No video

10 Seconds First Aid in Heart Attack | Heart Attack Symptoms sinhala - තත්පර 10න් ජීවිතයක් බේරගමු

  Рет қаралды 234,333

STUDIO JA

STUDIO JA

2 жыл бұрын

#HeartAttack #FirstAid #SaveALife
හෘද්‍යබාධයකදී තත්පර 10න් ජීවිතය බේරගන්නා ආකාරය
රෝග ලක්ෂණ
රෝගයට හේතු
කල යුතු හා නොකල යුතු දේවල්
ගත යුතු ආහාර පාන
මෙහිදී සාකච්චා කෙරේ
Heart Disease, Heart Attacks, first aid, save a life, diabetics, blood pressure, food, drinks, cardiology, general hospital, heart, Causes & Risk factors, Heart Attack Symptoms, heart attack sinhala, health, cpr, cpr certification, bls certification, cpr classes, cpr classes near me, american heart association cpr, cpr certification online, infant cpr, cpr training, american heart association bls, american red cross cpr, pals certification, cpr first aid, cpr training near me, baby cpr, cpr course, red cross cpr, dog cpr, cpr renewal, bls renewal, cpr online, basic life support certification, bls certification online, cpr aed, cpr card, bls online, acls renewal
Heart Attack Symptoms, signs of heart attack, causes of heart attack in young age
heart attack, heart diseis, heart beat, heart rate, heart sinhala, healthy heart sinhala, hadawath roga sinhala, heart attack sinhala, heart problem sinhala
Facebook - / studioja

Пікірлер: 400
@anuraperera2243
@anuraperera2243 Ай бұрын
මෙවැනි විඩ්යෝවක් අසුවේ මම ජිවිතේ පළමු වතාවට, අති විශිෂ්ටයි.මෙවැනි වටිනා කරුණු තවත් ජනතාවට ඉදිරිපත් කිරීමේ ශක්තිය , ඔබට ලැබේවා,තුනුරුවන් සරණයි,,,,
@malinandani3412
@malinandani3412 12 минут бұрын
මෙවන් දැනුවත් කිරිමෙන් බොහොමයක් අයට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉමහත් පිටුවහලක් වන්නේ ය...ඔබතුමාට ගොඩක් පිංසිද්ද වෙනවා , තෙරුවන් සරණයි ! 🙏
@nawodyamadubashini4944
@nawodyamadubashini4944 Жыл бұрын
මේ වගේ වටිනා විඩියෝ දාන ඔබලාට දලදා සමිදු පිහිටයි🙏🙏🙏
@StudioJagoda
@StudioJagoda Жыл бұрын
ස්තූතියී ඔබේ ප්‍රතිචාරයට. ඔබ අපට සවියක්..
@antonyfernando4749
@antonyfernando4749 11 ай бұрын
​@@StudioJagoda..al ccc
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 6 ай бұрын
බොහොම ස්තුතියි මටත් මේ ලඟදි දවසක පපුවේ කැක්කුමක් ඇතිඋනා මම. ඩුබායි වල ගෙදරක වැඩ කරන්නේ ගෙදර කවුරුත් හිටියේ නැහැ බොහොම වටිනා වීඩියෝවක් 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@user-cn4nq3ws2e
@user-cn4nq3ws2e Ай бұрын
බොහොම හොද වැඩසටහන් මමත් පිලිපැදලා බෙරුනා පිං ඔබතුමාට
@PWDayawathi
@PWDayawathi Ай бұрын
🄵🄱🄼🄻😊​@@user-cn4nq3ws2e
@ChandraniMudalige
@ChandraniMudalige Ай бұрын
😢 බොහොම ස්තූතියි. දැනුවත් කලාට.🎉
@prabathgamage3960
@prabathgamage3960 Ай бұрын
66m​@@user-cn4nq3ws2e
@piyumimadushani9609
@piyumimadushani9609 4 күн бұрын
😊😊😊😊
@samanlathajayasakera6796
@samanlathajayasakera6796 9 ай бұрын
නොදන්නා දේ කියා දෙන මේ වගේ වටිනා වීඩියෝ ඇතුලත් කරන ඔබලාට බොහොම ස්තූතියි බොහොම පින්
@upulabesekara64
@upulabesekara64 2 жыл бұрын
අපිව දැනුවත් කලාට බොහෝම ස්තූතියි❤️❤️💚💚💖
@amcaattanayaka1741
@amcaattanayaka1741 Ай бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමාට මෙවැනි වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන මටත් මේ හර්දයබාදය තියෙනවා මම පරීක්ෂණ කලා දින 4 කලින් මම කුවේට් වල සේවය කරන කෙනෙක් ජේසු පිහිටයි 🙏🙏🙏
@kavindudeshan4442
@kavindudeshan4442 10 ай бұрын
මාරම පිනක් ඔයා කරගත්තෙ ❤️
@NiroshaShamali-pk7pc
@NiroshaShamali-pk7pc 7 күн бұрын
ඔබට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 නොදන්නා ගොඩාක් දේවල් කියලා දුන්නා දළදා සමිදු පිහිටයි ඔබට
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 2 жыл бұрын
මේ වගේ වටිනා දේවල් කියලා දෙන ඔබ තුමන්ට ගොඩක් පින්,,ජීවිතයක් තව දවසක් හරි ජීවත් කරවනවා කියන්නේ මහා පින්කමක්,,මිනිස්සුන් ගේ කෑම බීම පාලනයකින් තොරව ගත්තු එකේ විපාක ය කොච්චර දරැනුයි ද,,,
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට..
@Wijesingha-rc4lp
@Wijesingha-rc4lp Ай бұрын
😊
@sirimadayananda1608
@sirimadayananda1608 2 ай бұрын
මේ විදිහට සරලව කල දැනූවත් කිරීමට ඔබ සැමට ස්තූතියි .
@kumaridissanayake2414
@kumaridissanayake2414 2 жыл бұрын
ස්තුතියි ඔබට.දැනට මාසයකට පෙර ඔය ලක්ශන සමගින්ම මට ඇන්ජයිනා තත්ව යක් වැලදුනා.ක්ලාන්තය යන්තමින් අඩුවනවාත් සමගම ඉබේම ඇතිවූ කැස්ස නිසා වෙන්න ඇති මම රෝහලට යනතෙක් සුවෙන් ඉන්නට ඇත්තේ.පැය 72 තුල අවහිර වූ නාලය ඇන්ජියෝ ප්ලාස්ට් මගින් යතා තත්වයට පත්කිරීමට හැකිවුනා
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට හා ඔබේ අත්දැකිම් අප හා බෙදාගත්තට, තෙරුවන් සරණයි!
@user-iz5sc9oi2k
@user-iz5sc9oi2k 2 ай бұрын
බොහොම පින් දැනුවත්කරාට🙏🙏🙏
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්..තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
@sampicadesana2077
@sampicadesana2077 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දාලා කී දෙනෙකුට යහපතක් ද ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@costhaperera1196
@costhaperera1196 2 жыл бұрын
Ç
@ranasinghekarunathilaka9538
@ranasinghekarunathilaka9538 2 жыл бұрын
ඔබ දෙව්යෙක් මාකරඇතිසියලු කුසල් ඔබට අනුමෝදන්වෙවා
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට, තෙරුවන් සරණයි!
@susanthaliyanage7072
@susanthaliyanage7072 10 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කරීමක් බෙහෙවින්ම ස්තූතියි.
@sahanrandika1385
@sahanrandika1385 2 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි ගොඩක් පිං🙏🙏🙏
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට...🙏
@rajahupathissa123
@rajahupathissa123 2 ай бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 2 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි සමාජයට මෙම වටිනා විඩියෝ එක ලබාදුන්නාට
@user-bh1ue5es2y
@user-bh1ue5es2y Ай бұрын
ගොඩක්ම පින් ඔබ තුමාට ❤ඒ වගේම ස්තුතියි මේ වීඩියෝව මුදා හැරියාට.
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
බොහෝම ස්තුතියි බොහොම පින් ඔබ තුමාට දීර්ගායුස වේවා වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏
@ishanrumesh5935
@ishanrumesh5935 2 ай бұрын
ගොඩාක් පින් ඔබ තුමාට.🙏🙏🙏
@thirshatissera6702
@thirshatissera6702 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට ❤
@dcwijemannawijemanna9432
@dcwijemannawijemanna9432 7 күн бұрын
ස්තූතියි ඔබට දැනුවත් කලාට
@mediniliyanage6166
@mediniliyanage6166 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට කටයුතු කලාට ඔබ තුමාට.
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@victornimalfernando8061
@victornimalfernando8061 2 ай бұрын
❤මාරම වටිනවා ඔබේ vedio එක.ස්තුතියි .
@user-pe3po7zm1m
@user-pe3po7zm1m 2 ай бұрын
ස්තුතියි....ඔබට පින්සිදු වෙිවා
@user-lr3jf6zu8q
@user-lr3jf6zu8q 2 күн бұрын
ඉදිරිපත් කිරීම තාත්විකයි,
@sanjeewanikumari40
@sanjeewanikumari40 7 ай бұрын
බොහොම පිං 🙏🙏🙏 ඔබතුමට...නොදන්නා දේවල් කියලා දුන්නාට.....🙏🙏තෙරුවන් සරනයි 🙏
@chandichandi3848
@chandichandi3848 Ай бұрын
Goddddddaaaaak වටිනා විඩියෝ එකක් oba තුමාට godak pin බුදු සරණයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
ගොඩක් පින් අපිව .දැනුවත් කළාට
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@chathuradilhan5147
@chathuradilhan5147 Ай бұрын
ගොඩාක් පින්. ඒ උපදේශය අපිට ගොඩක් වටිනව
@francissantha8873
@francissantha8873 18 күн бұрын
ගොඩක්ම ස්තුතිය.
@user-bg9pt9vm2h
@user-bg9pt9vm2h Ай бұрын
ස්තුති ඔබ තුමාට .බුදු සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
ඔබට ගොඩක් පින් අපිව දැනුවත් කලාට ස්තුතියි බුදු සරණයි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
පැහැදිලිව දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් ස්තුතියි ....
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි. ඔබ අපට ශක්තියක්..
@HashanKarunarathna-kz2xz
@HashanKarunarathna-kz2xz Ай бұрын
බොහොම පිං ඔබ තුමාට
@lalanikusum7655
@lalanikusum7655 Ай бұрын
බොහෝම පින් ඔබලාට !!!!🙏🙏
@amithadharmakeerthi8563
@amithadharmakeerthi8563 29 күн бұрын
බොහෝ පින් ඔබ තුමාට බුදු සරනයි .🙏
@chandaralj1893
@chandaralj1893 2 жыл бұрын
බොහොමස්තුතියි..නොදන්නාදේයක්.කියාදුන්නාට
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට. බුදු සරණයි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි ඔබට.
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
අපිව දැනුවත් කලාට ගොඩක් ❤️❤️ ස්තුතියි 🙏
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@najathishak8705
@najathishak8705 2 жыл бұрын
@@StudioJagoda a
@Sujatha-fx3iv
@Sujatha-fx3iv 2 жыл бұрын
මේව මට දකින්නතියවානම් මේව හොයහොයා නරබන්න් තයි ඕනෙවිටයි පීතියක් හටගන්නෙ
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි,,🎶🎶🎶
@ranmenaka3406
@ranmenaka3406 10 ай бұрын
❤❤❤❤❤❤
@user-qd4kb3sm2b
@user-qd4kb3sm2b 6 ай бұрын
ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් දැනගන්න දැන්වීම් දැම්මට බුදු සරණයි!!!!!!!!!!!!
@sriyani20hiru96
@sriyani20hiru96 Ай бұрын
බොහෝ පින් ඔබ තුමාට ❤❤❤
@kwtkwt9533
@kwtkwt9533 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@xunicoff4257
@xunicoff4257 Жыл бұрын
ගොඩක් පින් උපදෙස් දුන්නට
@Udeshika762
@Udeshika762 2 ай бұрын
මගේ අම්මට කාලයකට සැරයක් හුස්ම උඩට ගිහින් පහලට එන්නෙ නැති වෙනවා. 😔 එතකොට අම්මට කතා කරන්න බැරිව යනවා . 😥 මට අවුරුදු 17 යි මමයි අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. තාත්තත් ඉතින් ගෙදර හැම වෙලේම නෑනි. අපේ ගෙදර හදීසියට වාහනයක් වත් නෑ . ගෙදර ලග ගෙවලුත් නෑ . 😔 අම්මට අරහෙම වෙද්දින් මම මොනවද කරන්න ඕනෙ කියලා හිතා ගන්න බෑ . අම්මා අමාරුවෙන් අම්මගෙ පිට පෙන්නලා පිටට ගහන්න කියනවා . මම එතකොට පිටට ගහනවා එහෙම කරන්න හොදද නැද්ද කියලා මම දන්නෙත් නෑ අම්මා දන්නෙත් නෑ .දැන් අම්මට අවුරුදු 50 යි දැන් පස් පාරක් විතර හැදිලා තියෙනවා එහෙම . අනේ මම එතකොට මොකක්ද කරන්න ඕනෙ... ඊයෙත් අම්මට එහෙම උනා 😥😥
@StudioJagoda
@StudioJagoda 2 ай бұрын
හැකි ඉක්මනින් විශේසන්න වෛදයවරයෙකුට පෙන්වන්න. එය වාත් සුදුසුයි
@Udeshika762
@Udeshika762 2 ай бұрын
@@StudioJagoda අම්මා යන්නෙ නෑනි. ගනන් ගන්නෙ නෑ . ඩොක්ටලා ඕවා ගනන් ගන් නැති වෙයි කියලා . 😥
@dharmasenaherath7701
@dharmasenaherath7701 2 ай бұрын
​@@Udeshika762oya ammata therum karala ammawa doctor kenek gaeata ikmaning ekkan yanna..
@user-xn3kn2jo7s
@user-xn3kn2jo7s Ай бұрын
Mata aurudu 40. Mata veez hedunama husma ihalata gihama pahalata enne nathi wenawa. E welawata papuwa ihala idan pahalata therapamin thadin athagaanawa. Eka keepa witak karanakota husma pahalata yanawa mage nam. Me lagadi Heart attack ekaka lakshana mata awa. Papuwe wam paththa ridenawa. Urahisa idan wam atha dige wedanawak aawa. Oluwe nahara dagalanawa wage danuna. E wagema veez nathuwath husma ganna harima amaru wela hadawathatai moletai oxygen sapayuma adu una. Kakul pana nathiwa wetuna. Adi dekak awidan yanna ba mahansi. Marenna lagai kiyala mata danuna. Me mahaththaya kiyana widiyata mata wiyali kessak ibema wage aawa. Eken keepa wathawak hadawathe wegaya samanya una.e kathawa hari. Kessath apita jeewithe berala denawa. Hospital yanna nam mamath baya una. Mokada hospital gihin mata balanna kauruth nathi nisa. Ammai thaththai wayasai godak ledin nisa. man hospital giyoth man berei. Eth ticket kapala man gedara eddi e denna mawa daala me loken gihin thiyei.e nisa man marunath hospital yanna hitha haiya na mage. Ithin Man giye Karabugas handiyen wamata herila Malwane inna weda mahaththayek gaawata. Ethuma isiwarayek. Dewiyek. Mage thaththawa anshabhagen saneepa kaleth e weda mahatha. E nisa man me awasthawedi giyeth ethumagen pihitak pathagena. Ape sinhala minissunta sinhala aayurweda beheth wishwasa nathi unata e paththema inna muslim aya godak yanne ethuma gaawata. Mamath maranaya athe aran e weda mahaththaya gawata giya. Naadi thada kireemen man marenna giya amaruwen kshanikawa suwayak labaadunna. Eth sinhala ayurweda beheth tika kaalayak bonna wenawa kiuwa. Man hitapu asaneepa thathwaya godak adu una. Budu dahama hariyata adahana e maga yana e wededuruthuma Dewi kenek wage ewani isiwaru ape rate hari adui. Ethumata man karana hema pinakma anumodam wewa. Me mage athdakeema kiuwe. Man wagema marenna tharam amaruwak thiyana sinhala beheth wishwasa karana kaata ho jeewithe rekaganna me comment ekath hethuwasanawa wewa.
@Udeshika762
@Udeshika762 Ай бұрын
@@user-xn3kn2jo7s අනේ .... ❤️ පිං සිද්ද වේවා 👍👍👍
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Ай бұрын
අනේ ඔබට බොහෝ පින් සිදු වේවා..❤❤❤❤
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් 🤗🤗😍 ඒ වගේම ඔබට ගොඩක් ස්තූතියි , ගොඩක් පිං 🙏🙏
@lalfonseka9943
@lalfonseka9943 2 жыл бұрын
Many thanks for sharing your knowledge to help others. May God Bless you.
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි ඔබට. දෙවි පිහිටයි..
@musicgalaxi9774
@musicgalaxi9774 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම පින් 🙏❤
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ඔබ තුමට බොහොම ස්තුති දැනුවත් කලාට
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@amashibandara6991
@amashibandara6991 2 жыл бұрын
බොහොම ස්තුතියි🙏🙏 ඔබතුමාට ගොඩාක් පිං
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට, තෙරුවන් සරණයි!
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 Ай бұрын
බොහොම පින් ඔබතුමා ට
@sandraperera6126
@sandraperera6126 Ай бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔබට බුදු සරනයි 🙏🙏🙏
@ashenkavinda5025
@ashenkavinda5025 2 ай бұрын
වට්නවා ගොඩක් බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏💐
@PushpaGanewatta
@PushpaGanewatta 10 күн бұрын
Thankyou very much
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට , දැනුවත් කිරීමට 🙏🙏🙏🙏👍👍💐💐
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@srehanblocks5705
@srehanblocks5705 Ай бұрын
මම එහෙම පට්ට ගේමක් දීලා ජිවිතේ බේරගත්ත 😊
@pereraleela6890
@pereraleela6890 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බොහොම පින් 🙏🙏
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@athulakumara1788
@athulakumara1788 Ай бұрын
Bohoma sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaweerasinghe8412
@dhammikaweerasinghe8412 24 күн бұрын
බුදු සරණයි .. හොද උපදේශනයක්...
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Ай бұрын
මෙවන් උපදෙස් ඉතා වැදගත්.
@lakminivasanthakumariwijek6618
@lakminivasanthakumariwijek6618 Ай бұрын
ගොඩක් පින් ගොඩක් වටිනා වීඩියෝවක්
@geethanjalimanel7885
@geethanjalimanel7885 Ай бұрын
ස්තූති
@sandamali8151
@sandamali8151 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.....බුදුසරණයි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට, තෙරුවන් සරණයි!
@bshvhegc3455
@bshvhegc3455 2 ай бұрын
Theruwan saranai ❤ obathumata godak pin.
@nimalhettiarachchi8191
@nimalhettiarachchi8191 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@praneethachandanee4416
@praneethachandanee4416 2 жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් පින් 🙏🙏
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට, තෙරුවන් සරණයි!
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 ай бұрын
Theruan saranai suwa path wawa
@LazarusManuel
@LazarusManuel 2 ай бұрын
Thank you very much for your valuable information
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 2 жыл бұрын
දැනුවත් කිරීම් ගොඩක් පිංන්.
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට, තෙරුවන් සරණයි!
@lalitamaleni8996
@lalitamaleni8996 Жыл бұрын
ඔබට බොහොම පිං ස්තුතියි
@manikesanjeewani6701
@manikesanjeewani6701 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තමන්ට 🙏🏽
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට...🙏
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 2 ай бұрын
ම ම එත වතු ගඩු ටත් පරිත්ත්‍ය කර පු අම්මෙක් අවු 29 දිලා වම දැන් මහතයි මට දැන් දියවැඩියාව තියෙනව දැන් අවුරුදු 69 පින්සිද්ද වෙනවා ඔබට
@user-iq2wk6no8x
@user-iq2wk6no8x Ай бұрын
Me teyana kunuharapa walata wada me wage dewal godak watinawa ❤
@kumaruday9736
@kumaruday9736 2 жыл бұрын
බොහොමත්ම ස්තුති .ජේසු පිහිටයි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@indhunilgamage8344
@indhunilgamage8344 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි ඔබටත්
@SlMobile-wz8pj
@SlMobile-wz8pj Ай бұрын
ඔබ‍ට ගොඩක් පිං 🙏🙏🙏
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
ඔබට බෝහෝමත් ,පිං.යාලුවෙි ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න ,👍👍👍👍👍👍👍👍👍
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්. ස්තුතියි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@dileeshamadubhashani6100
@dileeshamadubhashani6100 Ай бұрын
Obathumata godak pin.🙏
@KanthiMadu
@KanthiMadu 2 ай бұрын
දළදා සමිඳුන් පිහිටයි
@darshidarshi5659
@darshidarshi5659 2 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතී.👍
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට...🙏
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 11 сағат бұрын
Watina denuwath kirimak oba thumata godak pin
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 Ай бұрын
Thank u for making us aware of this
@sandeyakumari6262
@sandeyakumari6262 2 жыл бұрын
Bohomath isthuthi danuwath kalata theruwan සරණයි
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට... තෙරුවන් සරණයි!
@user-jp4pm2dz2o
@user-jp4pm2dz2o Ай бұрын
ඔබට ගොඩක් පින්
@kkww5856
@kkww5856 Ай бұрын
බොහොම පිං ඔබතුමාට
@user-gg4hs4qg1m
@user-gg4hs4qg1m 2 ай бұрын
බොහොම පින්.❤🎉❤🎉❤🎉 ඔබ නිදුක් වේවා. නීරෝගි වේවා.
@user-ir3rs2ez8v
@user-ir3rs2ez8v 3 ай бұрын
Godak pin budu sarnaie 🙏🙏🙏
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
⁣බොහෝම.ස්තුතියි
@formycountry373
@formycountry373 2 жыл бұрын
ස්තූතියි 🙏
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ‌ප්‍රතිචාරයට..
@sunitakusumathasunita2207
@sunitakusumathasunita2207 Ай бұрын
Bohoma.pin obatumata. Harima. Wadagat👍🏻👍🏻👍🏻👍🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🫀🧠🫁💪❤️❤️❤️❤️❤️❤️❤️
@dulmikakothalawala237
@dulmikakothalawala237 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@kasuniuthpalakasuni2570
@kasuniuthpalakasuni2570 Жыл бұрын
Bohoma isthuthi oyalat apiwa denuwath kalat 🙏🙏
@heshanmaduwantha6874
@heshanmaduwantha6874 2 жыл бұрын
බොහෝම ස්තූතියි. බුදු සරණයි ❤️
@amithavidanapathirana623
@amithavidanapathirana623 2 жыл бұрын
Budu. Sarani. Thank. You
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට
@geethanjalipushpakumari2278
@geethanjalipushpakumari2278 2 жыл бұрын
ස්තුති
@StudioJagoda
@StudioJagoda 2 жыл бұрын
ප්‍රතිචාරයට බොහෝමත්ම ස්තූතියි!
@renukajayakodi2396
@renukajayakodi2396 Ай бұрын
දැනුවත් කලාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 6 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 54 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 6 МЛН