$1,400ක Sony අලුත්ම Xperia 1 Mark V Camera Phone එක ඔයාට හරි යනවද? (පෙරදසුන් වීඩියෝව)

  Рет қаралды 44,550

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් Sony සමගම විසින් එළිදක්වනු ලැබූ නවතම Xperia 1 Mark V Phone කැමරාව පිළිබද කතා බහක නියෙලෙනවා.
Sony Xperia 1 Mark III සම්පුර්ණ වීඩියෝව - • 100% Pro Mobile Photog...
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Пікірлер: 234
@kavinduchamith6795
@kavinduchamith6795 Жыл бұрын
ලංකාවෙ ෆෝන් ගැන මෙච්චර හොද review එකක් කරන චැනල් එකක් දැක්කමද කොහෙද..ගොඩක් චැනල් ෆෝන් එකෙ හොද පැත්ත විතරයි කියන්නෙ.. Good Job. Respect🔥🤚
@lailai5690
@lailai5690 Жыл бұрын
💯
@hpsgjayathilaka696
@hpsgjayathilaka696 Жыл бұрын
Chanux
@cute_vampire_
@cute_vampire_ Жыл бұрын
@@hpsgjayathilaka696එයා හොද විතරයි කියන්නෙ..
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
​@@hpsgjayathilaka696 Chanux කියන්නෙත් හොද විතරයි 🤧
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Sl photo
@artoflife3363
@artoflife3363 Жыл бұрын
නියමයි සහොදරයා
@dellwhite9153
@dellwhite9153 Жыл бұрын
Iphone 15 pro max එකෙත් use කරනව කියල තියෙන්නෙ මේ විදියෙ Duel layer sensor එකක්.
@colabtest-gx2jx
@colabtest-gx2jx Жыл бұрын
PIXEL 6 PRO ද​ PIXEL 7 ද​ හොද​?
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
Sony කියන්නේ වෙනම level එකක්...❤️
@Ishanjapan
@Ishanjapan Жыл бұрын
Sony කියන්නෙ වෙනම level එකක තියන brand එකක් හැමෝටම හරියන් නෑ වැඩක් අරන් පාවිච්චි කරලම බැලුවොත් වෙන mobile එහෙකට යන ප්‍රමානය අඩුයි ❤
@thilanchathuranga7425
@thilanchathuranga7425 Жыл бұрын
ඇත්ත
@sansul88
@sansul88 Жыл бұрын
Been using Sony ever since..
@ramithabandaranayake6041
@ramithabandaranayake6041 Жыл бұрын
Sony user since 2015
@senuragayashan7411
@senuragayashan7411 Жыл бұрын
සිරා බන්
@lgkudara
@lgkudara Жыл бұрын
ඇත්ත... ඇපල් වලට එහා ගිය සුපිරි බ්‍රෑන්ඩ් එකක්
@buddikaakalanka1581
@buddikaakalanka1581 Жыл бұрын
ඉක්මනටම Sony 1 V එකක් අරගෙනත් review එකක් කරයි කියල බලාපොරොත්තු වෙනව❤😍
@express6468
@express6468 Жыл бұрын
Chanux bro වත් ඔහොම explain කරන්නේ නෑ tech reviewer කෙනෙක් වෙලත්.. කෙනෙක් කියන්න පුලුවන් ඔබතුමා මෙච්චර explain කරන්නේ පොටෝ සම්බන්දව කැමරා සම්බන්දව කතා කරන චැනල් එකක්නේ නිසා කියලා. ඒත් කොහොම නමුත් chanux bro කියන්නෙත් unboxing tech review කරන කෙනෙක්නේ.. ඒත් chanux bro මෙච්චර දේවල් explain කරන්නේ නෑ. ඒ අතින් බැලුවම ඔබතුමා බෙස්ට් 👍👍👌👌👌
@shehanromesh1581
@shehanromesh1581 3 ай бұрын
Chunux photographer kenek neme. Anith Eka eya Sony fan kenekuth neme. Eya mobile phone review karanne subscribers la ganna
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
සෝනී කියන්නේ වෙනම ලෙවල් එකක්...මන් අදටත් යුස් කරන්නේ සෝනී 1 මාර්ක් 2 එක...සෝනී අනිත් ෆෝන් වලට වඩා කොච්චර ඇඩ්වාන්ස් ද කියල යූස් කරපු අය දන්නවා...අනික ගොඩක් පෝන් වලට දාගන්නෙත් සෝනී කැම් එක තමයි....මමත් ආඩම්බරකාර සෝනී කස්ටමර් කෙනෙක්..ලවර් කෙනෙක්
@SLC7987
@SLC7987 Жыл бұрын
🤣🤣🤣
@DZ-rz6on
@DZ-rz6on Жыл бұрын
😂😂😂😂😂😂 pk
@azmilkais
@azmilkais Жыл бұрын
Sony Xperia ලංකාවට ආයේ ගෙන්වනවා නම් singer ඒකෙන් මරු. දැන් iPhone එකක් ආවම ලොකු දෙයක් වගේ තමයි ඒ කාලේ Sony Ericsson එකක් ආවම තියන hit එක
@musichub4576
@musichub4576 Жыл бұрын
Sony කියන්නෙ ආගමක් ❤❤❤ my favourite brand
@Duleepaduleepa22
@Duleepaduleepa22 Жыл бұрын
අදහනවද🙄
@musichub4576
@musichub4576 Жыл бұрын
​@@Duleepaduleepa22ow ඇයි අවුල්ද
@Duleepaduleepa22
@Duleepaduleepa22 Жыл бұрын
@@musichub4576 🙂මොකද්ද ගාතාව...පහන තියද්දි වෙලාවට තියෙනවද......😌 හින පේනවද නිදිය ගත්තාම....මොනවද තියෙන පිහිට බන්..මාත් අදහන්නම් එහෙම උනොත්🙄
@musicart5182
@musicart5182 Жыл бұрын
මම කැමතිම ඔයාගෙ හදිස්සියක් නැතුව පැහැදිලිව කරන කතාවටයි,ඔයාගෙ දැණුමටයි❤🙏
@KillerWhale0001
@KillerWhale0001 Жыл бұрын
එදා ඉඳන්ම, කැමරා එකක් රිවීව් කලත් හොඳනැති, නරක පැත්ත ඉස්මතු කරල පැහැදිලි කරන කෙනෙක් තමා.ඒක වෙන අය නොකරන දෙයක්.එදා ඉඳන්ම ෆලොඅප් කරන චැනල් එකක්, මගෙ සිහින ෆොන් එක මාර්ක් 4ඉඳන් මාක් 5 වලට මාරු උනා දැන් ❤
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
ඔබතුමන්ගේ හැකියාව අති විශිෂ්ඨයන් අතර ඉදිරියෙන්.❤❤
@sachinimesh
@sachinimesh Жыл бұрын
Photography videography igena gnna asawak ආවා. ❤
@nextgentechshow1592
@nextgentechshow1592 Жыл бұрын
Sony xperia 1ii එකෙන් video එක බැලුවේ 😌
@thilanchathuranga7425
@thilanchathuranga7425 Жыл бұрын
Lankawe දැන් Brand New Sony Xperia කරන්නෙ නෑ. තියෙන්නේ use ඒවා. මගේ පළවෙනි phone එකත් sony Xperia XA Dual . තවමත් ආසම බ්‍රෑන්ඩ් එක. 😊
@chandimathushara3845
@chandimathushara3845 Жыл бұрын
මගෙ තිබ්බේ neo v...❤️❤️❤️
@thilinadeshankulathunga1877
@thilinadeshankulathunga1877 Жыл бұрын
XA dual පට්ට
@sandunsuleka3643
@sandunsuleka3643 Жыл бұрын
Mage M4 Aqua 🖤
@express6468
@express6468 Жыл бұрын
Mobile phone එකකට CMOS sensor එකක් 😯😯 wow.ඒ වගේම ඇයි සිංගර් සමාගම sony phone ගෙන්වන එක නවත්තලා දැම්මේ ඇත්තටම. සෑහෙන පාඩුවක් ඒක
@srimalchathuranga4528
@srimalchathuranga4528 Жыл бұрын
Mnbuse krnne i 14 eka eth atha ynnema xperia 1 ektaamai sony kiynne aye ආගමක් 🥰🥰🥰
@GayanMadusha-m1u
@GayanMadusha-m1u Жыл бұрын
හොය හොය හිටිය review එකක්.... Thank you......
@tharinduashen3923
@tharinduashen3923 3 ай бұрын
Sony xpeeria 1vi වීඩියෝ එකක් ඕනී අයියේ
@ihanhansaja4990
@ihanhansaja4990 Жыл бұрын
Oya thiyena sony ekai samsung ekai compare krla video ekak genwanm hri aiye. samsung eke ai option eka off krla photo ganna ethkota blna puluwan apitath blna puluwan
@yomalashentha5915
@yomalashentha5915 Жыл бұрын
Brand new sony phone ekak ganna lankawe hoda thank kiyanna...❤❤ Love sony mobile ❤❤
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
සෝනි ෆෝන් හොදයි තමයි ඒත් green line කේස් එක තමයි ප්‍රශ්ණෙ? මම brand new sony 5 ii එකක් ගත්තා මාස 3යි පාවිච්චි කලේ දැන් green line ඇව්ල්ලා ඩිස්ප්ලේ එක දාන්න වෙයිද?
@thiwankamadushan9067
@thiwankamadushan9067 Жыл бұрын
සොෆ්ට්වෙයා අප්ඩේට් එකෙන් තමය් ඔය කේස් එක එන්නෙ
@Shanuka_Oshada
@Shanuka_Oshada Жыл бұрын
Dan shop wqlin display maru nokara green line hadanawa poddak hoyala balanna
@ALLINONE-vs6xo
@ALLINONE-vs6xo Жыл бұрын
@@Shanuka_Oshada koheda hadanne?mn ehuwama godak aya kiwa lankave hadanna be kiyla eka
@Shanuka_Oshada
@Shanuka_Oshada Жыл бұрын
@@ALLINONE-vs6xo handana aya innawa hoya ganna thama amaru mokadda 4n eka
@SmRasara
@SmRasara Жыл бұрын
මචං display දාන්න ඕන්න නෑ ටික කාලයක් ඉවසන්න ලංකාවට තාම green line හදන laser මැෂින් ආවද කියලා දන්නෑ හැබැයි එහෙම උනොත් වැඩේ nothing . අඩු ගානක් යන්නෙ එහෙම උනොත්
@isharapiyanandana5537
@isharapiyanandana5537 Жыл бұрын
එහෙම පැහැදිලි කිරීමක් ❤️
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
Google pixel phone gena sirge adahasa poddk kiyannko
@prasad0524prasad
@prasad0524prasad Жыл бұрын
මම කැමතිම phone eka sony brand eka, 5ii mm use karanne❤️❤️❤️❤️
@Dc-fo7wl
@Dc-fo7wl Жыл бұрын
සුපර්.. ඔයාගෙ දැණුමත් නියමයි. නොදන්න ගොඩක් දේ දැන ගත්තා 👌👌
@kanishka-m
@kanishka-m Жыл бұрын
Sony Xperia 1 v මරු භාණ්ඩයක් 💯🔥 ඒත් මම ගන්නව නම් ගන්නෙ S23 Ultra වගේ එකක්.. මොකද මට ක්ශනික Results ගන්නත් Pro mode එකෙ වැඩි Details එක්ක මට ඕන විදියට ෆොටො එකක් ගන්නත් පුලුවන් 💖 Sony ලගෙ Auto mode අව්ල්.. ඒ කිව්වෙ ඒවා Edit නොකර Social media දාන්න සෙට් නෑ... හරියට professional Mirorless Camera එකකින් ගත්තා වගේ👍
@ihanhansaja4990
@ihanhansaja4990 Жыл бұрын
Wela thiyene me aiya personalwa gthahama s 23 ekta asa nha eekai oya ochra eeka down krna hdanne. me video eke s 23 u ekk thiyenwa kiyla pennuwa eke eyta review ekak genna puluwane blmuko honest wela geneida kiyla.
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
ම්හ චීත්තයක් බන් සෝනි
@kanishka-m
@kanishka-m Жыл бұрын
​@@ihanhansaja4990Oya kivwa kathawa hariyata hari meya Sony fan කෙනෙක් Samsung hater කෙනෙක් 🥲 අද දාල තියෙන I mark V Review එක හැබැයි S23U review එකක් ගෙනාවෙ නෑ
@nalinj1
@nalinj1 Жыл бұрын
4.50 lak 😮 1️⃣ mark 5️⃣
@tharinduashen3923
@tharinduashen3923 Жыл бұрын
නියමයි ඉස්සරහටත් ඕනී මේ වගේ විඩියෝ
@ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා
@ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා 11 ай бұрын
ලංකාවේ ගන්න තැනක් කියන්න පුලුවන්ද මම ආසම වර්ගේ😢
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
ලංකාවේ නැ ,එක තමයි case එක
@thiyangajayasinghe6756
@thiyangajayasinghe6756 Жыл бұрын
Mobile photography concept එක ගෙනාවේ Huawei P series phones වල. අවාසනාවකට Huawei banned එකත් එක්ක powerful Kirrin processer එක්ක ආපු Huawei phones global market එකෙන් අයින් වුණා. Google වගේ services Huawei වලට දීලා banned එක නැති කලා නම් අදටත් කිසිම phone brand එකකට බැහැ Huawei වලට ගහන්න. ඒනිසා තමයි Huawei global market එකේ number one වෙලා හිටියේ. Dxomark වල අදටත් best camera phone rank එකේ number one Huawei. Sony එකත් හොද brand එකක්
@dashmiperera3304
@dashmiperera3304 Жыл бұрын
mangawa thiyenne sony xpiria 1 ii matanam awlak na
@nalinj1
@nalinj1 Жыл бұрын
👌 මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ....1 mark 5 👌
@theekshananadunka4505
@theekshananadunka4505 Жыл бұрын
Sony video pro photography pro app eka gana video ekak karannako ✌️
@lahiruranasinghe9428
@lahiruranasinghe9428 Жыл бұрын
1mark 3 එක දෙන්නැද්ද? 😊
@VFECTfilms
@VFECTfilms Жыл бұрын
මං ආසම දේ තමා අයියේ ඔයාගෙ videos වල ගන්න උදාහරන දෙන විදිහ,අද අලිගැටපේර 🤭
@JagathKrishantha-t4b
@JagathKrishantha-t4b 8 ай бұрын
මම අස පොන් සො පොන් එත් මා ගාව ..5මර්2 එකෙ ඩිස්ප්ලෙ ගන්න තියෙනවා නම් කියන්න
@ashanlahiru7135
@ashanlahiru7135 Жыл бұрын
ෆොටෝ ගැන මෙලෝ දෙයක් නොදැන විඩියෝ එකක් දානකං බලන් ඉන්න මන් ❤😂
@damc994
@damc994 Жыл бұрын
Mobile එනත් පට්ට review එකත් පට්ට.❤
@amilanuwan1772
@amilanuwan1772 Жыл бұрын
මන් use කරන්නේ sony 5 ii එකක්... මන් pubg game එක play කරනවා... ගත්ත දවස් වල එච්චර රත් උනේ නෑ game play කරද්දී... දැන් ගොඩක් රත් වෙන්වා... 4න් එක අල්ලනවත් බැරි ගානට... 10 min සෙල්ලන් කරා නන් ඇති... pubg වලට විතරයි එහෙම වෙන්නේ... එ ඇයි කියලා කාට හරි කියන්න පුලුවන්ද?
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
එකක් මෙ දවස් වල wether eka..anika ram eka run wenne amaaruwen wenna oni..phone eke disPLAY eke icon (apps) adu karana
@madhusankajacky-dg6zx
@madhusankajacky-dg6zx Жыл бұрын
Sony kiyanne ithin man patta asa brand eka. ❤❤❤❤❤❤❤❤❤❤❤❤.adarei sony .
@liveshowmix9384
@liveshowmix9384 Жыл бұрын
සුපිරි ❤️❤️👍🏾👍🏾
@priyanrandil4670
@priyanrandil4670 Жыл бұрын
Watching from my Xperia 1iii 🖤
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
😍
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye face id nanede ? Oketh
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Used ekakda gaththe aiye keeyatada gathtye
@priyanrandil4670
@priyanrandil4670 Жыл бұрын
@@nethsarasheheran8128 face id na malli. Fingerprint scanner eka thamai thiyenne power button ekema.
@priyanrandil4670
@priyanrandil4670 Жыл бұрын
@@nethsarasheheran8128 na malli. Brand new. I live in Dubai and even here it was not available in the market so ordered from amazon UK.
@shiranchadrasiri4315
@shiranchadrasiri4315 Жыл бұрын
ගන්න කොහෙද thiyanne..
@lahiru_champika
@lahiru_champika Жыл бұрын
බලන් හිටියෙ review එක දානකම්
@prasadanthany8717
@prasadanthany8717 Жыл бұрын
Aiye oya kiyapu dewal aththa sony kiyanne supirima brand ekak dawasen dawasa aluthwena. Good product ekak.battery capasiti eka wadi unanam niyamai sony phone wala😊
@ranodrasanjana8749
@ranodrasanjana8749 Жыл бұрын
Aththatama mara review ekak...pattama quality athi cam ekanam..mokada mn xperia 5ii ekenuth video waladi e quality ekata mara widihata surprise unee..ekath ekka baladdi mekanam.pissuwak wage athii..❤
@RsRandinu
@RsRandinu Жыл бұрын
The reality about mobile phone camaras...
@StevenM.Mobley
@StevenM.Mobley 3 ай бұрын
xperia 1 vi එක ගැන කරන්න
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
software update denavada sony phone valata aduma aurudu 3 vath
@thilinadeshankulathunga1877
@thilinadeshankulathunga1877 Жыл бұрын
ගොඩක් details තියන video ekak. ❤
@isuruch3320
@isuruch3320 Жыл бұрын
supiri ..🤩🤩 hand on review ekkuth danna ayye 😍
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
කියලා සතියක් ගියේ නෑ සුපිරි
@kavindumadusanka5607
@kavindumadusanka5607 Жыл бұрын
Sony 5 mark ii එකේ Green line එනවා ද, 12 අප්ඩේට් කරාම හැම පෝන් එහෙක ම😢
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db Жыл бұрын
නියමයි අයියෙ ඔයාගෙ රිවීව්
@sachi5477
@sachi5477 Жыл бұрын
sony pro මොඩ් එක ට ගහන්න නම් වෙන පොන් වලට බෑ
@deshikayapa5410
@deshikayapa5410 Жыл бұрын
මාත් ඉන්⁣නේ රැසියා
@shenal_avishka
@shenal_avishka Жыл бұрын
Sony phone gnn shop ekak kiynn❤️
@tharabro
@tharabro Жыл бұрын
Supiriyak thamai ❤❤❤❤❤
@ranmina2005
@ranmina2005 Жыл бұрын
Meka attak.dan mn use karanne xperia 5iv ekak🌚❤️
@n.m.dilshan3143
@n.m.dilshan3143 Жыл бұрын
Brand New ද
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
Thanks 💞💞💞💞💞💞💞👍👌
@BeatWine
@BeatWine Жыл бұрын
මේකට හරියටම විව්ස් යන්නෙ 2025දී,දැන් අපි 1 ii ,5 ii බලනවා වගේ
@Ravindu616
@Ravindu616 Жыл бұрын
මේකනම් හෙන ගහන ඇත්තක් 😅
@woodlathe1
@woodlathe1 Жыл бұрын
KZbin Video hadanna hodaa meka . Signal awulak thiyenawada
@PadhmanadhansaggarShaggar
@PadhmanadhansaggarShaggar 9 ай бұрын
Next year wala lankawe thibboth loweth gannawa.❤ great job uncle❤🎉
@ovindamadushan1804
@ovindamadushan1804 Жыл бұрын
Mn me video ek danakan balan hitiye.😍 Eke review ekakuth krnn
@fawmiakram1006
@fawmiakram1006 Жыл бұрын
Ayya Mata loku udawwak. Man next week 4n ekak ganna inne Mata kiyanna pixel 5da naththan xperia 5ii da. All performance baladdi.
@thisarapitiyage2438
@thisarapitiyage2438 Жыл бұрын
සුපිරියටම present කරනවා අයියේ ඔයා 😍🤘
@ihanhansaja4990
@ihanhansaja4990 Жыл бұрын
Aiya thaama s23 ultra eke review ekk genawe nha ne 😒
@malandkurukulasooriya7081
@malandkurukulasooriya7081 Жыл бұрын
මේකත් නියම වීඩියෝ එකක්.. ✌️❤️
@supunbandara8380
@supunbandara8380 Жыл бұрын
අයියා sony xperia xz3 එක අයිති වෙන්නෙ මොකේටද?
@Sri-creation
@Sri-creation Жыл бұрын
අඩේ මරු රජිත අයියෙ... 👌 මමත් Sony [ xperia 5 mark 2 ] experience කරනගමන්… Level calibration වලින් වෙන්නෙ මොකක්ද අයියෙ..?
@tharakalakshan4076
@tharakalakshan4076 Жыл бұрын
මොන phone එකෙන් ගැහුවත් pc එකට දැම්මාම ලොකු වෙනසක් තීනෝ .
@rajithlaksiri9928
@rajithlaksiri9928 Жыл бұрын
නියමයි ..👏
@Thanujanirmal4
@Thanujanirmal4 Жыл бұрын
අයියේ oneplus n20 ගැන පොඩ්ඩක් කියන්නකො.. ඒක ගන්න හොදයිද
@lakshithanayanajith6115
@lakshithanayanajith6115 Жыл бұрын
Photography king ,,, R2 studio masterclass ❤️💪Rajith sir ❤️‍🔥
@dcp859
@dcp859 Жыл бұрын
පැහැදිලි කිරීම නම් ඉතාම අනර්ඝයි..👌👌👌
@ManojSameera-it8zb
@ManojSameera-it8zb Жыл бұрын
එඩිට් කරද්දි හොඳම නැචුරල් පොටෝ ඉස්සර නම් ආවෙ සැම්සුන් වලින්..
@nuwansenanayake8015
@nuwansenanayake8015 Жыл бұрын
Pluwannam google pixel 6pro gana poddak kiyannako aiya ☹️
@wizardab8484
@wizardab8484 Жыл бұрын
අයියේ ටෙලස්කෝප් ගැන වීඩියෝ එකක් කරන්නකො. අඩුවට තියෙන හොද ඒව ගැන 🙏🙏🙏
@chamaracc4754
@chamaracc4754 Жыл бұрын
සිරාවටම ෆෝන් විතරක් නෙමෙි.කැමරා ගැනත් ලංකාවේ අංක එකේ පැහැදිලි කෘරීම කරගන එකම කෙනා ඔයා අයයෙ,මාරම දැනුවත් කිරීමක්.ලංකාවේ උන් විදියට අපිට අවංකවම ආඩම්බරයක් ❤❤
@accricovery8751
@accricovery8751 Жыл бұрын
කැමරාවක් නැතුව හිටපු මට නියම එකක් හම්බුනා එනම් අතෙ තියෙන ගානට❤❤❤❤❤❤❤😮❤😮❤😮❤😮❤❤😮❤
@malandkurukulasooriya7081
@malandkurukulasooriya7081 Жыл бұрын
Zony expiria 5 mark ii එකේ තව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මහත්මයා.... ලෙන්ස්ටික ගැනයි.
@chamodaishara7244
@chamodaishara7244 Жыл бұрын
kzbin.info/www/bejne/bmGqXml_ZbV9ldU
@IshanNuwan
@IshanNuwan 8 ай бұрын
Sony xperia genna lankawata
@nimsarasandun123-sh6dm
@nimsarasandun123-sh6dm Жыл бұрын
Ayya k550 parana soni aka nambar bolok karanna kohomada
@umalanuraga
@umalanuraga Жыл бұрын
Good job bro
@Thanujanirmal4
@Thanujanirmal4 Жыл бұрын
අයිය 1 plus පෝන් ගැන පොඩි review එකක් දෙන්නකො
@LifeInMoncton-z7y
@LifeInMoncton-z7y Жыл бұрын
You deserve more views. but unfortunately these videos are for Sri Lankans only. The best Sri Lankan phone reviewer I have ever met.
@chanuldevdisa5091
@chanuldevdisa5091 Жыл бұрын
Sony nam camera ,camera nam sony❤️😇
@deepanathilinda5747
@deepanathilinda5747 Жыл бұрын
මගේ sony xz3 එකක් කැම් එක වෙලාවකට වැඩ කරන්නේ නැති වෙනවා
@OL-cw5qc
@OL-cw5qc Жыл бұрын
meka lankawata awe nh neda
@avanikaluthara
@avanikaluthara Жыл бұрын
wow, athatama review
@2k889
@2k889 Жыл бұрын
තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවේ මම විතරද
@chandanisriyalatha6372
@chandanisriyalatha6372 Жыл бұрын
me 4n ek ganna thank kiynna plz,prize ekkam
@madusankasoftnet4u
@madusankasoftnet4u Жыл бұрын
පුලුවන් නං Nikon z6 II එකෙයි Canon R8 එකෙයි comparison Video එකක් දෙන්න...
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
Nikon Z8 ගැන review එකක් එනකන් බලන් ඉන්න මම😊 Z9 ම කුඩා කරලා නිසා ඕන නැද්ද?
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 Жыл бұрын
මාරයිනේ මේයා ඔයාගේ මේ වැඩ👏👏👏👏👏👏👏👏👏
@ashokaniroshan
@ashokaniroshan Жыл бұрын
Ganna asawen inna phone series ekk ♥️
@kavishanimsara5464
@kavishanimsara5464 Жыл бұрын
Anyone watching sony phone❤
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 54 МЛН
මාව Sony වලට මාරු කරපු කැමරාව | Photography sinhala
14:39
Priyantha Bandara Travel Photography
Рет қаралды 10 М.
How Does Sony Keep Doing This?
12:34
Marques Brownlee
Рет қаралды 6 МЛН
APIs for Beginners 2023 - How to use an API (Full Course / Tutorial)
3:07:07
freeCodeCamp.org
Рет қаралды 2,1 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН