No video

ටීම් එකේ ලොකුම බල්ලා ගෙනත් තියෙන්නේ ලක්ෂ 10ට - Rottweiler Kid Dark_Force | Tharindu Sannasuriya

  Рет қаралды 602,411

Nilame

Nilame

3 жыл бұрын

අහුවුනොත් සුන් තමයි - ලක්ෂ ගානක් වියදම් කරලා හදන එළිපිට ගේමට බහින ලංකාවේ දරුණුම බලු රංචුව
ලංකාවේ ලොකුම ඔලුවක් තියන රොට්වයලර් අතරින් කෙනෙකුත් ඒ අතර -
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Dark_Force #Tharindu_Sannasuriya

Пікірлер: 749
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
අපේ එක්කෙනා ගිය සෙනසුරාදා අවසන් ගමන් ගියා..අවුරුදු 12 ක් අපි එක්ක ඉඳලා Cancer එකක් හැදිලා නැති උනේ..ඒ වේදනාව දරාගන්න අමාරුයි..දරුවෙක් වගේ ..හදනවනම් හදන්න ඕනෙ Rot Weiler තමයි ..වගකීමෙන් කියන්නේ..😍
@okindasadupama1502
@okindasadupama1502 3 жыл бұрын
Dukai🥺🥺
@upulchandrathilaka3564
@upulchandrathilaka3564 2 жыл бұрын
හරිම සංවේදී කතාවක්
@vijesirirajapaksha2594
@vijesirirajapaksha2594 2 жыл бұрын
පව්දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
@sadewpehesara498
@sadewpehesara498 2 жыл бұрын
Pau
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
@@sadewpehesara498 April 17 wenidata nathiwela auruddai ..
@oshenmaduka2036
@oshenmaduka2036 3 жыл бұрын
ලොකුම දේ තමයි අනිත් මීහරක් වගේ නැට්ට කපලා නෑ බල්ලන්ට නියම අාදරයක් තියෙන පොරක්❣️
@thakshilaaththanayake7094
@thakshilaaththanayake7094 3 жыл бұрын
ai ballonge walige kapanne bn
@techwithmanu1562
@techwithmanu1562 3 жыл бұрын
සැර වෙන්න යකූ
@awfitness8904
@awfitness8904 3 жыл бұрын
@@techwithmanu1562 mguaa thmi...mooo heelanm natta wananwa...natta kapuwoth muu heelada nadda kyla adura gnna ba....samruge penuma aggressive unata heeli...akai ahema karnne....twa hetuwak tyenawa natta kapuwoth uge alert aka vadi.....u kalpna karanwa mata ninda gya velwe mge natta kapla kyla...aka nisa hdta mn alert ake inna ona kyla hda awadanen innwa nattn tawa mnwa kapn yaida kyla😂
@gamingbabyffyt9452
@gamingbabyffyt9452 3 жыл бұрын
දන්නැත්තන් කතා කරන්නෙපා නැට්ට කැපුවම උන්ගෙ වෙනම ලස්සනක් තියෙනවා නැට්ට කපල හදන්නෙ උන්ව සැර කරන්න. එකෙක්වත් ලගට යන්නෑ බල්ලගෙ නැට්ට කැපුවම ...
@thakshilaaththanayake7094
@thakshilaaththanayake7094 3 жыл бұрын
@@gamingbabyffyt9452 yakoo ballonge nati kapanne pawkarayoo........... nedakin
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ලස්සනයි කට්ටියම අපේ ගෙදරත් ඉන්නවා හොඳ කෙලෙගුන දන්න බල්ලෝ වර්ගයක් තමා ඇත්තටම බල්ලෝ ටික දැක්කාම ආසාවේ බෑ 👍👍
@subashineamarakoon7191
@subashineamarakoon7191 3 жыл бұрын
හොදයි.... හැබයි ඉතින් දැන් ඉන්න ගොඩක් බල්ලන්ට kasl ලියාපදිංචිය තියෙනවා. Chip එකත් තියෙනවා (එහෙම register කරලා නැති කෙනෙක් නම් kasl එකෙන් register කරලා දෙනවා) අපි ළඟ ඉන්නවා තුන් දෙනෙක් එයාලත් imported blood line තමා තුන් දෙනාටම උප්පැන්න සහතික තියෙනවා chip එකත් තියෙනවා එක නම් එතරම් දෙයක් නෙවේ ඒක බල්ලෝ හදන ඕනේ කෙනෙක් දන්නවා . අපේ එක්කෙනෙක් arrow ගේ පැටියෙක්. පැටියාගේ අම්මා තාත්තා කවුරු උනත් එයාලාව මුල ඉදලා හදන විදිහට එයාලා වෙනස් වෙනවා ඒක ඉස්ථීරම ඉස්තීරයි. මොන සහතිකය තිබ්බත් වැඩක් නෑ එයාව හදන විදිහ තමා වැදගත්. අවසානයේ කියන්න තියෙන්නේ සතාව ආදරෙන් හදනවා නම් එයා අපිට පුදුම ආදරෙයි.
@basilbasil6373
@basilbasil6373 2 жыл бұрын
palayan ganiye yanna
@naifm
@naifm 3 жыл бұрын
සුපිරි බුලට් ටිකක්
@captainprice560
@captainprice560 3 жыл бұрын
විඩියො එකක් දපන්
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@captainprice560 😂
@tektok6630
@tektok6630 3 жыл бұрын
බුලට් pala pala නායා 😂😂😂
@amgeryanimals4272
@amgeryanimals4272 3 жыл бұрын
@@captainprice560 umba Hama Thanama innawa 😂
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 3 жыл бұрын
වීඩියෝ එකක් දාපන් යකෝ තෝ ඕවා බල බල ඉන්නේ
@natureeye6716
@natureeye6716 3 жыл бұрын
පට්ට පට පට... මම ලගත් ඉන්නවා දෙන්නෙක්... ආදරෙයි පැලෙන්න... ❤❤❤❤
@leesujung3381
@leesujung3381 3 жыл бұрын
ඇත්තටමයි නිලමේ මල්ලි ඔයා කරන වැඩ සටහන් මම හරිම ආසයි බලන්න වැදගත් දෙයක්නේ කරන්නේ
@tecklajayakody6747
@tecklajayakody6747 2 жыл бұрын
මම ලග බල්ලන් 22ක් ඉන්නවා.
@drkxalvinff2208
@drkxalvinff2208 3 ай бұрын
Eka lokuda 😂😂😂.,
@harshasanjeewa8058
@harshasanjeewa8058 3 жыл бұрын
මමත් බල්ලන් 13 හදනවා. විකුණන්න නෙමෙයි. 🐕 ආදරය නිසා,ආසාව නිසා. ඒක පුදුම සතුටක්. වෙනස්ම 🌎 ...
@teshanaroshana518
@teshanaroshana518 3 жыл бұрын
පැටියෙක් දෙන්න බැරිද 😔
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
කවුරුත් ඇහුවද 😂😂
@ishankavinda607
@ishankavinda607 3 жыл бұрын
කන්නෙ නැත්ද
@charunasadaruean7010
@charunasadaruean7010 3 жыл бұрын
Mata petiyek දෙන්න පුලුවන්ද
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Awnkawama.ballo.niyama.adaraii.mama.gawa.einnawa.yorth.cina. $1500
@minukashenminukashen937
@minukashenminukashen937 3 жыл бұрын
Good luck තරිඳු and නිලමේ
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
විඩියෝ එක අවසානයේ පැටියෙක් ගේ මිලත් කිඋවනම් වටිනවා ...
@adophitler1020
@adophitler1020 3 жыл бұрын
80000
@ashikawshi1908
@ashikawshi1908 3 жыл бұрын
Man gatte 90000k una 🥰
@pcy6409
@pcy6409 3 жыл бұрын
මම නම් ගත්තේ 93k කට 😍❤️‍🔥ගත්ත ගානටනම් බල්ලා වටිනවා 😍❤️‍🔥
@sewwandiks880
@sewwandiks880 3 жыл бұрын
මං ගත්තෙ 78 000 ට.🤭🤭🤭🤭🤭🤭🤭🤭
@julan8608
@julan8608 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියේ 😁🙏😍😂
@kavindakalhara2110
@kavindakalhara2110 3 жыл бұрын
සුපිරි Dogs set එක ❤❤❤👍
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
මේ සත්තු ඇති කරනවා නම් හොඳට ඉඩකඩ තියෙන තැනක් හදලා ඇති කරන්න ඕන.. සමහරු සත්තු ඇති කරනවා පෙනුමට හැබැයි කූඩුව පැත්තේ යන්න බෑ ගන්ඳස්තාරේ සුද්ද කරන්නෙවත් නෑ.. සතාට වෙලාවට අවශ්‍ය කර්තව්‍යය කරගන්න කූඩුව අරින්නෙත් නෑ.. අඩුම තරමේ ඔතන හදලා තියෙන සයිස් එකේ බලු කූඩූවක් වත් අද කාලේ සෝබනේට සත්තු ඇති කරන අය හදන්නේ නෑ.. ෂීට්, අමානෝ වලට අව්ව වැටෙන කොට සත්තුන්ට ඉන්න අමාරුයි.. සත්තුන්ට ආදරෙයි නම් මේ හැමදෙයක් ගැනම හිතලා වැඩ කරන්න ඕන.. සැරයි කියලා අනුන්ට අඟවන්න ඕන කමට දවස තිස්සේම උන්ව කූඩු කරලා තියන්න එපා.. අවසාන කාරණය නම් ඉතින් ඔතන කියනවා වගේ නියමිත කාලයට අවශ්‍ය විටමින් වර්ග, බෙහෙත් වගේම කෑම බීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන..
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ඒක ඇත්ත .අනිවාර්යයෙන් ම
@nandikapitawalagedara278
@nandikapitawalagedara278 3 жыл бұрын
සුපිරිම සුපිරි.
@nandikapitawalagedara278
@nandikapitawalagedara278 3 жыл бұрын
Adada hart aka danna.
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
අපේ duke ගේ තාත්තා kid 😉 දැන් 6moth ❤
@NatureWithVishu
@NatureWithVishu 2 жыл бұрын
Kiyak unada
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
අපේ එක්කෙනාට තාම සති 6 ♥️
@malkiamasha3513
@malkiamasha3513 Жыл бұрын
අද අපි අරන් ආව king ගෙ පැටියෙක්❤️‍🔥🐶
@endlessfreefire1k
@endlessfreefire1k Жыл бұрын
කීයද ගාන
@JayalthSandaruwan
@JayalthSandaruwan Жыл бұрын
Kiyada petiya
@nuwankumara1089
@nuwankumara1089 Жыл бұрын
kiyak wenawada
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
හැමදාම අලුත් දේ අරගෙන එන නිළමේ..🇱🇰❤️🔥
@dulas4614
@dulas4614 3 жыл бұрын
මම නිලමෙටත් කිඩ්ටත් කාලෙක ඉදින් ආදරෙයි.ඒත් මේ වගේ දේක්න් කරගෙන ආව වැඩසටහන් එක්ක තේරැමක් නැහැ නිලමෙ චැනල් එකට.හැබැයි මම ලංකාවෙ ආදරෙ කරන සුපිරි රොට් සතෙක් පෙන්නුවට තෑන්ක්
@dpbro4433
@dpbro4433 3 жыл бұрын
Wooow ....ලස්සනයි .මාර ගැන්සිය මතන්ලා දඟලන්නේ නැතිව ඉන්ඩ ඕනේ
@slkalum3704
@slkalum3704 3 жыл бұрын
කවුත කවුත අර ඒහේ පැත්තට ගියේ නංගී බබා
@dilipashaman7767
@dilipashaman7767 3 жыл бұрын
අපේ ගෙදරත් ඉන්නවා රංචුවක්ම...එකෙක් ගත්තොත් දෙන්නෙක් නොමිලේ දෙනවා..රුපියල් 500කුත් දෙනවා.
@ranjithwijesinghe3323
@ranjithwijesinghe3323 3 жыл бұрын
rottweiler patiyak ona
@santiss5347
@santiss5347 3 жыл бұрын
ඇත්තද 😂😂
@erandhasenanayake1712
@erandhasenanayake1712 3 жыл бұрын
Mata ekek denna baida salli valata hari kamak naa contact no ekk denavada
@dilipashaman7767
@dilipashaman7767 3 жыл бұрын
@@ranjithwijesinghe3323අයියට ඕන නමක් දාගන්න..අපිට එපා වෙලා ඉන්නෙ..ලගදිත් පැටව් 4ක් පෙට්ටියක දාල ගෙනැත් තියල තිබුන..අපේ ඉන්නෙ එකයි..අනිත් උන් අයාලෙ ආපු එව්න්
@dilipashaman7767
@dilipashaman7767 3 жыл бұрын
@@santiss5347 ඔව් බව්වො ගොඩක් ඉන්නො
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
T 56 වගේ තමයි.සුපිරි බුලට්.අදෙරෙයි ලොක්කෝ ටිකට.දුක්දෙන තැන්වලට දෙන්න එපා.උපරිම සැපදෙන අයට දෙන්න .බුදු සරනයි .
@kasunmadushanka4166
@kasunmadushanka4166 Жыл бұрын
Best rottweiler KID ❤️
@searchproduction9658
@searchproduction9658 3 жыл бұрын
මිල kiyanakn balan hitapu මම 🥴🥴
@prasanlk9863
@prasanlk9863 Жыл бұрын
සුපිරි වැඩක් 👌👌
@satharadunuathauda9491
@satharadunuathauda9491 3 жыл бұрын
Supiri ballo tika
@akashwijerathna4543
@akashwijerathna4543 3 жыл бұрын
ගැම්මක් කොල්ලා 💞🖤
@user-zu8ik5wi5d
@user-zu8ik5wi5d 3 жыл бұрын
අඩො මටත් එකෙක්😍
@user-zu8ik5wi5d
@user-zu8ik5wi5d 3 жыл бұрын
එ්
@user-zu8ik5wi5d
@user-zu8ik5wi5d 3 жыл бұрын
එ් දෙනවකො😢
@anuradhameepage6579
@anuradhameepage6579 3 жыл бұрын
නියමයි නිළමේ..👌🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 3 жыл бұрын
ඔයවගේ බල්ලෙක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා... උගෙ නම, බන්දුල, ඌවත් පුලුවන්නන්, ඔය බැල්ලියෙක්ට ක්‍රොස් කලානන්, මිල කරන්න බැරි පැටව් ගන්න තිබ්බා... හැබැයි මේ දවස්වල ඌට ටිකක් පිස්සු.🙄
@janaka900
@janaka900 3 жыл бұрын
😁😂😆
@janadari1110
@janadari1110 3 жыл бұрын
Ela
@thilakdaskonbandara3913
@thilakdaskonbandara3913 3 жыл бұрын
අඩෝ සුපිරි අයියේ
@lalaniyapa8399
@lalaniyapa8399 3 жыл бұрын
මෙයාල හොද කීකරුවට හදල තියෙනවා.මෙතන අපේ රොට්ටි හිටියනම් නිලමෙවත් කාල කැමරා කරන කෙනත් කාලා.කටේ සද්දෙට කනුත් බීරිවෙලා😄
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
Supiri.♥️🙊
@chamoderanga5988
@chamoderanga5988 2 жыл бұрын
නියමයි අයියේ ❤️
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Un kiri donnada video akak supiri 👍👍👍👍🤦‍♂️🤦‍♂️😂😂🇱🇰
@hiranmadushka8329
@hiranmadushka8329 3 жыл бұрын
කීයක් විතර වෙනවද අයිර්‍යෙ
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
Varry good
@slexamstutorials2852
@slexamstutorials2852 3 жыл бұрын
බල්ලන්ටත් හොඳ කලක් උදාවෙලා..
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
vedio ek maru ape gedarath enno me wage ekek 😍🔥
@sumudukumari5419
@sumudukumari5419 2 жыл бұрын
ලන්කාවට ආවේණික වෙච්ච අපේ බව්වා ගැන කියන්න ගියොත් නිලමේ හොයන් එන්නේ ,,
@mashi1929
@mashi1929 3 жыл бұрын
නිලනේ ඒ බල්ලව තියාගෙන ඉදගෙනත් ඉන්නවා...ඒකට අපෙ 😂
@bahasuruweerakkodi6166
@bahasuruweerakkodi6166 2 жыл бұрын
ඔන්න අයියෙ මම මෙි COMMENT එක අද දානවා. තව ටික කාලෙකින් ඔයා ගාවට මම ඵනවා සුපිිිරි rottweiler ‌‌කෙනෙව ගන්න.😘😊😚 අනිවා.
@tharushkashavinda2487
@tharushkashavinda2487 2 жыл бұрын
ගැම්මක් තමයි
@chamilashehan8182
@chamilashehan8182 3 жыл бұрын
Math gaththa✌️✌️✌️
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
Kid ge petaw kid wagema lassanai
@lakmina3139
@lakmina3139 3 жыл бұрын
Patta bri
@nimsarahewapathirana6271
@nimsarahewapathirana6271 Жыл бұрын
සුපිරි තරිදු අයියා♥️💯
@sulaniperera1656
@sulaniperera1656 3 жыл бұрын
hoya hoya hitiye
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
නිලමෙ අයිය GSP හොඳම ලෝං කෝට්ස්ල ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ❤️❤️
@vidulawathsal7904
@vidulawathsal7904 3 жыл бұрын
ගණන් කිව්වොත් තමා හොඳ පැටව්ගේ 🙂🙂🙂
@bathiyasadun2488
@bathiyasadun2488 2 жыл бұрын
1.20
@bandara1117
@bandara1117 3 жыл бұрын
මමත් බල්ලෝ 2 හදනවා.හරිම ආදරෙයි සත්තුන්ට. ගාන කීයද?ආසයි
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
කව්ද නිලමේ අර නිල්පාට ගව්ම 😏 👌
@TharushaNethmin
@TharushaNethmin 3 жыл бұрын
Same question 🙋🏻‍♂️ 😌
@slheroxchathu1011
@slheroxchathu1011 3 жыл бұрын
Ela bn
@ayeshchmpika2937
@ayeshchmpika2937 3 жыл бұрын
සුපිරි බල්ලො ටිකක් ඇ
@Sehan__wije
@Sehan__wije 3 жыл бұрын
20 comment එක එල.
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
Man lagath inne kidge petiyek,e wagema lassanai
@julan8608
@julan8608 3 жыл бұрын
තරිඳු අයියාගේ බලු පැටියෙක් කීයක් වගේ වෙයිද අයියේ 😭😭😭😍😍
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
110,000/-
@kavinduhansaja1063
@kavinduhansaja1063 3 жыл бұрын
Sirasa.tv
@nadeeshapathiranage4608
@nadeeshapathiranage4608 3 жыл бұрын
Echchara ganan ne kid ge petiyek.😍😍😍
@madhushanpubudhu1763
@madhushanpubudhu1763 3 жыл бұрын
60idala 80 wenakm.inna
@udayabandara8343
@udayabandara8343 3 жыл бұрын
Matatona
@dilahub8518
@dilahub8518 3 жыл бұрын
Supiri ...👍👍😍
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
Super
@praneeththeekshana9143
@praneeththeekshana9143 3 жыл бұрын
අයියෙ ඔන්න හතරවෙනි පාරටත් ඉල්ලනවා.... පුළුවන් නං Mitshubishi 4DR5 Jeep එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ....
@dineshmadushan4156
@dineshmadushan4156 3 жыл бұрын
එල
@thumithumethsara8047
@thumithumethsara8047 3 жыл бұрын
Wow
@dishantharanasinghe641
@dishantharanasinghe641 3 жыл бұрын
ලොකුම balla හොඳම balla nemi 💯මන් ගවත් ඉන්නව lankwe normal balukukekui, cane corso කෙනෙකුi දෙන්නා ma hodi ❤️
@Rastha_Kolla
@Rastha_Kolla 2 жыл бұрын
ඔයිට වඩා st bernad ලොකුයි
@rohanaranathunga375
@rohanaranathunga375 3 жыл бұрын
අනේ අපිට එච්චට ගානක් දීල ගන්න සල්ලි නෑ, ඒ උනාට අපිත් ආසයි ඇති කරන්න. පුලුවන්න්ම් අනේ එකෙක් දෙන්නකෝ
@roshananton1434
@roshananton1434 2 жыл бұрын
Wikaara
@SanjanaRanasingha
@SanjanaRanasingha 2 жыл бұрын
😂
@bathiyasadun2488
@bathiyasadun2488 2 жыл бұрын
😂
@dilshanathapaththu3685
@dilshanathapaththu3685 3 жыл бұрын
Ela bokka jayawewa
@danushkasampath4915
@danushkasampath4915 3 жыл бұрын
තරිඳු aiyage kid ge petaw supiri.❤
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
Ganna aya danenawa balu tattha gana niyamay ......
@Movieclub2450
@Movieclub2450 3 жыл бұрын
ganam komada patiyegge
@nuwantharaka3458
@nuwantharaka3458 3 жыл бұрын
Rotek innawa kiyanne ගැම්ම thamai.mageth innawa එක්කෙනෙක් 😘😘😘
@kavishkalakshan4472
@kavishkalakshan4472 2 жыл бұрын
පට්ට බන්
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wow❤
@ishuweerasinghe7297
@ishuweerasinghe7297 Жыл бұрын
High recommend ❤️
@dumidumadusha202
@dumidumadusha202 3 жыл бұрын
පට්ට සෙට් එක
@dulansanjaya6369
@dulansanjaya6369 2 жыл бұрын
Super ,
@randika8739
@randika8739 3 жыл бұрын
මූමහ හොරෙක් මූගෙන් බල්ලෝ ගන්න එපා කවුරුත් පොඩ්ඩක් හොයලා බලන්න..ඔන තරම් හොඳ මනුෂ්‍යයෝ ඉන්නවා මවනැල්ල නුවර පැත්තේ සුපිරි සත්තු ඉන්න.. මූ KID ගෙල් පැටව් කියලා වෙන උන්ගේ පැටව් අසූ දාහට ලක්ෂයට විකුණනවා..බලූ වැඩ කරන්න එපා යකෝ අහිංසක මිනිසුන්ට මට දැන් තුන් හතර දෙනෙක්ම කිව්වා..අපරාදේ සල්ලී බොරුවට පොඩ්ඩක් හොයල බලන්න. මේකෙන් වෙන්නෙ අවංක මනුෂ්‍යයන්ටත් කෙලවෙන එක..
@ravindunisansala6523
@ravindunisansala6523 2 жыл бұрын
අපි ගියා බලන්න.සෙට් උනේ නෑ අපිටනම්.
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ජයවේවා නිලමේ අයියේ
@chariduchamod478
@chariduchamod478 3 жыл бұрын
Ela aiya aluth wedak karaa oya patta
@bandarathennakoen4497
@bandarathennakoen4497 2 жыл бұрын
Anee ape ekkanata maasa 5i eeth eyava dunna mata godak dukai
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
😢😢
@shavendudissanayaka4468
@shavendudissanayaka4468 2 жыл бұрын
supiri ballo set ekak
@NadeePathirana-rd8ps
@NadeePathirana-rd8ps Жыл бұрын
Thanks
@ishannethsara1784
@ishannethsara1784 3 жыл бұрын
Niyamai bawwo set eka 👌👌👌
@isharathushan3344
@isharathushan3344 3 жыл бұрын
අම්මෝ ඒ අයිතිකාරයාගේ ලොරි ටෝක් ටික...ලංකාවේ KASL registered chip තියෙන එකම සතා ඌ ගාව විතරයි ඉන්නේ😂
@lahirudilshan9498
@lahirudilshan9498 3 жыл бұрын
uba wage gon ponnayo innawa rate tika denwk😂😂😂😂
@lahirudilshan9498
@lahirudilshan9498 3 жыл бұрын
uba wage gon ponnayo tika denek innwa me rate
@vinidupriyadarshana882
@vinidupriyadarshana882 3 жыл бұрын
ඔයාටත් තියෙනව නේද🙂😂
@isharathushan3344
@isharathushan3344 3 жыл бұрын
@@lahirudilshan9498 උබලා වගේ කබ්බොන්ට ඉතින් මේවා මැජික් තමා😂
@isharathushan3344
@isharathushan3344 3 жыл бұрын
@@vinidupriyadarshana882 😂
@dineshasanjeewani8816
@dineshasanjeewani8816 3 жыл бұрын
මරැ
@amithaebert5415
@amithaebert5415 3 жыл бұрын
Ane ape lankawe inna wal ballo monatharam lassanada. Unzte sapa dila haduwoth oita wada watinawa .ape unta kohomath para deseye dewalne watinne
@manjugamage6562
@manjugamage6562 2 жыл бұрын
ගෙදර අයට බය වෙන්න දෙයක් නැහැ
@slinbox3240
@slinbox3240 3 жыл бұрын
නිලමෙ බලු වෙලා
@dishantharanasinghe641
@dishantharanasinghe641 3 жыл бұрын
🤣🤣🤣
@sombizzz22
@sombizzz22 3 жыл бұрын
අදුරන්නැති එකෙක් ගෙදරට ගියොත් උට එන්නනම් හම්බෙන්නෑ
@udeshnethmin7640
@udeshnethmin7640 3 жыл бұрын
xxx
@shanvindika3263
@shanvindika3263 3 жыл бұрын
Thariduwa 💥
@madhushanpubudhu6845
@madhushanpubudhu6845 Жыл бұрын
Supiri
@chandanidammika5627
@chandanidammika5627 2 жыл бұрын
මන් විභාගේ ඉවර කරපු ගමන් ඒකේක් ගන්නවා
@amithlahiru4082
@amithlahiru4082 3 жыл бұрын
Supiri..
@leesujung3381
@leesujung3381 3 жыл бұрын
පැටියෙක් කියක් වෙනවද ?
@rangithvibuthi1794
@rangithvibuthi1794 3 жыл бұрын
Api gawa inneth kid boy ge patiyek. Kim kizer ❤
@Travel_with_wife_
@Travel_with_wife_ 3 жыл бұрын
Mn hirushka 💝🌹
@nadeeshapathiranage2990
@nadeeshapathiranage2990 2 жыл бұрын
Super 😘😘
@pramodranasinghe2114
@pramodranasinghe2114 3 жыл бұрын
Mila ganan kohomada
@vikumbro8023
@vikumbro8023 3 жыл бұрын
විඩියෝඑක නියමයි. එ්උනාට පැටියෙක්ගේගාන කෙලින්ම කිව්වනම් ඉවරයිනේ.
@Nilame
@Nilame 3 жыл бұрын
80000/=
@kavidudenuwan6113
@kavidudenuwan6113 3 жыл бұрын
@@Nilame wadi nadda
@chatuthanushi3413
@chatuthanushi3413 3 жыл бұрын
Shooi mageth innava bauwek mara adarei
@sandasavisubanya5181
@sandasavisubanya5181 2 жыл бұрын
supiri tharindu
@indikaruwankumara665
@indikaruwankumara665 3 жыл бұрын
Wow මාරු ලස්සනට ඉන්නේ
@achinthaudayangaweerasuriy2628
@achinthaudayangaweerasuriy2628 3 жыл бұрын
ගාන කියන්නේ නෑ
@esharapc5118
@esharapc5118 3 жыл бұрын
Super dog 🐶 💟
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 60 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 14 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 60 МЛН