Gothami Sooriyabandara | කිලෝ 90 49 ට බස්සපු ගෝතමී

  Рет қаралды 638,825

Divaina Online

Divaina Online

Күн бұрын

"කිලෝ 90 ව 49 ට බස්සපු ගෝතමී, තැනකට ගියහම මිනිස්සු හිනාවුණා, කෙට්ටු වෙන්න මේ කතාව අහන්න"
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉TikTok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #gothamisooriyabandara

Пікірлер: 558
@subhashiniwijewardane7816
@subhashiniwijewardane7816 11 ай бұрын
මමත් kg 90 වෙනකම් බර වැඩිවුන කෙනෙක් . හොඳටම ලෙඩ වෙලා හොඳටම කැත වුනා. තවත් ජීවත් වෙන්න හරි ඕන නෑ කියල මට හිතුන. මම මාව ආයෙ සොයාගෙන යන්න ඕන කියල motivate කළේ මගේ ආදරනීය සහකරු. එයා හොඳට කෑවත් මහත් වෙන්නෙ නැති fit physic එකක් තියෙන කෙනෙක්. එයා මාව ආදරෙන් diatician කෙනෙක් ලඟට ගෙනිහින්, හරියට කන්න බොන්න exercise කරන්න මගේ පස්සෙ රස්තියාදු වෙවී පුදුම සහයෝගයක් දුන්න. ටික ටික කෙට්ටු වෙනකොට මට presents කියල අලුත් ඇඳුම් අරන් දුන්න. අද වෙනකොට බර 70kg. අපි තාමත් මේ ගමන යනව 60 ක් විතර වෙනකම්. ඊට පස්සෙ බර පවත්වගෙන යන්න හිතේ හයිය මට දැන් තියෙනව. මාව කන්නාඩියෙන් දකිද්දි මටම දැන් ආසයි. ඔයාටත් පුලුවන් ඔයත් අදම පටන්ගන්න.
@akashrathnayaka6194
@akashrathnayaka6194 6 ай бұрын
Diaticianl kohed inne kohomd chanl krnne
@chitradesoysa1272
@chitradesoysa1272 4 ай бұрын
Niymai
@sandamaliranasinghe6750
@sandamaliranasinghe6750 Жыл бұрын
coach ගෙ කතාව ඇහුවාම ලොකු සතුටක් දැනුනා. කොච්චර කැපවීමක්ද . ඔයා අපිට ලොකු ආඩම්බරයක් .❤දියුනුවෙන් දියුනුවට පත් වේවා . තව තව ලස්සන වේවා . සියලු යහපත් පැතුම් ඉටු වේවා ❤
@shiromipushpa740
@shiromipushpa740 Жыл бұрын
Ei😮🎉🎉❤
@aliyaaliya966
@aliyaaliya966 Жыл бұрын
මමත් kg 90 හිටපු කෙනෙක් මමත් මානසිකව විදවපු කෙනෙක් මගේ මහත්තයා එක්ක එකට යනකොට එයාගේ යාලුවො අහලා තියනවා අැයි බන් ඔබෙි නොනගේ හැටි කියලා..මම හිතින් විදෙවිවා..එත් මගේ මහත්තයා කවදාවත් මගේ හිත රිද්දලා නැ.මම හිතා ගත්තා මම වේනස් වෙිනවා කියලා මම අද එ දේ කරලා ඉවරයි අද මගේ බර kg 60...අැදුමක් අැන්දම මාරම ලස්සනයි මගේ මහත්තයාගේ යාලුවන්ට දැන් මාව දකිනකොට පුදුම හිතුනාලු...මම තනියම අාපු ගමන ගැන මට අාඩමිබරයි..
@priyanthapriyantha5768
@priyanthapriyantha5768 Жыл бұрын
Oy mkd kre
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
Oya monada kre
@sisirakumara7801
@sisirakumara7801 Жыл бұрын
Oya kohomada Ketty une
@sisirakumara7801
@sisirakumara7801 Жыл бұрын
Oya kohomada Kettu une
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 Жыл бұрын
Mamath mata hinawen nati ekama kena mage husband...mama eya wenuwen mea de karanwa
@rwbd-123
@rwbd-123 Жыл бұрын
ගොඩක් අයට වෙන්නෙ බබෙක් ලැබුන ම stress එකට කනව .මහත් වෙන එක ඔහොම තිබුනාවෙ කියල හිතනව. ඒත් මහත අය වෙනස් වෙන්න ඕන. ඇදුමක් ගන්න නැ .හිතට දුකයි.දාඩිය දානව.ගදයි.එපා වෙනව.ඒත් වෙනස් වෙන්න ඕන❤
@deepthiediriweera7656
@deepthiediriweera7656 Жыл бұрын
හරිම සතුටුයි ආඩම්බරයි පුතා ඔයා ගැන . මම විශාකා එකේ දීප්ති ටිච. වීඩියෝ එන ගැන මෙ අවශ්‍යතාවය තියෙන මම දන්න අයට කියනවා ඉස්කෝලෙ අමතක නොවිම ඔයාගෙ වටිනාකම තවත් වැඩි කරනවා
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 Жыл бұрын
මමත් කොහොම හරි කෙට්ටු වෙන්න ඕනේ
@gayafernando5658
@gayafernando5658 Жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩක් ධෛර්යමත් කෙනෙක් ඔබ❤. තමන්ට කරදරයක් දුකක් වෙච්ච ශරිර මහත ම තමන්ගෙ දියුනුවට යොදාගන්නත් තරම් ඔබ දක්ෂයි..ආදර්ශමත් කාන්තාවක්. සුබපැතුම් සොයුරිය ❤🎉
@yvonnefernando51
@yvonnefernando51 Жыл бұрын
ඇත්තටම තැන්කියු සෝ මච් ඔයා හිතන විදිහ එතකොට අපිට ජීවත් වෙන්න හිතෙනවා ගොඩක් උවමනා වෙන්නේ අපේ ජීවිතේට පිරිසුදුකම ලස්සන එතකොට එකම හැඩගැහෙනවා කෑම කියන එක අයින් කරන්න ඕනේ අවශ්‍ය දේවල් ටිකක් කන්න ඕනේ ඒක ඇත්ත ලස්සනට හිටියොත් හැමෝම අපිට ගරුක ලස්සන වෙන්න ඕනේ අපිට ජීවත් වෙන්න
@hashiniemaya7287
@hashiniemaya7287 Жыл бұрын
මමත් මේ විඩියො එක දැකලා ගොඩක් ලොකු අදර්ශයක් හිතට ගත්තා thnk you so much...❤
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
මමත් සවුදිවල දැන් ගොඩාක් මහතයි මගේ මහත අඩුකරගන්න ගොඩක් ආශයි ඇදුමක්වත් අදින බෑ ඇත්තටම මේ ගෙදර බාබා කියන්නෙ පාත්තයා කියලා තමයි කියන්නෙ .
@vinii2003
@vinii2003 Жыл бұрын
😢
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
මමත් 86 හිටපු කෙනෙක් අද 60 මමත් ගොඩක් කතා ඇහුවා මහත නිසා.අද ගැන සතුටුයි ❤
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
Kiynnko kettu una vidiya
@nelukaathauda2686
@nelukaathauda2686 Жыл бұрын
Anemoya kohomada.kettuune mnwokaut karanna kemati ne kemen kohomada karanne kiyadenna plz
@dilkichathurangani4831
@dilkichathurangani4831 Жыл бұрын
Oya kohamada kettu une plz tel
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
Ai akke me ki denek ahlada kettu una vidiya.eyala pau neda
@ThusharikaNishadi
@ThusharikaNishadi Жыл бұрын
Komada ketttu une
@devnipadmasiri1765
@devnipadmasiri1765 11 ай бұрын
නියමයි අක්කේ. ගොඩක් සතුටුයි ඔයා ගැන. තෙරුවන් සරණයි. ඉදිරියටම යන්න ලැබේවා
@malinandani3412
@malinandani3412 Жыл бұрын
ගෝතමී ඔයාගේ මේ program එක ගොඩක්ක්ක්ක්ක් වටිනවා .මාත් ගොඩක් මහත නිසා මානසික ව බොහො තැන්වල දී වැටුණු කෙනෙක් ..මේ දේවල් මගේ ජීවිතය ට ලබාගැනීමට උත්සාහ කරනවා ❤❤❤ Thanks 🤗👍❤
@kumarisfoodcorner6958
@kumarisfoodcorner6958 11 ай бұрын
😊
@mrlokuline4185
@mrlokuline4185 Жыл бұрын
ගෝතමී අක්කා හැමෝටම හොඳ ආදර්ශයක්.💪ඒ වගේම හොඳ motivation එකක්.ඇත්තෙන්ම තමන් ගේ ජීවිතේ එහෙන් පිටින්ම වෙනස් කරගන්න මේ life ස්ටෝරී එක හොඳටම ඇති. congratulations gothami akke❤️💪
@ChanuRavindra
@ChanuRavindra 9 ай бұрын
Akke oya aththatama kettu wela godak sathutui 😘😘MN oyawa danna kenek
@ahinsa-n4n
@ahinsa-n4n Жыл бұрын
Supiriy akke...math 72 kg idiye.dan 52..mn dawasata 2/1 paya work out karanawa.diart karanawa.loku kapavimakin mage target body Shep ekata awa.uthsahayai,kapavimai thiyei Nm karanna Bari deyak na.💪 Good luck Akka💖💖💖
@rangithotagamuwa
@rangithotagamuwa Жыл бұрын
She is a true inspiration. Im a long term client of her. With her guidance i could change my self totally. She is the best coach i have ever met in my life. She helped me to find my self in a different way. I truely apprireciate what she is doing for others. ❤ Anyone can do this. Just need a little thought. Self declipline, hard work and sacrifice is very important. This is a long journey. For our selves, for our happiness, for our satisfaction. Its really effective. Thank you so much coach Gothami. ❤❤❤
@swarnamudunkota6426
@swarnamudunkota6426 3 ай бұрын
ගොඩක් වටිනා අදහස් ගොඩක් දුන්නා. ඔබ‍ට ස්තුතියි.
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 Жыл бұрын
Congratulations MRS Gothami🎉🎉🎉 ඔයාගේ ,zoom class වලට join වෙන්නේ කොහොමද?
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 Жыл бұрын
අනේ මටත් අසායි කෙට්ටු වෙන්න❤
@Summerinvincible1942
@Summerinvincible1942 Жыл бұрын
I was 91 kgs and came down to 65 kgs. I started with my diet. I changed what I ate. I cut down all sugary food and reduced the quantities of food I ate always had only 3 main meals without any snacks in between. I did this for 3 months. In my second month during that period I started doing exercises. Then after 3 months I started eating 2 meals. This I did for 2 months. And then after 2 months I started eating one meal per day. This is my start of the weight loss journey. In 5 months I lost 25 Kgs. If you want to know more you can ask me about what else I did to help my weight loss journey.
@amazingsinhala1698
@amazingsinhala1698 Жыл бұрын
Interesting ..❤
@niroshamain9314
@niroshamain9314 Жыл бұрын
Excellent
@TK-fu9bx
@TK-fu9bx Жыл бұрын
Hi, so what else did you do to lose weight? Much appreciate your tips and advise, please. Thank you very much.😊
@Anuradhi_Wijesingha
@Anuradhi_Wijesingha Жыл бұрын
How was ur diet plan and wht re the exercises u have done ???
@erandi6731
@erandi6731 Жыл бұрын
D dss l lk v ll
@nimanthanimantha1731
@nimanthanimantha1731 Жыл бұрын
Hi.gothami. machan mama chandani akka convent eke. Harima sathutui bn. ❤. Uba kohomath lassanai. ඇත්තටම සතුටුයි . හදවතින්ම suba pathanawa. Bs.
@SaciniSachini-xj4xu
@SaciniSachini-xj4xu Жыл бұрын
අනෙ මගේ නමත් ගෝතමී නුවන්තිකා සචිනි.❤😊
@DilniKaushalya
@DilniKaushalya Жыл бұрын
බබා ලැබෙන්න කාලින් 49 හිටියේ මාස 9 වෙද්දින් 76 බර බබා ලැබිලා 70 විතර හිටියා මන් අවුරුද්දක් බබා වෙනුවෙන්නම ඇරිලා හිටියා පස්සේ මට හිතුනා මෙහෙම ඉදලා ඇති කියලා උදේම හිස් බඩට දෙහි ගෙඩියක් බීලා තමා බත් කෑවේ පිටි කෑම සම්පූර්නයෙන් නැවැත්තුවා රෑට බත් කෑවේ නෑ ව්‍යායාම ටිකක් වගේ කරා මාස 3ක් යද්දින් 48 උනා දැන් ආයෙත් පිටි කෑම ටිකක් කාලා 55 වෙලා මේ ගාන හොදයි වගේ
@poornimajayamalee
@poornimajayamalee Жыл бұрын
Very informative. Thanks for your comment
@samudradeepali5268
@samudradeepali5268 Жыл бұрын
Thenx
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
ආ මාත් ප්රෙග්නන්ට් වෙන්න කලින් 49. ඊටපස්සෙ බබා ලැබෙන කිට්ටුව 75 උනා. හැමදේම කෑවා පුදුම කෑමක් කෑවෙ. ඒත් පුදුමෙ කියන්නෙ බර විතරයි මහත් වුණේ නෑ කිලො 25ක් වැඩි වෙලත්. බබා ලැබිල මාස 2ක් ගියාම ආයෙ 55 ට බැහැලා තිබ්බා. ඒත් ඒ ඇගමයි. දැන් මාස 11 බර නං දන්නෑ ඒ ඇගමයි
@kasunmadhusanka6269
@kasunmadhusanka6269 Жыл бұрын
Monada oya kare
@dilharasewwandi8209
@dilharasewwandi8209 Жыл бұрын
Plzzz tell your workout plan
@nadeethera
@nadeethera 10 ай бұрын
හිතා ගන්නවත් බැරි තරමට ඔයාව කෙට්ටු වෙලා නියමයි
@dulsharagamage8126
@dulsharagamage8126 Жыл бұрын
සමහර අය මුණ කෙට්ටුයි ඉස්සර හොදයි කියනවා හැබැයි BMI ඒක balance කරනවානම් ගොඩක් ලෙඩ අඩුයි. ලංකාවේ ගොඩක් අය තමන්ට බැරි උනාම ඒක ඇගේ කරන්නේනැ 😊 good job akki❤️
@TA-bo7mk
@TA-bo7mk 2 ай бұрын
හරිම ලස්සනක් එයා ළඟ තිබිල තියෙන්නෙ. මහත කාලෙ ඒක පේන්නෙ නැහැ. හරිම ලස්සන ගැහැණු කෙනෙක් 💪💛
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 Жыл бұрын
මරු අක්කි.❤ගොඩක් ලස්සනයි ඔයා
@AnilKumara-t7u
@AnilKumara-t7u 4 ай бұрын
Thank you akki oyage kathaven mn mage hitha godak shakthimath una matath kettu venna ona
@SunLiongroup
@SunLiongroup 5 ай бұрын
ඇත්තටම හොඳ පණිවිඩයක්
@nimegadilhani3382
@nimegadilhani3382 Жыл бұрын
නියමයි.ගොඩාක් වටිනව ඔයාගේ කතාව❤❤❤❤❤❤❤❤❤
@nadeeamandakoon2417
@nadeeamandakoon2417 Жыл бұрын
I really appreciate how flexible you are,So I don’t miss out on any time training together.The times we do get,no matter how short,always help motivate me during the week.. So I can be stronger by our next session.Thank you for making it possible for me to achieve my health wellness and goals while balancing other parts of my life as well....Keep It Up...👊👊👊👊👊
@ritamatilda5208
@ritamatilda5208 Жыл бұрын
Ooy
@thusharilanka8081
@thusharilanka8081 Жыл бұрын
Harima,lassanai.
@dilkumari4377
@dilkumari4377 Жыл бұрын
Thanks so much ❤❤❤
@Anus-e3j
@Anus-e3j Жыл бұрын
21:04 අනේ මැණික ගෝතමී ඔයා දැක්කාම ගොඩක් සතුටුයි. මම සිගිති අක්කා. අනේ මත් 86kg ක්‌ ඉන්නවා රට වැඩත් එක්ක චුට්ටක් අමාරුයි නේ 😢😢
@NilushaRoshany
@NilushaRoshany 11 ай бұрын
Good job lassanai aththamai harima lassanai
@savithrimadushika4958
@savithrimadushika4958 Жыл бұрын
Great message!!!
@disnashiromika3071
@disnashiromika3071 Жыл бұрын
කොහොමද online class karanawada විස්තර කියන්න puluwanda
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
අවංකවම කාතා කලා,හැමදෙම තෙරුම් කරලා කියලා දුන්නා,ස්තුති 💪💪💪
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
කතා බහේ මුල්ටික ඇහුනෙ නෑ...music විතරයි .
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම 🙏⚘❤
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Thank you so much 😊
@nilushadezoysa1309
@nilushadezoysa1309 Жыл бұрын
Zoom class එකට join වෙන්නෙ කොහොමද
@anuradhasamarakoon7803
@anuradhasamarakoon7803 11 ай бұрын
Harii maa ලස්සනයි
@سوماسرلنكا
@سوماسرلنكا 9 ай бұрын
Oyage adahas bohoma hondai mama kamatima wachana ne be kiyana wachana walata mamath kamati na ❤
@brianlishan1
@brianlishan1 Жыл бұрын
I am really impressed. I seek your kind advice coach, my wife is around 90 kg. Can you please suggest any possible schedule in order to reduce her weight. Aruna Dissanayake
@Ahesha-u8l
@Ahesha-u8l 2 ай бұрын
හිතා ගන්න බැ 😳ඔයා ගොඩක් ලස්සනයි 🥰මගෙත් බඩ තමා අව්ල 😥මමත් අනිවාර්යයෙන් කරන්න ඕනී ඔය විදියට 🤔මටත් ගොඩක් කට්ටිය හිනා වෙනවා බඩ නිසා 😥හැම දේම හරි ලස්සනට තියෙනවා බඩ නිසා ඇදුමක් තෝරගන්න බැ කැතයී 🥺ගොඩක් ලැජ්ජ වෙනව 😥උත්සාහ කලෝත් බැරි වෙන්නැ 👍ඊලග පාර මම කමෙන්ට් කරන්නෙ මේ වීඩියෝ එකට මගෙ රිසාල්ට් එක්ක 👍තෙරුවන් සරනයි 🥰හොද අය විතරයි ලස්සන වෙන්න දෙයක් ගැන කියලා දෙන්නෙ 🥰
@nadeekakarunarathna8942
@nadeekakarunarathna8942 8 ай бұрын
Oba thula thiyena winithakama, potential eka wachanenma therenawa.❤
@sheri2323
@sheri2323 Жыл бұрын
කෙටියෙන් කිව්වනම් වටිනවා 💚
@loshiaparekka2012
@loshiaparekka2012 Жыл бұрын
Gothami man convent eke.godak sathutui.....oyawa dekke awrudhu 15k withara.good luck
@kumarismrkn7020
@kumarismrkn7020 Жыл бұрын
Thank ,s.
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
ගොඩාක් වටිනා vidio එකක්
@iromiewickramasinghe9486
@iromiewickramasinghe9486 Ай бұрын
WOW😲 WOW😲 WELL DONE CONGRATULATIONS DARLING
@maryfernanda7295
@maryfernanda7295 Жыл бұрын
Thanks good job ❤
@sriwanthiudenika
@sriwanthiudenika 4 ай бұрын
Aneee godak pin
@cheezzslize39
@cheezzslize39 10 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙ පටු ආකල්ප ගැන දුකයි ගොඩක්
@Edch515
@Edch515 10 ай бұрын
Online classes walata join wenna details danna🙂👍
@JanakiKulasiri
@JanakiKulasiri Жыл бұрын
කිසිම ජිම් එකකට නොගිහින් බබාලා තුන්දෙනෙක් ඉදගෙන මං ඔය ටාගට් එක සම්පූර්ණ කරා යූ ටියුබ් වීඩියෝස් බලලා කෑම පාලනය කරලා අද මගේ වයස එච්චර ද කියලා හුගක් අය අහන මට්ටමට
@ishuwasana8779
@ishuwasana8779 Жыл бұрын
Oya monawadha kare
@liyaanperera3049
@liyaanperera3049 Жыл бұрын
Kohomada kare
@nelukaathauda2686
@nelukaathauda2686 Жыл бұрын
Ane kohomada kiyanna deyr matat oyata pin sidda vei
@momino-sr3nk
@momino-sr3nk Жыл бұрын
Mokda diet eka dear and exercise
@nethuniudeshani
@nethuniudeshani Жыл бұрын
මම බබා හම්බුනාට පස්සේ 10kg වගේ අඩු කර ගත්තා.එහෙම කරේ intermittent fasting ( උදේ 9ට 10ට කන්නෙ reeta 5ට 6ට කන්නෙ) කන ප්‍රමානය යෝගට් කෝප්පෙන් එකක් දෙකක් වගේ. එලවලු වැඩියෙන්. Eva fitness කියල තියෙන videos බලලා exercise kara. මේ ටික මදි වගේ නම් උදේට ටිකක් දිව්වා. මාස 3 wage giye. බඩ නම් කලින් තිබ්බ ගානම ආවෙ නෑ.
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
Good job dear,,,,,💪💪🔥✌️
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
මාත් හරිම ආසයි කෙට්ටු වෙන්න. මගේ බරත් දැන් 97ක්. බැන්දට පස්සෙ මම මහත් උනේ. ඒත් දැන් ගෙවන ජීවිතේ එක්ක මේ මහත් දෙයියො දුන්න තිළිනයක් කියලා හිතෙනවා
@harshasenanayaka9751
@harshasenanayaka9751 Жыл бұрын
මහත දෙවියො දීපු තිලිනයක් විදීහට හිතන්න එපා.මහත් වුනාම නැති ලෙඩක් නෑ ශුගර් ප්‍රෙශර් කොලෙස්ට්‍රෝල් හදවත් රෝග ආතරයිටිස් නැති ලෙඩක් නෑ මහත්වෙනවා කියන්නෙම ලෙඩක් ආයුශත් කෙටියි
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
@@harshasenanayaka9751 මං කිව්වෙ මේ ගෙවන ජීවිතේ එක්ක මේ මහත දේව ආශිර්වාදයක් කියලා. මොකද හැමදාම මගෙ මහත්තයා ගෙ යකඩ අත් වලින් කන ගුටි වල හැටියට කෙට්ටුවට හිටියා නම් මගෙ ඇඟේ ඇටකෝටු කුඩු වෙලා
@bandara7402
@bandara7402 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි,මහත කියන්නෙ කරුමයක්,,ලොකු කැපවීමක් කරලා අද මං ඉන්න විදිහට මං ගොඩාක් සතුටුයි 😊හැමෝම කියනවා දැන් මං ගොඩාක් ලස්සනයි හැඩයි කියලා,මගෙ බර 95kg 73kg උනා,දැන් මං අදිනවා 2015 ඇදපු ඇදුම්,
@SamithaMadugodaa-gf3wq
@SamithaMadugodaa-gf3wq 8 ай бұрын
මෝඩ කමේ මහත..ඊට වඩා
@thanujanilanthi
@thanujanilanthi Жыл бұрын
ඇත්තටම පුදුමාකාර කැප කිරිමක් හරි සතුටුයි ඔයා ගැන ඔහොම යමු congratulations ❤
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 Жыл бұрын
කෙට්ටු වෙනවා / මහත්වෙනවාට වඩා ලංකාවෙ මානවයන් තවත් කෙනෙකුට කියන බාල කථා / තවත් කෙනෙකුව අදාලනැති මණින විදිය / wedding එකට ගෙවන ගානට වඩා කන එක ඇත්තටම මෙම කියපු අය මොනතරම් ගොත්‍රිකවාදිද 🙄 මම ව්‍යායාම දැනට වසර 18-20 විතර කරන කෙනෙක් , Exercise is a life style, Dieting is for our own healthy feture , Eating in wedding there is plenty example : Small cup rice or potato ( watalappaum cup ) Fish Abul theyal අල්ලෙ තරමට Roast / dry chicken මැල්ලුම් ගොඩත් එළවලු ඕනතරම් Dessert : fruit salad only සරලව තමන් දිකකට 45-1 hour ව්‍යායාම කරනවනම් මෙය නිකම්ම එදිනෙදා දින චරියාවට එකතු වෙනවා 💕🌎
@getfitwithgothami4217
@getfitwithgothami4217 Жыл бұрын
Oyaalage hama comment ekakatama aadarayen sthuthi wantha wenawa..jeewithe idiriyata yanna e hama ekakma mata udawak s 2:55 hakthiyak wewi. 🙏🙏🙏
@sanjukulathunga5126
@sanjukulathunga5126 Жыл бұрын
ඔව් මටත් ඔහොම උනා මමත් workout කරනවා ගොඩාක් මහත අයට හිත තියෙනම් කෙට්ටු වෙන්න පුළුවන්
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
Nutritionist(පෝෂනවෙිදියෙක්) හම්බවෙන්න අවශ්‍යය ප්‍රොෟටීන් ගන්න එහෙම වුනොත් ලේසිය් අපේ ආච්චි සති දෙකින් kg3,4ක් අඩු කරගත්තා හම්බවෙලා බලන්න ⁣⁣
@sadewamantha363
@sadewamantha363 Жыл бұрын
Ane miss mage puthata wayasa au16. Bara 127. Mata eyawa clzz ekata ewanna puluwanda. Namberr plzz. Godak pin.
@salonserendib3802
@salonserendib3802 Жыл бұрын
Good job ❤❤❤❤❤
@chefradha9332
@chefradha9332 6 ай бұрын
Thank you ❤❤❤❤
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
Apatah ඩයට් ප්ලෑන් එක දෙන්නකෝ
@JudithAleska-wf1xs
@JudithAleska-wf1xs Жыл бұрын
Mulinma oya kanadewalma kanna...habai wenadata wada adu karanna..kiri bonawanam udeta witarak bonna...hawasata sotis kanne natiwa..kesel gedi 2k kanna...rata poddak chuttak tikak kanna..pity jatinam kanna epa......winadi 20k awidinna..badata tikak exercise karanna puluwannam hodai.......tea ekata wada bonnama epa.....satiyak karana kota oyata terevi age bara aduwenawa sahalluwak danenawa. ..digatama karanna badakini welawata tikak kanna. .
@ayominisansala
@ayominisansala 11 ай бұрын
​@@JudithAleska-wf1xs11:37
@ramanigamage8800
@ramanigamage8800 Жыл бұрын
Very inspiring...high standard of presentation and goal setting....
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 10 күн бұрын
❤❤❤❤❤❤❤
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 8 ай бұрын
ඔයාව හරි ඔයාගේ කෝච්වහරි connect කරගන්නේ කොහොමද
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Great vedio
@rohanagodagampala873
@rohanagodagampala873 Жыл бұрын
Great job ....
@shalikasanjeewani9219
@shalikasanjeewani9219 7 ай бұрын
Mata miss contact kara ganne kohomada zoon eka haraha ekathu wenne
@surekaamarawansa6582
@surekaamarawansa6582 Жыл бұрын
Best advice 👌.
@NilankaRanasingha
@NilankaRanasingha Жыл бұрын
Nangi mama uduvara oya gana godak sathutui bs
@ushanijayasekera9649
@ushanijayasekera9649 5 ай бұрын
Excellent ❤❤❤❤
@senulakemithadharmasena7528
@senulakemithadharmasena7528 5 ай бұрын
Thanks so...much.but mage family eke support ekanam ettatama ne..
@ArundathiKumari
@ArundathiKumari 10 ай бұрын
Proud of you gothami...
@NiroshaWarnakula-j1y
@NiroshaWarnakula-j1y 4 ай бұрын
Mis kohomada sambanda vanna plice❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
God bless you ❤
@KasunLankahaluge
@KasunLankahaluge 5 ай бұрын
Harima nirogi penumak tiyenne dn..
@MaheshiJayathilaka
@MaheshiJayathilaka 2 ай бұрын
Miss mn bicycle exercise machine ekk use kra iitpasse mge athe maspidu ek thanakata thallu una🥺 ekt visadumak denna
@AbhishekaWijewardhana
@AbhishekaWijewardhana Жыл бұрын
Great ❤
@Dulna-t4e
@Dulna-t4e 4 ай бұрын
ඩයට් ප්ලෑන් එක දෙන්නකො....
@DensiWeerasinghe
@DensiWeerasinghe Жыл бұрын
Good job
@madushikaerabadda6315
@madushikaerabadda6315 Ай бұрын
අනිවාර්යයෙන් මම ක්ව්ට්ටු වෙනව,ද්ෂ්න් බර 85kg.මන් 60 දක්වා අඩු කර ගන්නවාමයි
@nushadiiresha6859
@nushadiiresha6859 Жыл бұрын
අනේ දැන් හරිම ලස්සනයි 😍
@NipuniM.A
@NipuniM.A Жыл бұрын
ඇකඩමි එක කොහෙද තියෙන්නෙ කියන්නකො
@anomakumuduniranasinghe7844
@anomakumuduniranasinghe7844 5 ай бұрын
I will try today
@devikanilmini1470
@devikanilmini1470 Жыл бұрын
Zoom clz ekata join venne kohomada?
@Amashakavindi99
@Amashakavindi99 2 ай бұрын
Great😍
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Good job ❤
@sachinirathnayeka7066
@sachinirathnayeka7066 Жыл бұрын
Well done my friend
@is.chandrasekara8143
@is.chandrasekara8143 9 ай бұрын
Details plz
@manjulafernando1177
@manjulafernando1177 Жыл бұрын
Good job Akki 💖
@mallikasamarawickrama7800
@mallikasamarawickrama7800 Жыл бұрын
Thanks a lot.
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 5 ай бұрын
මගෙ ජීවිතේ ඕක අනික් පැත්ත..මගෙ මහත්තයගෙ යාලුවො මං ලස්සනයි කීවාම එයා ඒකට ගොඩක් ඉරිසියා කලා.මං ඩයට් එකක් කරද්දී එයා තෙල් කෑම රයිස් කොත්තු පිඟන් ගනන් ගෙනත් කාපන්ම කියනවා.මගෙ සති 14කින් 8 kg ක් වැඩි උනා.දැන් මං ගොඩක් මහතයි.. බඩ එල්ලෙනවා. ඒත් දැන් මගෙ මහත්තයා මා එක්ක ඉරිසියා නෑ.. මං නොකා හිටියොත් එයා මට කුනුහරපෙන් බනිනවා.ජීවිතේ එපා වෙලා ඉන්නෙ.අනන්ත වාරයක් එයාව ඩිවෝස් ක හැදුවත් දරුවො දෙන්න වෙනුවෙන් ජීවත් වෙනවා.
@priyankarajapaksha754
@priyankarajapaksha754 5 ай бұрын
ඔයා ලෙඩ වෙයි
@dilupieris4398
@dilupieris4398 5 ай бұрын
ඔයාට පිස්සු තමන් ගැන හිතන්න ඔයා අය කෙට්ටු වෙන්න උත්සාහ කරන්න
@dilupieris4398
@dilupieris4398 5 ай бұрын
දරුවන් වෙනුවෙන් ඉන්න හිතින් මහත්තයාව අතහැර දමා ඔයා ගැන ළමයා ගැන හිතන්න😊
@DamithPriyankara-f9b
@DamithPriyankara-f9b 5 ай бұрын
Bedagena horata wisik krnna
@AthapaththuMudiyanselage-zw1qz
@AthapaththuMudiyanselage-zw1qz 4 ай бұрын
Paw oya. Oya miniha nisa ledavenna epa. Ewath eyatama kawala oya ganakata kanna. Thamange geni lassanata innawata kemathi neththe narumayo.මහත්තයාge කීමට nemei oya oyagta adaraya karanna .❤❤
@dinulidinuli8898
@dinulidinuli8898 Ай бұрын
Miss brest akath rediuse wenawada?kettu weddi?
@dulshanniluka7710
@dulshanniluka7710 Жыл бұрын
Attatama ලස්සනයි satutui
@magehinaya7040
@magehinaya7040 Жыл бұрын
Mamath godak mahatha krnek kg 94k thiyenawa math adha idhan කෙට්ටු wenna uthsaha karanawaa
@sujathakumari7879
@sujathakumari7879 Жыл бұрын
Thanks ok.... Thawthe..... porogarm... Dannewa nm ...
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 118 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
HOW I LOST 10KG WEIGHT IN 10 DAYS
17:07
Cosmo Beauty Studio
Рет қаралды 367 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН