ජපන්නු කියන්නේ හරිම පුදුම ජාතියක්, මෙන්න ඔවුන්ගේ හොදම පුරුදු 08ක් | 8 Best Japanese Habits

  Рет қаралды 85,825

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 201
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
ජපානෙට පට්ටම ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ set එක කෝ බලන්න 🇯🇵🇯🇵🇯🇵🇯🇵❤❤❤❤🇯🇵🇯🇵🇯🇵 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
❤🇯🇵🙏
@MalaneMalne
@MalaneMalne Жыл бұрын
අපි ඉපදුන රට හැර වෙන රටවල් මොකටද අපේ රටේ වැරදි මිනිස්සු අනුන්ට වැරදෙනකම් තමයි බලාගන ඉන්නේ
@comeback5902
@comeback5902 Жыл бұрын
,❤️
@SasiruHimansa-t1t
@SasiruHimansa-t1t 9 ай бұрын
🇯🇵🇯🇵🇯🇵🇯🇵🎌🎌🎌
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
ලංකාවේ මිනිස්සු ඔය පුරුදු හදාගත්තොත් ඉක්මනින් ඉන්න වලෙන් ගොඩ එන්න පුලුවන් ❤🎉
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Apooo meynna kiyla hedeyi geydarata anneyma phawahan dageynamai patta aul Mata nam 🤔🤔😰🇦🇪🇱🇰
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
තමන්ගේ වැසිකිලිය තමන්ව පිරිසිදු කරගන්න අය කෝ බලන්න 😍
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Aniwareynma Mata man clen akhema thiynney oney 🤗🤗🇦🇪🇱🇰
@Saaraaa_A
@Saaraaa_A 6 ай бұрын
@@ayeshamissayesha7909 🤗🥰🌿
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
අනිවාරෙන් රට වෙනස් කරන්නම් මිනුස්සුත් වෙනස් වෙන්න ඕනේ...🇱🇰❤
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
ජපන්නු සුපිරි මිනිසුන්ය අයියා අපේ කාලකන්නිය මිනිසුන්ය ජිවිතයට හදන්න බෑ අයියා 💖💖💖
@ravindurathnayaka719
@ravindurathnayaka719 Жыл бұрын
ජපානය දියුණු වුණේ හොද පුරුදු වගේම උත්සාහවන්ත නිසා.❤
@iroshdilshan8741
@iroshdilshan8741 Жыл бұрын
උබ දන්න හුත්ත
@nilukamanohari1736
@nilukamanohari1736 Жыл бұрын
​​@@iroshdilshan8741හොද පුරුදු පුරුදු වෙන්න කලින් කුනුහරුප කියන එක නතර කරන්න .ඒක තමයි හොදම පුරුද්ද.
@Noname-hz4fi
@Noname-hz4fi Жыл бұрын
ඔව් මෙ ඔක්කොම ඇත්ත මම ජාපානයෙ අවුරුදු හතරක් හිටි යා 😊
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අතීතේ බෞද්ද සමාජයක් ඌ ජපනේ අද බුදු දහම අතු ගෑවිලා විකුර්ති කාම සන්ස්කෘතියක් ඇතිවෙලා තියෙනවා
@Nishaya722
@Nishaya722 Жыл бұрын
Vdo එක බලන්න කලින් ඉඳලම මං මේ හැමදේම කරනවා.. මට ආවේ ලොකු සතුටක්
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
හැදෙන කෙනෙක්ටනම් ගොඩක් වැදගත් 😇
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari kiyla weydak ne ratakhata awama apey minissu geyna hitha ganna pluwan😰😰🇦🇪🇱🇰
@Induwara_Dineth256
@Induwara_Dineth256 Жыл бұрын
Agreed 💯! ape ayata tawama me dewal jokes witarai 🥺💔
@hiruninawoddaya-nc2zd
@hiruninawoddaya-nc2zd Жыл бұрын
මං නම් අනිවාර්යයෙන්ම යනවා දවසක ලස්සන පිරිසිදු වැදගත් රටකට කාළකන්නි මිනිසුන් ඉන්න මේ ලස්සන රට අතහැරලා
@slfishparadise8352
@slfishparadise8352 Жыл бұрын
කාලකන්නි රට නෙමේ මිනිස්සු
@iroshdilshan8741
@iroshdilshan8741 Жыл бұрын
උබ වෙන රටකට ගිහිල්ලා වෙන පිරිම එක්ක බුදියපන්. බුදියලා හුකාගනින් හොදට පස්සේ ඒ සල්ලි මෙහේ ඉන්න ගෙදර මිනිස්සුන්ට එවපන් මෝඩ හුත්ති
@MalaneMalne
@MalaneMalne Жыл бұрын
මිනිස්සුන්ගේ වැරදිවලට රට මොනවා කරන්නද
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
අවන්කවම යහපත් ගතිපුරුදුවලට හුරු වුනොත් ජීවිතේ ජය නිතැතින්ම ලැබෙනවා. බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
@sanjithawickramasinghe68
@sanjithawickramasinghe68 Жыл бұрын
මේවගේ video තමා අපේ ලංකාවේ මිනිස්සු බලන්නම ඔනේ ❤
@MalaneMalne
@MalaneMalne Жыл бұрын
ජපානය ලංකාවට ගෙනල්ලා පෙන්නුවත් වැඩක් නැහැ
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
මේ කියපු දේවල් වලින් 80%විතර මට තියනව ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනව සමහර වෙලාවකදී මගේ දුව මට කියනව අම්ම ඔය ඕනාවටත් වඩා වැඩි පිලිවෙල ඒක එයාටත් කරදරයක් කියල ඒත් එයාටත් කියල දෙනව එඉන් ලැබෙන මනසික සුවය ගැන . ස්තූතියි ඔබට 💐💐.
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 Жыл бұрын
Great
@chamarasavindu139
@chamarasavindu139 Жыл бұрын
මේක බලලා හැදෙන අයකෝ 👍😂
@Sudasinghe
@Sudasinghe Жыл бұрын
Ape unata owa ewa only joke 🎉
@sameeragimhan676
@sameeragimhan676 Жыл бұрын
​@@Sudasinghe atte
@anuanu-rl7pz
@anuanu-rl7pz Жыл бұрын
Api🎉🎉🎉qq
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
හැදෙයි ප#ක් 😂
@deshan6877
@deshan6877 Жыл бұрын
​@@Sudasingheatta
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Жыл бұрын
ජපානය එහෙම වෙද්දී අපි 😂 අපි ශ්‍රී ලාංකිකයෝ 😅
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
මොකාගෙන් හරි ගන්න පුලුවන් දේ අරගෙන ජිවිතේ නිවරදි කර ගනිල්ලා
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
ශිශ්ටසම්පන්න කියන වචනෙට උපරිමම සාදාරනෙ කරන ජාතිය තමයි ජපන්නු එත් අපි වගෙ වැද්දොන්ට මෙකෙන් ඇති වැඩෙ මොකක්ද කියන එක තමයි ප්‍රස්නෙ 😅😅😅
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
මම කතෝලික එත් මම බුදු දහම හින්දු දහම වගේ ආගම් ගැනත් අද්‍යනය කරනවා ඒ වගේම මම ෆෙන්ශුයි දර්ශනය ගොඩක් අද්‍යනය කරනවා ඒක මගේ ජීවිතයට ලොකු පිටිවහලක් වෙලා තියෙනවා
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
අවදාන ගණිකාව
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@sgirl8888 ඇයි අනේ ලන්කාවේ පිරිමි ලමයි මේ වගේ හැසිරෙන්නේ මට හරි වේදනයි
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
මොන දේ වුණත් තමන්ගෙ රට පහතට දාලා වෙනත් රටක් උසස් කරන්න එපා.එතකොට තමන්වම පහළ තත්වෙකට දාගත්තා වගෙ මේ පුරුදු අනුගමනය වෙනම කතාවක් i love mother srilanka❤️🙏
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ගොඩාක් අය එහෙම ඇති.. ඒත් හැමෝම එහෙම නැහැ. මං කියන්නේ මගේ අත්දැකීමෙන්. මම ඉන්න බෝඩිමේ ( ඔස්ට්‍රේලියාවේ ) ඉන්නෝ ජපානේ කපල් එකක්.... එයාලා හරිම අපිරිසිදු යි. ඉව්වොත් kitchen එක, සින්ක් එක හැම තැනම ඉදුල් කෑලි... පාවිච්චි කරන හැදි ගෑරප්පු , pots කවදාවත් හොදට හෝදලා ඒ ඒ තැන් තැන වල තියන්නේ නැහැ . Specialy toilet එක use කරාම හරියට ෆ්ලෂ් කරන්නේම නැහැ ... ඒකනම් හරිම අප්‍රසන්න ජනකයි.. අනික් rooms wala ඉන්න අයට එයාලා එක්ක හරිම තරහයි...
@natharisavithma4085
@natharisavithma4085 Жыл бұрын
ජපන් anime බලන කට්ටිය කෝ...........මම කැමතිම demon slayer anime එකට❤❤❤
@Thai_ball
@Thai_ball Жыл бұрын
Same
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you so much godak watina vedio ekak lankawe godak un monawa kiuwath haden na ekai Lankawata mehema wela thiyenne Japane kiyanne lassana hoda ratak I love my second motherland, Japan 🇯🇵🙏😍❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ඉස්සර ජපන් සමාජෙ වගේ නෙමෙයි දැන් ජපන් සමාජේ ගොඩක්ම කාමයට රාගයට ලොල් වෙලා 😓
@xgamer660
@xgamer660 Жыл бұрын
කොහොමද එහෙම කියන්නේ
@nsstudio91
@nsstudio91 Жыл бұрын
ජපන් වැල් වෙනයි මෙවමෙව වෙනයි බොලබොල 🤣🤣🤣
@tecklaalwis3933
@tecklaalwis3933 Жыл бұрын
විකුර්ති ආශාවන් තියන රටක්
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
ජපානයේ මිනිස්සු අදත් හොදයි
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ඉතා වටිනා සටහනක් ...ස්තුතියි ....🌷🌷
@tmfunny8719
@tmfunny8719 Жыл бұрын
ජපනුන්ගේ ඔය දේවල් තිබ්බට කිසිම හිතක් පපුවක් නැති ජාතියක් අවුරුදු 8 ක අත්දැකීමෙන් කියන්නේ මෙහෙට ඇවිත් බලන්නකෝ😄
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
ඇයි මොකද්ද අවුල
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
මේ ෆෝන් එක නිසා දවස ඇතුලත පොඩි වැඩ කොටසයි කර ගන්න පුලුවන් වෙන්නෙ.ෆෝන් එකටනම් ඇබ්බැහි වෙන්න එපෝ..අද වැඩෙ අදම කරන්න..හෙට වෙන වැඩක් කර ගන්න පුලුවන්නෙ එතකොට.මම සැහෙන්න ට්‍රයි කරනවා ෆෝන් එකෙන් ගැලවෙන්න.ලෙසි නෑ. යූ ටියුබ් එකේම තමයි ඉතින් ඉන්නෙ..අන්ලිමිටඩ් පැකෙජ් කරපු වැඩක් 😒🥺👍
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Жыл бұрын
ආය රෑ වෙනකම් ඉන්නේ නැතිව ඉන්නවා කියලා හිතත්දී දැන් රෑ 10.30 කියලා දැක්කම 😅😂
@sachinikaushalya467
@sachinikaushalya467 Жыл бұрын
My favorite country is Japan.💕💕 thank you
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
මට මන්ගැන අාඩමිබරයි මෙහිතියන සමහර සිරිත් මමලග තියන නිසා ස්තුතියි ඔබට 🙏🌹👌
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
*අපේ රටේ පාසල් යන ගැහැණු ,පිරිමි ලමයි වැඩිහිටියන් bus එකෙදි ටොපිය ice cream kewath, දොඩම් ගෙඩියක් kewath ඒ කොලය හෝ ලෙලි පාරට දානව කිසි අමාරුවක් නැතුව . පිරිමි නම් කවදාවත් වැසිකිලියකට ගියොත් වතුර ටිකක් දාලා හෝදන්නෙ නැහැ. බලන්නකො Station වල තියෙන toilet හරිම දුගදයි. කවදාවත් වරදක් හදා ගන්න හිතන්නෙ නැති මහා මුද්ද, උද්දච්ච ජාතියක්*
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Man tofi kolayak danath_ _ne_ .😊 _Kauru hari karadin kenthith_ _enawaa appa mata_
@Nisinianujana
@Nisinianujana Жыл бұрын
I love this video.. please give another video about Canada 🇨🇦 ❤❤
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Ehma සංවර ජාතියක් කවදවත් වට්ටන්න බැහැ lankwweth ලසන්න යුගයක් එලබෙන්ව dakkina ආස අය koo ❤ dagaba යමු, දවසක් japan ඇමති කෙනක් kiuwa අපි එයාලට වඩා ගොඩක් ඉස්රහෙන් ඉන්න ඕනේ රටක් කියලා kauda එක විනාස කලේ lamai????????????
@manushaadithya06
@manushaadithya06 Жыл бұрын
Australia video එක ඉක්මනට ඕනෙ කියන අය like කරන්න🤘♥️
@LochanaMaxx-ps3jo
@LochanaMaxx-ps3jo Жыл бұрын
දන්නෙ නැති දේ කියලා දෙනවට ස්තූතියි thank wishwa gaweshaka !
@Johanasndis1225
@Johanasndis1225 Жыл бұрын
ඒ උනාට ඉස්ලාමය තමා හොදම😂පුපුරන්නත් පුලුවන්😂
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
මේවගෙන් ටිකක් හෝ තිබීම ගැන මා සතුටු වෙනවා...ස්තූතියි විශ්ම..❤❤❤
@tecklaalwis3933
@tecklaalwis3933 Жыл бұрын
කොහොම කරත් වැඩක් නෑනේ. වසර 30 ක් තිස්සේ එකතැන පල්වෙන රටක්. 1995 GDP එක ට්‍රිලියන$ 6.3 දැන් ට්‍රිලියන $ 4 යි. දේශපාලන වශයෙන් සතුරා සහ මිතුරා කවුද කියලා අදුරගන්න බැරිඋනා. New technology එක අල්ලගන්න බැරි උනා. ඒකේ ප්‍රතිපල විදියට Technology වලින් ලෝකයේ අංක එක ඉදපු ජපානය වර්තමානය වෙද්දී චීනය මත යැපෙන්න වෙලා තියෙනවා. පරන technology බදාගෙන මෝටර් රත හදපු නිසා 2023 වෙද්දී ලෝකයේ මෝටර්රථ ආධිපත්‍යයත් අහිමි උනා. ජපානය කියන්නේ අධික වැඩපැය ගානක් තියන රට. ඒ නිසා මානසික පීඩනය ඉහළයි. සියදිවි නසාගැනීමුත් ඉහලයි. ලිංගික විකුර්ති ආශාවන්ගෙන් ලෝකයේ අංක එකේ රට. ජපානය ආසියාවේ මුලින්ම ගොඩනැහුන රට. ඒ වගේම ආසියාවේ මුලින්ම මියයන්නෙත් ජපානය ..
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඇයි එහෙම කියන්නේ.
@tecklaalwis3933
@tecklaalwis3933 Жыл бұрын
@@yasirudhananjaya941 විශ්ම ලෝකයටම යෝජනාවක් ගේමු ජපානයේ අනාගතය ගැන වීඩියෝක් කරන්න කියලා. ඔවුන්ගේ ආර්තිකය අඩුවෙන්නේ ඇයි කියලා සහ ඔවුන්ට පරමාණු බෝම්බ ගහපු සහ 1980 ගනන්වල ආර්තික බෝම්බ ගහලා ජපන් යෙන් එකේ ආධිපත්‍යය විනාශ කරපු ඇමරිකාවම ලංකරගෙන ඉන්නේ ඇයි කියලා වීඩියෝ කරන්න කියමු..
@Tops-oz9vu
@Tops-oz9vu Жыл бұрын
ජපන් ඒක පුද්ගල ආදායම 1995 දී $ 44000 යි. 2023 දී 34000 යි. ඇයි එහෙම අඩුවෙන්නේ. ඔහොම ගිහින් බංකොලොත් වෙයිද . දැන් චීනය ඉදිරියට ගිහින් ජපානය වගේ 6 ගුනයක්. ලබන අවුරුද්දේ ඉන්දියාවත් ජපානය පහුකරගෙන යනවා. ඊලගට බ්‍රසීලය , සහ ඉන්දුනීසියාවත් ජපානය පහුකරගෙන ආර්තිකයෙන් ඉදිරියට යනවා කියලා පුරෝකතනය කරලා තියෙනවා . ඇයි එහෙම වෙන්නේ.
@SLlion2005
@SLlion2005 Жыл бұрын
​@@Tops-oz9vuජපානයෙ ජනගහනය සීඝ්‍රයෙන් පහළ යනවා එක හින්දා එක ආර්ථිකයට බල පානවා.
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
@@Tops-oz9vu ඒක නේ ....අනේ තව දන්න විස්තර කියන්නකෝ...
@l-y-g
@l-y-g Жыл бұрын
ඔය කියන පුදුමාකාර දේවල් හින්දා තමයි ජපානය රටක් විදියට දියුණුවෙන්නත් ශ්‍රී ලංකාව දිළිදු වෙන්නත් හේත්තුව ලංකාවත් ඔය පුදුම දේවල් අනුගමනය කලා නං මෙලහට දියුණු වෙනවා
@C.H.A.369
@C.H.A.369 Жыл бұрын
මම උත්සාහ කරනවා ඔය පුරුදු හදා ගන්න.
@SriyalathaPetikiriarachchige
@SriyalathaPetikiriarachchige Жыл бұрын
Thank you for your video its very good for srilankan people
@neymarfans44
@neymarfans44 Жыл бұрын
තවත් කැනඩාව ගැන viedeo එකක් දාන්නකෝ අය්යේ plz...🥺🥺🥺
@malizaperera
@malizaperera Жыл бұрын
To be cleanliness should be starting from small age. Sri Lanken kids staring the day with Alphabets and numbers at school. But we should educate our children to love nature and keep tidy the place, Look at our public places wash rooms, our people doesn’t know how to keep tidy wash room, Thank god myself always do cleaning things and never messed up public wash rooms ,eateries and public places,
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
මගෙ සිහින දේශය
@kavishkanirvan6584
@kavishkanirvan6584 Жыл бұрын
Cillian murphy ගැන video එකක් ගේන්න කො 😎💖💞
@Nanodyoutube
@Nanodyoutube 8 ай бұрын
Niyamai wishma lokaya . Jaya veva .
@champikajayaweera7243
@champikajayaweera7243 Жыл бұрын
ස්තුතියි ..
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
බොලව් අවංකවමයි කියන්නේ මම බැණුම් අහන්නේම මේ පිළිවෙළට වැඩකරන්න ගිහින්... මගේ පිළිවෙළ දැක්කොත් ඔයාලත් මවිත වේවි... ඊටපස්සෙ ඔයාලා මට කියයි ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනිම නෑ කියලා... ඒ තමයි ලංකාවෙ උන්නෙ හැටි 🤔... අනේ හපොයි ඉතිං... රෑ නවයයි ගානකටත් බැලුවා වීඩියෝවක් දාලද කියලා... හ්ම්ම්... අවාසනාවට වීඩියෝව දැක්කේ උදේ 08:20 ට. අපරාදේ...
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
එහෙමද
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
මාර වැඩේ නේද
@subasirikularathna7414
@subasirikularathna7414 Жыл бұрын
Japanese are exelent❤💯
@natural7307
@natural7307 Жыл бұрын
ස්තූතියි
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _palweni karanwan etha_ _athdekimn kiynna_ . . " _mn ma atharin hema dema_ _karaawa nethan deyak a de_ _hada ganna ona mata_ . .."😊 " _Godakkk isthuthiiii_ .!!🎉 " _WISHMA LOKAYA_ .❤❤❤"
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
හරි වැදගත් විඩීයෝ එකක්
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
ඒ වුනාට ජපානය ඉදිරියට පිරිහෙනවා.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Math godak duratama mey sirith kharanawa geydarath kharanawa harima lassanai💚💚💚.💚💚🇦🇪🇱🇰
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
කොරියන් ගැනත් එකක් ඕනී
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
නවසීලන්තයේ පුරුදු ගැනත් ඕන
@dilunidilshara2831
@dilunidilshara2831 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක්.❤..
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Ekata me rate minissu giya giyathena urulewo giya wage
@sudarmandayajeewa4324
@sudarmandayajeewa4324 Жыл бұрын
ඔයාට තියෙන්නේ මාර කටහඬ
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima asawen baluwa eyata gadakma heguwa obe katahade tiyana akarshaneeya bawai godak stuti 🥰💐💞
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thank you
@amashchanuka
@amashchanuka Жыл бұрын
A much valueble content.
@dr.jspliyanage5448
@dr.jspliyanage5448 Жыл бұрын
Thanks
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@MSMA1982
@MSMA1982 Жыл бұрын
අපේ ලංකාවේ මිනිසුන්ගේ වැඩ ගැන නම් හරීම කණගාටුයි නඟරේ පොදු වැසිකිළියට ගියාම ආපු ගමන් නාන්න ඕන තැන් තියනවා
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Great.I love this.
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 Жыл бұрын
Japana hapana ❤❤
@HotStory-fc2fl
@HotStory-fc2fl Жыл бұрын
Ekata mehe aya eka ekata irisiya kara kara system change karanna kathawa 😂
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video අයියා
@isurunerangahatharasingaha9
@isurunerangahatharasingaha9 Жыл бұрын
Jack Ma gana aluth video ekak karanna plz.
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
නියමයි❤❤
@hemalimangalika6560
@hemalimangalika6560 Жыл бұрын
Thank you❤
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
20 වෙනි comment එක මඟින්
@ravindulakshan7311
@ravindulakshan7311 Жыл бұрын
Today video not boring next bring similar video I liked
@wasanthinilushika1549
@wasanthinilushika1549 Жыл бұрын
Me purudu ape rate aththala muththala kale thibba...
@user-ox1gn4is1j
@user-ox1gn4is1j Жыл бұрын
අපේ රටේ පොදු තැනක ටොයිලෙට් පලතේ යන්නබැ
@gihanimesh3997
@gihanimesh3997 Жыл бұрын
Japan ඉදන් මේක බලන අය කෝ😊
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
මමත් මෙ ජපන් ජාතිකයො වගෙමයි මාත් ජපනෙක් වගෙ ඔන් බොරුනම් බලන්න මෙ කමෙන්ට් එකට ආතල් එකක් දෙන්න රිප්ලයි කරන එකෙක්ට මං බනිවිද කියාල මං උගෙ අම්මා විතරයි මතක් කරන්නෙ 😂😂😂
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
මේක බලලා හෙට ඉදලා හැදෙන කට්ටිය කෝ😅
@k.n.s.anuruddha
@k.n.s.anuruddha Жыл бұрын
ඉතදකි මස්..අයියා. මසු නෙවේ..🙂
@DailyLife-410
@DailyLife-410 Жыл бұрын
දැන් මේක බලන්න පටන් ගත්තු වෙලාවෙම comment දාන්න මතක් වුන අය මේ පැත්තට
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
දියුණු රටවල පිලිගන්න දේවල් දියුණු වෙමින් පවතින රටවල් සලකන්නේ මෝඩ වැඩ කියලා
@asithapathirana6811
@asithapathirana6811 Жыл бұрын
උන් උන්ගෙ සංස්කෘතියට ගරු කරනවා...❤ ඒකට ලංකාවේ උන් 😢😢😢, සංස්කෘතියයි බුද්ධාගමයි පේන්න බෑ 😢😢
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
ඒ දෙක නිසානෙ ඉතින් ලංකාව පසුගාමී වෙලා තියෙන්නෙ. ඒනිසා පෙන්නන්න බැරි එක සාධාරණයි 🤣
@jackroy1641
@jackroy1641 Жыл бұрын
​@@user-jt6ej7vh2pනටන්න බරි මිනිහට පොළොව ඇදැයි වගෙ කතාවක්... තමන්ගෙ අතින් වෙච්ච වැරදි සාදාරනය කිරිමක් ඔය
@Risugeenath__
@Risugeenath__ Жыл бұрын
ජපනුන්ගෙත් ප්‍රදාන ආගමක් තමයි බුදු දහම. අපේ රට පසුගාමී වුන එකට බුදු දහම පලි නෑ.අපිම තමා ඒකට හේතුව
@asithapathirana6811
@asithapathirana6811 Жыл бұрын
@@user-jt6ej7vh2p උබලා වගෙ කුහක පක්කු ඉන්නක්ම් රටක් හදන්න පුලුවන්ද..හැමදේකටම එවා පලි..😥😥
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
@@Risugeenath__ ජපන්නුන්ගෙ ප්‍රධාන ආගමක් වුණත් බහුතරය නිරාගමික. දන්න දෙයක් කියපන් 😂
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
TNQ godaaak wedagath tikak Tikak fallow karanawa anith Ewa tikak gaththa 😁❤️😊💪
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
මගේ ගාව ඔය දේවල් වලින් ට්කක් තියෙනෝ 🙂❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thank u nics video🙏🙏🙏💚💚🇦🇪🇱🇰
@old_memories_x
@old_memories_x Жыл бұрын
ආයුශ බොහෝ වේවා.❤
@RavinduYuvantha-hb1ze
@RavinduYuvantha-hb1ze Жыл бұрын
කවදාවත් na owa,apa මිනිස්සු gawa topiyak kawath kola parata visi karana minissu inna ratak thawa minihakuta hari yanawata kamathi nathi jathiyak.ithin kohimada ma rata goda gnna .
@jefsara1662
@jefsara1662 Жыл бұрын
Wasikiliya pirisidu kireema.lankawe bohomayak gewal wala nattet akamai😢
@chamithsrimal7106
@chamithsrimal7106 Жыл бұрын
මුලින්ම අද❤️🙈
@tharukajayalath8389
@tharukajayalath8389 Жыл бұрын
Ape aya hadanna me kape hambenne Naha
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අපේ රටේ මිනිස්සුන්ටනම් නින්ද කිවුවොත් ඊට වඩා දෙයක් නෑ
@mohomedirfan5010
@mohomedirfan5010 Жыл бұрын
Superb...!
@jayankarunasinghe9220
@jayankarunasinghe9220 Жыл бұрын
“Puka hodana hati” gena video Ekak danna
@anzworld10
@anzworld10 Жыл бұрын
5:00 අම්මෝ😂😂.. අපිට නේද කිව්වේ❤
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Godak adarei japan❤🇯🇵🙏
@MR_ACADEMY
@MR_ACADEMY Жыл бұрын
Boru ekathu karala content hadannath tikak amaarui nee😆😆😆
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
ලංකාවේ වැසිකිළි සුද්ද කරන මිනිස්සු කෝටිපතියෝ වෙනවා දකින්න ආසයි ❤
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@hasithadananjaya970
@hasithadananjaya970 Жыл бұрын
Dan unath balandako ithin 🤝🥲
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 12 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 12 МЛН