ඔයාටත් මේ දේවල් කරන්න පුළුවන් නම් ඔයා අති විශේෂ කෙනෙක් |If you Can Do These, You're One in a Million

  Рет қаралды 385,717

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

If you Can Do These, You're One in a Million
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 660
@artlife8683
@artlife8683 Жыл бұрын
වමත් කරුවෙක් වීම එක්කම තවත් හැකියාවන් ලැබීමට ඉඩ තියෙනවා කියලා හිතෙනවා... ඇත්තටම සඳහන් කල දේ වලින් ගොඩක් දේ පුළුවන්...😊😊😊
@artlife8683
@artlife8683 Жыл бұрын
@udaradeshapriya4003 7 ක් විතර පුළුවන්..🙂 මෙතන කියන සමහර දේවල් ගොඩක් අයට පුළුවන්... එතනිනුත් බොහොමයක් අය වමත් කරුවන්... ඒ නිසා වමත් කරුවන් වීම එක්කම ඒ හැකියාවන් ලැබෙන්න ඉඩක් තියෙනවා කියලයි හිතන්නෙ...😊😊
@AMERICA-m4e
@AMERICA-m4e Жыл бұрын
වම් අතින් ලියනවනම් මොලය අනිත් අයට වඩා ටිකක් වැඩි 🧠
@chathuraruvantha
@chathuraruvantha Жыл бұрын
yah dude why i'm left hand writer.
@imalthiwarawita5584
@imalthiwarawita5584 Жыл бұрын
Mee to
@imalthiwarawita5584
@imalthiwarawita5584 Жыл бұрын
​@@AMERICA-m4eehema na
@JournalwithChathu
@JournalwithChathu Жыл бұрын
අතේ ඇඟිලි ඈත් කිරීමේ හැකියාව සහ උපතින්ම දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා 😊. එහෙනම් මාත් විශේෂ කෙනෙක් 😌.
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ඔව් ඔව්,😊
@JournalwithChathu
@JournalwithChathu Жыл бұрын
@@----Dasun--- බොහෝම ස්තූතියි 🙏
@----Dasun---
@----Dasun--- Жыл бұрын
@@JournalwithChathu ජයවේවා 💖
@JournalwithChathu
@JournalwithChathu Жыл бұрын
@@----Dasun--- ඔයාටත් ජය වේවා !💐
@rusheprisuraj8218
@rusheprisuraj8218 Жыл бұрын
Matath puluwan
@ThanujaWaidyathilaka
@ThanujaWaidyathilaka Жыл бұрын
වමත්කාරයො ටික දාමු ලයික් එකක්
@kalumjayamalwithtechnology
@kalumjayamalwithtechnology Жыл бұрын
කමෙන්ට් කරාට කමක් නැද්ද ...? 🙂
@VinodaniKalpana
@VinodaniKalpana Жыл бұрын
Math wamath❤ 😊
@MR.THAMIYA
@MR.THAMIYA Жыл бұрын
MATH 😁
@Lassanadewal344
@Lassanadewal344 Жыл бұрын
Ai ithin
@Sandaruwan-vk9qq
@Sandaruwan-vk9qq Жыл бұрын
🎉Wamth
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
මට ඔය කියපු ඒවගෙන් හයක් විතර පුලුවන්.ඒවා විශේෂයි කියලා දැනගත්තෙත් අදයි.🙏🙏🙏
@nadeeshalakmali-kc5iw
@nadeeshalakmali-kc5iw Жыл бұрын
Me too I can do 5 things 😊
@Dinushcollarworld
@Dinushcollarworld 2 ай бұрын
මට 7
@sldesinger1662
@sldesinger1662 Жыл бұрын
ඔයාල මේ Comment එක කියවල පුදුම වෙන්න හෝ කලබල වෙන්න එපා මොකද මේ කිව්වා හැම හැකියාවක්ම මට තියෙනවා. මම කවුද කියල හොයන්න එපා. මොකද මේ හැකියාවන් තියෙන්නේ විශේෂ අයට නිසා මම ඉතාමත් විශේෂයි
@subhash7721
@subhash7721 Жыл бұрын
😅
@jasmirakoswatta8673
@jasmirakoswatta8673 Жыл бұрын
Hi
@thisara679
@thisara679 Жыл бұрын
මම අතිවිශේෂ කෙනෙක්😂. මොකද මට එකක් වත් බෑ 😂
@n.sartsandcrafts7512
@n.sartsandcrafts7512 Жыл бұрын
That's the way of legends. 😌 හැබැයි මට 5 ක් විතර පුළුවන්.
@hemanthirajakaruna395
@hemanthirajakaruna395 Жыл бұрын
😂😂
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
😂
@Chndradeva-mu4ih
@Chndradeva-mu4ih Жыл бұрын
අම්මො ඒක 😂😂😂😂😂😂
@jumanjumana66
@jumanjumana66 Жыл бұрын
Ammor 😂
@kanishkasandaruwan007
@kanishkasandaruwan007 Жыл бұрын
මගේ ඇඟෙත් සංගීතඥයෙක් ඇති එහෙනන් 😃
@sachinthamadhuranga2004
@sachinthamadhuranga2004 Жыл бұрын
අර සන්ගීත කතාව හරියටම හරි
@Kpop_world_
@Kpop_world_ Жыл бұрын
ඒවාගෙන් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් 😚
@bhanukakeshan
@bhanukakeshan Жыл бұрын
හැමදේම කරන්න හැදුවෙ මම විතරද 😅
@hansaniperera154
@hansaniperera154 Жыл бұрын
නෑ මාත් ඉන්නවා 😂😂😂😂
@nadeeshakalpani6829
@nadeeshakalpani6829 Жыл бұрын
mamath innoo
@hansaniperera154
@hansaniperera154 Жыл бұрын
So happy මම හිතුවෙ මගෙ විතරයි ට්‍රැක් එක අවුට් කියලා 🤣🤣🤣
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 Жыл бұрын
මේ ටිකෙන් 7ක් පුලුවන්.. 😁 Interesting video එකක්! ❤
@----Dasun---
@----Dasun--- Жыл бұрын
මාරයි😮
@ManannalagaPramadasa
@ManannalagaPramadasa Жыл бұрын
මට මේ කියාපු ඒවෑන් කරන්න පුරුවන් 07 ක් විතර ❤ මේ වගේ විඩියෝ තවත් දෙන්න අපිට බලන්න
@99SIN
@99SIN Жыл бұрын
වම් අතින් ලියන්න නම් මං ගොඩක් ට්‍රයි කරල තීනවා. එහෙම අයට දෙයක් අග සිට මුලට හිතන්න හැකියාවක් තීනවලු. කන් දෙක නිසා අඟේ බැලන්ස් නැතිවුණ එක මං පහුගිය මාර්තු අප්‍රේල් කාලවල අත්වින්දා. දවසෙම ක්ලාන්තේ 🥲
@p._r141
@p._r141 Жыл бұрын
Thumbnail එකේ තිබ්බ එක කරන්න පුලුවන් නිසා මාත් දුර්ලභයි කියල හිතාන ආවෙ😅
@anjalijayawardana1713
@anjalijayawardana1713 Жыл бұрын
Math
@chathuridinushika2355
@chathuridinushika2355 Жыл бұрын
Math
@Nipunsathsarayoutube
@Nipunsathsarayoutube Жыл бұрын
Math
@gayagallage
@gayagallage 10 ай бұрын
මාත්
@TravelWithAkS469
@TravelWithAkS469 Жыл бұрын
වමත්කරැවෙක්,නහයෙ දිව ගාන්න පුළුවන්,කන් හොලවන්න පුළුවන් දිව උඩු තල්ලගෙ කෙල⁣වරේ ගෑවෙනවා,දිව රෝල් කරන්න පුළුවන් තව ගොඩක්
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
Wrestling වල ඉන්න අයව බැලුවොත් ⁣ඒ අය ගොඩක් විශේෂයි නේද 😎 වීඩියෝ එක පහර 🤩🤩
@AanishRizmy-nm3pp
@AanishRizmy-nm3pp Жыл бұрын
🤣🤣🤣
@V-252
@V-252 Жыл бұрын
😂 සාමාන්‍ය ස්ටන්ට් නලුවන්ට වඩා තරමක් හොදයි
@Sampathvideo
@Sampathvideo Жыл бұрын
මට පුළුවන් කන් දෙකම එකට හොල්ලන්න 😅 ඒක දැන ගෙන ගොඩක් කල් ඒත් ඒක විශේෂ දෙයක් කියල දැන ගත්තෙ අද තමා 😎
@tharangakumara2684
@tharangakumara2684 Жыл бұрын
අපේ මල්ල්ටත් පුලුවන් කන් දෙකම හොලවන්න
@artlife8683
@artlife8683 Жыл бұрын
✋ 😊😃
@Purpleworld373
@Purpleworld373 Жыл бұрын
Matath puluwn
@samanthathusitha9009
@samanthathusitha9009 Жыл бұрын
Matath puluwan
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
මම ගොඩක් ම විශේෂ කෙනෙක්. මොකද මට ඔය එකක්වත් කිට්ටුවකටවත් කරන්න බෑ.😅
@MC.AXOLOTL
@MC.AXOLOTL Жыл бұрын
අති දුර්ලබයි
@Lkeditz-r1s
@Lkeditz-r1s 2 ай бұрын
😂😂
@Ninjaman-e6p
@Ninjaman-e6p 2 ай бұрын
ඇත්තම කිව්වොත් මට ඔය සේරම පුළුවන් . 🥷🥷🥷
@charithdissanayake2395
@charithdissanayake2395 Жыл бұрын
මට 🖖 පුළුවන් ඒක කරන්න ❤
@hashinimalshani3089
@hashinimalshani3089 Жыл бұрын
Matath😋
@ghipriyadarshani2703
@ghipriyadarshani2703 Жыл бұрын
Matath
@Rana-derana
@Rana-derana Жыл бұрын
හරි සතුටුයි මාත් සීයට එකට අයිති 😇 ගොඩක් කතා ඇත්තටම හරි😁
@chathuranipriyadarshani9364
@chathuranipriyadarshani9364 Жыл бұрын
මටත් මේකෙ කියන විදිහට ගොඩක් දේවල් මට කරන්න පුළුවන් ☺️
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@naturallyA05
@naturallyA05 6 ай бұрын
5:19 මට පුළුවන් 😊
@AchinthaDeshan-j9b
@AchinthaDeshan-j9b Жыл бұрын
මටත් පුලුවම් එක ඇහිබැමක් උස්සන්න❤
@sachithAndz
@sachithAndz Жыл бұрын
මටත්
@CrickSelofficial
@CrickSelofficial 2 ай бұрын
අත්ලේ ඇගිලි දෙකට බෙදීම,කකුල කරකවලා 6 ලියන එක,දිවෙන් නහය ඇල්ලීම,දිව රොල් කිරීම,දිව උඔු තල්ලේ ගැවීම පුලුවන්
@thulinsanagarathnam6712
@thulinsanagarathnam6712 4 ай бұрын
මට පුළුවන් ඇහි බම දෙකම ඒ.විදියට උස්සන්න ...❤❤️👍👍
@Shenuyash9353
@Shenuyash9353 3 ай бұрын
මට 6ක් පුලුවන් 😂 හරිම සතුටුයි😂😂 වැඩේ කියන්නෙ එච්චර දක්ෂතා තිබිලත් අපෙ අම්මලගෙන් අහන්නෙ බැනුම් විතරයි 😅😅 කරොත් කරන්නෙ ගොං වැඩක්මයි 😂😂 උදාරයි...😅😂
@ASITHATHIKSHANA
@ASITHATHIKSHANA Жыл бұрын
අත් දෙකෙ ලියන එක ඇර අනිත් සේරම පුලුවන්😊
@ChamodiHimansa
@ChamodiHimansa 3 ай бұрын
ආදරකයක් නැතුව වඩීවෙලා ඉද්දී නිකම්ම හිටගන්න පුලුවන් ❤,සුලගිල්ලයි ව්දගිල්ලයි දෙපැත්තටත් මැදගිල්ලයි දබරැගිල්ලයි එක පැත්තකටත් කරන්න පුලුවන්.හැබැයි මට සින්දු කියන්න පුලිවන් ඒ වුණත් මන් දන්නෑ මට සන්ගීත බාණ්ඩ වාදනය කරන්න පුලුවන්ද කියල😂😂 මොකද කරලා නෑ..(ඉස්කෝලෙදී dancing කරේ),කන් හොලවන්න පුලුවන් ,ශරීර Balance එක තියාගන්න පුලුවන් එච්චරයි..
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 Жыл бұрын
සමහර ඒව පුලුවන් බ්‍රදර්
@sj00001-d
@sj00001-d Жыл бұрын
❤🙂විශ්ම ලෝකය සුපිරියක්
@kapilaweerasingha
@kapilaweerasingha Жыл бұрын
මම හරිම සුවිශේෂී කෙනෙක්. මට ඔය එකක්වත් බැහැ.
@dilininikeshala1111
@dilininikeshala1111 Жыл бұрын
😅
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Thank you very much Gentleman, very grateful!👍👏 I'm ORh
@sevensmarketing
@sevensmarketing 2 ай бұрын
මට දකුණෙන් හා වමෙන් ලියන්න පුළුවන් මට එක පොඩි කාලේ ඉඳන් පැවතිය ගැන ආපු දෙයක්😊😊
@D_SEN7
@D_SEN7 Жыл бұрын
අත් දෙකෙන් ලියන එක හැරෙන්න අනිත් සේරම පුලුවන්නෙ මට... වාව් මන් හිතන් හිටියට වඩා මන් දස්සයි වගෙ 😂
@pawanibhagya8073
@pawanibhagya8073 Жыл бұрын
ek e hlo okkoma puluvn 😂
@shyamencolombage5681
@shyamencolombage5681 Жыл бұрын
ඇහිබැමි කරකවන්න පුලුවන් අය මේ කොනට👂
@wethecrazy2
@wethecrazy2 Жыл бұрын
තුනක් ඇරෙන්න ඔක්කොම පුලුවන් ඒවගේම අත් දෙකෙන්ම ලියන්න සහ වැඩ කරන්න පුලුවන් එක සමානවම ❤️
@worldwide2988
@worldwide2988 Жыл бұрын
ඇහිබැම 2යි කනයි හොලවන්න පුලුවන් දිව නහයෙ ගාවන්න පුලුවන් අතේ ඇගිලි දෙපැත්තට ඈත් කරන්න පුලුවන් 6 ලියන්නත් පුලුවන් 😁😁
@Daham854
@Daham854 Жыл бұрын
අන්තිම එකට කලින් එක කරන්න ගිහින් කදුලුත් ආව මම 👍
@chinthakarakitha4047
@chinthakarakitha4047 Жыл бұрын
මට නම් පුරුදු වෙන්නේ නැතුව 4 පුළුවන් 😊😊
@chugbingus-w8f
@chugbingus-w8f Жыл бұрын
Ane mage comment ekata like
@rasikadilruwan3066
@rasikadilruwan3066 Жыл бұрын
මම අතිම අති විශේෂ කෙනෙක්.. මගෙ ශිෂ්නය පිට පැත්තෙන් අරන් කටේ තියාගන්න පුලුවන්
@chathuliyanage5572
@chathuliyanage5572 Жыл бұрын
කන් දෙකම හොලවන්න පුලුවන්.🤗
@dananjanasewmini7382
@dananjanasewmini7382 Жыл бұрын
😊 කීපයක් පුලුවන්. ගොඩක් පුලුවන්
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 Жыл бұрын
4:53 මම හිතපු කෙනාම තමයි වීඩියෝ එකට දාල තියෙන්නෙ ❤
@gindaramusic1
@gindaramusic1 Жыл бұрын
මට 4 පුලුවන් ඔතන නැති දෙයකුත් මට පුලුවන් දිවෙන් කරන්න එක කාටවත් බැ ටිකකට පුලුවන්😍😍👍😎
@tanushasathsara467
@tanushasathsara467 Жыл бұрын
මට පුළුවන් දිව දෙකට නමලා කටේ තියන් ඉන්න එකට උඩ ඇන්ඳේ වත් පහළ ඇන්ඳේවත් නොගෑවෙන විදියට තියන්න ඉන්න. 😅 තව පුළුවන් දිවෙන් ලොකු සද්දයක් දාන්න 😅
@minecraftgaming8635
@minecraftgaming8635 Жыл бұрын
ගොඩක් දුර්ලභලයි😂😂😂
@mycreations207
@mycreations207 Жыл бұрын
මටත් පුළුවන්
@pubudiniishara2063
@pubudiniishara2063 Жыл бұрын
I can do most of above things except ear movements,and thumb flex.
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
මින් දෙකක් පමන මට කල හැකියි
@prasadlakmal9351
@prasadlakmal9351 Жыл бұрын
3ක් පුළුවන්.. 🖖👂🎉❤
@abeywardhanastores4230
@abeywardhanastores4230 Жыл бұрын
athe agili ath karan aek an d ara aasane idn ngiitinn puluwn.
@kashmikasilva2966
@kashmikasilva2966 2 ай бұрын
Athee...ඇඟිලි ....nam...aath...කරන්න මටත් ...පුළුවන් ....math..එහෙනම් ....veseesa...කෙනෙක් ...adaidana...gththe🎉🎉🎉🎉🎉🎉🎉💥💥💥💥💥
@vegwag1521
@vegwag1521 Жыл бұрын
බලං ගියාම දුර්ලභ අය ගොඩක් ඉන්නවනෙ😂
@sadun-li6ch
@sadun-li6ch Жыл бұрын
මට අන්තිම එක පුළුවන් 😄😄😄❤❤❤
@AmaLak-nb4me
@AmaLak-nb4me Жыл бұрын
ගිශ්මිකට ගින්නාෂික් මට පුලුවන් 😮😮❤❤❤
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 Жыл бұрын
ඇහි බැම දෙකම උස්සන්න පුලුවන් 😁
@Film-editor-478
@Film-editor-478 Жыл бұрын
මට පුළුවන් දිව රෝල් කරන්න , ඇහිබභ උස්සන්න, ඇගිලි ඈත් කරන්න
@minuu6645
@minuu6645 9 ай бұрын
මට ගොඩක් දේවල් කරන්න පුළුවන් 😊
@inokanayanakanthi
@inokanayanakanthi Жыл бұрын
සියලුම
@DumidiKawushalya
@DumidiKawushalya 10 ай бұрын
මටත් පුලුවන් ඔකෙන් 6/7 විතර 😊
@kavindunishshanka3875
@kavindunishshanka3875 Жыл бұрын
අතේ ඇගිලි ඈත් කරන්න පුලුවන් ,කන් හුලවන්න පුලු එක ඇහි බැබක් සහ මරුවෙන් මරුවට ඇහිබබ ඔසවන්න පුලුවන් ,දිව රොල් කරන්න පුලුවන් 😁😁
@naturallyA05
@naturallyA05 6 ай бұрын
6:27 මට එක කරන්න 3න් වරයක් ගියා
@LuckyNeo25
@LuckyNeo25 Жыл бұрын
යකෝ මටත් මෙතනින් ගොඩක් දේවල් පුළුවන් 😍😍
@dhahamakatha
@dhahamakatha Жыл бұрын
interesting video එකක්! ❤
@chathurikanallaperuma3277
@chathurikanallaperuma3277 3 ай бұрын
මටඇහි බැම හොලවන්න පුලුවන් ,මට ඇගිලි ඈත් කරන්න පුලුවන් ,මට දිව පසු පසට නවන්න පුලුවන් මට කන් දෙක ම හොලවන්න පුලුවන්
@onworld2011
@onworld2011 Жыл бұрын
මට මේවායෙන් 5ක් පුලුවන්. එහෙනම් මමත් වැඩ්ඩෙක්...
@asellaknuda2230
@asellaknuda2230 Жыл бұрын
Mata agili depethata karanna puluvan
@kasunmaduranga6820
@kasunmaduranga6820 Жыл бұрын
මට කරන්න බැරි ඩිවෙන් නාහය අල්ලන ඒකයි මහපට ඉගිල්ලෙන් වැලමිට අල්ලන එකයි දිවෙන් වැලමිට එකයි ඒකයි විතරයි
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Жыл бұрын
ඔය වගේමයි මම. මම හරි විශේෂයි 🙄
@rushand8003
@rushand8003 Жыл бұрын
😂☕
@jalithabandara3023
@jalithabandara3023 Жыл бұрын
7ක් කරා සුපිරි 👌👌👍👍👍👍👍👍🧠🧠🧠
@vimukthiyapa4922
@vimukthiyapa4922 Жыл бұрын
කියපු දේවල් වලින් 5ක්ම පුලුවන්.. 😇💯
@chalithamadhuwantha8621
@chalithamadhuwantha8621 Жыл бұрын
Cheri gediye natte seen ekai ath dekenma liyana ekai yoga mudrawai ara anith okkoma wage puluwan
@WARSHANISHAN
@WARSHANISHAN Жыл бұрын
මට පුළුවන් 😅😅😅😅
@Pathumsampath-lm7oi
@Pathumsampath-lm7oi Жыл бұрын
මරු❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@naliniwijesinghe2742
@naliniwijesinghe2742 Жыл бұрын
mage kakula oluve gavanna puluvan
@ok-podda....43
@ok-podda....43 Жыл бұрын
මට 3ක් පුලුවන් ❤❤❤❤😊
@sachinimekala5543
@sachinimekala5543 Жыл бұрын
3k 4k ඇරෙන්න අනිත් ඔක්කොම පුලුවන් 😋
@sehandudeshapriya7099
@sehandudeshapriya7099 Жыл бұрын
මටත් පුළුවන් කන් හොලවන්න තව දිව නහයේ ගාවන්න මං මටම කුචි කවද්දී කුචි කැවෙනවා වෙන අය එහෙම කරද්දී වෙන්නේ නෑ 😂
@charunisandamali3255
@charunisandamali3255 Жыл бұрын
දිවෙන් තව දේවල් දෙකක් කරන්න පුළුවන්.
@purna2243
@purna2243 Жыл бұрын
antima dekana puluwan dewa ona hadekata hadannat puluwan
@princelymendis4507
@princelymendis4507 Жыл бұрын
First comment from me...a useful video ..
@romancetravel354
@romancetravel354 Жыл бұрын
Good one 🎉
@PiyumiApsara-x7g
@PiyumiApsara-x7g 4 ай бұрын
Athe agili ath karanna puluvan..diva rol karanna puluvan..kan dekama holavanna puluvan..abi bama. Dekama holavanna puluvan..idagena idala allanne nathuva nagitinna puluvan..
@hashanshashika9290
@hashanshashika9290 Жыл бұрын
මට 3ක් පුලුවන්
@yoshikaobeysekara2738
@yoshikaobeysekara2738 Жыл бұрын
Matath ath dekenma liyanna puluwan😊
@sachimusiclab
@sachimusiclab Жыл бұрын
මට ඇහිබැම ඕන විදිහට හසුරවන්න පුලුවම් 🤍
@Lokasawariya1
@Lokasawariya1 Жыл бұрын
Ane ayye mata oken cheri gediyen gata danna vitharay amaru anith okkama puluvan oppu karanna puluvan mata😊
@gihanmadu6854
@gihanmadu6854 Жыл бұрын
diwa gawanna be thawa sithala wathura potha thiyagena kakula karakawanna be anith serama ita wda dewal puluwan
@SaChetha-pe3ir
@SaChetha-pe3ir Жыл бұрын
Mata puluwan aagili aath karannayi 🖖, aadaarayak nathuwa idagena idala nagitinnayi , diwa rol karannayi , kakula abaranagaman ilakkam liyannayi vitharane habayi mage yaaluwata kan hollanna 👂nam puluwan
@Uday27108
@Uday27108 Жыл бұрын
මට ඇහි බැමි නටවන්නත් පුළුවන්. අල්ලන්නේ නැතුව නැගිටින්නත් පුළුවන්. ඇගිලි දෙක දෙක ලංකරලා ඇගිලි ඇත් කරන්නත් පුළුවන්.. මන් අකුරු ලියන්නෙත් වමෙන්. කොහොමත් මන් විශේෂ කෙනෙක් 😂
@rukshanmadusanka3955
@rukshanmadusanka3955 Жыл бұрын
අර 2% එක ඇතුලෙ මාත් ඉන්නවා
@taebiased_ot7
@taebiased_ot7 Жыл бұрын
මට,අම්මටයි අත් දෙකෙන්ම වැඩ කරන්න පුළුවන් 😯
@im_bobby_fischer
@im_bobby_fischer Жыл бұрын
මට ඇහිබැමි දෙකම වෙන වෙනම චලනය කිරීමටත් කන් දෙකම එකවර සෙලවීමටත් ඇගිලි වෙන් කිරීමටත් හැකීයී.😊
@jayanthajd4820
@jayanthajd4820 Жыл бұрын
4 පුලිවම්😊😊
@SameeraSaman-l6b
@SameeraSaman-l6b Жыл бұрын
Maga aga saggithanayak ennawa🇱🇰🇱🇰🇱🇰❤❤❤
@Macha0313
@Macha0313 Жыл бұрын
මම නම් ඉති gymnastic කරනවා ඒනිසා කකුල් දෙක මැද්දෙ ඔලුව තියාගෙන ඉන්න පුලුවන් හැබැයි මට මහපට ඇගිල්ල අතේ ගාවන්න බෑ
@IsuruSaranga-zf2fx
@IsuruSaranga-zf2fx Жыл бұрын
Mata puluwan
@sanutv6309
@sanutv6309 Жыл бұрын
Mata Athe agili depeththata karanna puluvan
@sanathzoysa9665
@sanathzoysa9665 Жыл бұрын
තනි අතින් අත්පුඩි ගහන අය කොච්චර ඉන්නවද.🤨🙄
@shashiwickramanayaka
@shashiwickramanayaka Жыл бұрын
අතේ ඇගිලි ඈත් කරන්නයි , දිව රෝල් කරන්නයි, කන් දෙකම එක වෙලාවෙ හොලවන්න පුලුවන්
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН
What Kind of Magic Do You Have?
6:52
SL Idea
Рет қаралды 272 М.