හැර ගිය එයා ඔයා ගැන ආයෙත් හිතනවා EX WANTS YOU BACK COLLECTIVE TAROT READING SINHALA

  Рет қаралды 60,092

The Divine Portal

The Divine Portal

Күн бұрын

Пікірлер: 530
@ireshawimalarathne9051
@ireshawimalarathne9051 Жыл бұрын
මම එයාට අවු.6 ක් ආදරේ කලා.ගොඩාක්ම කැපවීම් කලා.ඒත් එයා වෙන කෙනෙක්ව බැන්දා.මම නම් එයාව ආයේ කවදාවත් එයාව දකින්නවත් කැමති නෑ. මොකද මම බොහොම අමාරුවෙන් හිත හදන් ඉස්සරහට යන්නේ.මම නම් කියන්නේ එකපාරක් විශ්වාසය කඩ කල කෙනෙක්ට සමාව දුන්නත්,විශ්වාස කරල ලං වෙන්න හොද නෑ.
@thilinilakshika2335
@thilinilakshika2335 Жыл бұрын
මන් අවුරුදු 5ක් ආදරේ කරපු කෙනා මට හොරෙන් වෙන කෙනෙක් මැරි කරා. හිත හදන් මන් දැන් මගේ ගමන යනවා. මට එයා ගැන කිසිම තරහක් නෑ. තරහ ගන්නවත් මට එයා ගැන හිතෙන්නෙවත් දැනෙන්නෙ නැ.
@sakunikapremadasa
@sakunikapremadasa Жыл бұрын
Aniwaren
@Alia12A
@Alia12A Жыл бұрын
ජරා මිනිස්සු . එයාලගෙ wife ල වෙන අය එක්ක හොර affair පටන් ගත්තොත් ඔයා ව එයාට මතක් වෙයි. ගොඩක් පසුතැවෙයි 😂 ඕ වගෙ පිස්සන්ට කොහොමත් හිතෙ හොදින් ඉන්න වෙන්නෙ නෑ. දවසක හිතෙන් ම වැටෙයි ,... කර්මය පසුපස එනව අනිවාර්යයෙන්ම
@inokakumari5179
@inokakumari5179 Жыл бұрын
අපි අවුරුදු 4 ආදරේ කරා ඒත් එයා දාල ගියා දැන් එයා රට ඉන්නේ මම දන් නැහැ එයාට තව කවුරුහරි ඉන්නවද කියලා ඒත් මම හිතන්නේ ආයේ කවදාවත්ම මගේ ජිවිතයට එන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ මම කවදාවත් එයා එක්ක තරහා නෑ මම හිතන්නෙ හැමදාමත් හොදින් ඉන්න ලැබේවා කියලා එක සැරයක් ගිය කෙනෙකුව ආයේ කවදාවත්ම ජිවිතයට ගන්න එපා මොකද ඉස්සර වගෙ ආදරයක් එතන නැහැ ඈත් වෙලා හිටියොත් ආදරේ හැමදාමත් හිතේ තියෙනවා 😊
@niroshanadananjaya8298
@niroshanadananjaya8298 Жыл бұрын
😢😢😢
@sarayatiya
@sarayatiya Жыл бұрын
මට නම් එයාව ගොඩාක් මතක් වෙනවා .. එය ගිය නොවෙම්බර් 18 accident එකකින් යන්නම ගියා .. එයාට හොදම හොද ආත්මයක් ලැබෙන්න කියලා මම නිතරම පින් අනුමෝදන් කරනවා ..
@hasinimadushika9183
@hasinimadushika9183 Жыл бұрын
අනේ මේක ඇත්ත. මගේ bf මාත් එක්ක මාසයක් විතර කතා කරේ නෑ... මේ වීඩියෝ එක දාපුම දවසෙ මන් දැක්කා. පුළුවන් හැම වෙලාවකම විශ්වයට ස්තූති කලා. එයා අද මගේ අක්කට කතා කරලා මන් ගැන අහලා. මට හරිම පුදුම හිතුනා... මන් දන්නවා එයා මට ගොඩක් ආදරෙයි. එයාගේ ආදරේ මගේ කරලා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි. ඔයාල හැමෝගෙම අවංකව ආදරය ඔයාගෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤🥰
@prabashigunasena957
@prabashigunasena957 Жыл бұрын
මන් වගේම හදවතේ ගැඹුරට තුවාල උන ඒවගෙ අතුරුආබාද වලින් දිනපතා විදවන සියලු හදවත් බිළින්දෙකුගේ හදවතට සමානව යලිත් සුවපත් වේවා වේවා වේවා❤❤❤
@thushanperera1111
@thushanperera1111 Жыл бұрын
May your pain be healed..
@tharangakumari5779
@tharangakumari5779 Жыл бұрын
❤❤❤
@Abesinghe
@Abesinghe 11 ай бұрын
විශ්වයට ආදරය කරන්න.ඔයාට තිබ්බටත් වැඩිය දෙවල් ලැබෙනව.අත්දැකීමෙන් කියන්නෙ.❤❤
@erangasubasinghe8052
@erangasubasinghe8052 8 ай бұрын
Wish you the same ❤
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
එයා අයෙමත් මං ලගට ආවා,දැන් මට ගොඩක් ආදරෙයි එයා, අපි ගොඩක් සතුටින් ඉන්නවා ♥️ ඉතින් මෙ සියලුම සතුට ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 අක්කේ ඔයටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති ♥️
@crazyviyu9173
@crazyviyu9173 Жыл бұрын
Congratulations හැමදාම දෙන්නා සතුටින් ඉන්න 🤍 හැමෝගෙම අදරෙ එයාලා ගාවට ආයෙත් එන්න ඕනෙ
@kaushalyaag848
@kaushalyaag848 Жыл бұрын
සතුටින් ඉන්න ..අපි හැමෝම මිනිස්සු සර්ව සම්පුර්ණ අය කොහේවත් නෑ..තමන්ගේන් වෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එකයි වැදගත් ❤
@Dahamialoka2005
@Dahamialoka2005 Жыл бұрын
Oya manifestation karada?
@piyumimadhushani5399
@piyumimadhushani5399 Жыл бұрын
Ex මට ආයේ කතා කරා එයා මට කරපු දේවල් ගැන එයා පසුතැවෙනවා කිව්වා...මේක ඇත්ත ස්තූතියි මගේ විශ්ව මාතාවණි 💚🙏
@Dahamialoka2005
@Dahamialoka2005 Жыл бұрын
Oya manifestation karada
@sachnisachini5997
@sachnisachini5997 11 ай бұрын
Sathutin inn❤
@NishanthaLal-u6p
@NishanthaLal-u6p 2 ай бұрын
❤😊😊😊
@shyamalikumari5138
@shyamalikumari5138 Жыл бұрын
ඇත්තටම එයා මට මැසේජ් කලා දැන් දවස් 4ක කලින් දැන් එයා මාත් එක්ක කතා කරනවා හොයලා බලනව වගේ මැසේජ් දානවා ඒත් එයා මැරි කරන්න යන්නෙ එයාව මට අයිති වෙයි කියලා නම් හිතෙන්නෙ නැහැ මට හෙබැයි අක්කා කිව්වා වගේ එයාට තේරිලා තියෙනවා ඒ මැරි කරන අක්කට වඩා මන් හොදයි කියලා දැන් එයා මට කෝල් පවා ගන්නවා ... එයා පසුතැවෙනවා කියලා මට තේරෙනව කතා බහෙන් ඒත් එයා ඒ අක්කව අනිවාරෙන් මැරි කරයි මොකද දැන් එයා මැරි කරනව කියල වචනයක් දීලා ඉවර නිසා 🥺මන් එයාව ඉල්ලන්නෙ නැහැ ඒම වුනොත් එයාට නැති ප්‍රශ්න ඇති වෙන නිසා.... මන් කැමති නැහැ මන් නිසා එයාට ප්‍රශ්න වෙනවට ..ඒත් මට එයාව ලැබුනොත් මන් එයාව ආදරෙන් බලාගන්නවා අක්කෙ 🥺මන් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි එයා මැරි කරන අක්කා එයාට මන් වගේම ආදරේ කරන්න ආදරෙන් බලාගන්න කියලා විතරයි.. හැමදාම මන් එයාට ආදරෙයි මගෙ සුදු අයියව හැමදාම සතුටින් තියන්න විශ්ව මාතාවනි 🥺
@Rojiii7020
@Rojiii7020 Жыл бұрын
එයා එනවනම් කලින් එන්න තිබ්බා.අදත් එයාව මට ගොඩක් මතක් උනා.අවුරුදු 4ක් ආදරෙ කරලා ගෙදර අය හින්දා එයාව මට නැති උනා.......දැන් අවුරුදු 5ක් වෙනවා එයාව දකින්නෙ නැතුව😢කොහෙ හරි කමන්නෑ සතුටින් ඉන්නයි ඕනෙ.😊ආයෙ දකින්න තිබ්බ නම් ඇති ජීවිතේට එන්න ඕනි නෑ.❤thanks තාරා❤❤❤❤❤
@Alia12A
@Alia12A Жыл бұрын
එක පාරක් ගිය කෙනා ආයෙ එන්නේ හොදකට නෙමෙ. එයා එන්නෙ පාලුව මකාගන්න මිසක් ආදරේ ට නෙමෙ.පරිස්සමෙන් හැමෝම ❤
@neverlost88
@neverlost88 Жыл бұрын
හැමෝම එහෙම නැ..තමන් ආශ්‍රය කරපු කෙනා ගැන දන්නවා නම් හොදටම ඒ විශ්වාසෙම ඇති..අනික ගොඩක් අයට හරි දේ තේරුම් ගන්න කාලයක් යනවා..
@Alia12A
@Alia12A Жыл бұрын
@@neverlost88 නෑ. හොද අය 2%යි ඉන්නෙ. ඉතුරු සේරම ආයෙ එන්නෙ තමන් තනිවෙයි කියල බයට . හැමෝම නැතිඋනහම තමයි වැරදි මතක් වෙන්නෙ
@kaushalyaag848
@kaushalyaag848 Жыл бұрын
​​​​@@Alia12A මේ දේවල් සාපේක්ෂයි ... හැමෝමටම හැමදේම එක් වගේ නෑ..ඇත්තටම තමන්ගේ වැරදි අඩුපාඩු තේරුම් ගත්ත කෙනෙක් ආය ඒ වැරදි කරන්න භය වෙනවා..ඒයගේ හිතට ඇතුළු උනොත් අය ජිවිතේට මට මේ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා එයා අවංක වෙනවා..ඒ නැති කර ගන්න තියෙන භයට.. මං නම් අවංක ම කැමති කවුරු උනත් කාලයකට පස්සේ හරි තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ලස්සනට ජිවත් වෙනවා බලන්න .❤️
@nethusulani280
@nethusulani280 Жыл бұрын
Eththa
@prabashigunasena957
@prabashigunasena957 Жыл бұрын
@@Alia12A true.
