මේ ව්‍යායාම 10 කරපු හැමෝගෙම බඩ පුදුම විදියට අඩු උනා - 10 Exercises To Reduce Belly Fat At Home

  Рет қаралды 2,206,690

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

Music - www.bensound.com/

Пікірлер: 686
@rr-ik1yc
@rr-ik1yc 3 жыл бұрын
1.Plank 2.Leg raises 3.Flutter kicks 4.Bicycle excercise 5.Mountain climbers 6.Crunchers 7.Twist crunchers 8.Lying alternate toe taps 9.Burpees 10.Brisk walk
@cactuz3049
@cactuz3049 2 жыл бұрын
Thanks
@unknown...o_o...
@unknown...o_o... Жыл бұрын
Thanks 🔥
@ashmisamarasingha952
@ashmisamarasingha952 Жыл бұрын
thank you ❤
@accountunlock7848
@accountunlock7848 2 ай бұрын
@ruwanpraveen6462
@ruwanpraveen6462 4 жыл бұрын
ඉතාමත් සාර්ථක ව්‍යායාම ටිකක් ඒත් මේ මේක කරන සමග දවසකට වතුර ලීටර් 2 බොන්න අමතක නොකරන්න .....
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
result eka enna kochhcra kal yaida
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
@@nikilagunawardhana4366 හරියටම කරොත් මාස 3 ක් වගේ
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඇගෙ බරත් අඩු වෙනවද් යාලු..මම කෙට්ටුයි.බඩ විතරක් අඩු කරන්න් බැහැ ද
@anjanasehan9764
@anjanasehan9764 3 жыл бұрын
Wathura 2l bonna kiyanne ai
@manjukafenando2191
@manjukafenando2191 3 жыл бұрын
No need
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
අපිනම් මේ ව්‍යායාම් වලට ඇබ්බැහිවෙලා කියනව වගේ බඩට කියාපු බෙහෙත මේටික කරානම් හොදටම ඇති කම්මැලි උන්ටනම් කරන්නම බෑ තෙල් පිටි සීනී අඩුම කරන තරමට ප්‍රතිපල ලැබෙයි ස්තූති ඔබට
@Kosaladhananjani
@Kosaladhananjani Жыл бұрын
❤❤❤
@roshandili2517
@roshandili2517 Жыл бұрын
Yes 💯
@user-qi7nb9wt8i
@user-qi7nb9wt8i Жыл бұрын
❤❤
@musicunlimited5119
@musicunlimited5119 9 ай бұрын
❤❤❤
@resandi_rusara
@resandi_rusara 8 ай бұрын
මගේ බඩ අගල් 29... දැන් 30/31 වගේ තියනවා.... සමහර දාට 30... මට මේ ක කරල අඟල් 28 කරගන්න පුළුවන් ද
@gaminipadmasiri5016
@gaminipadmasiri5016 3 жыл бұрын
මේ ව්‍යායාම කරන්න වයස බලපානවද?ඇත්තටම වයස ගැන හිතුවෙ නෑ(60)මම කළා මේ ව්‍යායාම .සාර්ථකයි .ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා.උදේ කළොත් දවසම ප්‍රාණවත්.👍👍👍
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
පැය කියක් විතර කලාද
@gaminipadmasiri5016
@gaminipadmasiri5016 3 жыл бұрын
@@chamarianushka9717 පැය බාගයක් ,මුල් දවසක් දෙකක් ටිකක් අමාරුයි .ඊට පස්සෙ පහසු වෙලාවක්
@YouTubeRightnow
@YouTubeRightnow 2 жыл бұрын
Wayasa prashnayak ne europe inna wayasa aurudu 70 . 80 ayath gym yanawa
@youtubeshort2068
@youtubeshort2068 2 жыл бұрын
@@KZbinRightnow gim 1 maamatath 70k 😅
@chabiya2003
@chabiya2003 2 жыл бұрын
Warm up wenna oneda
@notmoro
@notmoro Жыл бұрын
ඇත්තටම මේක ගොඩක් සාර්ථක යි ඉතාමත් කෙටි කාලයකින් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් .
@KisanduWebWizard
@KisanduWebWizard Жыл бұрын
Did you try it?
@xforce2352
@xforce2352 7 ай бұрын
Ow athhtm සාර්ථක යි ​@@KisanduWebWizard
@sujathasujatha-nx3bs
@sujathasujatha-nx3bs Жыл бұрын
ගොඩාක් සාර්ථක වියායාම ට්කක්. ඔබට බොහෝම ස්තූතියි
@anuradaweerasinha5860
@anuradaweerasinha5860 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබට ගොඩාක් පින්.බුදු සරණයි
@priyantharajasekara1668
@priyantharajasekara1668 11 ай бұрын
දවසට දේවේලක් කාල මේ වියායාමේ මාත් කරනවා මගේ වයස 53.... මුලින් අමාරූ උනා දන් කිසිම අමාරුවක් නා මාස 02 පෙර මගේ බර 97 දන් 86 මගේ බඩ අගල් 52 දන් 43 ඉන 42 දන් 36 ගොඩාක් ස්තුති ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@user-dw4ye1bu2z
@user-dw4ye1bu2z 6 ай бұрын
මේ ඔක්කොම කරන්න ඔනද
@priyantharajasekara1668
@priyantharajasekara1668 6 ай бұрын
​@@user-dw4ye1bu2z හවස් 06 පස්සේ උදෙ 10 වෙනකම් බඩ ගින්නේ හිටියොත් හරි වගේ සතියක් විතර යනකොට කන්නම බරි වෙනවා.....බඩ එල්ලා වටෙනවා වියායමෙන් බඩ ටිකක් තද උනා
@dilshanmeedin8271
@dilshanmeedin8271 4 жыл бұрын
ව්‍යායාමත් සමගම ඔබ කන කෑමත් ඉතාමත් පරෙස්සම් විය යුතුය.
@shanudarshani960
@shanudarshani960 4 жыл бұрын
Aniwrenm
@asankaupul1541
@asankaupul1541 4 жыл бұрын
Aniwaren
@brrugghgirl..964
@brrugghgirl..964 4 жыл бұрын
Yeah of course
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
Ya ya..correct .
@tharindudilshan3725
@tharindudilshan3725 3 жыл бұрын
Ha
@Dev96K
@Dev96K 3 жыл бұрын
අනිව බඩ අඩු වෙන්වා. මං දන් නෑ ඇයි කට්ටිය unlike කරල තියෙන්නෙ කියලා ඒ මේ excercise 10 කරල බඩ අඩුවෙන් නැති වුන අය වෙන්න ඇති. ඇත්ත දවසට calories 2000 ගන්න ඕනි කෙනෙක් calories 4000ක් විතර කාල මේ එක්සසයිස් ටික කලාට අඩුව්වෙන් නෑ 😂😅
@upulmg4207
@upulmg4207 Жыл бұрын
මීට වඩ සාර්තක කාඩියෝ කරනම්. ඉතින් මෙක unlike කලාට කමක් නෑ
@aravindasenarathne6265
@aravindasenarathne6265 Жыл бұрын
මෙ ව්‍යායාම ඔක්කොම කරන්න ඔනිද එකක් කලාම ඇතිද දවසට තුන් පාරක් කලාම ඇතිද
@pinky3306
@pinky3306 2 жыл бұрын
මාත් මේ ටික කරනවා ඇත්තටම මේකෙ ප්‍රතිපල තියෙනවා දැන් මගෙ බඩත් ටිකක් අඩුය් මං මේක තාමත් කරනවා, ඒත් කෑමත් අඩු කරන්න වෙනවා... මොකක් උනත් කියන්න තියෙන්නෙ මේක සාර්තකය් කියලා තමය්😊😊👍👍
@samadhidhanushika3956
@samadhidhanushika3956 2 жыл бұрын
Kettu saha badak tyn ayat sudusud
@pinky3306
@pinky3306 2 жыл бұрын
@@samadhidhanushika3956 ඔව් අනිවාරෙනම් ☺️
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
Kochchara kal giyada oyt. Sathiyakin wage barida
@sarojadilrukshi3975
@sarojadilrukshi3975 Жыл бұрын
Oyata results enna kochchra kl giyda
@aravindasenarathne6265
@aravindasenarathne6265 Жыл бұрын
මෙ ඔක්කොම කරන්න ඔනිද එකක් කලාන ඇතිද දවසට තුන් පරක් කලාම ඇතිද
@user-rh9zv6ql5v
@user-rh9zv6ql5v 4 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි තෙරුවන් සරණයි
@maleeshamaduhansa5653
@maleeshamaduhansa5653 2 жыл бұрын
හිතාගන්නවත් බැරි විදිහට බඩ බැස්සා.හවසට කරනවන්ම් තමයි ගෝඩක් ප්‍රරායෝගිමත්.
@pradeepashiromali3908
@pradeepashiromali3908 2 жыл бұрын
Dawas keeyak karada
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
බඩ අඩුකිරීමට අාහාර ගත යුතු අකාරය ගැනත් වීඩියෝ එකක් කරන්න.
@vindyalekhani2779
@vindyalekhani2779 2 жыл бұрын
මේ ව්‍යායාම කරාට ඇඟ අඩු වෙනවද නැද්ද කියන්න මං දන්නේ නෑ.. මගේ බර තිබ්බේ 64kg. ඒක නිසා මං ඩයට්‍ කරනවා. උදේ පාන්දර 3km වගේ දුවනවා. උණු වතුර බොනවා. වතුර එකට කස කසා ඇට දාලා බොනවා. එකදිගට පාන්පිටි, සීනි, තෙල් , කිරිපිටි අහාර ගන්නේ නැතුව බත් අඩු කරලා පලතුරු එළවලු කෑවා.. මාස 4 ක්‌ යද්දී මගේ බර 40 kg උනා.
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
saththai kiyanna
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Oyage age shape unada
@vindyalekhani2779
@vindyalekhani2779 2 жыл бұрын
@@kavishikamadhurangi7140 ow aththatama
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
@@vindyalekhani2779 Maths dan diet ekak karana gaman inne ada idan excircise karanna hithan inne rata thama ithin karanna wenne udeta wada iskole patan gaththama ita hapanne Thawa ekak thank u reply karata
@ashinsanimandi8922
@ashinsanimandi8922 2 жыл бұрын
මමත් කස කසා ඇට වතුරට දාලා බොනව ඇත්තටම ඒකෙ ප්‍රතිඵල තියනවද
@slbeauty3936
@slbeauty3936 4 жыл бұрын
Mewa karana gaman thel,piti,sini,kiri,palanaya karanna.bath aduwen elawalu wadiyen kanna.detox wage dewal bonna . puluwan nam Internet eken balala meal plan ekak karanna..ba kiyala deyak naa...ape aga apita ona widihata adu karaganna puluwa..good luck guys
@buddikaharshani6318
@buddikaharshani6318 3 ай бұрын
Detox gana kiyandako
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 жыл бұрын
මහත අයටඅමාරුයි ....එත වැදගත් ස්තුතියි
@priyantharajasekara1668
@priyantharajasekara1668 11 ай бұрын
මගේ බර 97 මහත් ගන හිතන්නේ නතුව මෙක කරන්න ටික දවසක් අමාරු වෙනවා පස්සෙ හරි යනවා මගේ බඩ 52 අගල් දන් 43 අඩු වෙලා
@mauranewini792
@mauranewini792 Жыл бұрын
මමත් උස්සා කරනවා දැනුවත් කරාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
@anjanapubudu8834
@anjanapubudu8834 3 жыл бұрын
වටිනා විඩියෝවක්......මම දිනපතා වියායාම කරන කෙනෙක්...👍👊👊👍👍
@inokasathsarani1190
@inokasathsarani1190 3 жыл бұрын
Meke patipala khomada yalu
@anjaleesandamali9591
@anjaleesandamali9591 3 жыл бұрын
මාත් 😊 බඩ අඩු වෙනවා ඉක්මනට හැමදම කලෝත්
@user-gd6gy6rc7h
@user-gd6gy6rc7h 3 жыл бұрын
ප්‍රතිපල තියෙනවද
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 4 жыл бұрын
දැනුවත් කරාට ගොඩාක් ස්තුති
@shanfarez7943
@shanfarez7943 4 жыл бұрын
Thank you so much its valuable
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
😐
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ....හොදේ....🙏🙏🙏
@chathusenuja8629
@chathusenuja8629 3 жыл бұрын
හා හොදේ
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
@@chathusenuja8629 🙂😀🤗🤗
@kavisarasankalpa7076
@kavisarasankalpa7076 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@imayahewage9748
@imayahewage9748 3 жыл бұрын
මම මෙිි ව්‍යයාම කරනවා මට හොද පෙති පල තියෙනවා
@galwadukotuwegedaramalani2843
@galwadukotuwegedaramalani2843 3 жыл бұрын
Oya kettu unada?
@dilukasandaruwan4842
@dilukasandaruwan4842 3 жыл бұрын
රිදෙනවා නේ බඩ
@cactuz3049
@cactuz3049 2 жыл бұрын
@@dilukasandaruwan4842 dawas deka thunak karaddi hariyanawa amaruwa
@user-vk2om2fh3s
@user-vk2om2fh3s 4 жыл бұрын
ඉතා සාර්ථක යි
@winter_bear_1b2
@winter_bear_1b2 Жыл бұрын
Nahara gatagasima meyata kohomada balapane pahadili karadenna wayasanam balapanhane neda thanks obathumata godak watinwa
@nethmikaushalya9158
@nethmikaushalya9158 3 жыл бұрын
උස යන්න පුලුවන් ක්‍රම තීන එකක් දෙන්නකෝ....
@oneplusmusic4157
@oneplusmusic4157 2 жыл бұрын
කොටා
@nishankarunarathne9922
@nishankarunarathne9922 Жыл бұрын
Female version ekak...😂
@shashikamaduwanthi1779
@shashikamaduwanthi1779 4 жыл бұрын
Thank you ❤👍
@niharanethmini7621
@niharanethmini7621 3 жыл бұрын
Ane ගොඩක් pin matath ලොකු prashnayak bada mata වඩා අනිත් අයට thama aka prashnayak වෙලා තියෙන්නේ
@shashiveerasighe243
@shashiveerasighe243 3 жыл бұрын
,එහෙමද??😄😄😄
@cactuz3049
@cactuz3049 2 жыл бұрын
Matath 😂😂
@devindanikaushalya7459
@devindanikaushalya7459 Жыл бұрын
Ou ane eka anith ayata thamai prashnayak wela thiyenne. Mannam mahathata inna asai. Eth anith ayata mage bada prashnayak
@sivaraindika7984
@sivaraindika7984 11 ай бұрын
මේ වීඩියෝ එක ගෙනාවට බුදු සරනයි පරිස්සමෙන් ❤❤❤❤❤
@lalithpriyantha2828
@lalithpriyantha2828 3 жыл бұрын
මේ ගැන දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තූතියි. 👍👍
@nandanaudawattage4223
@nandanaudawattage4223 4 жыл бұрын
ස්තූතියි ඔබට....
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුති ❤❤❤❤
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 6 ай бұрын
❤Thanks,,
@nandanafernando9074
@nandanafernando9074 4 жыл бұрын
Thank you so much
@vidunigaveesha634
@vidunigaveesha634 4 жыл бұрын
Aththatama godak use una me exercise tika ,thanks
@kumaraps3161
@kumaraps3161 3 жыл бұрын
මේකෙන් බර අඩු උනාද?
@sirijayaweera2433
@sirijayaweera2433 4 жыл бұрын
great. Thanks.
@cvvc2679
@cvvc2679 3 жыл бұрын
Thankyou danuwat karata godak watinawa
@chameelmanawadu7459
@chameelmanawadu7459 Жыл бұрын
සුපිරි ඇත්තටම හොඳයි බොහොම ස්තූතියි
@rubensamuelpaul7181
@rubensamuelpaul7181 4 жыл бұрын
Thank you
@sandaruwishvajith6640
@sandaruwishvajith6640 3 жыл бұрын
thanks..❤️🙏
@artandlifedileepa
@artandlifedileepa 3 жыл бұрын
තව එකක් පුලුවන්නම් කරන්න ව්‍යායාම ගෙන
@KosalaSasindu
@KosalaSasindu 4 ай бұрын
Marshall art akak karanna athakota badata visthara newei sampurna agama nirogi wela strong wenawa lassana handsome wenawa math karanawa kyokishin karate full contact supirima marshall art akak.
@anushkaindrajith5963
@anushkaindrajith5963 3 жыл бұрын
Thanks👍
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
Thank you .................!👊👍
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@rgbandara5856
@rgbandara5856 Ай бұрын
Thanks fo you❤
@rgbandara5856
@rgbandara5856 Ай бұрын
Really
@heshanitharuka571
@heshanitharuka571 3 жыл бұрын
බෝහෝම ස්තුතියි
@Ilviaggiatoresolitario
@Ilviaggiatoresolitario 2 жыл бұрын
Subscribe parak one 🙏
@BuddhikaWeerakkodi-zd7kk
@BuddhikaWeerakkodi-zd7kk 25 күн бұрын
බඩට කියාපු භාණ්ඩේ පට්ට නේ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@mohomadrumaish4300
@mohomadrumaish4300 3 жыл бұрын
Thank you so much❤️
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Thanks alot great video
@thilinasampath5744
@thilinasampath5744 Жыл бұрын
ස්තුතියි
@chamilanayanajith9290
@chamilanayanajith9290 2 жыл бұрын
Exercises tikanam godak hodai kiyala hithenawa.godak mahatha kenekutanam ekaparatama aluthen patan gaddi amarui wage penne.eth uthsaha kaloth hoda prathipala laba ganna puluwan wei kiyala hithanawa.👍👍👍
@tousatousharou4415
@tousatousharou4415 3 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@tharangachamari724
@tharangachamari724 Жыл бұрын
බොහොම ස්තූතිය්
@thejanarupasinghe6591
@thejanarupasinghe6591 3 жыл бұрын
මේ ටික කරන්න කලින් වෝමප් වෙන්න ඕන නැද්ද ?
@coctiran5095
@coctiran5095 3 жыл бұрын
Thankyou...👍👍👍👍👍👍
@mangalikagunawardana8373
@mangalikagunawardana8373 4 жыл бұрын
Best ground exercises. Suitable for all.
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
Thank you me excercise tika godak hodai 💝
@janakabalasooriya4434
@janakabalasooriya4434 2 жыл бұрын
Thanks
@malshasewmini513
@malshasewmini513 4 жыл бұрын
මන් මේවා කරලා මගේ බඩ අඩු උනා .අනේ ගොඩක් තෑන්ක්ස් ....breast එක අඩු වෙන්නත් මේ වගේ exice කියලා දෙන්නකෝ
@susiruwijesiri3513
@susiruwijesiri3513 4 жыл бұрын
කොච්චර kalayak gyd adu wenn
@gayanwasantha7394
@gayanwasantha7394 3 жыл бұрын
Oiltreatment eken lassanata hadanna puluwan
@sandyananayakkara2490
@sandyananayakkara2490 3 жыл бұрын
ඇත්තට
@sandyananayakkara2490
@sandyananayakkara2490 3 жыл бұрын
Very lucky
@gayanwasantha7394
@gayanwasantha7394 3 жыл бұрын
Ow 0763023739
@huttahutti1843
@huttahutti1843 4 жыл бұрын
Thanks 😍
@ranjithranjith6329
@ranjithranjith6329 3 жыл бұрын
Thanks for you... good video.
@sumithfrenado4393
@sumithfrenado4393 3 жыл бұрын
නියමයි
@dammikadamayanthi2662
@dammikadamayanthi2662 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
වැදගත් වීඩීයෝවක් අයියේ 💙😚
@Ilviaggiatoresolitario
@Ilviaggiatoresolitario 2 жыл бұрын
Subscribe parak one 🙏
@chammikasandakelum
@chammikasandakelum 3 жыл бұрын
Thanks you...good job
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Godak wadegath..Munin athete nowei,nede?udubali athete..obe hade pahadili,akarsheneeyai👍
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
Thanks you so much ...
@nickperera7595
@nickperera7595 Жыл бұрын
If you follow a good diet.....YES thee exercises or anything for that matter are good.!
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
Thankyou obata🙏🙏🙏🙏🙏
@sunejaya2861
@sunejaya2861 4 жыл бұрын
Thanks you
@sulakshaneshan3421
@sulakshaneshan3421 4 жыл бұрын
Thanks for this video
@niroshaamarasinha9215
@niroshaamarasinha9215 4 жыл бұрын
Mama me weyayama hamadama udeta paya 1/2k. Karanawa..hoda pathipala tiyanawa...thank you so much...
@crezyman1154
@crezyman1154 4 жыл бұрын
😂
@manosanchala8264
@manosanchala8264 3 жыл бұрын
ඔයා ට කොච්චර කල් ගියද පෙතිපල ලබන්න. කියන්න කෝ
@madhawasubawickrama2857
@madhawasubawickrama2857 4 жыл бұрын
ස්තූති !!
@geetha7077
@geetha7077 Жыл бұрын
ස්තුතිය 🙏🙏🙏
@phatmalata7640
@phatmalata7640 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@hashininishshanka9789
@hashininishshanka9789 2 жыл бұрын
Thank you so much!!!!
@MaleeshaMaduhansa-qu3nz
@MaleeshaMaduhansa-qu3nz Жыл бұрын
මේක ඇත්තක් මගේ වයස 20යි දැන් මාසයක් විතර කලේ මන් හැමදාම හවසට කලේ පැයක් විතර දැන්නම් බඩ ගෝඩක් අඩුයි කට්ටිය අහනවා සීනීද කියලා 😂😂
@sasinishehansa3463
@sasinishehansa3463 Жыл бұрын
පැයක් කරන්න ඕනද
@MaleeshaMaduhansa-qu3nz
@MaleeshaMaduhansa-qu3nz Жыл бұрын
@@sasinishehansa3463 පැයක් හෝදටම ඇති
@sonalibasnayaka7764
@sonalibasnayaka7764 4 жыл бұрын
Thanks 💖💖💖💖💖💖💖
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
දන්න කෙනෙක් කියන්න .උදේ ට නොකා ව්‍යායාම කිරීමෙන් හොද ප්‍රතිඵල ගන්න පුලුවන් ද.වතුර බීල තමයි මන් උදේම ව්‍යායාම කරම්මෙ.මන් කලින් අහල තිබුනෙ එහෙම හොදයි කියල.pls දන්න කෙනෙක් කියන්න
@user-md1vz1br7t
@user-md1vz1br7t 3 ай бұрын
Oya hari
@nadarathathsaraniliyanawad935
@nadarathathsaraniliyanawad935 3 жыл бұрын
වියායාම කරද්දි රෑ කරාට කමන් නැද්ද?
@Viogurl
@Viogurl Жыл бұрын
කොච්චර වෙලාවක් exercise කරන්න ඕනෙද දවසකට ?
@indranisilva6283
@indranisilva6283 Жыл бұрын
ඔබට ගොඩක් ඉස්තුතියි.
@liyanweliweriya2657
@liyanweliweriya2657 4 жыл бұрын
Anka 6..parissam wiya yuthu wyayama yak... Mehidi ath 2 thabana akaraya niweradi wiya yuthuyi.. Ath 2 hisa pitupasata nothaba. Ek kanaka ihalin Meda agilla saralawa thaba genima wadath sudusuyi. (Ath 2ma Kan 2ta ihalin)
@damianshadezz3647
@damianshadezz3647 4 жыл бұрын
Awesome...oyala kattiyatama kiwwanam oya hama exercise ekakama reps gaana pattatama video eka complete wenawa..but nice try.keep going...cheers
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Godak Watina upa desak Godak Sthuthi Oba Thumata
@nirmalinduwara2287
@nirmalinduwara2287 3 жыл бұрын
සුපිරි එක්සයිස් නෑ වඩා අඩු වුණා
@pasindudilmina6996
@pasindudilmina6996 4 жыл бұрын
Aniwa baranam aduwenawa eth okath ekkma api dinapatha kaamata ganna calorie pramanaya adukaranath one nathnam hoda result ekak ganna amarui
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
වටිනා video එකක් 👍👍👍
@amarapalaherath1691
@amarapalaherath1691 3 жыл бұрын
ස්තූතියි
@buspisso544
@buspisso544 2 жыл бұрын
උස යන්න විදිහක් කියන්න රිප්ලයි කරන්න
@susavlogs7077
@susavlogs7077 3 жыл бұрын
ඩයට් ප්ලැන් එකක් අනිවාර්යයෙන් තියේන්න ඔනී
@badrasenavirathne7580
@badrasenavirathne7580 Жыл бұрын
Thank s karala balannam.
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
❤🎉 great thanks lot 👍
@madugayan1509
@madugayan1509 4 жыл бұрын
Food control karanna onada me tika karadi...?
@pradeepsandakalum3906
@pradeepsandakalum3906 Жыл бұрын
Atthatma hoda video ekak.math krla balnna ona.godak watinwa meka
@ranjithranjith6329
@ranjithranjith6329 4 жыл бұрын
Thanks ...visma lokaya...you tube channel....
@seyamaleegunathilaka1436
@seyamaleegunathilaka1436 3 жыл бұрын
සුපිරි video akaka
@jayasooriyadesilva6872
@jayasooriyadesilva6872 4 жыл бұрын
I’m 49 years old and can I follow these exercises
@u.s.llanki5805
@u.s.llanki5805 4 жыл бұрын
Sure...👍
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Ай бұрын
ඛුදුසරනයි
@LK-cb7gf
@LK-cb7gf 3 жыл бұрын
හරිම පැහැදිලියි
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 250 М.
Lose Belly Fat In 10 Days Challenge [Workouts To Slim Down Belly Fat]
16:12
The Gainz Center
Рет қаралды 43 МЛН