පුටින්ගේ අලුත්ම හයිපර්සොනික් මිසයිල ගැන පුදුම හිතෙන තොරතුරු 10 ක් | Putin's Hypersonic Technology

  Рет қаралды 448,515

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 671
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
මෙහෙම බලද්දි අපි තාමත් ගල් යුගයේ කියල හිතෙනවා රැවටීමයි හොරාකෑමයි අතින්නම් ලෝකේ උඩින්ම ඉන්නවා ඇති
@ayeshabellanage6336
@ayeshabellanage6336 5 ай бұрын
We love our best friend Russia and the greatest world leader Russian President Vladimir Putin. The most of Sri Lankan people love to the Russia.
@nipunnimsara7050
@nipunnimsara7050 3 жыл бұрын
අපිත් තවම කොටින්ගෙන් බේරිලා ඉන්නෙ රුසියාව හා චීනය නිසා. මම රුසියාවට පට්ට ආදරෙයි!!! video එකට thank you so much!
@වෙනුජනුජාන්
@වෙනුජනුජාන් 3 жыл бұрын
ඒත් සෝම හිමියන්ව මතක් වෙද්දි රුසියාව ගැන සැක හිතෙනවා..
@nipunnimsara7050
@nipunnimsara7050 3 жыл бұрын
@@වෙනුජනුජාන් සෝම හිමියන් ඝාතනය කරේ මුස්ලිම් අන්තවාදීන්. ඒකට හේතුව බුර්කාව තහනම් කරන්න දත කාපු හින්දා.
@වෙනුජනුජාන්
@වෙනුජනුජාන් 3 жыл бұрын
@@nipunnimsara7050 kzbin.info/www/bejne/h3zdg6uJiLuirrs
@tj.......3017
@tj.......3017 3 жыл бұрын
Jeorge W bushge kale, American army eka mahindata උදව් කරා බන්,
@nipunnimsara7050
@nipunnimsara7050 3 жыл бұрын
@@tj.......3017 නෑ බං. කරානං කෝ සාක්ෂි?????
@buddhikasanath
@buddhikasanath 2 жыл бұрын
අමරිකාව අවසන්.... දැන් මලකඩ කාල නැවු ටිකත්........ නේටෝ මාරයව අවසන් කරන්න පුටින්ට හැකිවේවා.....
@Taradio-u2x
@Taradio-u2x 10 ай бұрын
😂
@malindaxinod698
@malindaxinod698 2 жыл бұрын
හදවතේ වීරයා පුටින්🇷🇺💯❤️
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
මම නම් හිතන්නෙ ව්ලැඩිමීර් පූටින් කියන්නේ ජාතිය ,රට ගැන හොඳ කැක්කුමක් තියෙන අභීත නායකයෙකු කියලා .ඔහු සෘජු ගතිගුණ තියෙන කෙනෙක් .මම අහලා තියෙනවා කැළෙන් ඇවිත් තමාගේ ගම්බද පිරිසකට පහර දුන් වලසෙකුට ඈතින් ඉඳලා ගල් වලින් ගහලා පන්නන්නට උත්සාහ කරද්දී ඌ ඉවත නොයන විට පූටින් ගිහින් අතින් පයින් පහර දීලා ජනතාව බේරා ගත් බව .
@punisher5982
@punisher5982 3 жыл бұрын
අනේ පුටින්ට අයියේ ගහපි⁣යකෝ අපේ පාර්ලිමෙින්තුවට අවජාතක පාර්ලිමෙින්තු 225 දෙනා මක බැවිලා යන්න😁😁😁😁
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
🤣😀😆😊😄
@sulochansulochan4243
@sulochansulochan4243 2 жыл бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත 👏👏👏👏👏👏
@connor4689
@connor4689 3 жыл бұрын
රුසියාව තමා ලෝකෙට සාමෙ ගේන්නෙ❤🇷🇺🇱🇰 ලංකාවෙ එකම යාලුවා😊🇷🇺❤🇱🇰
@connor4689
@connor4689 2 жыл бұрын
@@shyzukimusic මොන පම්කකටද මහ එවුන්ගෙ හයිය අරන් කලු මුහුද වැහුවෙ යූක්රේනෙ?😂😂 ඉල්ලන් කාපුවා අදාල නෑ🤣
@dinisuruahasbandara4855
@dinisuruahasbandara4855 2 жыл бұрын
@@shyzukimusic ape panthiyeth hitiya Loku aiyalawa sure karagena gihin apitath kawala hodhatama kaapu ukrain wage pol harak.
@sunandaudagedara8949
@sunandaudagedara8949 2 жыл бұрын
@@connor4689 qq
@connor4689
@connor4689 2 жыл бұрын
@@shyzukimusic ඔය තේරුනේ නියමෙටම මචන්😁❤
@v.wmatharaarachchi796
@v.wmatharaarachchi796 3 жыл бұрын
ලෝකේ වටේ තීන අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තෙ දැනගත්තෙ විශ්ම ලෝකය නිසා ජය වේවා....!විශ්මලෝකය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@wishwakadalla4111
@wishwakadalla4111 3 жыл бұрын
අනිවා
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@comedy_TV1989
@comedy_TV1989 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
@@comedy_TV1989 ha
@Sandeepa-n9s
@Sandeepa-n9s 3 жыл бұрын
දැන් 3 ලෝක යුද්දේ පටන් ගත්තොත් ලංකාව රටක් තිබ්බා කියලා පොත් වල තියෙයි 😂 වෙනින් රටවල් ලංකාවට එන්නේ නැතිව අපේ මුලු රටේම මිනිස්සු මරයි එක අවියකින් 😕 අපේ උන් රාවණා නැගිටිනකම් බලන් ඉදියි 😂🖕
@theekshanatube
@theekshanatube 3 жыл бұрын
හා උබ බලන් ඉන්නෙ නැතුව දැන් හදපු අවිය මොක්ද බ්‍රෝ දුන්නයි ඊතලෙයිද. 😁
@he9066
@he9066 2 жыл бұрын
ධර්මයට ස්වභාවධර්මයට එරෙහිව වන සියලු දෙනා නැතිවෙයි බයවෙන්න එපා ලංකාවත් එහෙම නොවුනත් රැකෙයි කලු සුද්දෙක් නම් ඉතින් මේක තේරුම් ගත්තේ නැත්නම් එලොව බලා යන්න සුදානම් වෙන්න වෙන්නේ
@naveenace6776
@naveenace6776 2 жыл бұрын
Ammo Sira bn😂
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
පව්කාරයො මැරෙයි සොබාදහමට අවනත අය ජීවත්වෙයි
@nisansalasandamali2309
@nisansalasandamali2309 2 жыл бұрын
😂
@ramandinuka7674
@ramandinuka7674 3 жыл бұрын
ලංකාවේ මේ වගේ වැඩ්ඩෝ ඉන්නවා නමුත් කොමිස් ගහන්න පුලුවන් නිසා දේශපලුවන් ඔහුන්ට තැන දෙන්නේ නැහැ
@chamindakumara9506
@chamindakumara9506 2 жыл бұрын
පුටින් නෙමෙයි මොකා මුළු ලෝකයම හොල්ලගෙනහිටියත් ඌත් දවසක මෙි පොලොව යට වැලලෙනව....මාරයාගෙන් මොකාටවත් ගැලවෙන්න බෑ... ගැලවෙන විදිය බුදුන් වහන්සේ පමණයි පෙන්වා දුන්නේ......
@sasindanew3748
@sasindanew3748 2 жыл бұрын
kohomada galavenne kiyaladenna
@wattegedararanasinghe8891
@wattegedararanasinghe8891 3 жыл бұрын
රුසියාවට කැමති සෙට් එක කෝ
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
පුටීන් කියන්නෙ පොරක් ....නියම පොරක්
@CDIL
@CDIL 3 жыл бұрын
අපේ රටෙත් ඉන්නවා දැන් පුටින් වගේ පොරක්..🤣
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
@@CDIL උගෙ මිසයිලෙ නම් දැන් ලොකු ඇති ගොඩාක් ....
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@ගින්නෙඉන්නචීස්කෑල්ල
@ගින්නෙඉන්නචීස්කෑල්ල 3 жыл бұрын
@@CDIL mama
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
Aniwa
@FAN-pm8ur
@FAN-pm8ur 3 жыл бұрын
ලෝක බලවතුන් සතු අති විනාශකාරී බිහිසුණු අවි තරගය ලෝක යුද්ධයක් ඇති වීමට එක් හේතුවක් වුවද එකී අවි ලෝක යුද්ධයක් නවතා දැමීමටද හේතුවක් වේ . මන්ද එවැනි අවිවල විනාශකාරී බව එකිනෙකා දනී.🔥 🇺🇸 🇷🇺 🇨🇳 🇩🇪 🇬🇧 🇮🇳 🌎 🙏✌️
@connor4689
@connor4689 3 жыл бұрын
ඉන්දියාව කපපන්👍 ඕකුන්ට මොලයක් නෑ නියුක් ගහන්ඩ උන්ම පුපුරවා ගනියි ගොබ්බයෝ🤷‍♂
@FAN-pm8ur
@FAN-pm8ur 3 жыл бұрын
@@connor4689 ඉන්දියාව යනු ආසියාවේ පිහිටි ඇමරිකාවේ යටහත් පහත් අත කොලුවකි. 🇮🇳
@FAN-pm8ur
@FAN-pm8ur 3 жыл бұрын
@Kevin Nugara ඔබට ස්තුතිය 👍🙏
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
👌
@FAN-pm8ur
@FAN-pm8ur 3 жыл бұрын
@@sampathsuranga8284 👍✌️
@isurukanchana6456
@isurukanchana6456 3 жыл бұрын
කතා දෙකක් නෑ සුපිරි .... iss එක ගැනත් වීඩියෝ එකක් ඕනේ...❤️
@prasannaarunasiri
@prasannaarunasiri 5 ай бұрын
පුටින් ලෝකෙම නායකත්වයට ආදර්ශයක්
@tommy2412
@tommy2412 2 жыл бұрын
නොදන්න දෙවල් කියලාදෙනවට ස්තුතිය 😍😍❤️❤️👌👍
@c.h.6563
@c.h.6563 3 жыл бұрын
ගඩාෆි ගැන විඩියො එකක් දෙන්නකො😍❤️
@bhathiyasapumal4697
@bhathiyasapumal4697 3 жыл бұрын
සොවියට් රුසියාව ගැන vedio එකක් කරන්න
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
kala bn blpn
@battaslk5665
@battaslk5665 3 жыл бұрын
Video akk thibba
@Agent_SD
@Agent_SD 3 жыл бұрын
@@vihangabimsara4716 thibbada ban
@kushanalles920
@kushanalles920 3 жыл бұрын
ඔව්ව්..
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
@@Agent_SD ow ow sathi keepekt kalin dmme
@skusky264
@skusky264 3 жыл бұрын
රුසියාවේ s400 තියෙනවා . Air defence . Hondama ekak .
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Ow..eka purchase kranna Indian kaaranta turkey kaarayoi bala innh.. Mm hithanneh India wa eka purchase kraa. Me made da koheda Indiaawata enawalu🤔
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
@@isuruthiwanka9448 Awa bro ekak anith eka enw december
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
@@vihangabimsara4716 ✌✌
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. නියමයි 🤩❤❤
@Thimi_Bro-2
@Thimi_Bro-2 3 жыл бұрын
ME wage video වලට ආස aya තව siteedha?
@DenuwanKumarage
@DenuwanKumarage 3 жыл бұрын
ඇවන්ගාර්ඩ් මිසයිලයක උපරිම වේගය මාර්ක් 27. 😁ඇමරිකා THAD system එකක මිසයිලයක උපරිම වේගය මර්ක් 7 😅😅💔
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
😂💔
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Ow bm..😂 Averngard missile eka test krapu well american media wl oka henata giya..unta thargjanayak kiyl.. Oya project eka patan Aran thiyennh 2011 lu..
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
Thad කියන්නෙ මිසයිලයක් නෙවෙයි මිසයිල ආරක්ශණ පද්ධතියක් , 🙂
@DenuwanKumarage
@DenuwanKumarage 3 жыл бұрын
@@greenworld4836 ඒක තමා THAD system කියල තියෙන්නෙ💔😅👍👍
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
@@DenuwanKumarage ඉතින් මිසයිලෙ වේගෙට වඩා defense system එකේ වේගෙ අඩු උනාට ලොකු අවුලක් නෑ , අනික s 400 එකේ මිසයිලයක වේගෙට වඩා ඉන්දියාවෙ තියෙන අග්නි මිසයිල වලත් වේගෙ වැඩියි ඒත් ඒවට s 400 එක පාස් කරල යන්න බෑ , විනාශ කරල දානව
@manekawijewickrama4270
@manekawijewickrama4270 2 жыл бұрын
Puttin is one of my favourite person in the world. He is soo smart and has a great personality . He helped us for our war period. He loves his nation. I like him soooo much 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bgtec1791
@bgtec1791 Жыл бұрын
Great leader putin 🇷🇺😍
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
රුසියාවට ඔයිට වඩා දේවල ඇති ඒකයි ඔවුන් ඕක එලියට දැම්මේ.නැත්තම් ඕක එලියට දාන්නේ නෑ
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 3 жыл бұрын
Deth han මිසයිල පද්ධතිය ගැනත් කියන්න ගොඩක් aya danna a අවි පද්ධතිය ගැනත් කියන්න
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
@@nalindausamarawikrama9299 මොකක්
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 3 жыл бұрын
Mown ගොඩක් de loketama sagwanwa own satuwai lowa එකම hydrogen bombe tiyenneth meya paddati නිපදවා tiyenne russia saha us atara sitala යුද්ධය හමුවේ
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 3 жыл бұрын
Det han මිසයිල ආරක්ෂක පද්ධතිය කියන්නේ russiawata nyashtika praharayakadi swanakriya kriyathmaka වන ලෝකේ ඕනෑම tanak දක්වා shanekin මිසයිල සියල්ලම එකට gaman කරමින් mulu ලෝකේ tama එකවර prahara එල්ලවන පද්ධතියක් russianuwan satu වෙනවා
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
@@nalindausamarawikrama9299 ඒක දැන් සක්‍රීය නෑ.ඒ උනත් අවශ්‍ය උනොත් සක්‍රීය කරන්න පුලුවන්.ඒක ගැන මමත් දන්නවා.අනික හයිඩ්‍රජන් මිසයිල නම් උතුරු කොරියාවටත් තියනවා
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
මමත් රුසියාව චිනය මෙ රටවල් දෙකටම කැමති හැබැයි කිසිම වැඩකට නැති ඉන්දියාවට නම් පොඩ්ඩක්වත් කැමති නැ ඉන්දියාව කුනු බක්කියක් ලෙස තමයි මම දකින්නේ 💙💙💙👋👋👋
@gayandhanushka5239
@gayandhanushka5239 3 жыл бұрын
*ඔය මොන මිසයිලයක් හැදුවත් කොරොනාවට 100% බේතක් හොයගන්න බැරි උනානේ මොන මිසයිලයක් උනත් පදිරි කොරොනාවට පුතා*
@slfound6717
@slfound6717 3 жыл бұрын
World first covid vaccine Russia
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Eka haduwe china tamai
@he9066
@he9066 2 жыл бұрын
ඒකත් මිසයිලයක් තමයි ඒක නිසා ඒකට ලංකාවේ තිබ්බට පිටරට නම් මම දන්න තරමින් නෑ සමහරවිට හොරට හංගන් තියාගෙන ඉන්නවත් ඇති
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 жыл бұрын
rusiyawe haduwe spunic v
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺 ව්ලැදිමීර් පුටින් උතුමාණන්ට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺
@mohomedaman3110
@mohomedaman3110 3 жыл бұрын
කොහොමද පෘථිවියයි පිටසක්වල ලෝකයකුයි යුද්දයකට සෙට් උනානම්. එතකොට බලාගන්න පුලුවන් ලෝකයෙම එකමුතුකම...
@shashialex1230
@shashialex1230 3 жыл бұрын
Un ape planet ekata gahai puken yanna. 😂😂😂
@jayanbimsara9344
@jayanbimsara9344 3 жыл бұрын
ගහයි අපි ඉන්නකන් අපි යක්කු බොලව් 😂😂
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
එතකොට බලවත් රටවල් කියන්නේ හෙලවෙන මනස බං
@匚卄卂几丨丂
@匚卄卂几丨丂 3 жыл бұрын
Apita beti enna gahai
@pamodkulasekara647
@pamodkulasekara647 3 жыл бұрын
යුද්ධය පටන් අරන් විනාඩි 10 පස්සේ... පෘතුවිය - එහෙනම් කොල්ලො අපි ගියා 😂
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 💛💛
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 3 жыл бұрын
චීනෙ යුද ශක්තියත් පෙන්නුවට වඩා වැඩී..නෂ්ටික ප්‍රහාරයකදී ප්‍රති ප්‍රතිප්‍රහාර දීමේ හැකියාව තිබුණේ ඇමෙරිකාවටත් රුසියාවටත් විතරයි ..ඒත් දැන් චීනෙටත් පුලුවන්කම තියෙනවලු ඒ ශක්තිය
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Ow..Chine issellama unge economy eka strong kraa gatta.dane henata bahinawa..👍
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
වැඩක් නෑ ඔය සක්කිලි තමා කොරෝන හදල ලක්ශ ගානක් අහිංසක මිනිස්සු මැරුවෙ කාලකන්නි
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 3 жыл бұрын
@@greenworld4836 බලපන්කෝ ලෝක බලවතාත් අසරනයි උන් එක්ක බැලුවම
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
@@shashikamaduhansa1848 නියම යුද්ධයක් කියන්නෙ පොඩි ලමයින්වයි ඔක්කොම මරල දාන එක නෙවෙයි
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 3 жыл бұрын
@@greenworld4836 😅😅 හරි බන් එල...
@kasunkaushalya2687
@kasunkaushalya2687 Жыл бұрын
පුටින් තමා වැඩ්ඩා
@agl7695
@agl7695 3 жыл бұрын
Video එක super හරියටම විස්තර හොයල නිවැරදිම තොරතුරු විස්තර කරනව
@sathidugamage3340
@sathidugamage3340 3 жыл бұрын
උපකරණය හදන්නේ වෙන එකෙක් කයිවාරු ගහන්නේ තව කට්ටියක්
@surangawejerathna5951
@surangawejerathna5951 3 жыл бұрын
අයන් ඩෝම් එකට කොහොමත් ඒතරම් ලොකු එකක් නෙමෙයි ..රොකට් ප්‍රහාර, ගුවන් යානා වගේ දේවල් විතරයි වලක්වන්න පුලුවන් ..එකත් 90% විතරයි
@lokadanuma8589
@lokadanuma8589 3 жыл бұрын
හැමදාම සුපිරිම video දානවට thanks අය්යා
@sky-bi6tm
@sky-bi6tm 3 жыл бұрын
Amarican karaya okata kisima reaction ekak dakwanne na kiyanne un meeta wada loku deyak hoyagena
@kavishkarathnayaka29
@kavishkarathnayaka29 3 жыл бұрын
aiya කොහොමද video karanne kiyala kiyala dennako dawasaka
@Sehan__wije
@Sehan__wije 3 жыл бұрын
අපේ පාර්ලිමේන්තු වේ සෝවියට් දේශය්ටයි දැන් තීන රුසියවටයි බැන බැන 225ක්‌ ඉන්නවා ඕකක් එවන්න බැරිද පුටින් අය්යේ.
@priyanthaindunil9225
@priyanthaindunil9225 3 жыл бұрын
Tnx.Very important informations.
@amilaishan1866
@amilaishan1866 3 жыл бұрын
ඔය ඔක්කොම පරාදයි අපේ රටේ අර 225දෙනා ගාව තියෙන මිරිස් කුඩු ප්‍රහාර වලට බොලව්😁😂😂😂
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
😂🤣🤣
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
Ela ela 👍👏
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
😂😂😂😂
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 3 жыл бұрын
🤣
@thasithhirunitha1575
@thasithhirunitha1575 3 жыл бұрын
😁😅🙂😛😛🙂
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
Live එකක් හෝ මූන පෙන්නලා video වක් දෙන්න බෑද please reply
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
කොලු සීන් දාන්න එපා 💔😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@heinrichhimmler3781 ඕයි 😂😂🤣🤣
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
@@heinrichhimmler3781 😂😂😂
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
@@user-jt6ej7vh2p කැරි වැඩ අරූකරන්නෙ පුටින්ගේ මිසයිල බලන්න ඇවිත් ශේප් එකේ කොලු සීන් දානව මුන් පොඩි කමට කොලු කාරයෝ වෙලානෙ 😂💔
@World_Of_Music123
@World_Of_Music123 3 жыл бұрын
@@heinrichhimmler3781 🤣🤣🤣
@udithaniyomal5775
@udithaniyomal5775 3 жыл бұрын
රැසියාවට ගහන්න ඔය එක ලොක්කෙකුටවත් බෑ😍
@aaslakmal8820
@aaslakmal8820 3 жыл бұрын
paka😂
@udithaniyomal5775
@udithaniyomal5775 3 жыл бұрын
@@aaslakmal8820 අැමරිකාවෙ ඉන්නෙ ලොල්ලො😹උන් පුරාජේරැ කියනව විතරයි,රැසියාවට බයයි😂😂
@slgaminhashi2042
@slgaminhashi2042 2 жыл бұрын
රුසියාවට ජයවෙවා
@AshanLahiru93
@AshanLahiru93 3 жыл бұрын
ඔච්චර මිසයිල හදන්න වියදම් කරන එකේ අර 'Battle Ship' Film එකේ තිබ්බා වගේ Energy Shield එකක් හැදුවොත් මොකද 🤔🤔🤔☝️
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
මං හිතන්නෙ එගැන research කරනව ඇති තවම
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි අයියා ❤️❤️❤️👍👍👍😀😀😀
@supermovieclips7966
@supermovieclips7966 3 жыл бұрын
Superb bro!! Thanks I got lot of knowledge with this.
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
Comments කියවන්න ආපු කට්ටිය ඉන්නව ද?🤓🤓🤓🙏👍
@sahan9382
@sahan9382 3 жыл бұрын
Hi
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
@@sahan9382 හායි.☺️😊🤗🙏👍
@sankgf625
@sankgf625 2 жыл бұрын
Godk paranai neda babo Israel walin laser defense system 1k hadala tiyana aloka wegayen eka gana video 1k danna hypersonic newei monawa awath mn hithanne nawattai.. Video ekak karanna eka
@buddhikasanath
@buddhikasanath 2 жыл бұрын
නියමයි......
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
අද උදෙන්ම 🔥👌
@shiran7403
@shiran7403 3 жыл бұрын
අද උදෙන්ම දාලා ඒකනම් නියමයි
@realtop1031
@realtop1031 3 жыл бұрын
Lokaye Hdama air diffence eka russia s400 bawa amathaka unada?
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
anna ein 2k indiawata genalla bn russia dn s -500 use karnne
@realtop1031
@realtop1031 3 жыл бұрын
@@vihangabimsara4716 yeah👍
@lalithkumara1544
@lalithkumara1544 2 жыл бұрын
Rusiyawata ආදරෙයි නවත්වන්න me yuddaya pau ahinsaka minissu
@thevideocreator8671
@thevideocreator8671 2 жыл бұрын
දැන්නම් ඔක්කොම භාවිතා වෙයි වගේ..💯
@chamikamadushan7739
@chamikamadushan7739 3 жыл бұрын
විශාල නැව් ගැන එකක් දෙන්නකෝ💞🙏
@thecrystalball3118
@thecrystalball3118 3 жыл бұрын
ඖකත් තව ටික දවසකින් යල් පැනගිය මිසය්ලයක් ඇය් ඉතින් ඇමරිකාවෙන් මොකක් හරි අට මගලයක් හදය්😢😢😢
@World_Of_Music123
@World_Of_Music123 3 жыл бұрын
ඈයි රුසියාව අලුත් එකක් හදයි..ඇමෙරිකන් එක කල් පනියි....ආයි ඇමෙරිකාව අලුත් එකක් හදයි...ඊට පස්සෙ රුසියාවෙ එක කල් පනියි..🤣🤣එහෙමනෙ
@thecrystalball3118
@thecrystalball3118 3 жыл бұрын
@@World_Of_Music123 ඒක තමය් bro යුධ අවි චක්‍රය 😁
@World_Of_Music123
@World_Of_Music123 3 жыл бұрын
@@thecrystalball3118 අනිවා🤣🤣අනිවා😆😆
@sanupadulran7857
@sanupadulran7857 3 жыл бұрын
ඇයි මේ කටහඩ වෙනස්?🤔😟
@denuthenduwara985
@denuthenduwara985 3 жыл бұрын
3වන ලෝක යුද්දය ගැන හා මිසයිල ගැන විඩියෝ එකක් කරන්න
@denethanjana8996
@denethanjana8996 3 жыл бұрын
Uba ge assata wela atath ekka ganja gahuwa ne 🤣
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
ලංකාවෙ පොරක් ඇරියා රොකට් එකක් අගිය අතක් නැ බං.. 🤣🤣🤣😅😅😅😂😂😂.. සමහර විට එලියන්ලා එක අල්ලගන්න ඇති..
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
😂😂
@janithfernando4643
@janithfernando4643 3 жыл бұрын
Ammooo Saaantha
@sanupadulran7857
@sanupadulran7857 3 жыл бұрын
කලින් කටහඩට ගොඩ්ක් කැමතී
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
සිංහලයාට කොච්චර තිබ්බත් මදි වේසිගේ පුතාලා ඔවු මමත් සිංහල
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Russian President...Relaxed ,powerful , knowledgeable, Positively, Independent, Quite and gentle . Jealousy leaders will be messd with. Bledimer putin is a Great leader my favourite leader in the World.
@Manuja_rathnayake
@Manuja_rathnayake 3 жыл бұрын
කටහඩ වෙනස් වෙලාද විශ්ම ලෝකයේ
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
දෙයියන්ගෙ පිහිටෙන් එහෙම දෙයක් වෙලා නැහැ ....කන ටිකක් සුද්ද කර ගන්න 😊
@tharindusenevirathna3070
@tharindusenevirathna3070 3 жыл бұрын
@@housemohuse8058 ehema deyak wela thiyanwa... hondata ahanna.
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
නැ බන් සතියෙ එක එක දවස් වල දෙන්නෙක් හඩ කවන්නෙ එකම එක්කෙන නෙවෙයි
@Manuja_rathnayake
@Manuja_rathnayake 3 жыл бұрын
@@captainprice1317 ආ..එහෙමද...එහෙනම් ඒක නිසා තමයි 🤗😌
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
අනේ මට සමවෙන්න....එහෙනං .මගේ කන මම අදම සුද්ද කරගන්නවා 😁😁🙂
@ishanshyamal7118
@ishanshyamal7118 2 жыл бұрын
Good
@kavindudisanayaka3660
@kavindudisanayaka3660 3 жыл бұрын
මම රුසියවටය් චිනයටය් සිරා love❤️
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Ehenm badimu
@arunasri8561
@arunasri8561 2 жыл бұрын
දැන් ඉතින් පුටින්ට රොකට් ටික පුකේ තමයි ගහගන්න වෙන්නේ.. පිස්සන්ව ඔනවට වැඩිය පුම්බන්න එපා.. මේ ලොකේ කාටත් අධිරාජයෙක් නිර්මාණය කරන්න බැහැ.. මේක දම්වැලක පුරුක් වගේ.. (අපිට උඩින් තියන රටවල් වලට අපිට ගහලා යටත් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි) ඔක්කොම එවුවන් වැඩ්ඩෝ නිර්ණයක කරන්න හදන්නේ අවි ආයුධ වලින්... මේ සමාජයට සෙතක් කරපු මිනිස්සුන් ගැන නෙවෙයි. එහෙම මිනිස්සු වැඩියෙන්ම ඉන්න රටවල් ගැන අවබෝධයක් දෙන්න පුළුවන්නම් එක වටිනවා...
@fairylandfantasies
@fairylandfantasies 3 жыл бұрын
අපේ උං ඇමරිකාවට 👌 දුන්නට අද අපි 👌පලාගන්නැතුව ඉන්නවනම් ඉන්නෙ russia and china නිසා ඒ නිසා Israel abd palastine යුද්දයේ russia පලස්තිනුවන්ට support කරා කියල ඒ ❤️ එක නැතිවෙන්නෑ ❤️ Russia
@connor4689
@connor4689 3 жыл бұрын
රුසියාව❤🇷🇺
@aaslakmal8820
@aaslakmal8820 3 жыл бұрын
😂😂😂
@himaruenochdesilva
@himaruenochdesilva 3 жыл бұрын
Wow supiri video ekak
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
යුද්දය එපා ඉක්මනින් සාමය උදා වේවා....
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
super ... thanks bro.
@Ami.Productions
@Ami.Productions 3 жыл бұрын
Seethala yuddaya gena video ekak karannako
@rohanaelvitigala
@rohanaelvitigala 3 жыл бұрын
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන මිනිස් සමාජයක් බිහිකිරීමට නම් අස්වාභාවික මහා පව්කාර වර්ගවාදී පවුල් වෙනුවට මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය නැතිනම් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන සොභාවික සුන්දරත්වයෙන් පිරුණ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න වෙනවා ඔබ සැමට බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිටයි ජයවේවා
@radical5279
@radical5279 3 жыл бұрын
ඊශ්‍රායලය අයන් ඩෝම්හි දැනට ක්‍රියාකරවන්නේ 2011 නිෂ්පාදිත Chip එකක් මගින්. නමුත් ඔවුන් සතුව 2019 වර්ෂයේදී නිෂ්පාදිත අධිබලැති අයන් ඩෝම් Chip එකද ඔවුන් සතුයි. එය යොදාගතහොත් මේ මිසයිල වලට කුමක් වේද ? Video එකක් ඕනේ ❤️😊
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
ඒවාට මේ missile වලට ගහන්න බැ
@blackbadge1420
@blackbadge1420 3 жыл бұрын
Circuit ඒක වේනස් උනා කියල defence ඒක වැඩි වේන්නේ නැහැ iron dome ඒකේ radar visibility ඒක හෝයල බලන්න ඒතකෝට තේරේයි iron dome ඒක මෝකද්ද කියල😀
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Chip eka thiyennh radar controller uni wala..anika when object ekk detect kraganna limit ekk thiye.. Me missile eka eka limit eka godaak Oahu krl thiyennh.. Anik chips oya missile with thiye..
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
@@blackbadge1420 visibility limit eka thiyenwa onema ekakata.. Eka visibility eka depend wennh EMF eka frequency range eka ethulatha objects withrai.. Ekaata ehaa giya speed eka ekaata detek wennh neh.. ethakota object identify kraa gonna be..👍
@blackbadge1420
@blackbadge1420 3 жыл бұрын
@@isuruthiwanka9448 ඕව් radar visibility ඒක අනුව තමා ඒකේ range ඒකයි accuracy ඒකයි තිරනය කරන්නේ iron dome ඒක ඇවිල්ල short range ඒකේන් hypersonic කියා subsonic ඒකක් වත් intercept කරන්න බෑ.ඒකට තමා isreail වල david slingar තියේන්නේ ඒත් ඒකට වත් hypersonic detect කරන්න බැහැ
@neranjabuddini8919
@neranjabuddini8919 2 жыл бұрын
ලෝකේ විනාශ කරන්න පුලුවන් හැමදේම හදනවා ඒත් මේ ලෝකේ බේර ගන්න කිසිම දෙයක් කරන්නේ නෑ ඔය බලවත්තු කියන උන් හැසිරෙන්නේ අජරාමර වෙලා වගේ අහිංසක මිනිස්සු තමයි හැමදේකින්ම දුක් විදින්නේ යුද්ධය කියන්නේ කොහොමත් හොද දෙයක් නෙවෙයි ඒකෙන් බැට කන අය තමයි ඒ ගැන දන්නේ
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
රුසියාවට පුටින් වගේ ශ්‍රී ලංකාවට ඉන්නවා. කටින් කෙනෙක්. එයාගෙ ඔක්කෝම කටින්.......
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Ekkenek da bm lankaawe putinla baidanla godaak innh oya🤣
@slmusic3615
@slmusic3615 3 жыл бұрын
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
@sahan9382
@sahan9382 3 жыл бұрын
හැමදාම වගේ සුපිරී video එකක්
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
උබ Video එක බලන්නෙ නැතිව නෙද Comment එක දැම්මෙ.🤭🤭🤭😂🙏👍
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
උඹ kohomada bn 1 මිනිත්තුව කින් මුළු video එකම බැලුවේ 😂hypersonic වලට වඩා වේගවත්
@sahan9382
@sahan9382 3 жыл бұрын
නෑ මම නමබලලා කිව්වේ 😃💪🤘
@sahan9382
@sahan9382 3 жыл бұрын
@@yohandilshan9581 අර කෙල්ල පට්ටයි බං 😍
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
අර උබ ටොක් කරන කෙල්ල ද?🤭🤭🤭😎👍
@ruwanthaliyanage2154
@ruwanthaliyanage2154 3 жыл бұрын
නියමයි
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Israel iron some eka kiyannh podi deyak S400 eka Than eka HQ9 death eka beluwama...😏 Like hondama air defense system eka S400 , eetapasse Than 3n weniyata HQ9👍👍👍
@welusumane9861
@welusumane9861 2 жыл бұрын
Video එක ගොඩක් vatinwa
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
සිරි ලංකාවේ ක්‍රිකට් ගැනත් අලුත් video එකක් ගේන්න 🤭🤭🤭😁
@dineshsadanuwan5609
@dineshsadanuwan5609 3 жыл бұрын
Oya ona deyak nathi karanda puluwan chumbakathwayata saha aloka aviyak idiriyedi ..............
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
apinm vesak kuduwk hadagen innawa wishma lokaya balan gnm 😋😋😊😊
@hemaliyasawardhana2806
@hemaliyasawardhana2806 3 жыл бұрын
Pattai
@thecrystalball3118
@thecrystalball3118 3 жыл бұрын
ලෝකයට සාමය උදා වෙන්නේ යුද්දෙකින්ම තමයි ඇය් දන්නවද?මිසය්ල තියා මොන රෙද්ද හදන්නත් වෙඩි බෙහෙත් එපෑ ඉතින් වෙඩි බෙහෙත් ඉවර උනාම හැමරෙද්දම ඉවරයිනේ හැබැයි ඉතින් ඒ වෙනකොට වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයිනේ බැරි වේලා වකවත් ලෝක බලවතුන් බංකරය ගිහින් හැන්ගිලා ඉදලා ඊට පස්සේ උන්ගේ දරුවෝ එලියට ඇවිත් ගල්,මුල් වලින් ගහ ගනියි 😂😂
@warnasamika
@warnasamika 3 жыл бұрын
අයින්ස්ටයින් හතරවෙනි ලෝක යුද්ධය ගැන කිව්වෙ එහෙමයි... තුන්වෙනි ලෝක යුද්දය ගැනනම් මම දන්නෙ නෑ, හැබැයි හතරවෙනි ලෝක යුද්ධය කරන්න වෙන්නෙ පොලු මුගුරු වලින්, කියලා... 🤔🤔 මම හිතන්නෙ හතර වෙනි ලෝක යුද්ධයක් කරන්න මිනිස්සු ඉතුරු වෙන්නෙත් නෑ..
@theekshanatube
@theekshanatube 3 жыл бұрын
න්‍යෂ්ටික අවිවල වෙඩිබෙහෙත් නෑ නෙහ්..
@kesharadilshan9343
@kesharadilshan9343 3 жыл бұрын
@@theekshanatube ureniyam ,plutonium tiyenne
@geethrajapaksha9988
@geethrajapaksha9988 3 жыл бұрын
Amarican karaya sadda nathuwa inne kalinma Owa hadalath athi. Aththatama owa wada karanawada balanna yuddekadima thama kiyana tharam
@usaforever2296
@usaforever2296 3 жыл бұрын
තියෙනව තියෙනව 🤣
@nilangakanchana3856
@nilangakanchana3856 2 жыл бұрын
පට්ට
@shehangamage9933
@shehangamage9933 2 жыл бұрын
ලොක බලවතා 💗
@craftsforall4337
@craftsforall4337 3 жыл бұрын
Wow
@buviduhansaja5457
@buviduhansaja5457 3 жыл бұрын
hama dama oyath akka inawa
@tharusha561
@tharusha561 3 жыл бұрын
චීනයත් රැසියාවේ හයිය අරගෙන තමයි ලොරි ටෝක් දෙන්න.... රියල් වැඩ්ඩො තමයි ඇමරිකාව, රුසියාව...
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
චිනේ ගැනත් අඩු තක්සේරැ කරන්න එපා යාලුවා එයාලාත් දක්සයි ඔනම ආබියෝගයක් බාරගන්නවා
@rukarox9106
@rukarox9106 3 жыл бұрын
චීනෙ virus එකට ගහපු ගේම ඔය එක රටකටවත් හොයාගන්න බැරුව ඉන්නෙ මතකනෙ ඇමරිකාව චීනෙට සම්බාධක දාලා අකුල ගත්ත හැටි
@warworld1508
@warworld1508 3 жыл бұрын
ane chine pala nayastika avi 320k vithra thiyenne
@rukarox9106
@rukarox9106 3 жыл бұрын
@@warworld1508 ethakota jaiwa avi gana mokada kiyanne unge project loke watema thiyana unge warayawal unge economy eka uba rataka balaya maninne nuclear weapon walin witharada 😹
@warworld1508
@warworld1508 3 жыл бұрын
ruka rox ta kiyanne huthrho pala pako yanna
@sanukadamyuru8266
@sanukadamyuru8266 3 жыл бұрын
hmm
@nethmisithara6163
@nethmisithara6163 3 жыл бұрын
අපේ නැනේ ඔය වෙනත් රට රටවල් අතර යුද්ධ. අපිට තියෙන්නේ පලාත් පලාත් අතර යුද්ධ😂💔 මීට සිරි ලංකාවාසින්
@srilankasamaje9933
@srilankasamaje9933 2 жыл бұрын
මෙන්න කොමෙන්ට් එකහ්🤘
@TharuBeats777
@TharuBeats777 3 жыл бұрын
Supiri
@denethanjana8996
@denethanjana8996 3 жыл бұрын
Russian vodka power missiles baby 🇷🇺❤😁
@dilakshijayakodi-lx9sb
@dilakshijayakodi-lx9sb Жыл бұрын
Iron dom eka bidinna ba
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
NASA’s Search for Aliens | The Voyager Missions | Dhruv Rathee
26:15