@PramodiImalsha-fn7pl
@PramodiImalsha-fn7pl Жыл бұрын
අනේ ඇත්තටම ඇත්තෙ අක්කා කියපුවා එයා මේ දවස් වල සෑහෙන්න මාව හොයනවා...එයාට දැන් තියන ලොකුම බලාපොරොත්තුවත් මං❤
@diyanarashmi2388
@diyanarashmi2388 Жыл бұрын
ඇත්තටම මම කියන්නේ. ඔයා නම් මට හම්බුනු දෙවි කෙනෙක් වගේ අක්කේ. මේ මන් දැන් ඉන්න තත්වෙම ඔයා ඒ විදියටම කිව්වා. ඔයා මුල පටන් ගත්තු සහා අවසාන වචන ටික දක්වා හැමදේම මගේ දැන් ජීවිතේ තියෙන කතාවමයි. ඔයාට කවදාවත් වරදින් නෑ. universe ගැන තැන තියෙන විශ්වාසය කෝටී වාරයක් ඇති කරේ ඔයා. ඒ වගේම ආකර්ශන නීතියත්. ❤🌍. ඔයා මට ලැබුනු දෙවි කෙනෙක් වගේ. ගොඩාක් ස්තූති අක්කේ ඔයාට. ❤❤❤
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 Жыл бұрын
මෙය දකින්න සැල්ස් වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 මගේ ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තුති ❤🙏🙏🙏 🦋🦋🦋
@KalyaniPradeepa
@KalyaniPradeepa Жыл бұрын
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🕉️🕉️🕉️🧚🧚🧚ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 Жыл бұрын
දෙවියනේ තාරා ..ඔයා කියපු දේ සීයට 500ක් ඇත්ත ..එයා නොවැම්බර් 3න් පස්සෙ අතුරුදහන් වෙලා හිටියෙ .Fb online පෙන්නුව ඇරෙන්න කිසිම තොරතුරක් නැතුව හිටියෙ .මාව බ්ලොක් කරල .28 වෙනිදා එයා මට කෝල් කලා.. ඔයා කියපු දේවල් අකුරක් නෑර ඇත්ත ..😢😢 thank you thara..🤩😊😘❤️
@Alia12A
@Alia12A Жыл бұрын
ආයෙ බාරගන්න ව නම් 'virjinity 1 check කරල ගන්න. 😂 මගෙ එක්කෙනත් මාව block කරල වෙන කෙල්ලෙක් එක්ක trip1 ගිහින් . සේරම කරගන ඉන්නෙ 😂 ඔ වගෙ උන් ව එක පාර බාරගන්න එපා. හොද ට බැනල අනාත කරල දාන්න ඕනෙ 😂
@rithuakasha9549
@rithuakasha9549 Жыл бұрын
Wow අක්කි මේක ඇත්තමයි.එයා මට කතා කරා.එත් ආයේ ඕනී නෑ කියන තැන ඉන්නවා මම්.අපිව රවට්ටපු කෙනෙක් ආයේ වැඩක් නෑ.හිත හදන් අමතක කරන්න උත්සාහ ගන්න. ඒක ගොඩාක් වටිනවා ඇත්තටම.සතුටුයි.මාව නැතිවුන එක ගැන එයා ලොකු පසුතැවීමක ඉන්නේ.විශ්වයට ස්තූතියි.❤️😚
@sandunakash8888
@sandunakash8888 Жыл бұрын
හැමදාම හරියටම හිත කියෝපු එකම කෙනා මේ වීඩියෝ එක මං ඉල්ලුවේ නෑ ඒත් බලාපොරොත්තු උනා ඔයා දෙනවා කියලා❤️❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේව🙏🙏🙏
@TheDivinePortalYT
@TheDivinePortalYT Жыл бұрын
❤️❤️❤️
@jenlimariowinget
@jenlimariowinget 11 ай бұрын
Same 🤍
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw Жыл бұрын
මටත් 28 වෙනිදා කතා කලා...මට එදා ගොඩාක් සතුටුයි.කතා කරලා මගේ හිත හැදුවා.ඔයාගේ readings හරි පුදුමයි මගේ පුංචි angel .. Good luck to you..
@madubreakup
@madubreakup 11 ай бұрын
මාස තුනක් කතා නොකර හිටපු කෙනා කතා කලා අක්කි...ඔයා හැමදේම කියන දේ ඇත්ත...ගොඩාක් පින් ඔයාට....❤❤
@mmerandika2861
@mmerandika2861 11 ай бұрын
Oya mkkd krpu methad eka
@madubreakup
@madubreakup 11 ай бұрын
@@mmerandika2861 මේ අක්කි කියපු විදියට එයාව මතක් වේන හැම වේලෙම සෙත් පැතුවා..හිත පුරාම ආදරය පුරවන් ආදරය සිහිකලා...අඩන්න ඕන උන හැමවේලේම හිනා වේලා සතුටින් හිටියා ..කොටින්ම කිව්වොත් එයා ගේ යහාපතම ප්‍රර්තනා කලා....මතක් වේන හැම වේලේම එයාව හිතින් මාවගෙන එයා එක්ක කතා කලා ආදරයෙන්...ඒ දේ ඇත්තටම සත්‍යක්...🥰🥰🥰
@jayanihashintha3702
@jayanihashintha3702 Жыл бұрын
මේ කියපු සේරම ඇත්ත. 😐 මට මේ ටික කියපු වචනයක් ගානෙම උනා. ❤
@senuriimalsha2431
@senuriimalsha2431 Жыл бұрын
Matath
@W30034
@W30034 Жыл бұрын
1111 මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SAsa-bf4jv
@SAsa-bf4jv 10 ай бұрын
ඔයා කිව්ව වගේම 2023 දෙසැම්බර් වල මන් ආදරේ කරපු කෙනා අයෙත් ආවා... එයා එයාගේ වැරදි පිලි අරන් මාත් එක්ක ආයේ realationship එකක් හදාගත්තා...දැන් ආයේත් කලින් වගේ ම යලූවෙක් විත්‍රරයි කිය්ල ඊයේ යන්න ගියා... මන් ඔහුට ඔහුගේ හැමදෙයක් ම හොදින් වෙන්න කියලා wish කරනව.. ඔහුට මන් ගොඩාක් ස්තූතියිවන්ත වෙනවා... මගේ ජීවීතේට හොද දේවල් ලාබාදෙන විශ්වයට ගොඩක් ස්තූතියී💞🦋🦋🦋🦋
@chanudinithima8753
@chanudinithima8753 11 ай бұрын
මේක ඇත්ත.එයා ආපහු ආවා .ඒත් මම දැන් හිත හදාගෙන ඉන්න නිසා එයා එක්ක ආපහු මම යාලු උනේ නැ 🥺❤️
@ajithperera1191
@ajithperera1191 Жыл бұрын
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💞
@dasuniliyanage5212
@dasuniliyanage5212 Жыл бұрын
එයා මං ළඟට එනව මයි .මට විශ්වාසයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති. මේ vedio එක බලන්න සැළැස්වීම පිලිබද. මාගෙ ඉශ්ඨ දේවතාවුන් වහන්සේලාට ගොඩාක් ස්තුතියි ❤🙏🙏🙏හිතේ ලොකු විශ්වාසයකින් ප්‍රාර්ථනා කලොත් ඒ වෙනුවෙන් ඉවසන් idiyoth අපේ ප්‍රාර්ථනා aniwarenm ඉෂ්ට වෙනවා 🙏🙏මට විශ්වාසයි. එයා මට ගොඩාක් ආදරේ කරයි❤
@Dewmi807
@Dewmi807 Жыл бұрын
ඇත්තටම අද මගේ ex mata katha kara 🤭😒🥺😖 vishva මාතාවට අනෙක් වාරයක් ස්තූති 🙏❤
@ireshamadushani1906
@ireshamadushani1906 Жыл бұрын
ඇත්තටම මිස් අද ගොඩක් ලස්සනයි ❤️🌹
@dewminiuthkarsha1515
@dewminiuthkarsha1515 Жыл бұрын
Ex ව මගේ ජීවිතේට ආයිත් එපා.එයාට දෙන්න පුලුවන් ඉහලම වටිනාකමත් දුන්නා.දැන් එයා ආයිත් මං ලගට ආවත්,අපි දෙන්නා දිහා බල බල විදවන ගෑනු ලමයිගෙ වේදනාව අපිට ශාපයක් වෙයි.කවදාවත්ම අපිට සතුටින් ඉන්න බැරිවෙයි.මං තාමත් ආදරෙයි.ඒත් ආයිත් එපා.එකම ප්‍රාර්තනාව ඉක්මනින්ම මගේ මතකයෙන් එයාව අයින් වෙන්න කියලා 🥺🙏
@Kusalya11_..
@Kusalya11_.. Жыл бұрын
මේ දේ ඇත්තටම මටත් උනා හැබැයි බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි ඒත් මේ දේ ඇත්ත
@nethu19999
@nethu19999 Жыл бұрын
එයා මාව දාලා ගියා වුනාට මට එයාව නිතරම මතක් වෙනවා අනේ මන්දා අමතක කරන්නම බෑ 😢 කෝම හරි අක්කි ඔයා අද ගොඩක් ලස්සනයි විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා. අක්කි ඔයාට ගොඩක් තෑන්ක්ස් මේ වගේ වීඩියෝ කරනවට❤❤
@nethu19999
@nethu19999 Жыл бұрын
ඔව් ඔව් එයා නිතරම මගෙ ටික්ටොක් සීන් කරනවා
@samudradasanayaka6950
@samudradasanayaka6950 Жыл бұрын
​@@nethu19999tik tok seen krnawa koyl kohomda dr hoyagnne contact list eke nthi unth ane chuutk koyndko
@AnthraxLk-jv4bs
@AnthraxLk-jv4bs 11 ай бұрын
😢
@akawanni4387
@akawanni4387 11 ай бұрын
ඇත්තටම එයා මාව එපා කියලා ගිහින් අවුරුදු 11 ක් වෙනවා..එයා වෙන කෙනෙක් බැඳලා ඉන්නෙ..මට හිතෙන්නෙ එයාගෙ wife මටත් වඩා එයාට ආදරේ කරනවා..මට හරිම සතුටුයි..මම කවදාවත් ආයෙ එයාට මාව මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ නෑ..මොකද මට වගේ එයාට රිදෙන්න ඕනෙ නෑ..එයා මාව දාලා ගිය එක ගැන පසුතැවෙන්න ඕනෙත් නෑ..හැබැයි මම මැරෙනකං එයාට ආදරේ කරනවා..ඒක වෙනස් වෙන්නෙත් නෑ..මේ අවුරුදු 11 ටම මට එයාව මතක් නොවුන දවසක් නෑ..මමත් මට ලැබුන ජීවිතේ ආදරෙන් බාරගන්නවා..
@mangalikamanalika4074
@mangalikamanalika4074 9 ай бұрын
Mama adare karapu kenath Wena kenek benda man eyata adatath godak adarei.16 gatha una mamath ada mata lebunu jewethea hodin innawa
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 Жыл бұрын
මම නම් හිතන්නෙ මාව දාලා ගියපු කෙනා ගියපු එක හොදයි ...මගේ හොදකට තමයි එහෙම උනේ....නැත්නම් මුලු ජීවිතේම විදව විදව ඉන්න වෙන්නේ..
@chamodimadubashini1181
@chamodimadubashini1181 Жыл бұрын
එයා ඒක පාරක් හරි කතා කරනවානම් මන් කැමති. එයාට කියනන් බැරි උනා ගොඩක් දේවල්. එයාට ඒ ටිකත් කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනේ. කිසි දෙයක් හරියට දන්නේ නැතුව එයා මාත් එක්ක කතා කරන්නෙත් නෑ. ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න සුදු මහත්තයා. ගොඩක් ආදරෙයි මං ඔයාට❤❤❤. විශ්වයට ස්තුති. මට ඔයත් එක්ක කතා කරන්න අවස්ථාව දුන්නාට❤❤
@amalihendahewa8535
@amalihendahewa8535 11 ай бұрын
මේක දකින්නට සැලැස්සූ විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි 💜️🙏
@MaheshBuddika-h8b
@MaheshBuddika-h8b Жыл бұрын
ගොඩාක් ස්⁣තුතියි මග පෙන්නනවාට බලවත් විශ්ව මාතාවට වගේම ගොඩාක් ස්⁣තුතියි ! මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද ගොඩාක් ස්⁣තුතියි ! Thara ඔයාටත්
@bellawoo555
@bellawoo555 Жыл бұрын
අක්කා කියන ඒවා හරියටම හරි❤ ex පරයා කතා කරා මට දැන් දවස් තුනකට කලින්😒
@PayPal-my6rl
@PayPal-my6rl 11 ай бұрын
apa kata karan adambaran ena
@hansikapriyanjalee-of8ti
@hansikapriyanjalee-of8ti Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ....thank you mother universe ❤❤ ❤❤
@janakaacharige1769
@janakaacharige1769 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කලාට මගේ ex ගැන මට ලොකු උනන්දුවක් නැහැ මම එයාට ගොඩක් ආදරේ කලා ඒත් ඒත් මගෙ ජීවිත කාලයෙන් බාගයක් දුක් වින්ද අපිට එකතු වෙන්න පින් නැතුව ඇති මට තව දුක් විදින්න බැහ. ඒත් ඔයා මෙහෙම රහ කර කර කියද්දි ආස හිතෙනව. තාර අද ඔයා ගොඩක් ලස්සනයි ❤😍🦋🐣⭐💐🛡️
@Kaveeshamadhubhashi-w8b
@Kaveeshamadhubhashi-w8b Жыл бұрын
අක්කේ මේක ඇත්ත.මට හිතෙනවා අක්කි එයාට වෙන කවුරු හරි ඉන්නවා කියලා.ආරන්චිත් උනා අක්කි.විශ්ව මාතාවට ස්තුති අක්කිව හම්බෙච්ච එකට 🥰💖🌼
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 Жыл бұрын
නැවත එයා මට එයගෙ ආදරය ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වරක් ඉස්තුති ඉස්තුති ඉස්තුති
@SanuHewage-rl4qf
@SanuHewage-rl4qf Жыл бұрын
තාරා අක්කේ..💎❤ ඔයා හුගාරියාක් ලස්සන වෙලා..✨️🥰
@RandikaDilan
@RandikaDilan Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.... 💕🦋🦋🦋🦋🦋🦋🦋💕
@ireshakulathunga4748
@ireshakulathunga4748 Жыл бұрын
මටම දාපු video එකක්. බොහොම ස්තුතියි අක්කි... මගේ හිත පිරුණා.. මම එයාට ආදරෙයි තාමත්... එයා වෙනුවෙන් බලන් ඉන්නවා... 🥺 විශ්වයට ස්තූතියි 🙏 ❤️
@neverlost88
@neverlost88 Жыл бұрын
ඔක්කොම ඇත්ත..එයාම කතා කරලා ඔහොම කිව්වා..
@kaushalyaag848
@kaushalyaag848 Жыл бұрын
මේ වගේ විඩියෝ එකක් අක්කාගෙන් ලැබෙනවා නම් හොදයි කියලා හිතුනා..ඒ වගේ එක දලා. Thank you so much 😊❤️ ...හොදම දේ november 27 මගේ birthday එක තිබුනා.. කියපු දේවල් ඔක්කොම හරි දැන් එයාට හැමදේම තේරිලා තියෙන්නේ ... ඒ වගේම මාව contact කරන්න එයාට ලැජ්ජායි....මේ කියපු ඔක්කොම ඇත්තටම ඇත්ත ❤😊
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
සුධාර අයියව මට නැවත මුණගැස්වීම පිලිබදව විශ්ව මාතාවට ස්තූති වේවා !!
@sihinsyakaseya1332
@sihinsyakaseya1332 Жыл бұрын
එයා මට ආයේ ලැබෙනවා ... ඒක මම දන්නවා ... එයා මට ආයේ ගෙනත් දුන්නාට විශ්ව ශක්තියට ස්තුති වේවා ❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වේවා! 🥰
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
තවත් ලස්සන වෙලා...❤ ආසාවෙන් බලන් ඉන්නේ වීඩියෝ එකක් එනකන්. ස්තූතියි
@GeethmaSewwandi-fr3ns
@GeethmaSewwandi-fr3ns Жыл бұрын
විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
@pushpaherathmudali571
@pushpaherathmudali571 Жыл бұрын
බලාපොරොත්තු ඉටුකර ගන්නට බලාපොරොත්තුවක් දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
අක්කි crush එක ගැන video ගේන්නකෝ...❤ blockages, third parties, reunion... Vivid dreams,
@binuthisasadula
@binuthisasadula Жыл бұрын
ඔව් ඇත්තටම එයා ආයේත් මට කතා කරනවා... ♥️ thank u my angels and lovly universe ♥️
@Alia12A
@Alia12A Жыл бұрын
එක පාරක් ගිය කෙනා ආයෙ එන්නේ හොදකට නෙමෙ. එයා එන්නෙ පාලුව මකාගන්න මිසක් ආදරේ ට නෙමෙ.පරිස්සමෙන් ❤
@binuthisasadula
@binuthisasadula Жыл бұрын
​@@Alia12A එයා ගියේ මගේ වැරැද්දක් නිසා නම්... whatever හැමදේම හොදම විදිහට වෙයි
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වේවා! 🥰
@DanuDanu-ub3kk
@DanuDanu-ub3kk 9 ай бұрын
මම ආදරේ කරා අක්කෙ අවුරුදු 3 ක් මාගේ පනටත් වඩා අනික මාව තනි කරලා යන්න ගියා බලාපොරොත්තු ගොඩ ක් මැද මම දැවි දැවි පිච්චෙනවා අක්කෙ විෂ්ව මාතාව ට ගොඩක් ස්තුතිය අක්කා ට ම ස්තුතිය ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
උතුම් වු මාගේ රත්තරන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි......
@Wathsuki8
@Wathsuki8 Жыл бұрын
මාත් කැමතියි එකම පාරක් හරි එයා කතා කරලා එයා මාව දාල ගිය වරද තේරුම් ගත්ත කියල කියනවනම්.අදටත් ඒ ආදරේ කරපු දවස් මතක් වෙද්දි දුකයි වගේම එයා එහෙම කරපු එක ගැන දුකයි..
@kumarirajapaksha2142
@kumarirajapaksha2142 11 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි . විශ්2අ මාතාවට ස්තූතී වේවා තරහා වෙලා හිටිය එයා ආයෙත් ආවා
@W30034
@W30034 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.මේ වීඩියෝව නිසා කීදෙනෙක්ගෙ නම් සිතට ලොකු සැනසීමක් දැනෙන්න ඇත්ද? ගොඩක් ස්තුතියි අක්කට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AlcatelUsee
@AlcatelUsee Жыл бұрын
මාව දාල ගියේ එපා නිසානෙ නැවත අාවත් මම ගනන් ගන්නෙ නැ එකයි අැත්ත ස්තුතිියි මිස්ට විශ්යයටත් ස්තුතියි❤❤
@PayPal-my6rl
@PayPal-my6rl 11 ай бұрын
ඔය නියමයි
@dilininisansala5845
@dilininisansala5845 4 ай бұрын
මගේ ආදරය නැවත ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තූති ❤
@Umashaindumini
@Umashaindumini Жыл бұрын
තාරා අක්කි තවත් ලස්සන වෙලා🥰 අක්කි කියන දෙවල් හරියටම හරි🥰තැන්ක්ස් අක්කි විඩියො එකට♥️
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
සුධාර අයියව නැවත මට මුණගැස්වීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා! 🙏❤️🥰
@rashiashya5896
@rashiashya5896 11 ай бұрын
ඔයා කියන හැමදේම මට හරියටම හරියනව.ඔයා ඔය කියන දේත් ඇත්ත වුනා. මගෙ කලින් බෝයි මට 26 වෙනිදා කෝල් මෙසේජ් එව්ව,එයා ආයෙ වෙනස් වෙන් නැ එයා ලගට එන්න කියල.එයාම දැන් විදවනවා.ඒත් මට දැන් එයාට අවස්තා දෙන්න විදියක් නැ,මට හොද කෙනෙක් ලැබිල ඉන්න නිසා.
@landofwindmills9430
@landofwindmills9430 Жыл бұрын
අද නංගි හරිම ලස්සනයි. වෙනදටවඩා. ගොඩක්ම ප්‍රසන්නයි!❤❤❤❤❤
@nadeerajapaksha9013
@nadeerajapaksha9013 10 ай бұрын
ආදරණිය විශ්වයට අනෙක වාරයක් ස්තුති ❤️❤️❤️❤️
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
ඔයා අද ගොඩක් ලස්සනයි..♥️ Thank you..♥️ Thank you universe..♥️ තව ටිකක් වැඩිපුර කීවනම් කැමතියි..☺️
@oshaniragmika5312
@oshaniragmika5312 Жыл бұрын
අනේ මගේ හිතේ තිබ්බ දෙයක් කිව්වා වගේ.උදේ පාන්දර දැක්කේ මන මේක. මන් ආදරේ කරන කෙනා මාව දාල ගිහින් මාස 12ක් වෙනවා.ඒයා මාව දාල ගියේ මට කිසි වැරැද්දක් නොකර ඒයාගේ තාත්තට පිටුපාන්න බැරි නිසා.ඒයා තාමත් මට ඒ වගේ ආදරේ මන් හිතනවා මන් විශ්වාස කරනවා.ඒයාලා ගෙදරින් මට කැමති වෙලා. එයා ආයේ මාව හොයන් ඒවි කියලා. මේ හැමදෙන ලබලා දෙන ආදරණීය විශ්වායට ස්තුතියි ..❤
@achinisilva1355
@achinisilva1355 Ай бұрын
සසිත මදුරන්ග ( සන්ක)ගේ ආදරය උපරිමෙන් ලබාදී අචිනිගේ ලගට ගෙන්වාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය්
@rashmifernando111
@rashmifernando111 Жыл бұрын
මායි එයාව අත ඇරියේ හේතුව මන් ඉද්දි වෙන කෙනෙක් එක්ක උන්නු නිසා😢😢😢.. මට ආයේ ඔනේ නැහැ ඒ දේවල්. මන් කැමති නැහැ ආයේ ඒ වගේ අය ජීවීතේට ලන් වෙනවට.
@PayPal-my6rl
@PayPal-my6rl Жыл бұрын
ඇ ත්ත
@Alia12A
@Alia12A Жыл бұрын
වෙන උන්ව අල්ලල kiss කරපු එකෙක් මට ආයෙ බාරගන්න ඕනෙ නෑ .shikk, මම අඩපු තරම. මගෙ අම්මලවත් රවට්ටල ගියෙ.මගෙ වෙලාව අඩලම නාස්තිඋනා... ඒ වගෙ බදිනව කියල පොරොන්දු දීල මිනිස්සු රව්ට්ටන උන් මනසින් දුක් විදින්නම ඔනෙ.
@gurugemadushika7255
@gurugemadushika7255 Жыл бұрын
මටත් ආයඕනී නෑ
@rashmifernando111
@rashmifernando111 Жыл бұрын
@@Alia12A ඔයා සතුටින් ඉන්න ඔයාගේ හිනාව තමා ඒ වගේ අයට දෙන්න පුලුවන් හොදම දඩුවම . ඔයා වගේම කාලයක් මාත් ඇඩුවා පස්සේ තේරුම් ගත්තා අපේ පිනකට ඒ වගේ මිනිස්සුගෙන් බේරුනේ කියලා. කවදාහරි හොද කෙනෙක් හම්බෙයි මොකද දෙයක් කෙනෙක් නැති වෙන්නේ අපිට ඉට වඩා හොද දෙයක් ලැබෙන්නයි. අලුතින් ජීවිතේ පටන් අරන් ඔයාට ආදරේ කරන්න ගන්න. ❤️❤️ ජේසු පිහිටයි.
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
මගේ ex මට කතා කරා ඊයෙ එයා කිව්වා මාව හිනෙන් පෙනවා කියලා එයා පසුතැවෙනවා මට කරපු දෙවල් වලට මට එයාව අය ලං කරගන්න බයයි මට ... thanks universe ♾🌎🦋
@Shanibravelady818
@Shanibravelady818 Жыл бұрын
Dukak vedanawak thanikamak, jeevitheta ekkarala giya kenek mona suwaruupen aawath aayeth epa. Mihipita apayaka jeewath una mama den sathutin innawa ,
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
@@Shanibravelady818 oyaa awasthawak dila baluwada
@Shanibravelady818
@Shanibravelady818 Жыл бұрын
@@chirathmathilakarathna8314 ne mokatada, thaniyen inna eka thamai me loke thiyana senasima mn hithanne
@piyarathnapiyarathna8934
@piyarathnapiyarathna8934 11 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි .. ❤❤❤❤❤❤❤❤❤❤
@DilangaShehan-v1l
@DilangaShehan-v1l Жыл бұрын
හැමදෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.....විෂ්ව මාතාවට ගොඩක් ස්තුති හදවතින් ❤❤❤❤❤...මිස් ඔයා හරියටම හරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤...ඔයාගෙත් හැම ප්‍රාර්ථනා වක්ම ඉෂ්ට වේවා ...මිස් බුදු සරනයි !!!!
@meegamagedonyashodakaushal4868
@meegamagedonyashodakaushal4868 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🦋🌈️⭐
@DIlANU-dh4tb
@DIlANU-dh4tb Жыл бұрын
❤❤ මාගේ ආදර බලාපොරොත්තු ඉටු කල මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌺🙏🙏🙏🙏🙏🙏🙏🦋🧚🧚🧚
@indujayasekara-uz4re
@indujayasekara-uz4re Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ..ඕනම වෙලාවේ මේක දැක්කෙ..එයාට මාව මතක් වෙලා..මාව අන්බ්ලොක් කරලා මැසේජ් දැම්මා..ඒත් එයා මැරි කරලා..
@PiumiPiumi-t8m
@PiumiPiumi-t8m 2 күн бұрын
විශ්ව මාතාවට ස්තුති❤
@ShamaKeshala-lj2iy
@ShamaKeshala-lj2iy Жыл бұрын
මං අවුරුදු 6ක් ආදරේ නිසා දුක් වින්දා... මං ඉස්කෝලේ යන කාලේ බස් එකේදි දැකලා එයා වගේ කෙනෙක් මටත් හම්බුණා නම් කියලා හිතුන අයියා කෙනෙක් අවුරුදු 17 පස්සේ මට අහම්බෙන් Fb එකෙන් හම්බුණා ...අපේ ආදරය මැද්දට එයාගේ Ex ඇවිත් අපි දෙන්නාට ප්‍රශ්න ගොඩක් ඇතිකරා... අයියා සති 2ට පස්සේ මට අද කෝල් එකක් ගත්තා...❤ මගේ ආදරේට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබී අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏 ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
@dilinifernando2245
@dilinifernando2245 Жыл бұрын
ඇත්තටම ..
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මට මේ අත්දැකීම තවම ලබලා නැති වුනත් මට හිතන්නේ නම්, බොහො දුරට කෙනෙකුට අපෙන් ඈත් වෙන්න සිද්ධ වෙන්නේ එයා අපිට නොගැලපෙන නිසා. සමහර වෙලාවට ගෙවල් වල ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. සාධාරණ හේතුවක් මත දෙන්නෙක්ට වෙන් වෙන්න වෙලා ආයෙත් ආවොත් තේරුම් අරන් සමාව දීලා ආයේ ජීවිතයට ලංකර ගන්න එකට වඩා - හිත බිඳලා හඬවලා, අතෑරලා ගිහින් තව කෙනෙකුට ලං වුන කෙනෙක්ව, ආයෙ ජීවිතයට ගෙන්ව ගන්න එක නම් තේරුමක් නැති වැඩක්. ඒ කියන්නේ අපි පාඩමක් ඉගෙන ගෙන නැහැ කියන එකයි. අර කෙනාට ආයේ හිතන්න අපි අවස්ථාවක් දෙනවා අපි කොයිතරම් මෝඩද, බොළඳයිද කියලා. කොටින්ම කිව්වොත් පුස් bullet එකෙන් මැරිච්ච නැති එක්කෙනාට ආයෙත් වෙඩි තියලා මරලාම දාලා යන්න අවස්ථාවක් දුන්නා වගේ තමයි. මගේ මේ අදහසට ගොඩක් අය බනින්න පුළුවන්, මගේ යාළුවන්ගෙන් හා මගේ සහෝදරියකට සිදු වුන දේවල් නිසා, එයාලා මානසිකත්වයෙන් වැටිලා, ජීවිතය අනාගෙන ගිය කෙනා වෙනුවෙන් නිකරුණේ කා ගත්ත නිසා, ඒවා අමාරුවෙන් බලාගෙන ඉඳලා ජීවිතේට ඉගෙන ගත් දේවල් නිසා අත්දැකීමෙන් මම මේ දෙය කිව්වේ. ඔයාලව දාලා ගිහින් ඒගොල්ලන් අවුරුදු ගාණක් තව අයත් එක්ක සතුටින් ඉඳලා වැරදුනාම තමයි මුල්ම කෙනාගේ අගය දැනෙන්නෙ. බොහෝ වෙලාවට එයාලා එන්නේ අපිට ආදරේ නිසාම නෙවෙයි. ඒ වගේ අය වෙනුවෙන් ආයෙමත් අවස්ථාවක් දීලා පසුතැවෙනවාට වඩා, පසුගිය දේ අතීතයටම දාලා ඉදිරියේදී තමන්ට ලැබෙන වඩා හොඳ, වටිනා දෙයක් ගැන ප්‍රාර්ථනා කිරීමයි වටින්නේ... it's not end of the world... මොකද අපි ආසාවෙන් ආදරයෙන් අල්ලගෙන ඉන්න ගොඩක් දේවල් අපෙන් නැති වෙන්නේ, අපි ඒකට වඩා වටින දේවල් ලැබෙන්න තියෙන නිසා. පොඩ්ඩක් හිතන්න...
@11-11Aurora
@11-11Aurora Жыл бұрын
@prasadimalsha
@prasadimalsha Жыл бұрын
❤❤❤
@niroshig8109
@niroshig8109 11 ай бұрын
ඇත්තක්😩❤️‍🩹
@sachininawodya5479
@sachininawodya5479 11 ай бұрын
Oya hri❤ mtth oya dema una....oya kyn de sampurna atta..ayema awasthawak kawadawath denna epa...hitha kynw meya aye rawatanne nathi wei kyl...hebei kawadawath wena knk lagata giya knk ayema eka nokara inne na
@SonaliSonalee-xr6ue
@SonaliSonalee-xr6ue 11 ай бұрын
ස්තූතියි ඔබටතුමියට ඔබ කියූ දේ නිවැරදි.
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 Жыл бұрын
අද ලස්සනයි වෙනදට වැඩිය ❤️
@sanda965
@sanda965 Жыл бұрын
Thank you mother universe and my guardian angel ❤🌈️✨️ විශ්ව මාතාව මට හරි පාර පෙන්නලා හරි දේ මට ලබාදෙනවා.ඒ නිසා හැමදේම හොඳ විදිහට සිදුවෙයි😊❤
@AkarshaNethmini-b9t
@AkarshaNethmini-b9t 4 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගෙ ආදරය ලැබේවා....විශ්වයට ස්තූතියි වේවා......❤️🌎🥺
@SamanKumara-qd8yk
@SamanKumara-qd8yk 4 ай бұрын
විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා❤🙏🌝
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 11 ай бұрын
today I'm commenting to this Thara... as you said I did and he came back suddenly... still I cannot believe .. how it happened I never expected that. heaps of Thanks to you and Mother Universe....
@AnjaleeNelson
@AnjaleeNelson Жыл бұрын
මගෙ ආදරේ මට ආපහු ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තූතියි. මේ වීඩියෝ එක ගෙනාවට ඔයාටත් ගොඩක් thank u Thara ❤
@sakunisewmini8305
@sakunisewmini8305 11 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ලබාදුන් පණිවිඩයට ❤😊
@mathakatv5034
@mathakatv5034 Жыл бұрын
1111 විශ්ව මාතාවට ස්තූති වේවා ! ❤❤❤🙏🙏🙏
@ashmikawayq3495
@ashmikawayq3495 Жыл бұрын
ආදරණිය විශ්ව මතාවටත් ඔබ තුමියටත් අනෙක වාරයක් ස්තූතියී 🙏❤️
@sewwandinisansala9628
@sewwandinisansala9628 Жыл бұрын
එයගෙ ආදරේ ආයෙත් මට ලබා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏
@isharapiyumali1703
@isharapiyumali1703 11 ай бұрын
ඇත්තටම මං මේ විඩියෝ එක කලින් බැලුවා.....ඇත්තමයි අක්කෙ මාස දෙකින් කතා නොකරපු එයා මට කතා කරා....හැබයි අක්කෙ මං එයා කතා කරනකම් බලාගෙන හිටියේ...හැබැයි මං එයාට එක මැසෙජ් එකක් වත් කෝල් එකක් වත් ගත්තෙ නැ...එයාම හිතාලා මට කතා කරපු එක ගැන නම් ඇත්තටම සතුටුයි ඒක ඇත්ත වෙච්ච නිසයි මං මේ කමෙන්ට් එක දාන්නෙ.....❣️ ආදරෙයි අක්කෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❣️
@sumudushashikala896
@sumudushashikala896 Жыл бұрын
November 27 මගේ birthday එකට එයා wish kara එයාට මාව මතක් වෙනවා කියලත් කිව්වා. හැබැයි මං දැන් Married මං වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරපු කෙනෙක් මං Marry කරේ. මං දැන් ගොඩක් සතුටින් ඉන්නවා. ❤🥹🎈
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
දෙයියනේ දෙයියනේ 🥺 ඇත්ත කිව්වෙ Thank you the universe ☺️❤️ Guardian angels❤️
@TheDivinePortalYT
@TheDivinePortalYT Жыл бұрын
❤️❤️❤️
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
@@TheDivinePortalYT 🥺❤️❤️
@Nimsara7547
@Nimsara7547 Жыл бұрын
මෙහෙම video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ..ඔක්කොම ඇත්ත..මගෙ Ex මට 28 වෙනිදා කතා කරා.. එයත් කිව්වා ගොඩක් මතක් වෙනවා කියලා..දැන් gf ට වඩා මාව මතක් වෙන්නෙ කියලාත් කිව්වා.. Thank you for readings❤ Thank you angels ❤ Thank you mother universe ❤🙏
@ChaminiDilrukshi-nm7gd
@ChaminiDilrukshi-nm7gd 10 ай бұрын
ඔයා හරි අක්කී..එයා ආවා..gf කෙනෙක් ඉන්න්වා දැන් එයාට...එයා පසුතැවෙනවා ...එයාගේ යාලුවෙක් නිසා අපිට ඈත්වෙන්න උනේ..දැන් එයාට ඒ යාලුවත් නෑ...මාත් නෑ....ඒ girlt දුකක් දෙන්න ඔනේ නෑ මට...ඒනිසාම මන් බැනලා එයාව අයින් කරා ☺️ ඒදෙන්නා සතුටින් ඉදී....මට කොහොමත් අආයේ එයාව එපා....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති මට හොද මාර්ගයක් පෙන්නුවාට...🙏🙏❤️❤️❤️❤️ඒන්ජල්ස්ලට වගේම අක්කී ඔයාටත් ගොඩක් ස්තුති 🙏🙏❤️❤️❤️❤️
@DhanudiAyeshika
@DhanudiAyeshika Жыл бұрын
විශ්වයට වගේම ඔයාටත් ගොඩක් ඉස්තුතියි
@anushkadrums8744
@anushkadrums8744 Жыл бұрын
මාගේ ආදරේ මට නැවතත් ලබා දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🥰❤️🙏🥰❤️🙏🥰❤️🙏🥰❤️🙏
@VW43908
@VW43908 11 ай бұрын
සේරම හරි.කතා කලා.බලන්න ඕන කිව්වා.ඒ උනාට එයා වෙන කෙනෙක්ව marry කරනවා march වලදි.😢හිත හදන්න කතා කලේ.තවත් පෑරුනා.
@kodi7556
@kodi7556 Жыл бұрын
මම මගේ GF ට ඉස්සර ඉදන් තාමත් ආදරය කරනවා..එයාට මගේ පරන වැරදි නිසා ගොඩක් දුකින්,කලකිරීමෙන් මාව එපා කියලා කියනවා නිතරම ! මට මාසයක් දුන්නා හැදිලා පෙන්වන්න කියලා......මම හැදිලා ජනවාරි එයාට ආයෙමත් කතා කරනවා....එයාටත් මම ගැන නිතර හොඳ මතක් වේවා....අපි 2 ට ආයෙමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න හම්බෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න.❤❤❤ විශ්ව මාතාවට ස්තුතියි 🎉
@subashiperera6804
@subashiperera6804 Жыл бұрын
මගේ ආදරයට මම ගොවාක් ආදරෙයි ❤ මගේ ආදරය මේ දවස් වල මගෙන් දුරස් වෙලා 😢 ඒත් මේ ආදරණිය විශ්ව මාතාව මට ආශිර්වාද කරනවා කියලා මට විශ්වාසයි❤ මගේ ආදරය ශක්තිමත් වී හැමදාම මාත් එක්ක සිටිම වෙනුවෙන් මේ විශව මාතාවට ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුති 🙏🙏🙏
@chaliya..
@chaliya.. Жыл бұрын
අද ඔයා ගොඩක් ලස්සනයී 😍❤️‍🩹
@harshanimaduwanthi3822
@harshanimaduwanthi3822 Жыл бұрын
අනේ මටත් කතා කරන්වා එයා දැන් ..අවුරුද්දක් විතර එයා මාව අයින් කරලා තිබ්බේ....ආයේ කතා කරන්වා එයා දැන්..❤ Thanks you universe mother .🥰
@mmerandika2861
@mmerandika2861 11 ай бұрын
Mokkd krpu method ek dr
@lakmasirimanna6776
@lakmasirimanna6776 Жыл бұрын
මගේ එක්ස් අද මට කෝල් කරා. සමාව ඉල්ලුවා. හැබැයි ගෙවල් වලින් අකැමැති නිසයි අපි වෙන් උනේ. ඔයාගේ රීඩ්න්ස් 100% හරි ❤️❤️❤️
@TheDivinePortalYT
@TheDivinePortalYT Жыл бұрын
❤️❤️❤️
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge 3 ай бұрын
මගෙ ආදරවන්තයා මට කතා කරා ඔහුව මට නැවත ලබා දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
@hiruuuu_27
@hiruuuu_27 11 ай бұрын
Aneeeh akki ey ay awa.❤️🐼💫🧸🌍
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН