බඩ වටේ ඇති මේද ස්ථරය වේගයෙන් අඩු කරන ක්‍රම 6ක් | How to Lose Your belly Fat

  Рет қаралды 673,682

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

Пікірлер: 248
@bandara7402
@bandara7402 7 ай бұрын
ඔබ කියන දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත, මේ වීඩියෝ එක බැලුවෙ අද,, ඒත් මන් හිතලාම කාලෙක ඉදලා ඔබ මේ කියන දේවල් මන් කරනවා,මගේ බර 95kg 66kg දක්වා අඩු වෙලා,,ඉස්සර තුන්වේලම හොදට බත් කාපු මන් දැන් දවසට වේල් 2යි කන්නෙ,, මගේ කැපවීම ගැන මට මන් ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා🙂🙂
@kavindyagangadari4006
@kavindyagangadari4006 3 ай бұрын
කොච්චර කාලයක් ගියාද
@bandara7402
@bandara7402 3 ай бұрын
@@kavindyagangadari4006 අවුරුද්දක්වත් ගියෙ නෑ
@sewwandisewwandi9819
@sewwandisewwandi9819 6 ай бұрын
මේ දේවල් හරි වගේම පාං පිටි කෑම සම්පූර්ණයෙන් නවත්තන්න .බත් පිගාන ට බත් හැන්දක් දාගෙන කන්න..බර අඩු වෙනවා නියතයි..මානසික ව හොද තත්වෙක ඉන්නත් ඕන ..කට පරිස්සම් උනොත් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg Жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් පෙලක් ඔයාලට ගොඩක් ස්තුතියි
@sepalikasenarath9718
@sepalikasenarath9718 Жыл бұрын
අපව දැනුමත් කිරීම පිලිබද ගොඩක් ඉස්තුතියි
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස සුඛී දීඝායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
@ritaja5920
@ritaja5920 Жыл бұрын
ඉස්තුතියි දැනුවත් කරාට ගොඩක් වටිනා විඩියො එකක්🙏🙏💐
@Chathurika281
@Chathurika281 7 ай бұрын
බඩ අඩු කර ගන්න කරපු නැති දෙයක් නෑ.. ඒත් බඩ එහෙම්මයි... බර අඩු වෙනවා.. කෙට්ටු වෙන්නේ මං විතරද.. හරිම දුකයි
@Pathnikaimarshi
@Pathnikaimarshi 2 ай бұрын
Matath😔
@sithaginimnaya
@sithaginimnaya Ай бұрын
මමත් එහෙමයි .....
@nirmalaperera9471
@nirmalaperera9471 Ай бұрын
If you can go for walking every day 30 minutes. It will help.
@chamathshehan5592
@chamathshehan5592 9 күн бұрын
Gym ekkt ynnna
@kelumindika4467
@kelumindika4467 Жыл бұрын
කටහඬ නම් හරිම පැහැදිලි ලස්සනයි අදහස් වලට ගොඩක් පින්
@nadeeshanialahakoon2946
@nadeeshanialahakoon2946 Ай бұрын
Chandimalgee voice
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
@kaushiwijesingha3247
@kaushiwijesingha3247 Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් හොදට පැහැදිලිව කියනවා
@kumariop272
@kumariop272 8 ай бұрын
ස්තූතියි ඔබට. සෑහෙන ලොකු ගැටලුවක් විසදුනා.
@nethunerhu3467
@nethunerhu3467 7 ай бұрын
අනේ මම නමි ගොඩක් මත නැ එත් කැව ගමන් බඩ ඉස්සරාට එනවා ඔබතුමාට ස්තුතියි බලමු කො කරලා මමත් වියැයැම කරනවෝ ❤❤❤❤❤❤
@sithaginimnaya
@sithaginimnaya Ай бұрын
අනේ මටත් එහෙමයි...😢
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Ай бұрын
බොහොම ස්තුතියි 🎉🎉🎉
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
බොහොම ස්තුති වටිනා විඩියෝ එකක්..👌👌🌹🌹
@nimnaindrani1008
@nimnaindrani1008 5 ай бұрын
වටිනා.දෙයක්.දැන.ගත්තා.බොහමඝ්තුතියි.ඩොක්ට..බුදු.ඝරනයි
@sithaginimnaya
@sithaginimnaya Ай бұрын
බොහොම ස්තුතියි ..... ගොඩක් පිං ඔබට ....
@nilukamanohari1736
@nilukamanohari1736 Жыл бұрын
Tnks so much for your valuable information. Excellent. All the best
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Very valuable information, appreciate 👍
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ෙබා් ෙහා්ම ස්තුතියි දැනුවත් කලාට
@SonSylan
@SonSylan 7 ай бұрын
බොහොම ස්තූතියි ❤❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Wenda* _wagema . ....Godakkk_ _wedagath , watina_ deyakkkkķ_ .!!" 😅🎉 " *Isthuthiiiiiiiii Godakkkķ* .!!" 😊" ❤(" _WISHMA LOKAYA TV_ ")❤
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් , ස්තුතියි ගොඩාක් 🌹🌹🌹🌹🌹
@fahaddosari1108
@fahaddosari1108 3 ай бұрын
නියමයි ගොඩක් ස්තුතියි දැනුවත් කලාට 👍👍👍🙏🙏🌷🌷
@dganulawathi656
@dganulawathi656 Жыл бұрын
Thank you..Jaya weva Dirgausa lebewa...godak pin...🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼💕💕💕💕💕💕💕💕
@panambaragefernando5617
@panambaragefernando5617 Жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට ❤️❤️
@sripalasripala
@sripalasripala Жыл бұрын
WhatsApp
@nishanthipathirana2814
@nishanthipathirana2814 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ♥️♥️♥️♥️♥️
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
Godak ස්තුතිය 🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ගොඩක් වටිනාකමක් ඇති වීඩියෝවක් 🙏🙏🙏🙏
@premalathawijesekara6340
@premalathawijesekara6340 Жыл бұрын
ස්තූතියි!!
@wasanthamenon3879
@wasanthamenon3879 Жыл бұрын
Thank you. godak watina video ekak.🌹😊
@GamageSomalatha
@GamageSomalatha 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@dharmadasawickramarachchi7331
@dharmadasawickramarachchi7331 Жыл бұрын
මාත් ඔය තත්ත්වයට පත්වඇති අයෙක් එක එක උපදෙස් අනුව කටයුතු කළත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ . සූදුරු තේ හැන්දක් වතුර වීදුරුවකට රාත්‍රී කාලයේ දමා පසුදින උදේ පෙරා මීපැණි තේ හැන්දක් දමා හිස්බඩ පානය කලා. මාසයක් කලත් ප්‍රතිඵල නැහැ . සුදුලූණු බික් මීපැණිවල බහා මාසයක් ගත්වූවාට පසුව උදේ හිස්බඩ බිකක් හා මීපැණි හැන්දක් සමග මාසයක් ගත්තා . කසකසා තේ හැන්දක් වතුර වීදුරුවකට රාත්‍රී කාලයේ දමා උදේ හිස්බඩ මාසයක් පමණ ගත්තා ..මේ කිසිවකින් කිසිම වැඩක් වුනේ නැහැ . අන්තිමට නවලෝක රෝහලේ ඩොක්ටර් කෙනෙක් චැනල් කලා. ලේ පරීක්ෂණ කිහිපයක් හා උදරය ස්කෑන් පරීක්ෂණයක් ද කළා කිසිදු වරදක් නැහැ කියා බෙහෙත් අවශ්‍ය නැත කීවා. මට දැන් වයස අවු: 81 යි. උදරය වැඩි නිසා පහත්වී වැඩකරන්නට බැහැ . උපදෙසක් ලබාදෙනු මැනවි .
@himidiriya-lg1kx
@himidiriya-lg1kx Жыл бұрын
Carbs sahitha meals ganna epaa
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
උස, සහ බර කීයද..
@dharmadasawickramarachchi7331
@dharmadasawickramarachchi7331 Жыл бұрын
@@janakeemuthukumarana8875 උස 5.4 යි . බර කි. 90 යි
@gayathriwathsala4572
@gayathriwathsala4572 Жыл бұрын
Wannaku method follow karanna
@marasinghepedige5620
@marasinghepedige5620 10 ай бұрын
වන්නකු මෙතටි කරන්න ඉක්මනින් බඩ අඩු වෙනවා
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 10 ай бұрын
ගොඩාක් වැදගත්
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
ස්තුති ඔබට තෙරුවන් සරනයි
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 9 ай бұрын
ස්තුතියි 💥💥
@WasanthiDammalage
@WasanthiDammalage 5 ай бұрын
ස්තුතියි ස්තුතියි🙏🙏
@JsjsjZjzjz
@JsjsjZjzjz Жыл бұрын
ස්තුතියි 🌹
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Thank you for valuable information. ❤
@geethasangeetha1799
@geethasangeetha1799 8 ай бұрын
Good morning 🙏👂 Thank you
@pradipnilantha5092
@pradipnilantha5092 26 күн бұрын
ගොඩක් වටිනව ❤
@sheelasenevirathna7419
@sheelasenevirathna7419 6 ай бұрын
අප ව දැනුවත් කළාට බොහොම ස්තුති .
@ayeshaachiniachini3550
@ayeshaachiniachini3550 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝවක්
@sriyanigunasingheperera815
@sriyanigunasingheperera815 4 ай бұрын
ස්තුති ඔබට 😊
@DeepaniPrasadika
@DeepaniPrasadika 7 ай бұрын
Sthuthi❤attatama wadagath
@lasikakumarasinghekumarasi212
@lasikakumarasinghekumarasi212 Жыл бұрын
ස්තූතියි ඔබට .....
@menushasenani7271
@menushasenani7271 Жыл бұрын
ගොඩක් හොද විඩියො එකක්❤❤❤
@SriyaniMangalika-pg6ih
@SriyaniMangalika-pg6ih Жыл бұрын
මෙ දෙවල් හරි කරලා බලන්න 🌷
@rajithkumara9762
@rajithkumara9762 7 ай бұрын
Oya karrada.rzlt tynwda
@NilukaWasana
@NilukaWasana 6 ай бұрын
❤❤❤❤❤3​@@rajithkumara9762
@RukshanBandara-j9n
@RukshanBandara-j9n 5 ай бұрын
Hmmm
@NisansalaYodasinha
@NisansalaYodasinha 3 ай бұрын
​@@RukshanBandara-j9nඔයට රිසට් තියනවද
@deevikadeevika6652
@deevikadeevika6652 Ай бұрын
ඔය කොහොමද හරි කියන්නෙ. ඔය මේක කරල බැලුවද. ඒක අපි කර ගන්නම් ඔය පැහෙන්නැතුව ඉන්න.
@dayanidipani447
@dayanidipani447 4 күн бұрын
Bohoma sthuthi putha budu saranai
@piyumikachathurangi4
@piyumikachathurangi4 8 ай бұрын
oyalage oya kiyn dewl mth kla kettu wenna ...dn mta one thnat lagawena gmn inne😁Thank u so much😀💖
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you so much 🙏
@nadeenadee9047
@nadeenadee9047 9 ай бұрын
Thank you ❤
@AnuruddikaSamasinghe
@AnuruddikaSamasinghe 4 ай бұрын
Harima vedagat budu saranai ❤
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Harima වැදගත් ❤️ thank you
@nayomilakmali
@nayomilakmali 7 ай бұрын
Papu pradeshaya adukara ganna krama nedda
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Sir nidimarapuwama mhath wenawada,ema kalayak nidi maranawa eth kettui mona kawath ,
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r Ай бұрын
❤❤❤❤❤❤මරම.වැදගත්.ගොඩාක්.ස්තුතියි
@chandaniperera5734
@chandaniperera5734 3 ай бұрын
ඔබට ස්තුතියි
@nilminikumari5566
@nilminikumari5566 Жыл бұрын
ස්තුතියි
@PinkiKapukotuwa
@PinkiKapukotuwa Ай бұрын
Thank you ❤!!!
@nilanthidarshika9996
@nilanthidarshika9996 10 ай бұрын
කරලා බලමු 🎉🎉
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
Thank you..
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@tuanharoonbagoos9036
@tuanharoonbagoos9036 Жыл бұрын
Superb 👍 explanation. Thank you
@kumarihettiarachchi9813
@kumarihettiarachchi9813 9 ай бұрын
Thanks 👍👍
@suwarnalatha9670
@suwarnalatha9670 9 ай бұрын
හරිම.වැදගත්..වුනා.මමත්.මරා.මහතයි.
@PathmaAluth
@PathmaAluth 4 ай бұрын
Good advice 💯
@chanakasampath.5090
@chanakasampath.5090 3 ай бұрын
Thankyouu doctor......❤❤❤
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 3 ай бұрын
ගොඩාක්..ස්තුතියි🌷🌷
@dilinijayathilaka3075
@dilinijayathilaka3075 Жыл бұрын
It’s a valuable video. Thank u.
@yhemalatha8325
@yhemalatha8325 Жыл бұрын
Harima wedagath mageth uadaraya godak wediwal monawa karath adu wenne na
@anojasilva8054
@anojasilva8054 8 ай бұрын
Mn ude ta kanne na . Mn raa 11.00 kawata passe kanne dawal 1.00 ta mn udeta excercise karanawa ekka . E atharathura mn udeta dehi biwuwoth his bada kamak nadda mata gastritis hadeyi da kiyanna puluwan da 😢
@Savee-m2i
@Savee-m2i 11 күн бұрын
Ude kama wel miss krnn ep anika godk ra wel kma gnn ep
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@voiceduplicate7809
@voiceduplicate7809 Жыл бұрын
Voice same but style change
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
Teruwan saranaei 🙏
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
Watina denuwath kiremak teruwan saranei
@ShyamaleeChathurika
@ShyamaleeChathurika 3 ай бұрын
godak watina video ekak👍👍
@fav2-e1m
@fav2-e1m Ай бұрын
Important video👍
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ස්තුතියි දුන්නු උපදෙස් වලට
@sepalimarasingha7723
@sepalimarasingha7723 Жыл бұрын
Godak watina..vidio..ekak ...thanks
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 7 күн бұрын
❤❤❤thanks obatumata
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 9 ай бұрын
Kapu ගමන් nida ganna hoda නැද්ද
@tharushadewmi1432
@tharushadewmi1432 8 ай бұрын
නෑ පැය 2/3 වත් ඉන්න ඔනේ.
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
සුපිරි
@JNuwanthushara
@JNuwanthushara 9 ай бұрын
Nindata yanakota leman usa biwwoth hodada
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Thankyou 💜💜💜💜
@niluniluu8675
@niluniluu8675 Жыл бұрын
සුපිරි ❤
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
ස්තුති 🙏🙏🙏ඔබට
@AnushaAnesh-py4fl
@AnushaAnesh-py4fl 7 ай бұрын
Wooow ❤❤❤❤
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
මේවා කරලා අඩු වුනු අය ඉන්නවාද මම අවුරුදු ගනක් තිස්සෙ බඩ අඩු කරගන්න බලනවා කිසිම විදිහකින් හරි ගියෙ නැ
@ireashaliyanage5468
@ireashaliyanage5468 Жыл бұрын
Wanyo mori belly fat exsersise try karala balanna
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
Math
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
@@lakmaliekanayaka9054 කැම අනිවාර්යෙන්ම අඩු කරන්න ඕනි
@ys-kitchen
@ys-kitchen Жыл бұрын
වන්නකු මෙතඩ් කරන්න.. ෂුවර්.අත්දැකීමෙන් කියන්නේ❤❤
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
@@ys-kitchen එ ක්‍රමයනම් හරි තමයි කාලයක් කරලා මහත අඩු වුනා ආය කැවා🤪😁 වැඩි වුනා බර
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
Thank u 🎉
@sanjushenara6882
@sanjushenara6882 Жыл бұрын
Tnx u ❤❤
@sumanaguruge2987
@sumanaguruge2987 Жыл бұрын
Thanks sir
@dilaniarawgoda70
@dilaniarawgoda70 Жыл бұрын
Godak watina video ekak godak isthuthi ❤👍❤️🇮🇹
@PathmaAluth
@PathmaAluth 4 ай бұрын
Thanks sir ❤❤❤
@HhhIjjj
@HhhIjjj 5 ай бұрын
Godak isthuthiyi mewani wada satahanak danuwarh karata
@chathunginimesha7877
@chathunginimesha7877 Ай бұрын
7.43
@KanchanaSadamali-p8c
@KanchanaSadamali-p8c 6 ай бұрын
Very good
@geethaKumari-hl7gu
@geethaKumari-hl7gu 5 ай бұрын
Api nam wedata yana nisa kema kapu gaman ida gannawa bada goda anawa a welawata
@Shanthakumara-o1m
@Shanthakumara-o1m 5 ай бұрын
මමත් ටරයි කරලා බලන්නම් 😢
@MalaGirawi
@MalaGirawi Жыл бұрын
Super
@YassaGamine
@YassaGamine Жыл бұрын
1st❤
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Thank you.danuwath kalta obathumata 🌹
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
මමත් ආවා
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,8 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 60 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 99 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 183 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,8 МЛН