ලක්ෂ 80ක රොට්වයලර් ගැන්සියක් ඉන්න ලංකාවේ සුපිරිම පොට් එක | Rottweiler Dog - Sadun Perera | Nilame

  Рет қаралды 258,186

Nilame

Nilame

3 жыл бұрын

පිටරටින් ගෙනල්ලා ලංකාවට බස්සපු මිලියන 8ක් වටින රොට්වයලර් යක්කු ටික - ගැම්මක් තමයි අහු වුනොත් සුන් තමයි - ලංකාවේ මිල අධිකම රොට්වයලර් ගැන්සිය
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Rottweiler #Sadun

Пікірлер: 277
@Nilame
@Nilame 3 жыл бұрын
පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත. එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත. ස්ථානය පහතින් අමුණා ඇත... Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
නිලමේ රොට්වයිලර් පිස්සෙක් වගේ නේ.මොනා වුනත් රොට්වයිලර් පිස්සුවක් තමයි.❤️❤️❤️💪👍
@nopenena1762
@nopenena1762 3 жыл бұрын
නොමිලේ දිය හැක්කේ සිනහව පමණි!!! එන්න අපි හිනා වෙමු ♥️♥️♥️
@isuruudara7503
@isuruudara7503 3 жыл бұрын
Rottweiler😍 හැබෑ කර ගන්න ආසාවෙන් ඉන්න මගෙ ආසම හීනෙ♥️😍
@dlr1991
@dlr1991 3 жыл бұрын
නිලමෙ අර චූටි මාස 5ක බබෙක් අසනීප වෙලා ඉන්න වීඩියෝ එකක් දැක්කා.දෙමව්පියන් ගොවිතැන් කරන්නේ.. ඒකට මිලියන 8ක් යනවලු ඔපරේශන් කරලා හොද කරන්න ඔයාට පුලුවන්නම් ඒක ගැනත් එකක් කරන්න ගොඩක් පින්
@randika8739
@randika8739 3 жыл бұрын
ආදරෙයි අයියා කවද හරි ඔයාගේ මැනිකලාගෙන් පැටියෙක් ගන්නවා 😍😍
@naifm
@naifm 3 жыл бұрын
පිස්සු හැදෙන සඳ - නියම යක්කු ටික
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
අපිත් rottweilersල හදනවා...hera ගේ පැටියෙකුත් ඉන්නවා❤️❤️💪👍..ආයිත් ඉතින් heraම තමා...ලංකාවේ ඉතින් සදුන් අයියගේ heraව නොදන්න rottweiler breedersla ඉන්න විදියක් නෑ....
@kavishkamadushan7882
@kavishkamadushan7882 2 жыл бұрын
අනිවාරෙන් අනිවාරෙන් 😁😁😁
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
කීයක් වෙනවද බන්
@janudadahanayake7111
@janudadahanayake7111 2 жыл бұрын
@@Saradiyalfireworks342 අපේ එකාගේ අම්මත් imported නිසා 1යි 50ක් කිව්වා...අපි තව rottweillers ල හදන නිසා 1යි 20ට ගත්තේ
@diluboy8789
@diluboy8789 3 жыл бұрын
හිත ගියේ kingta ❤️🥺
@shanipramila4778
@shanipramila4778 2 жыл бұрын
MN laga inne kinge femal petikkiyak
@shanipramila4778
@shanipramila4778 2 жыл бұрын
@@kavinduchamil1118 good
@nimeshan7456
@nimeshan7456 2 жыл бұрын
Kiyak unadha
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
මගේ ලගත් ඉන්නේ ඇරෝගේ පැටියෙක්..❤😍
@fire4kill223
@fire4kill223 2 жыл бұрын
KIYADA???
@indeepadulanjana3798
@indeepadulanjana3798 2 жыл бұрын
Mage inneth arrow ge patiyek 😍😍
@user-wj2ty7wf1f
@user-wj2ty7wf1f 2 жыл бұрын
@@indeepadulanjana3798 kiyk wunada
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
ඔය 1M සබ්ස්ක්රයිබ් තියන එක නෙමි
@lamiya8433
@lamiya8433 2 жыл бұрын
Fake account
@dasunharshanarajapaksha6490
@dasunharshanarajapaksha6490 3 жыл бұрын
ආදරණීය යක්ශයා 😍🥰🥰🥰
@Ravy.G
@Ravy.G 2 жыл бұрын
N.America වල මෙ පැටියෙක් සති 4-6 , $1500-2500. rang එකකට යනව! ගත්තා වගෙ නෙවෙයි මෙයලව train කරලගන්න extra $300-500 අයකරනව ! හො‌දම දෙ තමයි හො‌දට හැදිච්ච Rottweiler ගැහැනු සතෙකුට X නිකම් බල්ලෙක් ගෙ පැටවෙක් හො‌ගාගන්න එක ! එයාලත් මෙ වගේම ලො‌කුවට හැදෙනව ! pure breed අයට යන වියදම නිසාම නෙවෙයි , එයාලට එක එක ලෙඩ හැදෙනව ! X breed එකෙ හො‌දම benefit එක තමයි ලෙඩ හැදෙන්නෙ නෑ ! හරිම Strong, lifespan එකත් දිගයි.
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
පිස්සු හැදෙන සත්තු ටික ...❤️❤️
@fido1400
@fido1400 2 жыл бұрын
😄😄
@Buddihi
@Buddihi 3 жыл бұрын
අපේ ගෙදර ඉන්නවා ලයන් ෂෙපඩ් කෙනෙක් ඌත් මිනිස්සුන්ට නම් පට්ට දරැනුයි....💪💪💪💪
@Jayarathna-vh9zn
@Jayarathna-vh9zn 2 жыл бұрын
Mamath asai eyalata
@imeshilakshani1081
@imeshilakshani1081 2 жыл бұрын
Ane 🥺🥺🥺 මාත් බව් පැටියන්ට ගොඩක් අසායි 😘
@ajanthakarunarathna5681
@ajanthakarunarathna5681 3 жыл бұрын
අම්බෝ නේතේ යක්කු ටික .super ,ආ
@dilsam1476
@dilsam1476 2 жыл бұрын
ඒ උන වෙනමම උනක් බ්‍රෝ... ඒ ආදරේ බොක්කෙන්මයි... කියන්න වචන නෑ පුදුම හයියක් මිනිහෙක් ලගින් ඉන්නවට වඩා විස්වාසයි.... oneman bread... ආදරේ කරන්න නම් සුපිරි බඩු... මිනිස් ආදරයකට වඩා දෙකෝටියක ආදරයක්....... වටිනව නිලමේ අලුත් අලුත් වැඩසටහන් අරනෙන එක නම්. වෙනසකටත් එක්ක සුපිරි...කොල්ලෙක් නම් නිලමේ සුපිරිගැම්මක්තමයි....💚❤️🌿🌴🤝🤝🤝
@swethasilva6358
@swethasilva6358 2 жыл бұрын
ආරක්ෂා වට නම් සුපර්😍
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Arakshawata kollek laga thiyagannawako
@sanukamaheeth5548
@sanukamaheeth5548 2 жыл бұрын
@@shanakaachintha2605 ඔය කිව්වේ
@sltecheditz5736
@sltecheditz5736 3 жыл бұрын
අය්යේ සුපිරි යි. මේ වීඩියෝ එකේ quality පොඩ්ඩක් අඩුයි නේ.
@lakshethamax6308
@lakshethamax6308 3 жыл бұрын
නිලමේ අයියේ පිට් බුල් සුනඛ වර්ගය ලන්කාවෙ ගන්න තියෙන තැන් ගැන වීඩියෝ එකක් ගෙන්න pliiis
@sithmialoka880
@sithmialoka880 2 жыл бұрын
අනේ ආසම 😍
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Ammoo....ඉතින් ...nilame ayya..oya..kettu welane..saramata ලස්සනයි ...හොඳේ ,❤❤
@HmPrageeth1904
@HmPrageeth1904 2 жыл бұрын
How much of costs per month to keep a rottweiler and can they keep within a 7.5 land area with a house.???
@neranjalaediriveera8517
@neranjalaediriveera8517 2 жыл бұрын
Very sweet and awesome
@dinushbandara517
@dinushbandara517 2 жыл бұрын
නිලමේට ජයවේවා
@nethmiumaya1448
@nethmiumaya1448 3 жыл бұрын
important petiyek keeyak withara wenawada
@ialindanimesh662
@ialindanimesh662 3 жыл бұрын
මෙ වගෙ එවා දිගටම ඔනා👍
@mohomadfahim1995
@mohomadfahim1995 3 жыл бұрын
🔥🔥🔥🔥
@kelumdias3801
@kelumdias3801 2 жыл бұрын
So cute 😍
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
❤️❤️❤️
@user-lo4be7uj8y
@user-lo4be7uj8y 3 жыл бұрын
Adoo pattane
@Dinodh
@Dinodh 3 жыл бұрын
niyamai
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
රොට්වයලර් ආසම ඩෝග් බ්‍රීඩ් එකක්.❤
@the_mamba1981
@the_mamba1981 3 жыл бұрын
❤️‍🔥
@shalikaharshani3138
@shalikaharshani3138 2 жыл бұрын
Wow ❤️🤩
@harshakumaraharsha1199
@harshakumaraharsha1199 3 жыл бұрын
Super
@cococabana507
@cococabana507 3 жыл бұрын
Paw eyalata honda comfortable Patiyak bellata demmanam neda honda
@s.l.musicclub2288
@s.l.musicclub2288 3 жыл бұрын
Rotwiler dog kenek apita denawada
@djisuru9205
@djisuru9205 3 жыл бұрын
Sandun aiya ❤❤❤
@bahasuruweerakkodi6166
@bahasuruweerakkodi6166 2 жыл бұрын
ඔන්න අයියෙ මම මෙි COMMENT එක අද දානවා. තව ටික කාලෙකින් ඔයා ගාවට මම ඵනවා සුපිිිරි rottweiler ‌‌කෙනෙව ගන්න.😘😊😚 අනිවා.
@tutugirl8627
@tutugirl8627 3 жыл бұрын
Adareii 🐕 🥰🥰
@udeshannuwan4545
@udeshannuwan4545 3 жыл бұрын
🤘🤘🤘🤘❤️❤️❤️
@mihiroshan2545
@mihiroshan2545 2 жыл бұрын
E appa math asayi godaak bawwonta .😍
@gayashipremasiri6561
@gayashipremasiri6561 3 жыл бұрын
💖💖💖
@kalanasasmitha2067
@kalanasasmitha2067 3 жыл бұрын
Nice ahhhh
@yomalachintha5016
@yomalachintha5016 3 жыл бұрын
Nilame aiye oya batman rottweilerge show 1 gennako
@kasunpushpakumara5250
@kasunpushpakumara5250 3 жыл бұрын
අනේ අසාවෙ බැ❤️❤️❤️❤️❤️❤️
@lahirumadushan431
@lahirumadushan431 2 жыл бұрын
Mekanam pissuwak thamaa....❤️❤️❤️❤️❤️💪
@samindasajeewa9913
@samindasajeewa9913 3 жыл бұрын
patta thamai
@tecnigadgets1148
@tecnigadgets1148 3 жыл бұрын
❤❤❤❤❤
@sithumhiranya3823
@sithumhiranya3823 3 жыл бұрын
Maru නිලමේ me camment akata riply one
@jontyff1500
@jontyff1500 3 жыл бұрын
Mama mullma comment eka
@PavithraPavi-qi5sk
@PavithraPavi-qi5sk 2 жыл бұрын
Api eragen thama Rocco eka demme niyama pettun
@duliyavlog6794
@duliyavlog6794 3 жыл бұрын
🖤❤️🖤
@dilinikaperera4705
@dilinikaperera4705 Жыл бұрын
hi sir mn rotwailla kenk gatha giya mase oyage youtube channel eky balala e owner ge dan mata eyawa contact kargnna ba phone numbers wada naha msg walata reply na mata mata mage doge regitatione eka karagannath na .mn sirge channel eka trust karala meyawa gathe sir. Please help ekak karnna
@OMINDUacademy
@OMINDUacademy 3 жыл бұрын
Supiri dogs
@keshanransika868
@keshanransika868 3 жыл бұрын
labradow ekak one nilame ayye ane
@nuwangunawardena7910
@nuwangunawardena7910 3 жыл бұрын
යකෝ control නැත්නම් කොහොමද show කරන්නෙ,අනික handlersලට control නැති හින්ද Vedio එකට ගෙන්තුත් නෑ,ඔය බල්ලො ටික දීපන්කො Army Canine එකට,තනි handler ගෙන් බල්ලො 5හම control කරල පෙන්නන්න,බොරු show දාන්න එපා බන් obedient කියල,obedientනම් කියපුදේ උන් කරනවා.
@priscaperera5620
@priscaperera5620 2 жыл бұрын
Me petaw enne koheda
@lakshitharuwan2918
@lakshitharuwan2918 3 жыл бұрын
🐕🐕🐶👍😀😀
@yesuperchannel6112
@yesuperchannel6112 2 жыл бұрын
ane ayye dog kennek nikan denna barida gedarin ssalli valat ballo ganna denna ane denna barida ayye
@SasheemaHerath
@SasheemaHerath 3 жыл бұрын
මම ළගත් ඉන්නවා rottweiler dog කෙනෙක් 🥰🥰🥰
@dimuthusandaruwansandaruwa1622
@dimuthusandaruwansandaruwa1622 3 жыл бұрын
Supiri
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
⁣dogs la කොචිචර වටිනවාද ?🤔
@user-pt9xw6yk5t
@user-pt9xw6yk5t 3 жыл бұрын
Good🙂
@Nilame
@Nilame 3 жыл бұрын
Thanks 😋
@hiroshshehanga6420
@hiroshshehanga6420 3 жыл бұрын
Ambooo fatt👌🏾❤a
@channelg6296
@channelg6296 3 жыл бұрын
😍👹️
@asangaduminda5825
@asangaduminda5825 9 ай бұрын
Petau innawada ganna machan
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
😂වම් අත පැත්තෙ ඉන්න බල්ල තමා හිනා වෙල ඉන්නෙ.ඌ හෙන ආතල්😁💕💕💕
@nethmidesilva7133
@nethmidesilva7133 2 жыл бұрын
ආ මන්ජි අක්කා මොකෝ මේ පැත්තෙ🥰.. රොට්වයිලර් බව්වෙක් ගන්නද යන්නෙ😍😎
@isharaupamaal718
@isharaupamaal718 2 жыл бұрын
Rhodesian Ridgeback ganath video 1 danna
@hasararajapaksha9599
@hasararajapaksha9599 3 жыл бұрын
nilame 1 milion lagayi broo
@nimeshnjay1960
@nimeshnjay1960 2 жыл бұрын
කිං සුපිරි 👌
@devagimayilvaganam7778
@devagimayilvaganam7778 2 жыл бұрын
Supere
@dammipriyanthika4470
@dammipriyanthika4470 2 жыл бұрын
Puppy la ganna nedda
@thilinait9315
@thilinait9315 3 жыл бұрын
කොහොමද ගන්න තියෙන්නේ පැටියෙක්
@sumudujeewatha2221
@sumudujeewatha2221 3 жыл бұрын
අයියේ පැටියෙක්ගෙ මිල ගනන් කොහොමද
@EasyChemistry87
@EasyChemistry87 2 жыл бұрын
video eka blanna
@chethanawijayathunge9309
@chethanawijayathunge9309 2 жыл бұрын
😍😍😍😍
@suutiya-5093
@suutiya-5093 3 жыл бұрын
යක්කුනම් තමයි..ලගදි මම දන්න කෙනෙකුගේ ළමයෙක්ව පෙරලගෙන කාල තිබ්බා..පොඩි එකාගේ මූනේ පැත්තක් කඩාගෙන කාලා..බල්ලෝ එකෙක් නෙවෙයි දෙන්නෙක්.ප්ලාස්ටික් කරන්නත් බැරි වෙන්නම කාල තිබ්බා...අර පොඩි එකාගේ අනාගතේම ඉවරයි..ඒකනිසා හැදුවට කමක් නෑ....ආරක්ෂිතව හදන්න...
@dilsam1476
@dilsam1476 2 жыл бұрын
හදන්න දන්නේ නැති අය නොහදා ඉන්න ඕන. බල්ලෙක් ඕනෙම නම් වල් බලෙක් අරන් හදා ගත්ට පාඩු නෑ මොකද හොඳ ගානක් දීලා අරන් හරියට හැදුවෙ නැත්තම් බල්ලගෙ නැමත් ඉවරයි. මොකද බල්ල දරුනු වෙනවා වෙනවාමයි... ඊට පස්සෙ නිකන් ඒ අසරනයට බනින්න එපා ඌ මිනිස්සුන්ව මරන් කන්න හදනවා කියලා.... ☝️
@gangasarojani4524
@gangasarojani4524 2 жыл бұрын
Supri ballo aiya
@gayanwasantha7394
@gayanwasantha7394 3 жыл бұрын
Game hadena nikamma ballek diwadaagena hathidaannaha uta onama deyak orottudenawa eth watinawa kiyana ballo hama ekaama hellunagaman aga hathidaanawa ledagodak
@tharinduroshan8662
@tharinduroshan8662 2 жыл бұрын
Ayer aduma kiyada
@bike7673
@bike7673 9 ай бұрын
🖤
@pramodamendis7459
@pramodamendis7459 2 жыл бұрын
Mage gavath inne rottweiler kenek 😍
@slmemetv7117
@slmemetv7117 2 жыл бұрын
අනේ කව්රුහරි දන්නවනම් කියන්නකෝ rotweiler කෙනෙකුය් සුදුපාට වල බල්ලෙකුය් cross උනාම සුදු පාට බලු පැටව් හම්බවෙන්න පුලුවන්ද උනුනටත් rotweiler ගති තියෙනවද අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ plz
@minindusakya7497
@minindusakya7497 2 жыл бұрын
එහෙම සුදුපාට වෙන්නෙ නෑ බන් අනික එහෙම ඉපදුනාම රොට්වයලර් ගෙ ගති ආවත් හරි අඩුවෙන් එන්නෙ
@bigrott3304
@bigrott3304 3 жыл бұрын
ara devani inime place ekane
@kumuduniwijerathna725
@kumuduniwijerathna725 2 жыл бұрын
Rottweiler 😍
@NadisheNadishe
@NadisheNadishe 8 күн бұрын
😢❤
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Ambooo meyala harema huratal nam tamai eth harema bayanakaine hapuwoth dath puttu karagannawa bayaine normal baw o vage newaine
@vgjhjbhhjv598
@vgjhjbhhjv598 3 жыл бұрын
Eyalata mahansiy wage neda. Anee
@gayansameera9319
@gayansameera9319 3 жыл бұрын
yako a sattunta inna tanaka paduwa inda dila salli wadinam yana tanakata pinak karaganin bro
@kamalkrishntha2657
@kamalkrishntha2657 2 жыл бұрын
Matatha dog කෙනෙක් ganna පුළුවන් වෙයිද
@sasidudubbing
@sasidudubbing 2 жыл бұрын
MN gawa ine Mike ge patiyak 🤘
@surangaperera7288
@surangaperera7288 5 күн бұрын
❤❤❤❤
@Nilame
@Nilame 4 күн бұрын
ජයවේවා....
@waruna35
@waruna35 3 жыл бұрын
බලු වැඩනේ...😁😁
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
මටත් ඉන්නවා රොට්වයලර් බල්ලෙක් ❤❤
@ayeshachathurangi7068
@ayeshachathurangi7068 2 жыл бұрын
Aiye mata eyage numder ekaden daida matah patiyek ganaone aiye
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 3 жыл бұрын
අනෙ අම්මූ...තීන දැගලිල්ල.........මගෙ rexy යා වගේමයි
@user-dw9vt5rk4n
@user-dw9vt5rk4n 2 жыл бұрын
Nayath ekek 10000kata dennabarida?
@sankalakshin8768
@sankalakshin8768 2 жыл бұрын
Weda karana nu ekak neddooooo
@rashan1135
@rashan1135 2 жыл бұрын
ali quinge nadhda
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 123 МЛН
Female Python & Eggs
21:42
Snakes Guardian
Рет қаралды 3,4 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН