KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ ලක්ෂණ දැනෙනවා නම් ඔබේ ශරීරයේ හෝමෝන අසමතුලිත වෙලා
10:56
දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ?
9:15
When you have a very capricious child 😂😘👍
00:16
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
We Attempted The Impossible 😱
00:54
ඔබ ප්‍රමාණවත් තරම් වතුර නොබොන බව පෙන්නුම් කරන ලක්ෂණ 10ක් | 10 Signs You're Not Drinking Enough Water
Рет қаралды 748,467
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
10 Signs You're Not Drinking Enough Water
Music - www.bensound.com/
Пікірлер: 831
@rosefernando.5854
5 жыл бұрын
මට ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා ..දොස්තරලා 15 ගාවට ගියා ..test ගොඩාක් කලා ..කිසි ලෙඩක් නෑ කිව්වා .. මමත් වතුර බොනව අඩුයි..අඩුයි..මේක තමයි හේතුව ...Thank you Wishma Lokaya..keep it up..God bless u!
@isharadarshani8851
2 жыл бұрын
Matath
@ChathuToon
2 жыл бұрын
Mathath
@lombas5157
2 жыл бұрын
Monawada hadunu leda.
@kalanawijekoon7034
2 жыл бұрын
math
@ranjanihemalatha9560
Жыл бұрын
Ff
@gamagesamin1467
5 жыл бұрын
ස්තුතියි 🙏 ... අනුන්ගෙ ඕපදූප විකුනං කන channel වලට ඔබ හොද ආදර්ශයක්.
@srimathgebrial1018
5 жыл бұрын
ඉතාමත්ම අගෙයි ඇති උපදෙස් මාලාවක් අපට කියාදුන්න ඔබට බෝහෝමත්ම ස්තුතියි ඔබට දලදා වහන්සේගේ පිහිටයි !"
@channalakshan4104
Жыл бұрын
ඔය රෝග ලක්ශන මටත් තියනවා.....මම දැනුයි දන්නේ ඇගේ වතුර මදි නිසා කියලා ඒ... ඇත්තටම ගොඩක් ස්තූතී 🙏 .....
@sandra2232
6 жыл бұрын
අනන් මනන් පල් පල් කියන ඒවාට වඩා ඔබ ගේ විඩියොව ඉතා වටිනා එකකි.දැනුවත් කලාට තුති. තෙරුවන් සරණයි.
@sriyajperera1733
Жыл бұрын
වීඩියෝව දුන් පණිවිඩයේ වටිනාකම ෙමෙතෙකැයි කියන්න බෑ . ස්තුතියි ඔබට. පින නිසාම ලැබුනු මනුසත්බව හා නීරෝගීකම රැක ගනිමු.
@yasminmohi2137
5 жыл бұрын
ඇත්තටම මේක මාරම වටිනා විඩියෝ එක්ක ...මෙක මම අත්හදා බැලුවා. මට මාර ඔලුවේ කැක්කුමක් තිබ්බේ එත් දැන් එක ගොඩාක් අඩුයි.... Thank you..
@harshsovis6711
6 жыл бұрын
Data කපන් බැලුවත් කමක් නෑ ගොඩක් වටිනා video එකක් ස්තුතිය ...
@sisirajayasuriyak11
Жыл бұрын
ඉතාම වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ඔබට ස්තුතියි.
@isuripriyangiks9589
5 жыл бұрын
එක එක මෝඩයෝ දාන විකාර වලට වඩා මේක ගොඩක් හොද දෙයක්.,Thank you..👍👍💪💪
@sandyakumari3231
2 жыл бұрын
ඔබේ මේ උත්සාහයට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා වැඩිදෙනෙක් ප්‍රයෝජන ලබා ගනීවි ඔබ සත්පුරුෂ යෙක්.🙏🍀🙏🍀🙏🍀🙏🍀🌠🌠🌠🌠🌠🌠🌠🌷🌷🌷🌷
@janith97
Жыл бұрын
අම්මාපල් ඒක ඇත්ත
@nilankalakmal5259
5 жыл бұрын
විඩියෝ එක බලපු ගමන් වතුර ව්දුරුවක් බිව්වෙ මම විතරයි ද 🤔
@sadunakashbandara544
5 жыл бұрын
Nilanka 🤣🤣 මමත් බන්
@jayasenabatugoda7501
5 жыл бұрын
9
@kanthis.m.c9075
5 жыл бұрын
😁😁😁😁
@rashimalsha9691
5 жыл бұрын
😂😂😂
@prashansilva7230
5 жыл бұрын
naa naa mamath biwwa boro😁😁
@rangasamith6291
5 жыл бұрын
Ko balanna me video eka balapu gamn වතුර වීදුරු දෙකක් bepu kattiya innawanm mta laek ekak dannakoo 👍👍👍👍👍❤️
@supunsameera2525
Жыл бұрын
වටින video එකක්. 👊පාඩම් කරන අය වතුර වීදුරුවක් තියන් බොන්න ලඟින්...
@Helasiri
Жыл бұрын
ඉතාමත් වැදගත්. ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය... ❤❤❤
@niroshadilrukshi1374
Жыл бұрын
අනේ ඔව් මටත් ඔය කියන ඔක්කොම තියෙනවා මතක් උණ වෙලාවට තමයි වතුර ටිකක් බොන්නේ රට ඉන්නේ වැඩ නිසා වතුර බොන එකත් අමතක වෙනවා දැනුවත් කිරිමට පිං තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍👍✈️
@dawbuddhika7491
5 жыл бұрын
බොහොම පින්. මම වතුර අඩුවෙන්ම බොන පුද්ගලයෙක්. ඔය කියන කරුනු 10ම නොයෙක් විදිහට මට බලපාල තියෙනවා. වීඩියෝ එක බලන්කොටත් බය වෙලා වතුර බීවා. බොහොම ස්තුතියි. Unlike කරන්න තරම් කුහක මිනිසුන් ඉන්නවා දැක්කම කලකිරෙනවා....
@kasundananjaya6827
3 жыл бұрын
Thanks විශ්ම ලෝකය මටත් ඔය කියපු ලක්ෂණ ඔක්කොම වගේ තිබුණා . 😞😞 අද ඉදලා මමත් හොදට වතුර බොනවා .👍 තෑන්ක්ස් මේ ටික කියලා දුන්නට . 👈❤️❤️💛💛🧡🧡💚💚💜💜💙💙👉
@slanuproductions5547
Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක්,ගොඩාක් ලෙඩවලට විසදුම් ලැබෙනවා මේ චැනල් එකෙන්.මෙම චැනල් එක කරගෙන යන ඔබ නිරෝගීමත් වේවා මේ පිනෙන්ම.❣️🙏
@CeylonVersion
6 жыл бұрын
මේවට unlike කරන්න තරම් පහත් වෙන්න එපා. එහෙම නැත්නම් පිටරට අය වෙන් ඇති සිංහල තේරෙන්නේ නැති.. ස්තූතියි වීඩියෝ එකට ❤️❤️
@muthsaralala6612
Жыл бұрын
Unlike kara nokara kiyala කිසි දෙයක් වෙන්නෑ ඒක එක එකාගෙ කැමැත්ත දැනුම වෙන්න පුලුවන් උබ කැමතිනම් ලයික් එකක් දාලා ඉදපන් අනුන්ගෙ unlike දැමිල්ල හොයන්නැතුව
@lakpriyamadushanka50
Жыл бұрын
@@muthsaralala6612 උ කිව්වේ ඇත්ත.උබ නෙද unlike දැම්මේ.ලැජ්ජ වෙයන් ගොතයා
@muthsaralala6612
Жыл бұрын
@@lakpriyamadushanka50 උබ දන්නවද unlike කරා කියලා වීඩියෝ එකට කිසිම ප්‍රශනයක් වෙන්නෑ පින්නයො ඒකට හම්බෙන මුදල ඌට හම්බෙනවා. ඒත් මම අන්ලයික් කරෙ නෑ අන්ලයික් කරා කියලා වැලලෙන්න හදන මූට කිව්වෙ ඒකයි එක එක මිනිහගෙ මනෝ බාවය ඒක කාවවත් පාලනය කරන්න කාටවත් බෑ ඒක නිසා තමන්ගෙ කැමැත්ත කරලා පාඩුවෙ ඉදපන් පුක දෙන්න එපා පින්නයා
@snr325
Жыл бұрын
@@muthsaralala6612 තොපේ ගොන් ඉරිසියාවයි කුහකකමයි තියන නිසා තමයි ගොන් පකයො මේ රට දියුණු වෙන්නැත්තෙ... අර කොල්ල කියඖ කතාව සම්පූර්ණ ඇත්ත. තො මොන ගොන් පකයෙක්ද? ඇයි වීඩියෝ එකට like එකක් දැම්මම තොගෙ මොළේ අඩු වෙනවද නැත්තම් ඇටේ ක්ෂය වෙනවද? තොට like දාන්න බැරිනම් පුකනොදී පලයං ගොන්හුත්තො යන්න
@muthsaralala6612
Жыл бұрын
@@snr325 උබ දන්නවද පොන්නයො මම ලයික් එකක්දැම්මද නැද්ද කියලා මම කිව්වෙ ලයික් කරන නොකරන එක එක එක මිනිස්සුන්ගෙ මානසික මට්ටම ඒක උන්ගෙ කැමැත්ත. උබ ලයික් කරා කියල අනිත් උන් කරන්න ඕනෙ කියලා නීතියක් නෑ පොන්නයො පුක නොදී පලයන් උබ ලයික් කරානම් පොර වෙන්න දගලන්නැතුව පොන්න පකය
@gamunujayatissa3587
6 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් පනිවිඩයක් ගොඩාක් ස්තුති
@SDMusic197
Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
@pavithrathilini8911
6 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්. ගොඩාක් පිං
@niroshanjayasinghe7082
5 жыл бұрын
හොද වැදගත් වීඩියෝ එකක්...❤️
@JanithNissanka-g1q
Ай бұрын
ස්තුතියි ඔබතුමාට
@skmkumari4325
5 жыл бұрын
Thank you ❤තෙරුවන්සරණයි,ගොඩාක් වැදගත් ස්තුතියි 🙏
@secretworld158
2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් වැදගත් දෙයක් පැහැදිලි කරලා දුන්නට 🌼❤
@oshiOshi-zc1jl
Жыл бұрын
වටින video එකක්....❤🙃 මාත් වතුර බොන්නෙ අඩුවෙන්......😊
@JanithNissanka-g1q
Ай бұрын
දැනුවත් කරාට ගොඩක් පින්
@kumarad1648
6 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක් ස්තුති බුදුසරණයි
@anulakarunarathna5450
6 жыл бұрын
වැදගත් video එකක් දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🌷🌷
@nimeshdamayanthi6437
2 жыл бұрын
මමත් වතුර බොනවා අඩුයි..තැන්ක්ස් ඔයාට මේ වගේ වැදගත් යමක් ලබා දුන්නට....
@Dammika.ranashingha
2 ай бұрын
මමත් එහෙමයි.දවසකට වතුර වීදුරුවක්වත් බොන්නෙ නෑ
@_Janu_Vlog
6 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකත් ඇත්තටම මමත් දවසට වතුර වීදුරු දෙකක් වත් බොන්නෑ මේ හැම දෙයක්ම මටත් තියනවා
@bagyagamage6746
2 жыл бұрын
Wadagath watina vidio ekak.oyatath nirorikama mulusansarema labewa.meage vidio walin apita loku udawwak karata nirogiwenna.❤️🔥🤗🥰
@sabahapathimaduri2790
Жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 වටිනා අදහසට ස්තුති 🌹🌹🌹👍👍👍
@chaapagangadharee7589
5 жыл бұрын
හුගක් වැදගත් වීඩියෝ එකක්. 👍👌 Unlike කරන කුහක මිනිස්සුත් ඉන්නවානේ උන් උගුස්සොම වෙන්න ඕනේ තියෙන ඊරිසියාවට.
@chamathcooray2984
Жыл бұрын
Pakaya tho
@amcaattanayaka1741
Жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමාට වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@tharushikanawodani1651
2 жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ඔය ඔක්කොම ලක්ශන මට තියෙනවා වතුර බොනවා අඩුයි ගොඩක් මන් ♥️🤟
@سونيناحرب
6 жыл бұрын
වැදගත් කරුණු රැසකින් අපි දැනුවත් කරාට ගොඩක් ස්තුතියි
@chenukaranasinghe2638
Жыл бұрын
බොහොම ස්තුතියි විශ්ම ලෝකය❤
@sanjeewamax5867
6 жыл бұрын
සීරා කතාව මට ඔය සැට් එකෙන් එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම තියෙනවා, අදම හදාගන්න ඕන,,
@supunidinelka4568
3 жыл бұрын
Thank you.. බුදු සරණයි
@sithumnirodha7982
6 жыл бұрын
ගොඩක් වටිනව ස්තුති..
@supunpramuditha2634
6 жыл бұрын
ඔය කියන ලක්ෂණ සේරම තියෙනවා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න හිටියෙ thanks
@anushasamanmali4924
3 жыл бұрын
Thanks ane . Meka godak watina video ekak .
@thilankadinesh6591
3 жыл бұрын
ගොඩක් පිං බුදුසරණයි
@gamingwithkisandu4
6 жыл бұрын
Very important message for every one... thanks.
@sameeraherath5398
Жыл бұрын
ස්තුති බොහොම වැදගත් විඩියෝවක් 🙏🙏🙏
@MellawaarachigeIndika
7 ай бұрын
Ane matath me roga lakshana thiyenawa thank you 👍👍
@sumithranaweera5715
Жыл бұрын
බොහොම ස්තුතියිදැනුවත් කළාට.
@ranjithashoka8476
Жыл бұрын
Thank you so much විශ්ම ලෝකය❤❤❤❤❤
@priyanthidias4959
6 жыл бұрын
ස්තුතියි ඇත්තටම ගොඩාක් හොද දැනුවත් කිරිමක්
@ice6985
5 жыл бұрын
බත් කාලත් වතුර උගුරු දෙකයි බොන්න්‍ර් පොඩි කාලෙදම්😑 ඉදන් ඉදල නිදන් ඉදල නැගිටිද්දි කැරකිල්ල😑ඔයබ්සේරම තියෙනව මට😓
@snr325
Жыл бұрын
වතුර බීපම් බන් හොදට
@rathnayakarm9074
Жыл бұрын
Ow putha oyage roga laksana me mohotheth pennum karanawa
@piyumi1perera554
6 жыл бұрын
ගොඩාක්ම ස්තුති මෙවැනි වටිනා වි ඩි ඕ අපවෙත යොමු කරනවාට තෙරුවන් සරණයි ඔබට🙏
@pranaduradilupa3339
3 ай бұрын
thanks imprtant vidio😀
@shelanimarasigha4845
Жыл бұрын
මේක බලලා මාත් වතුර වීදුරුවක් බොන්න යනවා😁❤️
@tharushikasandamali-4497
Жыл бұрын
මටත් මේ සියලු ලක්ෂණ තියනවා.ඔබට බොහොම ස්තූතිය
@hasanathkavinda8699
3 жыл бұрын
Thanks. මේවගෙ දේවල් කියල දෙනවට 😍
@AsdAaw-sj4ro
Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 🙏🙏
@නිරෝෂානිරෝෂනී
6 жыл бұрын
ඉතාමත් වැදගත් ස්තුති ...😉👍👍
@nadeeshamaduwanthi5976
Жыл бұрын
Mata me kiyana serama tiyanawanee, thankiu godak me upades walata 👍👍👍👍
@ahinsajeayamali6569
3 жыл бұрын
Aththatama godak pin mathu budu vevaa oya oya maara vatina deyak kiva deergayusha labevaa godak pin oya godaaaak vatina uthum manussayek ratata vada daai kenek godak sathutui oba gana deergayusha labevaa budu saranai devi pihitai
@WeerasinhaarachchiMadhuchaniwe
Ай бұрын
Me okkoma mata thinawa. Eththatama oyata godak pin.. apiwa denuwath kalata..
@chilkidulmini5759
4 ай бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්❤️
@neranjabuddini6168
6 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි
@irosha2102
Жыл бұрын
මට මේ දේවල් තියෙනවා .ඒසී එකේ ඉන්න හින්දා මම වතුර බොන්නෙ අඩුවෙන්.මම වතුර බොනවා.ස්තූතියි
@ruviniranasinghe2365
5 жыл бұрын
Godak wtina video ekk,gdk nodna karunu kepykma igenagtta ,thanks very much😊😊
@kanchanasilva102
5 жыл бұрын
Hi
@anuweerasinha9648
6 жыл бұрын
ගොඩාක් වැදගත්.. ස්තූතියි 🙏
@manojdsp7559
Жыл бұрын
Wow very important message.thanks.
@pathumsandaru4725
5 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්ඩ.✌️✌️👍👍😍
@lakmininisansala3386
Жыл бұрын
ගොඩක් හොද පණිවිඩයක් ❤
@nuwansanjeewakodithuwakku8884
6 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක් 😃♥️
@shr7839
3 жыл бұрын
godak watina vedio ekak Thank you so mach ❤
@roshanshanaka6369
6 жыл бұрын
Unlike කරපු කුහක හැත්ත වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්
@sharmilarajudeen5760
3 жыл бұрын
👩🍳🧕🤴👸👼
@madharaherath1988
5 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්...😊😊😊
@රානිරානි-ෆ3ඪ
Жыл бұрын
අද ඉදන් වත් හරියට වතුර බොන්න හිතුවෙ මම විතෙරයි ද ? 🤷🤔
@venomff8676
6 ай бұрын
😮
@noone-zl4qe
Жыл бұрын
මේක ඇත්ත...හිසරදය කැරකිල්ල කියලා ලක්ෂයකට කිට්ටු වෙන්න බෙහෙත්වලටම එක අවුරුද්ද්ක් තුල වියදම් කරා...සිංහල...ඉංග්‍රිසි...ජිව්තේ එපා වුනා මට...කේන්ති එනව මරන් මැරෙන්න තරමට...හිසරදේ වැඩි වුනහම කියන කරන දෙ....ඉන්න තැනවත්....අඩුම ගානේ මට මගේ ෆෝන් නම්බර් එකවත් අමතක වෙන තරම්....ඔලුව ඇතුලේ නූල් බෝලයක් පැටලිලා වගේ අවුල් සහගත තත්වයක් ආව...mri එකකුත් කලා...කන ඇතුලෙන් නිකම් තහඩුවකට ගහනවා වගේ සද්දේ ඇභෙනවා...තද කලන්තය ගොඩක් වෙලාවට.... වැඩ කරන්න ගියහම කිසි දෙයක් පිලිවෙලට කරගන්න බෑ අවුල්....ඔහොම ඉද්දි මගේ හස්බන්ඩ් මට කීවා අවුල් වෙන වෙලාවට....ස්ට්‍රෙස් වුන වෙලාවට සේරම අතැරලා හොඳට වතුර එකක් බොන්න කියල...එයා ඇත්තටම හැමදාම වතුර බීපන් කිවට මම කෙයා කලේම නෑ... ඒත් මම අසනීප වෙනවා වැඩි වෙනකොට එයාගෙ කටේ බලේට වතුර බොන්න පුරුදු වුනා...විශ්වාස කරන්න මට එක මාසයක් වගෙ යනකොට හිසරදේ හෙමිහිට අඩුවුනා...අර නූල් බෝලයක් පැටලිලා වගේ ගතිය අඩු වුනා...ඉස්සර ඔෆිස් එකේදි හැමදාම බැනුම් අහගෙන අඬන මම අද ලොකු වගකිම් ගොඩකින් ජොබ් එක කරනවා...එදා පොඩි දේටත් කේන්ති ආව මම අද ලස්සනට කේන්තිය පාලනය කරගන්නවා..මේ අද....අද බැරිම තැන හබිට කිවා මට වලියක් දාගන්න නැතුව හරි පාලුයි වගෙ කියල🤣🤣 ඇයි ඉතින් ඉස්සර මට හොස්ස අගින් මැස්සා යන්න බෑ එයාගෙ වචනයක් මිස් වුනත් ඇති...ඒත් දැන් එකෙක් ඇවිත් බැනල ගියත් ඉවසල බැරිම තැන ඔලුවටම වදින්න වචන කිපයක් කියනව මිසක ඉස්සර වගේ මරාගන්න යන්නෑ...පුදුමාකර වෙනසක්.....දැන් තමා තේරෙන්නෙ වතුර එකෙ ශක්තිය ගැන...හස්බන්ඩ් හින්දා කම්මැලි හිතුනත් වතුර බොන්න මම හුරු වුනා....අද උදේ ඉඳන් මට වතුර බොන්නවත් වෙලාවක් නැතුව ගියා..11 වෙනකොට ගැස්ට්‍රයුටිස් වගෙ ආවා...ඉක්මනට වතුර බෝතලෙන් බාගයක්ම බිවා...ඊට පස්සෙ හරි....අපි මහ මෝඩයි ඇත්තටම....අනික උදේට හිස් බඩ පොල් වතුර එකක් බොන්න...පුදුම සනිපයි.ස්කින් එකටත් මාර හොඳයි
@thilakthilak1660
Жыл бұрын
Oya lakshana matath thiyanawa.thanks yaluwa.
@renuliyanage692
Жыл бұрын
ඒ කෙසේ වෙතත් එක පාරම වතුර වීදුරුවක් බොන්න එපා..😊ටික ටික බොන්න ..👌😊
@ShalikaShalika-zd7th
10 ай бұрын
Oluwa wisi wena gathiyakuth thiyanawada
@surangalakmal4003
5 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා උපදෙස් ටිකක්, නමුත් මේකට unlike කරපු මිනිස්සු මං හිතෙන්නේ වතුර නොබී මොලේ කරවෙච්ච කට්ටියක්......
@Pramudikaveesha1111
3 жыл бұрын
ඒක ඇත්ත😒
@sarathamarasinghe7291
6 жыл бұрын
මේ වගේ වැදගත් දෙයක් ගැන පැහැදිලි කරලා video එකක් කළාම ඒකටත් unlike කරන උන් ඉන්නවනෙ..😞
@anurajayantha3663
6 жыл бұрын
Dear Sarath, oya unlike karanne monda buddika UN. OUNTA melowath neha Elowath neha. MEE WAGEE unta mona kiyannada kiyala hithanna beha. Thanks.
@sumithkumara7596
6 жыл бұрын
samaharawita ayata oya deka petalenawa ati
@anuweerasinha9648
6 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තමයි. 🤨
@shashikachamali8561
6 жыл бұрын
Wna mkkhri dmmanm like krai mehma dyk blnnewth ne සමහරක්
@hasarabandara8735
5 жыл бұрын
kiyla wdk na mehema wdgth dewl unlike krna wena mnw hri kunu hrpektnm like kri
@nadeeshaniwickramasinhe7969
6 жыл бұрын
Godak wadagath vidiowak....thanks...🤗🤗🤗
@kavindakalavitigoda9766
5 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් video එකක්.සමහර channel වගේ බොරු කයිවාරු නෑ...
@s.m.snadeera7679
Жыл бұрын
Api nodana hitapu godak dewal denagatta bohoma pin wathura gena kiyala dunnata 🙏🙏🙏👍👍👍👍👍👌
@tharushisenanayake3447
Жыл бұрын
Mm eth beluwa mt monawa welad kiyl thak u so much❤️
@GaminiHerath-j8m
8 ай бұрын
Very good informations thank you doctor.i have all of this things.
@rosapanchi_____1545
6 жыл бұрын
ඇත්තමයී ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@mal7719
3 ай бұрын
ගොඩක් වැදගත්
@nishanthisamarakoon1611
6 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@majayalthravindra2933
5 жыл бұрын
nodana hitapu,Dana gatha yuthu watina karunu ithama wadagath watina video wakin danuwath kalata godaaak thanks
@surenimadurangi5258
6 жыл бұрын
Aththatama hoda vidio ekak.thanks .... විශේෂයෙන්ම mata godak wadagath una ...
@PeshilaDharani
Ай бұрын
Video එක බලපු ගමන් වතුර වීදුරුවක් බීපු කට්ටිය මේ පැත්තට❤❤
@pathumdilshan1041
5 жыл бұрын
ස්තූතිය 🙏 ❤️
@buddika0046
Жыл бұрын
Thanks video ekata harima wadagath
@ChampaHawpeLiyanage-ml3lx
7 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමා ta
@sadaminisithu2445
6 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහෝම පින් 🙏🙏🙏❤❤
@anjaleekumari504
5 жыл бұрын
ගොඩක් ස්තුතියි 💛💛
@dilanikiepert4105
5 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි..ගොඩක් දේවල් දැනගත්තා.
@shanikasriyani8231
Жыл бұрын
Ane hoda denuath kirimak ape gadarath innawa wathara bonnathi panditha kelllek kochchara kiwwath wathara bonne ne.oya kiyana leda sarama thiyenawa ayata mama me vidiyo aka pennuwa.denwath wathara tikak boida danne.
@dileepashamale6275
Жыл бұрын
මේ කියන ලක්ශන සේරම මට තියනවා ඔබට බොහොම පින්
@ofgamingn5876
Жыл бұрын
Ane godak thank you .ovagen bagayakma mata thiyanava.ada idan mama hodata vathura bonava.
@sampathliyanage1896
6 жыл бұрын
Very important vedeo.Tks for lot.
10:56
මේ ලක්ෂණ දැනෙනවා නම් ඔබේ ශරීරයේ හෝමෝන අසමතුලිත වෙලා
Wishma Lokaya
Рет қаралды 238 М.
9:15
දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ?
Nurse Hesh
Рет қаралды 224 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
9:16
ඔසුගුණ ඇති ජලය විසක් නොවී පානය කරන්න උපදෙස්. | Drinking Too Much Water Can Be Dangerous.
FOOD body MIND
Рет қаралды 171 М.
13:26
How many liters of water per day|දිනකට වතුර ලීටර කීයක් බොන්න ඕනද? Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 57 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 350 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 867 М.
16:26
කෝපි බොන්න කලින් අනිවාරෙන්ම දැනගන්න | Everything About Coffee By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 217 М.
10:19
ඔබේ රුධිරයේ සීනි අධික බව හගවන පුර්ව රෝග ලක්ෂණ 7 | 7 Early Diabetes Symptoms
Wishma Lokaya
Рет қаралды 472 М.
10:21
විටමින් E මගින් ලස්සන වෙන රහස් ක්රම 09ක් | Beauty Benefits of Vitamin E
Wishma Lokaya
Рет қаралды 1,1 МЛН
8:18
බොන්න හොඳම උණු වතුරද? සීතල වතුර ද? Hot water or Cool water ? By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 46 М.
33:51
සිගරට් බීවාම සිද්දවෙන වින්නැහිය | Dinesh Muthugala | Biology
Dinesh Muthugala
Рет қаралды 972 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН