රු 100 ට රසම රස කේක් එකක් බිත්තර බටර් නැතුව ලිපේ හදමු | No egg cake | No butter cake | without oven

  Рет қаралды 560,088

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

ඇත්තටම මේකත් හරිම රස කේක් එකක් යාලුවනේ.. 😋
කේක් 500 ක් පමණ සදහා...
1. පාන්පිටි 150g
2. සීනි 150g
3. යෝගට් 100g - 150g
4. කිරි 50ml
5. බේකින් පව්ඩර් තේ හැදි 1
6. වැනිලා තේ හැදි 1
Oven එකේ හදනවා නම් 180C ට විනාඩි 15 ක් තියන්න. කේක් එකේ Size එක අනුව කාලය වෙනස් වෙන්න පුලුවන්..

Пікірлер: 457
@matheeshammatheesha8539
@matheeshammatheesha8539 2 жыл бұрын
ඇත්තටම මරු මාත් හැදුවා .සුපිරි රසක් තියෙනවා .බුදු සරනයි අය්යේ ඔයාට.
@farhanaminthas2893
@farhanaminthas2893 2 жыл бұрын
raanjvaanj18078 I 33tg
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you malli
@Sandamaliniroshani3227
@Sandamaliniroshani3227 2 жыл бұрын
Mamath haduwa maru
@විශාදිසේරසිංහ
@විශාදිසේරසිංහ Жыл бұрын
ගොඩක් ස්තුතියි
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 8 ай бұрын
​@@Sandamaliniroshani3227කොහොමද හැදුවේ මගේ හරි ගියේ නෑනේ අනේ
@nilanthidineshika2047
@nilanthidineshika2047 2 жыл бұрын
මිල්ක් මේඩ් දාල හදන ඒව තමා බිත්තර නැති කේක් රෙසපි තියෙන්නේ .හරි වටිනව.අඩු වියදමෙන් හදන්න පුළුවන් .ස්තුතියි
@sriyamallawaarachchi8345
@sriyamallawaarachchi8345 2 жыл бұрын
අනවශ්‍ය වැල්වටාරම් නැතිව අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව තේරුම් කරල දීම ඉතාමත් වටිනව .අගය කරමි.
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Gods bless you great thanks 🎂🙏
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
ඇත්තටම මගේ බටර් කෙක් issue එක ඔබ solve කළා.කියලා වැඩක් නැහැ නියමයිනේ නියමයි .Thank U .මාරයි Athal Kitchen ආතල්ම තමයි.එල මාර සතුටුයි මන්.Thanks Thanks ❤👍🤜🤛❤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Your welcome dear 😊💜
@thanujaherath7677
@thanujaherath7677 2 жыл бұрын
රෙසිපි එකක් හරියට හදාගන්න නම් ඉතින් අපේ මල්ලියා හොයන් යන්නම ඕනි.. අනිවාර්යෙන් හදන්න ඕනි.. මේකත් ඉතින් සුපිරි ම තමයි 🙏🙏
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
කවුරුත් කියලාදීීපු නැති රෙසිපියක්, හෙටම හදනවා, ඔයා නං සුපිරි. ගොඩාක් ස්තූතියි. බුදු සරණයි.
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@madhu5741
@madhu5741 2 жыл бұрын
ගොඩක් ස්තුති මේ වගේ රස කෑම හදන්න කියලා දෙනවාට ..තෙරුවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear. Theruwan saranai oyatath
@jayanthikumaridasanayakaku1046
@jayanthikumaridasanayakaku1046 Жыл бұрын
Thank you ගොඩක් වටිනවා මමත් හදන්න ඕනේ
@sagarbangla8555
@sagarbangla8555 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් මමත් ගෙදර අයට හදන්න කියලා දුවට දැම්මා ......සුපර් ❤
@dilukarasangi7899
@dilukarasangi7899 2 жыл бұрын
මාත් දැන් හැදුවා.. ❤️ අඩු මුදලකින් හදන්න පුලුවන් නිසා ගොඩක්ම වටිනවා. Thanks malli..
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome akki
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
මේ දවස් වල නම් ගොඩක් වටිනවා අයියේ මේක 😋
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 2 жыл бұрын
🌹🌹🌹💕💕
@sensesinblacknwhite9856
@sensesinblacknwhite9856 2 жыл бұрын
බොහෝම ස්තූතියි බිත්තර නැති කේක් recipe එකක් ගෙනාවට 🖤🙏🤘
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome dear 😊💜
@hlchandani273
@hlchandani273 Жыл бұрын
නියමයි. කෙටියෙන් උවමනාව අදහස් ටික ඉක්මණින් කියලා දෙනවා. ඔයාට බුදු සරණයි.
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා අයියෙ මේ දවස් වල. අනිවාර්යයෙන්ම හදලා බලන්නම්. අද වෙනතුරු ඔයාගෙ කිසිම රෙසිපියක් වැරදිලත් නෑ රස අඩු වෙලත් නෑ 😊
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@thanujaherath7677
@thanujaherath7677 2 жыл бұрын
මල්ලියෝ අද මම මේ කේක් එක හැදුවා..ඇත්තටම හරිම රසට සොෆ්ට් එකට ආවා.. හරි සතුටුයි... බුදුසරණයි මල්ලියෝ 🙏
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you akki
@dilinisudarshi1305
@dilinisudarshi1305 2 жыл бұрын
@@athalkitchen soft ekt ganne kohmd
@dilinisudarshi1305
@dilinisudarshi1305 2 жыл бұрын
Mge cke ek haiyai
@maniwickramaratne7180
@maniwickramaratne7180 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයට මේ වගේ අඩු වියදමින් රසවත් කේක් එකක් හදන්න කියලා දුන්නට.
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
🥰🥰🥰🤔
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
සුපිරි ....ගොඩක් වටිනවා ...ස්තූතිය් ..😘👌
@ramanimalithi4045
@ramanimalithi4045 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලියෝ අද හදනවෝ...අයිසින් සීනි හොද දෝ පැද්දිලා දැම්මට කමක් නැද්ද.....
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Kamak ne akke 😂😂😂💜💜💜
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
කාලෙ හැටියට නියමයි ස්තුතියි
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
සුපිරියක් කියල දන්න නිසා බලන්ඩත් කලින් ලයික් එකක් දැම්මා.සුපිරි ඈ 😎😍😋😋😋
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙ වගෙ පහසු විදිහට කේන් එකක් හදාගන්න කියලා දුන්නට ජයවෙිවා වෙිවා මල්ලි සුබ නත්තලක් වෙිවා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
ආයුබෝවේවා ගුරු තුමා බොහෝම පින් ඉදිරිපත් කිරීමට නිර්මාංශ ඇයට හරියට වටිනවා තෙරුවන් සරණයි.
@malagunasekara6998
@malagunasekara6998 2 ай бұрын
හොද කේක් රෙසිපියක් . Thank you.
@udayachamara8151
@udayachamara8151 Жыл бұрын
Niyamai aiyaa.pol cake aka awa supiriytaa.mekath hadnwa..maru❤..අනවශ්‍ය wal wataram nathuwa.supiriyta kiyla denwa..ela aiyaa😍😍
@SachiniNisansala-i5c
@SachiniNisansala-i5c Жыл бұрын
Marama lesi recipes genawa supirima chanal ekak godak sthuthi ewagema harima rasawath hadana kama meka balala apith hadanawa kama jathi
@tyueurirgeuurii9582
@tyueurirgeuurii9582 Жыл бұрын
මේ දවස් කියක් විතර ද මමත් හැදුවා ඇත්තටම රසයි
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
හොඳ රෙසිපි එකක් ගොඩක් ස්තුතියි.
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
ඒක මරු අනේ..මට අවන් එකකුත් නෑ ..ගන්නෙත් නෑ කරන්ට එක හින්දා..ස්තුති ඔයාට..😘
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
🥰🥰🥰🥰
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
හදන්නම ඕන මේක නම් 😋
@dumidulakshan3095
@dumidulakshan3095 Жыл бұрын
@manjulakumara2316
@manjulakumara2316 Жыл бұрын
niyami oya oluwa pissu wattanne nethiwa kelinma wedeta bahinna kiya denawa.oyage godak wediyo balanawa.adu wiyadamakin hadanna keema oya kiyala denawa thank.good luck malliya
@madu7806
@madu7806 5 ай бұрын
Loku hattiyata wathura danawada..nathnam hattiya pichchenawaneda
@RakshithaBeminiwatta
@RakshithaBeminiwatta Жыл бұрын
Ape ammath haduwa harima haduwa..harima rasaie...thank you❤️🍂💫 ❤❤
@manelgamage3113
@manelgamage3113 7 ай бұрын
හදලා බලන්න මින. ස්තූතියි
@jayanigunarathna1255
@jayanigunarathna1255 6 ай бұрын
ඕක රයිස් කුකර් එකේත් හදන්න පුළුවන් නේද ❤
@amilachaminda6896
@amilachaminda6896 2 жыл бұрын
රයිස් කුකර් එකේ හදන්න පුළුවන්ද . කියන්නකෝ .මේ කේක් එක.
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
මමත් හදනවා ...බලන්න ....තෙරැවන්සරනයි
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@lakshininimeshika1771
@lakshininimeshika1771 2 жыл бұрын
වාව් මල්ලීයෝ ඒ කේක් එක රස පාටයි අනේ thank you ඔයාට අපිට මේ වගේ රෙසිපි කියලා දෙනවට 🙏👍♥️
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome akkee 😊💜
@AnulaMenike-mu6mz
@AnulaMenike-mu6mz Ай бұрын
හොඳයි ස්තුතියි !""
@vidushaabimani6082
@vidushaabimani6082 2 жыл бұрын
අයියේ බේකින්ග් පවුඩර් ඕනෑම ද?
@sumudupinto540
@sumudupinto540 2 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්, තව තව දේවල් හදලා දාන්න. ඔයාට සුභ පතනවා මල්ලි good job 😊👍👍👍
@gsmalkanthi4955
@gsmalkanthi4955 2 жыл бұрын
හරිම අගෙයි ස්තුතියි
@prathibha1708
@prathibha1708 2 жыл бұрын
අයියේ රයිස්කුකර් එකේ තියාගන්න බැරිද කියන්නකෝ
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි අඩු වියදම් කේක් එකට
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ඉස්තුතියි. මල්ලී. ඔයාට 👍👍👍👍💟💟💟
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you Akkeee
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි ..!
@nilminirathnayake9609
@nilminirathnayake9609 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kusummeegasthanna8366
@kusummeegasthanna8366 2 жыл бұрын
වතුර දාන්නේ නැතුව භාඡනේ කලු වෙලා පිච්චෙන්නේ නැද්ද.මේක rice cooker එකේ උඩ කොටසේ තියලා පුච්ච ගන්න බැරිද
@yonalijayasekera651
@yonalijayasekera651 2 жыл бұрын
රයිස් කුකර් එකේ ස්ටිම් කරන්නැතිව පුච්චන විදිය කියලා දෙන්න.මේ මිස්ගේ අදහසට එකඟයි .කොච්චර වෙලා තියනවා ද යටට කොල කියක් තියන්න ඕනද එ්ක පහසුයි කලින් මම අහුවා ස්ටිම් කරන්න කවට ආතල් කිචන් මල්ලි රයිස් කුකර් එකේ පුච්චන විදිය කියලා දෙන්න නැ
@chenuhasanya6123
@chenuhasanya6123 2 жыл бұрын
Puluwan dr mama haduwa ada 😌
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
puluwan dear 😊
@wimalasenawimalasena7621
@wimalasenawimalasena7621 Жыл бұрын
සුපිරි කේක් akakn
@thilinirajapaksha9602
@thilinirajapaksha9602 2 жыл бұрын
හරිම රසයි. Thanks 💐
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Жыл бұрын
Haduwa, Lesiyi, labhayi harima rasai Wenasma rasak Bohoma sthoothyi receipe ekata
@nadeeshawedaarachchi8725
@nadeeshawedaarachchi8725 Жыл бұрын
Mata dana ganna puluwanda me widiyata bajanayak lipe tibbama eka rath wela kalu wenne nadda kiyala. Wathura danne nathi nisa
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 8 ай бұрын
කිරි වෙනුවට පොල් කිරි දාන්න පුළුවන් ද
@every77
@every77 2 жыл бұрын
අයියේ ඔයා යෝගට් කප් එකම දැම්මද ? 🙃
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Ou malli. man podi tray ehekane heduwe 😊💜
@nipunisathsarani6503
@nipunisathsarani6503 2 ай бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@dilan6658
@dilan6658 2 жыл бұрын
ගැම්මක් තමා ඉතිං 😊😊😊😊
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you bro
@oshadiihansakumari2156
@oshadiihansakumari2156 2 жыл бұрын
වතුර නැතුව භාජනය ලිපේ තිබ්බම කලු වෙන්නේ නැද්ද ? මේක රයිස් කුකර් එකේ හරි , ඉදියාප්ප තම්බන ස්ටීමර් එකේ හරි හදන්න බැරිද?
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
ඒක නම් ෂෝක්
@JanithS.M.-vu9nv
@JanithS.M.-vu9nv Күн бұрын
Niyamayi ❤❤❤
@IreshikaMadushaniWijerathne
@IreshikaMadushaniWijerathne 8 ай бұрын
බාජනේ උඩින් වහන්න ඕනිද
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ❤️👍🙏
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Theruwan saranai 😊💜
@MaheshMunasingha-kq4vu
@MaheshMunasingha-kq4vu 10 ай бұрын
Niyamaine
@nimashaachini578
@nimashaachini578 Жыл бұрын
මමත් හැදුවා මරු 👌👌
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 8 ай бұрын
Thank you so much 😊
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
සුපිරියි 👍👍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@sachinithamel9838
@sachinithamel9838 2 жыл бұрын
Kochchara dawasak thiyaganna puluwanda
@hiranyahonashi2231
@hiranyahonashi2231 2 жыл бұрын
අනේ ඒක රයිස් කුකර් 1 හදන්නත් පුලුවන්ද 😍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
ou dear 😊
@anushalakmini9579
@anushalakmini9579 2 жыл бұрын
Me cake eka icing karala kanna puluvanda.vegetariyan kenekta birthday ekata hadanna
@nadesanadesa1202
@nadesanadesa1202 Ай бұрын
Godkim lesiyenm hadnna puluwn mmt hdnwa ....thank ...oyata ...bs ..
@renupadmini4102
@renupadmini4102 2 жыл бұрын
Watura noda kohomada hdanne malliyo ane kiyala dennko
@freefire-qe8wi
@freefire-qe8wi Жыл бұрын
කේක් එකේ සයිස් එකයි වලදෙ සයිස් ඵකයි අනුව ටයිම් එක මාරැවෙනවද
@kanti7069
@kanti7069 2 жыл бұрын
Lassanai rasath e wagema athe hadala balanna esthuthi
@Hashanwijerathna1245
@Hashanwijerathna1245 2 жыл бұрын
අඩ්ඩ බඩේ සුපිරි කේක් එකක් නේ අනිවා හදල බලන්න ඔනේ 😊😊😊
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@nadeedevika6070
@nadeedevika6070 2 жыл бұрын
මම හදන්න හදන්නේ g 750 තැටියක ඔය ප්‍රමනයම දලා හදන්න පුලුවන් ද මම මිට කලින් කේක් හදලානැහැ බුදු සරණයි 👌👌
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Tray eka lokui dear 😊
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 2 жыл бұрын
Aawan ekak nthi nisha mamath kamathiy hadala balannam thanks mr budusarani
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
එකෙන්ම👍 නියමයි සහෝ .ස්තුතියි ❤️
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@renupadmini4102
@renupadmini4102 2 жыл бұрын
Lipe hdanne kohomada Mata podak kiyanwada
@nethmisithara2517
@nethmisithara2517 2 жыл бұрын
සුපිරි recipe ekak
@umarkhan-im1ur
@umarkhan-im1ur 3 ай бұрын
Ape Amma me cake eka haduwa 👍❤️
@rasikachandima9668
@rasikachandima9668 2 жыл бұрын
Oya hadapu cake eka 500g ekakda? Mata 1kg hadanna me pramanaya deguna Karala ganna da? 2022 January 1st ta mama hadanna inne. Thank you.
@Wimukthini
@Wimukthini 9 ай бұрын
මෙක හදපු අය ඉන්නවද රසයිද
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 2 жыл бұрын
Niyamai aiya
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@SaraniTakshila-ym7yy
@SaraniTakshila-ym7yy 10 ай бұрын
Thank you 🎉🎉
@asokakumari5692
@asokakumari5692 2 жыл бұрын
ඒකනම් නියමයි..ස්තුතියි ඔයාට
@dineshasandamali2159
@dineshasandamali2159 2 жыл бұрын
ලිපේ තිබ්බහම එ තියන සාස් පාන මොකුත් වේන්නේ නැද්ද
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Niyamaina 👌👌👌thank's A lot budu saranai parissamen inna
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome Aiye.. theruwan saranai 😊💜
@maalim6648
@maalim6648 8 ай бұрын
නියමයි
@duniwanigasekara7744
@duniwanigasekara7744 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@sakunianjalika
@sakunianjalika Жыл бұрын
Meka rice cooker eke hadanna barida?
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@liyanagesujatha10
@liyanagesujatha10 2 жыл бұрын
Niyamai
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@sashinisithara8648
@sashinisithara8648 2 жыл бұрын
Maru aiye ekanam
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you nangi
@sujeeprincess7408
@sujeeprincess7408 2 жыл бұрын
රයිස්කුකර් එකේ තියන්න බැරිද? ගෑස් ලිපේ නැතුව??
@anjanarashmi3816
@anjanarashmi3816 2 жыл бұрын
Api th හැදුවා oya wagenam na😐😐
@chandrakalungalla8306
@chandrakalungalla8306 2 жыл бұрын
Godak ස්තුතියි godak watinawa
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@manulahansajith8536
@manulahansajith8536 2 жыл бұрын
ඔෝක පෑන් එකේ දාගන්න බැරිද?
@Kevinsmoki6
@Kevinsmoki6 2 жыл бұрын
Me better eka cup cake ekatat use karanna puluwanda
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 2 жыл бұрын
බොහෝම ඉස්තුයි ඔයා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
@kuwaitapps4447
@kuwaitapps4447 Жыл бұрын
Attatama watenawa👍👍👍👍👍👍👍👍
@RashmikaSewwandhi
@RashmikaSewwandhi 3 ай бұрын
lipe hadanawanam kochchara wela tiyenna onada
@shara003
@shara003 2 жыл бұрын
චොක්ලට් කේක් එකකුත් හදන්න කියලා දෙන්නකො 😁
@thilokaperera5995
@thilokaperera5995 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😎❤ Thank you dear
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН