇත්රජු බලන්න යන්න අනේ එත් මම එතරමිම පවු කරලා ඇත්රජු බලගන්නා බැරි උනා නිවන් සුව නැදුන් පුතුනි
@dumendirathni7816
@dumendirathni7816 2 жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Apa. Hamuduruwanta. Pen. Hamuduruwan. 🙏Penwat. At. Rajuni. Niwan. Suwa. Labawa. Penwat. At. Raruni. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@daneshsupun3616
@daneshsupun3616 2 жыл бұрын
🙏🙏🙏🙏Harima lassanayi💜️💜️💜️
@thiliniweerakon5887
@thiliniweerakon5887 7 күн бұрын
මේ අවුරුද්දේ දළඳා පෙරහැර බලද්දී රාජා ඇතා මතක් වෙලා you tube ඇවිත් වීඩීයෝ ඔක්කොම බැලුවා.. පපුව හිරවෙනවා වගේ.. ඇස්වලින් කඳුලු එන එක නතර කරගන්න බෑ.. නිවන්සුව ඇත් රජුනි..😢
@dilshanchathuranga315
@dilshanchathuranga315 2 жыл бұрын
බුදු සරණයි !
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
0:20
佐助与鸣人
Рет қаралды 4,6 МЛН
Girls prank vs Boys prank #trollface #troll #edit
0:22
WINARES EDITS
Рет қаралды 17 МЛН
❗️заступился за девочку✊🏻 #pov #story
0:45