කටක ලග්නය ඔබේ හෙණ ඉවර කරන 108 පහන!

  Рет қаралды 25,125

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 199
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 6 күн бұрын
තෙරුවන් සරණයි ඔබට. විශ්වයේ විශ්ව ශක්තියේ බලයෙන්.කටක ලග්නයේ උපන් අප සැමට. මේ විදපු අප්‍රමාණ දුක තුරන් වේවා. සතුට සැනසුම මානසික සුවයම ලැබේවා. ❤ ලැබේවා ලැබේවා
@ruhunuratadaiwaknaya-fr1lg
@ruhunuratadaiwaknaya-fr1lg 5 күн бұрын
Baya wanna epa hoda dawas enawa enawamai.ape duka iwarawenawa.
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 5 күн бұрын
@ruhunuratadaiwaknaya-fr1lg ඔයාට සම්මා සිත් පහල වී. සැනසීම ලැබේවා
@NimaliPushpalatha
@NimaliPushpalatha 2 күн бұрын
මමත් කටක........අනේ මටත් සැනසුම ලැබේවා
@ruhunuratadaiwaknaya-fr1lg
@ruhunuratadaiwaknaya-fr1lg Күн бұрын
@@NimaliPushpalatha baya nowi Mar 29 wenakam Parisamin adan yanna ,wasanawatha kalayak enawa enawamai.
@AmaliHemanthika
@AmaliHemanthika 6 күн бұрын
ඔබ වැනි පුතෙකු මේ ලක්දෙරනට දායාද කල දෙමවුපියන් දෙදෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා .
@PriyangikaSujani
@PriyangikaSujani 6 күн бұрын
ගොඩාක් පිo....33 වසරක් ඉපදිලා පුදුම දුක් කන්දක් වින්දෙ මම...ජීවිතේ දාලා යන්න හදපු වාර අනන්තයි😢😢..ඒ අසරනකම කියන්න නම් වචන නෑ..ඔබතුමාගේ මේ දිරිගැන්වීම මාරම හයියක්...අවන්කවම මේ වෙලේ මගේ ඇස් තෙමිලා..ඒ දුලටද හෙටක් ගැන තියෙන බලාරොත්තුවටද කියලා තෝරගන්න බෑ.හෙටත් තිබ්බෙ නැති මට හෙටක් ගැන් ඇහෙන සුබ වචනෙත් සතුටක්...මගේ මහත්තයා පවා මාව රිද්දපු නපුරු කාලයක් තාඩන පීඩන මැද ගෙවුවෙ..විශ්ව මාතාව මට පිහිට වේවා..මගේ ශක්තියෙන් මගේ දරුවන් එක්ක ඉස්සරහට ජීවිතේ ගැට ගහගන්න .සාදාරන ගමනක් යන්න ලැබේවා...ඔබතුමාට බුදුසරණයි ...සියලුදෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා...
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 5 күн бұрын
Mamath dan 38 අවුරුද්දක් mehemamai
@DineshKumara-lu2ie
@DineshKumara-lu2ie 5 күн бұрын
Mata goda yana pihita una Viswa dava mathawanta istuthi
@achinisamudika6098
@achinisamudika6098 3 күн бұрын
Matath😢
@ranakana4197
@ranakana4197 6 күн бұрын
මගේ චූටි පුතා කටක ලග්නේ මගේ පුතාට විශ්ව මෑණීයන්ගේ පිහිටයි .🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි
@rasikaruvanmali574
@rasikaruvanmali574 5 күн бұрын
මෙය ඇසීමට ඉඩ සලසා දුන් විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි ඔබතුමාටත් විශ්වයේ බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා මටත් මා පතන සියලුදේ ඉශ්ඨ වී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@chathu843
@chathu843 Күн бұрын
විශ්ව. මෑනියන්ට. ස්තුතියි. ස්තුතියි
@tharushasadaruwan8975
@tharushasadaruwan8975 4 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවේවා ! මගේ පුතාට ඉක්මනටම ඩුබායි රටෙන් රැකියාව ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤
@GGRobinsan
@GGRobinsan 6 күн бұрын
2025 මගේම කියලා ගෙයක් ගන්න පුළුවන් වීම ගැන මගේ ආදරය විශ්ව මාතාවටත් ඔබතුමාටත් ඔබතුමාගේ දේමා පියන්ටත් ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ මම ඉන්නේ රට කුවේට් වල සිට
@nilanthanethu4705
@nilanthanethu4705 6 күн бұрын
ඔබ‍ට වගේම විශ්ව මාතාවට මෙය ඇසීමට සැලැස්වීම පිලිබඳව අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@HappyBoy-tb2ut
@HappyBoy-tb2ut 6 күн бұрын
ඔබ තුමාට ගොඩාක පිං.... අද වෙන විට මම ජිවිතේ 0 ටම වැටිලා ඉන්නේ... මේ වෙලාවේ මේ වගේ ධනාත්මක සිතුවිලි ගොඩාක් , හිතේ මේ වගේ මන් ගැන විශ්වාසයක් ඇති කරලා මාව දිරි ගැන්නුවාට ඔබ තුමාට ගොඩාක් පිං.... ඔබ තුමාත් සමග මම හැමදාමත් ඉන්නවා ඒක මගේ ජිවිතේ දියුනුවෙ එක් රහසක් බව මං ඔප්පු කරලා පෙන්නනවා සත්තයි... දෙවියන්ට ස්තුති වේවා ධනාත්මක සහා ජිවිතය ජය ගන්න හොද මාර්ගොපදේශකයෙක් , ජීවිතය කියන තරගයේ හොදම පරාජිතයා වී සිටින අවස්තාවේ මා වෙත ලබා දුන්නට... බුදු සරණයි ඔබ තුමාට.....!
@Niranji-dt6mu
@Niranji-dt6mu 6 күн бұрын
සියදහස් වාරයක් අහන්න හිතෙන වීඩියෝවක්.ඔබටත් විශ්ව මාතාවට ක් අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@chanaplace2891
@chanaplace2891 6 күн бұрын
චන්දන පුෂ්ප කුමාර ඔබගේ සියලු අපල දුරුවේවා වාසනාව උදාවේවා 🙏🙏🙏බුදුසරණයි 🙏
@sisirakumara802
@sisirakumara802 6 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@RenukaAmarathunga-k1x
@RenukaAmarathunga-k1x 6 күн бұрын
ස්තුතියි මේ වගේ දෙයක් අසන්න ලබා දුන්නට 🙏🙏බුදුසරණයි
@saranguhewagechandana2097
@saranguhewagechandana2097 4 күн бұрын
මගේ ජීවිතේ අනේක වාරයක් දුක් කරදරවිඳපුගැහැණියක් මම😢😢ජීවිතය ඇත්තටම එපා වෙලා නිබූ නේ 😢
@RenukaAmarathunga-k1x
@RenukaAmarathunga-k1x 6 күн бұрын
අනෙක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏ඔබටත් බුදුසරණයි 🙏🙏🙏
@kumaritw2854
@kumaritw2854 6 күн бұрын
අනේ සර් ඔයා කියන හැම ඉස්පිල්ලක් පාපිල්ලක් ගානෙම සත්‍යයි,මට මේ කතාව අහන් ඉන්න බෑ ඇඬෙනවා sir ta niduk නිරෝගීව දීර්ඝායුෂ්ම ලැබේවා❤
@RScreation-49
@RScreation-49 6 күн бұрын
බුදු සරණයි දෙවිපිහිටයි ඔබතුමාට
@UpulPerusinha
@UpulPerusinha 5 күн бұрын
මේ වීඩියෝ එක දකින්ඩ ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි
@kanthistiwnnn9483
@kanthistiwnnn9483 3 күн бұрын
ස්තුති යි පුතා මේ විඩියෝ ව මම දවස් 2 ක් බැලුවා ❤️🌹🙏 ව්ශ්ව මාතාවනි මමත් කටක ලග්නයෙන් 12.12.දා උපන් අයෙක් මි .108 🕯️ පහන් දල්වමි මාගේ පැතුම ද ඉටු කර දුණ මැනවි 🙏 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔ස්තුතියි දයාබර ව්ශ්ව මාතාවනි ස්තුතියි🌹❤️🙏ස්තුති ප්‍රසන්සා වේවා ලක්ෂ වාරයක් ස්තුති ආශිර්වාද වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@JayanthaMadugalla
@JayanthaMadugalla 6 күн бұрын
ඔබ තුමා කියපු හැම දෙයක්ම මමත් හිතුවා .මට උනා මහත්තයා .ඔබ තුමාට බුදු සරණයි .
@DineshaKumari-h4i
@DineshaKumari-h4i 6 күн бұрын
ස්තුතියි ස්තූතියි විස්ව මාතාව ස්තුතියි ස්තූතියි විස්ව මාතාව ස්තුතියි ස්තූතියි
@avanthieargan3714
@avanthieargan3714 6 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@KrishaniDilrukshani
@KrishaniDilrukshani 3 күн бұрын
සර් ඔයාට ගොඩක් පින් මෙවගෙ දෙවල් අපිට කියා දුන්නට
@kanthistiwnnn9483
@kanthistiwnnn9483 6 күн бұрын
ආදරනීය❤️🙏විශ්ව මාතාවනි ස්තුතියි🌹❤️🙏මෑණියණි මේ වීඩියෝ බලන්න සැලැස්සුවාට🙏🙏🙏මමත් 12.12.ඉපදී ඇත්තේ මේ108.ආශිර්වාද පහන් දැල්වීම ට මමද අධ්ශ්ඨාන කර ගන්නවා මෑණියනි ස්තුති ප්‍රසන්සා වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏 🙏🙏🙏❤️❤️❤️❤️🪔🪔🪔🪔🪔
@EngineeringLumiereTextile
@EngineeringLumiereTextile 6 күн бұрын
විශ්ව මැණියන්ට අනේකවාරයක් මාගේ හදවතින්ම ස්තුතී වේවා , ස්තුතියි, ස්තුතියි, 🙏 ❤
@iroshiniwilathgamuwa783
@iroshiniwilathgamuwa783 6 күн бұрын
Thank u .... praise the Lord Alleluia.....
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 күн бұрын
Stutiy wishva matavata Teruvan saranai oba tumata
@ShashamaduMadu
@ShashamaduMadu 6 күн бұрын
මමත් කටක මට කවදා හරියයිදෝ කියලා හිතන්නේ එතරමි දුකක් ගේවුවෙි මෙි ගේවන අවුරැදු ගානටම😢😢
@kumaritw2854
@kumaritw2854 6 күн бұрын
🙏❤මගේ ඇස් වලටකඳුළු ආවා,
@ilmiowindi2666
@ilmiowindi2666 3 күн бұрын
මම පුදුම දුකක් විදින කෙනෙක්.දරුවො දෙන්නෙක් එක්ක.මමත් මගෙ මරනයම ඉල්ලු කෙනෙක් ඒ තරම් ජීවිතෙ එපා වෙලා.නින්දා අපහාස.දුක් වේදනා විදලා එපාවෙලා.ඔබ තුමාට විස්වමානියන්ගෙ පිහිට අරක්ශාව ලබේවා ..මටද මගෙ දරුවන් දෙන්නාටද විස්ව මනියන්ගෙ පිහිට ලබෙවා ...
@GayaniGayani-z2j
@GayaniGayani-z2j 6 күн бұрын
ස්තුතියි ඔබ තුමාට විශ්ව මාතාවට 🙏 ස්තුති වෙිවා 🙏🙏🙏
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 6 күн бұрын
369 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතී වන්ත වෙවා මාගේ හීනේ යථාර්ථයක් කරදුන් මේ විශ්ව ශක්තියට හදවතින්ම කෘතඥ වෙමි හදවතින්ම ස්තුතිවන්ත වේ මේ ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා
@samiya9
@samiya9 6 күн бұрын
විශ්ව මෑණියනී ස්තුතියි 🙏🙏🙏
@kuwaitkbb
@kuwaitkbb 4 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@dilshanijayamini2136
@dilshanijayamini2136 6 күн бұрын
ඔබතුමා මතු බුදුවේවා..ගොඩක් පින්...🙏🙏🙏🙏🙏
@priyankakwt
@priyankakwt 5 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏 සියලුම සත්වයන්ට විශ්ව මාතාවගේ පිහිටයි.ඔබ තුමා කියන සියලුම දේවල් සත්‍යයකි.නමුත් විදේශ රටක සිටින අප කෝමද මේ දේ කරන්නේ
@malaniranaweera5236
@malaniranaweera5236 3 күн бұрын
බුදුසරනයි දෙවිපිහිටයි ස්තුතියි
@ThanujaNiranjali
@ThanujaNiranjali 3 күн бұрын
Matamai me obatuma me kiyanne obathumata godak pin mavdapu duk mahata iwara wewa viswa maniyane Mata pihita wewa
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 5 күн бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
@RosaApolinario-jy9wg
@RosaApolinario-jy9wg 3 күн бұрын
මටත් ඔය පස්නහැමදේම මටත් තිබුනා දැන්වත් මට සැනසිම ලැබෙිවිද මම හැමොටම හොද කරත් හැමදාම දුක විතරමයි
@RosaApolinario-jy9wg
@RosaApolinario-jy9wg 3 күн бұрын
මටත් ආසයි මගේ ජිවිතෙ ලසිසනට ඉන්න
@LilithaRajakaruna
@LilithaRajakaruna 6 күн бұрын
Thank you obata budusaranai
@suwannaperrera5668
@suwannaperrera5668 6 күн бұрын
බුදුසරණයි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DasunKumari
@DasunKumari 6 күн бұрын
Oubathumathage wachana pirith wage..bohoma isthuthi❤️
@KuwaitKuwait-d9l
@KuwaitKuwait-d9l 6 күн бұрын
ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaDisanayake-e5s
@IndikaDisanayake-e5s 6 күн бұрын
විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි
@sithuminifonseka9920
@sithuminifonseka9920 6 күн бұрын
මට සැම දෙයක්ම ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️
@නිලුකා-ඟ3ඡ
@නිලුකා-ඟ3ඡ 6 күн бұрын
බුදු සරනය ඔබතුමාට
@dilrukshiiroshakw2414
@dilrukshiiroshakw2414 6 күн бұрын
විශ්ව මාතාව ta aneka වාරයක් ස්තුතිය ❤
@SamanKumara-pk4ly
@SamanKumara-pk4ly 6 күн бұрын
විශ්ව මාතාවට ස්තූතිය ස්තූතිය ස්තූතිය
@sandyavithanage6494
@sandyavithanage6494 6 күн бұрын
❤❤ ස්තූතියි විශ්ව මාතාවට ❤❤
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 5 күн бұрын
Okkoma hodai..kiyanna thiyena de kelinma ketiyen kiyala denenawa godak hodai❤
@Upeksha-q6p
@Upeksha-q6p 6 күн бұрын
ගොඩාක් ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට ❤❤❤.මං මේ මොහොතේ ඉන්නෙත් ලොකුම ලොකු කඩාවැටීමකට ලක්වෙලා. ඒ මොහොතේ ඔබ දාලා තිබ්බ වීඩියෝව දකින්නේ.🙏🙏🙏
@DevikaKumary
@DevikaKumary 6 күн бұрын
Prasna awai kiyala kadawatenna epa sahodaraya.athdakeemen kiyanne.ape karadara iwarawela sathutak pirunu kalayak issarahata enawa.iwasanna.iwasala iwasala barima thamath iwasanna.man auruganak pudumakara widiyata duk winda.mata kiyala hitiye mage daruwo denna witharai.hamoma erehi una.naththatama nathiuna.marenna hithhuna wada ananthai.2024. 10 .7 wenidata kale wenakota mata maraka apalayak thibuna.man iwaseemen,budu dahama wiswasa karagena hitha hadagena hitiya hinda ada mama harima sathuten.mage prasna iwarai.mawa epa kiyapu mata erehi unu hamotama Dan man nathuwAma bari thanata pathwela.eyala magen yapena thanata pathwela.eka nisa duk wenna epa .iwasagena parissamin inna.obata sathutak Laga lagama enawa .budu saranai oyata
@DevikaKumary
@DevikaKumary 6 күн бұрын
Sahodariya
@Upeksha-q6p
@Upeksha-q6p 6 күн бұрын
@DevikaKumary ගොඩාක් ස්තූතී.ඔබේ අවවාදයට ❤❤❤
@siyakroobridelhome
@siyakroobridelhome 6 күн бұрын
E wachna tika mage hithatama weduna oyanm deviyek ❤
@ShaliDil-m7t
@ShaliDil-m7t 6 күн бұрын
Mage බලාපොරොත්තු ista karadun විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@nishanthakumara218
@nishanthakumara218 6 күн бұрын
අනේක වාරයක් සතුති වේවා විශ්ව මාතාවට
@chandrikavihanga7431
@chandrikavihanga7431 6 күн бұрын
ස්තුති විස්ව මැනියනේ ❤
@rismilrismil5289
@rismilrismil5289 6 күн бұрын
viwa maniyni.oba wasaga pieta mta lba danna 🎉🎉
@Viraj_song_covers
@Viraj_song_covers 4 күн бұрын
Mage Paule vasanava laba dennna .....vishva mathavani....thanks...thanks...thanks....
@DayaRajapaksa
@DayaRajapaksa 6 күн бұрын
විශ්වමතාට ස්තුතියි
@Ahinsakaviibz3qd
@Ahinsakaviibz3qd 5 күн бұрын
Mamath hithanawa mage hodama kalaya tama 2025 enwa kiyanne .e trm prasna godakta mhuna dunna..duka witrami. Teruwan saranai sirt. Wiswa maniyanta aneka warayak namaskara wewa
@IndikaKumara-x4b
@IndikaKumara-x4b 5 күн бұрын
මේ වචන ඇහෙනකොට මගෙ ඇස් වලට කදුලු ආවා.එතරම්ම ජිවිතේ දුක් වින්දා අදටත් ඒ දුක්වල ඉවරයක් නෑ නොකරපු වැරදි වලට දඩුවම් වින්දා ජිවිතේ මහපොලවටම ඇද වැටුණු වාර අනන්තයි එක පැත්තකින් සාර්ථක වෙනකොට තව පැත්තක් අසාර්ථකයි මේ දුක කාට කියන්නද අඩපු වාර අනන්තයි මට මාවම එපා උනු වාර අනන්තයි එතරම්ම දුක් ගැහැට තියාගෙන ජිවිතේ යම් තරමක් ගොඩ දා ගත්තා එත් ගොඩක් පැති අසාර්ථකයි මොනවා කරන්නද රැවටුණු වාර අනන්තයි මම හම්බ කරපු දේවල් මට නැති උනා ඔබගෙ වචන හිතට ශක්තියක් වේවි
@SamanthaJayaweera-z7l
@SamanthaJayaweera-z7l 6 күн бұрын
Oba thumiyata bohoma pin me wage video apita aran ena ekata wishwa mathawatath bohoma pin wiswa mathawata bohoma sthuthi
@uduliapsarabandara9463
@uduliapsarabandara9463 4 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං ගොඩක් පිං
@nirushadeepthika3427
@nirushadeepthika3427 5 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මානවට 🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋 විදේශයේ ඉන්න අපිට පහන්වන් ඉටිපන්දම්වන් නැනේ
@PushpalathaJayawardana
@PushpalathaJayawardana 5 күн бұрын
Ai daviyane kataka lagnayata metaramma dukai🙏🏻🙏🏻🙏🏻
@Lakshanimaheshika-q3v
@Lakshanimaheshika-q3v 5 күн бұрын
Godak pin oba thumata🙏🙏🙏
@nihalsenarthane3031
@nihalsenarthane3031 6 күн бұрын
Thank you Thank you Thank you ❤❤❤❤❤
@GayaniWickramarathne
@GayaniWickramarathne 6 күн бұрын
Thank you mother universe ❤️❤️❤️🙏🙏🙏 thank you ❤❤mother universe ❤️❤️❤️🙏🙏🙏 thank you ❤❤mother
@Renuka-k7x
@Renuka-k7x 6 күн бұрын
බුදු සරණයි ❤❤❤❤❤
@RanjaNi-f6g
@RanjaNi-f6g 6 күн бұрын
හැමදාම දවල් 12 ට කලින්ද ඔබතුමාට අනෙක් වාරය ක් පිං තෙරුවන් සරණයි
@DumindaBandara-z9g
@DumindaBandara-z9g 6 күн бұрын
Meka ahuvata passe puduma manasika sathutak labune budusaranai me pehedili kirimata❤
@RohanRiyancy
@RohanRiyancy 5 күн бұрын
Uthu vishwa mathawata sthuthiwewa
@hemanthachandani431
@hemanthachandani431 6 күн бұрын
අනේ කරදරමයි මේ මගෙ ජිවිතේ ඔබට තෙරුවන් සරනයි
@WGanegoda
@WGanegoda 6 күн бұрын
විස්ව.මහාතාවට.ස්තුතියිසස
@AnushaNilanganee
@AnushaNilanganee 6 күн бұрын
Mage siyaluma balaporottu estaha kara dun adaraniya viswa mathawata anekaha warayak istuti istuti istuti ❤❤❤😊😊😊
@user-ul4up2rt5i
@user-ul4up2rt5i 6 күн бұрын
ස්තුතියිස්තුතියිස්තුතියි
@SeethaKimari
@SeethaKimari 6 күн бұрын
Aththatama sameera mahaththaya kataka lagnayata oya vidiyatama wei neda visva maniyane oba vahansege pihiten siyaluma duk nima weva nima weva. Sthuthi visva maniyane. Obata sthuthi weva sameera mahaththayatath vasva mathavage asrvadaya novaduva labeva❤❤❤❤❤
@sadayaananda
@sadayaananda 5 күн бұрын
Obathumatath mage adaraiya wishwa mathawatath anekawarayak sthuthi sthuthi sthuthi🙏🙏🙏🙏🙏🙏
@neludissanayaka501
@neludissanayaka501 6 күн бұрын
Theruwan saranai obathumata .🙏
@ThanujaNiranjali
@ThanujaNiranjali 3 күн бұрын
Mata me de ahanna bariuna heta aloka kaloth palayak nathida
@keshikadewmini1822
@keshikadewmini1822 6 күн бұрын
budusarani obta.....mth kataka 😊
@chalikasilva9183
@chalikasilva9183 5 күн бұрын
Wishwa mathA obata anekawaryak sathutui sthuthi sthuthi ❤❤❤❤❤
@ChandrikaKwt-q3t
@ChandrikaKwt-q3t 6 күн бұрын
විස්වමැණියන්ටස්තුතියිවිස්වශක්තියමටලැබෙිවා.ස්තුතුයි❤❤❤❤
@SamadaraSudarshani
@SamadaraSudarshani 3 күн бұрын
Wishawa mathaweni mge me pashna sillma ikmnta duru wawa ikmnta
@JeewaniKumudu
@JeewaniKumudu 6 күн бұрын
ස්තුතියි ඔබට
@AnomaibulanaIbulana-yk2vx
@AnomaibulanaIbulana-yk2vx 5 күн бұрын
Taruvansaanaie putha
@MaduwanthiSurage
@MaduwanthiSurage 6 күн бұрын
Thank you❤️❤️❤️ so much❤️mother universe 🙏🙏🙏🙏
@IsuruRuwan-j4b
@IsuruRuwan-j4b 6 күн бұрын
ස්තුති ස්තුති ස්තුති ස්තුති
@AnomaKeerthirathna-b9b
@AnomaKeerthirathna-b9b 6 күн бұрын
මම කටක ගොඩ ක් දුක්ව්න්ද😢😢❤
@SaduKumari-pw6mp
@SaduKumari-pw6mp 5 күн бұрын
Man me video dakke ahamben. 12.12 venida video eka hoyaddi.. mage mahaththayage lagneth kataka., Dan masayatath wadi rassawak na... Wadakata giyath sarthaka wenne na.. puduma kattak kanne jiwath wenna... Obathumata pin🙏🙏....
@ChandimaJ-f1w
@ChandimaJ-f1w 6 күн бұрын
බුදු.සරණයි😊
@PrasadPriyanka-t2u
@PrasadPriyanka-t2u 6 күн бұрын
🙏🙏🙏🙏🙏 obathumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RumeshaLankapelage-de2dr
@RumeshaLankapelage-de2dr 6 күн бұрын
Math godak dunk winda ath hama thanakadima mata Uthum u Ruwanmalisaya Hamuduruwangema pihiten Jayasirimaha Bodhi Hamuduruwangema pihiten Wishwa mathawa ge asirwaden man hari haiyen allagena Innawa me jiwithe Mata sathutui man hamadema daragena kohoma hari mage jiwithe dinanawa Wishwa mathawata sthuthiy sthuthiy sthuthiy mata labuna labenna thiyana hamadekatama
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 6 күн бұрын
බුදු සරණයි
@Kusum-j7p
@Kusum-j7p 6 күн бұрын
Pahana paththu karana widiya thawa poddak clearly video ekakin daanna
@KrishaniDilrukshani
@KrishaniDilrukshani 3 күн бұрын
මගෙ විශ්ව මතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
@NiluWazi
@NiluWazi 6 күн бұрын
Apita oya pahana pathukaranna bane me mada peradiga jeevithe..
@RoshanKumaraGinigatharge
@RoshanKumaraGinigatharge 5 күн бұрын
Mawa Naya barin nidahas karata vishwa shakthi meniyanta pin
@nirajaladhamayanthi9499
@nirajaladhamayanthi9499 6 күн бұрын
Oba thumata godak pin
@SasithaCooray
@SasithaCooray 5 күн бұрын
12 වනිදා දවල් 12 ට කලින්ද පත්තු කරන්න ඕන ? නැත්නම් 12 වෙනිදා උදේ 12 ට කලින් කියන්නෙ 11 වෙනිදා රෑද?
@nishanikariyakaranage
@nishanikariyakaranage 6 күн бұрын
Saththai mahaththayo oye tika oye widiytma mn hithala thibbe😢❤. Wishwa mathawata sthuthi.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
2025 වර්ෂය කටක ලග්න ඔබට කොහොමද?
2:23:36
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 31 М.
2025 වර්ෂය කටක ලග්නයට අය වැය කොහොමද අහමු
11:38
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 13 М.