පෙනහළු ආසාදන වලක්වා ශක්තිමත් කරන කපාලභාති | Kapalabhati Breathing | Breathe with Anoja | Episode 19

  Рет қаралды 59,590

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 144
@999Nali
@999Nali 3 жыл бұрын
ස්තුතියි අනෝජා,ඔබ ජානි,නයනතාරා. මගේ ගුරු, නන්ද සිරිවර්ධන ගුරුතුමා බැතියෙන් සිහිපත් කරමි.නැවත මාද යෝගා ඇරඹුවා.
@janakihill9568
@janakihill9568 3 жыл бұрын
ස්තුතියි නාලි. දිගටම පැක්ටිස් කරමු. මට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ අභ්‍යාසටික කරත්දි..
@isharaheendeniya6635
@isharaheendeniya6635 3 жыл бұрын
මැඩම් මේක උදේ පාන්දර තුන හමාරට කරාට පස්සේ මුළු දවසම අවදියෙන්, මටනම් කිසි වෙලාවක නින්දක් යන්නේ නෑදවල් කාලයට . කොච්චර අඩු නින්දක් ලැබුවත් දවසම හරිම ප්‍රබෝදමත් මේක කලාම .ඒ දේ නං අත්දැක්කා මැඩම්.මැඩම්ට ගොඩාක් පිං මේවා කියලා දෙනවාට.💐🙏🙏🙏
@d.h.geetha7678
@d.h.geetha7678 3 жыл бұрын
ඇත්තටම ද? Try කරන්න ඕන. ස්තූති ඔබේ අදහසට. සාමාන්‍යයෙන් දහවල් 11 ත් 2ත් අතර කාලයේ තද නිදිමතක් මට දැනෙනවා. නිදාගන්නෙත් 12 පහු වෙලා. මම තාම ඉගනගන්න කෙනෙක්
@lakshmijayanyake2539
@lakshmijayanyake2539 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි..ඔබට..ඉතාම පැහැදිලිව හොඳින් කියාදෙන එග ඉතාම අගය කරනවා..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා..🌹💖🙏
@wasanthafernando7612
@wasanthafernando7612 2 жыл бұрын
ඔබ තුමිය දැකපු කල්....දිගටම වැඩ සටහන් කරයි කියල බලාපොරොත්තු වෙනව.ස්තුතියි
@malanisenaviratne8542
@malanisenaviratne8542 2 жыл бұрын
සොයුරිය ඔබට බොහෝ පින් .දීර්ගායු වේවා තෙරුවන් සරනය් !
@chamilagunasekara3824
@chamilagunasekara3824 3 жыл бұрын
ඔබ තුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏
@niranjana06279
@niranjana06279 3 жыл бұрын
My favourites Anoja Madam & Nayanathara 😍 . Thank you so much for explaining clearly madam 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් මහත්මිය තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඔබතුමියට ඉදිරියෙදීත් දැනුවත් කිරීමට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔබටත් එසේම වේවා . Pl practise karanna. 😘🤗
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
@@anojaweerasinghe5764 බොහොම ස්තුතියි මැඩම් මමද යොග දර්ශනය හදරණ අයෙක්මි සමහර සූර්ය නමස්කාර එක එක ගුරුවරුන්ගෙ එකිනෙකට වෙනස් නමුත් කොහොම කෙසෙ නමුදු යම් දවසක එකිනෙකට වෙනස් දෙ එක තැනකදී හමුවෙවී නෙද?
@rohaninalika4557
@rohaninalika4557 8 ай бұрын
Harima watinawa madam obata niduk nirogibawaya dirgausa labewa theruwanw saranai.
@wishwashakthi5502
@wishwashakthi5502 2 жыл бұрын
හරිම සැහැල්ලුවක් දැනෙනවා.
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
ඔබට ශක්තිය නිරන්තරයෙන් ලැබේවා මැඩම් 🖤
@geethasedara5542
@geethasedara5542 5 ай бұрын
ස්තුතියි 🙏
@manchanatharushan926
@manchanatharushan926 3 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් මැඩම් !!! බොහෝම ස්තුති ඔබ තුමියට ♥️♥️♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you puthe. Practise karanna
@SriyalathaKumari-l3p
@SriyalathaKumari-l3p 6 ай бұрын
බොහොම ස්තුතියි මිස්
@Positivehopes
@Positivehopes 3 жыл бұрын
ගොඩාක් වටිනව මිස්. ඔබතුමියට දීර්ගායු ලැබේවා !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤩
@pslkleka6046
@pslkleka6046 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබතුමියට, නිරෝගී සුවය ලැබේවා, දීර්ගායුශ ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much.
@manorijayasooriya973
@manorijayasooriya973 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏❤❤
@savera700
@savera700 3 жыл бұрын
Love you 💛🧡💚💙...international award winning actress.... 🌷🌷🌷🌷
@oliversadeesha2014
@oliversadeesha2014 3 жыл бұрын
thank you so much madam keep consulting as a doctor. my heartiest blessings and best wishes to you and abhina crew.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging. I am so blessed to have so many great friends who are medical Doctors. Always i learn a lot from them. Also when i have doubts i discuss with them & trying to bring correct, clear informations. 🙏🙏🙏
@grishanthisilva2771
@grishanthisilva2771 3 жыл бұрын
බොහෝම වැදගත් පාඩමක් මිස් බොහොම ස්තූතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@DishaniKumari-p1d
@DishaniKumari-p1d Жыл бұрын
Miss oyage video okkoma balanawa a wagemai puhunu wenawa Mata godak watinawa thank you God bless you
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ඔයාට දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි හරිම ලස්සනයි .💕
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
Madam can you teach us some yoga exercises for weight gaining?
@mallikamallika172
@mallikamallika172 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි
@embassyofnigeriaromeitaly7584
@embassyofnigeriaromeitaly7584 3 жыл бұрын
Anoja Madam May almighty God bless you abundantly for sharing your knowledge and wisdom free of charge.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 3 жыл бұрын
දියවැඩියාව සදහා යෝග ව්‍යායාම කියල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
@@ushaniweerasingha2026 ushani sun salutation eka tikak wadipura karanna. Set 10 withara. Daily
@sarangamalwattha4242
@sarangamalwattha4242 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@shanthawelgamage
@shanthawelgamage 3 жыл бұрын
Thk you sooo much for your effort to teach us yoga n breathing exercises it's very helpful to keep fit we appreciate very much. May u n the team be well n happy. Greetings from Kandy
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🙏🙏🙏
@niranjiperera774
@niranjiperera774 3 жыл бұрын
Thanks a lot Anoja, you are such an inspiration!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Loads of love. 😘🤗
@ranjanikarunathilakaediris719
@ranjanikarunathilakaediris719 3 жыл бұрын
Thank you very much for the very good service and it is extremely helpful for these days ......
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@lilanimanel949
@lilanimanel949 3 жыл бұрын
Sharing yr knowledge with confidence is very important. That's what u do in yr channel. May God bless u abundantly to lead yr life healthy n cheerfully.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much my Dear. 🤗😘
@giwamusa55555
@giwamusa55555 3 жыл бұрын
I pray to God to give me the grace to travel to Sri Lanka. Amen
@chansam8966
@chansam8966 3 жыл бұрын
Thank you so much for sharing this knowledge dear ANOJA.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
Kapalabathi kriya is very dangerous… you need to have a good posture… erect of the back no arch….. need to train under highly trained master is a compulsory who can see your body changes…this is a good demonstration and guidance..
@sumudusandamali1420
@sumudusandamali1420 3 жыл бұрын
Madam is there any exercise for arthritis patients
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Oh..beautiful 💖..Love you mom 👩 ❤
@kavishani
@kavishani 3 жыл бұрын
Godak pin madam 🙏
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@nayanathenuwara841
@nayanathenuwara841 3 жыл бұрын
Kapala batiya keranekota husma gane pita keranegamanda keranne? Eke digata ki parak kerane oneda?
@sandyasilva7850
@sandyasilva7850 3 жыл бұрын
This is fantastic miss. Very grateful to you for all your excellent service . All the very best!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@ssspradeep4910
@ssspradeep4910 3 жыл бұрын
Thamks anoja.mis
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Thank you for sharing this video 🙏😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@madushabandara5228
@madushabandara5228 3 жыл бұрын
Thank you. Man c section karapu masa 3 babek inna amma kenek.meka creation karapu kenekta karanna sudusuda.
@සතිසංගීත
@සතිසංගීත 3 жыл бұрын
Thank you so much akke ❤️❤️❤️🙏🙏🙏
@wasanakumari1770
@wasanakumari1770 7 ай бұрын
Madam nuwara class thiyeda. Matat kailawat manadikaath dahsnayak dadaha oba thumiyage wedasatahan upakara we yei sithami.
@sashikadeepthika576
@sashikadeepthika576 3 жыл бұрын
Thank you madam ❤❤
@kamanihansi3825
@kamanihansi3825 3 жыл бұрын
God bless you madam..thank you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@relax_time_tv
@relax_time_tv 2 жыл бұрын
මැඩම්. මම අධික සෙම (සයිනසයිටීස්) වලින් පීඩා විදින කෙනෙක්. මේ අභ්‍යාසය ඒ සදහා පිළියමක් වේද? කරුණාකර පිළිතුරක් ලබාදෙන්න. සුවපත් වේවා...
@salausa3836
@salausa3836 3 жыл бұрын
Please do another video about how to sit when we do yoga and about mudras!!thank you,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
I will do my Dear. This is not an easy job. Pl give us little time.
@lakshiabeyasekera2909
@lakshiabeyasekera2909 3 жыл бұрын
Hi Anoja. Thank you so much for this series. It is so helpfu. Lakshi Abeyasekera from Sevalanka. If you remember me. Warmest regards
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Yes my dear. Thank you so much. Pl practise, pl share.
@avishkasand4702
@avishkasand4702 3 жыл бұрын
Thanks for uploading another valuable video ♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗🙏
@keshu906
@keshu906 3 жыл бұрын
Thank you ❤️
@annenellakurukulasuriyafer2833
@annenellakurukulasuriyafer2833 3 жыл бұрын
Thank you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise🤩
@annenellakurukulasuriyafer2833
@annenellakurukulasuriyafer2833 3 жыл бұрын
@@anojaweerasinghe5764 මට ගොඩක් වටිනවා ඔබ මෙ කරන උදව්වක් මෙ මම ජිවත් වෙන්නෙ FRANCE මෙහෙ යොගා ක්ලාස් එකක මම ඉන්න්නවා දැනට වසර දෙකක කාඉලයක් ඉදලා කරගෙන ගියා COVID නිසා අව්රුද්දක් ම වහලා ඔබ මෙ කියලා දෙන එවා මම දැන් ගෙදරම කරනවා thank you 🙏
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 3 жыл бұрын
🙏🙏🙏 Thank you madam.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Жыл бұрын
🙏
@samanmaliezoysa8843
@samanmaliezoysa8843 3 жыл бұрын
thanks good video.
@hasinianuththara3750
@hasinianuththara3750 3 жыл бұрын
Ane Thank you Miss...Mma kamathiiiiiima oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
Mis tath niduk nirogibawa athwewa❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@deepikabhattarai9499
@deepikabhattarai9499 3 жыл бұрын
Madam sooriya namaskaraya kee watha wak kalauthuda ? Madam obathumiyage konde Bella gawata withara wawala madin badala peerannako one thumiya ehema hari lassanai🙏🙏🙏🙏
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
අපේ ජානකී මිසුත් ඉන්නවනෙ😍😍😍
@thisismychoice32
@thisismychoice32 3 жыл бұрын
nayanathara akki kawada hari anoja miss wage supiri dakshayek weno
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Thanks anoja .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
කොච්චර වෙලා කරන්න ඕනේද මිස් කපාලබාතී
@roxzara5451
@roxzara5451 3 жыл бұрын
මැඩම් මට එරමිනිය ගොතාගෙන වාඩිවෙන්න බැහැ.හිටගෙන මේ අබ්‍යාසය කරන්න පුලුවන්ද.කරුනාකර පිලිතුරක් දෙන්න .ආතරයිටීස් හැදිල නිසා
@sumall567
@sumall567 3 жыл бұрын
Good lesson Anoja. 🙏 well explained. I shared on my face book
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you Darling Akki. You always encourage me. 🤗😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
I posted on F B
@roshanajayasekera9560
@roshanajayasekera9560 3 жыл бұрын
Thank you .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
☺️😇
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
Kama gannathuwa meka karanna hoda nadda
@fathimanuzrath4735
@fathimanuzrath4735 3 жыл бұрын
thaank you madaaam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@kalyanisriya2245
@kalyanisriya2245 Жыл бұрын
Ko miss e episode pennannene
@salausa3836
@salausa3836 3 жыл бұрын
Excellent video,love it 🙏🕉❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging me always. 😍😘
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
Godak hodai mis
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
thank you Anoja akka
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@pushpanalani6581
@pushpanalani6581 3 жыл бұрын
Very useful vedio..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@shiromajanaki7198
@shiromajanaki7198 3 жыл бұрын
valuble vedio for all💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗🙏
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 3 жыл бұрын
බොහොම ස්තූතියි ගෞරවය ඔබ තුමියට........
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤩
@indudissanayaka3033
@indudissanayaka3033 3 жыл бұрын
🙏❤️❤️❤️❤️❤️
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
😍😍
@siraniwijekoon5015
@siraniwijekoon5015 3 жыл бұрын
💕💕💕👍
@traveltoheaven8928
@traveltoheaven8928 3 жыл бұрын
Janaki akka ❤
@anomaluke2177
@anomaluke2177 3 жыл бұрын
Miss digatama semata beheth bonawa. .eth kisima aduwak na me kapalabathi kirimen tikak ho apahasuthawayen midenna puluwanda
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔව්. Practise කරන්න.
@anomaluke2177
@anomaluke2177 3 жыл бұрын
@@anojaweerasinghe5764 godak sthuthi obathumiyata
@samadhipathirana1303
@samadhipathirana1303 3 жыл бұрын
Budu saranai madam😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Budu Saranai. 🤗☺️🤩
@ireshalakshani4678
@ireshalakshani4678 3 жыл бұрын
Miss godak pin.Miss yoga classes pawathwanawada?
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@eessa1727
@eessa1727 3 жыл бұрын
🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗
@peeka8461
@peeka8461 3 жыл бұрын
අනෝජා මිස් යෝගා පන්ති කරනවද?කොමද මිස් සම්බන්ද වෙන්නෙ?
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
🌹❤️🌹❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@yashanpriyan4618
@yashanpriyan4618 3 жыл бұрын
🥰🙏❄️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤩🤗
@erandi7058
@erandi7058 3 жыл бұрын
❤️❤️❤️❤️
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 8 ай бұрын
ස්තුතියි ඔබ තුමියට ❤❤❤
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 3 жыл бұрын
Thank you very much
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@apeakka9497
@apeakka9497 Жыл бұрын
🙏🙏🙏
@nethajimaddumage5897
@nethajimaddumage5897 3 жыл бұрын
Thank you mam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@dhammikanilmini207
@dhammikanilmini207 3 жыл бұрын
Thank you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@chathuherath296
@chathuherath296 3 жыл бұрын
🙏❤️
@lovebirdslanka5405
@lovebirdslanka5405 3 жыл бұрын
❤❤❤
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 10 ай бұрын
Thank you
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 3,1 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 200 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 30 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
සකල රෝග නසන ප්‍රාණයාම | Breathing Exercisers
21:10
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 3,1 МЛН