Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

  Рет қаралды 4,307,203

DinagiTV

DinagiTV

Күн бұрын

Пікірлер: 1 600
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 26 күн бұрын
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏🙏ම් උතුම් පිරිතේ ආනුබාවෙන් මගේ පවුලේ සියලුම දෙනාට මෙන් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@radhikadissanayake4930
@radhikadissanayake4930 Жыл бұрын
Me uthum pirith balen mage siya niwan dakithwa🙏🙏🙏🙏 mage achchige leda duk suwa wewa 🙏🙏🙏 mge siyaluma paule ayatada niduk නිරෝගී suwaya labews🙏🙏
@IreshacahathuraniMarambage
@IreshacahathuraniMarambage 3 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවන් තිදෙනාටත්, ස්වාමිපුරුෂයාටත් පවුලේ සැමටත් මට ත් කිසිදු කරදරයක් නොමවේවා.සියලු දෙනාටම නීරෝගී සම්පත්තිය ලැබේවා.🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 10 ай бұрын
සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි සාදු සාදු සාදු අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු සාදු
@KingKwt-gb6uu
@KingKwt-gb6uu Жыл бұрын
මේ උතුම් perethana 🎉මගේ 😢🎉seyalu රෝග දුරු වේවා 🎉🎉🎉සාදූ සාදූ සාදූ බුදු සරණයි dawe pehetaiya 🎉🎉🎉🎉🎉🎉
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
🧚🧚
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
🙏🙏
@nilukasajeewani2933
@nilukasajeewani2933 2 ай бұрын
කරණීයමෙත්ත සුත්‍රයේ අනුභාවයෙන් මගේ පුතාගේ හිතුවක්කාර ගතිය දුරු වී දෙමාපියන්ට කීකරු ගුණ යහපත් දරුවෙක් වේවා 🙏🙏🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 26 күн бұрын
මේ සූත්‍රය සේම නිදාගන්න ආසන්නයේ සිට ඔබේ පුතාට ජල නන්දන පිරිත ඇසෙන්නට සලස්වන්න .ප්‍රත්‍යක්ෂවම අද්දුටුවෙමි.
@M.Neuvillette
@M.Neuvillette 23 күн бұрын
budurajanan wahanse suthra deshana kale loukika deewal walata pihita pathanna nemei. aakarawathi shraddhawa athi karaganna.
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
🙏🙏🙏🙏
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
සතුන් ලොව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රටවාසීන් ලෝකවාසී සියලු වූ මේ ගැන නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා මාගේ සියලු බලාපොරොත්තු 23 23 සාදු සාදු සාදු
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
මාගේ සංඝරත්නයට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
@NTAbeysingha
@NTAbeysingha 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏 බුදුසරණයි🙏
@harshinisaumya8233
@harshinisaumya8233 4 ай бұрын
මේ සුත්‍රයේ බලයෙන් සියළුම දෙනාගේ යහපත් ප්‍රර්ථනා ඉෂ්ට සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Me.purity.balayen.lokawasi.kisima Kenekuta.karadarayak.netuwa.atutin.Enna.labewa.budusarani👃👃👃❤❤❤
@damayanthipathirana6305
@damayanthipathirana6305 Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මට නපුරු සිහින නොපෙනේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සුවසේ නින්ද යැවේවා සුබ සිහින පමණක් දකීවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@H.MChandralatha-gs4hx
@H.MChandralatha-gs4hx Жыл бұрын
මම .හැමදාම.පිරිත්.දේශනාව.අහනවා මාගේ.ලෙඩ.දුක්.කරදර.වලින්.මිදිලා. නිදුක්.නීරෝගි..සුවය.ලැබේවා.මටත්. මගේ.පවුලේ.අයටත්.. ලොතරැයි .දිනුමක්.මහට.ඇදේවා..ඉෂ්ට .වේවා.මේ.පිරිතේ.බලයෙන්.බුදු සරනයි ..
@sampathartcom4559
@sampathartcom4559 9 ай бұрын
Anawa ANAWA AAqQ1
@sureshkumara-v3y
@sureshkumara-v3y 8 ай бұрын
බුදු ගුණ බලයෙන් මගෙත් සියලු ලෝක වාසින්ගේත් සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා ! සාදු සාදු සාදු
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@PhonePhone-gm2mp
@PhonePhone-gm2mp 3 ай бұрын
මෙය ශ්‍රවනය කරන පුද්ගලයන්ට නිවන් සුවම හේතු වේවා වේවා!!!!!!
@gamisuwada2389
@gamisuwada2389 4 ай бұрын
මෙ ලංකාද්දීවීපය දුසිරිතෙන් මිදි..දැහැමි රාජ්‍යක් පහල වේවා..🙏🙏🙏🙏🙏🙏
@AmaraAmara-h8p
@AmaraAmara-h8p 3 ай бұрын
මේ පිරිත් බලයෙන් ..මාගෙ 5 වසරේ ව්භාගයට පෙනිසිටින දරුවන්ට සක්තිය ලැබේවා හොදින් ව්‍ර්භාගය ලියන්න
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
මේ සූත්‍රයේ බලයෙන් 🙏🙏🙏🙏 මාගේ සියලු යහාපත් සිතුවිලි,සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා!🙏🙏🙏🙏
@චනනිකුමේශනි
@චනනිකුමේශනි 2 жыл бұрын
බුදු ගුන බලයෙන් මගෙ මහත්තයට ඉක්මන්සුවපත් බාවය ලැබේවා.සියලු සතුන් සුවපත් වෙත්වා.දිර්ග ආයුශ ලැබෙවා.බුදු සරනයි.
@RathnaMenike
@RathnaMenike 3 ай бұрын
මෙපිරිගුනබලංය්න්මගෙපඋලෙසියුලුකරදරනැනිවෙවා
@RathnaMenike
@RathnaMenike 3 ай бұрын
බුදුසරණයි
@ChandrikaKumarieMA
@ChandrikaKumarieMA Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊
@ChandrikaKumarieMA
@ChandrikaKumarieMA Ай бұрын
😊
@sumaidasumaida8896
@sumaidasumaida8896 Ай бұрын
G​@@RathnaMenike
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 9 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ පුතු පැටියා ආරක්ෂා කර දේවා.🙏🙏🙏
@achalapriyangika6640
@achalapriyangika6640 6 ай бұрын
මේ උතුම් පීරිත් බලයෙන් මාගේ දරුවන් දෙදෙනා සභ පුතාලා දෙදෙනාගේ ජිවිත සාර්ථක වේවා!!🙏🙏🙏🙏🙏
@G.wejethunga
@G.wejethunga Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් පිරිතේ බලයෙන් මගේත් මාගේ ගෙදරත් මගේ රට ඇතිවේය සියලුම කරදර බාධක ඉවත් සියලුම දෙනාට තෙරුවන් සරණේ බලය ලැබෙවායි පතමි සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
@kalyanimanike3546
@kalyanimanike3546 9 ай бұрын
සාදු.සාදු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐🤚🤚🤚💗💗💗💗💗🎄🎄🎄🎄🎄
@NirangaPriyadarshani-w4l
@NirangaPriyadarshani-w4l Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් දෙන්නා ආරක්ෂා කර දේවා🙏🙏🙏🙏
@diludissanayake1314
@diludissanayake1314 8 ай бұрын
Astsewrsrsf Ff😊
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@SinthiMunasinghe
@SinthiMunasinghe 17 күн бұрын
​@@piyaratnegajanayake491ස්ස්ස්ත්😂❤😂😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@chalaninisansala7920
@chalaninisansala7920 Жыл бұрын
මේ උතුම් වූ පිරිතේ බලයෙන් මාගේ ලිසස් කුසලාන සහා ලිප්සා කුසලානි යන දරුවන් දෙදෙනාගේ සියලූ අපල දුරු වේවා
@naveendraindika7774
@naveendraindika7774 8 ай бұрын
මම හිතුවෙම කොහෙ හරි පැවැත්වෙන ට්‍රෝෆි දෙකක් කියලා.පස්සේ තමයි දැක්කේ ලමයින්ගේ නම් දෙකක් කියලා. බලන්න තමුන්ගේ නමේ තියන සාමකාමී බව.ලමයින්ට ලොවෙත් නැති නම් දැම්මම ඒවා වස් වදිනවා.විහිලු සහගත වෙනවා.ඉස්කෝලේ රෙජිස්ට එක මාක් කරනකොට ටීච ඔයාව මතක් කරනවා. කොහොම හරි ඒ ලමයි දෙන්නගේ අපල දුරු වෙලා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා
@subhashibhagya5418
@subhashibhagya5418 4 ай бұрын
@@naveendraindika7774hmumumhmumhmhmhmthmthtmhtmhmhmhmhhtmhthjtqjtum Mk the job I’ll Ik you you are the the I
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
♥️♥️♥️
@kalyanimanike3546
@kalyanimanike3546 10 ай бұрын
සාදු. සාදු. 🙏🙏🙏🎇🎇🎇✨✨✨💖💖💖💞💞💞❣️❣️❣️💕💕💕💟💟💟💙💙💙💮💮💮💐💐💐🌷🌷🌷🌹🌹තොරැවන්. සරනාඉ.🤗🤗🤗🌻🌻🌻🏵🏵🏵🦋🦋🦋🌲🌲🌲
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
💟💟💝💝💌💌💌
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Mema.suththarayen.medam Hurige.siyalu.led a.duk.suwa.wewa.nirogi.suwa.labewa.matath.siyalu.duk.karaara.duruwewa.nirogi.suwa.labewa.budusarani
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@sandalianjani4009
@sandalianjani4009 3 жыл бұрын
💄
@manjulajayainghe7013
@manjulajayainghe7013 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවන් තුන්දෙනාම හොඳ ගුණ යහපත් බුද්ධිමත් දරුවන් වේවා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@kcitlearning1640
@kcitlearning1640 5 ай бұрын
​@@piyaratnegajanayake491eya ledak dukake gane kiwe nane, habai oyage kathe atte
@jeewanimihirani9208
@jeewanimihirani9208 3 жыл бұрын
මගේ දරුවා අසනීප වී නිදාගන්නේ මේ පිරිත් අහුවම විතරයි .ඔබට 🙏
@MadhuJayasanka
@MadhuJayasanka 10 ай бұрын
A
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 7 ай бұрын
මගේ දරුවන්ටත් මටත් තියෙන ලේඩ රෝග දුරු වේවා කරදර දුරු වේවා මේ උතුම් පිරිතේ සත්‍ය ආනුභාවයෙන් රටටත් ලෝකයටත් යහපතක් සිදු වූවා සේත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Pra_S
@Pra_S Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මවගේත් පියාගේත් සියළු රෝග පීඩාවන් සුවපත් වේවා...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා..සතුරු කරදර දුරු වේවා..ලෝකවාසී සැමටත් සුවය ලැබේවා..
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
පින්වත් තථාගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Me.pirith.balayen.mage.leda Duk.suwa.wewa.budusarani
@tlaksam3763
@tlaksam3763 8 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා !පීඩාවන් සුවපත් වේවා!...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා!..සතුරු කරදර දුරු වේවා!🌸🌸🌸🙏🙏🙏
@hirunimihiranga9590
@hirunimihiranga9590 7 ай бұрын
❤Aa
@hirunimihiranga9590
@hirunimihiranga9590 7 ай бұрын
❤❤❤❤❤
@chandrikaliyanage9792
@chandrikaliyanage9792 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා ,නිරෝගී වෙත්වා ,. සුවපත්වේවා...
@anya5451
@anya5451 8 ай бұрын
මේ මහා උතුම් පිරිත් බලයෙන් මා මෙන්ම මෙහි සිටින සියලුම දෙනා විසින් ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@viharasiriwardhana5525
@viharasiriwardhana5525 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලු උවදුරු නැති වී සෙත සාන්තිය උදා වේවා 🙏
@kumarimatala4687
@kumarimatala4687 4 жыл бұрын
බුදු සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@indikaidr8609
@indikaidr8609 3 жыл бұрын
ළුවණළුළුළුණ
@wajirakrishantha
@wajirakrishantha 5 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ දරුවන් ගගන ,ජනනි ,රස්මි හා වජිරට මට ග්‍ර්‍රහ අපල දුරු වේවා නිරොගි වේවා
@isankamadumali
@isankamadumali 8 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවන් දෙන්න්ත් මාගේ සැමියාත් පව්ලේ අය ආරක්ෂා කර දේවා 🙏🙏
@SugathBandara-n9d
@SugathBandara-n9d Ай бұрын
586
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Sadu sadu sadu sialoma roga droveva ape habudurovanta terovan saranai sadu 🙏🏻🌻🙏🏻🌷🙏🙏🏻💐🙏🌞🙏🙏🏻🥀
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
සාදු සාදු සාදු .සින්හල තේරුමත් එක්ක දාන මෙ පිරිත් දේශනය සියලු හදවත් පහ.න් කරත්වාඔ
@DilakshiKaushalaya-fe9xk
@DilakshiKaushalaya-fe9xk Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏 නීරොගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏
@supunijayawardana7231
@supunijayawardana7231 2 жыл бұрын
අනන්ත බූදු ගුන බලයෙන් මම එක්ක පව්ලේ සියලූ දෙනාටම පිහිට දේත්වා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@hrnadeeka8481
@hrnadeeka8481 2 жыл бұрын
අප අමාමෑණි බුදු පියාණාන් දේශණා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය පිහිටෙන් රෝගාතුරව දැනට දැඩිසත්කාරයේ සිටින බුවනි නැමති දරැවට ඉක්මනට ලැබේවා මගේ බුදු පියාණනි 🙏🙏🙏🙏🙏
@DammikaEkanayaka-zx2nt
@DammikaEkanayaka-zx2nt 10 ай бұрын
Budusaranai
@SudanthaKusumsiri-f4v
@SudanthaKusumsiri-f4v 10 ай бұрын
මේ උතුම් සුත්‍ර දෙශනයෙන් මාගේ පවුලේ සියලු දෙනාටහ යාහපතක්ම වේවා
@MaduKariyawasam-c7j
@MaduKariyawasam-c7j 10 ай бұрын
Me pirithe pihiten mage baya duk karadara aduwela mata kalin wage hodin inna labenna ona mage amma thaththa aiyath parissam karanna mage gauthama budu hambaruwane
@DinuPeiris
@DinuPeiris 9 ай бұрын
​@@DammikaEkanayaka-zx2ntලළඇල්ද්ඵාල😊ළ්1© අන@@@ඇලදාආඅ1@ළ්ද්ල්ළෑආප්
@SagarikaAthapaththu-n4p
@SagarikaAthapaththu-n4p 8 ай бұрын
බුදුසරණින් ම⁣ට නිරෝගි බව ලැබි මට තියන සියලු කරදර බාධක, සතුරු කරදර දුරැ වී ,හොඳ ආර්ථිකයක් සමඟ පිං දහම් කිරීමට මග පැදේවා.
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 9 ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@SampathCholl
@SampathCholl 8 ай бұрын
😅😅😊😊😅😅😅😅😊😊😊😊😊😊😅😊😊😊😅😮😮😅😊ඉඌඋඊඊඊඊඊඋඉ😅ඊඕඉ😅😊😅
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌻🌻🌻🌼🌼🌼💮💮💮🌹🌹🌹❤️🙏🙏🙏 මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏
@kamalhenepola7867
@kamalhenepola7867 6 ай бұрын
Me pirithsaththiye balayen siyalu asuba sakthi duruv paule samata th siyaludenata yahapathakma wewa!!!❤❤❤❤❤
@kamalavitharana3282
@kamalavitharana3282 9 ай бұрын
පිරිත් ස0ජායන කරන සාමිනවහන්සෑලාට තෙරුවන් සරණයි මෙපිරිතෙ අනුහසින් මට නිරොගි සුවය ලැබෙවා මගෙ ප්‍රාර්ථනා ඉටුවෙවා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මේ රත්න සූත්‍රය පිහිටෙන් මගෙ මහත්තයට ඉක්මනින් සුවය ලැබේවා!... සාදු සාදු සාදු
@KarunaDaya
@KarunaDaya Жыл бұрын
මේ පිරිත් බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක්ම වේවා මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටයි ලක්වාසී ලෝවාසී සියලූම දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Sadu sadu sadu pinvat habudurovanta ape sialoma ROGA durveva sadu sadu ☀️🌻🙏🏻🌷🙏🏻💐🙏🏻❤️🌹
@සෙත්.පිරිත්
@සෙත්.පිරිත් 4 жыл бұрын
අන්නත ලොව්තුරා බුදුගැන සත්තයි ඒ සත්යානු බාවයෙන් නිමල් සුරියආරච්චිගේ ලෙඩදුක් කරදර දුරැවේවා!නිදුක් නිරෝගි සුව ඇතිවේවා...වකුගඩු සුවපත් වෙවා!තෙරැවන් සරණින් යහපතක්ම වේවා!
@kusumpathmarani466
@kusumpathmarani466 2 жыл бұрын
W
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
සාදු සාදු සාදු.. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...
@anandika4567
@anandika4567 Жыл бұрын
උතුම් පිරිත් ගුණ බලයෙන් සියලුම කරදර් දුරැවී සතුට සැනසුම ලැබේවා සියලුම සත්‍වයෝ සුවපත් වේවා
@anupamathisanthi1885
@anupamathisanthi1885 Жыл бұрын
මා මෙන්ම සියලු සත්වයොද නිදුක් වෙත්වා, නීරොගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින්මිදෙත්වා.
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා... වෛර නැත්තෝ වෙත්වා.. තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා.. තෙරුවන් සරණයි
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Sadu 🙏🙏sadu 🙏🙏sadu🙏🙏🌹🌺🙏🙏💮🌹🌺
@madushikabandara-r8u
@madushikabandara-r8u 29 күн бұрын
සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
@anushanilmini9204
@anushanilmini9204 Жыл бұрын
Me pirith balayen mage duwalan denntata siyaluma leda duk apala duru wewa.mage apalath duru wewa.niduk නිරෝගී suwaya ලැබේවා mage දෙමව්පියන් tah නිදුක් නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
මේ උතුම් කර්ණිය සුත්‍රය සියලු සත්වයාට ලෝක සත්වයාට සේත් වෙවා සාන්තියකම වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු
@W.udayangani
@W.udayangani Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸 සියලු සත්වයෝ සුවපත් වේවා🙏 තෙරුවන් සරණයි !!!
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු පවුලේ සියලුම දෙනාටත් ලොකවාසිි සියලුම දෙනාටත් තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
@ChenulRanmika
@ChenulRanmika 12 күн бұрын
🩸🩸🫀🫀🫀🦴🦴🦴🧠
@WasanaWijesinghe-t5j
@WasanaWijesinghe-t5j Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙ අම්මටයි අප්පච්චිටයි දීර්ඝායුෂ ලැබේවා. ❤
@gamisuwada2389
@gamisuwada2389 4 ай бұрын
අනේ එ හිත❤🫂
@pushpithajayathunga1926
@pushpithajayathunga1926 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@upaliratnayake1554
@upaliratnayake1554 Жыл бұрын
🙏🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
සාදු සාදු සාදු...!!! උතුම් බුද්ධ රත්නයට, උතුම් ධර්ම රත්නයට, ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අපේ රටේ තියෙන සියළුම කරදර දුරු වේවා බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@AroshaIlmini
@AroshaIlmini 6 ай бұрын
C
@AroshaIlmini
@AroshaIlmini 6 ай бұрын
A
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Me budugonen sialoma roga durveva sadu sadu ape habudurovanta 🌹💐🙏🙏🏻🙏🙏🏻🌻🌞❤️
@SrimalSuowa
@SrimalSuowa 4 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ... සාදු ... සාදූ...
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අපගේ බුදුරජාණන් වහන්සේ ගේ උතුම් බුදු ගුණ සත්‍ය ආනුභාවයෙන් ඇවිලී තියෙන යුද ගිනි නිවේවා දස අත් බුදු ගුණ පැතිරෙවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏
@Nadeeka-vg7ne
@Nadeeka-vg7ne 6 ай бұрын
බුදු සරණයි මෙපිරිත් බලයට න් මගෙ ලෝකයේ වැසියන් සුවපත් වේවා නීරෝගී වෙවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
උතුම් වු බුදු ගුණ බලයෙන් නිදුක් වේවා නීරෝගී වේවා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@SrimalSuowa
@SrimalSuowa 4 ай бұрын
සුවපත් වෙත්වා
@helthhub4968
@helthhub4968 4 жыл бұрын
බුදු බලයෙන් මගේ පවුලේ සියලු දෙනා ආරක්‌ෂා වෙත්වා. බුදු ගුණ සත්යය්.
@danushkachamara2401
@danushkachamara2401 2 жыл бұрын
ethanath arthmarthakami kama..nodokin bawudda kama
@lifelivefree8952
@lifelivefree8952 Жыл бұрын
Siyalu satwayoo niduk wethwaa nirogi wethwaa suwapath wethwaaa saaadu saaduu saduuuu........!!!!!!!
@prameshika3506
@prameshika3506 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා👏👏👏👏👏👏❤️
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r 5 ай бұрын
මෙම උතුම් පිරිත් බලයෙන් මගේ ලොකු පුතා ගේ චූටි පුතා ගේ සියලු කර ඩර දුරු ව් මානසික සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
@anuradisanayaka9700
@anuradisanayaka9700 4 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා
@nirmalarousia8815
@nirmalarousia8815 Жыл бұрын
Theruwan saranayi pinwath swamin wahanselaata..nidhuk nirogi dheergayusha wewa bohoma pin oba wahanselata..🙏🙏🙏
@hirushinimesha1475
@hirushinimesha1475 3 жыл бұрын
සාදූ!!සාදූ !!සාදූ !!....සියලු සත්වයො නිදුක් වේවා!!නිරොගි වේවා!!සුවපත් වේවා!!...මාගේ මෙන්ම අන් හැමගෙද පැතුම් ඉටු වේවා!!!
@nilumg-dw9el
@nilumg-dw9el 11 ай бұрын
ාම ප්රිත් බලයෙන් මම ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා
@KanthiKanthi-en1kw
@KanthiKanthi-en1kw Жыл бұрын
Me pihiten siyalu denatama kesidu àantrawaknowewa heta udawna dawasa suba dawasakwewa sadu sadu sadu siyaludenatama budusaranai devipihitai . ❤❤❤❤❤❤❤❤❤❤
@MsHarshani-m6j
@MsHarshani-m6j 4 ай бұрын
මගේ.දුවගේ.මහත්තයාට.මේපිරිතේ.අනුහසින්.ඉක්මන්.සුවය.ලැබේවා .
@manjulaniroshini834
@manjulaniroshini834 Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මමත්,සියලු සත්වයෝත් නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. ශාන්ත සුවයට පත්වෙත්වා..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PrasadiAnupama
@PrasadiAnupama 6 ай бұрын
මේ කමෙන්ට් එක දකින හැම කෙනෙක්ටම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අරමුණු සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය විර්යය ලැබේවා!!!!
@sithija8527
@sithija8527 5 ай бұрын
ඔබේ ප්‍රාර්ථනීය බෝධිය ඔබටත් සපල වේවා.💐💐💐🙏💐💐💐
@kalaniuditha8287
@kalaniuditha8287 5 ай бұрын
H
@sugandiweerasekara5808
@sugandiweerasekara5808 5 ай бұрын
Obath esema wewa...budu saranayi
@samanperera7523
@samanperera7523 5 ай бұрын
🙏🙏🙏
@samanperera7523
@samanperera7523 5 ай бұрын
​@@sithija8527🙏🙏🙏
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
🌼🌼🌼🌼🌼 සාදු 🌼🌼🌼🌼🌼 🌼 සාදු 🌼🌼🌼🌼🌼🌼 🌼 සාදු 🌼 🌼🌼🌼🌼🌼 🌼 🌼 🌼 🌼 මුළු මහත් විශ්වයම මෙත් කරුණා දියෙන් නැහැවේවා.
@Sajana10
@Sajana10 3 жыл бұрын
Sathu
@MadumaliSaman-nl9kl
@MadumaliSaman-nl9kl 3 ай бұрын
Dinagi TV ඔබටත් ඔබේ පවුලේ සැමටත් මේපිරීතෙන් නිදුක් නීරෝගී වෙවා ! මගේ පව්ලද ඔබේ පව්ලද එකය අපීද ඔබද නීරෝගී වෙවා !🙏🙏🙏🙏🙏🙏
@SleepyChameleon-oz3fl
@SleepyChameleon-oz3fl 10 ай бұрын
බුදු.සරන්යි.මෙම.පිරිත් ..මෙම පිරිත්.බලේය.මගේ.ඔලුවෙි.වෙිදන්ව.සුවප.වෙිවා
@drawingartgellery.6654
@drawingartgellery.6654 2 жыл бұрын
අර්ත සහිතව ඉදිරිපත් කිරීම ඉතා අගය කරමි.සාදු සාදු සාදු
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ishanwijethilake8989
@ishanwijethilake8989 9 ай бұрын
මේ විශ්වයේ සියලූම සතුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@ckslmusic7327
@ckslmusic7327 4 жыл бұрын
බුදු සරණයි බුදු පියාණනි සාදු සාදු සාදු......
@hbchandrapala3646
@hbchandrapala3646 Жыл бұрын
ඇල දොල ගහකොල සතාසීපාවාට පවා කරුනාව මෛත්‍රීය වඩන මෙවන් සූත්‍ර ඵාටයක් කිසිම ආගමික ග්‍රන්තයක දර්ශනයක මාදැක නැත.සාදු සාදු සාදු.
@lallal234
@lallal234 Ай бұрын
0:02 😊warsaw ~ 0:03 ~11eeeee😊
@induminiabayasingha7978
@induminiabayasingha7978 Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤😊,qf2😊
@madushanisamanthika6905
@madushanisamanthika6905 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවා ගේ උණ ඇතුළු සියළුම රෝග දුරුවේවා 🙏🙏🙏
@SupunMaduwantha-o3g
@SupunMaduwantha-o3g 11 ай бұрын
@Isurumalhara
@Isurumalhara 11 ай бұрын
​ 30:01
@RaniraniRanirani-uh4uw
@RaniraniRanirani-uh4uw 11 ай бұрын
@kumuduniKumari-f9s
@kumuduniKumari-f9s Жыл бұрын
කරණීයමෙත්ත සූත්‍රය තේරුමත් එක්ක දුන්නට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි සියලුම දෙනාට .සාදූ සාදූ සාදූ 🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
උතුම් වු රත්න සුත්‍ර පිරිතෙ අනු භාවයන් මගේ මව්බිමට කිසිදු කරදරයක් නොවෙවා ජනතාවට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@KkSenuli
@KkSenuli 4 ай бұрын
😊😊😊
@niroshanipriyadarshni1860
@niroshanipriyadarshni1860 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..මගෙ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි ..
@hirusadhu5621
@hirusadhu5621 3 жыл бұрын
එසේම වේවා.......දලදා සමිදු පිහිටයි.......
@danushkachamara2401
@danushkachamara2401 2 жыл бұрын
ethanath arthmarthakami kama..nodokin bawudda kama
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Sadu sadu sadu mage siyalu denata tistun kotiyak budu ssrznsi🙏🙏🙏🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
මේ උතුම්වූ කරනි යි ය ම ත් ත පිරිතේ බලෙන් මගේ ඇතුළු මුළු ලෝවාසී සියළුම දෙනාගේ කරදර ලෙඩ දුක් දුරුවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu sadu
@akshawijethunga2871
@akshawijethunga2871 3 жыл бұрын
සියලුම දෙනාගේම යහපත් සිතුවිලි ඉටු වේවා🙏 . කරන වැඩ සියන්නම යහපත් පැත්තට හැරි යහපතක්ම වේවා🙏 මේ ලෝකයේ සිටින අසරණ මිනිසුන්ගෙ අසරණ කමින් මිදි යහපතක්ම වේවා.🙏🙏
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g Жыл бұрын
සියලු සත්වයා සුවපත් වෙතවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
රටේ තියෙන සියළුම කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
SETH PIRITH
53:57
Buddhaghosha
Рет қаралды 8 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 727 М.
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 909 М.