✔ පුලුං වගේ පිම්බෙන්න අලුත්ම විදියට හදන සුපිරි බිත්තර රොටි බනිස් ❤️ Egg Roti Bun New | Chammi Imalka

  Рет қаралды 248,534

Chammi Imalka

Chammi Imalka

Жыл бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes
✔ පුලුං වගේ පිම්බෙන්න අලුත්ම විදියට හදන සුපිරි බිත්තර රොටි බනිස් ❤️ Egg Roti Buns
Ingredients
1. 2 Eggs
2. 1 tsp of Salt
3. 1 tsp of Sugar
4. 1.25 tsp of Yeast
5. 1.25 cups of Water (300 ml)
6. 250g of Plain flour (2 cups)
1. 1/2 of Onion
2. 2-3 Green chillies
3. Some curry leaves
අවශ්‍ය ද්‍රව්‍ය
1. බිත්තර 2
2. ලුණු තේ හැදි 1
3. සීනි තේ හැදි 1
4. ඊස්ට් තේහැදි 1.25
5. වතුර කෝප්ප 1.25 (මි ලී 300)
6. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
අවශ්‍ය නම්,
1. රට ලූනු ගෙඩි 1/2
2. අමුමිරිස් කරල් 2-3
3. කරපිංචා ඉති 1
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 148
@kusumThilakarathnaThilak-sn6zc
@kusumThilakarathnaThilak-sn6zc 9 ай бұрын
හරිම රසයි මමත් අද හැදුවා ගොඩාක් ස්තුතිය කියලා දෙනවාට තෙරුවන් සරණයි
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
Eazy recipe .. thank u..
@chandradasadg7329
@chandradasadg7329 6 ай бұрын
හරිම රසයි බුදුසරණයි
@Hesh78
@Hesh78 Жыл бұрын
This was a super recipe, I tried it and made some in a frying pan and some in a sandwich toaster. Both were good but toaster was far easier to make and tasted very nice. Took me 10 mins in my toaster for 4 toasties. Made 16 in total. Thank you for a great recipe as always!!
@malaniaruggoda7152
@malaniaruggoda7152 Жыл бұрын
Aththatama hoda kiyadeemak Sarali pahasui Thanks
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Thanks lotMadam
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ලස්සනයි රොටී. මම දන්. හදලා දෙනවා. සවූදි මැඩමිට කන්න. කරිය. හදනවා. අල්ල. ස්තූතියි ඔබතුමාට ♥️🥀
@salikasadaruwan6984
@salikasadaruwan6984 6 ай бұрын
අපිත් හදලා බැලුවා.එකනන් සුපිරි❤❤❤
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Woow ekanam niyamai anwarayenma hadanawa godak isthuthi b s.
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි . බුදුසරණයි 😊
@jayantharanaweera9566
@jayantharanaweera9566 Жыл бұрын
Thank you so much
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Waw hadanana one adama akaki . Thanks you .
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
You are welcome 😊👍
@chamikarajapaksha7514
@chamikarajapaksha7514 Жыл бұрын
Ada heduw,rasai 🥰
@fathimamahisha7346
@fathimamahisha7346 Жыл бұрын
👍👍👍 okay
@wasanthikorale6613
@wasanthikorale6613 Жыл бұрын
ඒක මරු...😍😋
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@Adeesha563
@Adeesha563 Жыл бұрын
👍👍
@lakshmankumara8631
@lakshmankumara8631 Жыл бұрын
Godak rasai akki .api haduwa
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Thanks Chammi .Good luck .
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
You are welcome 😊
@amilasenevirathna4837
@amilasenevirathna4837 Жыл бұрын
woow eka niyamai 🥰👍
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@jayasenamudalige9298
@jayasenamudalige9298 Жыл бұрын
👍
@rasikadilshan5006
@rasikadilshan5006 Жыл бұрын
👍👌👌👌👌
@RuwinaUdugama
@RuwinaUdugama 2 ай бұрын
Thanks
@wijejay9059
@wijejay9059 Жыл бұрын
👍👏💐
@kanthicharal340
@kanthicharal340 Жыл бұрын
❤❤❤❤❤👍
@gyanynon6345
@gyanynon6345 Жыл бұрын
👍👍👍👍👍
@nilanila1845
@nilanila1845 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@nihaljayasiri5268
@nihaljayasiri5268 6 ай бұрын
Supiri AkkI 👍👍👍
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 Жыл бұрын
ෂාාාාා, නියමයි, බොහොම ස්තූතියි
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@sujithprasanna1251
@sujithprasanna1251 3 ай бұрын
Supiri
@MohamedMohamed-ev2se
@MohamedMohamed-ev2se Жыл бұрын
nice recipe 😋
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@punyaanandani9073
@punyaanandani9073 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
👍❤️❤️❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Api haduwa harima shoke 🧡
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි . ගොඩාක් සතුටුයි 😊
@danushkasandamali6299
@danushkasandamali6299 Жыл бұрын
Niyamaiii
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@dilshanirichard5547
@dilshanirichard5547 Жыл бұрын
Excellent
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@priyanthaupul4985
@priyanthaupul4985 Жыл бұрын
Super👍
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💖💖💖💖🤗
@ruvininirosharuvininirosha8730
@ruvininirosharuvininirosha8730 8 ай бұрын
Congratulations 🎉❤
@kusumjayasekara3571
@kusumjayasekara3571 Жыл бұрын
Good 🍇
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@ramaniperera9110
@ramaniperera9110 Жыл бұрын
Excellent , thank you පුතේ
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
You are welcome Aunty 😊
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
පෙනුම ලස්සනයි .. හදන්නමි කො.. තෙරුවන් සරනයි ඔබට
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි . තෙරුවන් සරණයි 😊
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 Жыл бұрын
🙏
@premaratnehettiarachchi1067
@premaratnehettiarachchi1067 Жыл бұрын
මුළුතැන් ගෙට , කිසි දින නොයන අය පවා ආකර්ෂණය කරන රෙසිපියක්. මං ආදරෙයි දුවේ.
@singhalanka8269
@singhalanka8269 Жыл бұрын
Super..
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@ruvininirosharuvininirosha8730
@ruvininirosharuvininirosha8730 8 ай бұрын
❤🎉
@villageliving9679
@villageliving9679 Жыл бұрын
Godak ස්තුතිය oyata akke.♥️♥️ rasa wage ada අනිවාර්යයෙන් hadanawa
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි ඔයාටත් 😊
@sehansaattanayake9697
@sehansaattanayake9697 Жыл бұрын
මාත් හැදුවා අක්කා....හරිම රසයි..... පිටි 250g කින් සාමාන්‍ය ප්‍රමානයේ රොටි 7ක් වගේ හදා ගත්තා අක්කා.....ගෙදර අයටත් හදලා දුන්නා...එයාලත් රසයි කියුවා අක්කා....🤤💕 thankuu
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊👍
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
👍👍👍👍🌷🌹
@user-hd5xy7rb8l
@user-hd5xy7rb8l 4 ай бұрын
මාත් හදනවා
@dhammikaaluthge2917
@dhammikaaluthge2917 Жыл бұрын
Shoookne Puthe👍❤️❤️
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි Aunty 😊
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඉස්තුතියි ගොඩක් තෙරැවන්සරණයි .👍👍
@sandayaanthony6930
@sandayaanthony6930 Жыл бұрын
ස්තුතියි පාට වගේ රසත් ඇති
@samadhidilma9045
@samadhidilma9045 Жыл бұрын
Yummy😋
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Thank you 😊
@sudunona2846
@sudunona2846 Жыл бұрын
මටත් හදන්න හිතුනා
@susanthakaumara9373
@susanthakaumara9373 Жыл бұрын
El
@kumarinawarathna8602
@kumarinawarathna8602 Жыл бұрын
I Feel like eating just now!Thanks a lot!
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
You are welcome 😊
@shabbirmsh9029
@shabbirmsh9029 Жыл бұрын
Please give 🙏 rice flour recipes not American flour without artificial items Thanks 😊
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
👍👍
@user-ey1dl4qw8e
@user-ey1dl4qw8e Жыл бұрын
අනිවරෙන් අදලා බලන්නම් අක්කෙ 👍👍🙏🙏
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි නංගී 😊
@ranjithnanayakkara8532
@ranjithnanayakkara8532 Жыл бұрын
අදලා නොවේ හදලා බලන්න වියයුතුයි.
@yesminbeauty96
@yesminbeauty96 Жыл бұрын
Kalin oya kiyla dunna egg noda hadana pimbena rotiya..mn heduwa..pattama rasai eka..mekath hadanna ona..
@chinthakathennakoon8883
@chinthakathennakoon8883 Жыл бұрын
බබාලට හදල දුන්න හරිම රසයි මට හදන්න පුලුවන් උනා ලොකු රොටී අටක් පිටි 500g න් 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@chandrarathnayaka5093
@chandrarathnayaka5093 Жыл бұрын
හ්ම්ම් හදන්නම් හරි ලේසි
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@ffgycchh8769
@ffgycchh8769 Жыл бұрын
Reta pitiaka hadala tiyala udeta ithiri tika dala hadanna puluwande
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
බෑ. එතකොට ඊස්ට් ක්‍රියාකාරීත්වය අවසන් වෙලා 😊
@siherath1385
@siherath1385 Жыл бұрын
Chammige weda gena kiyala wedak nehe.
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@danushkadanushka6439
@danushkadanushka6439 Жыл бұрын
Hawasa kalawama hadala udeta hadanna berida
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
මද උනුසුම් වතුරද දාන්නේ.. නැත්නම් ඇල් වතුරද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
මද උණුසුම් වතුර දාන්න 😊
@gmeye6503
@gmeye6503 Жыл бұрын
ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් හරි යන්නෙ නැද්ද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ඊස්ට් අවශ්‍යයි 😊
@sathyasoya1581
@sathyasoya1581 Жыл бұрын
1st comment
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Malu akathu karaganna barida duwa
@nadeepereraperera9484
@nadeepereraperera9484 Жыл бұрын
මද රස්නේ වතුර නේද ගන්නේ?
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ඔව්😊
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
Hadala balanna one🤔
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@dineshpresanna4341
@dineshpresanna4341 Жыл бұрын
So hadala blnnmko
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@thilinisuraweera2561
@thilinisuraweera2561 Жыл бұрын
Yeast dala kama hadala kanna hodada.natural naa neda? Podi babalata denna hodada yeast dala.mm oyage video balanawa yaluwe.
@MihiriWathsala-rj6gp
@MihiriWathsala-rj6gp 2 ай бұрын
Ist wenuwata bekin soda Danna barida
@multivision2734
@multivision2734 Жыл бұрын
Is nethuva hadanna berida
@seyanmadusanka5115
@seyanmadusanka5115 Жыл бұрын
Mn dan haduwa shok ane
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ගොඩාක් සතුටුයි මටත් 😊
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
වතුර වෙනුවට පොල්කිරි දාන්න බැරි ද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
පුළුවන් 😊
@fakeraviya4393
@fakeraviya4393 Жыл бұрын
Awan Eka hadanna bari da
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ලිපේ හදන්න 😊
@sumana5657
@sumana5657 Жыл бұрын
Biththara oneda
@safnasha4522
@safnasha4522 Жыл бұрын
Hi, hot water or normal water?
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
Normal or lukewarm water 😊
@safnasha4522
@safnasha4522 Жыл бұрын
@@ChammiImalka thanks 😊 ❤️
@mayumiakarsha18
@mayumiakarsha18 Жыл бұрын
පාන්පිටි වෙනුවට හාල්පිටි ගන්න පුලුවන් ද
@saranikausalya7221
@saranikausalya7221 Жыл бұрын
මද රස්නෙ වතුරද දාන්න ඕන අක්කේ ..? 😁😁
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ඕනම වතුර එකක් කමක් නෑ 😊
@chamilarasangika5813
@chamilarasangika5813 Жыл бұрын
ඊස්ටි වෙනුවට ආප්ප සොඩා දාන්න පුළුවන්ද
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 Жыл бұрын
Mamatt dann hadala balanawa.
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@srsorahamed7321
@srsorahamed7321 Жыл бұрын
Wadi katha nah winadi 3n kyala denawa.ape data ithurui oyage keti video Nisa.
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි 😊
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Wathura venuvata milk ganna baida
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
පුළුවන් 😊
@nirmalapinto7286
@nirmalapinto7286 Жыл бұрын
පාන් පිට්‍ වෙනුවට හාල් පිට්.කඩල පිට්‍ ගන්න පුලුවන්ද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
පාන් පිටි ගන්න 😊
@chamindakumara5637
@chamindakumara5637 Жыл бұрын
ඉස්ට් නැතුව හදන්න පුලුවන්ද
@madurangapradeep2765
@madurangapradeep2765 Жыл бұрын
ඊස්ට් වෙනුවට වෙන ගන්න පුළුවන් දෙයක් කියන්නකෝ
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
මේ රෙසිපි එකට නම් ඊස්ට් අවශ්‍යයි 😊
@samanthadharmasena5751
@samanthadharmasena5751 8 ай бұрын
හාල් පිටි වලින් හදන්න බැරි ද.
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
මේක හාල්පිටි වලින් හදන්න බැරිද?
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
එතකොට ස්වාභාවය වෙනස්. මම වීඩියෝ දාලා තියෙනවා 😊
@shanikawijesinghe2374
@shanikawijesinghe2374 Жыл бұрын
පාන් පිටි වෙනුවට හාල් පිටි හෝ ආටා පිටි ගත්තට කමක් නැද්ද අක්කේ ? පාන් පිටි කන්නේ නෑ
@KumariKumari-bn6ek
@KumariKumari-bn6ek Жыл бұрын
මේකට ඊස්ට් නොදා හදන්න බැරිද
@sudharshinilakshikalakshik9863
@sudharshinilakshikalakshik9863 Жыл бұрын
මද රස්නෙ වතුරද ගන්න ඔනි .
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ඔව්, සාමාන්‍ය වතුර උනත් කමක් නෑ 😊
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
නිර්මාංශ අයට බිත්තර වෙනුවට ගන්න දෙයක් කියන්න ස්තුතියි
@renukanirosha3764
@renukanirosha3764 Жыл бұрын
Curd
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
මම වීඩියෝ එකක් දාන්නම් 😊
@mohomadfawasmohomadfawas813
@mohomadfawasmohomadfawas813 Жыл бұрын
Mada rasne waturada damme.east wenuwata mukut Danna barida
@patikiriarachchigeramyalat912
@patikiriarachchigeramyalat912 Жыл бұрын
Q0
@sanjeewanipriyanka5782
@sanjeewanipriyanka5782 Жыл бұрын
පිටි 200න් ඔයා රොටි කිය හැදුවද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
5 ක් 😊
@nethmasayurangi5657
@nethmasayurangi5657 Жыл бұрын
ඔයා ගේ . රෙසිපි ගොඩක් හොදයි ..මම එය අගේ කරනවා ස්තුතියි .
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
👍
@shameeraazeez5279
@shameeraazeez5279 Жыл бұрын
👍👍
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 132 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН